Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
maru aee
Lassanai
Kudawa maru😁😍 lassanai
Superb 👌
Thanks
Nice 👍👍
Ake lee අලවල තියෙන්නෙ මොනව වලින්ද
ලස්සනයි😊😊
superb bro Congratulations
kuduva yat karaken video eka k oni
MATA oyage mema kuuduwe karant dena kotasa hadanna kiyala denawada therenne nee🤔
UA-cam serch karanna videos thiyenawa brother
අයියේ කූඩුවෙ පැටවු කූඩුත් කැරකෙන විදිහ video ekk krnna puluwnda
අමරුය් වුට්ටෝ මම හැදුවා ගිය පාර මේ පාරන් නිකම් කැරකෙන් එකක් හදනව
Tikak amarui thamai
👍🏻👍🏻
Uda thattuwata karanteka dunne kohomada
Flasher kotayak gahanna oone
Woooow
Ela
මේ කූඩුවට අරන් තියන මෝටරේ මොකක්ද
යට කොටස සවිකරන විදිහ ප්‍රායෝගිකව පෙන්නුවානම් නේද හොද ස්තුතියි
එල
උඩ ලී රවුමේ හිල් හතරක් විඳලා තියෙන්නේ ඇයි
Eaka nm oone na waradila widapu eakak
කරන්ට් එක ගන්න විදිය වීඩියෝ එකක් දාන්න පුලුවන්ද
madata daapu bataye mahatha kochcharada?
Eaka prashnayak naha baage agala wagee ganna
Ayye ape tech eke me wesak kuuduwa ghnd puluwanda . Apita awilla gahala denwd oya api salli dennam godak
Kuduwe meda bate kerakenawada
Nah
Mokakda motor aka yata kuduwa kohomada bateta set kare pahalata lissa yanne nethiwena
Motor eaka = gear motor eakak යට කූඩුව set kare resar eaka තියෙන තැන යටින් bate hilak widala anayak dala තියෙන්නේ
@@electroguide2022 ජියර් මොටර් එක කියද මට තියෙනවානම් කූඩුව කැරකෙන හදපු කොටස බටෙට කූඩුව සෙට් වෙන කොටසෙ පොටො එකක් දානවාදා
කූඩුව dan නෑනේ 😥
Gear motor eaka mata hambuna eakak
@@electroguide2022 හරි මම හිතුවෙ පොටො ඇති කියලා
Oyage kuduwe sampurna usa kiyada
Adi 6/7wage
මැදට දාන බටය යකඩද
Katayam kapuwe kola monada
Dimai kola
Sadhu 🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏
මුශ්ටි කරයෙක්
Uda ekatah pataw awanam patta
Ow වේලාවක් නැතුව giya
Meke yarata rim ekkda set kare
Ow
@@electroguide2022 kohomda eka hay karnne ane podak udau karannako
Mata dena ganna one kohomada rim eka yakad bateta hay kare kiyala
Eaka bateta neme kuduwe යටින් hai kare
@@electroguide2022 kohomda kuduwa pahlt yanne nethuwa radawanne
mada pollata danna hoda monawada (shaft)
Yakada batayak thama ithin
Katayam kapuve kauda
මම
අඩි 10 උස පැටව් 12 කූඩුවක ශාව්ටර් එකට ගන්න ඕන යකඩ පයිප්පෙ size එක කියන්න පුළුවන්ද ?
Racer dekakin barida?
පුළුවන්
ඔය කූඩුවට flasher කොටයක් හැදුවද
බල්බ් සීරියස් කලේ relay එකකින් ද
Ow 1w light තියෙන්නේ eawa driver 1 k dala සීරියස් කරලා තියෙන්නේ
සුපිරි
හිරුන් කොටා මැණික ජය ශ්‍රී
රේසර් එක සෙට් කරලා තියන යකඩ කොටස මොකක්ද පාස්සලාද තියෙන්නෙ
කූඩුව හදන්න ගනිපු ලී වර්ගය මොනවද😄ඔය කූඩුව හදන්න කීයක් ගියාද?😇😇
Gaana nm hariyatama kiyanna baha
ලී වර්ග එකක් කියල නෑ එක එක වර්ග තියෙනවා
Fan motaren puluwan. 100%k sarthakayi wade.
👍
😂
ඔය වැඩේට හරියනම මොටර් එක මොකක්ද 🤔🤔
Gear motor eakak ganna balanna
කුඩුව යකඩ බටෙන් පහලට යන්නේ නැතිවෙන්න මොකක්ද කරන්නේ
Bate widala anayak danna kuuduwata යටින්
Oyage namba aka danavada
මේක හදන්න දවස කීයක් යනවද
Hariyata hadanawanam sathi 2/3 athi
@@electroguide2022 කී දෙනෙක්ටද?
ඔයා අරන්තියන රිම් එක ස්පෝක් කූරු තියනවාද
කොහොමද ෆැලැෂර් කොටේ ඉදන් කරන්ට් එක ගන්නේ
කම්බි ටිකක් දාන්න
ඔය ලී රවුම් වල දිග කොහොමද
Eahema අවුලක na oya dana විදියට තමා ඉතින් 2 nam තහඩු gahanne agal 10 wagee athi
el
රෙසරයක්නේ
මේ කූඩුව ගැන කිසිම පැහැදිලි තොරතුරු නෑ
Eka eththa
අයියේ කූඩුවේ සැකිල්ල ගහන ලී වලට කොච්චර විතර වියදමක් යනවද 😢
Eaka nm hariyatama kiyanna baa wenas wenawane
අයියේ අපි ඔයෙ කූඩුව හැදුවා ඔයෙ විදිහටම
maru aee
Lassanai
Kudawa maru😁😍 lassanai
Superb 👌
Thanks
Nice 👍👍
Thanks
Ake lee අලවල තියෙන්නෙ මොනව වලින්ද
ලස්සනයි😊😊
superb bro Congratulations
Thanks
kuduva yat karaken video eka k oni
MATA oyage mema kuuduwe karant dena kotasa hadanna kiyala denawada therenne nee🤔
UA-cam serch karanna videos thiyenawa brother
අයියේ කූඩුවෙ පැටවු කූඩුත් කැරකෙන විදිහ video ekk krnna puluwnda
අමරුය් වුට්ටෝ මම හැදුවා ගිය පාර මේ පාරන් නිකම් කැරකෙන් එකක් හදනව
Tikak amarui thamai
👍🏻👍🏻
Uda thattuwata karanteka dunne kohomada
Flasher kotayak gahanna oone
Woooow
Thanks
Ela
මේ කූඩුවට අරන් තියන මෝටරේ මොකක්ද
යට කොටස සවිකරන විදිහ ප්‍රායෝගිකව පෙන්නුවානම් නේද හොද ස්තුතියි
එල
උඩ ලී රවුමේ හිල් හතරක් විඳලා තියෙන්නේ ඇයි
Eaka nm oone na waradila widapu eakak
කරන්ට් එක ගන්න විදිය වීඩියෝ එකක් දාන්න පුලුවන්ද
madata daapu bataye mahatha kochcharada?
Eaka prashnayak naha baage agala wagee ganna
Ayye ape tech eke me wesak kuuduwa ghnd puluwanda . Apita awilla gahala denwd oya api salli dennam godak
Kuduwe meda bate kerakenawada
Nah
Mokakda motor aka yata kuduwa kohomada bateta set kare pahalata lissa yanne nethiwena
Motor eaka = gear motor eakak
යට කූඩුව set kare resar eaka තියෙන තැන යටින් bate hilak widala anayak dala තියෙන්නේ
@@electroguide2022 ජියර් මොටර් එක කියද මට තියෙනවානම් කූඩුව කැරකෙන හදපු කොටස බටෙට කූඩුව සෙට් වෙන කොටසෙ පොටො එකක් දානවාදා
කූඩුව dan නෑනේ 😥
Gear motor eaka mata hambuna eakak
@@electroguide2022 හරි මම හිතුවෙ පොටො ඇති කියලා
Oyage kuduwe sampurna usa kiyada
Adi 6/7wage
මැදට දාන බටය යකඩද
Katayam kapuwe kola monada
Dimai kola
Sadhu 🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏
Thanks
මුශ්ටි කරයෙක්
Uda ekatah pataw awanam patta
Ow වේලාවක් නැතුව giya
Meke yarata rim ekkda set kare
Ow
@@electroguide2022 kohomda eka hay karnne ane podak udau karannako
Mata dena ganna one kohomada rim eka yakad bateta hay kare kiyala
Eaka bateta neme kuduwe යටින් hai kare
@@electroguide2022 kohomda kuduwa pahlt yanne nethuwa radawanne
mada pollata danna hoda monawada (shaft)
Yakada batayak thama ithin
Katayam kapuve kauda
මම
අඩි 10 උස පැටව් 12 කූඩුවක ශාව්ටර් එකට ගන්න ඕන යකඩ පයිප්පෙ size එක කියන්න පුළුවන්ද ?
Racer dekakin barida?
පුළුවන්
ඔය කූඩුවට flasher කොටයක් හැදුවද
Ow
බල්බ් සීරියස් කලේ relay එකකින් ද
Ow 1w light තියෙන්නේ eawa driver 1 k dala සීරියස් කරලා තියෙන්නේ
සුපිරි
හිරුන් කොටා මැණික ජය ශ්‍රී
රේසර් එක සෙට් කරලා තියන යකඩ කොටස මොකක්ද පාස්සලාද තියෙන්නෙ
Ow
කූඩුව හදන්න ගනිපු ලී වර්ගය මොනවද😄
ඔය කූඩුව හදන්න කීයක් ගියාද?😇😇