Depattama hithanna one . කෙනෙකුට asadadarayak una nisa thama ema kiyanne . Mona unath sakwithi sir hoda ධනාත්මකව hithana pathana kenek hamotama adarshayak . Chathura methana waradi ne 🙂.ohu අපක්ෂපාතීව wena one hagim walat ida denna bane . Ara manussaynta wechcha asadarane nisa thama me hada නගන්නේ
minisun karapu waradi terum gena hoda margayata enna balanawanam ekata apit help kala uthui.kese namut poli deepu ho gattu kisima kenekge awasanaya hodakin iwara wen na.puluwan tharam api uthsaha kala utte poli sambanda nokara siteemataya
I feel very sorry for Sakvithi. I am not happy about the way he was interviewed by Chatura.Outspoken Sakvithi Sir should have been given a better respect.l wish Sakvithi every success.
අවංකවම මම youtube ආවේ පාඩම් වැඩ කටයුතු ටිකක් බලා ගන්න. මම මේ video එක බලන්න ගත්තා. අවසානයේ මට දැනෙනවා ජිවිතයේ ලබා ගත් හොඳම පාඩම මෙය බව. ඔබට මා සුබ පතනවා sir.
අනිවාර්යයෙන්ම ඔවු වැරදි කා අතිනුත් වෙනවා ඔහු වැරද්ද පිලිගන්නවා ඒකම කොයිතරම් දේව ගතියක්ද සර් සර්ට වරදින්න එපා සර් සැමදා හරිදේ කරන්න ඔබතුමාට බුදුසරණයි සියලුම දෙවියන්ගේ පිහිට ලැබේවා ....
@@nirmalasamaranayaka4909ow sakwithi kiyanne athi daksha guruwarayek
Sir mata ekale mudal nathi kama hinda class ehekata sambanda wenna bari una ada mage duwa sambada wenawa obata suba anagathayak
Me too
ඔබතුමා ගැන කනගාටුයි.ටියුෂන් සර් කෙනෙක් විදියටම හිටියනමි මෙ පුශ්නයට ඔබතුමා පැටලෙන්නැහැ .ගමිපහ class එකත් ඔබ ඉතාම සාර්ථක ව කලා.ඇත්තටම ඔබගෙ සිතුමි පැතුමි ඉටුවෙිවා දුකෙන් මිදෙවා
අහිංසක තමයි අංගුලිමාල උනෙත්..අංගුලිමාලමයි පසුව රහත් උනෙත්..ඒ නිසා තමන්ගේ දක්ශතාවයෙන් ඉංග්‍රීසි අද්‍යාපනය සුවහසක් ලාංකිකයන්ට ලබාදී කෝටි ගනනින් මුදල් හම්බ කරන්නට ඔබට ශක්තිය ලැබේවා..ඒ ලැබෙන මුදලින් ඔබ නිසා අසරන උන මිනිස්සුන්ගේත් ගිනි නිවන්නට හැකි වේවා..! 🙏🇱🇰💯
කොයිතරම් වංචා කළා වුනත් ඇස්වල කදුලු දකිද්දී වැරදි හදාගනී කියලා හිතෙනවා.දක්ෂ ගුරුවරයක් ඒක අවිවාදයෙන් පිළිගන්න පුලුවන්.චතුර එකම තුවාලේ ආයි ආයි පාරද්දී මගේ හිතට දුක නොහිතුනාම නෙවෙයි.වැරදි හදාගනී කියලා හිතෙනවා මොකද හැදෙන්න උවමනාව තියෙනවා කියලා හොදටම දැනෙනවා
Wenna ona eaka thamai eth me samahajaya eama Ida deida
හොර පකයට සෙත් පතනවා.. සාදු සාදු
හරි යන්නේත් වැරදෙන්නේත් ම්නිසුන්ට තමයි සමිපුර්න මිනිස්සු නැහැ
True ❤️
ක්මෙන්ට්ස් වල සක්විති සර්ට නැවත නැගිටින්නට ආශීර්වාද කල අය..ගොඩයි..ඇත්තටම මමද හදවතින්ම ආශීර්වාද කරනවා ඔබට....
Thawth horu godaak inawa
ඔබට ගොඩනැගෙන්න ශක්තිය ධෙර්ය ලැබේවා.......!
මමත් සර්ගෙන් English ඉගෙන ගන්න කෙනෙක්.you are the best English teacher I have ever seen.ඒ වගේමයි වැරැද්ද හැදිල්ලේ පියාය,ඒ වගේමයි වැරදි පිලි ගන්න තියෙන ඒ මහා පෞර්ෂය,ඒ ආත්ම ශක්තිය ගැන පුදුමාකාර ආඩම්බරයක් දැනෙනවා.වින්දියන්ට සියලු ම මුදල් ගෙවා දැමීමට සර්ට හැකි වේවා,තව තවත් දියුණුවට මග සැදේවා....බුදු සරණයි සක්විති සර්
Budusaranai sir! Have a good future! Budusaranai!
නියමයි සර්...මං ගත්තේ සර්ගේ නියම පොයින්ට් එක " මට කාගේන්වත් අනුකම්පාවක් අවශ්‍ය නැහැ " කියන වචනය ...නියම පෞරුෂය .සහ වැරැදි නොකරන මිනිස්සු මේ ලොකේ කොහේවත් නැහැ ..ඒත් වැරැදි හදාගෙන ගමන යන මිනිස්සු අඩුයි ..ඒකට හොඳ කොන්දක් තියන්න ඕනේ ❤☺️
ඉ
සක්විති සර්ගෙ ඉංග්‍රීසි පංතියේ ගෝලයෙක් මම ඉගැන්වීම් සාර්ථකව කරා
මම කතාබහ අහල ඇත්තටම ඇඩුණා .මිනිස්සුන්ට වරදින්න වැඩි වෙලාවක් නෑ.ඔහු ආපහු යතාවත් වෙයි ඒක ස්තීරයි.💟
2021.8. 24 අද වෙනකොට සක්විති සර් ඉන්න තැන. හරිම ආඩම්බර යි. චතුරගේ කතාව අන්තිමයි.වැරදි හදා ගෙන නැගිටින්න හදන මිනිස්සුන්ට අත දෙන්න ඕන වචනෙකින් හරි දිරි ගන්වන්න ඕන.
ඔව්.චතුර ඒ මනුස්සයා ගෙ හිත නොසෑහෙන්න රිද්දුවා
Depattama hithanna one . කෙනෙකුට asadadarayak una nisa thama ema kiyanne . Mona unath sakwithi sir hoda ධනාත්මකව hithana pathana kenek hamotama adarshayak . Chathura methana waradi ne 🙂.ohu අපක්ෂපාතීව wena one hagim walat ida denna bane . Ara manussaynta wechcha asadarane nisa thama me hada නගන්නේ
චතුර ගැන ලැජ්ජයී. අද සර් ඉන්න තැන ගැන ආඩම්බරයක් දැනෙනවා.මමත් සර්ගේ ගෝලයෙක්. ආදරෙයි සර්❤❤❤❤
අද 2023 ,12, 26 චතුර අද මෙි වැඩ සටහන බලද්දී උබ ගැන ලැජ්ජා යි
මේ කතාව බලපුවාම ම හට පසක් වූ එකම දෙයනම්, සෙවනෑල්ල අපිව දාලා ගියත් අපිත් එක්ක ඉන්නෙ අපේ අම්මා විතරයි ,ආදරෙයි අම්මේ
❤️❤️❤️
♥️♥️♥️♥️♥️♥️👍👍👍👍👍👍
ආදරණීය අම්මා ඔබට ගොඩක් ආදරේයි ❤
මේක බලන්න කලින් මම මේ කොමෙන්ටුව දාන්නේ.මෙයා මොනවා උනත් වැඩකාරයෙක්.දැන් උනත් මෙයාට ජීවිතය ජය ගන්න පුලුවන්.ජය වේවා.
ගත්තු සල්ලි ගෙවන්න ලැබේවා.
මම ගෙවපු පන්ති ගාස්තුවෙනුත් සර්ගේ මේ සියලු වැරදි නිවැරදි කර ගන්න පොඩි හරි සහයක් වීම ගැන හදවතින්ම සතුටුයි සර් ❤️👍
👍
Mata free card ekak dunna sir kavadavath kohevath than than vala kiyevve na
Hora gediya nila kamba hora sakaya 😁
@@ThisaraniWAY ahemada horakan karapu salli tiyanawa athi tharam oka laga
@@prasadip8569 manussayek karapu eka waradakara e manussayata eka hadaganna eka chance ekak denna oyatath mehema deyak una nam oya mokada karanne
සම්පූර්ණ වැඩසටහනම නැරඹූවෙමි. මිනිසෙකුට වැරදිය හැක. යහපත් මිනිසුන් කළ යුත්තෙ ඔහුව තැලීම නොව, අනුකම්පාකොට නිවැරදි මාවතට ගැනීම ය. සක්විති යනු හිත හොඳ මනුෂ්‍යයෙකි. හුදු එක් තැනක වැරදි කරුවෙක් වී ඇත. සක්විති රණසිංහ නැවත වාරයක් ඉංග්‍රීසි උගන්වන තුරු සමාජයක් බලා සිටින බව මම දනිමි. මන්ද යත් ඉංග්‍රීසි ඉගැන්වීම තුළ ඔහු සැබවින්ම සක්විති කෙනෙක් නිසා ය.
අවසාන වශයෙන් යමක් කියමි.. මුදල් අතට එනවිට නිව්ටල් එකේ ඉන්න එක ලේසි කාරණයක් නොවන බව සිහි තබා ගත යුතු ය.
තෙරුවන් සරණයි.
minisun karapu waradi terum gena hoda margayata enna balanawanam ekata apit help kala uthui.kese namut poli deepu ho gattu kisima kenekge awasanaya hodakin iwara wen na.puluwan tharam api uthsaha kala utte poli sambanda nokara siteemataya
හරියටම හරි හාමුදුරුවනේ. සමාජය මොහුට අවස්තාවක් දියයුතුයි. වැරදි වැඩ කාඅතිනුත් සිද්ද වෙන්ව.
@@mudithahettiarachchi7284 සැබවින්ම.. ඔබ වැනිසත්පුරුෂයන් සිටිනු දැකීමත් සතුටක්.. ඔහුගේ හැඟීම් බලන්න.. රැවටීමක් නෙවෙයි.. ඔහු කියාගත නොහැකි වේදනාවකින් සිටිනවා.. පව්..
@@zaharabuhar9514 පොලී සම්බන්ධව එහෙම තැනකට නො ආ යුතුයි.. කාටහරි මුදල් හදිස්සියක් වෙනවා.. හිතන්න ඔබ කරේ තියෙන මාලය උකස් කොට සල්ලි දෙනවා.. දැන් උකස බේරගන්න පොලියක් ගෙවිය යුතු නැතිද ? අන්න ඒපවැඩි පුර ගෙවිය යුතු මුදලත් මුදල් ගෙවූ කෙනාගෙන්ම ලබා ගැනිම නරක නෑ.. ගිනි පොලියට නොයා..
obat ekka man ekaga natte na.oba hari gini poli ganna ayata thama saha gahanne.mokada minissu poli gewanne bohoma amaruwen.man danna keepa denek ehema innawa eyalage asaranakama dakinakota dukai.waradiyata hitan epa mage prakasayan
කතාව පැයක් වුනත් මේ කතාව සම්පූර්නයෙන්ම ආය ආය දහ වතාවක් විතර බැලුවා ..
හිරේ නොගියත් මටත් දැනුනා හිරේ ගිහින් ආව කෙනෙක් විදියට .. මේ දුන්න වචන ටිකට මේ පන්නරයට ගොඩක් පිං චතුර ..
වැරදි කරන්නෙත් මිනිස්සු වැරදි හදාගන්නෙත් මිනිස්සු ..
හොරෙක් ද කියලා දන්නෙ නෑ ඒත් හොරෙක් උනත් ජීවිතේට ගත්ත දේවල් ගොඩයි සර් ..
සුභ ගමන් .. 💓💓💓
Sir ඔබ ඉතාමත් දක්ශ ගුරුවරයෙක් ...ඔබ නැවත සක්විති රජ වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනව...😊👍✋
මේ ගොඩාක් අහිංසක් චරිතයක් මම ආසම ගුරුවරයා සර් වෙනුවෙන් කරන්න පුලුවන් දෙයක් තියෙනවන් ඒක අනිවාරෙන් කරනව
මාත් අද සර්ගෙන් ඉගෙන ගන්න කෙනෙක්...
කව්රු කොහොම කිව්වත් ඉගැන්වීම පැත්තෙන් නම් කිසිම අසාධාරණයක් නොකරපු නියමම ගුරුවරයෙක් ❤️....
රැ.5000 වගේ අඩු මුදලකට අවුරුද්දක් ඉංග්‍රීසි පාඨමාලාවක් රටේ සියලුම දරුවන්ට ලබා දීම ගැන සර්ට ගොඩක් ස්තූතියි .. උපරිම කියන්නේ ඒ කැපවීම කියන්නට වචන නෑ... ඉංග්‍රීසි ගීත පුහුනු, සංවාද කව, දිනෙන් දින පැවෙත්වෙන පංති වල රෙකෝඩින්ග්,දවස ගානේ ප්‍රශ්න පත්තර, pdf,වීඩියෝ පට,ඉංග්‍රීසි චිත්‍රපට පුහුණුව,විදේශීය ගුරුවරයෙක් යටතේ සංවාද කව ආදි බොහො දේ එම 5000මුදලට දරුවන්ට/වැඩිහිටියන්ට , මුලු සතියම ,දවසම උපරිම වෙහෙසක් දරලා ලමයිට කැමවීමෙන් උගන්නනව...සර් ට ගොඩක් ස්තූතීයී...කියන්න වචන නෑ සර්....ගොඩක් පිං,ඇත්තමට......
Thats write 😍
@@cricketworld6263 i think its a spelling mistake
"that's right ."
Yes of couse
O
Atta 💜
අපේ සර්.. මුල ඉදන් හොද විදියට නැගිටිනව හිටිය වගේම. 100% ශුවර් .
මමත් අද සර්ගෙ ශිෂ්‍යයෙක්.මට ඒ ගැන ගොඩක් ආඩම්බරයි සර්.මුළු හදවතින්ම සර්ට සුබ පතනව.සියලුම බාධක මැඩගෙන ඉදිරියට යන්න ලැබේවා.මට හම්බ වුණු විශිෂ්ටම ගුරුවරයා ඔබයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
"ලග උන්න හැම යාලුවෙක්ම දාල ගියා..අවසානෙ අම්ම විතරයි ලග උන්නෙ" 😥❣️
@@nimanthamadushan6742 විකාරද බන් ඔය අනුකම්පාව ගන්න කරන වැඩ🤣
මොහු සදහා මෙවැනි වැඩසටහනක් ලබා දීමට ගත් තීරණය ඉතා හොද තීරණයක්👍
Amila Aruna Sri Wickramasinghe දන්නවනෙ ඉතින් චතුර ෆුල් සීන් එකේනෙ ඉන්නේ...
ඔව් ,චතුර ස්තූතියි ,,
Chathura kiyanne samajayen beata kaala weatuna minisun yali goda ganna uthsaaha karana maadya weydiyek. Ohuta pin !
මමත් අද සගෙන් ඉගෙන ගන්නව හදවතින්ම සංවේදි උනා. සගෙන් දැනුන දෙයක් තමා . අපි වටේට කවුරු හිටියත් අපිට විපතක් උන වෙලාවට එයාල අපිව දාල යනවකියන අදහස අත්දැකීම. අම්මා පමණයි ළඟ ඉන්නෙ .ගිය දේවල් හිතන්න එපා ස සට ජීවිතේ ජයගන්න පුලුවන් . වැරදිනොකරන අය මෙ ලෝකෙ නෑ.
මමත් සර්ගෙ ගෝලයෙක්. සර් රුපියල් 5000ක් වගේ මුදලකට මේ වෙද්දි ලංකාව ආර්ථික අර්බුදයක ඉන්න මොහොතක මුළු රටේම ළමයි වෙනුවෙන් ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව විෂයයන් 3ම උගන්වනවා.එකත් මුළු අවුරුද්දටම රුපියල් 5000යි.මම හිතන විදියට මිනිස්සු අතින් තමයි වැරදි වෙන්නෙ. සර්ගෙන් අතීතේ වුණ වැරදි වලට සර් මේ වෙද්දි ගොඩක් කැපවීමෙන් රටේම ළමයි වෙනුවෙන් උගන්නනවා. කරපු වැරදි හදාගෙන සර් යන ගමන දැක්කම ගෝලයෙක් විදියට සතුටුයි. ජීවිතේ බින්දුවටම වැටිලත් මේ විදියට ආයේ නැගිටින්න තරම් සර්ට කොච්චර ලොකු අධ්‍යාත්මික ශක්තියක් තියෙන්න ඇතිද...අහිංසක අංගුලිමාල වුණා.ඒ අංගුලිමාලටම රහත් බව ලබන්න පින තිබුණා. සර්ටත් පුළුවන් පරණ වැරදි හදාගෙන හොඳ ගමනක් යන්න 🙏🏻 මේ අවස්ථාවේ ළමයින්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කරන සේවයට පින් 🙏🏻 කතා දෙකක් නෑ. හොඳම ගුරුවරයෙක්. එපමණයි.
මිනිහෙක් තමන්ගෙ වැරදි තේරුම් අරන් හැදෙන්න උත්සාහ කරනවා කියන්නෙ ඒකත් ලොකු දෙයක්. ඒකටයි අත හිත දෙන්න ඕන. ✌ ජය
මේකේ කොමෙන්ට් බැලුවාම පේනවා අපේ රටේ මිනිස්සු මොන තරම් මෝඩද කියන එක. මුගේ වචන හරඹයට රැවටිලා ඉන්න හරක් තමයි ඊළඟ පාරත් යහපාලනේට කතිරෙ ගහල උම්බෑ ගාන්නෙ.
ඌ වරදතේරුම් ගත්තට මූ හිගාකන ජනතාවට මොකද වෙන්නෙ පැන්සන් එක ලැබුනු ගමන් ඒමුදල ගෙනත් දාපු අහින්සක් මිනිස්සු මූට පිස්සු කිව්වා නේ මොන පිස්සුවක්වත්නෑ ස්වාභාවදර්මයෙන් දඩුවන් ලැබෙන්න ඕනෙ මූ නිසා ක්‍රීම් බනිස් ගෙඩියක් නැතිව හිගාකන මිනිස්සු ආයෙත් දෙස් දෙවුල් තියනවා මුගෙ මූන පෙනෙද්දි
@@සමාධිපෑලියගොඩ සත්තකින්ම සමහරු මැරිල
මොනදේ කලත් පණ තියනකන් අපිට මේ ලෝකේ ඉන්නේ අපේ අම්මා විතරයි❤️🙏🏽
මොහු කළ මුදල් වංචාවේ දැවැන්ත බව යි, කතා කළ යුතු! නැති ව, අම්මා ගේ රෙද්දක් නො වේ!
කැසිනෝ ගහනවා කියන්නේ මොකද්ද දන්නෙ නැති නිසා අහන්නෙ
අනිවා කොයිතරමි යාළු මිතුරො ඇතිවෙලාවට හිටියත් කොතනදි හෝ වැරදුනොත් යාළුවො කවුරැත් නැ ආදරනිය අමිම විතරයි අපිට ඉන්නෙ
අනිවාර්යයෙන් ❤️❤️
මුදල් නිසා යාළුවො ලං කර ගත්තොත් වඑදිනවාමයි.
@@ashkashk4895 කැසිනෝ කියන්නෙ සූදුවක් .
සක්විතිව සම්බන්ධ කර දිය හැකි නම් නැවත නැගිටින අලුත් ජීවිතයට ඔහුට උපකාර වීමට කැමැත්තෙමි..
අවධානය යොමු කරත්වා.
atthta hamuduruwane aka thmai wenna ona
සාදු සාදු සාදූ🙏🙏
සාධු` සාධු`
ඔබ වහන්සේට ගොඩක් පිං 🙏
සක්විතිනිසා හිගා කන මිනිස්සු වෙනුවෙන් තාමත් අසරන උනු මිනිස්සු වෙනුවෙන්නම් කවෘත් ඉදිරි පත් උනේ නෑ මෙයාව ආයෝජනය කරන්න පුලුවන්නෙ අසරනයින්ට උදව් කලාට වැඩක් නැතිනිසාද
උතුම් බුදු දහමත් සමඟම ජීවිතය හදාගෙන ඉදිරියට යන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා. අද අපි ඉංග්‍රීසි වචනයක් හරි කතා කරන්නෙ ඔබතුමා නිසා. ඔබතුමාට ඉගෙන ගන්න ගෙවපු මුදල ගැන ඇත්තටම සතුටුයි සර්. අති දක්ෂම ගුරුවරයෙක් හැමදේම නිවැරදිවම කියලා දෙන. මොකද මොන දේට අසාධාරණයක් උනත් ගුරු වෘත්තීයට නම් කවදාවත් අසාධාරණයක් කරලා නෑ. අසාධාරණයට ලක් උන අයට සාදාරණයක් කරන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා !!! මොකද අසාධාරණයට ලක් උන අය ගොඩක් කේන්තියෙන් ඇත්තෙ. මේ අවුරුදු දෙක ඇතුලත අද ඔබතුමා ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි. අද පුළුවන් නම් සක්විති සර්ව ගේන්න මේ වැඩසටහනට ආයිත් ❤✌️
💌සක්විති රණසිංහ සර් තමා ලංකාවේ හොඳම perfect popular English Master . Good luck & old the best ♥️
පලමුවතාවට හොරෙක් කියල නම් දරාපු කෙනෙක් කියල චතුර කියද්දි ඒ වචනෙ දරාගත්ත විදියට පොඩි දුකක් එක්ක මගේ ජීවිතේට ලොකු ආදර්ශමත් ගැම්මක් එකතු කලා.
අවන්කවම..සර්ට කියන දේවල් එක්ක මාර විදිහට හැගීම් හිරකරගෙන මූන දෙන විදිහ දැක්කම පට්ට දුකයි බන්..අතීතෙ අදාල නෑ බන්..අනාගතේයි වැදගත්..එක තැනක වැරදුනු වටින මිනිසෙක් බන් මේ...
සිරාවටම... මටත් දුක හිතුන.. මිනිහ මානසිකව වැටිල ඉන්නෙ.. නමුත් ශක්තිමත්
owww aiyeee matat patta dukak wagema chutraya ai ehema kiwwe kiyala tarahak aaawa.... eyawa wattanna epaaa.. weradiii weda kara... minissuu.. eyata udaw karn ona
kenti aawata patta dukaiii... ohu ධෛර්යය kenekk..
සැබැවින්ම ජීවමානවම මොහු වැනි ආදර්ශයක් ඉදිරි සියවස තුළ ම අපට දකින්නට නොලැබේවි.මම බයිබලයේ දාවිත් රජ්ජුරුවන්ගෙ රජුගේ චරිතයට ගොඩක් ආසයි ඔහු දෙවියන්ට විරුද්ධව බොහෝ පාප කරපු කෙනෙක් . ඔහුගේ හදවතේ පාපොච්චාරණය තමයි ගීතාවලිය ලෙස බයිබලයේ සඳහන් වන්නේ. අවසානයේ දෙවියන් වහන්සේ කීවේ දෙවියන්ගේ හදවතට සමීපම මනුෂ්‍යයා දාවිත් කියලයි. හදවතේ පාපොච්චාරණය ඕනෑම මනුෂයෙකුගේ ජීවිතය පිරිසිදු කරන බොහෝ ප්‍රබල සාක්ෂියක් වෙනවා. මොහු ඇත්තම කියනවා නම් වරදක් කලත් මට හිතෙන්නේ ඔහුට දෙවියන් වහන්සේගේ සමාව කදිමට ලැබේවි.
ගුරැවරයෙක් ලෙස සක්විති රජෙක් විදිහට ඉන්න තිබුනා වෙන වැරදි පැතිවලට නොහැරැනානම්. මොහු මගෙත් ගුරැවරයෙක්. ඉතාම දක්ෂ ඉංග්‍රීසි ගුරැවරයෙක්.
Indika H. gamage yes
Monawada karala tinne me salli wlt,
@@sameerasampath8980 රාජසන්තක වුණා.
සුපිරි වැඩසටහනක්. තමන්ගෙ වරද පිලි අරගෙන යළි ගොඩ නැගෙන්නට තිබෙන ආත්ම විශ්වාසයට හදවතින්ම සුබ පතනවා සර්. ඉදිරියටම යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා ඔබ තුමාට. ගොඩක් වටිනා වැඩසටහන ගෙනාවාට බොහොම ස්තුතියි චතුර. ජයම වේවා. තෙරුවන් සරණයි දෙවි රැකවරණයි...බ්❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉 💎💎💎💎💎💎💎🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🙏
සක්විති සර් කියන්නෙ වටින ගුරුවරයෙක් එ වගෙ ගුරුවරයෙක් මේ ලංකාවේ කොහෙවත් නැ.තමන්ගෙ වැරදි හදාත්ත නිර්ලෝභීව දැනුම දෙන ගුරුවරයෙක්.එ වගෙම මිනිස්සුන්ට හොඳ ආදර්ශයක් .අද සර් හොඳ තැනක ඉන්නවා.❤
ගුරුමුශ්ටියක් නොමැතිව තමන්ගේ දැනුම උපරිමයෙන්ම ලබාදෙන ගුරුවරයෙක් ❤️සර්ට ජය නියතයි..❤️❤️
Mu horek wancha karayek
Mewa balana ewunta gahanna one mung wage ewunge prgramme balawat
@@tuwanrajudeen1497 palayan yannq
@@tuwanrajudeen1497 onama kenekta venas venna puluwan venas venna awasthavak denna ona
ජිවිතේට ඉගෙන ගන්න දෙවල් ගොඩක් සක්විති සර්ගේ ජිවිත කතාවේ තියෙනවා
අනිවාර්යයෙන්ම 👏👏
අවුරුදු 2ට කලින් කරපු වැඩ සටහනක් අදයි බැලුවෙ.. නිර්දේශිත මිනිසුන් මේ ලොකේ කොහෙවත් නෑ. සර් ඔබ හදවත ඇතුළත් ඉන්නේ අහිංසක මනුස්සයෙක් සහ උද්යෝගිමත්ව අධිෂ්ඨාන සහගත කෙනෙක්. අද එය ඔබ ඔප්පු කර පෙන්වා තිබෙනවා.. ජය ශ්‍රී සර්
දක්ෂයෙකුගේ සහ ජනප්‍රිය පුද්ගලයෙකුගේ වෙනස හොඳින් වටහා ගත හැකි සාකච්ඡාවක්.! චතුර ගැන කලකිරීමක් ඇතිවුණා 💯
කලකිරීමක් ඇති වෙන්නෙ මොකද ? චතුර මෙතන පෙනීහිටින්නෙ ජනතාව වෙනුවෙන්..ජනතාවට ඇති වෙන ප්‍රශ්න වෙනුවෙන් මොහු ලවා පිලිතුරක් ගන්න...ඒක මේ sirt ලොකු අවස්ථාවක් තමන් ගැන පැහැදිලි කරන්න.. චතුර මෙහෙම ප්‍රශ්න කරන්නෙ මේ sir එක්ක තියෙන තරහකට නෙමෙයි... චතුර කරන්නෙ තමන්ගෙන් වෙච්චි වැරදි ජනතාව ඉදිරියේ පැහැදිලි කරන්න මේ sirt
අවස්ථාවක් දෙන එක...එතනදි ටිකක් සිත රිදෙන සුලු වුනත් මේ sir ගැන ලොකු පැහැදිලි විස්තරයක් දැනගන්න ලැබුනා ජනතාවට...interviews ඔහොම තමයි...
@@T.Kanchana මාත් එකගයි.. 3000ක පිරිසකගේ හඩ වෙනුවෙන් චතුරගේ හඩ වෙනස්වීම පුදුමයක් නෙවෙයි...
සක්විතිට පුකදිපන්
Sir කඳුළු ආවා අස් දෙකට sirta ජය බුදු සරණයි
aththatama matath😥
මේ වගේ සර් කෙනෙක් මගේ ජීවිතේටම හමුවෙලා නෑ....
සර්ට ජය වේවා!!!
මගෙ ජීවිතයේ බලපු වැදගත්ම වීඩියෝ එක.. වැරදි වෙන්නේ මිනිස්සුන්ගෙ අතින්.. මොනවා උනත් සර්ගෙ කතාවෙන් ඉගෙනගන්න දේවල් අපමනයි..අද මම ඔබගෙ ශිෂ්‍යයෙක්.. ඔබ සාර්ථක ගුරුවරයෙක්.. තෙරුවන් සරනයි සර්
ඇත්තටම මන් සර්ගෙ ගෝලයෙක් කිසිම ගුරු මුශ්ටියක් නැතුව ලමයින්ට ළබා දෙන දැනුමට සර්ට හුගාක් පිං 🙏🙏🙏
Math මේ මගේ සර්❤️
අනිවාර්යෙන්
Aniwa
හිටපු විදිහ නෙමෙියි චතුර වැදගත් ඉන්න විදියයි වැදගත් .....අපි සර් එක්ක ඉන්නවා ...මෙි වගේ ගුරුවරයෙක් ලංකාවෙ නැ.සර්ට අපි අාශිර්වාද කරනවා .🙏🙏🙏🙏🙏
අන්තයටම වැටුනු කෙනෙක්, නමුත් දැන් ඉහලින්ම ඉන්න කෙනෙක්, ජීවිතය හදා ගන්න ඕනේ නම් පුදුම ආදර්ශමත් චරිතයක් තමයි අපේ සර්...!!!
❤
සර් දැන් ඉන්න තැන ගැන ඇත්තටම සතුටුයි.. සර් මන් සර්ගෙ ශිෂ්‍යයෙක් වීම ගැන හුගාක් සතුටු වෙනවා.. ඔබ අපට දෙන දැනුම ඉතා විශාලයි.. ඔබගේ පවුල් ජීවිතේ යලිත් සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සර්... බුදු සරණයි!
සක්විති සර් කියන්න වදන්නෑ කැලණිය අවට සාදාරණ ගාස්තුවකට ඉක්මනින් පන්ති පටන් ගන්න අනිවාර්යයෙන් අපි එනවා
වැරදි හදාගෙන නම් ඔබ ඔබට වරදින් නෑ කවදාවත් උණුසුම් සුබ පැතුම් සර්..
සක්විති සර්. ආයෙත් මූල්‍ය ආයතනයක් පටන් ගන්න. අපි එනව සල්ලි තැන්පත් කරන්න එකෙන්ම
@@thilangunawardana1027 moolya ayathanayak patan ganna kiyala nemeine buddimath mahattyo kiyanne....english class ptn gnna kiyala....😂😂.....me.miniha full time dn teaching witrai kranne....eka eyge talent eka...ubla kiyanne horek unama uuuta uge wrdi hdgnne nthuwa ohe inna kiylda...e minihgen wancha wechcha minissunta salli gewanna e miniha lga salli thiyenna onenen ithin eka hoyganna adaym margayak thiyenne one....dn eka e miniha krnawa....😂😂.....me wage wanchawak raja paule mokek hri kranam masa 6n nidos kota nidhas.. .😂😂😂....
අනිවාර්‍යෙන්ම සර් ඔබ වැරදි වෙන්න පුලුවන්.එත් ඔබ විශිෂ්ඨයෙක්
ඔබ නැවත ඉංග්‍රීසි භාෂාව උගන්නන්න එකෙන් ලැබෙන මුදල් වලින් ණය ගෙවන්න ඔබට නැවත සාර්ථක වෙන්න ලැබේවා කියා සුබ පතමි
ඔබ නැවත ඉංග්‍රීසි භාෂාව උගන්නන්න එකෙන් ලැබෙන මුදල් වලින් ණය ගෙවන්න..Comment of the day.:)
😂 gewwot atapattamata kiyanna one 😂
I
ඇයි උඹත් උගේ ගොට්ටෙක්ද හොරුන්ට සපෝට් කරන්නේ
නෑ මටත් සල්ලි ගන්න තියන නිසයි කිව්වේ ඒ මනුස්සයා ළග නැති නම් එයා මරලා සල්ලි ගන්න බෑ නේ
එක හුස්මට බැලුවා ...පැහැදිලි අදහස් ප්‍රකාශට ඉඩක්...
සක්විති රනසිංහ හොඳ ගුරුවරයෙක් ඒක අනිවාර්යයයි
Seth Rolance අනිවා❤
ඒ වගේම හොඳ හොරෙක්.
මම මුල ඉදලම මේ වැඩසටහන බැලුවා...සමහර මිනිස්සුන්ට සල්ලි අාවහම එ් අය කරන්නෙ මොකද්ද කියල දන්නෙ නෑ...සමහර දේවල් ඔබ තුමා අහද්දි ,,එ් වගේම එතුමා පිලිතුරු දෙද්දි හදවත නතර වුන තැනුත් තිබුනා...අපි මිනිස්සු විදියට අවස්ථාවක් දෙමු...විදපු දුක වේදනාව දන්න නිසා හරි මගට ඔහුත් යොමු වේවි...කිව්වා වගේ තව මාස 6 කින ඔහු ගෙන්නල බලන්න..."""හොරෙක්"""කියන වචනය ඔබ තුමා කියද්දි සත්තයි මගෙ හිත ගැස්සුනා....මම හිතන්නෙ එ්ක මිනිස් ස්භාවය....
oyata pissu mu casino gehuwwa.. koti 100 kata wada paradai
ම්නිහෙක්ව තේරුම් ගන්න පුලුවන් මනුස්සයෙක් ගෝඩක් සතුටුය් ඔබ වෙනි මිනිසුන් සිටිම..chami weerasuriya..
අනිවාර්යයෙන්ම ...හොරෙක් නෙමෙයි ,,යහමින් මුදල් ලබෙද්දි ඔහුට ඔහු පාලනය නති වෙලා ,,,
Casino king
මොහුගේ මානසික ශක්තිය ඉතා ඉහලයි. සුබ ගමන් තෙරුවන් සරනයි. වැටුනත් නැිටින්න පුලුවන් කියන එකට හොදම නිදසුන සක්විතිම තමයි. [ චතුර -] [ සක්විති +]
2024.02.18 ඔහු හොඳ තැනක ඉන්නවා හොඳ ජනප්‍රිය දක්ෂ ගුරුවරයෙක් ලෙසින් ජයවේවා ❤️ මුදල් දැමූ හැමෝටම සාධාරණයක් ඉටු කරයි කියා බලාපොරොත්තු වෙමි ❤️ජය වේවා සක්විති සර් ❤️😊
අවසාන මොහොතේ අම්මා විතරයි ලග හිටියේ.....😔
ඒ තමා අම්මා 😔😔😔😔
Ammage adaraya pamanai.awasaneta ithiri wenne
වැදුනා ඒක 😑😑
අම්මා අම්මමයි ❤❤❤❤
👍👍👍👍👍👍😢😢😢😢
0764828707 imo
හදවතට දැනුනු කථා,සිදුවීම් මම බොහෝ අසා ඇත. වැරදුණු තැන් නිවැරැදි කරගෙන නැවතත් ශ්‍රි ලංකාවට ඔබ තුමාගේ වටිනා සේවය ලබාදෙන්න. ඔබට ජයවේවා...
Very good conversation Chatura pute like my younger son
යමෙක් මුලින් පව් කොට පසුව නිවැරදි දේ කරන්නේද, ඔහු වළාගැබින් මිදුණු සඳක් සේ අතිශයින් බබළන්නේය - බුදුන්වහන්සේ
ehenam epa wenakan paw karala, marenna lan wela pin karamu...
@@minhajahamad5108 modaya
@@minhajahamad5108 තමන්ගේ අවබෝධය අනුව උත්තර දුන් බව පෙනේ :-P
මෙහෙම දෙයක් බුදුන් වහන්සේ කොතනද දේශනා කරල තියෙන්නේ කියල මමනම් දන්නේ නෑ... ඒත් මේක හොද වදනක්... නමුත් මෙහෙම දෙයක් තියෙනවා වලාගැබින් අදුරු වූ විට සිදු වූ භයංකාර දේවල් නැවත යථාතත්වයට පත්කල නොහැකියි..... හද කොපමණ දිලුනත් වලාකුලින් මිදුන පසු..... වලාකුලු වෙලා සිටියදී ඇති වූ අදුරේදී සිදු වූ නොවිය යුතු සිදු වීම් හද කොපමණ ආලෝකයෙන් දිලුනද යථා තත්වයට ගෙන ආ නොහැක.....
@@minhajahamad5108 පව්කල විට ඒ ඒ පවට අදාල ප්‍රථිපල බුක්ති විදිය යුතුමය.. පිං කලද පව්වලට අදාල විදවීම් සිදුවනු නියතය...
සර්ට දළදාසමිදු පිහිටයි.තමන්ගේ වැරදි තමන් අවබෝධ කර ගෙන තමන් පසුව නිවැරදි ගෙනෙනු වීම වටින බව බුදු රජාණන් වහන්සේ දේශනා කොට ඇත.මම දැනට සර්ගෙන් ඉගෙන හාමුදුරුවන් කෙනෙක්.සර්ගේ වර්තමාන නිවැරදි බව හා ජීවිතයේ අත්දැකීම් තුළින් ලබා ඇති නිවැරදි බව හොඳින් තේරෙනවා.සර්ට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි.
චතුර බොහොම ප්‍රවේසම් උනා මේ වැඩසටහනෙන් ඔහුට අනුකම්පාවක් ලබා නොදීමට.
හොද මෙහෙයවීමක්!
ස්තූතියි චතුර
Truee
Very true.
Pabindu lakshitha රවීට එන්න කියල මහ බංකුව. හොරා කාපු හොරා නේද කියල අහන්න කියපන් , මෙහෙය වීම පජාතයි
ඇත්ත
චතුර අතෙ ගා ගන්නෙ නැතුව කබරගොයා පට්ට ගහල තලගොයා කරල එලියට දැම්ම🤣
කර්මය සකස් වෙන හැටි.ඔහුගේ පෙර වැරදි සාදා යහපත් මිනිසෙකු ලෙස සමාජයට මෙහෙවරක් කිරීමට හැකි වේවා යැයි ප්‍රාර්ථනා කරමි
Ow eka aththa
Wow,aththatama oyage hadawatha maarai,patu adahas thiyena aya atharin oya wenas kenak,sister good luck
Mehema tamai muladith minissu rawattuwe. Tawath rawatennako itin😅😂
ඔහු කල වරද පිළිගෙන නැවත ජීවිතය ජයගන්න කරන උත්සාහය ඉතාම අගෙයි.
වැරදුනාට පැරදුනේ නෑ...💯💪❤️ සර්ට ජය ශ්‍රී...
දැන් සක්විති රණසිංහ brand එකක් දැන්. එයා දැන් ස්ථාවරයි.මේ හොඳ ගුරුවරයෙක්.ජයවේවා
Omg
නඩු ඉවරයි ද ?
දන් නැති රෙද්දවල් කියවන් එපා..🤣🤣
ඔය වැඩසටන කරන්නෙ සක්විති.. චතුරව ට සල්ලි දීලා 🤣🤣🤣
@@prasan112 API Kata karanne eyage guru vurthiya gana
@@prasan112 දැක්කද උබ දෙනවා..
සර්ගෙ ජීවිත කතාවෙන් අපිට ගොඩක් යහපත් Attitudes ගන්න පුලුවන්😊❤️
ඔබට තෙරුවන් සරණයි මගේ ආදරණීය ගුරු පියාණනි❤️❤️❤️
සර් 💖💖💖 හදවතින්ම ආශිර්වාද කරනවා.... ඒ හැම සතයක් ම දවසක ගෙවලාම මැරෙන්න තරම් සර්ට ශක්තිය ලැබෙන්න ඕනි.... මානසික පීඩනය දරා ගන්නා බැරුව මැරුණු මිනිස්සු කොච්චර ඉන්න ලොකෙකද
ඔහොම කෙලින් ඉන්න හිත හදා ගත්තේ දවසක ෆිල්ම් එකකට ගන්න පුළුවන් වෙන සුපිරි කතාවක් ඉතුරු කරන්න උතුරන්න හොයන්න, හැම සතයක්ම ගෙවලා...වීරයෙක් ශක්තිමත් මනුස්සයෙක් වගේ නැගිටින්න.... සර් ඇත්තට පුදුම කතාවක් මන් හරි ආසයි සර් බිංදුවේ ඉදලා නැගිට්ට මිනිස්සුන්න වඩා උස්සලා පොලේ ගහලත් ආයේ උඩට ගිය මිනිස්සුන්ට ඒ ක වෙනමම එකක් සර් නැති උන දෙයක් ලබා ගණන්වා වගේ නෙමෙයි සර් තිබිලා නැතිවුණ දෙයක් ලබා ගන්න එක.....respect sir ! Budu saranayi sir. මේක සර් දකිත්වා කියලා පතනවා... sir ගේ චැනෙල් එකේ මේක නොදැම්මේ මේක ආයේ ආයේ මිනිස්සු මතක් කරන එක නවත්තන්න.... සර් නැගිටින්න ඔය ශක්තිය AL කරන ළමයිත් දකින්න.... ඕනි මාත් "උස්සලා පොලෙ ගහපු කෙනෙක්" මේකේ තේරුම තේරෙනවානේ....දවසක උඩටම ගිහිං ශ්‍රේෂ්ඨයෙක් විදිහට මැරෙන්න.... මන් දැකපු ශක්තිමත් ම කෙනෙක් නැති උණ සතයක් ගානේ හොයන්න.... එවගේ ම ගෙවන්න පුළුවන් වෙන්න ආයි කියනවා සර්ට උතුරන්න හරියන්න....
මෙච්චර දෙයක් වෙලා ඔබතුමා මානසිකව ශක්තිමත්ව ඉන්න එක ගැන හරිම සතුටුයි.මොන දේ නැති වුනා ත් ඔබ තුමාට උගන්වන්න තිබෙන දක්ෂතාවය නැති වෙලා නෑ.
චතුර මහත්තයෝ ඔය වගේම ඇලෝසියස් ව ගෙනල්ලා ඔය විදියට ප්‍රශ්ණ කරන්නකෝ
ඇලොසියස් ගෙනල ප්‍රශ්න කරාම වෙන එකෙක්ගෙ නමක් කියල ඌව ගෙන්නල ප්‍රශ්න කරන්න කියල කියයි උබල. 😂 ඇලොසියස් ගෙන්නලා ප්‍රශ්න කරපු චැනල් එකකින් බලා ගනින්😂 සිරසෙන් ගෙනල්ල
@@thilangunawardana1027 ub chaturada panala denne😒
@@nuwh5324 උබ සක්විතිගෙ පුතෙක්ද මේක අස්සෙ පුක දෙන්නෙ
මොන වරද කලත් කරපු දේ පිළිගන්න කොන්දක් තීනවා ඒ හයියම ඇති ආයි ඉඳපු තැනටම එන්න.❤️
moo piligaththe na ne. meka kapatiya.
දහසක් මිනිසුන්ගේ සිහින කාබාසිනියා කල යුගයේ පහල වූ නින්දිතම වංචාකරුවෙකු නැවත සමාජගත කිරීමේ සක්කිලි මාධ්‍යකලාවෙන් උපරිම ප්‍රයෝජනය ලබාගත් පට්ට හොරෙක්
@@mahendrawijesuriya2737 ඔබ අතිනුත් කවදාහරි වරදක් සිදු වෙලා මුලු සමාජයම ඔහොම ඔයාට බනිනකොට ඔබට තේරෙයි ඒකෙ වේදනාව.
@@Slim_Shady965 molayak nadda oi. Dan Gotatath paw kiyapn. Ona ekek ge ona boruwakata pata gala ahu wenawanwa ne lankawe minissu
@@dilanthayapa5284 ගොඨා?😂 ඡන්දෙ දුන්නෙ මුක්කුද දන්නෑ එතකොට😂
රටක් වටිනා ගුරුවරයෙක්. ඔබේ ගමන හොඳින් ඉදිරියට යන්න ඔබට ශක්තිය තියෙනවා .
වටිනවා...
හැදෙන්න අවස්තාවක් දෙමු..
තුනුරුවන්ගේම සරනයි.
❤️👍🏻👍🏻👍🏻👍🏻
හොරෙක් කියන වචනේ කියපු වෙලේ..මුනේ තිබ්බ අසරණකම ,වේදනාව ..
2021/10/27 අද ඔහු..perfect ..
අද 2022/3/20...කාලය සක්විති සර්ගෙ වචන ඇත්ත කරමින් තිබෙනවා...
no
අද ඔහු ❤️
2024.02.01 ❤️🙋
2024.02.23
කාලකන්ණි දේශපාලකයන්ට වඩා ගොඩක් හොද හර්දශාක්ෂියක් මේ මනුස්සයට තියෙනවා කියල කියන්න පුළුවන්. තමන් කරපු වරද පිළිගන්න තරම් නිහතමානී.
Sameera Chathuranga Oba ithamath nivaradi.
වරද පිලි ගත්තම ඔක්කම හරි.
අනිවාර්යයෙන්ම
අනිවාර්යයෙන්
@@thilangunawardana1027 මොකක්ද warada meya karapu...
රටට අවශ්‍ය සම්පතක් .නැවත නැගිටින්නට ශක්තිය ලැබේවා සර් .ජය වේවා .
තේරුම් ගත යුතුය ...
සිතින් නොව බුද්ධියෙන් සිතා...
වැඩසටහන සුපර්....
මේ මනුස්සයව මේ වැඩසටහනට ගෙන්වපු එක ගැන චතුරට ස්තූතියි..! සක්විති සර් ඔබ ඔය කියපුවා කරලම පෙන්වන්න..! ඔබට ජය ..!
ගසා කාපු සල්ලි ඔක්කම ගෙවල. ජය වේවා සක්විති ස. ජනාධිපති කරමු
මගේ ගුරුවරයා....ඉංග්‍රීසි නම් සක්විති සර්..බුදුසරණයි..හැමෝම වැරදි කරනවා සර්ගේ සියලු දේවල් සාර්ථක වෙන්න ඕනි..
ඇත්තටම මන් සර්ගෙ ක්ලාස් එකට යද්දි මට english කිසිම දෙයක් හරියට බැහැ..කවදාවත් මන් english song එකක් කියල වත් තිබ්බෙ නෑ මේ වෙනකන්..💜️🥰❤️🙏 ඇත්තමයි සර් සර්ගෙ ක්ලාස් එකට ආවට පස්සෙ මන් ජීවිතේ පලවෙනි වතාවට වචන ගලපල english ටික ටික කතා කරනව..🥺🙏🙏🙏 ඇත්තමයි සර් මන් දැන් english සිංදුත් කියනව සර් හින්ද මට මන් ගැන ලොකු ආඩම්බරයක් දැනෙනව..🙏🥺🙏.. කිසිම ගුරු මුශ්ටියක් නැතුව සර් ඔයා අපිට උගන්නනව 🙏❤️මට විශ්වාසයි මට ක්ලාස් එකේ අවසානෙට english කතා කරනන් පුලුවන් වෙනව කියල..❤️💜️🙏 සර්ට ගොඩක් පින් සර්..🙏
කතාවට අවුරුදු 2යි.දැන් චතුරට ආයි progrm එකකට කාලෙ.great teacher.❤️
වරදක් පිළිගෙන කාලයාගේ දඩුවම් ලැබ නැවත නැගී සිටින මිනිසෙකුව පහත් කිරීමට තම දක්ෂතාව මෙහෙයවීම පිළිගන්න අපහසුයි.
ඇත්තම කතාව
ඇත්ත කතාව 🙂
Ekagai
Aththa
මිනිස්සුන්ට වරදිනව තමයි.හැබැයි වැර්දිච්ච මිනිහෙක් හැදෙන්න හදනවනම් හැදෙන්න අවස්තාව දෙන එක ගොඩක් වටිනව.
ekanam athamai
yako uu hora kawe podi ganak newei. koti ganakahinsaka minissuge salli. uu karapu de uu jiwitha kalwma widawanna ona. ubala wage eun thamai wenasak ona kiyala maithreepalata chande dunne.
Kakki Baba මොඩයො එක වෙනයි මෙක වෙනයි උබලා වගේ එඋන් නිසා තමයි ලංකාවෙ සිංහල මිනිහට business කරගන්න බැරි මොකද සිංහල මිනිහම සිංහල මිනිහට කපනවා! මුස්ලිම් මිනිහා එහම කරන්නේ නෑ උන් හැදෙන්න උත්සහන්කරන මිනිහට හැදෙන්න උදව් කරනවා තව වට්ටන්නේ නැතුව. බුද්ධගම ට අනුව උබත් හොරෙක් එහෙනම් මොකද හොරකම පොඩි උනත් හොරකම ලොකු උනත් එච්චරයි.
ඔයා කමෙන්ට් වල කෑ ගහන එකා මහබැංකුව හොරකම් කරපු එකටත් ඔය විදිහටම කෑ ගහුවද දන් නෑ..මොකද උන් ගත්තේ බිල් ගේට් ගේ සල්ලි නෙවෙයි.. පොඩි මිනිහගෙම සල්ලි තමා.. වැරැද්දක් උනා දැන් හැදෙන්න දීපන්.. අංගුලිමාල අද හිටියනන් උබ අහයි ඌ කැපුවේ පොඩි මිනිහගේ ඇගිලි කියලා.. මිනිස්සු බුද්ධිමත් වෙන්න ඕනි අවුරුද්දට 72% ක පොලියක් සක්විතිට තියා දෙයියෙක්ට වත් දෙන්න බෑ කියලා.. තමන්ගේ අතෙත් වැරැද්ද තියා ගෙන සම්පූර්න වැරැද්දේ වගකීම එක පුද්ගලයක් දෙසට එල්ල නොවිය යුතුයි
malitha naveen දැනෙන්න කිව්වා 👍🏻
මම අද ඔහුගේ ❤ youtube ශිෂ්‍යයෙක් ❤
මාත් ❤️🔥
මාත්
නඩු ඉවරයි ද
ජීවිතය කියන්නෙ ඕක තමයි සර් ඔයාගෙ අවංක කමට තමයි මේ විදියට දුක් විදින්න උනේ ඒත් අදටත් අපේ ලමා කාලයේ වගේ දැන් මේ කාලයෙත් ඉස්සරහටත් ඔයා අපිට වීරයෙක් අපිට 1000% ක් විශ්වාසයි ඉංග්‍රීසි ගුරුවරයෙක් කවදාවත් නොවින්ද අත්දැකීමක් ඔයා වින්ද කෙනෙක් ඔයාට විතරයි පුළුවන් මේ රටට වෙනස් දේකින් ළමයින්ගෙ අනාගතේ ගොඩ නගන්න එක දෙයක් ඉල්ලන්නම් ආයෙ පරණ හිටපු කිසි කෙනෙක් කිසි දෙයක් ආයෙ කරන්න එපා මේ වීඩියෝ එක ගොඩක් මිනිස්සුන්ට හොද පාඩමක් දැන් ඔක්කොම අමතක කරලා අළුතෙන් පටන් ගන්න.. අපි ඉන්නවා සර් එක්ක.. 💪💪🤝👍
සක්විති සර් . සක්විති කෙනෙක්. ලමයි ගොඩකගේ ඉන්ග්‍රීසි හදපු හදවතේ ගුරුවරුයෙක්. ❤❤ චතුර පුලුවන්නම් දැන් ගෙන්වන්න සර්ව 2021.09.17
"සිරකරුවොත් මනුෂ්‍යයෝය" අපි කාටත් මේ වගේම ජීවිතය වරදින්න පුළුවන්. නමුත් මොහුගේ කතාවෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඔබතුමා ඉංග්‍රීසි උගන්වන ගමන් ඔබගේ ජීවිත කතාවත් දරුවන්ට කියල දෙන්න.
අඩෝ මීහරකො උඹේ සල්ලි ලක්ෂ ගණනක් ඌකෙලල නෑනේ මූව දෙරණෙ එව්නුයි උඹයි මාරුවෙන් මාරුවට ගෙදර ගෙනියලා තියාගනින් බංලා.
@@donchinthakacodagoda2488 සක්විති රණසින්හ නිවැරදි පුද්ගලයෙක් කියනවා නොවේ. ඔහු අතේ වරදක් තියනවා. මනුෂයකුට මුදල් සැපසම්පත් වැඩිවන විට ධර්මය ඔහුතුල නොතිබෙනවා නම් ඔහු වැරදි මඟක යන්න තියන ඉඩකඩ වැඩියි. ඔහුම පමණක් නොවේ. ලන්කාවේ පිලිගත් මුල්‍ය ආයතන තියෙද්දී ඇයි ඔයාලා නිත්‍යානූකූල නොවූ ආයතන වල මුදල් තැම්පත් කලේ. ඔයතරම් විශාල මුදල් තැම්පත් කරනවිට එහි නිත්‍යානුකූල බව ගැන සොයා බැලුවේ නැත්ද්?. මිනිසුන්ගේ තන්ණාව නිසා තමයි විනාශයට පත්වෙන්නේ. අනුන්ට එක ඇන්ගිල්ලක් දිකරන කොට තමාට ඇඟිලි 4 ක් දික්වෙන බව නොදන්නේද? තණ්හා ජායති සෝකෝ.
මොකද ඔයාට නෑකමක් කියනවද?
@@donchinthakacodagoda2488 උම්බලකඩ කෑවානම් විඳවාපන් බලලෝ කියන්නේ ඕකට තමා.නෑකමක් නැහැ මනුස්සකමක් තියනවා.
යකෝ දේශපාලකයො කන කෑමට මේ මනුස්සය මොනවද බං කරල තියෙන්නෙ
ප්‍රශ්නය තමන්ට අදාළ නොවන තාක් පිළිතුර දාර්ශනික වේ,
(හැමෝටම පොදුවේ)
your a correct
ඇත්තටම ....ඇත්ත ...
akenma bn u waradda pili ganna akama watinawa uth hithan enne nathuwa athi hira wei kiyala hira une nattan u adath hoda level aheka ennath thibba hama dekama depathak thiyenawa
👍👍👍
ekenma..
ජයවේවා ... වැටුන මිනිගෙක්ට නැගිටින්න හොද චරිතයක්.. අද ආපහු හිටිය තැනටම ඇවිල්ලා
මමත් මේ සර්ගේ english පන්ති ගිහින් තියනවා ..මාරම දක්ශයෙක් අප්පරාදේ
Me too dude ,so sad ..
චතුර මහත්තයා ඔය විදියට ප්‍රශ්න අහන්න බැයීද අර පාර්ලිමේන්තුවේ කට්ටියවත් ගෙන්නලා...සක්විති සර්ගේ ජීවිත කතාවෙන් ගන්න ගොඩක් දේවල් තියනවා....ඔබ තුමාට නැවත ගොඩනැගෙන්න ශක්තිය ලැබේවා...
එච්චර බලයක් නැ😅
Great
Ow eka atta un laga දෙකට තුනට නැමිලා ඉන්නෙ
(එක දෙයක් හිතෙනවා ). ඒ . දවසක නැගිටිනවා හිටියටත් වඩා, මිනිස්සුන්ට හිතාගන්නවත් බැරි මනුස්සයෙක් වෙලා. හදවතින්ම සුභ පතනවා!!! Good luck sir
I feel very sorry for Sakvithi.
I am not happy about the way he was interviewed by Chatura.Outspoken Sakvithi Sir should have been given a better respect.l wish Sakvithi every success.
ඔව්.. උබල වගෙ ගොන්නු ඉන්නකන් හොදයි. රවට්ටලා සල්ලි ටිකක් වත් ගන්න 😂
@@thilangunawardana1027 buddimatha....😂😂😂
You tube eke 1 million kittu karala inne dan
සර් එළියට ආපු දවසට පහුවෙනිදාම ඔහුගේ මානසික මට්ටමට නොගැළපෙන ප්‍රශ්න අහන්න එපා. ඔහුත් මනුස්සයෙක්.
මාසයක් දෙකක් නෙවෙයි අවුරුද්දක් දෙකක් නෙවෙයි අවුරුදු 9 ක්.
මේ රටේ මුළුමහත් ශිශ්‍ය පිරිසක් ඉන්නවා සර් නිසා දෑස් විවර වුණු. ❤
මංනම් පිළි ගන්නේ නැහැ මේ අවසන් ප්‍රශ්න කිරීම. ❤ ගුරුවරයෙක්. ❤ ඔව් වැරැද්දක් වුණා..... ඔහු අද නැගිටලා ඉන්නවා..... අද කතා කරන්න සර්ට..❤
අද බලන්න සර් දිහා.....❤ ඔහු ඇත්තටම සක්විති කෙනෙක් තමයි ❤❤❤
ඇත්තටම සක්විතිට දඬුවම් කිරීමෙන් අසාධාරණය වෙච්ච අයට ලාභයක් නෑ ක්විතිගේ දක්ෂතාව ප්‍රයෝජනයට අරගෙන යම් පිරිසකට හෝ උදව්වක් කරන්න පුළුවන් නම් ඒක වටිනවා
R3Jana අනිවාර්යයෙන්ම
මේක බැලුවට පස්සේ චතුරයාම එපාම එපා උනා බන්
ඇත්ත 😕
මානසික මට්ටම ඉතා ඉහළින් තියන්නෙ.
CHATHURA *
අපිවත් Subscribe කරගෙනම යන්න :)
@@wadakida8486 අනේ හුකප්න් පකෝ
@@mr.gustavo4561 මාවත් සබ්ස්ක්‍රයිබ් කරන්න යාලු
@@wadakida8486 hukapn
මං ආසම ගුරුවරයෙක්.ආසවෙන් පොඩි කාලේ සර්ගෙ ඉංග්‍රීසි ඉගෙන ගත්තෙ.තවමත් හැමදාම සර්ගෙ වීඩියෝ බලනවා❤️
2021/10/16 දැන් සර්ට කතා කරන්න. 🙂❤️ අද ඒ හැමදේම සර්ට තියනවා. පුදුමාකාර උත්සහවන්ත මිනිසෙක්.
Mamath sirge clz yana kenk mata hmbuna hodama gurupiyek❤️❤️❤️❤️
ඇත්තටම ...මාත් සර් ගෙ ක්ලාස් යනවා ...චතුරට කියන්න ඕනේ දැන් සර්ට එන්න කියලා ඉන්ටවිව් එකක් කරන්න කියලා...😁😁
කොහොමද චැලෙන්ජ් එක "චතුර ආයේ මාස 6කින් මට ආරාධනා කාරන්න එතකොට මං ස්ථාවරයි"
Ela
එතකොට තව පොටක් හොයාගෙන තියෙයි. මිනිස්සු රවට්ටන්න
Today it has become a reality. SV is a great person
Dn balannako sir diha. Sir kiwwa hari. Dn gennannako blanna
පුලුවන්නම් දැන් සර්ව ගෙන්නලා අහන්න කීවේ බොරුද කියලා
සර් දැන් ඔන්ලයින් ක්ලාස් කරද්දි කරන කැපවීම අති විශිෂ්ටයි .ඉතාම නිහතමානී දක්ෂ ගුරුවරයෙක්.. සර් පවක් කලා නම් සර්ගෙ පව් දුරු කරගන්නවා සුවහසක් දෙනාට ඉංග්‍රීසි දැනුම බෙදා දෙන පිනෙන්...
ඔබ තුමාට ජය වේවා. ජීවිතේ සාර්ථක වේවා. කිසිම කෙනෙකුට අසාධාරණයක් නොවේවා.තෙරුවන් සරණයි . ඔබේ ඉංග්‍රීසි පාඩම් අනර්ඝ යි.
චතුර පුලුවන් නම් දැන් සර්ව ගෙනත් බලන්න 👍
අද සර් ඉන්න තැන ❤️ ඔය හැම ප්‍රශ්නෙටම දැන් උත්තර දෙයි හරියටම
Ow bn
Exactly
නඩු ඉවරයි ද
@@srstofficial7520 tm ne
@@srstofficial7520 thama na e unata Dan sir Honda sthawarayaka innawa
ඔබ දැන් ඇතිතරම් ශක්තිමත් හොද ගමනක් යන්න ජය පතනව!
එල චතුර සක්විති ආයේ එනවා දෙවන ඉපදීම ඒකේ ආරම්භයට චතුර ලොකු හයියක් උනා.
මම මේ වෙනකන් හිතාගෙන හිටියෙ සක්විති සර් තමා හොදම ඉන්ග්‍රීසි ගුරුවරයා කියල.මේක බැලුවම ඒක තවත් තහවුරු උනා.ස්තූතියි චතුර.රුපියල් 5000ක් අරන් සක්විති සර් අපිට 50000ක දැනුම දෙනව.
ඇය් කට ඇද කරල පිලිකුලෙන් කතා කරන්නෙ? වෙන උං ලග දෙකට නැමෙනවා.
රගපෑම 🤣
පඹයෙක්...