Suneera you are the best singer among all. You have already won & you are the dream star for 2017. Wish you all the best & May The Tripple Gem Bless you Putha.
සුනීර,, අවසන් තරගය යනු ඔබගේ සංගීත දිවියේ පටන්ගැන්මයි! එනිසා ...පළමු ස්ථානය දිනන්න ඕනේ ඔයයි ..ඔයාට ආදරය කරන අපියි ! Be cool bro. and sing from the bottom of your heart for us ! May God be with you bro.
After long time listening to a voice that which can take us in to a different mode, different level of sense. That calm sound of his voice and clarity of singing gives an idea about his knowledge of music.. love his singing .. 😍😍😍
Oba Dream star unath nounath Amaradewayange sindu walata karana sadaranaya...... eka godak watinwa brother..hamotama karanna beri deyak eka... aniwaryen oba dream star wiya yuthumai..jaya wewa..
When Promoth got out Suneera got very emotional. He was more upset about his friend's loss than your win. To me that's a magnificent sign of good character. Please dont sing unheard of songs. I think that's why you got lesser votes last time. Shaleen's voice doesn't come out properly. Mahesha is also good. But your voice is the best. May the triple Gem Bless you.
00. Kumariyaka Pasalamba 01. Oba ma Samaga Athinatha.. 02. Giman Harina 03. Swarnamaliye 04. Peradinayaka ma 05. Nim Him Seuwa 06. Sannaliyane Malli Metika try karanna... Pls
දෙරණෙන් හමුවූ හොදම ගායකයා සුනීර පුතා ...තෙරුවන් සරණයි
අැත්තටම මේ දරුවා රටට සම්පතක්. ගීත තෝරා බේරා ගෙන ලස්සන දිගු ගමනකට, සියළු දෙවියන්ගේ පිහිට අාරක්ෂාවයි පුතාට! ජේසු පිහිටයි! තෙරුවන් සරණයි!
Exellelant, congratulations
@@nimalwijekoon3698 p
ගායනයෙදි තියන සංයමය හිතාගන්න බෑ..👍💕💪
2024 අහනෝ❤
හැන්දෑවක තේ එකක් බිබී අහස දිහා බලාගෙන සුනීරගෙ ගීත අහන මම❤😌
හැමදාමත් අහන්න පුළුවන් .ඒ තරම්ම මිහිරියි . ලස්සනයි . පුදුම සංයමයක්, සංවරයක් තිබෙන්නේ ගායනා කරන විට . සුභ අනාගතයක් පුතේ .👍👍👍💥💥💥
මේ ගීතය තරු ගයලා තිබුණත් , ඔබෙන් ලැබෙන , මිහිරි , හැඟුම්බර රසය ඒ අයගෙන් මා ලබලා නෑ පුතේ . සුභ අනාගතයක් පුතේ .💥💥👏👏🌟🌟🎸🎧
අමරදේව මාස්ටර් හිටියනම් ගොඩක් සතුටු වෙනවා ඔයා ගැන. කියන්න වචන නෑ සහෝදරයා ඔයා ගැන. 👌👌👌
yes yes ❤
රියැලටි වැඩසටහන් වලින් මතකයේ රැදුනු ගායකයා සුමීර සුමන්ග විතර්‍යි
හොදම ලස්සන වොයිස් එකක් ඇති නියම ගායකයෙක්
හරිම ලස්සනයි පුතා.ඔයාගෙ හැකියාව හරි පුදුමයි.කියන්න වචන නෑ.හැමදාමත් මේ නිහත්මානී කම රැක ගෙන ඔයාගෙ ජනතාවට, රටට මහගු සේවයක් කරන්න ඔබට ශක්තිය දහිරිය ලැබේවා...
DD 🌟 වෙන්න ඔබට සුභ පැතුම්.තෙරුවන් සරණයි...!!
ඔයාට එස්එම්එස් කලා ඔයාගේ හිනව මාර ලස්සනයි සිංදු කියන විට ඒක තමයි ජයග්‍රණය
ලස්සන සිංදු ටිකක් හදාගන්න මල්ලී. අදෝනාවල් නම් අහන් එදලා අපිට එපා වෙලා. ලස්සනට වැදගත් විදිහට අදින්න, පලදින්න. එවිට හැමදාමත් ඔයා අපේ සිත් වල ඉදීවි. බුදු සරනයි. මල්ලි.....
❤ කොල්ලා ඒ විදිහටම කරා
@@lahirulahiru9075Ouu❤️
Aniwaaaa❤
ඌ ඒ වැඩේ කරා මචන් ❤
අදෝනාවල් කිව්වෙ අමරදේව සර්ගේ සින්දු වලටද?
සුනීර ඔයා තමයි ප්‍රස්ට් වෙන්න ඕනේ.ඔයාට සුබ පැතුම්.
සුනීර මල්ලියෝ ...ඔබට වාසනාවන්ත සුබ අනාගතයක් ....හදවතින්ම සුබ පතනවා .
භාවනාවක් ඒ කටහඩ ❤️
විශිෂ්ට ගායනයක්...සුභ පැතුම් !
Suneera you are the best singer among all. You have already won & you are the dream star for 2017. Wish you all the best & May The Tripple Gem Bless you Putha.
සුවිභාවිත ගීත ටිකක් අහන්න ලැබුනේ නව පරපුරේ ගායකයෙකුගෙන් නම් ඒ සුමීර සුමන්ග
එකෙන්ම❤
Malli cannot stop listening to your voice. Great and superb talent. You are thr STAR
පුතේ මම හැමදාම තරගය බැලුවා .මගෙ පුතේ උබනම් පුදුම සම්පතක් රටේ.උබ හිනාවෙනවිට පුදුම බැදීමක් හදවතට දැනෙනවා .මම අදහන දෙයක් තියෙනවා " දෙයක් වේනම් යම් සුදුස්සාටම අයිතිවිය යුතු ගොවිදන මනාසේ ලැබිය යුතුසේම කෙත්බිම් " අනිවාර්යයෙන්ම උබ දිනනවා මගෙපුතේ.මම අදහන ආගමට අනුව උබට ජයග්‍රීමහා බෝසමි පිහිටයි.... දලදාසමිදුගේ ආගීර්වාදය රැකවරණය පිහිට නිරතුරුවම ලැබේවා
Don Ashvini ow puthe eka nam athth matha ekgye ea adahasata mage suneera puthata jesu pihitai
Putha you are the best there's no one to beat you... take my word you the star ⭐️
oysta jaye niyathi
Apit dura.rataka.edan.ma.wada.satahana.balwa.sdussta.tana.duuna.ma.apita.nati.una.hadak.ayat.api.atarata.awa.kiyali.mta.hitana.joti.pala.gayakayanga.hadat.bihi.wawa.api.bala.enawa.jayan.jaya.samatama.oba.ediriyata.awa.rata.wasanawk.nihata.maniwa.essrahata.anna.chamarala.waga.enna.minsu.adara.atakoti.good .luck
Don Ashvini
You have an amazing powerful voice. You should be the super star. Wish you all the best in the finals !!
සුනීර,, අවසන් තරගය යනු ඔබගේ සංගීත දිවියේ පටන්ගැන්මයි! එනිසා ...පළමු ස්ථානය දිනන්න ඕනේ ඔයයි ..ඔයාට ආදරය කරන අපියි ! Be cool bro. and sing from the bottom of your heart for us ! May God be with you bro.
After long time listening to a voice that which can take us in to a different mode, different level of sense.
That calm sound of his voice and clarity of singing gives an idea about his knowledge of music.. love his singing .. 😍😍😍
සුනීර පුතේ,අපි හිතුව,පැතුව විදිහටම ඔයා dream star උනා,ඔයාගේ පළවෙනි සින්දුවේ ඉඳලම sms hold karanakamma දිගටම sms kala පුතේ,අපේ දේශීය සංගීත සංස්කෘතිය රැකගන්න නිහතමානීව ,රැල්ලට නොයා පුංචි අමරදේව කෙනෙක් වෙන්න ,ඔයාට සුබම සුබ අනාගතයක් සුනීර පුතේ
සුදුස්සට සුදුසු තැන හිමි වූ අවස්ථාවක් ❤
Excellent voice and timing. born to sing
Waaaaaaaaaaaaw superrrrrrrrrrrr excellent verrrrrrrrry excellent පොඩ් අමරදේව පුතෙක් ඉපදිලා අනේ වාසනාවන් budusaranai පුතේ .budusaranai .
Oba Dream star unath nounath Amaradewayange sindu walata karana sadaranaya...... eka godak watinwa brother..hamotama karanna beri deyak eka... aniwaryen oba dream star wiya yuthumai..jaya wewa..
ඒ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.
( Dream star wenna kalinma dapu comment ekak oya uda tyenne )❤
You are the STAR..... no words to say......you have an amazing voice... where you can change as you want.... Budusaranai puthe....
සූනිර අයියේ ඔයා තමයි dream star ... God blessed
You is my favorite singer
keep it up your talent
and god bless your future
2022අහනවා මාරම ලස්සනයි 😘❤️
When Promoth got out Suneera got very emotional. He was more upset about his friend's loss than your win. To me that's a magnificent sign of good character. Please dont sing unheard of songs. I think that's why you got lesser votes last time. Shaleen's voice doesn't come out properly. Mahesha is also good. But your voice is the best. May the triple Gem Bless you.
සූනීර අයියේ ඔයා තමයි..dream star God blessed
sunira malli api godaak kemathi oyage githa walata . awasana maha tharagayenuth obata jayen jayama lebewaaa.. kiya api eka sithin prarthana karanawa. obata siyalu dewi rekawaranaiii..
ithama Lassana Gayanayak. Pandith; Amaradeva ..Shurien. You are Great........
Thumbs up 👍
Wow
One of my favorite singers Amaradewa.
Thumbs up 👍
One of my favorite singers Amaradewa.
Harima lassanai malliyo ...kiyanna wachana ne....budusaranai ...good luck ❤❤❤❤❤
අහන්න අහන්න ආසයි ලස්සන වචන චාම් බව හරිම ලස්සනයි බුදු සරණයි ඔබට.
Wow... What a performance!!!! Good Luck Ayye.... Harima lassanaiiii...
Suneera putha your worse is best I feel visharada amradeva piyanan is songin thank's for god.
Teruwan saranai malliya hamdama baluwe oya nisa good luck malliya
අමරදේව වගේමෛ❤❤❤❤❤❤ආදරෙයී...
Best wishes superb voice
ලස්සනයි suneera aiya...jaya wewa..bs
harima lassanai puthe oyage voice ekanam. ......
තාම අහනවා ❤️🔥
Star නම් ඒ ඔබයි.සුභ පැතුම්👌
Suneera malli oya gooodak lassanay idiriyatama yanna ona
ගොඩක් ආදරෙයි මල්ලියෝ.....👍❤️❤️❤️❤️
Amaradewa masterge katahada godak thenwala ahenawa Suneeragen.. such a asset
kalu neme ape dakum kalu...jayen jaya wewaaaa..sneera puthe.. jesus pihitai....
Ll
Jaya wewa....lassanai...
ලස්සනයි දහාපරකටත් වැඩිය ඇහුවා ...👌👌👍😍😍
නියමෙටම ගයනවා සුපිරි
Api godaaaaak asai me katahadatai sinduwatai. Aswaha wadinnanam apa. Budusaranai
ඇස් පියන් ඇහුවොත් අමරදේව මහතාගෙ හඩ කියල හිතෙන්නෙ❤
Suneera puthe..suba pethum..
Budu saranai..
Harima lassanai obata budu saranai
Good luck සුනීර තෙරුවන් සරණයි
හරම ලස්සනයි තෙරුවන් සරණයි 💚💚💚💚💚
godak lassanai gayanaya 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
🎹🎻🎼🎶🎵🌹 harima lassanai
හරිම අගෙයි පුතා
සුනීර අයියේ මම සිංදු අහන කෙනෙක් නෙවෙයි.ලගදි දවසක මම නුවර KCC එකට ආව වෙලාවක අහම්බෙන් වගේ ඔයාව දැක්කා.මට හරිම අමුතු දෙයක් ඔයාගෙ කතිවේ පෙනුනා.මම ගෙදර ගිහින් ඔයාගෙ මුල් කාලේ ඉදම්ම කියපු සිංදු අහන්න පටන් ගත්තා.ඒ කටහඩ ඇතුලේ මොකද්දෝ දෙයක් දැනනවා.අද මගෙ හදවතේ ගායකයා සුනීර සුමංග කියලා මම නුවර අහස යට තියන තියන හැම පා සටහනක් ගානෙම කියනවා.
harima Lassanai 👍👍🎉🙊🙊🙊
Superb!!!harima lassana katahadak oyata tiynne suneera aiye.final theruna ekata godak sathutuiii.good luck👍
jeewithaye dekapu palamuwana anu amaradewayan oba pamanai... amaradewayange geetha obawa idiriyata gena yanawa niyathai. good luck..
suneera පුතා oyama තමයි dreem star බුදු සරණයි
Harima mihiri hadak puthe.suba pathanawa oyata.
සුපිරි තරුවක් 🔥
Harima lashsanai.amaradewa mahathtayata upaharayakma wewa
dream star supep star suneera sumagata labewa
sunira malliyo niyamai.harima lassanai..jaya oyatama thamai
මමනමි හිතන්නේ මිට වඩා තවත් ලස්සන ඔනානැ කියේලා හරිම ලස්සනයි ගයනවා ජයවෙිවා 👏👏
Nice voice ❤
සුපිරි ගායනයක්
00. Kumariyaka Pasalamba
01. Oba ma Samaga Athinatha..
02. Giman Harina
03. Swarnamaliye
04. Peradinayaka ma
05. Nim Him Seuwa
06. Sannaliyane
Malli Metika try karanna... Pls
තාමත් අහනව
Suuuuuupaaaassstttaaaaaaarrrrrrrrrrr ඔබ ඊඊඊඊඊඊඊඊඊඉ suniraaaa සුමංගල ........ජය වේවා ......තෙරුවන් සරණයි 👏👏👏👏👏👏👍👍👍👍👍👍👍👍👏👏👏👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👏👏👍👍👍
ඇත්තටම හරිම ලස්සන කට හඩ
godak lassanai. oya godak lassanata sindu kiyanawa good luck
Good luck suneera 👌👌❤️❤️❤️❤️👏👏👏👑❤️
Ela ela suneera
Band eka supiri
බාවනාවක් වගේ තෙරුවන් සරනය් පුතා....
obata awasan maha tharagaye sadaranayak wewai pathami.jayawewa...
හිටියොත් හොදට හැදී... දෙවියොත් නමට වදී..
Inborn talent. Excellent . Like Master Amaradeva reborn. Best of luck for your future.
Suneera is the best among all participants.
Harima lassanai suba pathum budusaranai
Best ever reality Star ❤
all the very best malliyo..Theruwan saranin oyata jaya lebewaa..!!!
සුපිරි ඔයා තමා මේපාරdremstar
oyage lassana katahandata man godak asai suneera.
මොනදේ උනත් දෙරනත් අලුත් තරු ටිකක් රටට පෙන්නල දුන්න ❤
Shaa niyamai thanks putha
Seriously this feels to the bottom of my heart ❤❤
ගොඩක් ලස්සනයි