Never watched any reality shows apart from Super Star season 2 and only started to watch Dream Star after hearing this amazing voice. Super awesome voice. :)
You should win this competition. Your voice so pure. I never heard this kind of voice before, other than the great singer Amaradeva. It is the responsibility of Sri Lankan fans to bring him up. Unless it is a lost for all
2024 මේ සිංදුව අහන අය ඉන්නව ද මම වගේ
නියමයි කියල නිමකරන්න බැහැ
දක්ෂතාවය තවත් බැබලේවා
Yes❤️
Aniwa
ඉන්නවා ඉන්නවා
ඉන්නව මේ මම..❤❤..අනේ..
හරීම ලස්සනයි පුතේ....ලස්සන සංගීත දිවියකට සුබපැතුම් ❤💐
මම හිතන්නේ නෑ මෙතන ඉන්න එක ගායකයෙකුටවත් මෙ සින්දුව මෙච්චර ලස්සනට කියන්න පුලුවන් කියලා ..... සුපිරි කට හඩ
Roshan Indika .
Thank you
Roshan Indika 👍🏼👍🏼👍🏼
sirawata..ara rewla පණ්ඩිතයා
@@suneerasumanga1641 aiye oygem channel ekk ptn aran oya sindu cover krl dnn aiye plzzz oyge talent ek fttm aiye
සුනීර මල්ලි ඊයෙ දිනයෙ Dream Star කිරැළ දිනා ගත්තා. මෙන්න මේ ගායනයෙ සිට අවසන් මහා තරඟය දක්වාම හැම ගායනයක්ම ආසාවෙන් බැලුවා! නියම දක්ෂයෙක්.
,හරිම. ලස්සනට ගීතය ගායනා කලා. මම පෞද්ගලිකව ආස කරන ගීතයක් . මම හිමාෂි.
හරිම ලස්සනයි
පුතේ , ඔයා ගැයූ ගීත අදටත් රස විඳිනවා . ඒ තරම්ම මිහිරියි . අමරදේව ශූරීන්ගේ අඩුව ඔබට පුරවන්න පුළුවන් පුතේ . සුභ අනාගතයක් . 👍👍👍👍👍
Wow beautiful song good luck
එතෙක් මෙතෙක් රියෙලිටි තරගයක බිහිවුන විශිෂ්ඨතම තරග කරුවා.
පුතේ අදත් මේ ගීතය රස විදඳිනව.2023.08.23.අදත් පුතාගෙ ගායනා අහනව.අමරදේව මාස්ටර් වගේම අපේ රටේ ජනතාවට ඔය කටහඬ රසවිඳින්න නව නිර්මාණ කරන්න රත්තරන් පුතේ. බුදු සරණින් කටහඬ සදා රැව් දේවා.
23.11.28😊
අලුත් සින්දුවක් කො
Dream Star වලින් ආපු හොඳම ඩයල් එක ❤️
Agree
අැස් පියාගෙන මෙි සුන්දරම කටහඬෙි වින්දනය ලබන්න පුලුවනි.මෙි නමි මැත ඉතිහාසයේ බිහිවු විශ්වයේ අපුරුතම සොඳුරු කටහඬක්.ජයෙන් ජය.🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
මේ ගීතය අහනකොට මට හිතුන අමරදේවයන්ගේ අඩුව පුරවන්න ආව කෙනෙක්ද කියල. ගායනය ඒ තරමටම ලස්සනයි ,,ඔයාට මගෙන් සුබ පැතුම් මල්ලියා ,,,
mata hithuneth ekamai
saththakinma, maa dutu nihathamaaneema sundarama gayanaya meyai
Jesmi Fernando
අතිවිශිෂ්ඨ ගායනයක් ඩ්‍රීම් ස්ටාර් වේදිකාව තුල මා දුටු. ඔබට ජයෙන් ජය වේවා......!
really beautiful voice. god bless you.
නදීක සර් ඉතා වටිනා උපදෙසක් දුන්නේ. සුනීර මේ ගීය ඉතා මිහිරි ලෙස ගායනා කළත් සමහර වචන වරද්දනවා. ඒ වගේම සුනීරත් ඒ ඔවදන හොඳින් පිළිගත් බවක් පේනවා. ආයෙ කිසිම තැනකදී ඔහු ගීතයක පදවැල වැරදි ලෙස ගායනා කළේ නෑ. ප්‍රවීණයන්ගේ උපදෙස් ගරු කිරීම ඔබේ නිහතමානී කමට හොඳ උදාහරණයක්.
අමරදේව යලි අපිගේ මතකයට ගෙනාවා...ලස්සනයි මල්ලි
අද 2018 ජනවාරි 6. අද වෙනකොට මේ ගීතය ප්‍රේක්‍ෂකයන් මිලියනයක් නරඹා තිබෙනවා. සුබ පැතුම් සුනීර සහෝදරයා.
මේ ගායකයාට comment කරන කොට දාපු වචනය "පච" ..එක ගැලපෙන්නේ නැනේ.. වරදින්න පුළුවන්.. ඔහු නවකයෙක්.. නමුත් අපි දැනට දැකපු සුපිරිම සුපිරි නවක ගායකයෙක් ..ඔහුගේ කටහඩ ඇස් වසාගෙන රස විදින්න පුළුවන් ..ඔහුගේ කටහඩට මිනිස්සුන්ගේ හදවත් සුව කරන්න පුළුවන්..ඔහුගේ නිහතමානි කම ඔහුගේ කටහඩට මුසුවී අති බවයි මගේ හැගීම ..ඔබට ආශිවාද කරනවා මල්ලි.. ඔබ මෙම තරගය දින්නත් නැතත් අපිට ඔබ වැනි ඉතා විරල ගායකයන් රටට අවශ්‍ය කරන කාලයක්..
අනිවාර්යයෙන්
eka thamai, nawakainta comment denakota sitha norida waradda hadala hari wachanaya kiyala denna thibunane. vinisuru nadeeka pavichchi kala wachanaya baala wachanayak. kathai.
කියන්න වචන නෑ.super..dream star වේවා මේ නවක ගායන තරුව.මගෙනුත් සුභ පැතුම්
A R
Bohoma Sthuthi
නදීක ගුරුගේ යනු නිවැරැදිතම විනිශ්චය කරුවෙකි.අනෙක් හැමෝටම හොඳ වෙද්දී නදීක ගුරුගේ මහතා වැරැද්ද සාක්කි සහිතව පෙන්වා හොඳම ගායකයෙකු ලෙස මඟපෙන්වීම වටි.
Pada show demme oya gura pacha kiyanawa kiyala..
එදා එතනින් පටන් ගත්ත සුනීර පුතා ,අද එයාගෙ ගීත කීපයක්ම කරල.ඒ රසවින්දනය මතකෙට ආව නිසා ඔයා ගැයු ආරම්භය අහන්න හිතුන.නිගතමානී ,ඔහුටම ආවේනික උන,විශිෂ්ටතම හඩ.ජය වේවා පුතා තවත් අලුත් ගීත කරන්න හිමින් පවතින රසයෙන් පූර්ණ ගීත දෙන්න අපිට.💓💓💓
එදත් ඇහුවා අදත් අහනවා.
තව කොච්චර කාලයක් ගියත් රසවිදින්න පුලුවන් ගායනයක් ..❤❤❤
ඇත්තමයි සත්තකින්ම ගොඩක් ලස්සනයි සුබ අනාගතයක් දළදා සමිදු පිහිටයි
සන්ධ්‍යයා කුමාරි
Thank you
කොච්චර ඇහුවත් එපා වෙන්නැති ගායනයක් .භාවනාවක් වගේ දැහැනකට සමවදින හඩක් මල්ලියේ ඔයාට තියෙන්නේ .සුභම සුභ අනාගතයක් පතනවා ඔයාට .🌹
අද වගේ දවසකත් අහන් ඉන්න පුලුවන් ඒ කටහඬ ❤
😍Ow needa
අමරදේවයන් යළි ඉපදී වගේ හිතට දැනෙනවා
ඇත්තටම හරිම ලස්සනට ගීතය ගායනා කරා. බුදුසරණයි..
එදා මේක බලද්දි එවෙලෙම මම අම්මට කිව්වා සුනීර තමයි dreams star කියලා. කිව්වා වගේම ඒක එහෙමම උනා මාර සතුටු හිතුනා මට. පොඩි අමරදේව ❤
Math aththatama hithuwa 😍😍🖐🇦🇪
@@aishadeen1140
ඔව් පට්ට දක්ෂයෙක් කියලා දැනගත්තා සිංදුවෙ මුලදිම. අනික දාපු variations. ලස්සනට සිංදු කියන් අය හිටියට රහට කියන අය අඩුයි 😊❤
අමරදෙවයන්ගෙන් පස්සේ අපේ පිනට පහල උන කට හඬක්... කුහක වෙන්න නැතුව ඇත්තම කිව්වොත් කතාව ඒකයි.
පරණ සිංහල මූවි එකක් බලනවා වගේ feeling එකක් ආවා.
සුපිරි.... !!
පුතේ , 2017 දෙරණ ඩ්‍රීම් star වැඩ සටහන මට වින්දනය කරන්න අවස්ථාවක් ලැබුනේ නෑ. මම පිළිකා රෝගයට ප්‍රතිකාර කිරීමේදී , අමරදේව ශූරීන්ගේ ගීත රස විඳින්න ගත්තා .මොකද එතුමන් ගැයූ ගීත භාවනාවක්මයි . අහම්බෙන් මෙම වැඩ සටහන මට අහන්න ලැබුණා . ඔයාගේ ගීත වලින් , මා වෙහෙස නිවා ගන්නවා . රෝගයේ අපහසුතා පවා මම මග හැර ගන්නවා . ධර්ම දේශනා ශ්‍රවණය කරනවා වගේම , පුතාගේ ගීත වලින් මම මානසික සුවය ලබනවා . ඔයාට ගොඩක් පින් . ඔබ ගී ගයනවා අසන්න පිළිකා රෝගයට ප්‍රතිකාර ගන්න , මවක් පැමිණ සිටි දවසේ ඇත්තටම මටත් ඇඬුණා . කීර්ති පැස්කුවෙල් ගායකයානන්ගේ මුවින් පිට කළ , ගීතයෙන් , රෝගීන් සුවපත් කරන වෛද්‍යවරයකු වන්න ඔබට කළ ප්‍රාර්ථනාව පුතාට ඉෂ්ට කරන්න පුලුවන් . ප්‍රවීන සංගීතඥයන්ගේ තනු සැපයීම ඔබට ලැබී තිබෙනවා . පුතාගේ හඬට ගැළැපෙන්නේම අමරදේව ශූරීන් ගැයූ ගීතවල තනු . ඒක මගේ අදහසක්. අමරදේව ශූරීන් මෙන්ම , අමරණීය ගී තරුවක්ම වේවා !!! 👍👍👍🌹🌹🌹
අවුරුදු කීයකට කලින්ද?අද වගේ මතකයි පුතා.මුල් දවසෙ ඉඳන් ඔයා දිනන කල්ම අවසන දක්වා ම බැලුවා පිට රට හිටියත්.. හරි ම අපූරුයි.♥️
අමරදේව මාස්ටර්ගෙ කටහඩට ලංවෙන්න පුලුවන් එකම ගායකයා සුනීර සුමංග විතරයි, ඔහුට හොද තනු හා පද රචනා ලැබුනොත් ඔහු ට ලංකාවෙ නොමැකෙන නමක් තියන්න පුලුවන්
අදත් අහනවා ❤
නියමයි මල්ලි.... ආඩම්බරකමක් නැති අහිංසක කොල්ලෙක් කියල කතා කරන විදියෙන්ම පේනවා... සුබ අනාගතයක්
Never watched any reality shows apart from Super Star season 2 and only started to watch Dream Star after hearing this amazing voice. Super awesome voice. :)
ඇත්තටම ගොඩක්ම ලස්සනට ගයනා කරා සුබ අනගතයක් මල්ලියා තෙරුවන්සරනයි ඉදිරියටම යමු
Priya Layan ,
Hmm
good
ලස්සනයි
ගීතයට සාධාරණයක් ඉටුකලාට ඔබට ස්තුතියි .... තවත් දියුණු කරගන්න ඔබේ දක්ෂතාවය.... එක තැනකදි සියුම් අඩුවක් උනත් ඒක ලොකුවට දැනුනෙ නැහැ . ... හරිම තැන නදීක සර් පෙන්නුවා ..... හැබැයි ඔබ දක්ෂයෙක් ......
අනේ දෙයියනේ මම සියදහස් වාරයක් මේ සිංදුව ඇහුවා ඒත් තවත් අහනවා.........එකෙන්ම 1
හරිම ලස්සනයි ඉදිරියෙන් ඉදිරියටම යන්න ලැබේවා බුදු සරනයි .
අවුරුදු 7කට පස්සෙත් අයේ අයේමත් අහනවා,
මෙතන ඉන්න එක ගායකයේකුටවත් මෙච්චර ලස්සනට මේක කියන්න බෑ
wooow.. niyami aiyee.. ❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඔයා තමයි . drim ster.. suba patanwa.. good luck..
ලස්සනයි ඔයාගෙ හඩ.ජය ලැබේවා ඔයාට ඉදිරියට යන්න ලැබේවා .....
Wow... Amazing singing performance!!! supiri...කොල්ලො, ජයෙන් ජය!
Adath meka rasa vindinawa 2024.04.16
2023/11/29 අදටත් පුතාගේ මේ ගීතය රස ව්දිනවා.හරිම රසවත් ❤❤❤❤
මේ වීඩියෝ එක මම කොච්චර බැලුවද මතක නෑ.ඒ තරම් ම මිහිරී
බුදු සරණයි පුතේ හරිම ලස්සනයි අදටත් අහනවා .2024/1/6
ලස්සනයි 💖 තාමත් අහනවා
2023...💖
හැබෑම දක්ෂයෙක්.
මේ තරම් අමාරු ගීතයක් හරිම ලේසියෙන් ගායනා කලා.
මල්ලියෝ....ඇස්වහ වදින්න එපා ..කටවහ ව්දින්න එපා ..... බුදු සරනයි .....දෙවි පිහිටයි .....උබට ....😍😍😍😍😍😍
Thank you tv derana..me wage kenek apita dayada kalata ...amme thaththeee oyala dennata pin ❤❤❤❤
කියන්නේ වචන නැ හරිම ලස්සනයි උපරිමන්ම ලස්සනයි සුබම සුබ අනගතයක් මල්ලි හරිම ලස්සනයි දිගු ගමනක් තියනවා මල්ලි බුදුසරණයි 💖💖💖💖💖💖💖
Sahan prabuddha ❤ suneera sumanga ❤ ඔබ දෙපලගේම සිංදු අහන් ඉන්නකොට භාවනාවක් වගේ
අර බක පණ්ඩිතයො දෙන්නා පුදුමයි ලෙඩක් දැම්මේ නෑ..සිංදුව ලස්සනයි මල්ලී
mamath bayen hitiye dilani .arun denna kolla out karaida kiyala
lol dil
+Ramyalatha
Wanshadipathi Dewage
dilani amarasingha
ow
නදීකට ඒකෙත් අවුලක් තිබ්බ. උං දෙන්න හිතං ඉන්නෙ music හොයාගත්තෙ උං දෙන්න කියල.
කණට මී පැණි වක්කරනවා වගේ ❤️
මේ ගායනයට මොන comment's ද ...මං හිතනව මේ විනිසුරුවරුන් කියන ගොඩක් අයටවඩා මේ ගායකයා ඉදිරියෙන් කියල...
Duminda Roshantha
Thank you
මාරු පුතා ada oya super strar කෙනෙක් eth man අදටත් අහනවා oyage song අවුරුදු 3/ පුරාවට
හම්මේ ඉතිම් ....මාරම ලස්සනයි ....wish u all the best.good luck
ඇස් පියන් මේ සින්දුව මාර විදිහට රස විදින්න පුලුවන් ❤️❤️
අම්මෝ සුපිරි බන්.පට්ට ලස්සනයි .අහන් ඉන්නකොට හිරිගඩුත් පිපෙනව.සදා ජය!
Watching this for more than 20 times and still continuing.... perfect
0si 7y8
Still enjoying!
Same here..
Me also ❤❤❤❤❤❤❤❤❤❤
දෙයියනේ හරි සියුම් අලංකාර..
Indika Harshani ...lassanada song eka
උඹ දැනටමත් කිරුල දිනාගෙන ඉන්න පාටයි කොල්ලෝ.. ගායන හැකියාව නම් විශිෂ්ටයි.. ඔළුව උදුම්මා ගන්න නම් එපා ඈ.. Good Luck (Y) (Y)
Wooow...pattama patta...tipicle Mr.Amaradewa....no words to say....judgement also exactly correct...keep it up...go ahead..👍🙋
ලස්සන කට හඩක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ එද වගේම අදත් ඇහුවා මම 2023 12 8 අද
හරිම් මිහිරියි! කන්කලුයි. ඇත්ත ඔයා ගායනා කල ලස්සනම සින්දුව පුතා.
amaradewa sir ge tharuna kale katahadin ahapu sinduvak vage good luck malli
Gayan Gamage
oba thamai puthe sabaa dakshaya. oya ahinsaka kama nihathamani bawa, hamada thiyaganna. dream start wala saadaranama vinishchaya lesa mn dakinawa. subavitha geetha rakagena dura gamanak yanna suba pathum.❤
නදීක සර් කියපු වචන ටික...❤️❤️❤️🙏
අතිවිශිශ්ට ගායනයක්.
වයස අවුරුදු 40ක මුහුකුරා ගිය කාන්තාවක් ලෙස අතීතයේ තිබු සියලුම ස්ටාර් තරග විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ සැමදාම star බවට පත්වුණේ අගහිග කම් සහිත පවුල් පසුබිමකින් ආ තරගකරුවාය.එසේ නොවීමට නම් අවසන් තරගයට තේරුන අනෙක් තරගකරුවන්ද ඒ හා සමාන පවුල් පසුබිමකින් ආ යුතුය.මෙවර ඔබගේ සුපිරි ගායනා විශේෂයෙන් තෙවන ගීතය විනිශ්චය මණ්ඩලයේවත් නිසි අගයීමටවත් ලක් නොවුනි. ඔවුන් ඔබ ගැන දුක් වනු පෙනුනි.
පුතේ ඔබගේ කටහඩ සම්පතක්...එය සරස්වතියගේ දායාදයක්.ඔබව මොහොතක් ඇතැම්විට මේ වෙළද ලෝකයේ නොයෙක් අරමුණු උදෙසා අවසන් තරගයේදී පරාද කරාවි.එහි ලක්ෂණ පසුගිය සතියේ කැපී පෙනෙන ලෙස තිබුණි.අපි දුක් නොවී ඉමු.ඔබ දිනුවොත් එය ජාතියේ පිනට සිදුවූවක් මෙන්ම සුදුස්සාට සුදුසු තැන ලැබීමකි.අන්තිම මොහොත තෙක් තරග කරන්න.මා අදහන ආගමේ හැටියට නුඹට සම්මා සම්බුදු සරණයි!සතරවරම් දෙවි පිහිටයි!සත් පත්තිනි අම්මාවරුන්ගේ සරණයි!රැකවරණයි !නුඹ අදහන ආගමේ සියලු දෙවි දේවතාවුන්ගේ පිහිටයි!රැකවරණයි !
Hello
Hello
Kolla thamai dream star... One of the all time greatest in reality stars...
Amazing singing. Thanks to Derana for making a great path to these new comers
අපිට අහිමි උන් ඒ විශිෂ්ට මිහිරි හඩ නැවත ඇසීමට ලැබීම සතුටක් සහෝ..සුබ පැතුම් ඔයාට ජයෙන් ජය වේවා ..තෙරුවන් සරණයි ....👏👏👏👏
Can't stop listening this. You have a magical voice malli. Keep it up. And wish you a long journey ahead in the music field.
උසස් හඩ..ආදරණීය හඩ ❤
2022 දී ආයිත් අහනවා 🤟 ඒ තරම්ම ලස්සනයි සුනීර අයියේ .
අමරදේවයන්ගේ සුපුරුදු කටහඩ.ඔබට ජය මල්ලි .
ඇත්තටම ගොඩාක් ලස්සනයි.සුභ පතනවා ඔබට
2021ත් අහනවා. අපූරුයි පුතේ
මාරම ලස්සනයි ❤
ඇත්තටම ගොඩක් ලස්සනයි .....
How many times i have listen to this song….
සුරන් නැළවූ සුයාමය..
You should win this competition. Your voice so pure. I never heard this kind of voice before, other than the great singer Amaradeva. It is the responsibility of Sri Lankan fans to bring him up. Unless it is a lost for all
ඇත්තටම සුපිරියි. සුබ පැතුම්
Dan dream star vala inna aya sindu kiyala monawa kiyanawada manda. Oyai nuwanthikai vitharai mata nam sith gattheee
හරිම ලස්සනයි ඔයාට
සුභ පැතුම්👏👏👏👏
නියමයි ඔබට සුබ අනාගතයක්
පැහැදිලි සුපිරිසිදු ලස්සන හඬක්... සුනීර
අවුරුද්දකට පස්සෙ අහලත් ඒක නියමයි..
ඒ වුනාට අර නදීකයා ඌ වැඩේ දන්නව හොඳටම ඒ වුනාට ඇතුල අවුල්!
අමරදේව මාස්ටර්ගේම කටහඩ ❤❤❤
අද සුපිරි වැඩ්ඩෙක් ❤
ගොඩක් ලස්සනයි මල්ලී .good luck
ආදරණීය මවකගේ ආදරණීය පුතෙක්
ලංකා මාතාව බබලවන්න පුතුනි❤❤
තාමත් ආසාවෙන් අහනවා ♥
මේ වගේ සිංදු අහන්නත් අාසයි
2023 දීත් අහනවා..❤️🥹
little amaredewa....u ar the most talneted star in sri lankan reality shows, i have ever seen......
Soothing tone and a good pitch👍
අලුත් සින්දු කරන්නකො මේ වගේ..
ඇයි තාම නැත්තෙ
Beautiful singing
සුපිරි හින නිවෙන වොයිස් එකක්