Mama inne lankawe newei..paluwak denunama meyage sindu dekama ahanawa..den 60 70 parakata wada ahala thiyenawa...........what a voice you have..This is a god gifted voice..b.s...
Harima lassanai mallie me song ekath, oya kiyapu hama song ekakma harima lassanai. thawa thawath ahannama hithenawa. Go ahead until reach your destination. You're the dream star 2017. Wish you all the best mallie!!!
Wooooooooow....suneera ayye.. congratulations. Music walata godak adare karana, music mulu jiiwithayama unu kenek athnam e hemotama me geethaya upahaarayak...
7 years..(2024)♥️
❤
❤
2025 💗
වැළලී යන සුභාවිත සංගීතයට යළින් පණ පොවන්න , රටට ලැබුණු මහත් සම්පතක් පුතේ ඔබ . අමරණීය දිගු ගමනකට ආසිරි. 💥💥👏👏🌟🌟
නැති විරහවක් මවාගෙන සින්දුව අහලා දුක් වෙන්න ඇබ්බැහි කරවන මැජික් එකක්... (2024) ❤️
අවුරුදු දෙහෙකට පස්සේ අදත් මං ආයේ මේ සින්දුව ඇහැව්වා එ තරම් ඇගට දැනේනවා බං මේ ගායනය.👉❤
Awrudu 3 kata passeth ada ahuwa 2020 ❤ kochara ahuwath ati wenne na etaram mihiri gayanayak mihiri katahadak ❤❤
Still hearing
උඹ් මේක දාල අවුරුදු දෙකකට පස්සෙත් මේක බලන මම
Ow
@@rathsararuupasinha4608
ඔය කටහඩ ඔබෙ ජීවිතය ම වෙනස් කරාවි ....ඔය නිහතමානීකම ඔබට ආභරණයක් වේවි ...
හදවතින්ම දීපු comment එකක්..ජයමවේවා 🙏❤️
❤❤❤😮
ඔබ හරියටම හරි. එය දැන් ඔප්පු වෙලා....👌
කවුද මේකට dislike දාලා තියෙන්නේ ...මීහරකුන් .....කොච්චර මිහිරි කටහඬක් ද.....අනාගත අපේ අමරදේව ...බුදු සරණයි මල්ලියේ ...
Absolutely true!
කිසිම දවසක සුනීර ඒ සීසන් එකේ ඩ්‍රීම් ස්ටාර් වුණ එක ගැන ලෝබකමක් හිතිලා නෑ මේ වෙනකන්...ඒවට හේතු තමයි මේ...ඉස්සරහටත් ඒක එහෙමම වේවි..🥺💛
මම තාමත් මේ ගීතය අහනවා . ඒ තරම් හදවතට කිඳා බැස යනවා . සුභ අනාගතයක් පුතේ . 👍💞👍💞👍💞
කාලෙකින් ඇහුණු ගොඩක් ලස්සන කටහඩක්..ආයෙ ආයෙත් අහන්න හිතෙනවා.ඒ තරම් ලස්සනයි..
අමරදේව ශුරිින්ගෙන් පස්සෙ මම ආසම කටහඩ, අහන් ඉන්න ආසයිි,
Dn එහෙම wela neda.... .අවුරුදු 7k dan oyage comment ekata..❤❤
දක්ෂයාට තැනක් ලැබෙනවානම් ඔයා මේගමන dream star
All the best bro👌
Sandyani Thanuja hmm kiynne ai
Aniwarenma mamath torala ewarai
eya thamai dreamstar
Hariytm hri..awurudu gaanak gihin mn me cmment ek dkke
මම මේ සින්දුව මේ වෙද්දි දහ පාරකට වඩා ඇහුව.. තවත් ඇහුවහැකි.. මල්ලිට මම හදවතින්ම සුබපතනව.
අදටත් අහනවා ඒ තරම් ලස්සනයි ❤️
ආයෙත් අහල ආයෙත් අහල ආයෙත් ඇහුවත් ආයෙම අහන්න හිතෙන්නෙ මට විතරද?සුභ පැතුම්...ජයෙන් ජයම වේවා!!!
me 2 😍
.
me too
දැහැමි ධනාංජනා
hai
Amila Prageeth hi
සුනීර ගායනා කරන ගීත අහන්න අහන්න ආසයිනේ...කියන්න වචන නෑ සුනීර..නියමයි
නියමයි මල්ලි.... ආඩම්බරකමක් නැති අහිංසක කොල්ලෙක් කියල කතා කරන විදියෙන්ම පේනවා... සුබ අනාගතයක්. කටහඩින් හොද වැඩක් ගන්න
එකවරක් නොව දහස් වරක් ඇසුවත් එපානොවෙන මිහිරි හඩක් සහෝ ...ඔයාට තියෙනවා ...ජයෙන් ජය ඔබට ...තෙරුවන් සරණයි ...
හරිම මිහිරියි ..ගීතය අහපු වාර ගණන ගණනය කරන්න බැරි තරම්.
අපේ මියුරුසංගිතය නියම වටිනාකමක් දි හැකි voice ekak හරිම ලස්සන.adambarai ඉදිරියට එන්න වාසනාව ඔබට හිමි වේවා .
Mama inne lankawe newei..paluwak denunama meyage sindu dekama ahanawa..den 60 70 parakata wada ahala thiyenawa...........what a voice you have..This is a god gifted voice..b.s...
Wow... Wonderful....! This low level voice bring you to the your best. Try like this simple rhythms. Much greetings from Switzerland.
😊
😢😊😊
මල්ලියේ උබේ කට හඩ කොච්චර ඇහෙව්වත් ආයෙත් අහන්නම හිතෙනවා ජයෙන් ජයම වෙවා
හම්මේ ඉටිම් ආයෙමත් අහනවා....මේ කටහඩට මං ඇබ්බැහි වෙලා.පිස්සෙක් වගේ පිස්සෙක් වගේ 💗💗💗💗
අමරදේව මාස්ටර්ගෙ කටහඩට ලංවෙන්න පුලුවන් එකම ගායකයා සුනීර සුමංග විතරයි, ඔහුට හොද තනු හා පද රචනා ලැබුනොත් ඔහු ට ලංකාවෙ නොමැකෙන නමක් තියන්න පුලුවන්
දක්ෂතාවයට ඉඩක් ලැබුනොත් අවසාන වටය දක්වාම තරඟ කර ජයග්‍රහණය කිරීමට ධෛර්යය ශක්තිය ලැබේවා.ගොඩක් ආස කරන කටහඩක් සුභ පැතුම් මල්ලියෝ
2024 ත් අහනවා නොමැරි හිටියොත් 2050 දිත් අහනවා❤
🎉❤2025t ahnwa😊 ada eya inna thnt ekka ptta sthutui,,, supiri talant ekak thiyna nihathamani kollek sunira♥️
කට හඩ භාවනාවක්...හිත නිවී සැනසෙන❤
He will be dream star 2017....no one can stop it!!!
miniha dakshayek e nisa kohewath yana shaleenta dei
thank u derana for introducing this hidden voices..wish u all the best for long trip...
ඔයාගෙ සිංදු ගොඩක් ලස්සනයි ඔයාට එන්නෙ පුළුවන් ඉදිරියට කටහඬ ගොඩක් ලස්සනයි කියන්නේ නම් දෙයක් නැහැ අහන්න අහන්න හිත්නෙවා අහන්න සුහ අනාගත ඔයාට ජය ජය ලැබෙන ඔනෙ මේ තැන අනිවාර්ය ඔයාට ලැබෙන ඔනෙ ඔයාට බුදු සරන්න ජය ජය
ඇත්තටම ගොඩාක් ලස්සන කටහඩක්,මමත් හිතන්නෙ ඔයාට ලොකු ගමනක් යන්න පුලුවන්,හරිම රසවත්,අහන් ඉන්න පුලුවන්. සුබ පැතුම්
ගොඩක් ලස්සනයි අහන් ඉන්න අසායි.ඉදිරියටම යන්න ප්‍රාර්ථනා කරම්.
ගීතයේ තියෙන හැඟීම original ඒකටත් වඩා හිතට දැනෙනවා මේ voice ඒකෙන් අැහුවම... Best luck !
amara dewamahatmage awelenu genial senduwa mama ayanna kamatyi putha oyata hoda anagatayak teyanawa suranga pute
Enoch Mahesh silva obata jaya
I totally agree with you, mate!
5 years 🥺❤
😔
6 years 🥺❤
After 7 years 😢❤
7
7 yrs😢
මේ කොල්ලානම් මරායි....මාර රහක් තියෙන්නෙ කට හඩේ....මමනම් තෝරලා ඉවරයි ඔහුව...
Laksiri Gunasena ඇත්තටම ලස්සනයි
Laksiri Gunasena මෙ මල්ලි dream star wei nedaa
me too
umba raha beluwada
Laksiri Gunasena
නිහතමානි ලස්සන කටහඩක් මල්ලියෝ.ජයෙන් ජය වේවා.
කොයි තරම් ඇහුවත් epa වෙන්නේ neh harima මිහිරි ජය සතුට වාසනාව ලැබේවා බුදු සරණයි
wish you all the best...oyge voice eka talnt ek issrhta hmdma tygnna.dream star dantama wela iwarai oya.
කුමරියක පා සලබ සැලුවා ගහනවානේ ඇඩෙන්න. ඒ සිංදුව මුලින් කීව එක වෙන්න ඔීනෙ. ලස්සනයි කඩහඩ.
අහන්න හිතෙනවා හැමවිට .හරිම සුන්දර sinduwak
හදවතට කථාකරන කටහඩක්.මුල ඉදන්ම මං ගොඩාක් ආස කරපු හඩක් තෙරුවන් සරණයි මල්ලියා..
Wooooow suneera නියමයි👍👍👍👍👍👏👏 කොච්චර අහුවත් මදි එතරම් මිහිරි මල්ලියෝ ❤️❤️❤️👌👌👌👌👌👌.ජය නියතයි .....! බුදුසරණයි .....!!!
Harima lassanai mallie me song ekath, oya kiyapu hama song ekakma harima lassanai. thawa thawath ahannama hithenawa.
Go ahead until reach your destination. You're the dream star 2017. Wish you all the best mallie!!!
මේ මම මේක බලන 6 වෙනි පාර... මාරම කට හඬ... (y)
Great voice good luck to you I watch all the time god bless you. Clare Sally
හැමදාම අහන්න ඕනි එක පාරක් හරි ගොඩක් ලස්සනයි කට හඩ
මම හැමදාම මේ සින්දු ව අහනවා.හරිම අගෙයි
ගායනා කරන ගීත වල හැටියට වගේම ඔහුගේ පෙනෙන්නට තිබෙන නිහතමානීකමට ප්‍රේක්ෂකයන්ගේ මනස නිරායාසයෙන්ම ඇදිල යනවා කිව්වොතින් මම නිවැරදියි.....ඒ වගේම සුබාවිත ගී වලට ගැලපෙන විදියට කොන්ඩා මෝස්තරයත් සකස් කර ගත්තොතින් තමයි තවත් අගය වැඩි වන්නේ....
yoosuf anivaryen aiye ...geethaya gena wagema .bahira penuma genath kiuwata sthuthi. mama wenas karannam..
ඔබගෙන් පිළිතුරක් ලැබුණු නිසයි ලියන්නේ....අමරදේවයන්ගේ පැරණි ගීත මෙන්ම සුනිල් එදිරිසිංහයන්ගේ "මේ තරම් සියුමැලිද කළු ගල්" ආර්. ඒ. චන්ද්‍රසේනයන්ගේ " දස බලදාරී" වැනි ගීත ඔබේ කට හඬට වඩාත් උචිත යයි මම හිතනවා.....ඔබේ රසිකයෙක් හැටියට යෝජනාවක් පමණයි....
yoosuf ow aiye..sunil sirge avth..amarasiri sirge avth..gayana karanava
Mulikawatavala.amaradewa sirge gayaana karanne.mama harima adare karana katahandak nisa..issarahata kiyannam.aiue. thankss diromath kireem valata
හරිම ලස්සනයි.හොඳ හැකියාවක් 👍😍
හරිම ලස්සන ගායනයක්. හැබැයි Original එකට වඩා හොදයි ක්යන අය නැවත වතාවක් අමිල කියද්දි අහල බලන්න😅😅
Aniwa amilage voice eka feel eka katwath denna baha oya song ekata,anika amilage voice eka me field eke kagewath naha hambela🖤
මල්ලියා ඔබට සුභම සුබ පැතුම් අප, ඔබට ජයශ්‍රී ...තෙරුවන්සරණයි.
2021 අහන්නෙ.. තාම නෑනේ සින්දුවක් මෙයාගෙන් 🙄😞
සන්තාන සුසුම් දැන් අවුරුදු දෙකකට කලින්නෙ ආවේ.දැන් නම් සින්දු ගොඩක් තියනවා
දැන් අහන්න ඔහුගේ සිංදු ගොඩක් තියේ හිත නිවාගන්න හොදම බෙහෙතක්
6 years❤
****I think the song writer of this song should also be reminded. - simply great... hat off to you ! ***
සුභ පැතුම් ....හරිම මිහිරට ගයනවා නුඹ
aurudu 3 ta kalinuth mn me sinduwa baluwa.ada ayemath balanawa .harima lassanai puthe .jesu pehitai oyata🙏🙏
ඉස්සරහට ලංකාවෙ පෙරලියක් ඇති කරන කටහඩක්! සුබ පැතුම් අයියේ!
Thedani Karasnagoda thanksss sahaoradarayaaa
best voice Sumanga....You are the next Dream Star....Good Luck..
ලස්සනයි මල්ලි හරිම ලස්සනයි .very very nice අපිට නම් ඔයා 🌟🌟🌟🌟🌟තමයි එතරම් ලස්සනයි කට හඩ ඉස්සරහට සුබම සුබ ගමන් සහෝදරයා බුදුසරණයි 💖💖💖💖💖💖👌👌👌👌👌👌👌👍👏👏👏👏👏👏
Greatest voice ever produced from all reality shows in SL.
Wooooooooow....suneera ayye.. congratulations. Music walata godak adare karana, music mulu jiiwithayama unu kenek athnam e hemotama me geethaya upahaarayak...
අමිල තරම් හොද නෑ
අමිල මේ සින්දුවට දෙන feeling එක දෙන්න මෙයාටත් අමාරුය්
මේ වගේ මිනිස්සු න් තවමත් මේ රට තුල පහල වෙන්න මේ රට තවමත් පිං වන්තයි...
අපිත් පිංවන්තයි... ❤❤❤
කියන්න වචන නැහැ ඒ තරමට ලස්සනයි ගායනය 🎶❤️❤️🌻🌻🌻🎶🎶🙏🙏
අනේ මාරම ලස්සනයි කියන්න වචන නෑ ඒ තරම්ම ලස්සනයි.......💕💕💕💕
Poornima Hansamali hi
ඇත්තටම ගොඩාක්ම අලන්කරායි ඔයට ජයෙන් ජය මල්ලියා
බුදුසරණයි ගොඩක් ලස්සනයි
2023 ත් අහනවා😍😍😍😍
අතිවිශිෂ්ට ගායනක්.ජයවිෙවා!.
සුනීර සහ ඛණික Dream Star වේදිකාවේ එකට ගයනාව දකින්න ලැබීමත් වාසනාවක් ඔබ වේවා!!!
weldone ....❤️
ලස්සනයි කට හඬ..සුභ පැතුම් මල්ලියා...
gayaana සොදුරු සිතැත්තී aettamai
frj
gayaana සොදුරු සිතැත්තී 00971554348574
gayaana සොදුරු සිතැත්තී hi goodaka lassani mama asama sogn akka
gayaana සොදුරු සිතැත්තී 00393277931654
Star tharaga walin apu ayagen man kamathima oyatai,shihantai.suba pathum malli dan 2025.thama ahanawa oyage sindu
After 7 years ❤
A good friend sent me this link. Love it! I don't even understand what he's saying. But he's got me in a trance with that voice.
2024 අහනවා....❤❤
lassana voice ekak. oyage ahinsaka penumata voice ekath aawama .. sinduwa harima rasai kollo.. singing harima soft & smooth.. oya dawasaka godak honda thanaka indeewi. jaya prarthana karanawa.
Waiting for many songs....Wish you good luck & success!!!!!!!!!
man ahapu lassanama voice ekak. good luck malli. oyawa finale ekedi api hope karanawa.
අවුරුදු 7කට පස්සෙත් අහනවා..ආදරෙයි සුනීර සුමංග ❤
Avurudu gaanakata passe adath ahanva 💕💕
You have bright future . use your talent properly wish your all the best
lassanai malliyo good luck theruwan sharanai!
සුපිරිම ගායනය 🎉❤🎉
හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ
නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ
ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්
රිදුම් දෙයි ආදරේ...
නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා
නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා
තුෂර පින්නේ පැතුම් ඕවිල්ලේ
ඔබේ සෙනෙහේ ඔහු හදේ රැදුනේ //
එදා මතකය සිතේ අහුරා කාටවත් නොපෙනී අඳුරේ //
ඉකිබිඳිමි රහසේ...
නෙතු සලා හමුවෙලා......
සිනහ කඳුලේ දෙනෙත් දොවමින්
දුටුව සිහිනේ නෙත් වැසුනු අඳුරේ //
ඈත මීදුම් අතර සඟවා //
යන්න ප්‍රිය ලඳුනේ හද සුසුම් පවනේ
රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ
රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ
හිරු මැකී යයි නීල අහසේ ......
රැගෙන මා සුභ පැතුම්.....///
නියමයි මල්ලී රහ දැනගෙන ගායනා කරන ඔබට ජය
2023 ahana aya me පැත්තට 💖
මං තාමත් අහනවා ඒ තරම් ලස්සනයි ..
2024❤️
කොච්චර ඇහුවත් ඇති හිතෙන්නේ නැ මල්ලි ලස්සනයි ලස්සනයි ගොඩක් බුදු සරණයි ඔයාට
අදරෙ අහස තරම් සචිනි marama maray malliyo.
2025 Anyone
Here❤
Super clear voice
2024.11.30 බලන මම ❤ ලස්සනයි එ ගායනය❤❤❤
2022 ❤️
your voice is so amazing.... go ahead and do great works in future. all the best...
best voice good luck putha God bless you...
Malliyo lassanama lassanai.oya thamai methek dream star lagen hodama kena.
Professional singing. Good luck son
elema kiri voice ekak, please donot end your journey just after dream star, you have very long and remarkable journey.