Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ සරස්වතියගේ ආශිර්වාදය ලත් මනුලොව මිනිසුන්...හෙළයේ මහා ගාන්ධර්වයාණන් වූ පණ්ඩිත් අමරදේවයන් ජීවත්කරවන ඔබට ජයම වේවා!!! ❤තෙරුවන් සරණයි!
පැය 24 පුරාම අහන් ඉන්න පුලුවන්! සුබාවිත ගිතයේ අනාගතය සුනිර සුමංගයි. ❤
දැහැන්ගත වන හඩත්නිහතමානී හිතත්සොදුරුතම සිනාවත්රකියි නුඹ කල්පයක්
මේ කොල්ලා හිත් නිවන වෛද්‍යවරයෙක්..එච්චරයි❤
ඇස්වහ කටවහ නම් එන්න එපා අමරදේවයන්ට බොහොම කිට්ටු හැකියාවක් ඔයාට ඉදිරියටම යන්න වාසනාව ලැබේවා 🙏තෙරුවන් සරණයි ස්තුතියි
@@SriLanka-n5p එක එක ගායකයන්ගේ ගීත ඒ ඒ හඬින් ගායනා කරන මියුසිකල් ගෘප් එකක කොල්ලෙක් මාස්ටර් ගේ සිංදු සුපිරියටම සිං කරනවා. අහලා බලන්න.
හඩත් සමගම නිවීමත් ඇවිල්ලා 👌
Amazing, unbelievable, you can sing this song as well. Very proud of you Suneera
අමරදේවයන්ට පසුව ඇසුනු ලස්සන ම හඩ...මේක භාවනාව ක්.....
සුභාවිත සංගීතයේ වර්ථමාන මුද්‍රාව... ❤❤❤❤❤❤❤❤❤
මේ දරුව ප්‍රේක්ෂකයන් ගෙන් මග ඇරුන නම් කොච්චර අපරාධයක් ද?හරිම සුන්දර පුතෙක් .අම්ම තාත්තා සතුටින් තියන්න බොක්කෙන්ම වැඩ කරනවා .ගායනය නම් ඉතින් 💯
දෙරණ නාලිකා වට ගොඩක් ස්තුතියි මේ සම්පත අපිට තිලන කරාට ❤️
භාවනාවක්...ඔබේ හඩ..ලොවේ සැම හදවතකටම..සැනසුම ගෙනේවා
හරිම ලස්සනයි ඇස් දෙක පියාගන අහගන ඉද්දි වෙනම ලෝකෙකට යනව..❤❤
අමරදේව මාස්ටර්ගේ අහන්න එපා නොවන ගීතයක්...
ලංකාවට සම්පතක් සුනීර ❤
මම දන්න විදිහට හැමෝටම මේ ගීතය ගායනා කරන්න බෑ. (රූකාන්තගෙ සුවඳ දැනී දැනෙනවා ගීතයත් ඒ වගේ)සුනීර ඔබ හොඳටම කරා. ඔබ්ගේ සංගීත දිවිය තව දුරටත් සාර්ථක වේවා.
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊Q
Ou
My Heart Felt Gratitude to Derana Dream Star for Finding this Rare Gem.
I have been waiting to listen to this from your voice Suneera.. Amazing 👏
ඔබට පිං ❤ හිත නිවන ආචාර්ය පණ්ඩිත් අමරදේව ශුරින් ගෙ ලස්සන ගිතයකට නැවත පණ දුන්නාටඅනේ මේ වගෙ ගිත බිහිවන කාලයක් මේ මහ පොලව තුල නැවත උදා වේවාසරලවම පැවසුව හොත් මේ තමයි හිත නිවන ගිත ඹෙෳෂධ
❤❤❤ sunnra පුතේ ඔයාට hogak හොඳ අනාගතයk තියෙනවා ඔයාට deergausa ලැබේවා
Very nice . I am your big fan. Theruwan saranai from India
කියන්න වචන නැහැ 😘අති විශිෂ්ඨයි 😘සුනීර සුමංග ❤ජයම වේවා 🙏
ඒක නම් ඇස් දෙක පියාගෙන අහන්න පුලුවන් භාවනාවක්, පට්ටම ලස්සනයි brother❤❤🎉
I do not know what to say and how to say the briliant of this amazing singing and backing 🙏🙏🙏🙏🙏🙏🙏🙏🥺🥺
හරිම ලස්සනයි😊😊. මම හැමදාම සුනීරගේ සින්දු අහනවා. Good luck
When he starts singing I always got goosebumps 😭❤️
Super talented.. unbelievable voice....Be cool for everything ❤❤❤❤❤❤
Future of the Sri Lankan Classical music❤
What a treasure! Keep moving forward suneera, sending wishes from Toronto
You are amazing son ,you are a god's gift.Such a melodious voice❤
ඩුබායි වල කාන්තාරේ ඉදන් ලංකාවේ සුමිහිරි ගීත අහන්නේ අදටත් මගේ රට තමයි අංක 1❤❤
මේ band එක මොකක්ද?? Musicනම් පට්ට😍😍
SLBC Orchestra
ජාතික රූපවාහිනී සංස්ථාවේ සංගීත වෘන්දය
ජාතික රූපවාහිනියට නිත්‍ය වාද්‍ය වෘන්දයක් නෑ. මේ වාද්‍ය වෘන්දයේ 90% ක් පමණ ශ්‍රී ලoකා ගුවන්විදුලි සoස්ථාවේ (Sri Lanka Broadcasting Corporation) වෘත්තීය වාදක මණ්ඩලයේ ශිල්පී මහත්වරුන්.. මෙම වැඩසටහනෙහි සoගීත අධ්‍යක්ෂක විශාරද සිදත් සෝමසුන්දර මහතා ශ්‍රී ලoකා ගුවන්විදුලි සoස්ථාවේ වාදක මණ්ඩල ප්‍රධානී තනතුරෙහි වත්මනෙහි කටයුතු කරනවා.. ස්තුතියි..
බොහොම ස්තූතියි😊@@sahanranatunga5282
Amazing ❤
Me sindu tika ikmanta upload karannako godak daws idan balan inne 🥺❤️
ගායනය +වාදනය භාවනාවක් වගේ
හරි ලස්සනයි ....ඉදිරියට ම යන්න....බුදු සරනයි
Woow amazing singing and voice ❤️❤️❤️
This is definitely next level. Absolutely beautiful
🥺❤️ really a meditation ✨️
Awesome ❤❤😍
බෙහෙත් ❤❤
Best voice I ever heard ❤️❤️❤️
Next level ❤❤❤❤Super music 🎶 and amazing singing 👏👏👏
විශිශ්ටයයෙක්❤
Good luck putha Budusarany
Batanalava ussala polegahanava❤❤❤
Next Level❤
Lassanai.Budusaranai.
Favorite vocalist ever❤
Very beautiful voice❤❤❤
Superb and perfect
Next level Sumanga aiye ❤
භාවනාවක් ❤
E batanala wadanaya.....❤
Beyond being brilliant! May the triple gem bless you Malli
Speechless ...❤
This is unreal 🔥
Wow machan ❤❤🎉
Super
හරිම ලස්සනය් හඩ
the tune, the music. I feel strongly. I feel unspeakable sadness. my favorite singer 🥺❤🩹
great personality
What a voice suneera...Thank you ❤❤❤
You are a gem of srilanka. ❤
Amazing 🙏
Super performance guy
Supiri ❤
best wishes for you
Harima lassanai puthe bawanawak wage ❤❤❤❤ budu saranai !.....
Wow ❤😍😊
woooooowww❤
❤🎉 speechless bruh
wow suoer
ඒක ❤බුදවත්ත සර් මතක් උනා
Wow 🥺♥️
❤❤❤..nela ganumata noheki uwada...❤❤❤❤
Golden era of classical music ✨️❤️
Machoo suneera 🖤🙏🏼🥂
Amazing voiceb
Amaradewa mahatmayage kata hadata samanai ahanna innath asay 🙏🙏🙏🙏
Super singing
Amazing.. keep up the good work.
Fulute ❤️❤️❤️❤️❤️💞
e voice ekanm pissuwak thanikarama
මන් ආසම ගායක දෙපලක්
❤l❤❤
Woww!
LoginW.d . AmaradewaAradhana ආරාධනාPublished by__LionFirst__LyricsRecordingsගායනය පණ්ඩිත් අමරදේව.පද රචනය:කුලරත්න ආරියවංශසංගීතය:රෝහණ වීරසිංහ('ආරාධනා' චිත්‍රපටයෙන්)🎸Lion First®🎸ආරාධනා....ආරාධනා....ජීවිතයේ තනි මංසල අතරමං වෙලාහුදෙකලාව සුසුම් හෙලන හදවත සනහාඅතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්නආරාධනා ආරාධනා🎸Lion First®🎸නෙලූ සුපෙම් කැටයම් හද පවුරැ තලාවේමැකී ගියාදෝ...... කාලයේ වෙරළේජීවිතයේ දිගු ගමනින් අනාත වූ දාසෙනේහයේ සත් පියුමන් යළිදු පිපේවාආරාධනා ආරාධනා🎸Lion First®🎸එදා සිඟිති කිරි සුවඳින් යුග දිවි අරණේඔබේ උණුසුමේ..... යළිදු උපන්නෙම්බිඳුණු එවන් රජ දහනින් සමු ගෙන යනදාඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවාආරාධනා ආරාධනා
Super ❤❤
Lankwatama sampayhak🎉❤❤
මම හරියට ආදරය කරන චරිතයක්
🌹💞🌹💞🌹💞
❤❤❤❤❤❤🙏🙏🙏🙏💐💐💐💐
❤💆💆💆💆💆💆💆💆💆❤
❤❤❤
💝🙏💝🙏💝🙏
❤❤❤❤❤❤❤
❤😍❤
මාස්ටර්ගේ සිංදු කියනකොට මාස්ටර් ආවේශ වෙනවා.
මටත් එහෙම හිතෙනවා
@DKSUSA එකඟයි 💐👍🏻
❤🎉🎉🎉
😍
මේ සරස්වතියගේ ආශිර්වාදය ලත් මනුලොව මිනිසුන්...
හෙළයේ මහා ගාන්ධර්වයාණන් වූ පණ්ඩිත් අමරදේවයන් ජීවත්කරවන ඔබට ජයම වේවා!!! ❤
තෙරුවන් සරණයි!
පැය 24 පුරාම අහන් ඉන්න පුලුවන්!
සුබාවිත ගිතයේ අනාගතය සුනිර සුමංගයි. ❤
දැහැන්ගත වන හඩත්
නිහතමානී හිතත්
සොදුරුතම සිනාවත්
රකියි නුඹ කල්පයක්
මේ කොල්ලා හිත් නිවන වෛද්‍යවරයෙක්..එච්චරයි❤
ඇස්වහ කටවහ නම් එන්න එපා අමරදේවයන්ට බොහොම කිට්ටු හැකියාවක් ඔයාට ඉදිරියටම යන්න වාසනාව ලැබේවා 🙏තෙරුවන් සරණයි ස්තුතියි
@@SriLanka-n5p එක එක ගායකයන්ගේ ගීත ඒ ඒ හඬින් ගායනා කරන මියුසිකල් ගෘප් එකක කොල්ලෙක් මාස්ටර් ගේ සිංදු සුපිරියටම සිං කරනවා.
අහලා බලන්න.
හඩත් සමගම නිවීමත් ඇවිල්ලා 👌
Amazing, unbelievable, you can sing this song as well. Very proud of you Suneera
අමරදේවයන්ට පසුව ඇසුනු ලස්සන ම හඩ...මේක භාවනාව ක්.....
සුභාවිත සංගීතයේ වර්ථමාන මුද්‍රාව... ❤❤❤❤❤❤❤❤❤
මේ දරුව ප්‍රේක්ෂකයන් ගෙන් මග ඇරුන නම් කොච්චර අපරාධයක් ද?හරිම සුන්දර පුතෙක් .අම්ම තාත්තා සතුටින් තියන්න බොක්කෙන්ම වැඩ කරනවා .ගායනය නම් ඉතින් 💯
දෙරණ නාලිකා වට ගොඩක් ස්තුතියි මේ සම්පත අපිට තිලන කරාට ❤️
භාවනාවක්...ඔබේ හඩ..
ලොවේ සැම හදවතකටම..
සැනසුම ගෙනේවා
හරිම ලස්සනයි ඇස් දෙක පියාගන අහගන ඉද්දි වෙනම ලෝකෙකට යනව..❤❤
අමරදේව මාස්ටර්ගේ අහන්න එපා නොවන ගීතයක්...
ලංකාවට සම්පතක් සුනීර ❤
මම දන්න විදිහට හැමෝටම මේ ගීතය ගායනා කරන්න බෑ. (රූකාන්තගෙ සුවඳ දැනී දැනෙනවා ගීතයත් ඒ වගේ)
සුනීර ඔබ හොඳටම කරා. ඔබ්ගේ සංගීත දිවිය තව දුරටත් සාර්ථක වේවා.
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊Q
Ou
My Heart Felt Gratitude to Derana Dream Star for Finding this Rare Gem.
I have been waiting to listen to this from your voice Suneera.. Amazing 👏
ඔබට පිං ❤ හිත නිවන ආචාර්ය පණ්ඩිත් අමරදේව ශුරින් ගෙ ලස්සන ගිතයකට නැවත පණ දුන්නාට
අනේ මේ වගෙ ගිත බිහිවන කාලයක් මේ මහ පොලව තුල නැවත උදා වේවා
සරලවම පැවසුව හොත් මේ තමයි හිත නිවන ගිත ඹෙෳෂධ
❤❤❤ sunnra පුතේ ඔයාට hogak හොඳ අනාගතයk තියෙනවා ඔයාට deergausa ලැබේවා
Very nice . I am your big fan. Theruwan saranai from India
කියන්න වචන නැහැ 😘
අති විශිෂ්ඨයි 😘
සුනීර සුමංග ❤
ජයම වේවා 🙏
ඒක නම් ඇස් දෙක පියාගෙන අහන්න පුලුවන් භාවනාවක්, පට්ටම ලස්සනයි brother❤❤🎉
I do not know what to say and how to say the briliant of this amazing singing and backing 🙏🙏🙏🙏🙏🙏🙏🙏🥺🥺
හරිම ලස්සනයි😊😊. මම හැමදාම සුනීරගේ සින්දු අහනවා. Good luck
When he starts singing I always got goosebumps 😭❤️
Super talented.. unbelievable voice....
Be cool for everything ❤❤❤❤❤❤
Future of the Sri Lankan Classical music❤
What a treasure! Keep moving forward suneera, sending wishes from Toronto
You are amazing son ,you are a
god's gift.Such a melodious voice❤
ඩුබායි වල කාන්තාරේ ඉදන් ලංකාවේ සුමිහිරි ගීත අහන්නේ අදටත් මගේ රට තමයි අංක 1❤❤
මේ band එක මොකක්ද?? Musicනම් පට්ට😍😍
SLBC Orchestra
ජාතික රූපවාහිනී සංස්ථාවේ සංගීත වෘන්දය
ජාතික රූපවාහිනියට නිත්‍ය වාද්‍ය වෘන්දයක් නෑ. මේ වාද්‍ය වෘන්දයේ 90% ක් පමණ ශ්‍රී ලoකා ගුවන්විදුලි සoස්ථාවේ (Sri Lanka Broadcasting Corporation) වෘත්තීය වාදක මණ්ඩලයේ ශිල්පී මහත්වරුන්.. මෙම වැඩසටහනෙහි සoගීත අධ්‍යක්ෂක විශාරද සිදත් සෝමසුන්දර මහතා ශ්‍රී ලoකා ගුවන්විදුලි සoස්ථාවේ වාදක මණ්ඩල ප්‍රධානී තනතුරෙහි වත්මනෙහි කටයුතු කරනවා..
ස්තුතියි..
බොහොම ස්තූතියි😊@@sahanranatunga5282
Amazing ❤
Me sindu tika ikmanta upload karannako godak daws idan balan inne 🥺❤️
ගායනය +වාදනය භාවනාවක් වගේ
හරි ලස්සනයි ....ඉදිරියට ම යන්න....බුදු සරනයි
Woow amazing singing and voice ❤️❤️❤️
This is definitely next level. Absolutely beautiful
🥺❤️ really a meditation ✨️
Awesome ❤❤😍
බෙහෙත් ❤❤
Best voice I ever heard ❤️❤️❤️
Next level ❤❤❤❤
Super music 🎶 and amazing singing 👏👏👏
විශිශ්ටයයෙක්❤
Good luck putha
Budusarany
Batanalava ussala polegahanava❤❤❤
Next Level❤
Lassanai.Budusaranai.
Favorite vocalist ever❤
Very beautiful voice❤❤❤
Superb and perfect
Next level Sumanga aiye ❤
භාවනාවක් ❤
E batanala wadanaya.....❤
Beyond being brilliant! May the triple gem bless you Malli
Speechless ...❤
This is unreal 🔥
Wow machan ❤❤🎉
Super
හරිම ලස්සනය් හඩ
the tune, the music. I feel strongly. I feel unspeakable sadness. my favorite singer 🥺❤🩹
great personality
What a voice suneera...Thank you ❤❤❤
You are a gem of srilanka. ❤
Amazing 🙏
Super performance guy
Supiri ❤
best wishes for you
Harima lassanai puthe bawanawak wage ❤❤❤❤ budu saranai !.....
Wow ❤😍😊
woooooowww❤
❤🎉 speechless bruh
wow suoer
ඒක ❤
බුදවත්ත සර් මතක් උනා
Wow 🥺♥️
❤❤❤..nela ganumata noheki uwada...❤❤❤❤
Golden era of classical music ✨️❤️
Machoo suneera 🖤🙏🏼🥂
Amazing voiceb
Amaradewa mahatmayage kata hadata samanai ahanna innath asay 🙏🙏🙏🙏
Super singing
Amazing.. keep up the good work.
Fulute ❤️❤️❤️❤️❤️💞
e voice ekanm pissuwak thanikarama
මන් ආසම ගායක දෙපලක්
❤l❤❤
Woww!
Login
W.d . Amaradewa
Aradhana ආරාධනා
Published by__LionFirst__
Lyrics
Recordings
ගායනය පණ්ඩිත් අමරදේව.
පද රචනය:කුලරත්න ආරියවංශ
සංගීතය:රෝහණ වීරසිංහ
('ආරාධනා' චිත්‍රපටයෙන්)
🎸Lion First®🎸
ආරාධනා....
ආරාධනා....
ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
හුදෙකලාව සුසුම් හෙලන හදවත සනහා
අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න
ආරාධනා ආරාධනා
🎸Lion First®🎸
නෙලූ සුපෙම් කැටයම් හද පවුරැ තලාවේ
මැකී ගියාදෝ...... කාලයේ වෙරළේ
ජීවිතයේ දිගු ගමනින් අනාත වූ දා
සෙනේහයේ සත් පියුමන් යළිදු පිපේවා
ආරාධනා ආරාධනා
🎸Lion First®🎸
එදා සිඟිති කිරි සුවඳින් යුග දිවි අරණේ
ඔබේ උණුසුමේ..... යළිදු උපන්නෙම්
බිඳුණු එවන් රජ දහනින් සමු ගෙන යනදා
ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා