Excellent sir, highly appreciate such u a person .Sir mama viwahakai.hebei mata anuwa asaarthaka viwahayak kiyala dennenawa.hadahan wara 2k beluwa.eth getaluwak kiwe ma na.mama manasikawa pidawen jiwath wenne.viwahayata kalin harima sathutin sarthaka gamanak giya.viwahaya mawa ekathena nathara karala. Den ape viwahaya wen vimak asannaye thiyenne kiyala there nawa. Obathuma ta puluwan nam mata me thathwaya hadahan walin watahala denna .bohoma pin ehema puluwan nam
sir, guru sathuru balayen sita (2 wenneh) sita tamanga adhipathi rashiya sapthamawa dakkama srimath yogaya yedenawad? singha lagneta? 8 wenneh, sikuru uchchawa ha ravi innawa
sir othana shani visin sikuru sapthsma drushtiya wenawa neda mata mathakai sir kalin video eheka kiwwa shani visin sadu , sikuru dakeema vivaha dosha kiyala
මේ වීඩියෝ එක මට මීට අවුරුදු 15 ට කලින් බලන්න තිබුන නම් මට ත් ජීවිතය ක් තියෙනවා සර්.බුදු සරණයි සර්
සම්පූර්න ඇත්ත සර්..දික්කසාද වෙන්න මාර පිනක් තියෙන්න ඕනෙ..වැඩක් නෑ කතා කරල මානසික සාරීරික වියවුල ගැන නම්...
අපි දන්න හොද වැදගත් අය
දෙකටම නැති පෝසත් උන් බැදලා අයින් වුණා, සමහරු තාම
ලැජ්ජාවට විදවනවා.
ඔබ කියන දේවල් තමා මේ රටේ වෙන්න ඕනේ.
ගොඩාක් වටිනවා වීඩියෝ එක..බුදුසරණයි සර්..🌷🌷🌷🌷
දික්කසාදය අතිශය වේදනාවක් යයි සිතසිතා ගතින් සිතින් වේදනා නොවිඳ හදවතට එකඟව ආත්මීය නිදහස උදෙසා එයින් වෙන්වීම සැබැවින්ම ජීවිතයට ශක්තියක්, පදනමක්. සසර ගමනට පැහැදිලි මංපෙතක්.
සර් අද ඔබේ ජෝතිශ්‍ය පාඩමටත් වඩා මගේ හිත් ගත්තේ ඔබේ අතිශය මානුශීය අතිශය සාදාරන උපදෙස් වලටයි. ගෝත්‍රික මානසිකත්වයෙන් තොර කාරුනික හදවත් ඇති සමාජයක් හෙට බිහිවේවා...🙏🙏🙏
🙏🙏
ඔබතුමා ජ්‍යෝතිෂය විග්‍රහ කරන ආකාරය හරිම තාත්විකයි. මට ලොකු අවශ්‍යතාවක් දැනුන ජ්‍යෝතිෂය අනුව ජීවිත විස්තරයක් ලබා ගැනීමට. එය ඉටු කල හැකිද යන්න දැනගන්න පුළුවන් නම් හොඳයි.
ඔබ සමාජයට යහපත් පුරවැසියෙක්. සියළුම කටයුතු සාර්ථක වෙන්න කියලා සුබපතනවා.
ඔබතුමාට බුදුසරණයි
🙏🙏🙏
cute baby helping you. God bless her!
Good work and explain
ස්තූතියි සර් අදත් මේ video එකෙන් ගොඩක් දේ ඉගෙන ගත්තා... හදහන කියන දේ ජීවිතය විග්‍රහ කරන බව තවත් විස්වාසව දැනුනා...සර්ට තෙරුවන් සරණයි...
Tharuwan.saranai.oba.thumata👍🙏🙏🙏
Oba Thuma meeta kalin muna gehunanam mage jeewithrth meeta wada lassana weewi.
ස්තුතියි සර් තෙරුවන් සරණයි !
Theruwan saranai..! Dirgausha labewa 🙏🏻
Sir hari lassanata ugannanawa ahan inna asay 👍
ඔබතුමාගේ දුරකථන අංකය එවන්න
Very good explanation.Very important. Worth for future couples.Thanks lot.
කුජ පමණක්ම සතුරු ව ධනු වේ සිටින මේෂ ලග්න හිමි අයකුගේ විවාහ ය කෙබඳුද, 2,1 ,12 , 9 පිළිවලින් ගුශ, රබු, චශු, කුකේ, යෝග වී සිටින මෙම හඳහන ගැන පැහැදිලි කර දෙන්න.
Nicha ,Sathuru Rashiyaka Dig balayen inawanm grahaya,
බොහොම ස්තුතියි. සියල්ල. හොදින්. තේරුම්. කලාට 🙏🙏🙏🙏
ඒ. වගේ.. ඔබතුමාගේ වැඩ. නිට් 👌👌👌🌹
Durakathana ankaya denna berida sir
සර්ට කියලා වෙලාව බලා ගන්නේ කොහොමද සර්.
Oba thumata budusaranai
අවුරුදු 10ක් යාලුවෙලා ඉදල බැදල මාස 6යි.දැන් දෙන්නට දෙන්න පේන්න බෑ.පුදුම පීඩනයක් .
හතර කේන්දරය පාළුව ගැන කියා දෙනවද මකර ලග්න හිමි යෙකුගෙ
Thanks a lots
🙏🙏🙏
Aries laganya wichicka laganya galpanwa sir plz
Sir kiyana eka hariyata hari
Mewa me widiyta hadahane thiynwanm kocchra Wiwaha wela kalayakinda wen wimk sidu wenne
තෙරුවන් සරණ යි සර් අම්මෝ ලොකු දැනුවත් වීමක් වුනා .පින් ඔබතුමා ට මං දන්නවා තව වීඩියෝ වක් මේ සම්බන්ධව මග ඒවී කියලා .( රවි ගෙන් කුජ දැකීම 3/7/10 පැහැදිලි කරන්න )සර් සම රවි ස්වක්ශේත්‍ර කුජ දැකීම කොහෙද ද 3/7/10ට පින් කියලා දෙන්න
සර් ශනි හා සදු ස්ංයෝග වීමත් ශනි සදු දැකීම හා සමානද.?
Palamu wathawata adai baluve
Hoda pahadilikirimak
Excellent sir, highly appreciate such u a person .Sir mama viwahakai.hebei mata anuwa asaarthaka viwahayak kiyala dennenawa.hadahan wara 2k beluwa.eth getaluwak kiwe ma na.mama manasikawa pidawen jiwath wenne.viwahayata kalin harima sathutin sarthaka gamanak giya.viwahaya mawa ekathena nathara karala. Den ape viwahaya wen vimak asannaye thiyenne kiyala there nawa. Obathuma ta puluwan nam mata me thathwaya hadahan walin watahala denna .bohoma pin ehema puluwan nam
Whatsapp දාන්න හදහන ..
8 adhipathi shani 7 pihiteema kohomada. Guru lagnaye. Mithuna lagnaya
Sir keewa wideshika aya athare math innawa sir.thama mage kendaraya belywe nehe sir
සර් හයවැනේ ගරු වක්‍රයි මොකද වෙන්නේ
Oba tumata kiyala welawa bala ganne kohomada
Oba tumata kiyala mata welawa bala ganna ona kohomada eka kara ganne budu saranai
රාශි කේන්ද්‍රයේ ශනි සදු දකී, නමුත් භාව කේන්ද්‍රයේ නොදකී. සර් රාශි කේන්ද්‍රය ද වැඩිපුරම බලවත් රාශි කේන්ද්‍රය ද 🙏🙏🙏
Math danu mageth10 weni kotuwe sikuru rawi Buda innawa mageth sikuru nichawela inne kiuwa hadahana beluwama wayasa32 bedala ne
sir, guru sathuru balayen sita (2 wenneh) sita tamanga adhipathi rashiya sapthamawa dakkama srimath yogaya yedenawad? singha lagneta?
8 wenneh, sikuru uchchawa ha ravi innawa
kiyannako danna kenek welawa balaganna puluwan kohomada me sirgen
sir mn lagakadee tamai sirge..video dekke. Math gdk aasai..me visaya igena..gann. mn tikak dannawa
Mn hoda guruwaryek hoya hoya hite sir. Mta puluwanda sirge class ekta sahanagi wenn..sir gannawa kiwuwa 100denata..
Aries laganya wichicka laganya divorce wunatha plz...
Good
Mata welawa bala ganna pukuwanda
Puluwanda
sir othana shani visin sikuru sapthsma drushtiya wenawa neda mata mathakai sir kalin video eheka kiwwa shani visin sadu , sikuru dakeema vivaha dosha kiyala
👍
Aththa sahathikayenma
🙏🙏🙏🙏🙏
Mata danaganna puluwanda sadu sikuru yogaya 12 hadada kiyala ekath dikkasada weida kiyala
මේ දෝෂ වලට තියෙන පිලියම් මොනාද සර්
හරිම වැදගත් මේ වචන ..ස්තූතියි ඔබතුමාට.මගේ හදහන මම whatsapp කරන්නම්.
Whatsapp no mokakda
Ane Sir mamath 2018 marry karala masa 6k wath satuten hitiye na 2021 gedarin awe mn september wala hamadama dukin hitiya
Sir 20 20 cricket world cup eka gana video ekak karannako
සර් කේන්දර දෙකේම සිකුරු නීචනම්..කොහොමද..හොද නැද්ද..ඒක අසුබයිද
Sir,6 8 12 kiyna asuba thenaka grahayek neecha wela thibboth 7 weni දෘෂ්ටියෙන් ho ema sthanayaka nicha bangawena akaraye thawath grahayeku sitiyahoth 6 8 12 sthanyak nisa
Eheth ema doshaya thibeda
❤️
🙏🙏🙏
Ekko putha amma kiyana vidihata wada karanawa
👍👍👍👍
Mageth hathwannadipathi inne 6 danu rashiye dennama mithrawa
සර් මේ පාඩම් කියලා දෙනවිට ජීවිතේ පුංචි පාපයක් කරන්නත් බය දැනෙනවා...ජොඊතීෂය විතරක් නෙමේ ඔබතුමන්ගෙ පාඩම් තුලින් මිනිසුන් ජිවිතේ ඉගන ගන්නවා....ශනි කුම්භ රාශීගතවීම තුල එකපාරටම හොදම ගුරුවරයෙක් සමාජ මාධ්‍ය තුල කියන්න ගත්තා බුදුහාමුදුරුවො ලංකාවෙ ඉපදුනා කියලා.. ඒ ගුරුතුමාගෙ හදිසි වියෝව බුදූන්ට කල අපහසයක්ද කියලා හිතෙනවා
👍
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Eka aththa.hoyala balanna.viyoweema wenma kathawak.
චතුරි කියලා කතා කරන්නේ සර් ගේ දුවද?
කටක ලග්නයේ 7වැන්නේ ඇති ස්වක්ෂේස්ත්‍ර ශනි වක්‍රයි නම් විවාහය කැඩෙනවාද?
අපෙත් වෙලාව බලා ගන්න නමිිබර් එක දාන්න
😢😢😢😢😢😢
Sir, can i learn from u ? How do i contact u sir ?
Mage.keandrya.bala.ganna.kohomada...obathuma..gen.mata.pilithurak.deanna.
Whatsapp දාන්න හදහන .
මගෙ මකර ලග්නය.ඒරාෂ්ඨකය 2025 මාර්තු ගෙවෙනව.. ඒත් චන්ද්‍රයා 4 නිසා ආය ජන්ම ඒරාෂ්ඨකයක් ඒ එක්කම පටන් ගන්නව.. ශනි 10 විවාහයට දෝෂයක් වෙයි ද දැන් වයස 41යි..
Aries laganya wichicka laganya divorce wanwtha
සර් ...ඔබතුමාගේ වීඩියෝ සියල්ල ඩිප්ක්‍රිප්ෂන් එකේ දාන්න පුලුවන්ද ?
වෘශ්චික ලග්නයේ 12 වැන්නෙ සිකුරු , රවි එකට පිහිටීම ?
1-බුද
4-ගුරු,කේතු,
6-ශනි,
10-කුජ,රාහු
3-චන්ද්‍ර
බුධ - සම
ගුරැ-සම
කේතු-සතුරැ
ශනි- නීචයි/නීච භංග
කුජ-මිත්‍ර
රාහු-සතුරැයි
සිකුරැ-ස්වක්ෂේත්‍ර
රවි-නීචයි/නීච භංග
Mata sarta kiyala welawa balaganna oni. Komada
අප්‍රේල් මාසයට පස්සේ තමයි බලන්න පුලුවන් ...✔🙏
Hadahan 100m vigraha karnna
චන්ද්‍ර ශනි යෝගය5 සිටිකනවානම් කෙසේ වන්නේද?.
චන්ද්‍රයා 4 ශනි 10
සිකුරු 5 නිචයි
ගුරු 7
මගේ විවාහය කැඩෙයි නේ?
මම තාම අවිවාහකයි 27
බැඳලා වැඩක් නැද්ද?
Vedesagathawa inne hadahana balaganna oni.whatsapp no eka danne na
076 149 25 60 whatsapp
Sirgen welawa balaganne kohomada? Contact nu ekk nedda?
076 149 25 60 whatsapp
But ටිකක් විතර ඉවසන්න ඕන ...
Shania saha sanduda yoga weemen kumak siduweda?
සර් ධනු ලග්නය ..
2 _කේතු , 7 _ කුජ , 8 _ බුධ රවි,රාහු 9_ සිකුරු, 10 _ ශනි,ගුරු , 12 _ චන්ද්‍ර
මේ කේන්ද්‍රයේ දික්කසාද යෝග තියෙනව නේද..ඒවා කැපෙන පිහිටීම් තියෙනව ද
ඔබ තුමාට කියලා වෙලාව බලා ගන්නේ කොහොමද
076 149 25 60 whatsapp
@@econwithupalisir1979 ඒ අංකයට වට්සැප් පෙන්වන්නෑනෙ කරුණාකරල ඔබතුමා සම්බන්ධ කරගන්න ක්‍රමයක් කියන්න
076 149 25 60 whatsapp
7adipathi ubaya rashiyaka nam dikkasada wenawa neda
12 අය වගේම විදෙස් කොටුව නේද?
Fb request kala,accept karanna sir
Sir hadahana balaganna oona.contract number ekak denna puluwanda
නීච භංග වෙන්නත් පුළුවන් නේද ? එයත් බලන්න වෙනව නේද මේකෙදි
ඔව්...see next vedio
Ravita godak durin Buda inne
🌚➕😎
Sir..mata phone number ekak ganna පුළුවන් da
Whatsapp 076 149 25 60
මගෙ හඳහනත් ඔතනට වැටෙනෝ😏🙄 ජ්‍යෝතිශ්‍යය දන්නෙ නැති වුණාට මගෙ හටිම එක මිස් වුණා කියලා මං දන්නෝ මට හරියන්නෙත් දෙවනි එක නේද🙄
හදහන් දෙකක තොරතුරු තියෙන නිසා බුධ රවි ඈත්වීමක් පෙන්නුම් කෙරේ ...🙏🙏🙏
💯ok
sir whatsapp number eka dena ganna puluwanda?
Oba thumage contact number eka denna puluwan da
076 149 25 60 WHATSAPP
මහත්තයෝ මම මෝඩ නිසා මට තේරෙන්නේ නැහැ. උසාවියෙන් කොහොමද හදහන් ලබා ගන්නේ?
උසාවියෙන් පිටත සමතකරණයේ දී
ගුරු තුමනි මට නොම් ..දෙන්න
අද තමයි මහත්මයා දැක්කෙ.
2024 .3 .18 ට එලිවෙන 3 යි වේලාව . අ
එකම කේන්ද්‍රය ක් ඇදලා පෙන්නනවා කේන්ද්‍ර 100තියෙනවා නම් අනිත් කේන්දරත් පෙන්නනවා නම් නේද ? හොද,? ,
🙏