ශනි මංගල යෝගය ..🥲😡😥 දුක හිතෙන සත්‍ය කතාවක් සමග.......

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 151

  • @chandedasanayaka5749
    @chandedasanayaka5749 Рік тому +3

    බොහොම හොඳ පැහැදිලි කිරීමක්.

  • @kumarikarunarathna3101
    @kumarikarunarathna3101 Рік тому +3

    ස්තුතියි සර් ඔබගේ දැනුමට මම හිස නමා අචාර කරමි ජ්‍යවේවා

  • @priyanganiherath7441
    @priyanganiherath7441 5 місяців тому +1

    Sir puluwannam mge hadahana balaladenna 1985.02.19ude 6.47

  • @thanujamarasinha3210
    @thanujamarasinha3210 Рік тому +2

    Sir meke comment ekaka thiyenawa budha sikuru 7 inna eka gana mageth thiyenne sikuru budha 7 .1 his. 6 ravi shani

  • @RathanaRathna-i7q
    @RathanaRathna-i7q 5 місяців тому +1

    Sar මම usaba Lagnaya තවම Hodak නැහැ Juni මාසේ hodak වෙයිද ඔබ thumata ගොඩක් pin දැනුවත් කළාට බුදු saranai

  • @leelarathnaweerasingha3634
    @leelarathnaweerasingha3634 2 роки тому +4

    බොහෝම හොදට තේරැමි කරලා දෙනවා. ඔබට බොහෝම පින්..

  • @SurekaWickramasinghe-x6d
    @SurekaWickramasinghe-x6d 27 днів тому

    කුඡ 9 බුධ සමග,ශනි 12 යුරේනස් , නෙප්චුන් සමග

  • @nadeebiyangika89
    @nadeebiyangika89 2 місяці тому

    Sir man meena lagne, 1 kotuwe ravi buda sikuru innawa. 3 kotuwe guru kuja ekata innawa. 6 kethu, 10 kotuwe shani sadu, 12 රාහු. මේ kendare shani මංගල යෝගය නැහැ නේද?

  • @MayuriDilrukshi-o5w
    @MayuriDilrukshi-o5w 8 місяців тому +1

    Kohomada kendare balawa ganne

  • @vidanapathiranasachithra9335
    @vidanapathiranasachithra9335 2 роки тому +1

    Mage lagnaya thula kuja 6wani kotuwe inne shani 12 kotuwe inne me hadahanath shani mangala doshayada

  • @amaljayamanna9565
    @amaljayamanna9565 2 роки тому +3

    ස්තුතියි 🙏

  • @Janindunimsara221
    @Janindunimsara221 2 роки тому +3

    මරු..සර් මරු....

  • @madhushilakshi5703
    @madhushilakshi5703 Рік тому +1

    Sir, mata sirge jothishya class1kata sambanda wenda oone. Kohomada sambanda wenne???

  • @deepthikumara672
    @deepthikumara672 Рік тому +1

    Ethakota guru wisin sani ho sikuru dakkoth dosaya nathi wenawada

  • @kanchanikanchani5873
    @kanchanikanchani5873 Рік тому +2

    බුදු සරණයි සර්

  • @suranjanilakmali8835
    @suranjanilakmali8835 Рік тому +3

    Thank you sir

  • @heshalithirikawala
    @heshalithirikawala Рік тому

    Baawa kendaraya balalada palapala hari ? Saamanya dala kendarayada sir?

  • @asankakeerthi2305
    @asankakeerthi2305 Рік тому

    Kuja,shani ravi samaga 5 vanne.sir,meka shani mangala yogayakda.
    Lagne thulaa
    1 guru
    2 rahu
    4 Chandra,buddha
    6 shukra
    8 kethu

  • @dineshasomarathna2735
    @dineshasomarathna2735 11 місяців тому +1

    සර් මේ යෝගය නවාංශකයෙ තිබුණොත් ඒක බලපානවද

  • @chandrasamarasinghe8411
    @chandrasamarasinghe8411 Рік тому +1

    sar mata oyagan walawa ballagana one kohomada karagana

  • @thakshilaabesiri4504
    @thakshilaabesiri4504 Рік тому +1

    Oba thumata kiyala kendaraya balaganne kohomada

  • @lgpschamara7059
    @lgpschamara7059 2 роки тому +5

    මගෙ සැමියාගෙ කූජශනි 8 වැන්නේ..කූජ මහදසාවේ කූජ අතූරු දසාවේ බරපතල රිය අනතූරක් වූනා..ඔබ පවසන සියල්ල සත්‍ය වේ..මා දැඩි මානසික පිඩාවකින් ජීවත්වේ..

    • @econwithupalisir1979
      @econwithupalisir1979  2 роки тому +2

      ඉවසන්න ...ජීවිතය දිනන්න පුලුවන් .බුදුසරනයි .

    • @h.d.anasteen7161
      @h.d.anasteen7161 Рік тому

      🕕

    • @arunashanthi2549
      @arunashanthi2549 Рік тому +2

      කුජ ශනි 12 විවාහය හරි යන්නෙ නෑ. හැබැයි කිසිදු වෙන කරදරයක් නෑ😂😂😂

    • @SJ-im6ep
      @SJ-im6ep Рік тому

      කටක ලග්නය 7 ශනි , 12 කුජ වෙද්දී මේ යෝගය තියෙනවාද

    • @bagyadissanayake3686
      @bagyadissanayake3686 11 місяців тому

      @@arunashanthi2549 siragatha wena pihiteemak

  • @siriestandard8354
    @siriestandard8354 Рік тому

    *අධිමානසික Quantum ත්‍රිත්ත්ව අධිගණිතය මගින්*
    *සියලුම විශ්වීය කාරණා ගැන ගවේෂණයකරහැක සහ විග්‍රහකරගතහැක*
    1. සියලුම අගම් සහ අභිධර්මයන් ගැන
    2. විශ්වීය ජ්‍යෝතිෂය සහ ග්‍රහ ගුරුත්ව ඕරා ආලෝක ජීව ශක්තීන් ගැන
    3. විශ්වීය මායා කැලැන්ඩර් චක්‍රය ගැන
    4. විශ්ව ශක්ති පිරමීඩ ගැන
    5. පිටසක්වල ජීවීන් සහ අඟහරු වැනි ග්‍රහයින් මත තිරසාර ජීවය පිහිටුවියහැකිද යන වග
    6. ආලෝකයේ වේගයේ විශ්වීය සෛද්ධාන්තික වේගය යනු කුමක්ද යන ගැන
    *Nobel ත්‍යාගලාභී NASA විද්‍යාඥයින් විසින් මේ වන තෙක් ආලෝකයේ වේගයේ 100%ක ප්‍රත්‍යක්ෂ ගණිත සෛද්ධාන්තික අගය සොයාගෙන නැත*
    -----------------------------
    - ඉසිවර සිරි∞රිසි @ අධිමානසික කාලතරණ Quantum ගණිතඥ
    *සිරි ∞ රාවණ නැගිටින විශ්වීය අධිමානසික Quantum අධිගණිත යුගයේ පදනම 2025-2050*
    *විශ්වය ගවේෂණයකර විනිවිද දැක මැන බැලීමට කිසිදු භෞතික උපකරණයක් අවශ්‍ය නැත*
    *එදා පැවති “විශ්වීය අධිමානසික කාලතරණ Quantum ත්‍රිත්ත්ව අධිගණිතය” නැවත හදාරමු*
    *Supermental Quantum Mathematical TRINITY STATE THEOREM Of The Universe*
    Activate Brahma DNA, Awaken 3Rd Eye, Ascend 5Th Dimension!!!
    (Learn About Nano, DNA, 5G, Quantum Trinity Maths @ 2020-2030)
    Join Our Groups
    chat.whatsapp.com/EZWbeAvCJ1PCoQglKvEzvJ
    facebook.com/groups/siri.estandard

  • @disnaranjani3644
    @disnaranjani3644 Рік тому

    Agamati thuma kiqa dan inna kenada ? Sir?????????????

  • @disnaranjani3644
    @disnaranjani3644 Рік тому +1

    Oya kiyana siddiya apith dakka sir
    Watinwa sir pedili kirima
    Diwi nasaganna hithana tamai sir nokeruwata

  • @chamodinayanathara6510
    @chamodinayanathara6510 3 місяці тому

    Kohomada kendare balanwa ganne.. Number ekk nadda

  • @sakuliyanage433
    @sakuliyanage433 Рік тому +1

    සර්,උපතින්ම ශනි 2කොටුවෙ මගෙ.මට ශනි මංගල යෝගයක් තියනවා කිව්වා..මට එය විවහයට හොද නැද්ද..?

  • @manujasiriwardhana
    @manujasiriwardhana Рік тому +1

    සර්, ලග්නය වෘශ්චික. "කුජ, ශනි, සිකුරු" තුන්වැන්නේ නම් කොහොමද තත්ත්වය? මේක මට ආපු විවාහ යෝජනාවක්. මගේ කේන්දරයේ ශනි මංගල යෝගය නැහැ. මම සිංහ ලග්නයේ රාහු 7, ශනි 5, ඉන්නවා. "කුජ, චන්ද්‍ර" හයවැන්නේ ඉන්නේ. මේ කේන්දර දෙක ගැලපෙනවද සර්? බොහොම ස්තුතියි. මේ ගැන පැහැදිලි කරන්න පුලුවන්ද සර්..

  • @budhdhikabudhdhika4178
    @budhdhikabudhdhika4178 2 роки тому +5

    මටත් තියෙනවා .අනේ දැන් විවාහ වෙලා මාස 6යි.දෙන්නට දෙන්න පේන්න බෑ .දැන් සෙනසුරු මහ දශාව මට .ප්‍රශ්නයක් වෙන්න කලින් ඔබතුමාගෙන් බලාගන්න පුලුවන් ද

  • @poornamadushika7758
    @poornamadushika7758 8 місяців тому +2

    මගෙ හදහන බැලුව තැනින් කිව්වා ශනි මංගල යෝගය තියෙනව කියල😥 මම යාලු උන කෙනාගෙයි මගෙයි පොරොන්දම් බැලුවම කිව්වා තේ පැන් සංග්‍රහයකටවත් ගැලපෙන්නෑ කියල. මගෙ ශනි මංගල යෝගය තියෙනව කියල. ඒත් අපිට විවාහ වෙන්න උනා. ඔබතුමාගෙන් දැනගන්න පුලුවන් ද මේ ශනි මංගල යෝගය නිසා මොකද වෙන්නෙ සහ ඒ අපලය නැතිවෙන්න කරන්න පුලුවන් දේවල් මොනවද තියෙන්නේ

  • @GamageGamage-n1y
    @GamageGamage-n1y Рік тому +1

    ae sar ge nambar aka tiraye danne natte msta ona kendara awnna

  • @asafernando6290
    @asafernando6290 2 роки тому +5

    සර්
    භාව ක්‍රමයට ග්‍රහයෝ වෙනස් වුනොත් ඒ හදහනේ ශනි මංගල දෝස නැති වෙන්න පුළුවන් නේද, ඔබතුමා භාව
    කේන්දර ක්‍රමයටද බලන්නේ?

  • @sandunigamage6502
    @sandunigamage6502 2 роки тому +1

    Sir Mt obathumawa contract krgnna ona.eka krnne kohomda..Mt balagnna ona porondam..shanimangala yogayak thiyed balagnna ona sir..Loku prashneka inne mm

  • @inokadilhani7623
    @inokadilhani7623 Рік тому

    4 KUJA + SHANI (KATAKE) KUJA NEECHAI SHANI SHURUI NAM MESHA LAGNENAM VIVAHAYA KEDEIDA? NIWASA DEOALA AHI WENAWADA ?

  • @GamageGamage-n1y
    @GamageGamage-n1y Рік тому +1

    ane sr pon nomba danna mage kendare bala ganna ona ❤❤❤❤❤❤❤

  • @darshanakelum6371
    @darshanakelum6371 2 роки тому +4

    Shani mangala yogayata piliyam kiyanna

  • @ramanidesilva9361
    @ramanidesilva9361 2 місяці тому +1

    මේ යෝගය තිබෙනවිට කුජ හෝ ශනි සමග වෙනත් ග්‍රහයින් සංයෝග වී සිටීම කෙබදු වේද...මහත්මයා...
    දෙදෙනාගේම මෙලෙස සංයෝගවීම...හොදයිද...

  • @jeewaea9842
    @jeewaea9842 2 роки тому +2

    මහත්තයා, සිංහ ලග්නය,
    කුජ 04වැන්නේ පිහිටා
    ශනි, සිකුරු 10වැන්නේ සිටින විටදී,
    ශනි මංගල දෝෂය බලපානවද?

    • @econwithupalisir1979
      @econwithupalisir1979  2 роки тому

      ඔයාට රුචක යෝගය තියෙනවා ....✌✌✌👍👍👍

    • @jeewaea9842
      @jeewaea9842 2 роки тому +1

      @@econwithupalisir1979 ඔව් මහත්තයා, රුචක යෝගය තියෙන නිසා ශනි මංගල යෝගය බලපාන්නේ නැද්ද?
      මාලවී යෝගයත් තියෙන නිසා විවාහයට කරදර බාධා නැතිද?

  • @dhammikanayana1126
    @dhammikanayana1126 Рік тому

    සර් මන් මිතුන ලග්නේ මගේ කෙන්දරේ11වැන්නේ රවි,කුජ,ශනි යෝගයක් තියනවා හැමෝම කියනවා මට දෝශය තියනවා කියලා භංග වන ක්‍රමයක් නැද්ද?

  • @desikadissanayake2710
    @desikadissanayake2710 Рік тому

    Sir nothing happened to අගමැති

  • @gnccreations277
    @gnccreations277 2 роки тому +2

    ගොඩාක්ම වටිනවා ඉතාමත් සුපැහැදිලිවම කරුනු කාරනා තේරුම් කරන්න ඔබ තුමා දක්ශයි, අර කියුවා වගේම ටීචින් ස්කිල් එක ඕනිමයි මේවගේ සබ්ජෙක්ට් එකකට, මේ වගේ ම මූලික කොටස් ටිකක් උගන්වපු තව එක එක චැනල් එකයි මම දැක්කේ, නමුත් එතුමගේත් මගදී වීඩියෝ නැවත්තුවා, දැන් ඔබතුමාගෙන් මේ ගැන හොදටම ඉගෙන ගන්න පුලුවන්, ජෝතීර් විදයාව ගැන හරියටම පැහැදිලි විශ්වාසයක් ඇති වීමට සමාජයතුල මෙවැනි දේ ඒ වෙනුවෙන් කිරීමමත් මහත් කුසලයක් කියලයි මමනම් හිතන්නේ, මොකද අද මේ ගැන විස්වාසය අඩුවෙමින් යන නිසාත් එසේ වීමට හේතුව මෙවැනි පැහැදිලි දැක්මක් ඇති කිරීමට සමත් පුලුවන් කමක් අන් බොහෝ අයට නැතිවීමත්, ඒනිසාම මෙවැනි විශයකින් සභාජයට යහපතටසලබා ගත හැකි උපයෝගීතාවය නොමැති වීම ගිලිහීමම සමාජ පරිහානියට හේතුවෙනවා ඒක පවක්. ඒනිසයි ඔබ සිදුකරන මේ ක්‍රීයාව කුසලයක්ම වන්නේත්.

  • @roshanidayarathna5806
    @roshanidayarathna5806 Рік тому

    සර් 5 වෙනි කොටුවේ කුජ ඉදලා 11 වෙනි කොටුවෙ ශනි හිටියොත් එක ශනි මංගල දෝෂයද??

  • @DotPramo
    @DotPramo 2 роки тому +1

    සර්, මගේ ලග්නය කටක.මගේ හදහනේ 9 වෙනි කොටුවෙ ග්‍රහයන් 5 දෙනෙක් ඉන්නවා.රවි ,කුජ,ශනි,බුධ,කේතු ..
    එතකොටත් ශනිමංගල යෝගය යෙදෙනවද?

  • @anjaliranruwani.Keshani
    @anjaliranruwani.Keshani Рік тому +1

    සර්, අපේ සම්බන්දයට අවුරුද්දක් විතර වෙන්න එනවා... මං යාලු වෙලා ඉන්න පිරිමි ලමයට මේ ශනි මංගල යෝගය තියෙනවා. ඒත් මගේ එහෙම දෙයක් නෑ..... ඒත් පහුගිය සතියේ අපේ ගෙවල් වලින් පොරොන්දම් බැලුවා හරියන්නේ නෑ කියලා එයාලගෙ ගෙදරින් නවත්තන්න කිව්වා. ගැලපීමේ presentage එක 44 කිව්වා. අනේ අපි දෙන්නට ප්‍රශ්න නෑ සර් කවදාවත්. හරිම ලස්සනට හිටියා
    මට දැන ගන්න ඕනේ මේ යෝගය බංග කරගන්න බැයිද, මොනා හරි කරල. අනික එයාට කාල සර්ප යෝගයත් තියෙනවාලු.
    සර් එතකොට පලවෙනි කසාදෙ දික්කසාද වුනොත් දෙවෙනි කසාදෙට යනවා නම්, ආයෙත් ශනි මංගල යෝගය ගලපන්න ඕනෙද....

  • @suuthra92
    @suuthra92 Рік тому

    මාර පම්පෝරියක් තියෙන්නේ

  • @liyanagedammika8774
    @liyanagedammika8774 10 місяців тому

    Sar maga hadahana hani sadu 8 kotuwa enna aunata bawa kandara balaya adulu ahama unama mokada wanna vdeo akak danna bawa kandarayagan godak wativi

  • @isharagunarathna1728
    @isharagunarathna1728 Рік тому +1

    Mage kendare balala kiyanna puluvan da

  • @a.rjagath8434
    @a.rjagath8434 Рік тому +1

    බුදුසරනයි.සර්

  • @chanakarajapaksha1307
    @chanakarajapaksha1307 Рік тому +2

    ඔබ තුමා සම්බන්ධ කරගන්න විදිහක් කියන්න , මග‍ේ හදහනේත් කුජ 1 කොටුවෙ හා ශනි 7 වෙනි කොටුවේ තියෙන්නේ බලන හැම තැනකින්ම කියන්නේ විවාහය ප්‍රමාදයි කියලා

  • @roshinipalihawadana5037
    @roshinipalihawadana5037 Рік тому

    සර්. ශනි චන්ද්‍ර 2 kotuwe, කුජ 7 ඉන්නවා. එතකොට ශනි මංගල යොගය යෙදෙනවද

  • @estherbredies2215
    @estherbredies2215 2 роки тому +1

    👍🏻👍🏻👍🏻

  • @vimarshidinusha8220
    @vimarshidinusha8220 2 роки тому +4

    මාගේ කේන්දරේ ශනි 6 වැන්නේ තිබේ. 7 වැන්න හිස් ලෙස තිබේ.කුජ 12 වැන්නේ තිබේ. ශනි මංගල යෝගය කෙසේ බලපාවිද..මා හට අවුරුදු 2 ක පෙම් සබඳතාවක් පවතී..විවාහ වීමට අපේක්ෂාවෙන් සිටී..අප ප්‍රදේශයේ ස්තානයකින් මීට දින කිහිපයක්ට පෙර අප දෙදෙනාගෙ කේන්දර සටහන් පරීක්ෂා කරන ලදී..එහිදී මා හට ශනි මංගල දෝෂය පවතී විවාහයට අසුබ ලෙස පැවසීය..මේ පිලිබද සත්‍ය දැනගැනීමට මා හට අවශ්‍යව ඇත..ඔබ තුමාගේ පැහැදිලි කිරීමක් බලාපොරොත්තුවෙන් සිටිමි. පුද්ගලිකව හෝ ඔබව සම්බන්ධ කර අදාල ගාස්තු ගෙවා අප දෙදෙනාගෙ කේන්දර සටහන් පරික්ශා කර ගැනීමට මා හට අවශ්‍යව ඇත..

    • @econwithupalisir1979
      @econwithupalisir1979  2 роки тому

      Whatsapp දාන්න හදහන් දෙකම ....

    • @vimarshidinusha8220
      @vimarshidinusha8220 2 роки тому

      @@econwithupalisir1979 ඔබ තුමාගේ whatsapp අංකය එවන්න.

    • @udawattanilanthi7632
      @udawattanilanthi7632 Рік тому

      sir මට watsup nommaree දෙන්න පුළුවන් ද

    • @udawattanilanthi7632
      @udawattanilanthi7632 Рік тому +1

      @@econwithupalisir1979 මට උදව් කරන්න පුළුවන් ද.nommaree ewannako

  • @anushaliyanage4778
    @anushaliyanage4778 2 роки тому +1

    🙏🙏🙏

  • @mahindakuruwitage9490
    @mahindakuruwitage9490 Рік тому +5

    හිතවත් මිතුර ඔබට මගේ ගෞරවයක් ඇත මගෙ වෙලාව බලල දෙන්න මට ඔයා ඕනෙ

  • @garagesale4232
    @garagesale4232 Рік тому +1

    කේන්දර දෙකේම ශනි මංගල දෝෂය තිබ්බොත් මොකද වෙන්නෙ?

    • @romaaromaa9937
      @romaaromaa9937 Рік тому

      👍👍👍🙏

    • @thushanthikoralage489
      @thushanthikoralage489 Рік тому

      විවාහයට සුදුසුයි ( අනිකුත් ග්‍රහ බලපෑම් වල බලපෑමක් නැත්නම්)

  • @worldisnothing3776
    @worldisnothing3776 Рік тому +5

    නම්බරේ දෙන්නකෝ මගේ හඳහනත් බලාගන්නෝනේ

  • @sandunimansala9973
    @sandunimansala9973 Рік тому +4

    සර් මට දැන ගන්න පුළුවන්ද කුජ ශනි සමග ගුරු හිටියොත් එකම කොටුවෙ හිටියොත් ගොඩක් දෝෂය බලපානවද 🥺

    • @nadeesharavindi
      @nadeesharavindi 9 місяців тому

      Maga duwageth sami man gala dosaya kuga dasayath atha ekmaninbala ganna nam are denna sthhthiy

  • @neranjithjayarathne8558
    @neranjithjayarathne8558 2 роки тому +1

    Kasadayak badinna wayasa awrudu 29 hoda nadda?

    • @econwithupalisir1979
      @econwithupalisir1979  2 роки тому

      අව්ලක් නෑ...හදහන අනුව ගැටලුවක් නොවේ නම්...

  • @lushanjayanath3834
    @lushanjayanath3834 2 роки тому +2

    kathawe anthima tika danna

  • @udayanganisomapala3574
    @udayanganisomapala3574 Рік тому +1

    මට පලාපල බලාගන්න ඕන.කොහොමද සර් කරගන්නේ

  • @champaratnayake7181
    @champaratnayake7181 Рік тому +1

    ☸☸☸☸

  • @harshanuwan308
    @harshanuwan308 2 роки тому +1

    Sir, කුජ 12 ඉන්න කෙනෙක්ට ගුරු 7 කෙනෙක් ගැලපෙනවද?

  • @jamunafernando8862
    @jamunafernando8862 2 роки тому +1

    රවි,බුද, ගුරැ 7 ඉන්න විට කොහොම ද සර් ?

  • @malii1496
    @malii1496 2 роки тому +2

    සර් කුජ 7 ශනි 1 කුම්බ ගැහැනු කෙනෙක්ට ශනි 7 කුජ 12 කටක කෙනෙක් ගැලපෙනවද?

    • @econwithupalisir1979
      @econwithupalisir1979  2 роки тому +1

      ඔව් ...අනිකුත් දෝෂ නැත්නම්...

    • @malii1496
      @malii1496 2 роки тому

      Thank u..

    • @w.s.rajapaksha5330
      @w.s.rajapaksha5330 2 роки тому

      භවානුරූපව,පරික්ශා නොකර ඵල ප්‍රකාශ කිරීම නිවැරදි නොවේ.,

  • @nirangamadushani2401
    @nirangamadushani2401 2 роки тому +2

    මහත්තයා සෙනසුරු 1කොටුවෙ තිබියදී කුජ හතරවෙනි කොටුවෙ සිටි නම් ශනි මන්ගල යොගය යෙදෙද...

    • @econwithupalisir1979
      @econwithupalisir1979  2 роки тому +1

      ඔයි දෝෂ බංග වෙන විදි තියෙනවා ...

  • @chathurikawejethunga54
    @chathurikawejethunga54 Рік тому +1

    කුජගෙන් අටවැන්නේ ශනි සිටියොත් ශනි මංගල යෝගයක් වෙනවද

  • @anushaliyanage4778
    @anushaliyanage4778 2 роки тому +1

    2022 12 31 වෙනකම් බලන් ඉන්නෙ අනාවැකිය අහන්න

  • @krishanthipradeepika9736
    @krishanthipradeepika9736 2 роки тому +1

    මහත්තයා මගෙ දුවගේ හදහනේ කුජ ඉන්නේ එකේ. රාහු යි ශනියි චන්ද්‍රයයි ඉන්නේ හතේ. මට මෙ හදහනේ විස්තර දැනගන්න ඔනේ .මහත්තයාගේ ටෙලිපේන් නොමිබරය දැනගන්නෙ කොහොමද

  • @ygamage4180
    @ygamage4180 2 роки тому +1

    (ශනි 4 ) (කුජ ශුක්‍ර 8 ) මෙකත් ශනිමන්ගල තියෙනවද කියන්න පුලුවන්ද

  • @Nisha-tw2mr
    @Nisha-tw2mr Рік тому

    සර් කුජ ශනි රවි 11 වෙනි කොටුවේ සිටිම මොන වගේද

  • @shehandilshanka6492
    @shehandilshanka6492 Рік тому +1

    සර් watsap nomber එවන්න කෝ

  • @dinushajayani7624
    @dinushajayani7624 2 роки тому +1

    Kuja 1 kotuwe thiyenam shani mangala yogaya da

    • @econwithupalisir1979
      @econwithupalisir1979  2 роки тому +1

      ශනි ඉන්නේ කොහේද

    • @dinushajayani7624
      @dinushajayani7624 2 роки тому

      @@econwithupalisir1979 shani inne 12 kotuwe kuja 1 kotuwe

    • @ygamage4180
      @ygamage4180 2 роки тому

      @@dinushajayani7624 ඔව් ශනිමන්ගල යොගය තියෙනවා

    • @nadi7071
      @nadi7071 Рік тому

      @@ygamage4180e kohomada? Shani mangala na eke

  • @Animalsch157
    @Animalsch157 Рік тому

    සර් මං යාලු වෙලා ඉන්න තෙනාගේ හදහනේ පලවෙනි කොටුවේ කුජයි හත් වෙනි කොටුවේ ශනි ඉන්නවා. එයාගේ ලග්නේ සිංහ. හතර වෙනි කොටුවේ ගුරු ඉන්නවා. මගේ ලග්නය වෘශ්චික. මගේ පලවෙනි කොටුනේ ගුරු. අපිට විවහ වෙන්න විදියක් නැද්ද සර්. මොන විදියකින්වත්. අනේ පිංසිද්ද වෙයි සර්

    • @vishmikapeiris3897
      @vishmikapeiris3897 Рік тому

      Ehma na .athdakeemen kiynne ..hakithaak pinatas dahamata ladi wenna ..akusal karma yatapath krgnna kusal kirimen 🙏🙏🙏

  • @shiromewijesingha3813
    @shiromewijesingha3813 Рік тому +1

    වටිසැප් නමිබරය කෝ

  • @nalikamahinda3967
    @nalikamahinda3967 2 роки тому +1

    සර් රවි 7 ගැන කියා දෙන්න

    • @econwithupalisir1979
      @econwithupalisir1979  2 роки тому

      විවාහය තුල රැඩිකල් කෙනෙක් .....අනෙක් පාර්ශවය ගැන හිතන්න ....

  • @dilinikodikara9392
    @dilinikodikara9392 2 роки тому +1

    Sir කු5, ශ7, ශනි මංගල යොගය තියෙද

  • @kpmachannels5572
    @kpmachannels5572 Рік тому +1

    අපිට කේන්දරේ බලා ගන්ඩ පුලුවන්ද සර්

  • @ප්රභාෂණ
    @ප්රභාෂණ 2 роки тому +1

    ඔබතුමා සම්බන්ධ කරගන්නෙ කොහොමද

  • @batagodaharshani6186
    @batagodaharshani6186 2 роки тому +5

    මාලවී යෝගය ගැන විඩියක් කරන්න .. සර්.. ස්තුතියි 🙏

  • @kmsrbkekulandara1782
    @kmsrbkekulandara1782 2 роки тому +4

    Please continue lessons sir 🙏🙏

    • @econwithupalisir1979
      @econwithupalisir1979  2 роки тому +1

      මුල සිට සරලව අප්‍රේල් මාසයෙන් පසු පාඩම් ටික උගන්වනවා...දැනට දළ අදහසක් ගන්න ...ස්තුතියි .

  • @suranthaasiri5685
    @suranthaasiri5685 2 роки тому +1

    හදහන whatsup කරාට කමක් නැද්ද විස්තරයක් දැනගන්න සර්

  • @wijayangawijesinghe3027
    @wijayangawijesinghe3027 2 роки тому +3

    කුජ සිකුරු යෝග තිබු පලියට කාම යෝගයක් නොවේ..කුජ ශනි යෝගයක් තිබු පලියට ශනි මංගලයක් ද නොවේ අංශක නැකත් සහ අනිකුත් ග්‍ර්හායින්ගේ බලපැම් ද බලපානවා මට එක නිසා මේ කියන දේ එක්ක 100%එකග ව්ය නොහැක

  • @nalikamahinda3967
    @nalikamahinda3967 2 роки тому +2

    සර් පොන් නොම්බරය දෙන්න

  • @jayanthakulathunga9317
    @jayanthakulathunga9317 2 роки тому +2

    කුජ x ශනියි

  • @sudeshimarasinghe938
    @sudeshimarasinghe938 2 роки тому +2

    Sir phone number eka denawda?

  • @worldisnothing3776
    @worldisnothing3776 Рік тому +1

    මට ශනි මංගල තියෙනෝ මං බඳින්නෙ නෑ සෙන්සුරු මහ දශාව 36න් ලබන්නෙ දැන් මට 32බබා වගේ හිටියට😂

    • @vishmikapeiris3897
      @vishmikapeiris3897 Рік тому

      Hadahan Walata mul thana deela jivithe nasthi krgnnepa ..puluwn tharam pin daham krnna ..wiwahata athi badha duruwei 🙏🙏🙏

    • @worldisnothing3776
      @worldisnothing3776 Рік тому +1

      @@vishmikapeiris3897 අනේ ඔය අමාරුවේ මට වැටෙන්න ඕනෙ නෑ මේ තියෙන කරදර හොඳටම ඇති හඳහන මොක වුණත් කසාද බඳින්නෙ නැති එක මගේ තීරණයක්

  • @shirmilaamarasinghe4704
    @shirmilaamarasinghe4704 2 роки тому +1

    සර්ගේ telephone number එක තියනවනම් කවුරුහරි දෙන්නකො

  • @srimalikajayasinghe4621
    @srimalikajayasinghe4621 2 роки тому +1

    Sar.obatunage.nambare.dannako

  • @isharagunarathna1728
    @isharagunarathna1728 Рік тому +1

    Phone number eka