Gayan Perera | ජිප්සීස්ලාට මාව ගැලපෙන්නේ නෑ - ගයාන් පෙරේරා

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 92

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 роки тому +108

    කොල්ල තාත්ත වගේම කෙලින් කතාව තාත්තගෙ ජනප්‍රියකම ඔලුවෙ කෙස් ගහකවත් නෑ ඉතාම සරලයි...ඒකට සමහර ගායක පුත්තු

    • @PSDDS1
      @PSDDS1 2 роки тому

      ඔලුවෙ කෙස් නෑ කියන්නෙ මූ තට්ටයෙක් කියලද කියන්නෙ?

  • @ඇලඩින්
    @ඇලඩින් 3 роки тому +46

    ගයියා පට්ට අයිකන් එකක් අපේ පාසල් කාලේ දැනටත් එහෙම්මම තමයි තාත්තව මතක්වෙනවා දැඩි බෑන්ඩ් එක හොද තැනක ඉන්නවනම් ඒ උබ නිසා දන්නෝ දනිති ගයියා උබ පට්ට චරිතයක් ..❤️👑️👌

  • @buddhikagajanayake6394
    @buddhikagajanayake6394 2 роки тому +20

    Genuin character like father. All the best!

  • @rosannafodesta3242
    @rosannafodesta3242 3 роки тому +32

    Gayan's uniqueness and Charith's humble attitude will make everything possible. All the best with God's uncountable blessings for future endeavours 🙏

  • @mihithaprabhath9876
    @mihithaprabhath9876 2 роки тому +12

    charitha aiyawa dakkath athi god of music in my world , charitha aiya 🖤🖤🖤🖤

  • @shantharanaweera4741
    @shantharanaweera4741 2 роки тому +4

    තාත්තා අකල් මරණය ගැන කණගාටුයි. ඇත්ත කතා කරන අවංක පුද්ගලයෙක් .එතුමාට නිවන් සුව.

  • @asithananayakkara5138
    @asithananayakkara5138 2 роки тому +18

    Charith & Gayan is good collaboration like chocolate & metal. 😜😜 But that's good for future of the sri lankan music. Good luck 👍 💓

  • @premajithmadushanka1961
    @premajithmadushanka1961 2 роки тому +4

    එක දිගට ඇහුව ඕයි.කිසිම කම්මැලිකමක් නෑ එක වචනයක❤❤❤ආසම චරිත දෙකක්

  • @shantharanaweera4741
    @shantharanaweera4741 2 роки тому +8

    තාත්තා වගේම ඇත්තම කතා කරනවා. බොරැ ශෝබන නැහැ. හොද කොල්ලෙක්.

  • @smallbusinessqueeen
    @smallbusinessqueeen 2 роки тому +5

    චරිත බැදලද ඒ කියන්නේ... හරි වේදනයී... 😪

  • @ramonavindurampulle1041
    @ramonavindurampulle1041 2 роки тому +9

    A Very genuine and a honest character .. waiting forward to see you performing on stage back again.. wishing you all the very best…

    • @PSDDS1
      @PSDDS1 2 роки тому +1

      වෙරි ජෙනුයින් ඇන් හොනස් තමා. හැබැයි පොර කුකුලා. ඔයා ලක්සන නම් බලාගෙන ok. ලක්සන නැත්තන් අවුලක් නෑ 🤣🤣🤣

  • @jayanthamervin3499
    @jayanthamervin3499 2 роки тому +3

    god bless you gayan & charitha.

  • @dharanimadugoda
    @dharanimadugoda 2 роки тому +8

    Beautifully genuine personalities both of them ❤️

  • @sajeewanijayawardhene9618
    @sajeewanijayawardhene9618 7 місяців тому

    Both of them are having great qualities

  • @parangananayakkara2586
    @parangananayakkara2586 2 роки тому +5

    ඒක මරු ආසම චරිත දෙකක් ආදරෙයි ❤️

  • @malindachamuditha4222
    @malindachamuditha4222 2 роки тому +9

    Gayya and Charitha ❤️😃

  • @upulnuwan3973
    @upulnuwan3973 2 роки тому +3

    නියමයි ගයියා ජය වේවා

  • @lahirudeshapriya6790
    @lahirudeshapriya6790 3 роки тому +13

    Home town studio 🖤

  • @denzil951
    @denzil951 3 роки тому +18

    Charitha Attalage aiyath ekkath interview ekak oone

  • @tharukadilshan9539
    @tharukadilshan9539 3 роки тому +4

    Supiri charitayak asama ekek jayawewa gaiya❤🔥💯

  • @lahiruridmal3173
    @lahiruridmal3173 2 роки тому +4

    Aye set wennawanm hodai Daddy ekata ammo ehenm ❤️

  • @sisiththilanfernando8972
    @sisiththilanfernando8972 Рік тому

    Love u guys

  • @spacearchdesignandbuild220
    @spacearchdesignandbuild220 2 роки тому +2

    උඹනම් මාර කොල්ලෙක්.. තාත්තගෙම පුතා .. ඔහොම තමයි ඉන්න ඕන

  • @divinejourney-official50
    @divinejourney-official50 2 роки тому +2

    Very talanted artist 💜glad to have you back

  • @kitchentop7536
    @kitchentop7536 2 роки тому +3

    Well done! බොරු ශෝ නැති කෙලින් කතාව👍

  • @inokapriyadarshanee6139
    @inokapriyadarshanee6139 Рік тому

    Supiriyak therunada...

  • @sumududharmathilaka5541
    @sumududharmathilaka5541 9 місяців тому

    ❤❤ ❤

  • @chameeradilshan5688
    @chameeradilshan5688 2 роки тому

    Real one...

  • @hash8655
    @hash8655 2 роки тому +1

    Gayya 😍

  • @buddhishadivyanjalee2117
    @buddhishadivyanjalee2117 2 роки тому +3

    Charitha Attalage 💙

  • @mihiranisiriwardana6775
    @mihiranisiriwardana6775 3 роки тому +4

    My favourite 😍😍😍😍😍

  • @vaccumman928
    @vaccumman928 3 роки тому +8

    Henry caldera wge!

  • @chethanaranodh4400
    @chethanaranodh4400 2 роки тому +6

    Hometown studio eke gayya ekkacharitha aiyath noise

  • @dimuthulakshitha1971
    @dimuthulakshitha1971 2 роки тому +7

    Charitha 💜️

  • @PSDDS1
    @PSDDS1 2 роки тому +14

    ඉන්ටව් එක ඉවර වෙනකන් චරිතව කොන් කරලා තිබ්බ නේ. පව් ඌත්. 🥲

  • @lankabatugahagelankabatuga7034
    @lankabatugahagelankabatuga7034 2 роки тому

    Gayan oya maru Sunil ayya gae gathiya oya kaeln kiuwa haritata hari sunil ayya kiuwae copi kala haka sama kala nohaka kiuwa Sunil peraera wa

  • @Basithafdo
    @Basithafdo 2 роки тому

    Daddy reunion 💖

  • @Udayanga747
    @Udayanga747 3 роки тому +2

    ගයිය අයියා

  • @haroldantony5403
    @haroldantony5403 2 роки тому

    Paw jevithe

  • @shineflowermusicalband
    @shineflowermusicalband Рік тому

    ❤❤❤ Gayia ❤

  • @shantharanaweera4741
    @shantharanaweera4741 2 роки тому +3

    සුනිල් පෙරේරාගේ තැන ගන්න කාටවත් ආයේ බැහැ.තාත්තා ගේ තිබුන ජවය ..බලය වෙන අයෙක්ගෙන් බලාපොරොත්තු වන්න බැහැ. එතුමාට තිබුන ජවය.බලය පුදුමාකාරයි.

  • @indumadura3286
    @indumadura3286 2 роки тому

    ගයියාආ ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥💞💞💞💞

  • @VirageVlogs
    @VirageVlogs 2 роки тому +1

    අඩේ උබ නම් කෙලින්ම කතා කරන එකෙක් අයියෙ...🙆‍♂️❤️

  • @pavithrarathnayaka4892
    @pavithrarathnayaka4892 3 роки тому +17

    Charitha Attalage ❤ aiyath ekkath interview ekak thiyannako 💖💖

    • @prabuddhachathuranga5016
      @prabuddhachathuranga5016 3 роки тому +3

      අන්තිමට චරිත ඉන්නවා

    • @pavithrarathnayaka4892
      @pavithrarathnayaka4892 3 роки тому +4

      @@prabuddhachathuranga5016 ow ... kamathima musician 💗💗💗 charitha aiya 😍😍😍

  • @sirimantharathnasekarayoutube
    @sirimantharathnasekarayoutube 3 роки тому +1

    මරු..👍

  • @lankabatugahagelankabatuga7034
    @lankabatugahagelankabatuga7034 2 роки тому

    Sunil Ayya wagaemai cleen deal Gayan api anawa live daenna Thathha wagaema fun aka daenna puluwan oyata live daenna Thathha gae nama gaeniyanna Gayan

  • @lankabatugahagelankabatuga7034
    @lankabatugahagelankabatuga7034 2 роки тому

    Sunil ayya nathi una waelae man F B damma Lanka wae fun iwarai kiyala aka thamai athha my feverit Sunil ayya covied iwara una gaman live show onae Sunil ayyae kiuwa man but api gathha fn iwarai miss Sunil ayya oya kiyanna Gayan Sunil ayta gae sindu Sunil ayya ta labuna adarae oyata labaenawamai api Sunil ayyata wagaema adaraei Thathha gae nama gaeniyanna authkama karanna Thathha gae sindu kiyanna plese

  • @surangajanaka3921
    @surangajanaka3921 2 роки тому +2

    මෙකෙ hika nanda dan?

  • @shantharanaweera4741
    @shantharanaweera4741 2 роки тому +4

    සමාජයේ දේශපාලන යේ පවතින අසාධාරණකමි කතා කලා . ඒක සාමාන්‍ය දුක්විදින ජනතාවට ලොකු හයියක් වුනා. නිර්භයව ඒවා කතා කලා. එතුමාගේ වියෝව රටට ලොකු පාඩුවක්.

  • @rushs5154
    @rushs5154 2 роки тому

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @SW-pp1qh
    @SW-pp1qh 3 роки тому +1

    Out of sight out of mind

  • @muvinduvimukthi6880
    @muvinduvimukthi6880 3 роки тому +1

    🥰🥰🤗🤗🥳🥳

  • @dhanuraj6114
    @dhanuraj6114 2 роки тому +4

    charitha avath genna

  • @HSITSolutions
    @HSITSolutions 3 роки тому +1

    Gayya

  • @tharikamadushani1960
    @tharikamadushani1960 2 роки тому

    ❤❤❤❤

  • @hansikagunathilaka8974
    @hansikagunathilaka8974 3 роки тому +1

    ♥️

  • @rayancoonghe1062
    @rayancoonghe1062 3 роки тому +4

    💫

  • @HARAH7
    @HARAH7 3 роки тому +17

    Why this guy talking like blind guy,

  • @donaldtriumph190
    @donaldtriumph190 2 роки тому +2

    මටත් දිරවන්නෙ නැති චරිතයක්

  • @cgeneration1962
    @cgeneration1962 2 роки тому +1

    Henry Kaldera da?

  • @shantharanaweera4741
    @shantharanaweera4741 2 роки тому +2

    ඇමෙරිකාවේ කෙල්ලෝ නමි බදින්න එපා. ලංකාවෙි වැදගත් පවුලකික් සිංහල කෙල්ලෙක් තෝර ගන්න. නැත්නමි ජිවිතය අසාර්ථකයි .

  • @chamithdharmasena8159
    @chamithdharmasena8159 2 роки тому +2

    ගයාන් දැන් ගොඩක් පරිණතයි වෙන දේවල් ඕනිනෑ ඉස්සර ටීවි ඉන්ටවීව් වල පොරට එක විදිහකට ඉන්නවත් බෑ දඟලනවා පොඩි එකා වගේ 😹 දැන් ජෙන්ටා ඉන්නවනෙ

  • @punsaracable6453
    @punsaracable6453 2 роки тому +1

    Sunil nathuwa gipsis natha.

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 3 роки тому +8

    මෙයාගේ ඇස් පේන්න නැද්ද

  • @chamara662233
    @chamara662233 Рік тому

    නවුද බං මේ ගෝතයා ප්‍රශ්න අහන?
    මුලින්ම කියනවා
    " නැතිවෙලා යන වැඩ කරපු ගයාන් " කියලා

  • @PSDDS1
    @PSDDS1 2 роки тому +9

    අඩෝ උබ ඇමරිකාවෙ ගිහිල්ල අන්ද උනාද? පවු බන්. හෙන්රි කල්දේරා වගේමයි. සිරාවටම උබ අන්දයි වගේ බන්. වෙන කොහෙවත් බලාගෙන නේ කතා කරන්නෙ. 🥲😭

  • @abcd19898
    @abcd19898 2 роки тому +1

    ගයාන් හෙන්රි කල්දේරා වගේ🙄🙄🙄

  • @ඇලඩින්
    @ඇලඩින් 3 роки тому +14

    උබ හැබැයි පට්ට විදිහට වෙනස් වෙලා කොම්ලෝ හරි කලින් හිටියා වගේ නෙමෙයි ගයියා උබේ හැසිරීම කතා බහ එහෙම හරීම කුලෑටි වෙලා උබ ඔයිට වඩා ඕපන් කතා කරපු ෆන් එකේ හිටපු පට්ට චරිතයක් දැන් ඒ ගතිය නෑ උබ සෑහෙන්න වෙනස් වෙලා නිකන් බයක් වගේම ලොකුකමකුත් පෙන්නවා වගේ මට හිතෙන්නේ සමහර විට උබ බය නිසාද දන්නේ නෑ ...

    • @ඇලඩින්
      @ඇලඩින් 3 роки тому

      @lyan L අනේ උගේ පරිනතකම ඔකා මාස පහක් වගෙ එක දිගට ලන්කාවේ හිටියනම් ඔය මගුල් ඔක්කොම ඉවරයි 😁

    • @CHERRYMUSICK
      @CHERRYMUSICK 3 роки тому +1

      @@ඇලඩින් ane meee ubage parinatha kama nisada uba gotata chande dunne ponnaya

    • @ඇලඩින්
      @ඇලඩින් 3 роки тому +2

      @@CHERRYMUSICK කව්ද බන් උබ උබ කතා කරන විදිහෙන්ම හිතා ගන්න පුලුවන් ඉගිල්ලෙන්න බැරි සමනලයෙක් කියලා .. 🤭🤭🤭😁

    • @ඇලඩින්
      @ඇලඩින් 3 роки тому +1

      @@CHERRYMUSICK අනික බන් මම ගෝටට චන්දේ දුන්නු නිසා තමයි බය නැතුව ඔක දාගෙන ඉන්නේ බොරුවට දුන්නේ නෑ කියලා වැලලිලා විවේචනය කරන්වට වඩා දුන්නා කියලා රෙස්පෙක්ට් එකේ ඉන්න එක මට මන් ගැන ආඩම්බරයි ඔයාලා වගේ තටු කපා ගත්ත සමනලයෙක් නෙමේ මල්ලී මම ..😁😁

    • @Sanju.fernando
      @Sanju.fernando 3 роки тому +1

      සින්හලෙන් කිව්වොත් ඌ දැන් පරිනථ වෙලා...

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 3 роки тому +9

    පියල් පෙරෙරා කරනවාට මෙයාලා කැමති නෑ වගේ බාප්ප කරනවාට ඊර්ෂ්‍යාව සුනිල් පෙරෙරාත් කොහොමත් බවුද්ධ යන් වගේම සිංහල යට ගැරැවුව එත් මතක නෑ අත් පොඩි ගැහුවෙ සිංහල යාමයි කියලා 🤐🤐🤐

    • @NadeejaMatharaarachchi
      @NadeejaMatharaarachchi 2 роки тому +8

      😂 ලංකාවෙ ඉන්න මෝඩ ගොම්බ බහුජ්ජයන්ට වඩා
      බෞද්ධ qualities සුනිල් පෙරෙරා ගාව තිබ්බා,
      අනික budihist philosophy එකත් එක්ක කිසිම crash එකක් සුනිල් පෙරරාගෙ idealogy එකෙ තිබ්බෙ නෑ..
      ඔය බුදු දහම විනාස කරනො ගාගෙන තප්පුලන්නෙ ජාතිවාදී මිත්‍යාදෘටික බයි වහල්ලු ටික තමයි,
      ඕකුන් තමයි මේ රට කාලා දැම්මෙ,
      කොහොමත් ඒවගෙ ගං ගොබිලයො troll කරනවට ගෞතම බුද්ධත් කැමති වෙයි,,
      හරියට ගෞතම බුද්ධ බ්‍රහ්මයො චාටර් කලා වගෙ
      " මහා බ්‍රහ්මයා ආවෙ ස්ත්‍රී යෝනොයකින්ද " කියලා චාටර් කලා 😂...

    • @rosedilaniabudhabi8776
      @rosedilaniabudhabi8776 2 роки тому +1

      @@NadeejaMatharaarachchi අනේ පව් දැන් ඔස්ට්‍රේලියාවේ ඉපදිලා ඇති උපදෙස් ගන්න ගිහින් 🤣🤣🤣🤣 අනුන්ගේ කමෙන්ට්ස් බලලා ඇගිල්ල නොදා තමන් ප .. දාගන්න 🤣🤣🤣 මේ මොකා ද මල්ලි මේ🤣🤣

    • @Genesis12381
      @Genesis12381 2 роки тому

      @@NadeejaMatharaarachchi අම්මෝ පව් යකෝ😂

    • @shanthap9406
      @shanthap9406 9 місяців тому

      🐃🐃🐃🐃

  • @zirozoe1977
    @zirozoe1977 2 роки тому +2

    Home town studio ❤️