This man is more intellectual than His appperance. Please watched his interview with Sanasgsla .his knowledge about music is much better than famous Singers. Wow gayan last part of interview You show who you are. My salute to exposed neo liberal Colombo singalish 😢 society. KP
I heard his sycho song accidentally and made me giggle. I hate listening to the Sri Lankan radio usually for most speake as if they don’t speak Sinhalese. I can’t stand their accent. But I was so happy to hear this song and the person accompanied in the car said it’s Sunil perera’s son. So I googled and liked his personality too. I’m glad I watched this interview till the end. I like what he talks about body shaming and Colombo crowd who pretend to like in USA . I 100% agree and glad it came from a young chap like him. I felt like I was alone when I complained about this new breeding . Good luck and all the best for him.
Sunil Perera ta janathawa gae adaraya thana himi Gayanta thathha gae namta oya ta thamai rasikayo salakannae thathha gae nama rakaganna Gayan Sunil perera kiyana namata ki daenaek nam adaraeida Gayan kotinma odiyan aka kulmath kara man sunil ayya nathi una waelae F B Dammae dan Lamka wae fun iwarai kiyala
හිතේ බඩේ දේවල් නැති බොරු පොශ් නැති නියම බුලට් එකක් ආදරෙයි ගයියෝ,,👍👍👍👍👍👍❤️❤️❤️👋
ගයියා කියන්නේ ඒක වෙනම බ්‍රරෑන්ඩ් එකක්👊,,, බ්‍රරෑන්ඩ් එකක් වෙලා ඉවරයි❤️🤟
හොද කොල්ලෙක් !! නියම තාත්තාගේ පුතා, තෙරැනා නේද 😂😂😂
ගයාන්ගෙන් අමරදේව කියන වගේ සිංදුවක් අහන්න අාසයි...කටහඬ හරිම ලස්සනයි.
Dodu da 😂🙏
මේ ලගදි දවසක මමයි මගේ මහත්තයයි ගයාන්ගෙ ඔක්කොම වගේ සිංදු ටික ඇහුවා.හරිම දක්ශයි.Dancing මරු.ගොඩාක් ඉස්සරහට යයි කියල බලාපොරොත්තු වෙනවා.❤❤
පොඩ්ඩක් වත් වෙනස් වේලා නෑ මු නම්😂, ඒ කාලේ හිටපු පිස්සු ඩයල් එකම තාමත් ඉන්නේ
This man is more intellectual than
His appperance.
Please watched his interview with
Sanasgsla .his knowledge about music is much better than famous
Singers.
Wow gayan last part of interview
You show who you are.
My salute to exposed neo liberal
Colombo singalish 😢 society.
KP
Ur way of thinking is great!
Super talented guy.
Good luck.
Neyamai ane❤,polaway paya gahala jewth wena charithayak,,wooowwwu❤❤❤❤🎉
සුපරිපරි ගයියා Garetly thought comrade !!
අායේ ගයාන් අයියයි රයිනි වගේ ft එකක් කරන්න සුපිරියක් වෙයි ❤
සමාජයේ තියන දේවල් උපහාසාත්මකව නිර්මාණ වලින් දෙන එක තමයි ගයාන් ඔයාට සෙට් වෙන්නෙ.ඒක සුනිල් පෙරේරා , ඔයාගේ තාත්තගෙන් ඔයාට ලැබුන උරුමය.❤
He is genuine. Inteligent❤️👍
ගයාන්.....
ඔයාගෙ තාත්ත ඔය බයිල වැඩිපුර කීවට විකට ගීත වැඩිපුර කීවට ඔහුගේ හඬ ඉතාම වටින හඬක් ලෝකෙටම .
එයා මොනව කලත් කාටහෝ කොයි විධියෙ කෙනෙක් වුනත් ඔහු හොඳ කලා කරුවෙක්.
ඔහුගේ ගැඹුරු ලයාන්විත හඬ මම නිතර දකින්නේ අහන්නේ,ඔහුගේ සමහර ගීත කෙතරම් ලස්සනට ඔහු ගයනවාද කියල සිතන විටයි.
..ඔබ මා දුටු මුල් දිනේ...
මල් මල් පිපිලා...
ඔබ ලඟින්.ඉන්නම්..
සතුටු සිනහ හා වාසනා..
වැනි ගීත ඉතාම හරවත් ව ගැඹුරු අර්ථයක් ලෙස හදවතට දෙමින් ජනතාව රසවත් ලෝකයකට ගෙන ආව.
නමුත් ඔහු ගේ ගමන තිබුනේ ඒ මාර්ගයේ නොවේ ඔහු ප්‍රහසන කරන තත්ත්වයක් තිබුන.
ඒ නිසා ඔහුගේ මම දුටු මට ඇසුන ඒ වටිනා කටහඬ මා දකින ආකාරයට අනුව නිවැරදිව සංගීතලෝකයේ උසස් ම කියල මට දැනෙන දේ කරන්න ඔහුට තීබුන අවස්ථා ව ගිලිහුණා කියල මට සිතෙනව
ගයාන් ට ඒ ගැන පොඩ්ඩක් හිතන්න පුළුවන් නම් ඔබට ඒ දේ කරන්න පුළුවන්.
නමුත් ඔබ තාත්තා ටත් වඩා විවෲත පුත්ගලයෙක් වගේ .
ඒ නිසා ඔබ සිතන ආකාරය මා සිතන ආකාරය ට වඩා බෙහෙවින් වෙනස් ඇති.
නමුත් ඔබට සිතන්න පුළුවන් කියල මම දන්නව.
ඔබ සංගීත ලෝකයට විශේෂ දෙයක් කරාවි කියල හිතෙනව.
ඔබට ජය👍
My bat
බොරු නම් බලපල්ලා ටික්ටොක් වල කෙල්ලො වයසක ගෑනු කරන වැඩ කොල්ලන්ගෙ අාදරේ ලබා ගන්න කරන රග පෑම් අැත්තටම මේ සිංදුව හරියටම හරි එල ගයාන්
❤❤❤❤❤ thatha wagema adaraniya kollek JAYAWEWA puthaaa
Very energetic talented singer❤
Good luck man ☝️
One of the best personality,I have ever seen after his father, keep it up 🌹🇱🇰🌹
💕 Honesty at its Best 💕
Gayan aiya edath adath next leval ❤
අපේකා ගයියා ❤
නියමයි
Good luck puthe. ❤
supiri kollek ❤✌
Bless you 🙏🏻
great gayya......
mu real genuine dial ekak
කොන්ඩේ හදාගෙන පාට ගා ගෙන දගලන අය වගේද 🤣සුපිරි පොෂ් කම ගෑ විලාවත් නෑ
Yohani it's your time to take up the challenge 😊😊😊
Gayan wenas wela , danuna wenasa hodai, hodata katha karanawa ....
I heard his sycho song accidentally and made me giggle. I hate listening to the Sri Lankan radio usually for most speake as if they don’t speak Sinhalese. I can’t stand their accent. But I was so happy to hear this song and the person accompanied in the car said it’s Sunil perera’s son. So I googled and liked his personality too. I’m glad I watched this interview till the end. I like what he talks about body shaming and Colombo crowd who pretend to like in USA . I 100% agree and glad it came from a young chap like him. I felt like I was alone when I complained about this new breeding . Good luck and all the best for him.
Lahiru saha gayan thama hodatama karanne
අවසන් කතාව ඇහුවාම...ගයාන්, fresh and fit හා andrew tata ගේ fan කෙනෙක් කියලා හිතෙනවා...
අවංකයා ❤
Gypsies band ekata join wenne nadda?
Favourite character ❤
Gayya adarei hutto❤❤
තාත්තගෙම පුතා❤
ගයියා කියන්නෙ අද සමාජෙ වෙන දේවල් තමයි සිංදු වලින් කියන්නෙ
Guy yaa❤
කවුරු කෙසේ වෙතත් මේ මනුස්සයගෙ කට නම් වක්කඩ වගේ.😅
ela❤
ගයියා ගැම්මක් තමයි
තේරුනානේ 🧏♀️😁
❤❤❤❤❤❤❤❤❤❤
Can i have photo කියලා සිංදු ලියන්න
THERUNA NEDA kee sarayak kiwwd kyl hriyt kyl Dora deke rupavahiniyak dinagnn
💚💚💚👍
Gayya, you're the best ❤
❤❤❤❤
Mata hari aasai aduraganda
කවුරු හරි ඩිස් එකක් ගහපල්ලකෝ .. 😂😂 අනිවාරෙන් මේකට ෆීමෙල් ඩිස් එකක් ගැහුවොත් ගයියා රිප්ලයි ඩිස් එකක් දෙනවා 😂
Diss krnne rap wala mcn ubanm gode pa
@@nimeshbandara3940 u hithan inne mka rap ekak kiyld dn na😅
❤❤
@@Dimuthu_K තෝ දන්න පක ඩිස් ගොඩක් කරන්නෙ රැප් වල ඩිස් ට්‍රැකුත් දැන් තියනවා ගොබ්බයෝ ,ඩිස් එකක් කරනවා කියන්නේ ඒකට රිප්ලයි එකක් කරන එක තොපි දන්න පක තමා ua-cam.com/video/c3SCq8BiVMo/v-deo.htmlsi=x05tQkCSuinqDeZw
@@nimeshbandara3940 මරියලා,ශාකිරලා ගොඩේ උනුත් ඩිස්ට්‍රැක් කරලා තියනවා උගත් පකා, එමිනෙම් කරපු කිල්සෝට් ඩිස් එක කාටද කරේ කියපම් බලන්න මුලින් 😁
😂❤️🔥
සයිකෝ ❤️🔥
Niyama porak boru sobana naha.openly kathakaranawa.hoda samaja danumak thiyena thathathagema putha.jayawewa
Gayya ❤
Taruna neda nangi
theruna nedha?
සයිකො ගීතයෙ ගයාන්ගෙ රංගනයත් අපූරුයි.....ඒක ගැන කතාකරන අය අඩුයි
තේරැනානෙ කියලා සින්දුවක් කරන්න බැරිද?
Gayyatath පොඩ්ඩක් සයිකෝ ඉතින් තේරෙනවා නේ 🤣
තේරෙනවා නේ?
adarei bokka😂😂❤❤❤❤❤❤
සයිකො ගෑණියෙක් ගත්ත උඹට තෙරුවන් සරණයි... 🤣💀
Sorry matath සයිකෝ 😆
තේරුනානේද?
Pattaa
Maru Huttooooo maru❤
Sunil Perera ta janathawa gae adaraya thana himi Gayanta thathha gae namta oya ta thamai rasikayo salakannae thathha gae nama rakaganna Gayan Sunil perera kiyana namata ki daenaek nam adaraeida Gayan kotinma odiyan aka kulmath kara man sunil ayya nathi una waelae F B Dammae dan Lamka wae fun iwarai kiyala
Gayya 💗🫶🏻
See you එකේ බොඩි ගාඩ් බොඩි ගාඩ් ගාන කෙල්ල නේද මේ😂
වෙනුරි බණ්ඩාරවෙල
More than 40 😂
Monada bn me gayya kiyawanne😂
Me inne gf da manda 😂
තේරුණා නේද ?
ඔයාගේ ආතල් ගැනිල්ල අනිත් අයගේ නිදහසට බාධාවක් නොවෙන පරිදි කරන්න, කාටවත් shot එක දෙන්න ඔයාට lisence එක දීලා නෑ කවුරුත්...music නැතුව කියනකොට තේරෙනවා ඔහේ දුවන වචන ගොඩක් නේ ඒ කියල...තේරුණා නේද? 😏
ඔයා සදුන් පෙරේරාගේ සින්දු ඇහුවනම් හරි.
@@sahansandeepa7512 හරි බං එළ
@@sahansandeepa7512 Psycho sinduwa nisa ridicchi kellek bng.Adanawa methana awilla
pissu $#%k
Ara kattiya gen kauru හරි thamai 😂
තේරුණා නේද kiyana eka tikak wadi
උබේ පියා රටට ජාතිය ට අපහාස කරපු කෙනෙක් සෝමහිමියන්ට ටත් අපහාස කලා,අනික උබ් පියල් ලංකාවෙ න් ගියා ,නමුත් ආපහු මේ පින්බිම ,ලක්දෙරනට එන්ට උනා,මොකද මේහේ මොඩයො උබලා අගේ කලාට එහෙ නෑ ඕකයි ඇත්ත ,ඒ නිසා උපන් බිමට ගරහන්ට එපා
❤
Gayya ❤
❤
❤❤❤
❤❤❤
❤❤
❤
ගයාන් ගැම්මක් තමයි
❤
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤
❤❤