විදේශ ගමන් බලපත්‍ර ගන්න පෝලිමේ එන අපේ අය... බත්තරමුල්ලේ අදත් ලොකු සෙනඟක්... "මොකක්ද මේ system එක?''

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 221

  • @knsanka6848
    @knsanka6848 2 години тому +30

    රට අනුරට දිලා මුන් රට යනවා😢😢

  • @PrashadHere
    @PrashadHere 3 години тому +38

    ඇමතිතුමාට පුළුවන් නම් එතනට ගිහින් කියන්නකො ඔය අත්‍යවශ්‍ය අවශ්‍යතාවෙ කතාව😅

    • @Funnymoments584
      @Funnymoments584 3 години тому +7

      එහෙනම් රෙදි ගලවයි

    • @Funnymoments584
      @Funnymoments584 3 години тому +12

      අර මිනිහා ඔයටික ඔඩර් දාලා නොතිබ්බනම් මුන්ට රෙද්දේ රෙවිලා හැම එකටම උෟට හිනාව විතරයි 😅

    • @nuwan91madusanka
      @nuwan91madusanka Годину тому +3

      @@Funnymoments584 e miniha hari welawata order tika dala thibbanam oya polim tika ada nane

    • @ChamathRashmeka
      @ChamathRashmeka Годину тому

      උනේ හරියට order දලා නැත්තේ ​@@Funnymoments584

    • @kanishkaudara8876
      @kanishkaudara8876 36 хвилин тому +1

      @@Funnymoments584ඔව් බන්
      උකරපු ලබ්බ

  • @PriyaPriya-vb6kv
    @PriyaPriya-vb6kv 2 години тому +29

    ඩොක්ටර් ජර්මනියෙ ඉදන් අාවෙ අනුර කුමාර ජනාධිපති තුමාගෙ දෑත සක්තිමත් කරන්නද 😂😂😂😂😂 පෝලිමේඉදල පාස්පෝටි එක අරන් යන්න බුදු සරණයි

    • @lion6334
      @lion6334 Годину тому

      උඹල රනිලට දිල කරපු කෙලව්ල්ල තමයි. එ් වා ගහන්න දුන්න Company එක දවසකට දෙන පුමාණය විතරයි දෙන්නෙ අලුත් company එකකට දැන්දිල හෙට ගහල දෙන්න බැරි නිසයි මෙහෙම වෙන්නෙ කියල ඊයෙ විජිත කිවිව මතක නැද්ද.

    • @jonikkuhewasupushpika7603
      @jonikkuhewasupushpika7603 Годину тому +1

      Ane eyage doctor mama?

    • @Matta12-l3n
      @Matta12-l3n Годину тому

      ane tho wage moda musala kuhaka whoththek thopi thoge ammatawath salakanawada danne naha pakai

  • @IceAge-t5w
    @IceAge-t5w 2 години тому +33

    ඕකට රනිල්ට බැනපන්😂
    ඌ Order කරල නෑ වෙලාවට.
    France වල company ට දීලා ලංකාවෙ එක වෙනුවට😂

    • @yaluwatv542
      @yaluwatv542 Годину тому

      මාසයක් ගිහිල්ලත් මේකට උත්තරයක් නැද්ද වහල් බල්ලෝ

  • @Rukshilakumari-e7e
    @Rukshilakumari-e7e 7 хвилин тому +1

    මමත් දැන් රට ඇවිත් අවුරුදු 2යි මාස ⁣4ක් වෙනවා.එතකොටත් පෝලිමේ දවස් දෙකක් ඉදලා තමයි පාස් පෝට් එක ගත්තෙ.මේක මේ අලුත් රජයක් ආවට පස්සෙ ඇති උන පෝලිමක් නෙමෙයි.රට බංකොලොත් කරපු කාලෙ පාස්පෝට් හදන්න පේපර් නෑ කියලා පාස්පෝට් දවසට 400ටත් අඩු ප්‍රමාණයක් මුද්‍රණය කලේ.ඔය පෝලිම් වල කෑ ගහන අයට අමතකද දන්නෙ නැ අවුරුදු දෙකකට එහා තිබුන පෝලිම්.අලුත් රජයක් ආවා කියලා ඒ මිනිස්සුන්ට රටක් අරන් යන්න හරි මගක් හදලා නෙමෙයි ජනාධිපති පුටුවෙ වාඩි උන කවුරුත් අයින් උනේ.අපේ රට සිංගප්පූරුවක් කරනවා කියපු අයවලුන්ම සෝමාලියාවක් කරලයි නතර උනේ.නහුතෙටම බංකොලොත් වෙලා තියෙන රට මාසෙට දෙකට ගොඩ ගන්න සක්‍ර⁣යෙක් පහල වෙලා නෑ කියලා ඔය කෑ ගහන අය මතක තියා ගන්න.

  • @funworld2002
    @funworld2002 2 години тому +21

    A/l ලමයින්ට මෙච්චර අසාධාරණයක් වෙලා තියෙනවා ඒක ගැන සතේකට මායිම් කරන් නැති ආන්ඩුවකට මේවත් සුලු දේවල්

    • @RohanDesmond
      @RohanDesmond 2 години тому +6

      Kalin anduwala hitapu ewun pissu kelapu ewun hinda thama meka une.

    • @BishanOnal
      @BishanOnal Годину тому +2

      Mokadda asadarane

    • @lahiruwickramasinghe9704
      @lahiruwickramasinghe9704 Годину тому

      ​@@RohanDesmondohoma thama Kalin anduth kiwwe nohakiyawa wahaganna

    • @go23-t7n
      @go23-t7n Годину тому

      Aneee yakooo ayeee kal denne naaa lapyaaa A/L unge chande gtta pkya

    • @screen833
      @screen833 Годину тому +2

      උන්ට චන්දෙ විතරයි ඕන උනේ

  • @SamanDharmasiri-v8l
    @SamanDharmasiri-v8l 3 години тому +20

    ඕක කියන්න ආණ්ඩුවක් ඕනෙද

  • @swarnakelum9525
    @swarnakelum9525 Годину тому +5

    ආණ්ඩුව පිළිබඳ මිනිසුන්ගේ විශ්වාසයක් නෑ. ඒකයි මේ පෝලිම් වලින් පේන්නේ.

  • @hk4509
    @hk4509 2 години тому +15

    මාලිමාවට ජය වේවා.දුක් විදින අවසන් පෝය කියලනෙ අවේ.🤣🤣

    • @deepasenaathukorala5140
      @deepasenaathukorala5140 2 години тому +3

      ටියුෂන් පංතියේ කොලබෙදනව වගේ පාස්පෝර්ට් බෙදමු නේද

    • @hk4509
      @hk4509 2 години тому +5

      @@deepasenaathukorala5140 ඇයි එනකොට දීපු ටෝක්ස් හැටියට මේවත් අපේ අන්රයියට වැඩද.🤣🤣

    • @lakshanadikari3297
      @lakshanadikari3297 Годину тому

      දවසකට දෙන්න පුලුවන් ප්‍රෙරේමානයක් තියෙනවා 😂​@@hk4509

    • @ChamathRashmeka
      @ChamathRashmeka Годину тому

      Order හරියට දාගන්න බැරි පොනිලා

    • @ashanirathnayake3674
      @ashanirathnayake3674 Годину тому

      @@hk4509😂

  • @NisalaNiroshan
    @NisalaNiroshan 25 хвилин тому +2

    දැන් ජේමනීය ඩොක්ට කියලා එයා වඩාගෙන ගිහිල්ලා පාස්පෝට් එක දෙන්නද කියන්නේ

  • @chamindaliyanage9803
    @chamindaliyanage9803 2 години тому +13

    පව් මේ ජර්මනියේ ඩොක්ටර්..සිටිසන් නැද්ද අනේ එයාට

    • @malki7505
      @malki7505 Годину тому

      Eyata Mehe karaganna puluwan may na magulatada othanama kiyawanne

  • @lalithbotheju3800
    @lalithbotheju3800 Годину тому +9

    ආ ඒකට කමක් නැහැ අපි මාලිමාවට කියපු අය හොයාගන්නවත් නැහැ

    • @Jhkusbhhkkoduasjxkoi
      @Jhkusbhhkkoduasjxkoi Годину тому

      ඔයාගෙ චැනල් එකේ මිට කලින් දාලා තියෙන කමෙන්ට්ස් දාපුවා බලපු මෝඩ මම🤮

    • @myown2005
      @myown2005 Годину тому

      ​@@Jhkusbhhkkoduasjxkoi ඒකනෙ බන් මූ තැරි දාර බයියෙක්නෙ 😂

    • @vlogswithnash5896
      @vlogswithnash5896 18 хвилин тому

      Api innawa… mn maalimawta tmai dunne bn

  • @JodhaBan
    @JodhaBan 37 хвилин тому +2

    පොහොසත් රටක් හිගන ජීවිතයක්...

  • @wasantharambukge9255
    @wasantharambukge9255 Годину тому +6

    අත්‍යාවශ්‍ය නම් පාස්පොර්ට් ගන්න ,අත්‍යාවශ්‍ය නම් බෙහෙත් ගන්න,අත්‍යාවශ්‍ය නම් ආහාර ගන්න අත්‍යාවශ්‍ය නම් විතරක් ජීවත් වෙන්න 😢

    • @funtook
      @funtook Годину тому

      අත්‍යවශ්‍ය නම් පුක දෙන්න

  • @NisalaNiroshan
    @NisalaNiroshan 25 хвилин тому +1

    අර නෝනගෙන් පොඩ්ඩක් අහන්නකෝ මාධ්‍ය මේ මොකක්ද හදන්න පුළුවන් හොඳ සිස්ටම් එක කියලා

  • @asankaauth7713
    @asankaauth7713 32 хвилини тому +1

    මේපාර කොහෙටද අහපුවහම ඒකට උත්තර දුන්නු මීහරක් කෝ. රෙද්දෙ රෙවිල 😂😂😂😂😂😂

  • @ShalukaAmantha
    @ShalukaAmantha 3 години тому +24

    ජය වේවා කියන සෙට් එක නැද්ද 😂😂😂

    • @somawgk4778
      @somawgk4778 2 години тому

      මක්කට😢

    • @boom6116
      @boom6116 26 хвилин тому

      ජයවේවා සීයා පෝලිම හදල කෙලවෙලා ගියා

    • @nirmalifernando7429
      @nirmalifernando7429 2 хвилини тому

      පෝලිමේ ඉදන්ම, ජය වේවා! කියනවා.පේන්නේ නැද්ද? 😅😂

  • @SithijaSathsara-k8v
    @SithijaSathsara-k8v 33 хвилини тому +1

    අඩෝ හිටපල්ලා ඔක්කොම එකට දුන්න නම් එකට කමු 😂😂

  • @sindugimanhala738
    @sindugimanhala738 Годину тому +3

    කොහෙද මීහරක් ටික එකතු වෙලා සජිත් ජනපති කරානේ අනුර කුමාර මහත්තයා කට කැඩෙනකන් කිව්වා ජනපති වුනාම පැය 24 පොලීම් ඉවර කරනවා කියලා 🙏 225 ම මාලිමාවට දිලා වැරද්ද නිවැරැදි කරමු

  • @sleagleeye8830
    @sleagleeye8830 2 години тому +8

    අම්මාගේ රෙද්දක් නෙවෙයි gono......campas ළමයි ටිකක් වත් දාලා රෑ දවල් වැඩ කරලා මේක ඉවර කරන්න oni...විධායක දීලා තියෙනවා ..army දාලා හරි මේක සතියක් ඇතුළත normal කරන්න පුළුවන් ..hama nenawa....ආණ්ඩුව ...

  • @ranilwijesinghe-fs1vy
    @ranilwijesinghe-fs1vy Годину тому +13

    අර ගෑනිට කියහං ලංකාවේ හොස්පිටල් එකක වැඩ කරන්න කියලා 🥵

    • @Matta12-l3n
      @Matta12-l3n Годину тому +2

      ane pala whoththo prashneta uththareda oya paksha badagena thopi wage kalakanni hinda tamai me ratata hamadama ena ena eka kelawanne

    • @thisagathewmith2571
      @thisagathewmith2571 Годину тому

      eka nan mha moda kathwak e doctor ge lagin wath thiyanna ba uba

    • @Matta12-l3n
      @Matta12-l3n 49 хвилин тому

      @@thisagathewmith2571 mata doctor wenna one naha , umba kiyanne e doctor passport eka ganna polime inne kahillakata kiyalada? yako me rate prashnayak thibba hinda tamai andu wenas kale kotinma math mage vote eka dunna, dannam terum ganna puluwan wanduranta dali pihi hambuna wage kiyala yanne kohida malle pol

  • @KamalSiri-qu3ye
    @KamalSiri-qu3ye Годину тому +4

    අයියො අනුරයියෙ..අපි ඉවරයයි..අනෙ අනුරයියෙ..අපි.ඉවරයි ....

  • @asankaauth7713
    @asankaauth7713 34 хвилини тому +1

    ඉදිරියෙදි අත්‍යවශ්‍ය නම් පමණක් සෑමදේම කර ගන්න වෙනව. 😂😂😂😂😂😂

  • @anuruddhasenarathne3398
    @anuruddhasenarathne3398 19 хвилин тому +1

    මීට සති 2කට කලින් මාධ්‍ය සාකච්ඡාවක් තියලා විජිත හේරත් කිව්වා නේද අපි ඇවිත් සති 2න් පාස්පෝට් ගැටලුව විසදුවා කියලා...😂😂

  • @Cripso100
    @Cripso100 Годину тому +6

    ආණ්ඩුවක් මොකටද බං 😂

  • @athulakodithuwaku-4605
    @athulakodithuwaku-4605 Годину тому +1

    රට අනුරට අපි පෝලිම⁣ට

  • @isharakumari4918
    @isharakumari4918 Годину тому +2

    අපරාදේ කඩිනමින් බෙදා දෙන්න ගියේ 😂 ඒකටත් දැන් ඉතින් බැනුම් අහන්න ඕනේන ,ලන්කාවෙ මිනිසුන්ට කොච්චර හොද දෙයක් කරන්න ගියත් වැඩක් නෑ හැමදේකම වැරදි පැත්ත බලන්නේ, රනිල් හිටියනම් passport එක තවම නෑ😂

    • @sasisenarath6261
      @sasisenarath6261 52 хвилини тому

      Oya inne bn padada desapalayonge biyoo passport nethiwa masa ganak hitipu eka weradda passport den thiyana nisa ara masa ganema gaththa nethi aya eka parama avilla den polin hedila ekanuth desapala wasi ganna thama oya dagalanne. Munge modakama kiyanne yako mewa aurudu 20 ka withara idan yana dewal me dawas 30 n wenas karanna puluhan da

  • @KamalSiri-qu3ye
    @KamalSiri-qu3ye Годину тому +1

    ඉදපල්ලා 14 වෙනිදා චන්දෙ ත් දාලාම යමල්ලා..අපි එකට එක මිටට

  • @AlaxRoshantha
    @AlaxRoshantha 2 години тому +4

    අර ඉස්සර වගේ යන්නකෝ පෝලිම් ගාවට.. උගන්ඩවේ ඩොලර් ගේනවනම් මේ ප්‍රශ්න ඉවරයි නේද ඇමතිතුමෝ

  • @yaluwatv542
    @yaluwatv542 Годину тому +1

    දීපු ටෝක් වලහැටියට හරිනම් සතියෙන් පෝලිම නවත්තන්න ඕන

  • @Chali.5746
    @Chali.5746 2 години тому +5

    හැමදාමත් පෝලිම් මොකද්ද මේ පෝලිම් හද්දෙයියනෙ

  • @SamanDharmasiri-v8l
    @SamanDharmasiri-v8l 3 години тому +17

    දැන් ඉතින් ජෙප්පෝ kale

    • @asankabandara6259
      @asankabandara6259 2 години тому +2

      ඇයි පෝලිම හැදුවේ ජෙප්පොද.. ඔබට කෝමා එකක් හැදිලද හිටියේ

    • @SamanDharmasiri-v8l
      @SamanDharmasiri-v8l Годину тому +1

      @asankabandara6259 කෝමා හැදිලා තියෙන්නේ ජෙප්පොන්ට අරදවස්වල කීවේ අපිස්පුගමන් ඔය පොළින් ඉවරයි කියලා. අරයා මෙයා කරපුව ගැන දැන් කියලා වැඩක් නැහැ. වගකීම පැහැර හැරීම තමා හොදම කෝමා එක අරදාවස්වල කීවනේ නේද මිනිස්සු රට යන්නේ ආණ්ඩුව එපා වෙලා රට බංකොලොත් වෙලා බිත්තර කොමිස් ගහන ආණ්ඩු. හාල් මිල පාලනය කරන්න බැරි ආණ්ඩු මොකටද පොල් මිල දැන් ඉතින් කීයද ඉතිහාසේ වැඩිම පොල් මිල ගණන් ඉහළ ගිහින් දැන් ඉතින් sapsda ඔයාලට

    • @screen833
      @screen833 Годину тому +1

      ​@@asankabandara6259😂 ලපයා ආවෙ හදනවා කියලනේ යකො රෙද්දක් අහන්නෙ දැන්

    • @sindugimanhala738
      @sindugimanhala738 Годину тому

      ​@@screen833😂😂

  • @sindugimanhala738
    @sindugimanhala738 Годину тому +1

    මාලිමාවට ජන්දේ දුන්න වුං හයියෙන් සද්දයක් ඔනේ 🤣🤣

  • @dinushabandu3996
    @dinushabandu3996 Годину тому +1

    වැඩ බැරි අවජාතක ජෙප්පන්ට රෙවිලා ඉන්නේ . වැඩ බැහැ වගේම වැඩ කරන්න දන්නේ නැහැ ..

  • @ChristopherSepion
    @ChristopherSepion 53 хвилини тому +1

    ආයෙත් සිස්ටම් චේන්ජ් එකක් ඕනෑකර තිබේ.

    • @vlogswithnash5896
      @vlogswithnash5896 17 хвилин тому

      😅😅😅 eka tmai bn meeharkta terenne ne

  • @akalankabasnayake7625
    @akalankabasnayake7625 Годину тому +3

    යන්න එපා ඉදපන් උබලා අනුරට රට දීල කොහෙද මේ යන්නේ 😭😂😁

  • @NisalaNiroshan
    @NisalaNiroshan 24 хвилини тому

    අපි දවස් තුන හතර පෝලිමේ ඉඳලා ගත්තේ?

  • @sarathkumara4475
    @sarathkumara4475 Годину тому +1

    තව තේරෑනේ නෑ.😂

  • @ratnaperera1044
    @ratnaperera1044 2 години тому +2

    ආන්ඩුව මේ ගැන දැනුවත් කරන්නැද්ද හරියට. විශේෂයෙන්ම කිව යුත්තේ පාස්පෝට් හිගය ඇතිවුනේ කොහොමද ? මේ

  • @thusitha.senaratna
    @thusitha.senaratna 3 години тому +15

    ආන්ඩුව ගැන විශ්වාසය නෑ😢😢

    • @NasaakaNatasha-cf7oq
      @NasaakaNatasha-cf7oq 2 години тому +2

      Yako vijita emati passport gena kiyapu katawa sirse tiyana gihilla balanna. Me modayonta kiyana de terenne. Lankave inne patta modayo

    • @lahiruwickramasinghe9704
      @lahiruwickramasinghe9704 Годину тому

      ​@@NasaakaNatasha-cf7oqow ekane malimawa anduwa dineewwe

    • @LakshithaShamendra-vi9qy
      @LakshithaShamendra-vi9qy Годину тому

      ​@@lahiruwickramasinghe9704 adooo supiri ma kathawa 100% aththa 😅

  • @urangawasanthi1381
    @urangawasanthi1381 Годину тому

    දෙරණෙ ඕක පැයෙන් පැයට පෙන්නවුට පෝලිම් අඩු වෙන්න සතියක්වත් යනවා.

  • @IshamMohamed-e4v
    @IshamMohamed-e4v 3 години тому +7

    Dan sapeadea 😂😂😂

  • @IceAge-t5w
    @IceAge-t5w 2 години тому +3

    ජරමනියෙ ඩොකාට නැද්ද ජර්මනියෙ passport ?😂

    • @Hinh-07
      @Hinh-07 2 години тому +3

      E manussayata german wala citizen wenna onema nane 😂😂
      Neda malumawo

    • @IceAge-t5w
      @IceAge-t5w Годину тому

      ​@@Hinh-07ඇයි මෙච්චර කල් ඉදල citizen නැඩ්ඩ?😅

    • @Hinh-07
      @Hinh-07 Годину тому +1

      @@IceAge-t5w uba dannawada e manussaya kochchara kal ehe hitiyada kiyala malumawo?? 🤣🤣

  • @ChannakaJayatilaka
    @ChannakaJayatilaka 2 години тому +2

    දැනට කල් ඉකුත් වී ඇති passport සඳහා Expiry දිනය දීර්ඝ කිරීමට බැරි ඇයි ? ඒ සඳහා ඇති බාධා මොනවාද? ( Visa ගැසීමට පිටු තිබේ නම් හා ජීව දත්ත වෙනස් වී නොමැති නම් )

  • @shashiamanda-k4x
    @shashiamanda-k4x 49 хвилин тому

    හානේ හානේ ඒකේ ඇතුලේ තියන මාෆියාව රු3000 දෙන්වා නම් ටක් ගාලා ගන්න පුළුවන් 😢😢 මන් ගියා මගේ අක්කේ 48 ඒත් 800 ගණන් අය යානෝ😂😂 තව දෙමු

  • @katsullivan
    @katsullivan 2 години тому +13

    මුන්ට මේක කරගන්න බෑ බං. මුං මේක විනාසම කරලා තමයි යන්නේ.

    • @PatmasiriPatmasiri-s9w
      @PatmasiriPatmasiri-s9w Годину тому

      Mun nemei yako rata winasa Kare..kalin idapu un thamai rata winasa Kare. Uba mechchara kal koheda idiye yako

  • @dinushagayan8348
    @dinushagayan8348 3 години тому +2

    අඩුම ගානේ පාස්පොර්ට් අයදුම්කරුවගේ ID number එකට අංකයක් කලින් දීලා,කීවෙනි අංකේද ඇතුලට ගන්නේ කියල ඔන්ලයින් තාක්ෂණයෙන් හරි රුපවාහිනියේ හරි පොඩිවට ඒ අංකේ පෙන්නුවානම් අංකෙ පිළිවෙලට තමන්ගේ අන්කේ ලංවෙද්දි පාස්පොර්ට් කන්තෝරුවට ඒ අයදුම් කරුවෝ එන්න පුළුවන් විදිහට ක්‍රමවේදයක් හැදුවනම් මොකෝ....ඕන්ලන්ම්ම පාස්පෝර්ට් අයදුම් කරුට තමන්ගේ ID නම්බර් එකට අංකයක් දුන්නම් හරි ඉල්ලන පිළිවෙලට. එහෙමනම් පෝලිම් හැදෙන එකක් නෑ .

  • @jayasrirawan6907
    @jayasrirawan6907 56 хвилин тому

    මුන් මේවා උඩ දදා දෙන්නෙ කලින් ආන්ඩු හදපු උන්ගෙ අය නිසායි..කල්පනාවෙන් ඇමති විජිත මුන්ගෙ චැනල් ගැන..ප්‍රශ්න ඇත...

  • @ranganapradeep-k1d
    @ranganapradeep-k1d 23 хвилини тому

    මෙ ආන්ඩුවත් මුන්ට ශුවර් නෑ.ඒ නිසා තව අවුරුදු පහක් මෙකෙ ඉන්නවට වඩා හොදයි කියලා උන් රට දාලා යනවා.අධ්‍යපණයට, සංචාරය සදහා යන අය නොවෙයි සියලු දෙනාම.අනුර හරිනමි කියන්න ඕන මම රට හදන නිසා යන්න එපා කියලා.😂😂😂😂😂😂😂

  • @chandikabandara8-462
    @chandikabandara8-462 2 години тому +3

    14 ape jandhe Malimawata. 2500/= ta polimata ena unuth innawa. Seal eka gahagannawa yanawa. Passport ganne ne.

    • @Hinh-07
      @Hinh-07 2 години тому

      Oya dakkada?😂

  • @BoeingAH-64-BoeingAH-64
    @BoeingAH-64-BoeingAH-64 3 години тому +1

    ඇයි බං මෙවා වෙද්දි ලංකාවෙ ඉන්න පුලුවන්ද

  • @jagathchandana3214
    @jagathchandana3214 Годину тому +1

    Mahamolakaru hoyamu!

  • @fruto1978
    @fruto1978 Годину тому

    පෝලිම් යුගය නිමා කල ජජබෙ කටිං බතල 😂

  • @sampathsilva3273
    @sampathsilva3273 3 години тому +2

    Ambooooo ow Anna rumeniya yawanawa kiyala 18 lak Dela mage yaluwek..harawala ewala thibba 😂😂.......
    Parana ANDU prasna hadala giye.....unama thama dan buranneth...... NPP monawa karannada ochara RATA atha arela yanna hadauwe...mahindala...ranilla... SAGITH kandayama....Hoda lamai...wow ❤.......
    Rate inna OKKOMA RATA yanna thamai dagalanne...mokada 3 WELA kanawa neway....higa KANAWA..... AMBOOO NPP EKATA ethurukale...supu KARAPU marabone ekath hapala kapu.....nannath thara wecha ANDUWAK.... Dana wada karanne ethana edala esarahata..,...katawath NPP anduwa wewechanaya karanna ayithiyak NAHA.....mokda oya poleme inna AYA THAMAI chande dela HORU OKKOMA path karala ...barima thana THAMAI NPP EKA genawe......EWASAMNA WENAWAMAI SANASENNNA ❤ JAYA WEWA MALIMWATA.....❤ API oya Prasanath ekamanta wesdamu..bithra 35/= hala thiyanawa 👍....bahutharaya DELA wada ganna uthsaha karanna ❤

  • @Lankanlife
    @Lankanlife 2 години тому +6

    අනුර කුමාර නිසා තමා පෝලිම් ඇති උනේ
    අම්මො උන් දීලා ගියේ ප්‍රශ්න මොකුත් නැති සුකිත මුදිත රටක් නේ 😂 ..

    • @shanthaishan3342
      @shanthaishan3342 Годину тому

      💯

    • @lahiruwickramasinghe9704
      @lahiruwickramasinghe9704 Годину тому +3

      Ohoma kiyala hariyanne na dan. Baleta awe prasna wisadanna. Kalin unta bana Bana Inda nemei magula

    • @Lankanlife
      @Lankanlife 49 хвилин тому

      @@lahiruwickramasinghe9704 ප්‍රශන් විසදන්න ටික කාල්‍යක් දීපන්..ආපු ගමන් මරන් කන්න හදන් නැතුව.තාම මාසයයි..අවුරුදු 76 දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉඩල ..මුත්තා කිවුව විදියට 2048 වෙනකම් බලන් ඉන්න ඔකේ වෙලා හිටපු උන් මාලිමාව ඇවිත් මාසෙන් ඔක්කොම ප්‍රශ්න විසදලා ඉල්ලන්නව 🤣🐃

  • @SaveSriLanka-q5n
    @SaveSriLanka-q5n 2 години тому +4

    පෝලිම් යුගය අවසන් කරනවා යයි පුරසාරම් දෙඩූ AKD ආණ්ඩුවෙන් ජනතාවට ලැබෙන සුපිරි විසඳුම්....
    1. අත්‍යාවශ්‍යම අය පමණක් පාස්පෝර්ට් ගන්න එන්න​.
    2. අත්‍යාවශ්‍යම අය පමණක් පොල් ගන්න එන්න​.
    3. අත්‍යාවශ්‍යම අය පමණක් සහල් ගන්න එන්න​.
    4. පෝලිමේ ඉන්න අයට හට් ටිකක් ගහලා පුටු ටිකක් දාලා දෙන්න​.
    කලපුරුද්දක් නැති මුන්ට ඇත්තේ දැකපුරුද්ද පමණයි කියා, අපි කිව්වා.
    වහලුනේ දැන්වත් ඇත්ත ඇති සැටියෙන් දැකපල්ලා!!!!!!........

    • @lakshanadikari3297
      @lakshanadikari3297 Годину тому +1

      හැම එකාම ඔකනේ බන් දැන් දාන් සජීයාගේ ඩිජිටල් බලකායේ උන් විතරයි ඔහොම දාන් හැබැයි 😂😂

    • @Matta12-l3n
      @Matta12-l3n Годину тому

      heta anidda wadipura thiyana ewngen kappan ganneth ohoma tamai

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fh Годину тому +2

    අපිට පාට පක්ෂ එපා අපි හොයපු වෙනස අපි බලාපොරොත්තු උන සියල්ලට විසදුම් අරන් දෙවැනි පරපුර රට පුරා පිබිදෙමින් පවතිනවා ඔබත් රටට ජාතියට ආගමට ආදරේනම් එකතුවෙන්න උවිදු විජේ වීර මවුබිමේ පිංකෙතේ මිණි පහන❤ පිං බිමට ජයවේවා ජයවේවා ජයවේවා❤❤

  • @akashaabeysundara8454
    @akashaabeysundara8454 2 години тому +1

    yes people yes blame the government. the government which somehow able to at least give a passport...

  • @mahidilush3144
    @mahidilush3144 53 хвилини тому

    සජියව අගමැති කරපල්ලා උබලට දින්න දවසෙ ඉදන් උස ඉවුන්ට කලින්...මිටි එවුන්ට මාස 3 දෙනවා😅😅😅

  • @ranjithgamini6730
    @ranjithgamini6730 37 хвилин тому

    ජෙප්පො වරේවි කවිලියන්නෙ

  • @asankabandara6259
    @asankabandara6259 2 години тому +6

    පෝලිම හැදුව උන් අමතක වෙන්න කෝමා හැදිලද හිටියේ. මේ ආන්ඩුව ට මේක විසදන්න පරක්කු උනා කියලා පෝලිම හදපු පරන හොරු හොදයි කියන්න තරම් මෝඩ වෙන්න එපා.

    • @lahiruwickramasinghe9704
      @lahiruwickramasinghe9704 Годину тому +2

      Kauruth kiwwe na Kalin un hodai kiyala. Untath ba muntath ba. Danwath therumganilla. Eka ekawa uda dagena natanne nathuwa

  • @chathurangachathuranga5063
    @chathurangachathuranga5063 2 години тому

    😮

  • @starmshow9154
    @starmshow9154 2 години тому +2

    Awurudu 76 k thisse karapu hati thamai oya thiyenne
    Maasa 06 k deepallaaa me aanduwata. Passport gedara idanma ganna vidihata wadasatahana hadalaaa thiyenne
    Ekenma maalimaawata

    • @lahiruwickramasinghe9704
      @lahiruwickramasinghe9704 Годину тому

      😂😂 Ane palayan bn yanda anduwata Kade noya. Sathiyen polima Nathi karanawa kiyala Apu un

    • @starmshow9154
      @starmshow9154 Годину тому

      Awurudu 76k hitiya wage thawa maasayak hitapan maalimaawa ekenma wade karanawaa those aandu wage newei

    • @lahiruwickramasinghe9704
      @lahiruwickramasinghe9704 Годину тому

      @@starmshow9154 dan kiyanawa masayak Lu sathiyen Bari lu. Tom pachayata rawati rawati hitapan.

    • @lahiruwickramasinghe9704
      @lahiruwickramasinghe9704 Годину тому

      @@starmshow9154 vijithaya nahayen Adanawa Kalin andu karapu waradi Kiya Kiya. Passport athywasaya nm witharak ennalu. Onna thope wisadum. Mehemath Moda meeharak. Thama lapayata rawtenawa

    • @starmshow9154
      @starmshow9154 20 хвилин тому

      @lahiruwickramasinghe9704
      Those aandu karapu paw thamai thawama gewanne
      Kalabala nathuwa hitapan wade karanawaa ekenma

  • @RohanDesmond
    @RohanDesmond 2 години тому

    Doctor kenek kiyala wenasak na hamoma ekai echarai❤

  • @sindugimanhala738
    @sindugimanhala738 Годину тому +1

    ලපේ සාපෙන් රට බෙර ගමු 🙏

  • @Hugo-ky8vm
    @Hugo-ky8vm 2 години тому +2

    Lapaya mewata karanna deyak nh 😂😂😂

  • @AmazonAnisius
    @AmazonAnisius Годину тому

    Wow campaign 😂

  • @SampathNila-e8o
    @SampathNila-e8o 2 години тому +1

    Apu gaman polen nathe karanna bhana podak edahalla ❤

    • @go23-t7n
      @go23-t7n Годину тому

      Aneee nikan plyan gobba yanna ayee denne naaa mee pakkunta chandee api nam

    • @screen833
      @screen833 Годину тому

      අවුරුදු 5 ඉවර වෙලත් කියපං අවුරුදු 75 ඒවා 5න් කරන්න පුලුවන්ද කියලා..වහල්ලු වෙන්න එපා යකො ඔහොම

  • @ON12380
    @ON12380 3 години тому +2

    Truth will reveal no matter what

  • @nalakaperera2462
    @nalakaperera2462 3 години тому +1

    🐍

  • @Sports-bh8ki
    @Sports-bh8ki 38 хвилин тому

    giya anduwe order karapupassport thama dn me denee giya masee pasport dunnema na ne e nisa dan hamoma enawa ganna ithin rush eka wadi ekata anduwata banala wadak na ne sama harak hithanawa me bankoloth rata anura awilla dawas 2 ken 3 nen sura purayan wenawa kiyala e meeharak dan wada weegena yannee komath meka hadeddi thawa years 10 wath yai eth api meka harawapu eka gana sathutui natham oita wada kela wela yanawa

  • @swarnatennakoon1755
    @swarnatennakoon1755 41 хвилина тому

    System change wela ane ganan ganna epA😂😂😂😂😂

  • @prasadkariyawasam5382
    @prasadkariyawasam5382 2 години тому

    Vote TNA 😂

  • @ShalikaChathura-l8c
    @ShalikaChathura-l8c 54 хвилини тому

    Ranil balla karala giya ewa thamai..

  • @raaajit1
    @raaajit1 3 години тому

    passport eken ana ganne nathiva okata hari online booking system eka hadapalla , ethakota polim aduvenava

  • @nihalbasnayake2199
    @nihalbasnayake2199 2 години тому

    passport printing last stage, why they didn't the process the application. wait for the baby born put the name, this government is jok

  • @jagathlankapura7158
    @jagathlankapura7158 2 години тому

    Passport thibunata mewa topi bedanawa wage bedanna beri bawa therum ganna beri amana janathawak inne. Passport ekak denna pera kochchara dewal balanna oneda. Thama rata yanda hina mawana ayath passport ganda evith.

  • @NataliaFarwin
    @NataliaFarwin Годину тому

    Ey Germany doctor polime inna amaru da ?

  • @BuwazzVision
    @BuwazzVision Годину тому

    Germany ye doctor kiyala Ali pukenda 😁

  • @lakindutheekshana9474
    @lakindutheekshana9474 Годину тому

    රනිල් ගෙ බත් බැලලො උඩ බුරනවා😂

    • @Matta12-l3n
      @Matta12-l3n Годину тому

      malimawATA Whoththo chande dunne thopi wage paksha badagena naha hamabi dan nam ithin chandayak denna sudusu ekekuth naha manada thawa bath balayo tikak malimawenuth set wela andenawa

  • @GatherGlam
    @GatherGlam Годину тому

    දැං අවුරුදු දෙකක් තිස්සෙ නේද ඔය පෝලිම තියෙන්නෙ... අපේ මිනිස්සුන්ට ඒක මතක නෑනෙ යකෝ පුදුමෙ කියන්නෙ.. අවුරුදු දෙකක් තිස්සෙ පෝලිම තිබිලත් ඒක වෙනුවෙන් කතා නොකරපු දෙරන දැං උන හැදිල.. පවි නේ... හාමුට කරදරයක් වෙද්දි බල්ල කොහොමත් කෑ ගහනව ඒක හැටි ඉතින්

    • @lahiruwickramasinghe9704
      @lahiruwickramasinghe9704 Годину тому +1

      @@GatherGlam Malimawata niwan suwa

    • @GatherGlam
      @GatherGlam Годину тому

      @@lahiruwickramasinghe9704 උබට නම් මචං නිවන් සුවවත් හම්බෙන එකක් නෑ.. වලටත් හෙන ගහන්ඩ බැරි නෑ😁

    • @lahiruwickramasinghe9704
      @lahiruwickramasinghe9704 Годину тому +1

      @@GatherGlam thope vijithaya nahayen Adanawa Kalin un karapu nisalu mehema. Yako Kalin unge waradi Kiya Kiya indada okun genawe. Passport athywasaya nm witharak ennalu. Onna wisadum. Thopi wage Moda meeharak thama lapayata Kade yanawa. Idakin

    • @GatherGlam
      @GatherGlam Годину тому

      @@lahiruwickramasinghe9704 අහ් අත්‍යවශ්‍ය නම් විතරක් සැත්කම් කරන්ඩ එන්ඩ කියපු කාලෙකුත් තිබුන වගේ මතකයි.. නිකං කීවෙ වැඩිය හිතන්ඩ එපා

    • @GatherGlam
      @GatherGlam 58 хвилин тому

      @@lahiruwickramasinghe9704 ඔව් හරිකලින් ආණ්ඩු කරපුව කරන්ඩ නෙමෙයි මෙයාලව ගෙනාවෙ.. එහෙම කියල.උන් විනාස කරල ගිහින් තිබුන සිස්ටම් ටික හදල ගන්ඩ සාදාරන කාලයක් දෙන්ඩ ඕනේ අලුත් කට්ටියට... උන් විනාස කරල දාපු එක පහුවදා ඉදං සුරපුරයක් කරන්ඩ කියල බලාපොරොත්තු වෙනව නම් ඒකට කියන්නෙ මොකක්ද කියල හිතාගන්ඩ අමාරුයි

  • @go23-t7n
    @go23-t7n Годину тому

    Passport eken kauruhari ballek comis ghnwaaa kiylla kiyai lapyaaa 😅😅 vipakshe hityanm

  • @desilvakts2071
    @desilvakts2071 30 хвилин тому

    Yako yudde thibba kalewath me wage prashna thibbe nehe

  • @ShevonFernando-mc9jy
    @ShevonFernando-mc9jy 16 секунд тому

    Anura ubata karanne bari nam ranil depanko 😡😡

  • @jonikkuhewasupushpika7603
    @jonikkuhewasupushpika7603 Годину тому

    Apita nam kiwwe apu gaman polima iwarai kiyala e

  • @chandikabandara8-462
    @chandikabandara8-462 2 години тому

    Polimata matath minissu ewanna puluwan meka hithala hadhana polimak. Pahadhiliwa wipakshaye wedak. Aragala karapu type ekama thama. Nai Deranath full support ne. Api Malimawata. 14 PASSE POLIMA NETHI WENAWA.

    • @SampathNila-e8o
      @SampathNila-e8o 2 години тому

      Matath sakayak theuanawa maka golkarauanga wadakda keuala

  • @ashenisuranga2915
    @ashenisuranga2915 3 години тому

    Mokakda ban me hamadama passport polimak pennanne 😅😅 dan nan epa wela thiyanne

  • @janda6073
    @janda6073 2 години тому

    Sadde witarai.....wada naha

  • @dilshanasanka2471
    @dilshanasanka2471 3 години тому +4

    මුන්ගේ කතා විලාසයෙන් තේරෙනවා සජිත් රනිල්.පරාජය දරාගන්න බැරුව කලකිරිලා රට යන සෙට් එකක් ඉන්නේ කියලා සමහරවිට උන්ගෙම එවුන් වෙන්නත් පුලුවන් මාසෙන් දෙකෙන් ආන්ඩුව වට්ටන්න ගහන ගේම් එකක්😅

    • @xchuckyff4000
      @xchuckyff4000 2 години тому +1

      Ahinsaka minissunt ubata ohoma Katha karanna aithiyk na thope maha loku Andu Kabala e minissunt wadk ne salli hamba karala gewal walata kanna denna thami rata ynne
      Ubalage mha pee logics Hutto thiyenne 😂

    • @hansakahansaka6282
      @hansakahansaka6282 2 години тому +1

      උබලගේ ඔය ගොන් comment හින්ද තමයි මේ පාර චන්ද කැඩුනොත් කැඩෙන්නේ 😅😢

    • @deepasenaathukorala5140
      @deepasenaathukorala5140 2 години тому

      නාග ලෝකයේ ....???එහෙම හිතෙනවා .නදිය දෙ.බැ කරගෙන

    • @Hinh-07
      @Hinh-07 2 години тому +1

      Ehemada malumawo 😂😂 paw itin ogollo 😂😂

    • @screen833
      @screen833 Годину тому

      😂😂මාලිමාවෙ උන් කොහොමත් ලපයා නාවන එකනේ කරන්නෙ..වැරැද්දනම් මොකා කරත් වැරැද්ද

  • @indikarathnayaka6822
    @indikarathnayaka6822 55 хвилин тому

    Jeppo ko

  • @TSHThilakasiri
    @TSHThilakasiri 2 години тому +1

    Me rata idala chande danna apu aya me aya elaga chande wenaka tiya gannada hadanne.😂😂😂😂

  • @vlogswithnash5896
    @vlogswithnash5896 17 хвилин тому

    Ochchara kuhaka wennepa bn🤦🏻‍♂️🤦🏻‍♂️🤦🏻‍♂️ ubala wge aya innakk me lankawa diyunu wenne ne… molayk tyana un dannwa mokda methana wenne kiyala… boruwta comments demmata wedk ne, ubalata ranil & mahinda tawa arinna oni bn.. me erapu eka madi🤦🏻‍♂️🤦🏻‍♂️🤦🏻‍♂️🤦🏻‍♂️
    Ratak gena kekkumak nethuwa kade yanawa anith unta moda hrk

  • @Matta12-l3n
    @Matta12-l3n 59 хвилин тому

    anurayageth poyya witharai blan yankota, wijitha hondai boru tel gala awiddawanna agak mulak danne naha andu karanna wanduranta dali pihiya hambuna wage ratama tamai yanna wenne dan nam

  • @rockyboyrott3213
    @rockyboyrott3213 Годину тому

    Oya parana passport teka dunnanam eware ney ,kesema pelewelak natuwa aluth pp denna haduwahama oka wenawa ,

  • @samanthirathnayaka996
    @samanthirathnayaka996 2 години тому

    අම්මෝ අංකල් 3km පෝලිමක් තියෙන්නෙ කොහෙද.. අංකල් ගෙදරට තියෙන දුරද ඒ කීවෙ

    • @Hinh-07
      @Hinh-07 2 години тому

      Uba polimeda inne moda malumawa😂😂

    • @lakshanadikari3297
      @lakshanadikari3297 Годину тому +1

      ​@@Hinh-07මාත් පොලීමේ ඉදලා ගත්තේ බන් ඔච්චර කට්‍ටක් කන්න ඔනී උනේ නෑ හැබැයි 😂😂😂

    • @Hinh-07
      @Hinh-07 Годину тому

      @@lakshanadikari3297 ada polima tikak wadi bn 😅

  • @PatmasiriPatmasiri-s9w
    @PatmasiriPatmasiri-s9w Годину тому

    Ai bn ubala rata yanne

  • @malsithaakalanka4069
    @malsithaakalanka4069 Годину тому

    Pahugiya magul wadak na awasyanathan annane minesunda nomile denawa namene nikam aweth ganda

  • @thisagathewmith2571
    @thisagathewmith2571 Годину тому

    harine anurata deepu unta supiri rata anurata dila mun kohomahari yay api ayeth duk widinna ona

  • @deepasenaathukorala5140
    @deepasenaathukorala5140 2 години тому

    මේ ප්‍රශ්න මීට පෙරත් තිබුනා .ඉතින් මේ ක්‍රියාවලිය වගකීම් වැඩ පිලිවෙලක් .ඒක ජනතාවත් වටහා ගත්තොත් හොදයි නේද ?පාස්පෝර්ට් අව්ල විසදන්න ආරම්භ කල විගසම මාස ගන්නක් නතර වෙලා තිබුන ගැටලුව දිනකීපයකින් විසදන්න පිලිවන්ද?පෝලිමේ තෙරපෙන අය බැන බැන ඉන්න නිසා ......???

    • @lahiruwickramasinghe9704
      @lahiruwickramasinghe9704 Годину тому

      Kalin andu walata Bana Bana idapan. Gon harak

    • @lalithbotheju3800
      @lalithbotheju3800 Годину тому

      පෙට්‍රල් බවුසර් එක ෂෙඩ් එකට ඇවිල්ලා බානකන් ඉන්න බැරුව උද්ගොෂණ කරපු අය දැන් කියනව ඉවසන්න කියල

  • @sumeerapriyadarshana
    @sumeerapriyadarshana 42 хвилини тому

    Ubala wage modayo inna kam merata hadanna baha.