චීනයෙන් තවත් පෙරළියක්... ගගනගාමීන් තිදෙනෙක් ඉතිහාසය අලුත් කරයි

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

КОМЕНТАРІ • 90

  • @rmgroshan8882
    @rmgroshan8882 Годину тому +50

    උන් ඉංග්‍රිසි වචනයක්වත් අරන් නෑ ඒකට අපේ උන්😅

    • @mc.thilanga
      @mc.thilanga Годину тому +9

      උන්ගෙ මවු භාශාව චීන බන් අපිට හරියට එකක් නැති උනාට උන්ට තියෙනවා

    • @asanthaparanavithana8779
      @asanthaparanavithana8779 Годину тому

      ඒකනේ ... ඉංග්‍රීසි බෑනේ. ඒ වුනාට හඳට ගිහින්. අපේ ඉන්ග්‍රීසි දන්න අය පුතා නෝ වය වය ඉන්නව.

    • @user73h2u53ils
      @user73h2u53ils Годину тому +4

      matath okama hithuna ape un yewuwoth patan ganneth
      one.two.three kiyala
      😂😂😂😂😂 e athinnam lajja wenna oni api......🥲🥲🥲
      apita issarahata yaganna beri hethuwa me english bashawata api kotu welaa hindaa..

    • @Gameland-c7d
      @Gameland-c7d Годину тому

      මැන්ඩරින්​@@mc.thilanga

    • @PathumShanaka-qc7fh
      @PathumShanaka-qc7fh 50 хвилин тому +5

      අපේ ගව රැල විතරයි ඉන්ග්‍රීසි වලට පුක දෙන්නෙ

  • @PCMasterQuest
    @PCMasterQuest Годину тому +27

    මේ වගේ දෙයක් නෙමෙයි . අඩුම රොකට්එකක් යවන්න උත්සාහයක්වත් අපි මැරෙන්න කලින් මේ රටත් කරයි කියල බලාපොරොත්තුවෙන් ඉන්නවා ❤

    • @barneycasting8331
      @barneycasting8331 Годину тому

      කොහොම ද යකෝ එහෙම කරන්නේ?? තොපිල රජයක් ආවහම ඉල්ලනේ සහන, නොමිලේ දේවල්, බඩු මිල අඩු කරන්න, පඩි වැඩි කරන්න. ඕව කර කර යවයි rocket! කෝ මහජනයා හැටියට කැප කිරීම් මොකක් වත් නැහැ. අපේ උන්ව පිටරට යැව්වහම යස අගේට රැකියාව කරලා tax ගෙවල මහන්සි වෙලා ජීවත් වෙනවා. ලංකාවේ දී තමයි මුන් ඔක්කොම සහන ඉල්ලනේ.

    • @මොකක්දමේ
      @මොකක්දමේ Годину тому +2

      පෞද්ගලිකව උත්සාහ කරමු පොඩි එකක් යවන්න (
      අඩුම 80 km වත් ඇමෙරිකාවෙ අභ්‍යාවකාශ සීමාව)

    • @samantharukshan-it8nt
      @samantharukshan-it8nt Годину тому +4

      Ai chichige rokat eka 🤣🤣

    • @Lordsecond6969
      @Lordsecond6969 Годину тому +2

      Ballo Lankawa China, Russia, USA ekka compare karanda epa. Ewage thiyana resources hatiyata mewa nothing. Apita Rocket yawanda onna corrupted kiyana brand eken eliyata enda tibboth athi

    • @PCMasterQuest
      @PCMasterQuest Годину тому

      @Lordsecond6969 compare kare kwd bn ? Hariyt kiywpn. Mn kiyanne thawa awrudu 60 ka anagathekin vitr .

  • @Mango-m5m
    @Mango-m5m 4 хвилини тому +2

    චීන්නු කලින් හදපු අබයවකාස මදයස්තානය කඩන් වැටුනා😂😂

  • @IceAge-t5w
    @IceAge-t5w 21 хвилина тому +2

    ඕක කඩන් වැටියං😂
    චීන්නු හැමිනෙනවා ඕක අස්සෙ.😂
    චූටි අබයවකාස මදයස්තානයක්

  • @nimalbandara3573
    @nimalbandara3573 Годину тому +12

    චීන්නු තාම හඳට යන්න try කරනවා, ඒ අතින් අපේ උන් ඉස්සරහින් ඉන්නේ, බ්‍රහස්පතිට ගොඩබැහැලා බ්‍රහස්පතිගෙන් එන ප්‍රශ්නවලට උත්තරත් හොයනවා😂

    • @Widath-e3x
      @Widath-e3x Годину тому

      හැව් හැව් තමා 😹💔👌

    • @user73h2u53ils
      @user73h2u53ils Годину тому

      @@Widath-e3x 🤣🤣🤣

  • @IceAge-t5w
    @IceAge-t5w 27 хвилин тому +3

    අනේ චීනා හදට චීන්නු යවන්න දගලන දැගලිල්ල්😂

  • @chanuka8587
    @chanuka8587 9 хвилин тому

    මේ රටේ ගොඩක් අය වෙන රටවල්වලට යනවා මේ රටේ ඒ කිසිදෙයක් නැති නිසා.හැබැයි අමතක කරන්න එපා ලංකාව ලෝකේ 2 වෙනියට හොදම ආර්ථිකය තිබ්බ රටක් කියලා.දැන් ඒ ඔක්කොම වෙනස් වෙලා.ඉන්දියාව පියවරෙන් පියවර ලෝකයේ බලවත්ම හා ධනවත්ම රට බවට පත්වෙන්න විශාල දේවල් කරනවා.ඔවුන් phones,cars හදනවා විතරක් නෙවේ rocketනුත් යවන්න පටන් අරගෙනයි තියෙන්නෙ.2030 වෙද්දි ඔලිම්පික් ඉන්දියාවෙ පවත්වන්නත් දැන් ඔක්කොම plan කරල ඉවරයි.අපිට දියුනු වෙන්න ඔවුන් හොද ආදර්ශයක්.මැරෙන්න කලින් එකම බලාපොරොත්තුව මේ රට ලෝකයේ බලවත් රටක් ලෙස වැජඹෙනු දැකීමයි
    🇱🇰 🇱🇰 🇱🇰 ❤❤❤

  • @uzodiweivaiweliwa7085
    @uzodiweivaiweliwa7085 Годину тому +2

    මම ඔරීශා ජාතිකයෙක් බලන්න චීනය බෞද්ද රටක් ඔවුන් හදට යන්න උත්සහ කරනවා නමුත් අපි ජීවත්වෙන සෙරන්ඩිබ් දේශයට තවම මෝටර් රතයක්වත් හදාගන්න බැරි වෙලා තියෙනවා ❤😥🥰🇱🇰💪☸️🇳🇬

  • @IceAge-t5w
    @IceAge-t5w 29 хвилин тому +2

    මොකක්ද ඉතිහාසය අලුත් කරෙ?😂😂😂

  • @IceAge-t5w
    @IceAge-t5w 26 хвилин тому +2

    අබයවකාසෙටත් කොරෝනා බෝ කරයිද දන්නෑ?😅

  • @fruto1978
    @fruto1978 Годину тому +6

    අපේ රාවණා ප්පච්චො තමයි මුලින් අභ්‍යවකාශ ගතවුනේ හඳේ හාව ඇන්දෙත් උන්දෑ මේ චීන්නු අපේ හෙළ ශිෂ්ටාචාරයට ගොඩක් පිටිපස්සෙන් ඉන්නෙ අපි යක්කු බොල

    • @Anj12588
      @Anj12588 59 хвилин тому +1

      aththak bola meka kiyanne

    • @ZhanRasid
      @ZhanRasid 27 хвилин тому

      ඊටපස්සේ ලංකාවට මොකක් හරි වෙලා තියනවා නැත්නම් මීට වඩා දියුණු වෙන්න ඕනෙනේ 😣

  • @ayanhayasm7565
    @ayanhayasm7565 5 хвилин тому

    හැමෝම පුළුවන් තරම් හොඳට ඉගනගන්න අපිටම රට දියුනු කරගන්න පුළුවන් විශේශයෙන්ම ඉංග්‍රීසි ඉගනගෙන ගන්න,චින ජපන් අයගේ ඉහල පෙළේ අය හැමෙට ම ජාත්‍යන්තරය එක්ක ගනුදෙනු කරන්න ඉංග්‍රීසි භාෂාව පුළුවන්.

  • @IceAge-t5w
    @IceAge-t5w 20 хвилин тому +1

    චීනා බොරුවට සල්ලි නාස්ති කරනාඅ😂
    International Space station එක එක්ක බැලුවම චූටි එකක්😂

  • @Mango-m5m
    @Mango-m5m 5 хвилин тому +1

    අම්මෝ ලෝකෙ යවපු පලමු රොකට් එක😂😂

  • @sanjeewajayarathna7037
    @sanjeewajayarathna7037 Годину тому +1

    අපේ අනුර සහෝදරයා ත‍් රොකට් යවයි ඉක්මනට... 😂

  • @samarappuligesandamali8433
    @samarappuligesandamali8433 Годину тому +11

    අපේ ලංකාවේ උන් ඔය කොහේවත් යන්නේ නෑ..
    අපිට සෙනසුරාගේ බලපෑම සෑහෙන්න වැඩියි ..
    කොහොමත් අපි අභ්‍යාවකාශයට යනව ට, සෙනසුරු කැමති නෑ..
    සෙනසුරු ගෙ ප්‍රධාන රාජකාරි ය ලංකාවේ උන්ට අපල කරන එක ...
    ඔය චීන්නුට කලින් අපි ඒකත් හොයා ගත්තේ..
    බොහෑආආඅ හී හී හී😂😂😂

    • @user73h2u53ils
      @user73h2u53ils 53 хвилини тому

      😂😂😂 ජෝතිෂ්‍ය ටිකක් ඉගෙන ගනින්කෝ .😂😂
      සදු ප්‍රධාන කොටු 4 ඉන්නවා නම් සුබයි...
      කේන්ද්‍රයේ සදු බලවත් නම් සදුගේ බලපෑම පෝය දවසේ ඉදන් ඉදිරියට දවස් දහයයි,පස්සට දවස් දහයයි.
      සෙනසුරු 7 වෙනි කොටුවෙනම් විවාහ දෝෂ නවාන්ශකයත් බලන්න වෙනවා ..
      දැන් ප්ලුටෝයි, යුරේනසුත් ඉන්නවා කොටු 12 ..
      ආච්චිගේ රෙද්දවල් බන් මේ ජෝතිෂ්‍ය ..................😅😅
      කොටු 12 උඩ පැන පැන පලතුරු වට්ටි උස්සන් දේවාල ගානේ රිංගන මහා අමුතු ජාතියක් මේක ...

    • @IceAge-t5w
      @IceAge-t5w 25 хвилин тому

      රටවල් කීයද ගොනො රොකට් යවන්නෙ😂
      ඉන්දියාවනම් යවනම්.
      ඉන්දියාවෙ ප්‍රාන්තයක් වෙයං එහෙනම්

  • @uzodiweivaiweliwa7085
    @uzodiweivaiweliwa7085 Годину тому +2

    අනාගතයේ චීනය ලෝකයේ බලවතා උනොත් ඇමෙරිකාව ප්‍රමුක බටහිර කිතුනු රටවල බලය අවසන් වීමට පවා ඉඩ තියෙනවා

  • @Intro-r7j
    @Intro-r7j 35 хвилин тому

    මයින්ද මාහත්තයගේ පුතාගේ රොකට් එකට ගහන්ඩ බෑ චීන්නුන්ට 😑

  • @iroshsamantha2886
    @iroshsamantha2886 Годину тому +4

    සද මතට මිනිසුන් මුලින්ම ගමන් ගත්තේ 1969 දැන් නැවතත් උත්සාහ ගන්නෙ සද මතට මිනිසුන් ගමන් කිරීමටයි එයින් පැහැදිලි වන්නේ විද්‍යාව තවමත් ඉදිරියට ගොස් නැති බවයි

    • @මොකක්දමේ
      @මොකක්දමේ Годину тому +2

      මෙන්න තර්ක 😅

    • @dilukaprasad
      @dilukaprasad Годину тому +2

      මිනිස්සු හදට යැව්වා කියල විස්වාස කරන තවත් මිනිස්සු ඉන්නව 😂 ඇමෙරිකාවේ මිනිස්සුත් දන්නවා ඒක කැලිෆෝනියාවේ කාන්තාරෙ කරපු නාට්‍යයක් කියල 😂

    • @EVIL.-YT893
      @EVIL.-YT893 Годину тому +2

      මිනිස්සු ගියෙ නැති උනාට අපෙ තාක්ෂණය ගිහිල්ලා තියෙනවා හොයලා බලන්න හදට යවලා තියෙන satellite ටික mars ඇයි mars මුලු sorla system ekata satellite යවලා තියෙන්නේ 😂 මොඩ වෙන්න එපා බන් ඔය තරම්

    • @user-pd6ts3fn1k
      @user-pd6ts3fn1k Годину тому

      ඇත්ත

    • @user73h2u53ils
      @user73h2u53ils Годину тому +1

      ekale giye nh bn ...e boruwak...

  • @seneshimalka4118
    @seneshimalka4118 2 години тому +1

    Gammak

  • @mc.thilanga
    @mc.thilanga Годину тому +6

    යොකෝ මුන් මොක්කුද අපි ගෘහලෝක වලින් එන ප්‍රශ්නවලට මෙහෙ ඉදන් පූජා තියනව

    • @user73h2u53ils
      @user73h2u53ils Годину тому

      😂😂😂😂ambo eka
      adannada? hinawennada?
      kiyala hithaganna bha bn..
      eliyen hinaawunaata mokada ekatanam hitha athulen 🥲 adunaa...

  • @uzodiweivaiweliwa7085
    @uzodiweivaiweliwa7085 Годину тому

    මම ඔරීශා ජාතිකයෙක් මගෙ සහය චීනයට

  • @chamindasampath7564
    @chamindasampath7564 2 години тому

    Superb

  • @Aioffi-n3x
    @Aioffi-n3x 2 години тому

    😮

  • @Thanakolapeththa
    @Thanakolapeththa 2 години тому +1

    Dereno

  • @MotivationalVideos-q8w
    @MotivationalVideos-q8w Годину тому +1

    සජිත් මහත්තයා දින්නම අපි රොකට් එකක් යවනවා.❤ඒක නිසා අපි සජබෙට.😍🥰

    • @heshteach8212
      @heshteach8212 Годину тому +2

      Rocket එකේ උල් පැත්තක් තියනව නේ මචං. ආං ඒක පොඩ්ඩක් පාවිච්චි කරහන්. එතකොට ඔය ගතිය පොඩ්ඩක් අඩු වෙයි.

    • @MotivationalVideos-q8w
      @MotivationalVideos-q8w 59 хвилин тому +1

      @@heshteach8212 එහෙම කියන්න එපා සහෝ.අපි හිතන් ඉන්නෙ ජලිනි මැඩම්ව රොකට් එකේ යවන්න.රෙකෝඩ් එකක් තියන්න යන්නෙ අපි සද මත පා තැබූ ලොව පළමු ජනාධිපති ආර්‍යාව.😎✋😉

    • @MotivationalVideos-q8w
      @MotivationalVideos-q8w 57 хвилин тому +1

      @@heshteach8212 එහෙම කියන්න එපා අපි ඒකේ ජලිනි මැඩම්ව යවලා රෙකෝඩ් එකක් තියන්න යන්නෙ.😉සද මත පය තැබූ පළමු සිහින ජනාධිපති ආර්‍යාව.😎😍😉

    • @MotivationalVideos-q8w
      @MotivationalVideos-q8w 56 хвилин тому +1

      @@heshteach8212 අපි ඒකේ ජලනි මැඩම්ව යවනවා

  • @nuwanliyanage4055
    @nuwanliyanage4055 26 хвилин тому

    Lankawe wathayak wath yawanna baa ingrisi nathuwa.

  • @Rajith-h8z
    @Rajith-h8z Годину тому

    😂ko bn ara chichige rockets 🚀 eka 😂

  • @GalaxyCore-p6t
    @GalaxyCore-p6t 2 години тому +1

    Chi Chi wa ekkan gihin nedda?🤣

    • @මොකක්දමේ
      @මොකක්දමේ Годину тому

      යකෝ ඒ යැව්වෙ රොකට් එකක් නෙවෙයි උබල වෙන රටකින් අභ්‍යාවකාශ මෙහෙයුමක් කරන සැරයක් ගානෙ චිචියෙක්ව ගාව ගන්නවා

  • @thushanmadawa2972
    @thushanmadawa2972 Годину тому

    Ape lankawe awajataka wesige puthalata hodata engrisi puluwanne eka madida

  • @kasunekanayaka2848
    @kasunekanayaka2848 6 хвилин тому

    Made in China.

  • @IceAge-t5w
    @IceAge-t5w 2 години тому

    😂😂😂😂

  • @kavindumihisara6030
    @kavindumihisara6030 Годину тому +2

    China karayath ara higana rusiawa athaarala dala usa ekka ekathu wela nato ekatath awa nam patta ❤

    • @virajpriyamantha6748
      @virajpriyamantha6748 Годину тому +1

      China un ekka yanne na bn 😂

    • @Lordsecond6969
      @Lordsecond6969 Годину тому +2

      Dan issarahata higa kanda wenne USA walata😂 Balapan unta election eken passe wena de. Russia wagema unuth balu wenawa. China🗿🗿🇨🇳

    • @IceAge-t5w
      @IceAge-t5w 19 хвилин тому +1

      ​@@Lordsecond6969හිගන චීන්නු ඇමරිකාවට යනවා සරනාගතයො ලෙස මෙක්සිකො බෝඩරෙන්😂😂

  • @IceAge-t5w
    @IceAge-t5w 2 години тому +3

    කොරෝනා චීනා😅

    • @Lordsecond6969
      @Lordsecond6969 Годину тому +1

      Loan lanka higanna🤡

    • @IceAge-t5w
      @IceAge-t5w 18 хвилин тому

      ​@@Lordsecond6969කොරෝනා චීනා විනාස වෙයං.
      ලංකාව බංකොලොත් කලා.
      අපිව විනාස කලා.
      තෝ පුක දියන් බල්ලා

  • @danushkaprasad8276
    @danushkaprasad8276 Годину тому

    Mata like 5 denna 🥺

  • @uzodiweivaiweliwa7085
    @uzodiweivaiweliwa7085 Годину тому

    මම ඔරීශා ජාතිකයෙක් බලන්න චීනය බෞද්ද රටක් ඔවුන් හදට යන්න උත්සහ කරනවා නමුත් අපි ජීවත්වෙන සෙරන්ඩිබ් දේශයට තවම මෝටර් රතයක්වත් හදාගන්න බැරි වෙලා තියෙනවා ❤😥🥰🇱🇰💪☸️🇳🇬