හොරට ගෙනාපු සැප වාහන සේල් කරන තැන මාට්ටු - ජොන්ස්ටන්ටයි ලොහාන්ටයි අද හෙටම වෙන්න යන දේ මෙන්න

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 27

  • @kumaradassanayake5629
    @kumaradassanayake5629 Годину тому +2

    කුරුණෑගල ගිහිල්ල බැලුවොත් ඕන තරම් ගන්න පුළුවන් ඔයගොල්ලෝ අද දැනගත්තට සාමාන්‍ය ජනතාව මේක හොඳට දන්නවා පරණ වාහන පොත් වලට මේවා හරවනවා නැත්තං rmv ගාන දීලා පොත හදාගන්නවා මේවාගේ වාහන කොතෙක් දුවනවද ලංකාවේ ඔයගොල්ලෝ අද තමයි මේ ගැන කතා කරන්නේ වාහන රීකන්ඩිෂන් උපකරණ ගෙන්වන අය මේක ජයටම කරගෙන යනවා

  • @m.sfernando1800
    @m.sfernando1800 55 хвилин тому +3

    බැලුම්ගල ඔබතුමාව සම්බන්ධ වෙන්නෙ කොහාමද.?

  • @AjithAnanda-w1i
    @AjithAnanda-w1i Годину тому +2

    බැලුම් ගල 👍👍👍🌹

  • @AshakumariDgankumari
    @AshakumariDgankumari 2 години тому +3

    Joni ya mechchara horawada karala mewa Aey nidahas kare me hora deel karaya

  • @ruwansadaruwan7271
    @ruwansadaruwan7271 2 години тому +2

    😂😂😂 හරි දැනුවත්

  • @DineshaRanasinghe-h4t
    @DineshaRanasinghe-h4t 2 години тому +1

    Wife ge ගෙදර කියලා na කිව්වේ
    කවුරු ඇත්ත කියනවා da දන්නේ na 😂

  • @roseglory7485
    @roseglory7485 Годину тому +1

    Wahana ganna Salli Netho...Jeewath wenne harima amaruwen😢

  • @harison34281
    @harison34281 2 години тому +1

    Mawa gena ayata dabuwam arema lehil .. gathu kenata dadi daduwam ..😁😁

  • @MhwchandanaMawananahewa
    @MhwchandanaMawananahewa Годину тому

    Me video clip monawa dammath balaya thiyenam lankawe monawa nokaranna puluwanda nikam boruwa affa

  • @LalitSamarakoon
    @LalitSamarakoon Годину тому

    Mewa gennuwe ha pennuwe Rohitha kiyana maala hora noweda ??

  • @Wasantha-o4q
    @Wasantha-o4q Годину тому

    👍

  • @HemaLatha-ox4xx
    @HemaLatha-ox4xx 2 години тому +1

    👍👍👍👍👍🏻👍🏻👍👍🏻

  • @ajithhulangamuwa4798
    @ajithhulangamuwa4798 Годину тому

    Nidhas karala naha. Apa

  • @pearlperera2272
    @pearlperera2272 2 години тому +1

    😮😮😮😮😮😮😮

  • @JanakaSenadeera-rd7zg
    @JanakaSenadeera-rd7zg 25 хвилин тому +1

    ❤❤❤❤❤

  • @SaveSriLanka-q5n
    @SaveSriLanka-q5n 2 години тому +3

    පෝලිම් යුගය අවසන් කරනවා යයි පුරසාරම් දෙඩූ AKD ආණ්ඩුවෙන් ජනතාවට ලැබෙන සුපිරි විසඳුම්.......
    1. අත්‍යාවශ්‍යම අය පමණක් පාස්පෝර්ට් ගන්න එන්න​.
    2. අත්‍යාවශ්‍යම අය පමණක් පොල් ගන්න එන්න​.
    3. අත්‍යාවශ්‍යම අය පමණක් සහල් ගන්න එන්න​.
    4. පෝලිමේ ඉන්න අයට හට් ටිකක් ගහලා පුටු ටිකක් දාලා දෙන්න​.
    කලපුරුද්දක් නැති මුන්ට ඇත්තේ දැකපුරුද්ද පමණයි කියා, අපි කිව්වා.
    වහලුනේ දැන්වත් ඇත්ත ඇති සැටියෙන් දැකපල්ලා.....

    • @ratnayakamonarawane5592
      @ratnayakamonarawane5592 2 години тому

      හරියට හරි..

    • @buddhikachamal9398
      @buddhikachamal9398 2 години тому +6

      පළපුරුද්ද තිබ්බ උන් තමයි සශ්‍රිකව තිබුන රටක් බංකොලොත් කරේ..අනේ තොපේ ගොබ්බ තර්ක😅

    • @Catman346
      @Catman346 2 години тому +5

      යකෝ ඔය පෝලින් ඇති කලේ උබලගේ මහ ලොකු රනිලා තමා

    • @ShenuSenansa
      @ShenuSenansa Годину тому +1

      බටලන්ද හදපු පෝලිම්ය තවම පාස්පෝට් නිකුත් කරලා නැහැ ඉතින් මුලින්ම පරණ පෝලිම ඉවරයක් කරමු ඊට පස්සේ ක්‍රමානුකූලව වැඩ සිදුවෙයි

    • @ranjithdon9063
      @ranjithdon9063 Годину тому

      කොහේද බං එහෙම කිව්වේ