ආයතන සංග්‍රහය හදිසි අනතුරු හා විශේෂ අසනීප නිවාඩු ලබා ගන්නා ආකාරය (XII - 09) - Ayathana sangrahaya

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 90

  • @shashiwitharana9946
    @shashiwitharana9946 3 роки тому +3

    ඔබතුමාගේ දේශන ඉතාම පැහැදිලියි. රාජ්‍ය සේවය වෙනුවෙන් ඔබ කරන මෙහෙය ඉතා විශිෂ්ටයි. ගොඩක් පිං

  • @niroshadissanayake1359
    @niroshadissanayake1359 2 роки тому +1

    ගොඩක් පැහැදිලි සර්.
    දිගටම මේ විදියට videos කරන්න. ඒක ගොඩක් වටිනවා 🙏🙏🙏

  • @WmbPushpakumara
    @WmbPushpakumara 10 місяців тому +2

    සැහැල්ලු රාජකාරි යෙදිය හැක්කෙ කුමන අවස්ථාවකද මෙම අසනිප තත්වයන් සම්බන්ධව පැහැදිලි කරන්න කරුණකරල ස්තුති

  • @surangiwijerathna-y2d
    @surangiwijerathna-y2d 6 місяців тому +1

    ස්තූතියි සර්.

  • @janakakumara8967
    @janakakumara8967 4 роки тому

    Godak වැදගත් sir!!!!!!!"

  • @sriyanimoragoda-x7y
    @sriyanimoragoda-x7y Рік тому +2

    හදිසි අනතුරු නිවාඩු ඉල්ලා සිටින vita private 21:26 aurweda medical eka ඉදිරිපත් kala hakida

  • @yashmilasriyangani8873
    @yashmilasriyangani8873 5 років тому +3

    Thanks sir..

  • @CeylonLastMile
    @CeylonLastMile 5 років тому +2

    very good sir

  • @shamilanawarathne8357
    @shamilanawarathne8357 4 роки тому +2

    Mewa illannaoni ආකෘති patrath kiyanna sir

  • @ramracer6363
    @ramracer6363 4 роки тому

    බොහොම ස්තුතියි සර් 🙏 🙏🙏🙏

  • @chamindaweerasinghe523
    @chamindaweerasinghe523 4 роки тому +1

    Niyamay sir digatama me wage videos krnna.stores,procurement,petty cash wage ewath krnna sir.kyna ewa godak pehadiliy

  • @asokaperera3424
    @asokaperera3424 Рік тому

    Thank you sir

  • @nilantacw
    @nilantacw 5 років тому +1

    THANKS, A LOT!

  • @pubudiniwijewardana111
    @pubudiniwijewardana111 2 місяці тому +1

    මම සේවයේ යෙදී සිටියදී හදිසි අනතුරකට ලක් වූවා.නමුත් තවම නිවාඩු අනුමත වූයේ නැහැ.(වන්දි ඉල්ලීමක් කරනු ලැබුවේත් නැහැ. වන්දි ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ලියුමක් භාර දුන්නා.) මෙම නිවාඩු අනුමත නොවීම බලපාන්නේ කෙසේද?

    • @NandanaPerera
      @NandanaPerera  5 днів тому

      විස්තර ප්‍රමානවත් නැහැ. 0718043580

  • @roshanekanayake9674
    @roshanekanayake9674 13 днів тому +1

    සර් වන්දියක් ගන්න බැරිද රාජකාරියෙදි අනතුරක් වුනාම

  • @SM-gv4cr
    @SM-gv4cr 3 роки тому +2

    ලබා ගත හැකි නිවාඩු දින ගණන උපරිමය , අනුමැතිය ආදී විස්තර?

  • @disnapriyadarshani1580
    @disnapriyadarshani1580 4 роки тому +1

    Sir, school yanakota hadisi අනතුරක් sidu wuni. 6 weeks niwadu ganna oni. එවිට එම නිවාඩු personal leave ද yanne. Niwadu nathi නම් හිලව් නිවාඩු ganna puluwanda

    • @NandanaPerera
      @NandanaPerera  4 роки тому

      හදිසි අනතුරු නිවාඩු ගන්න පුලුවන් . ඒවා විශේෂ නිවාඩු. කිසිවකින් අඩු වන්නේ නැහැ

    • @disnapriyadarshani1580
      @disnapriyadarshani1580 4 роки тому

      @@NandanaPerera thank you sir

  • @swmajithkumara3296
    @swmajithkumara3296 3 роки тому

    Sir rajakari niyali sitina awasthawe siwil ayekugen pahara dhimak sidhuwahoth wandhi labadhenawadha a kohomadha .

  • @classicmusic7978
    @classicmusic7978 2 роки тому

    සර්.නිවාඩු ගණනය කරන්නෙ කොහොමද?සෙනසුරාදා ,ඉරිදා ඇතුලත්වද?

  • @AjithBandara-i2z
    @AjithBandara-i2z 11 місяців тому

    Mama wedata eame dii tna hadissi asniipayak hedila hospital admit kala niwaadu anmatha kala hekida ikman pilithurak balaaporoththu wemi

  • @ajithabandara4509
    @ajithabandara4509 Рік тому

    නිවාඩු කාලවල විදුහල්පතිතුමා පවරන රාජකාරි කටයුතු කිරීමට පාසලට යාමේදී හෝ ආපසු ඒමේදී සිදුවන හදිසි අනතුරක් වුවහොත් නිවාඩු ලබාගත හැකිද.

    • @NandanaPerera
      @NandanaPerera  Рік тому

      පුලුවන්. ලිඛිතව අවශ්‍යයයි

  • @rasikachandimal8156
    @rasikachandimal8156 Рік тому +1

    සෙෘක්‍ය අංශයේ දරුවාට අවුරුද්දක් වෙන තුරු night duty නොකර ඉන්න පුලුවන්ද ?
    ඒ පිලිබදව ඇති චක්‍රලේඛ ලබා දෙන්න පුලුවන් ද
    ස්තුතියි 🙏

    • @NandanaPerera
      @NandanaPerera  Рік тому

      ප්‍රසූති නිවාඩු වීඩියෝව බලන්න

  • @JananiSurangi-jx1fu
    @JananiSurangi-jx1fu Рік тому

    නිලධාරිනියකට ගබ්සා වීමක් සදහා නිවාඩු හිමි වෙන්නේ කොහොමද සර්..

  • @gurugedara7788
    @gurugedara7788 3 роки тому

    Mama madurankuliye bus ake accident una...mage kakula kadila godak damage una..puttalame kachcheriye work kre.

  • @indrajithsenavirathne470
    @indrajithsenavirathne470 3 роки тому

    Lamayayi 3k ekawara labi etha.e sadaha wishesha niwadu thibeda ?

    • @NandanaPerera
      @NandanaPerera  3 роки тому

      ප්‍රසූති නිවාඩු

  • @ranjithkarunarathnakarunar735
    @ranjithkarunarathnakarunar735 3 роки тому

    පුද්ගලික වාහනයක තම රාජකාරි ස්ථානයට යාම ඉමේදී සිදුවෙන අනතුරුවලට කොහොමද,ඉට අමතරව තමන්ගේ වාහනය සම්බන්ධව කටයුතු මොනාද.?

    • @NandanaPerera
      @NandanaPerera  3 роки тому

      වාහන සම්බන්ධව රටේ නීතිය අනුව, හදිසි අනතුරු චක්ක්‍රෙල්ඛන අනුව වන්දි ගෙවීමක් ඇත.

  • @Withshiney
    @Withshiney 4 роки тому

    Sir mn ගුරුපත්වීම් aragena masa 6i cancer ekak nisa mta loku oparation ekak kla dn dwas 8k wenwa thma mn recover wela nha mata ehema niwadu gnna puluwanda ? Gnne kohomda

  • @taniyahettiarachchi9447
    @taniyahettiarachchi9447 2 роки тому

    සර් හදිසි අනතුරු නිවාඩු ලෙස වැටුප් රහිත නිවාඩුත් ගන්න පුලුවන්ද

    • @NandanaPerera
      @NandanaPerera  2 роки тому

      නැහැ. එහෙත් වෛද්‍ය හේතු මත ගන්න පුලුවන්

  • @chamilakumara6426
    @chamilakumara6426 3 роки тому

    සර් පසුගිය පාසල් නිවාඩු කාලයේ හදිසි අනතුරකට ලක්වි පාදයේ අස්ථි බිදිමකට සිදු වි ඇති විට මෙම විශේෂ හදිසි අනතුරු නිවාඩුු ඉල්ලුම‘ කල හැකිද?. දැනට වෛද්‍ය නිවාඩු දින 28x2 පොදු 125 මගින් ලබාගෙන ඇත . එවිට පුද්ගලික/පසුගිය වර්ෂයන් තුල ලබා නොගත් නිවාඩු වලින් අඩු විමක් සිදුවනවද,

  • @Yathra99
    @Yathra99 Рік тому

    හදිසි නිවාඩු ලබාගෙන ⁣අවසන් දවසේ පාසල්යාම අත්‍යවශ්‍යමද? (වෛද්‍ය නිර්දේශය ඇත)

  • @prasadwakkumbura7711
    @prasadwakkumbura7711 3 роки тому

    මට සර් දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට ක්‍රමයක් නැද්ද මෙ සම්බන්ධයෙන් දැනුවත් කරන්නේ නම් පිං සිද්ධ වෙනවා සර් ඔබ තුමා ට

  • @chaminidinesha2638
    @chaminidinesha2638 4 роки тому

    සර්, නිලධාරියෙක් අනිවාර්ය නිවාඩු යැවීමෙන් ඒ නිලධාරියාගේ සේවා කාලයට බලපෑමක් වෙනවාද සර්

    • @NandanaPerera
      @NandanaPerera  4 роки тому +1

      ඔව්

    • @chaminidinesha2638
      @chaminidinesha2638 4 роки тому

      @@NandanaPerera සර්, ඒ කොහොමද. සතුටුදායක සේවා කාලයක් නොතිබීම නිසා ජේෂ්ඨත්වය අඩු වෙනවද. නැත්නම් වැටුප් ගෙවනවා නේද සර්.

  • @bagyasooriyaarachchi9775
    @bagyasooriyaarachchi9775 3 роки тому +1

    Sir vedio walata music add karanna epa,hariyata ahaganna be,sirge mulma vedio mita wada godak pehedili

  • @financerddampara4396
    @financerddampara4396 5 років тому

    Hilaw nivadu laba ganna vidiha, gana siyalu thorathuru danaganna one ...

    • @NandanaPerera
      @NandanaPerera  4 роки тому

      රජයේ නිවාඩු දිනයක රාජකාරි අවශ්‍යතාවය මත රාජකාරි කල දිනක් වෙනුවෙන් එදින සිට වර්ෂයක් ඇකුලක හිලවු නිවාඩුව ගන්න පුලුවන්

  • @sampathhemamuni9487
    @sampathhemamuni9487 Рік тому

    සර් මට හදිසී අනතුරක් නිසා දින 27ක් නිවාඩු හිටියා .ඒකට මම ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ලබාගත්තා ..හදිසි අනුතුරු නිවාඩු අනුමත කර ගැනීම සදහා මාව ඉදිරිපත් කොට ඇත්තේ බටහිර වෛද්‍ය මණ්ඩලයකටය .මා හට ලබා දී ඇති ආයුර්වේද වෛද්‍ය සහිතක ඔවුන්ට පිලිගත නොහැකි බව පවසනවා .මා හාට ආයුර්වේද වෛද්‍ය මණ්ඩලයකට ඉදිරිපත් වී නිවාඩු අනුමත කර ගත හැකි වේද? පැහැදිලි කර දෙන්න

    • @NandanaPerera
      @NandanaPerera  Рік тому

      කරුණු ප්‍රමානවත් නැහැ

    • @udeniabeysekara729
      @udeniabeysekara729 Рік тому

      සර් ගුරුවරු දින 6කට වඩා අඩුවෙන් ලබා ගන්නා අසනීප නිවාඩු විදුහල්පතිතුමා අනුමත කරාම ප්‍රමාණවත්ද? නැත්නම් කොට්ඨාසය අධ්‍යාපනය අධ්‍යක්ෂක වරයා අනුමත කරන්න අවශ්‍යයිද?

  • @lankapallegama7499
    @lankapallegama7499 Рік тому

    අපේ ඔෆිස් එකේ නිලධාරී මහත්මියක් ගෙදර සිටියදි සිදුවු හදිසි අනතුරුක් හේතුවෙන් ඇගේ උකුල් ඇටය පිපිරි බද්ධ කිරිමකට ලක් විය.ඇය මාස හතරකට වැඩි කාලයක් නිවාඩු ලබා ගෙන අැති බැවින් ඇයට විශේෂ අසනිිප නිවාඩු ලබා ගැනීම හැකිද යන්න පැහැදිලි කරන්න සර්

    • @NandanaPerera
      @NandanaPerera  Рік тому

      0718043580

    • @lahiruchathuranga9988
      @lahiruchathuranga9988 3 місяці тому

      Sir rajakariyata yana atharathura byke eken yaddi saree pota ethima nisa..hadisi anathurak sidu una.mehidi mata hadisi anathuru anumatha wewida

  • @අපේපුංච්හපන්නු

    සර් මගේ එක ඇසක් පේන්නේ නැත .. වැඩකිරීම අපහසු තිබේ. බෙහෙත් කරාට වෙනසක් නොවේ

  • @prasadwakkumbura7711
    @prasadwakkumbura7711 3 роки тому

    සර් මට ස්වෙච්ඡා හමුදා සේවා කාලය වසර 15k සම්පුර්ණ කර ඉන් ඉවත් ව ගොස් වයස 55 සම්පුර්ණ වු පසු විශ්‍රාම වැටුප් අඩක් වත් ලබා ගැනීමට බැරද අනෙ සර් මට මෙ සම්බන්ධයෙන් දැනගැනීමට උදව් කරන්න

  • @m.apiyasena4317
    @m.apiyasena4317 5 місяців тому +1

    පසුබිමේ සදිදෙඅවුල්

  • @yasasriperera9246
    @yasasriperera9246 9 місяців тому

    මම කොක්චි කඩේ පල්ලියේ බෝම්බයට අහු උනා..ඒ වෙලාවෙ මන් ගතු නිවඩු තම මට ලබාදුන්නෙ නෑ

    • @NandanaPerera
      @NandanaPerera  8 місяців тому

      රාජකාරියට යාමේදී රාජකාරියේදී හෝ ආපසු ඒමේදී නෙවේ. එබැවින් ලබාදෙන්න බැහැ

  • @yasasriperera9246
    @yasasriperera9246 9 місяців тому

    ඉල්ලීමක් කලා එත් තවම නැ මට උදව් කරන්න.

  • @keerthisenevirathne4820
    @keerthisenevirathne4820 10 місяців тому

    මේකේ sounds ඉවත් කරන්න, පැහැදිලි නෑ

  • @gurugedara7788
    @gurugedara7788 3 роки тому

    Oba thuma puttalame wada kara neda

  • @prabathamadusanka4733
    @prabathamadusanka4733 4 роки тому

    Api visrama yana dawasata ape W.N.O.P ekata mokada wenne.eka nawata apita labenawasa

    • @NandanaPerera
      @NandanaPerera  4 роки тому

      අවිවාහකව විශ්‍රාම ගියොත් ආපසු ලබා ගන්න පුලුවන්

    • @prabathamadusanka4733
      @prabathamadusanka4733 4 роки тому

      @@NandanaPerera ස්තුතිය සර්

  • @shamilanawarathne8357
    @shamilanawarathne8357 4 роки тому +1

    Ok sir mama full vedeo ekama balala newei msg kale

  • @shamilanawarathne8357
    @shamilanawarathne8357 4 роки тому

    Music ekanam නැතත් kamak ne. Eka karadai

  • @dayanthaherath9878
    @dayanthaherath9878 2 роки тому

    SAR MAMA SAKKIYA REYADUREK 2021.11.29 WADATA YANAGAMAN BAIK AKA HAPPILA ROHAL GATHA UNA DANATA ME DAKWA MEDECAL DELA THIYENNE THAMA SUWA WELA NA KAKULE AGELE HATHARAK KADELA IDERE NIWADU LABA GANNE KOHOMADA OBATHUMA SAMBANDA WENNA KARMAYAK NADDA

  • @lilananushanga4685
    @lilananushanga4685 3 роки тому

    පිලිකාවක් සම්බන්ධව නිවාඩු ලබා ගන්නා ක්‍රමවේදය පැහැදිලි කරන්න

  • @janakarathnayake3564
    @janakarathnayake3564 2 роки тому

    telephone number ekak denna puluwanda sir

  • @onlineiqclass4618
    @onlineiqclass4618 4 роки тому +1

    Sadde madi

    • @NandanaPerera
      @NandanaPerera  4 роки тому

      අනෙක් වීඩියෝ සකස් කර ඇත. ස්තූතියි.

  • @අපේපුංච්හපන්නු

    මේවාට නිවාඩු ගන්න පුලුවන් ද විශේෂ