Sir.asanipa wela davasak enna bari unoth e bava email 1 magin danvala pahuvada avata passe leave chit 1 fill karaddi e leave 1 danne aniyam da viveka eke da.
Sir mama pregnant rajaye sewakayek.mata high risk pregnancy ekak kiyala bed rest karanna kiwwa.thawa masa 3 thiyenawa dilivery ekata.mata e masa 3 medical leave ganne kohomada.lokudeyak sir reply ekak balaporothu wenawa.
Sar mama yuda hamudawe dsnata aniyam sivil sewakayek. Matat oya kiyana dina 6ka niwaduwa labagatahakida. Mama danata au1imasayak wenawa mema sewayata bsdila. Mata masayakata dina 3kda niwadu himi.mama twama aniyam sewakayek vidiyata rajakari karanawa.mama sewaya karana stanayen sivil sewakainge atikala deemana nisiwelawata labadeemedida godak apahasutamahata ata. Mama aniyamnisa mage atikala dimana labadenneda yamkalayak pramada vi.
Thank you very much sir
සර් ඉතාමත් පැහැදිලිව සරලව කියා දුන්නා බෙහෙවින් ස්තුතියි 🙏
ඉතාම පැහැදිලියි බොහෝම ස්තූතියි ඔබ තුමාට
සර් අනියමි් සේවකයන්ට පොය සේනසඅරාදා ඉරිදා වැඩකලහම අමතර මුදලක් ලාබාගත හැකිද
මුදල් හා අතිකාල අනුමැතිම අනුව ආයතනයට ඇති අනුමැතිය අනුව
සර් මට දැන ගන්න ඕනෙ කෙටි නිවාඩු ගැනීමේදි late cover කරලා කෙටි නිවාඩුව ගන්න පුලුවන්ද?
පුලුවන්
sir ට බුදු සරණයි
ඉතා මත් වටිනා කර්තව්‍යයකි
ආයත සංග්‍රහයේ තියන නීති තමන් වැඩකරන ආයතනයට අවශ්‍ය පරිදි වෙනස් කරගන්න පුලුවන්ද ?
බැහැ
Thank you very much sir 🙏🙏🙏🙏
ඉතාමත් වැදගත් සර්ට බුදුසරණයි
ගුරුවරුන් ගෙ අසනීප නිවාඩු ගනන් බැලීමෙදී සෙනසුරාදා සහ ඉරිදා දින ඇතුලත් වෙනවාද ?
නැහැ
ගොඩක් වටිනවා පැහැදිලි කිරීම
විදේශ නිවාඩු ලබා ගැනීම ගැනත් පැහැදිලි කරන්න සර්
බොහෝම හොඳින් පැහැදිලි ව kiyala dila thiyanawa.
Thank you sir
බොහොම ස්තුතියි සර්
සර්, ග්‍රාම නිලධාරි අනියම් නිවාඩු ලබා ගැනීමේදී, සති අන්ත සහ රජයේ නිවාඩු හිමි නොවන බැවින් දින 6 එකදිගටම නේද දෙන්නේ,
විවේක දිනය
සර් සේවා කාලය අවුරුදු 5කීන් 6කින් කඩ වුන කෙනෙකු ට වීශුම වැටුප නැති නිසා අර්ථසාධක මුදල් සඳහා අය කර ගත් මුදල් ලබා ගතහැකි නේද එය ගන්නා ආකාරය පහදා දෙන්න ස්තුතියි
බැහැ
Sir.asanipa wela davasak enna bari unoth e bava email 1 magin danvala pahuvada avata passe leave chit 1 fill karaddi e leave 1 danne aniyam da viveka eke da.
මුලින් අනියම් අවසන් කර ගන්න
Thanks nomile mehema danuwathkaranawata
විදෙස් ගත වීම් නිවාඩු ගැන කරන්න.
බොහොම වටිනවා සර්
වැදගත් පැහැදිලි කිරීමක්
Harima wadagath thank you sir
සර් විවාහය සදහා නිවාඩු දින කීයක් හිමිද වගන්ති කුමක් ද
Sir pariwasa klaya thula adyana katuttakata ho rakiya katauttkta niwadu lbagata hakida . Hakinm e keseda . Bs
0718043580
Neneku vanadium dahayak pramadavee pemini dinaaka sawasa short leave genimeedi pramada Kalama awaranaya kalauthuda
ඔව්
thanks sir
Thanks sir.godak watina video ekak.apita godak prayojanawath
Sir,කැලනිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි විභාගය සදහා අධ්‍යන නිවාඩු ගුරුවරුන් ට ගන්න පුලුවන්ද..පුලුවන් නම් දින කියක් ගත හැකිද
බැහැ
ගොඩක් වැදගත් සර්❤
සර් ජනවාරි පලමු දින වැඩට නොගියොත් මොකද වෙන්නේ?මට උත්තරීතරයක් දෙන්න .
Sir anadyana kaaraya mandalayata aniyam niwadu nadda
තියෙනවා
විවේක නිවාඩු වලට පෙර හෝ පසු අනියම් නිවාඩු ලබා ගත හැකිද
සිද්ධිධියනුව.
Sir ek digta dawasa 4k aniyam niwdu අනුමත krgnn puluwnnd nettn medical denn onda විවේක niwdu walinda
අනියම් නිවාඩු නම් මෙඩිකල් දෙන්න ඕනි නෑ .
වරකට වැඩකරන දින 6 ක් දක්වා අනියම් නිවාඩු අනුමත කරවා ගන්න පුලුවන්. එවිට මෙඩිකල් ඹ්න නැහැ
අනේ සර් මමත් රාජ්‍ය සෙවකයෙක් .අපෙ ආයතනයේ එක් උසස් නිලධාරීයෙක් දවස් 3 කට වැඩියෙන් නිවඩු ගන්න ඉල්ලුම් කරනවිට දෙන්නෙක් අත්සන් කරන්න කියනවා ..අපිට ලොකු ගැටලුවක්.මේක නිට්
සර් වැටුප් රහිත විදෙස්ගත නිවාඩූ අවුරුදු 10 ක් දක්වා දීර්ග කලාද ..පිලිතුරක් ලාබාදෙන්න කාරුණික වෙන්න .!!
නැහැ තවම
Thank you very much sir... Very important topic....
Most welcome
පාසලක දිනකට අනියම් නිවඩු ලබදිය හැකි සංක්‍යාවක් තිබේද....ගුරුවරයෙක් දරුවකුගේ හෝ වෙනත් පුද්ගලික අවශ්‍යතව මත අනියම් නිවාඩු ඉල්ලා සිටින්නේ නම් විදුහල්පතිට එය ප්‍රතික්ශේප කල හැකිද..එවිට අසනීප නිවාඩු දැමීමට පැවසිය හැකිද...
අනියමි කටයුත්තක් සදහා වැඩකරන දින 6 ක උපරිමයක් දක්වා අනියම් නිවාඩු අනුමත කල හැකිය.
Hilau niwadu gsnath kiyana sar
හරි
සර්, රජයේ සේවකයකුට ඉරිදා දින හෝ ඒ වෙනුවට වෙනත් දින එම මාසය තුළ අනිවාර්යෙන් නිවාඩු දිය යුතුද ?( කම්කරු නීතිය යටතේ)
රජයේ සේවකයන්ට කම්කරු නීතිය අදාල නැහැ. රජයේ නිවාඩු දින නිවාඩු
Thnks sir
සර් අයෙ රජයෙ උසස් වීම් හම්බෙන්නෙ නැද්ද
තියෙනවා
සර්.මගෙ දරුවගේ අසනීප තත්ත්වය නිසා මට ස්කෝලෙට යන්න බැරි වෙලා තියෙනවා..මට මගේ දරුවාගේ අසනීපය නිසා අසනීප නිවාඩු ගන්න පුලුවන්ද...
Harima pahadiliy sir ...godak pin sirta.
godak watinava sir boho de dana gatta
අපේ සර්..විදුහල්පති 3ට ආය EB ගැසට් කරන දිනයක් ගැන තොරතුරු නැද්ද?
තවම නැහැ
පුමාද නිවාඩු ගණන් ගන්නේ කෙසේද
රා.ප.චක්‍ර ලේඛ අංක 13/92 අදට වලංගුයි.
Thank you sir..me vedio eka godak watinawa..mama dena gaththeth meken thamai..
Good content sir
අනධයන කාර්යමණ්ඩලයට ගත හැකි නිවාඩු කොපමණද?
අනියම්
අසනීප
21 /24
Sir mama pregnant rajaye sewakayek.mata high risk pregnancy ekak kiyala bed rest karanna kiwwa.thawa masa 3 thiyenawa dilivery ekata.mata e masa 3 medical leave ganne kohomada.lokudeyak sir reply ekak balaporothu wenawa.
0718043580
මොන පනතෙන් ද රජයේ නිලධාරීන්ට නිවාඩු ලැබෙන්නේ
නිවාඩු පනතේ රජයේ නිවාඩු සදහන් කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය සේවය පිලිබදව සදහන් කර ඇත. රාජ්‍යෙස්වා කොමිෂන් සභාව හා ඊට ඇති බලතල.
ඒ අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභා රීති වල පත්වීමේ ලිපිාය් වගන්ති ඇත.
එහි ආයතන සංග්‍රහය හා ඊට එනකුවන නව රීති ,රජය වරින්වර ගෙන එන නීති වලට යටත් බව සදහන් කර ඇත.
ආයතන සංග්‍රහයේ XII පරිච්ඡේදය නිවාඩු සක්වා ඇත.
Sir රජයේ සේවකයන් පිට rata රැකියාවකට yanawanam නිවාඩු ganne kohomada?
Personal loan ekak aran tiyenawan eka finish karanda oneda?
MA 1-1 - 2/2016 රු. 27,910-10x300- 7x350- 4x495-20x660 = රු. 48,540
මේ වැටුප් පරිමාණ කොහොමද හදන්නෙ.
මේ සමීකරණයේ තේරුම මොකක්ද
ආරම්භක වැටුප රු 27910/- යි වසර 10 ක් රු 300/- බැගින් වැටුප වැඩි වෙනවා. වසර 7 ක් රු 350 බැලින් හා නසර 4 ක් රු 495/- බැගින් හා වසර 20 ක් රු 660/- බැගින් වැටුප වැඩි වෙනවා.
ඉහත සම්පූර්ණ වැටුප (48540/=) ස්ථිර වූ දින සිට ලැබෙනවද?
සර්, සේවා ව්‍යවස්ථාව කියන්නේ මොකක්ද?
රජයේ තනතුරතය බදවා ගැනීමට අවශ්‍ය තනතුරු තිබිය යුතුය. යම් තනතුරක සදහා සියළු විස්තර ඇතුලත් බලාත්මක ලේඛනය.තනතුරු සදහා බසවාගැනීමේ පටිපාටියක් හෝ සේවා ව්‍යවස්ථාවක් ඇක
සර්,මම පරිවාස කාලයේ සිටින නිළධාරිනියක්. මම pregnant වෙලා දවස් 14 ක් වමනය කියල medicle 1ක් ගත්තා.වැඩ කරන දවස් 9ක් නිවාඩු දැම්ම.නමුත් තාම මාස 9ක් ඉවර නැ..මම මේ නිවාඩු කුමන ගනයටද දැමිය යුත්තේ??pls help me sir
වැටුප් රහිත 0718043580
ගොඩක් වැදගත් ස්තුතියි සර්
සර් පරිවාස කාලය තුල ඉන්න නිලධාරීයෙක් ශල්‍යකර්මයක් සදහා දවස් 8 වගේ නිවාඩු හිටියොත් එය අඩු කරන්න අනියම් නිවඩු වලින් බැහැ නෙද.එවැනි අවස්ථාක කරන්නෙ කුමක්ද.
පරිවාස කාලය තුල ඉන්න නිලධාරීයකුට මාසයකට නිවාඩු දෙකක් විතර ද තිබෙන්නෙ .
මෙහි විස්තර කර ඇත.අනෙකුත් වීඩියෝ බලන්න
ඉස්තිර වැටුප් ගනිපු කනෙක්ව මාස 10 යලි අනියම් සෙවයට පත් කරන්න පුලුවන්ද ?
බොහොම පින්..
ගොඩක් වටිනවා..🙏🙏🙏
2019 sep 16 pathweem bara gaththu teacher kenekta 2019 ha 2020 viveka ha aniyam niwadu kiyak himida
මෙහි සදහන් කර ඇති ආකාරයට. 2019.09.19 සිට 2020.09.15 දිනට වසරට හිමි සියලු නිවාඩු හිමිය.
Sir,
වැටුප් සහිත videsha නිවාඩු PhD ekak sadaha උපරිම අවුරුදු kiyak labagatha hakida?Corona nisa niwadu දිගු කරගත හැක්කේ කෙසේද ??
071 80 435 80
සර් කනිෂ්ඨ සේවකයින් සඳහා නිවාඩු පිළිබඳ ව දැනගන්න පුලුවන්ද
Sir රාජ්‍ය සේවයට අලුතින් එක් වුනු ස්ථිර පත් වීම් තියන සේවකයෙක්ට විවාහය සදහා නිවාඩු ගන්න පුලුවන්ද දින 14ක්?
විවාහයට නිවාඩු ආයතන සංග්‍රහයේ සදහන් නැහැ. විවේක නිවාඩු ලබා ගන්න පුලුවන්
@@NandanaPerera සර් ,විවේක නිවාඩු ලබාගන්නා විට, සෙනසුරාදා සහ ඉරිදා නිවාඩු ආයතනයක නිවාඩු අඩුවීම සිදුවන්නේ රජයේ වැඩ කරන දින වලින් පමණද. නැත්තං එක දිගටම ලබාගන්නා නිසා
මට හිමි විවේක නිවාඩු සෙනසුරාදා සහ ඉරිදාවන් වලටත් අඩු වීමක් සිදුවෙනවාද? මුහුණ පෑමට සිදුවී ඇති ගැටලුවක් නිසා මෙලෙස විමසමි
@@rangikawickramarathne9558 අනියම් හෝ අසනීප/විවේක නිවාඩු සදහා මෙරට ගත කිරීමේදී සෙනසුරාදා ඉරිදා සහ රජයේ නිවාඩු දින අයත් නොවේ.
@@NandanaPerera ස්තුතියි සර්
බොහොම ස්තුතිය් මේ පැහැදිලි කිරීමට. මහත්මයා එක දිගට අනියම් නිවාඩු 6ක් ගත හැකි වුනාට දෙකට වැඩි නම් ඒවටත් medical දෙන්න ඕනිද? මගෙන් එහෙම ඉල්ලුවනේ ඉස්කෝලෙන්.
R. Dhammapali දින 2ට වැඩිනම් මෙඩිකල් දිය යුතුය . එම නිවාඩු අනියම් නිවාඩු වලින් අඩුකල හැකි වේ
@@NandanaPerera bohoma sthuthiy
@@NandanaPerera sir asanipyak nomatiwa Dina dekkta wada ha Dina 6 ta adu hadsi awashatywak wenuwen gath niwadu sadaha medical ekak oneda
අසනීප නිවාඩු ගන්නා විට අනියම් නිවාඩු වලින් අඉු කලද 2 ට වැඩි නම් මෙඩිකල් දිය යුතුයි. මගේ අසනීප නිවාඩු පිලිබද වීඩියෝව බලන්න.
Thank you sir. මෙය ඉතාම වටිනා වීඩියෝවක්.
Sir දින 6 ක් සදහාම අනියම් නිවාඩු ලබා ගන්නවා නම් medical ලබා දීමට අවශය ද? ( Medical ලබා නොදී දින 6ක් සදහා නිවාඩු ඉල්ලුම්පත මගින් පමනක් නිවාඩු ලබා ගත හැකිද?)
no
@@NandanaPerera Thank you sir
සර් අසනීප නිවාඩුවක් ලබා දීමේදී(උදා.දින 16ක _අනියම් 06ක් හා විවේක 10ක් )ලෙස ලබාදිය හැකිද?(විවේක නිවාඩු ප්‍රමානවත් නොවන විට)
sir medical leave ganna kramaya mokakda
සදහන් කර ඇත
ayathana sangrahaya 7/12/14/24 parichcheda pilibada vedio danna puluvanada sir
ඉදිරියේදී ඉදිරිපත් කරන්නම්. ඉක්මනින්ම ලබා ගන්න subscribers කරන්න. බෙල් එකත් ක්ලික් කරන්න
ස්තූතියි.ඉදිරි කාලයේදී විසිතර වීඩියෝවක් කරන්නම්.
Sirta හුඟක්ම pin ada mage E.b එකට leave gna ahuwa.a de haryatama dena gatthe me video 1 n
Semi government Wala kohmda niwadu sambandwa adla wenne
ස්තූතියි.ඉදිරි කාලයේදී විසිතර වීඩියෝවක් කරන්නම්.
අනියම් නිවාඩු කලින් අනුමත කර ගන්ඩ ඕනේ නැද්ද
ඕන. එහෙත් දින 6 ක් දක්වා අසනීප නිවාඩු අනියම් වල්න අඩු කල හැකිය
sir wiwahayak sadaha koi trn niwadu ganna puluwanda
අවස්ථාව අනුව
Sar mama yuda hamudawe dsnata aniyam sivil sewakayek. Matat oya kiyana dina 6ka niwaduwa labagatahakida. Mama danata au1imasayak wenawa mema sewayata bsdila. Mata masayakata dina 3kda niwadu himi.mama twama aniyam sewakayek vidiyata rajakari karanawa.mama sewaya karana stanayen sivil sewakainge atikala deemana nisiwelawata labadeemedida godak apahasutamahata ata. Mama aniyamnisa mage atikala dimana labadenneda yamkalayak pramada vi.
යුධ හමුදාව රාජ්‍ය නිලධාරීන් ලෙස නොවයි අර්ථ දක්වන්නේ. මගේ රාජ්‍ය නිලධාරියා වීඩියෝව බලන්න. ඔබේ ගැටලුව විස්තරාත්මකව මා අමතන්න 0718043580
ගොඩක් වටිනවා සර්.සර් මම ඩෙංගු හැදිලා දවස් 7 ක් හෝස්පිටල් හිටියා.මෙඩිකල් එක හොස්පිටල් එකෙන් ආයතනයට එවන්නමි කිවා.මට ඒ නිමාඩු දන්න කීවේ නිමාඩු ෆොමි එකේ තියනවනේ අනියම්,විවෙික,වෙනත් කියලා.මට වෙනත් කියන එකේ තමයි නිමාඩු සටහන් කරන්න කිවෙී.ඒක හරිද සර්.
හරියටම හරි
සර් මට සර්ගේ ☎ අoකය එවන්න පුලුවන්ද.
0718043580
Obathuma sambanda karaganna contact ekak ewanna..my number 0776726045 loku udawwak..
071 8043580
0770050265
මා රාජ්‍ය සේවයට බැඳෙන්නේ 2021/01/01 දිනවේ
හදිසියේ යූ ටියුබ් හි මේ වීඩියෝව දැක්කෙමි
අනර්ඝයි
සබ්ස්ක්‍රයිබ් කරමි බෙල් සලකුණු තබමි
Thanks sir