Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බොහෝ ම ස්තුතියි ඔබට . ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්.👍🙏
බොහොම ස්තුතිය සර් ඔබතුමාගේ දැනුවත් කිරීමට.
ඔබ තුමාට දෙවි පිහිටයි මෙ සම්බන්ධව පැහැදිලි කිරිම
නොදන්න දේවල් ගොඩක් දැනගත්තා.ගොඩක් ස්තුතියි ඔබ තුමාට.
ස්තූතියි ඔබ තුමාට.
බොහොම ස්තූතියි ඔබතුමාට.නොදන්නා ගොඩක් දේ දැන ගත්තා.ගොඩක් පින්
ස්තුතියි ඔබ තුමාට
ඉතා සාර්ථක පැහැදිලි කිරීමක් ස්තුතියි.
Thank you somuch for clearing the doubts,it greatly help to understand the procedure.
දැනුවත් කිරීම හරිම පැහැදිලි ඔබතුමාට ගොඩාක් ස්තූති
ඔබතුමාට බොහෝම ස්තූතියි .දැනුවත් කළාට
බොහෝම ස්තූතියි, ඔබතුමාට.
දැනුවත් කිරීම පිළිබඳව ඔබ තුමාට බෙහෙවින්ම පිං සිද්ධ වෙනවා..🙏🙏🙏
ඔබතුමාට ස්තුතියි
Thank you sir
ඉතාමත් හොද පැහැදිලි කිරීමක්.. බොහොම ස්තුතියි... සර්....
බොහොම ස්තූතියි සර්. හොද පැහැදිලි කිරීමක්.
දැනුවත් කිරීමට බොහොම ස්තුතියි.
ඉතාම හොද පැහැදිලි කිරීමක් .බොහොම ස්තුතියි .
බොහොම ස්තුති යි පැහැදිලි කිරීමට.
Bohoma.isththie.oba.thumata.danuwath.kalata❤❤❤🎉
❤❤ හොද පැහැදිලි කිරීමක්
ස්තූතියි මහත්මයා ❤
නොදන්නා කරුණු රැසක් දැනුවත් වුනා . ඔබතුමාට බෙහෙවින් ස්තූතියි.
මම 2016 පෙබරවාරි පෙන්ෂන් ගත්තේ. ඒ වන විට මා විදුහල්පති සේවයේ සිට ශ්‍රී ලං අ.ප.සේ වයේ නිළධාරිනියෙකි. 2020වැටුප් වැඩිවීම ඇයි තාමත් නොගෙවන්නේ.
2020.1.19 වසර 40 සේවයේ යෙදීසිට විශ්‍රාම ගියෙමි සේවා කාලයේ මූලික වැටුප රු.70315 කි රු.61575 ක් පමණවිය. සම්පූර්ණ වැටුප ගෙවන්නෙ රජයේ උපදෙස් මත පමණි කියා සඳහන් නමුදු මෙතෙක් මට සම්පූර්ණ වැටුප නොලැබි ඇත ඒවා ගෙවීම් කරන දිනයක් නැද්ද සර්
0718043580
ස්තූතියි .. ඔබතුමාට බොහෝ දෙනාට මෙය හරිම වැදගත්
Thank you so much for the explanation Sir
හරිම පැහැදිලියි..දීර්ගායුශ ඔබ තුමාට
ගොඩක් ස්තූතියි සර් ඔබතුමාගේ නිවැරදි පැහැදිලි කිරීම තුළ ගැටලුවක්ව තිබු මෙම කාරණය ඉතාමත් හොඳින් අවබෝධ උනා තෙරුවන් සරණයි ❤️
Thankyou very much for giving us a clear idea
ස්තුතියි ඔබතුමාට....
ගොඩාක් පිං දැනුවත් කරාට
ස්තූතියි
බොහොම ස්තුතියි
බොහොමත්ම ස්තූතියි සර්
ස්තුතියි ඔබ තුමාගෙ දැනුවත් කිරිම ගැන..මා 2015 මාර්තු මාසයෙ රාජ්‍ය සේවයට බැදුණි.2008.07.01ස්ථිර කරෙමි..මා 2024.පෙබරවාරි විශ්‍රාම යැමට නියමිතයි ...මා හට දැන ගන්න පුලුවන් ද මාගෙ දැනට මුලික වැටුප රු.28.000.ක් වනවා මා හට මුලු සේවා වසර.18.යි මා විශ්‍රාම මුදල කියක් ලැබෙවිද පාරිතොසිත මුදල් අඩු උනාම...තවද මාගෙ භාර්යාව දැනට මිය ගොස් ඇති බැවින් ඒ සදහා කැපුනු වැන්දබු මුදල් ලබා ගැනිමෙි හැකියාව තිබෙද.....ඔබ තුමාගෙ කාරුණික අවදානය යොමු කර පිලිතුරක් බලා පොරොත්තු වෙමි.....
Obathumata godak sthuthi theruwan saranai
Thanks a lot sir
ඔබතුමාට ඛොහොම ස්තුතියි
මම ගුරුවරියක්.රජයේ.අවුරුදු 54.සේවා කාලය 32.පාරිතෝශිතය ගන්න පුළුවන්ද
ඉතාමත් හොද පැහැදිලි කිරීමක්.නිවැරඳි ගණනය කිරීම් කරයිද විශ්රාම යද්දි...
බොහොම ස්තුති යි සර් බොහොම දේ දැන ගත්තා
Thankyou so much
New salary not many teacher,s it,s not good I think please tell about that it,s great I think your rxplain is very clear thank you so much
ඉතා හොඳ පැහැදිලි කිරීමක්.
පැහැදිලි කිරීම අගයමි
🎉
Thank you
මේ පිලිබඳව යම් දැනුමක් ලැබුනා ස්තූතියි ඔබතුමාට...
විශාම වැටුප ගෙවිය යුතු නැති පිරිසක් සිටී.එනම් රට පාලනය කරන්න එන කිසිවෙකුටත් එමඅවස්තාව ලබා නොදෙන්න කටයුතුකරමු.ජනපතිටවත් එමඅවස්තාව නොදී සිටිය යුතුයි.
ඉතා ම වටිනවා .බොහො ම ස්තුතියි
පින් සිද්ධ වෙනවා සර්
රාජ්‍ය සේවා කාලය අවුරුදු 16 ක් වෙන ගුරුවරියක් වන මට පෙන්ෂන් ගන්න බැරිද අසනීප තත්වයක් නිසා
puluwan medical board ghin condem wanna ona
ස්තුතියි 🙏
Very very valuable explanation
Thank you very much.
ඉතා ම පැහැදිලි විස්තර කිරීමක්.බෙහෙවින්ම ස්තූතියි ඔබ තුමාට 🙏
Paarithosikaya gananaya karanne kohomada pahadili karanna
Obathumata sthuthi.
ස්තුතියි . හොඳ පැහැදිලි කිරීමක්.
ස්තුතියි ඔබට. 🌷
පැහැදිලියස්තුතීයි
Thank you ....
Great explain well .thanks
ඉතාමත්ම වටිනා දේශනයක්, ඔබතුමාට බොහෝම පින්
ගුරු සේවයේ අවුරුදු 39 ක් සේවය කර 2018 දී විශ්‍රාම ගියෙමි.දැනටපසුගිය කාලයේ වැඩි කල 5000 ත් සමග 48000/= ක් ලැබෙන වා.නමුත් 2020 වැඩිවීම ලැබුනේ නැත.නය මුදලක් ලබාගෙන ඇති නිසා අතට ලැබෙන්නේ 23000 ක් පමනි.අවුරුදු 10ක් යනතෙක් එය කැපේ.ජීවත්වීම ඉතා දුශ්කර මේ වකවානුවේ අපට2020 දී ලැබීමට නියමිත මුදල ලබා දීමට කටයුතු කිරීමට බලධාරීන් ගේ අවධානය යොමු වේවා .
තුන.දෙදහස් දහසය.ක්‍රියාත්මකනොකිරීමනිසා..දෙදස්.දහසයයි.එක යි.එකසිට.විශ්‍රාම ගත්.අයට.සිදුවූ.අසාධාරනයට.ව්සදූමක්ලබාදීමට.කට.යුතු.කරන්න.ට අදාල.බලධාරීන්ගෙන් ලබාදි.මට.කටයුතු කරනු.ලබන්නේනම්.එය.ඉතාමත්.පින්කටයුත්තකි ස්තූතියිඔබට
3:08 😊😅😮 3:20 😊😅😊😊 3:24 😊3:24 😊
Thanks a lot
It,s great explain i think many teacher,s 2016,
mage daruwa downsidrome magen visrama wetupa ema daruwata pewariya hekida?
Sewakalaya. Wasara 10dhakwama wasarakata 2%ka Ganedha wishrama wetup. Prathishathaya aduwenne sir?
Mage basic salary eka ,Rs27140yai.mulu wetupa Rs52440yai.ethakota wishrama wetupa hrdhenne Mona wetupatadha?
Sir t.. no deannako mata gtaluwak tiyanwa wisada ganna
Thank
Thanks you sir
Thank you so much sir.
THANKU SIR
සේවාකාලය අවු 20 සම්පුර්ණ කර සේවය හැරයාමේ නියෝග ලබා ඇ්නම් අවු 55 සම්පූර්ණ වනවිට විශාම වැටප්ලබාගත හහැකිද
Hamuda niladhariniyange vissrama watup padanama visthara karanna
Harima pahadiile kereemak godak stutiye
මේ ආකාරයෙන් පාරිතෝශිකය ගනනයේදී මාස 24ක එකතුව ගැනීමේදී වසර 30 ඉක්මවා සේවාකාල අවසන් කල නිලධාරීයකුගේ අවසන් වරට ලද මූලික වැටුප 24න් වැඩිකරනු ලැබේද නැතිනම් අවසන් මූලික වැටුපෙන් යම් % ක් 24න් වැඩිකර ලැබෙන්නේද පැහැදිලි කරනලෙස ඉල්ලා සිටිමි
2020 Janavari labiya yuthu visrama vatupa haduve naha emma kalaye maha bhandagare mudal naha kiyala dan ema vatupa hadanna
මේ පිලිබද ඇත්තෙන්ම අසාදාරනයක් සිදුව ඇත
Sar trc eke pension eka nadda
අපි පෙරපාසල් ගුරුවරුන් . ගම්වල දුප්පත් දරුවන් ට අවුරුදු 32 ක් සේවය කලා. වැඩකරන කාලෙත් මුදල් දුන් අයත් නැති අයත් උන්නා. අද අපිට මුකුත් ම නෑ
ඉතාමත් ම පැහැදිලියි. ස්තුතියි ඔබතුමාට.
Tank you sir😊😊
Thanks sir
ස්තූතියි, පැහැදිලි කිරීම අතිශය ප්‍රශංසාවට ලක් විය යුතුය
තම නිවසට ආසන්න ම සේවා ස්තානයට ස්තන මාරුවීමක් ලබා දෙන්නේ විශ්‍රාම යාමට (60 සම්පුර්ණ ව) අවම වසර කීයක් තියාද ?ඒ සදහා චක්‍රලේකණයක් නිකුත් වී තිබේද. දැනුවත් කරන්නේ නම් ,ස්තුතියි
Excellent Good Luck
2020.01.01 දිනට ලැබිය යුතු වැටුප් වැඩිවීම දුන්නෙ නැහැ නෙ සර්.2015 වැඩි වු 10000/ ක් වැටුප් වැඩිවීම 2017 නොවැම්බර් විශ්‍රාම ගිය මට වැටුණට එකතු කලේ 5000/ ක් පමණයි. ඉතිරිය 2020.01.01 ට හැදෙනවා කීවාට නැහැ.
@@NandanaPereraස්තුතියි. ඔබ තුමාට
M❤b 52:06 @@kusummenike5688 .
2016 සිටවැටුප් වැඩි වීමක් වැඩි වීමක් සහ හිග මුදල්ලැබෙන්න තියෙනවා ඒවා ගෙවන්නේ නැහැ
වයස සහ සේවා කාලය යන වචන දෙක ඔබ පටලවාගෙන . එය නිවැරදි කරන්න
Sewa kalaya awurudu 30 sampurna vimata masa 3k adunam eya awrudu 29k lesa ganan ganawada?? Nathnam awrudu 30 lesa ganan ganawada??
හොඳ පැහැදිලි කිරීමක් ඔබ තුමාට බොහෝ ම ස්තුතියි . මට ගැටලු වක් තියෙනවා මහත්මයාණෙනි . එය නම් වසර 35 ක සේවා කාලයක් තිබුනත් වැ .අ.වි.වැටුපට කපා හරින ලද තොරතුරු වසර කීපයක ලබා ගැනීමට නොහැකි වුවහොත් ඒ පිළිබඳව දෙනු ලබන තීරණය කුමක් ද .වසර 28 ක වැ.අ.වැ. අයකරීම් ඇතත් වසර 7 ක කපාහැරීම් විස්තර ඇතුළත් වැටුප් ලේඛන අස්තාන ගතවී ඇත.
බොහොම ස්තුතියි ,, බොහොම ස්තුතියි
@NandanaPererවටිනා පැහැදිළි කිරිමක් ස්තුතියිa
ස්තුතියි.ඔය chart eka danna barida
2005 .05. 11සිට 2009.11.19දක්වාසෞඛ්ය දේපාර්තමේන්ත්වේ කොන්ත්‍රාත්කරුවන් පදනම මත ද 2009.11.19සිට 2012 03.15 දක්වා ආදේශක පදනම මත ද ද 2012.03.15 මේ දක්වා ස්ථීර සේවයේ කරන අතර සේවා කාලය ගණනය කරන්නේ කුමන දිනයේ සිටද?
Thank you .
ඉතා වැදගත් තොරතුරු ලැබුනා ස්තූතියි... w&op එක ලබායන්න ක්‍රමවේදය තව පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද
Mage mahaththaya aurudu 40k sewaya kara thibenawa eth ohuta hamba wenne 28.200 pamanai aya koccara asadaranayakda
ආරක්ෂක අංශවල ආබාදිත රනවිරුවෙකු විස්‍රාම වැටුප ලැබෙන්නේ කොහොමද
¡¡ වන sheniyen badawagena..!!!වන sheniyen padi denna puluwanda..sir..?
විස්කර ප්‍රමානවත් නැහැ
Thanks ❤
🎉ස්තූතියි දැනුවත් කලා ට 🙏🙏🙏මගේ උප්පැන්න සහතික යෙ වෙනස් වෙලා පෙන්ශන් එකට දිවුරුම් ප්‍රකාශ නිකුත් කලා ම ඇතිද මේ ගැන ත් දැනුවත් කරන්න
සේවා කාලය අවු. 26 නම් ලැබෙන්නේ කොහොමද .
Service 34yrs. Age 54.Nursing officer. Can l get Penton abouv criteria
yes
බොහෝ ම ස්තුතියි ඔබට . ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්.👍🙏
බොහොම ස්තුතිය සර් ඔබතුමාගේ දැනුවත් කිරීමට.
ඔබ තුමාට දෙවි පිහිටයි මෙ සම්බන්ධව පැහැදිලි කිරිම
නොදන්න දේවල් ගොඩක් දැනගත්තා.ගොඩක් ස්තුතියි ඔබ තුමාට.
ස්තූතියි ඔබ තුමාට.
බොහොම ස්තූතියි ඔබතුමාට.නොදන්නා ගොඩක් දේ දැන ගත්තා.ගොඩක් පින්
ස්තුතියි ඔබ තුමාට
ඉතා සාර්ථක පැහැදිලි කිරීමක් ස්තුතියි.
Thank you somuch for clearing the doubts,it greatly help to understand the procedure.
දැනුවත් කිරීම හරිම පැහැදිලි ඔබතුමාට ගොඩාක් ස්තූති
ඔබතුමාට බොහෝම ස්තූතියි .දැනුවත් කළාට
බොහෝම ස්තූතියි, ඔබතුමාට.
දැනුවත් කිරීම පිළිබඳව ඔබ තුමාට බෙහෙවින්ම පිං සිද්ධ වෙනවා..🙏🙏🙏
ඔබතුමාට ස්තුතියි
Thank you sir
ඉතාමත් හොද පැහැදිලි කිරීමක්.. බොහොම ස්තුතියි... සර්....
බොහොම ස්තූතියි සර්. හොද පැහැදිලි කිරීමක්.
දැනුවත් කිරීමට බොහොම ස්තුතියි.
ඉතාම හොද පැහැදිලි කිරීමක් .බොහොම ස්තුතියි .
බොහොම ස්තුති යි පැහැදිලි කිරීමට.
Bohoma.isththie.oba.thumata.danuwath.kalata❤❤❤🎉
❤❤ හොද පැහැදිලි කිරීමක්
ස්තූතියි මහත්මයා ❤
නොදන්නා කරුණු රැසක් දැනුවත් වුනා . ඔබතුමාට බෙහෙවින් ස්තූතියි.
මම 2016 පෙබරවාරි පෙන්ෂන් ගත්තේ. ඒ වන විට මා විදුහල්පති සේවයේ සිට ශ්‍රී ලං අ.ප.සේ වයේ නිළධාරිනියෙකි. 2020වැටුප් වැඩිවීම ඇයි තාමත් නොගෙවන්නේ.
2020.1.19 වසර 40 සේවයේ යෙදීසිට විශ්‍රාම ගියෙමි සේවා කාලයේ මූලික වැටුප රු.70315 කි රු.61575 ක් පමණවිය. සම්පූර්ණ වැටුප ගෙවන්නෙ රජයේ උපදෙස් මත පමණි කියා සඳහන් නමුදු මෙතෙක් මට සම්පූර්ණ වැටුප නොලැබි ඇත ඒවා ගෙවීම් කරන දිනයක් නැද්ද සර්
0718043580
ස්තූතියි .. ඔබතුමාට බොහෝ දෙනාට මෙය හරිම වැදගත්
Thank you so much for the explanation Sir
හරිම පැහැදිලියි..දීර්ගායුශ ඔබ තුමාට
ගොඩක් ස්තූතියි සර් ඔබතුමාගේ නිවැරදි පැහැදිලි කිරීම තුළ ගැටලුවක්ව තිබු මෙම කාරණය ඉතාමත් හොඳින් අවබෝධ උනා තෙරුවන් සරණයි ❤️
Thankyou very much for giving us a clear idea
ස්තුතියි ඔබතුමාට....
ගොඩාක් පිං දැනුවත් කරාට
ස්තූතියි
බොහොම ස්තුතියි
බොහොමත්ම ස්තූතියි සර්
ස්තුතියි ඔබ තුමාගෙ දැනුවත් කිරිම ගැන..මා 2015 මාර්තු මාසයෙ රාජ්‍ය සේවයට බැදුණි.2008.07.01ස්ථිර කරෙමි..මා 2024.පෙබරවාරි විශ්‍රාම යැමට නියමිතයි ...මා හට දැන ගන්න පුලුවන් ද මාගෙ දැනට මුලික වැටුප රු.28.000.ක් වනවා මා හට මුලු සේවා වසර.18.යි මා විශ්‍රාම මුදල කියක් ලැබෙවිද පාරිතොසිත මුදල් අඩු උනාම...
තවද මාගෙ භාර්යාව දැනට මිය ගොස් ඇති බැවින් ඒ සදහා කැපුනු වැන්දබු මුදල් ලබා ගැනිමෙි හැකියාව තිබෙද.....ඔබ තුමාගෙ කාරුණික අවදානය යොමු කර පිලිතුරක් බලා පොරොත්තු වෙමි.....
Obathumata godak sthuthi theruwan saranai
Thanks a lot sir
ඔබතුමාට ඛොහොම ස්තුතියි
මම ගුරුවරියක්.රජයේ.අවුරුදු 54.සේවා කාලය 32.පාරිතෝශිතය ගන්න පුළුවන්ද
ඉතාමත් හොද පැහැදිලි කිරීමක්.
නිවැරඳි ගණනය කිරීම් කරයිද විශ්රාම යද්දි...
බොහොම ස්තුති යි සර් බොහොම දේ දැන ගත්තා
Thankyou so much
New salary not many teacher,s it,s not good I think please tell about that it,s great I think your rxplain is very clear thank you so much
ඉතා හොඳ පැහැදිලි කිරීමක්.
පැහැදිලි කිරීම අගයමි
🎉
Thank you
මේ පිලිබඳව යම් දැනුමක් ලැබුනා ස්තූතියි ඔබතුමාට...
විශාම වැටුප ගෙවිය යුතු නැති පිරිසක් සිටී.
එනම් රට පාලනය කරන්න එන කිසිවෙකුටත් එම
අවස්තාව ලබා නොදෙන්න කටයුතු
කරමු.
ජනපතිටවත් එම
අවස්තාව නොදී සිටිය යුතුයි.
ඉතා ම වටිනවා .බොහො ම ස්තුතියි
පින් සිද්ධ වෙනවා සර්
රාජ්‍ය සේවා කාලය අවුරුදු 16 ක් වෙන ගුරුවරියක් වන මට පෙන්ෂන් ගන්න බැරිද අසනීප තත්වයක් නිසා
puluwan medical board ghin condem wanna ona
ස්තුතියි 🙏
Very very valuable explanation
Thank you very much.
ඉතා ම පැහැදිලි විස්තර කිරීමක්.බෙහෙවින්ම ස්තූතියි ඔබ තුමාට 🙏
Paarithosikaya gananaya karanne kohomada pahadili karanna
Obathumata sthuthi.
ස්තුතියි . හොඳ පැහැදිලි කිරීමක්.
ස්තුතියි ඔබට. 🌷
පැහැදිලියස්තුතීයි
Thank you ....
Great explain well .thanks
ඉතාමත්ම වටිනා දේශනයක්, ඔබතුමාට බොහෝම පින්
ගුරු සේවයේ අවුරුදු 39 ක් සේවය කර 2018 දී විශ්‍රාම ගියෙමි.දැනටපසුගිය කාලයේ වැඩි කල 5000 ත් සමග 48000/= ක් ලැබෙන වා.නමුත් 2020 වැඩිවීම ලැබුනේ නැත.නය මුදලක් ලබාගෙන ඇති නිසා අතට ලැබෙන්නේ 23000 ක් පමනි.අවුරුදු 10ක් යනතෙක් එය කැපේ.ජීවත්වීම ඉතා දුශ්කර මේ වකවානුවේ අපට2020 දී ලැබීමට නියමිත මුදල ලබා දීමට කටයුතු කිරීමට බලධාරීන් ගේ අවධානය යොමු වේවා .
තුන.දෙදහස් දහසය.ක්‍රියාත්මකනොකිරීමනිසා..දෙදස්.දහසයයි.එක යි.එකසිට.විශ්‍රාම ගත්.අයට.සිදුවූ.අසාධාරනයට.ව්සදූමක්ලබාදීමට.කට.යුතු.කරන්න.ට අදාල.බලධාරීන්ගෙන් ලබාදි.මට.කටයුතු කරනු.ලබන්නේනම්.එය.ඉතාමත්.පින්කටයුත්තකි ස්තූතියිඔබට
3:08 😊😅😮 3:20 😊😅😊😊 3:24 😊
3:24 😊
Thanks a lot
It,s great explain i think many teacher,s 2016,
mage daruwa downsidrome magen visrama wetupa ema daruwata pewariya hekida?
Sewakalaya. Wasara 10dhakwama wasarakata 2%ka Ganedha wishrama wetup. Prathishathaya aduwenne sir?
Mage basic salary eka ,Rs27140yai.mulu wetupa Rs52440yai.ethakota wishrama wetupa hrdhenne Mona wetupatadha?
Sir t.. no deannako mata gtaluwak tiyanwa wisada ganna
Thank
Thanks you sir
Thank you so much sir.
THANKU SIR
සේවාකාලය අවු 20 සම්පුර්ණ කර සේවය හැරයාමේ නියෝග ලබා ඇ්නම් අවු 55 සම්පූර්ණ වනවිට විශාම වැටප්ලබාගත හහැකිද
Hamuda niladhariniyange vissrama watup padanama visthara karanna
Harima pahadiile kereemak godak stutiye
මේ ආකාරයෙන් පාරිතෝශිකය ගනනයේදී මාස 24ක එකතුව ගැනීමේදී වසර 30 ඉක්මවා සේවාකාල අවසන් කල නිලධාරීයකුගේ අවසන් වරට ලද මූලික වැටුප 24න් වැඩිකරනු ලැබේද නැතිනම් අවසන් මූලික වැටුපෙන් යම් % ක් 24න් වැඩිකර ලැබෙන්නේද පැහැදිලි කරනලෙස ඉල්ලා සිටිමි
2020 Janavari labiya yuthu visrama vatupa haduve naha emma kalaye maha bhandagare mudal naha kiyala dan ema vatupa hadanna
මේ පිලිබද ඇත්තෙන්ම අසාදාරනයක් සිදුව ඇත
Sar trc eke pension eka nadda
අපි පෙරපාසල් ගුරුවරුන් . ගම්වල දුප්පත් දරුවන් ට අවුරුදු 32 ක් සේවය කලා. වැඩකරන කාලෙත් මුදල් දුන් අයත් නැති අයත් උන්නා. අද අපිට මුකුත් ම නෑ
ඉතාමත් ම පැහැදිලියි. ස්තුතියි ඔබතුමාට.
Tank you sir😊😊
Thanks sir
ස්තූතියි, පැහැදිලි කිරීම අතිශය ප්‍රශංසාවට ලක් විය යුතුය
තම නිවසට ආසන්න ම සේවා ස්තානයට ස්තන මාරුවීමක් ලබා දෙන්නේ විශ්‍රාම යාමට (60 සම්පුර්ණ ව) අවම වසර කීයක් තියාද ?ඒ සදහා චක්‍රලේකණයක් නිකුත් වී තිබේද. දැනුවත් කරන්නේ නම් ,ස්තුතියි
Excellent Good Luck
2020.01.01 දිනට ලැබිය යුතු වැටුප් වැඩිවීම දුන්නෙ නැහැ නෙ සර්.
2015 වැඩි වු 10000/ ක් වැටුප් වැඩිවීම 2017 නොවැම්බර් විශ්‍රාම ගිය මට වැටුණට එකතු කලේ 5000/ ක් පමණයි. ඉතිරිය 2020.01.01 ට හැදෙනවා කීවාට නැහැ.
0718043580
@@NandanaPereraස්තුතියි. ඔබ තුමාට
M❤b 52:06 @@kusummenike5688 .
2016 සිටවැටුප් වැඩි වීමක් වැඩි වීමක් සහ හිග මුදල්ලැබෙන්න තියෙනවා ඒවා ගෙවන්නේ නැහැ
වයස සහ සේවා කාලය යන වචන දෙක ඔබ පටලවාගෙන . එය නිවැරදි කරන්න
Sewa kalaya awurudu 30 sampurna vimata masa 3k adunam eya awrudu 29k lesa ganan ganawada?? Nathnam awrudu 30 lesa ganan ganawada??
හොඳ පැහැදිලි කිරීමක් ඔබ තුමාට බොහෝ ම ස්තුතියි . මට ගැටලු වක් තියෙනවා මහත්මයාණෙනි . එය නම් වසර 35 ක සේවා කාලයක් තිබුනත් වැ .අ.වි.වැටුපට කපා හරින ලද තොරතුරු වසර කීපයක ලබා ගැනීමට නොහැකි වුවහොත් ඒ පිළිබඳව දෙනු ලබන තීරණය කුමක් ද .වසර 28 ක වැ.අ.වැ. අයකරීම් ඇතත් වසර 7 ක කපාහැරීම් විස්තර ඇතුළත් වැටුප් ලේඛන අස්තාන ගතවී ඇත.
0718043580
බොහොම ස්තුතියි
,,
බොහොම ස්තුතියි
@NandanaPererවටිනා පැහැදිළි කිරිමක් ස්තුතියිa
ස්තුතියි.ඔය chart eka danna barida
2005 .05. 11සිට 2009.11.19දක්වා
සෞඛ්‍ය දේපාර්තමේන්ත්වේ කොන්ත්‍රාත්කරුවන් පදනම මත ද 2009.11.19සිට 2012 03.15 දක්වා ආදේශක පදනම මත ද ද 2012.03.15 මේ දක්වා ස්ථීර සේවයේ කරන අතර සේවා කාලය ගණනය කරන්නේ කුමන දිනයේ සිටද?