Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බලල සබ්ස්ක්‍රයිබ් කරල 50k ලගට යන්න උදවු කරන්න.. ❤
Mageth channel ekak තියෙනවා DSN tech
Hi
Iptv ok
Lasa wtup numbe එකක් thiyane වද පුළුවන් nao danna
@@TechDSNela sub Kala machan
ලංකාවයි කොරියාවයි කියන්නේ අහසයි පොලවයි වගේ 🥺 මේක යන්නම ඔනෙ රටක් ❤❤❤
Ghn evith lankawa mehe wage karamu
පිස්සුව වැඩී උනා ..මේ ලස්සන රටට ගොඩක් ආදරේ හිතුනා ❤❤❤
Ennama onii
ගොඩක් නිදහස් රටක්...ජීවිතේ පුලුවන් උපරිම විඳින මිනිස්සු...❤️🇰🇷✈️
අනිවාර්යයෙන්
ලන්කාවයි,වෙන රටවලුයි අතර කොච්චරනම් වෙනසක් තියෙනවද...කොරියාවෙ විදියට මන් මාරම ආසයි
එන්න වෙයි මෙහෙ
අමුතු කිසිම වෙනසක් නෑ බ්‍රෝ... වුන් වගේම අපිත්, අපි වගේම වුනොත්... හැබැයි උබ කියන විදිහට අපිට වඩා වුන් දුක මඟහරින්න කාලකණ්ණිකම් කරනවාම විතරයි.. සැප හොයන්න කොරියාවද, ලංකාවද කියලා එකක් නෑ බං. උබ නොරැවටෙන තැනට හිත හදාගනින් අන්න එදට කොහෙත් සැපයි. පොඩි එකෙක් පොඩි කාලේ යම් සනීපෙක හිටියා... ඒකා ලොකු වෙද්දී උගුල් වලට අහුවුනා. ඔච්චරයි වෙනස... අපි හෙන පව් බන් 😂
@@kusumperera296 අනිත් අයටනම් කෝමද දන් නැහැ ...ඒත් මන් කැමති විදියයි කීවෙ...මොකද සැප වෙනයි,සතුට වෙනයි..ඒ දෙක වෙන වෙනම තේරුම්ගන්නකම් කවුරුත් කාලකන්නියි තමයි...
@@dushshanthiherath9460 කාලකන්නිකම කියන්නේ සැප සඳහා කලයුත්ත අවබෝධකොට ඒ සුවයේද අතික්‍රමණය කිරීම වෙනුවට, සතුට ලෙස වූ තුවාලය කොනහන්න බැසගත් මුග්ධකමයි. සතුට යනු කුෂ්ඨ කැසීමක්... සැප යනු කුෂ්ඨ රෝගයක් නිසාමනෙ කුෂ්ඨ කසන්නට වෙන බව අවබෝධකොට කුෂ්ඨ රෝගය සුව කරගැනීමට කටයුතු කිරීමයි.ඉතින් සැප, සතුට මේවාත් වචන හරඹ පමණයි අවබෝධ කලයුතු යථාර්ථය අවබෝධ කරගන්නා තුරු... අවබෝධය පමණක් සතුට ඉක්මවයි.. සැප, සතුට නම් හුදු වචන හරඹත් ඉක්මවයි. කාලකණ්නිකම යනු සැපත්, සතුටත් හුදු වචන මාත්‍ර පමණක් බව අවබෝධ නොකිරීමයි පරම සැපය සඳහා කලයුත්ත නොකිරීම හා ඔබේ සතුට වූ කොරියාවේ මන් හොයන විදියේ සතුට ඇත ලෙස රැවටීමයි.
@@moushqaragalaxy3360 නියමයිනෙ නෑ දිවිත්ව පුරවැසි විදියට ඉන්න පුලුවන්
කොරියාව කියන්නේ යන්නම ඕන රටක් 🇰🇷❤️
Aniwarenma
අද Video නම් සුපිරි අයියා 👌
ස්තූතියි සහෝ
බඩුවල සාම්පල් එක පට්ට කතාව අයියේ ❤❤❤
🥰🥰🥰🥰🥰 ඒකනෙ
mm ada thama palaweni wathawat aiyage video baluwe, e bala bala inndi me video ek upload krl🤩oya hodt vlog ek present krnw aiye niyamai❤
ස්තූතියි ගොඩක්
මරු අයියේ 👌ඉස්සරහටත් අලුත් වීඩියෝ ගේන්න ♥️
ස්තූතියි ස්තූතියි
video tika supiriyatama kranawa aiya.👌👌
කොරියාවෙ කරන චැනල් වලින් ආසම එක ඔයාගෙ අය්යෙ❤
අයියෙ මට අවුරුදු 16 යි. මම අවුරුදු 18න් පස්සේ කොරියන් එක්සෑම් කරලා කොරියන් එනවා. අයියාගේ වීඩියෝ බලන්නෙ මම ආසයි 🤘🤘🤘
ස්තූතියි අනිවාර්යයෙන් එමු
අයියා කොරියාවේ මොන නගරෙ ද ඉන්නෙ
පුලුවන්නන් දැම් ඉදම්ම YT වීඩියෝ බලල ඉගෙන ගන්න ඔයාට ලේසි වෙයි 18 වෙනකොටම යන්න 💗😌🪄
ඇත්තටම මාර නිදහස් රටක්❤️ තවත් මේ වගේ වීඩියොස් ගේන්න👍
අනිවාර්යයෙන් ස්තූතියි
සුපිරි aiye vlog eka❤😊🇰🇷
ස්තූතියි
korean මිනිස්සු හරි හොදයි සතුටින් විනෝදෙන් ඉන්නවා අනික ගොඩක් ලස්සන රටක් අපිට ඔය නිදහස ලංකාවෙි විදින්න බැ විශේෂයෙම්ම කෙල්ලන්ට මම අාසම කොරියාවට අනිවා එනවා ❤❤❤
ඒක ඇත්ත
මාත් සබ් කරා තවත් මේ වගෙ වීඩියෝ දාන්න
අද විඩියෝ එක සුපිරි ඇ අයියා ❤❤❤❤❤❤❤❤
Ada welasanin set una 😄
🥰🥰🥰🥰🥰 ස්තූතියි
Marama aasa heenayak mage korean yana eka 😔❤ Lassanayi video eka ayye 😍 Budu Saranayi...!!! Onna math oyawa sub. kara.
අද විඩියෝ එක සුපිරි💪💪💪💪
සැප තමයි.. සුපිරි වීඩියෝ එක අයියා.. ducaty බයික් එක නම් පිස්සුවක් හොඳේ ❤😍
මාත් පිස්සු වැටුන ඒකටනම්
ඇයි අර ඔයා කතා කරපු ලස්සන කෙල්ල 😊❤
Marama aasa heenayak mage korean yana eka 😔❤ Lassanayi video eka ayye 😍 Budu Saranayi...!!!
විඩියො එකනම් සුපිරි අයියේ 😮මේ වගෙ විඩීයො දිගටම ඔනේ අයියේ......❤😺🌺
@@Lasavlog 😌❤️
ඔයා සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ බුදු සරනයි
Oyath parissamin
අද වීඩියෝ එක ගොඩක් ලස්සනයි ❤️♥️❤️
Aneee lassni godaak video eka 😍❤👊
නියඟලා මලත් ලස්සනයි... ලස්සන හැමදේම සුන්දර නෑ 😂
@@kusumperera296 eka eththa 👊😢
නියමයි සහෝ 😊😊
digatama me wage vidiyo genna mara lassanay math yanawa dawasaka
අපේ ලංකාවේ ගැහැනියක්. රැක පාරේ නිදාගෙන හිටියොත් තූ උදේ. වෙනකොට 😮ඒ ගැහැනි බඩ්න්.
🥰 minissunge olu hedenna oni
Supiri machan
අම්මටසිරි,සුපිරියක් තමා ලසා අයියේ... ❤
බොක්ක
Super video aiya ❤😋
🥰🥰🥰🥰🥰🥰
Maru malli ela ela
maru adare hithenava ❤❤❤❤❤❤
මරු අයියෙ වොඉඩියෝව.අපිත් එනවෑ.😍❤️❤️
ඔන්න 50k සුබපැතුම්❤ from talk with Chathu Chanel ❤
ස්තූතියි ස්තූතියි ගොඩක්
සුපිරි යි❤
ඇත්තටම පට්ට ිදහස් රටක්🥺🇰🇷
🥰🥰🥰🥰
ආසාව තවත් වැඩි උනා අපි මොනවද අත්විදලා තියෙනේ😢❤
ඒකනෙ
Supiri aiyya❤
ඔයත් ලස්සනයි. වීඩියෝ එක කලාට ස්තුතියි. 👍 ඔය වගේ වීඩියෝ කරන්නෙ නැනෙ ඉතින්. පරිස්සමෙන් ඉන්න.
සුපිරි අයියේ වීඩියෝ එක❤❤❤❤사랑해❤❤
ස්තූතියි ආදරෙයි
මරු අප්ප 😮❤
සුපිරි 😊😊😊
adarei
ලස්සන රටක් කොරියාව 🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷 නම් පිස්සුවක් ❤❤❤❤❤❤
ලස්සනයි වීඩියෝ එක ❤❤❤
Wooow...super..❤❤❤
මමත් අනිවාර්යයෙන් කොරියාවට එනවා❤❤❤❤
යන්නම ඕන රටක් 🥺😍❤️🇰🇷
සුපිරී වීඩියෝ එක ❤
අයියට කතා කරපු කෙල්ලගෙ ලස්සන 😍
එකනෙ 🥰🥰🥰🥰
Korean anna inna mama thawa pissuwa wedi una💜️💜️ I love 🇰🇷🇰🇷😘😘 korean My lift is 🇰🇷🇰🇷
Eka thamai ape ekkena awe neththe thaama..😊
අම්මෝ..අම්මෝ.. 🥰🥰😂😂😂😂😂
😂😂
නියමයි අයියේ 👍
ලස්සනයි ❤❤❤
안녕기 가세요 aiye❤❤
Oyath...🥰🥰🥰
Oya diha kello nam balanawa godak 😀😀 lassanai vidio eka ❤🤩
මං පිස්සෙක් වගේ නිසාද කොහෙද. 😂
@@Lasavlog ne ne lassana nihathamani kollek 😊❤😘
එකෙන්ම අයියට රථ ගාය තියෙයි කියලනන් තේරැනා.🐱❤️
අඩො අඩො
පට්ටම විඩියෝ එකක්
Supirima ❤
එන එක එනවාමයි අයියා 👍💗
අම්මෝ බයික් සෙට් එක 😮
මරු නෙ
ඔහෙ බයික් ගැන වීඩියෝ එකක දාමුත 🙂
මරු කෑලි නේ අනිවා එනවාමයී corea😘 😍🖐️
පිස්සුනෙ
@@Lasavlog කෙල්ලො නිසා නෙමෙයි එන්නෙ අයියා 🙂❤️👌
බයික් ටික දකිනකොට boys over flowers එකේ ජීහු අයියා මතක් වුනා
🥰🥰🥰🥰🥰
වීඩියෝ එක මරු දිගටම හොඳ දේවල් කරන්න ❤❤
කොරියාවෙ bike වල මිල ගැන video ekak dannako
අපි කරමු
Lasa aiye oyage big fan❤ mat ikmanata enwa
ආවම සෙට් වෙමූ
ජීව්තේ විදවන්නේ නැතුව විදින මිනිස්සු එකෙන්ම කොරියානුවන් තමයි.අපි ගන්න fun මොනවාද කියල හිතුනා
මෙහෙ වගේම ඇවිහින මලකදන් හැමතැනම..😂
@@kusumperera296mona pimpi hukannedda bn una ube vedak balgena idapnko lankave ponna lin medi vesige puthala nodakin ponna ratak aye eke 2k ne
යනවමයි❤❤❤❤❤❤
Koriyan kello mara lassanay❤❤❤❤❤
සුපිරි 🎉🎉🎉🎉🎉
මන් ආසම රටක් 😍😍😍😍😍😘😘😘😘😘😘😘😘🥰🥰😘😘😘😘😘😘😘😘😘😘😘😘
Kavada hari enavamaiii😢❤❤❤❤
සුපිරිම
අදනම් සූපුරියි නිදහාස උමරිමෙට බුක්ති විදිනො
කකුලුවා දිය නටන තුරු නටනවා ඔච්චරයි... දිය නටනවා කියලා නොදන්න වුන් නටනවා හැර මොනවා කරන්නද... 😂
අන්තිමට යන music එක මොකද්ද කියලා දන්න කෙනෙක් කියන්නකෝ 13:03
6:36 shinkansen
ම්ම්
😇
Mats ratha hinath panawa❤❤❤🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷
Diana's නයිට් ලයිප් 🥵
Mmmmmmm
යනවමයි ❤
අනිවාර්යයෙන්ම
මුලු ජීවිතකාලෙම ඉන්න හිතෙනව❤
ඒ උනාට ලංකාව තරම් ආතල් නෑ
අනිවාරෙන්ම කොරියාවට යනවාමයි 🇰🇷😍❤️😘
සුපිරි
ලගදිම එනවා මමත් කොරියවට 🇰🇷❤
කෙල්ලෙක් ගියා ගල් අගුරු කෝච්චියක් වගේ. 💗🥲👍
😂😂😂 duma dagena neda...neda... 😂😂
🥲
😂😂😂😂
maru🥳🥳🥳
ලකාවේ අපි ගැන පවු කියලා හිතෙනවා මේ පාරවත් කතිරෙ හරියට ගහමු
කතිර gagaha ඉදලා වැඩක් නෑ මේ රටින් යන එක තමයි කරන්න තියෙන්නේ
SJB
Kello mara lassanay neda ayya Aththatamath ehemada❤
ගොඩක් මේකප් එහෙමත් කරනව
❤❤❤❤❤ තෙරුවන් සරණයි හැමොටම ❤❤❤
එන්නම හිතුනා❤
එමු එමු
Patta mcn❤❤❤
감사합니다 형 ❤😊🇰🇷
ලසා❤
දවසක එනවමයි ❤එදාට හම්බෙමු broo❤ 😍🥀
අනිවාර්යයෙන් හම්බෙමු
@@Lasavlog 😍
We know that people are done with big work and now those girls are helping to see beautiful love, you brother In Korea 😂🌹🇰🇷🇱🇰😁😜
ජීවිතේ විඳින මිනිස්සු .අපි මේ දූපතෙ පව් ගෙවනව.රෑට නෙවෙයි දවල් ටවත් නිදහසේ ඇවිදින්න පුලුවන් රටක් ද මේක
ඒකනම් ඇත්ත
ane shokk math ekmanin enna asai korean walta asawa nisama padam krno adareii korean waltai oytai denntma bs oyta❤❤❤❤❤❤❤❤❤
මගෙ හීනෙ 🇰🇷❤️
හීනෙට එමු
අපේ රටේ කෙල්ලෙක්ට දවාලක වත් පාරක තනියම යන්න ලේසි නෑ. මේ රටවල් වල මිනිස්සු ජීවිතේ කොච්චර විදිනවද. පව් අපේ රටවල් වල මිනිස්සු. මේ රටවල් වල කාන්තා හිංසා දූෂන ලේසියෙන් අහන්න නෑ. මේ තරම් නිදහසේ හිටියත්. අපේ රටේ හිරකරන් හැංගිලා හිටියත් ඇති දෙයක් නෑ හැමදාම දූෂණ හිංසා අපරාධ. කොතන හරි වරදක් තියනවා
Minissunge olu hedenna oni
ඔයාලගෙ ගෙවල් කොහෙද බොරු කියන්න ඕනෙ නැහැ අපේ පැති වලනම් දවල්ට හවසට රෑ අට නවය වෙනකන් උනත් කෙල්ලෙක්ට තනියම කරදයක් නැතුව පාරෙ යන්න පුලුවන්.රෑට පාන්දර එකට දෙකට උනත් තනියම යන්න පුලුවන් ඒත් කෙල්ලෙක්නම් තව කා එක්ක හරි ඒ වගේ වෙලාවල් වලට යන එක නුවනට හුරුයි.
පින තමා ඉතින් ❤
එකනෙ
පින නිසා ලැබුනා. ලැබුන කියා පව වෙන්න හේතු එහෙමමයි නිසා නිදිනැතුව පව පිණිස කාලෙ කනවා. පව් බන් මුන්...අපරාදේ ඔහොම නිදිමරලා පහුවදාට මුන්ට මරගාතෙන් ඉන්න වෙන එකටද උබලා ඔය පින කියන්නේ... අපේ වගේ නෙවේ මුන් දවසෙන් භාගයක්ම වැඩ කරනවා. ඉතින් මේක නිදහස් වීමක් කියලා එකපාර ගන්න එපා. මේක තවත් දුක මඟහැරීමක්ම නේද කියලා ටිකක් හිතලා බලහන්...
අර වහපු කඩේ එලියෙ තිබ්බ සාම්පල් එක මරු 🤣
😂😂😂 man enakotath u ehenmai
බලල සබ්ස්ක්‍රයිබ් කරල 50k ලගට යන්න උදවු කරන්න.. ❤
Mageth channel ekak තියෙනවා DSN tech
Hi
Iptv ok
Lasa wtup numbe එකක් thiyane වද පුළුවන් nao danna
@@TechDSNela sub Kala machan
ලංකාවයි කොරියාවයි කියන්නේ අහසයි පොලවයි වගේ 🥺
මේක යන්නම ඔනෙ රටක් ❤❤❤
Ghn evith lankawa mehe wage karamu
පිස්සුව වැඩී උනා ..මේ ලස්සන රටට ගොඩක් ආදරේ හිතුනා ❤❤❤
Ennama onii
ගොඩක් නිදහස් රටක්...ජීවිතේ පුලුවන් උපරිම විඳින මිනිස්සු...❤️🇰🇷✈️
අනිවාර්යයෙන්
ලන්කාවයි,වෙන රටවලුයි අතර කොච්චරනම් වෙනසක් තියෙනවද...කොරියාවෙ විදියට මන් මාරම ආසයි
එන්න වෙයි මෙහෙ
අමුතු කිසිම වෙනසක් නෑ බ්‍රෝ... වුන් වගේම අපිත්, අපි වගේම වුනොත්... හැබැයි උබ කියන විදිහට අපිට වඩා වුන් දුක මඟහරින්න කාලකණ්ණිකම් කරනවාම විතරයි..
සැප හොයන්න කොරියාවද, ලංකාවද කියලා එකක් නෑ බං. උබ නොරැවටෙන තැනට හිත හදාගනින් අන්න එදට කොහෙත් සැපයි. පොඩි එකෙක් පොඩි කාලේ යම් සනීපෙක හිටියා... ඒකා ලොකු වෙද්දී උගුල් වලට අහුවුනා. ඔච්චරයි වෙනස... අපි හෙන පව් බන් 😂
@@kusumperera296 අනිත් අයටනම් කෝමද දන් නැහැ ...ඒත් මන් කැමති විදියයි කීවෙ...මොකද සැප වෙනයි,සතුට වෙනයි..ඒ දෙක වෙන වෙනම තේරුම්ගන්නකම් කවුරුත් කාලකන්නියි තමයි...
@@dushshanthiherath9460 කාලකන්නිකම කියන්නේ සැප සඳහා කලයුත්ත අවබෝධකොට ඒ සුවයේද අතික්‍රමණය කිරීම වෙනුවට, සතුට ලෙස වූ තුවාලය කොනහන්න බැසගත් මුග්ධකමයි.
සතුට යනු කුෂ්ඨ කැසීමක්... සැප යනු කුෂ්ඨ රෝගයක් නිසාමනෙ කුෂ්ඨ කසන්නට වෙන බව අවබෝධකොට කුෂ්ඨ රෝගය සුව කරගැනීමට කටයුතු කිරීමයි.
ඉතින් සැප, සතුට මේවාත් වචන හරඹ පමණයි අවබෝධ කලයුතු යථාර්ථය අවබෝධ කරගන්නා තුරු... අවබෝධය පමණක් සතුට ඉක්මවයි.. සැප, සතුට නම් හුදු වචන හරඹත් ඉක්මවයි. කාලකණ්නිකම යනු සැපත්, සතුටත් හුදු වචන මාත්‍ර පමණක් බව අවබෝධ නොකිරීමයි පරම සැපය සඳහා කලයුත්ත නොකිරීම හා ඔබේ සතුට වූ කොරියාවේ මන් හොයන විදියේ සතුට ඇත ලෙස රැවටීමයි.
@@moushqaragalaxy3360 නියමයිනෙ නෑ දිවිත්ව පුරවැසි විදියට ඉන්න පුලුවන්
කොරියාව කියන්නේ යන්නම ඕන රටක් 🇰🇷❤️
Aniwarenma
අද Video නම් සුපිරි අයියා 👌
ස්තූතියි සහෝ
බඩුවල සාම්පල් එක පට්ට කතාව අයියේ ❤❤❤
🥰🥰🥰🥰🥰 ඒකනෙ
mm ada thama palaweni wathawat aiyage video baluwe, e bala bala inndi me video ek upload krl🤩oya hodt vlog ek present krnw aiye niyamai❤
ස්තූතියි ගොඩක්
මරු අයියේ 👌
ඉස්සරහටත් අලුත් වීඩියෝ ගේන්න ♥️
ස්තූතියි ස්තූතියි
video tika supiriyatama kranawa aiya.👌👌
ස්තූතියි ගොඩක්
කොරියාවෙ කරන චැනල් වලින් ආසම එක ඔයාගෙ අය්යෙ❤
අයියෙ මට අවුරුදු 16 යි. මම අවුරුදු 18න් පස්සේ කොරියන් එක්සෑම් කරලා කොරියන් එනවා. අයියාගේ වීඩියෝ බලන්නෙ මම ආසයි 🤘🤘🤘
ස්තූතියි අනිවාර්යයෙන් එමු
අයියා කොරියාවේ මොන නගරෙ ද ඉන්නෙ
පුලුවන්නන් දැම් ඉදම්ම YT වීඩියෝ බලල ඉගෙන ගන්න ඔයාට ලේසි වෙයි 18 වෙනකොටම යන්න 💗😌🪄
ඇත්තටම මාර නිදහස් රටක්❤️ තවත් මේ වගේ වීඩියොස් ගේන්න👍
අනිවාර්යයෙන් ස්තූතියි
සුපිරි aiye vlog eka❤😊🇰🇷
ස්තූතියි
korean මිනිස්සු හරි හොදයි සතුටින් විනෝදෙන් ඉන්නවා අනික ගොඩක් ලස්සන රටක් අපිට ඔය නිදහස ලංකාවෙි විදින්න බැ විශේෂයෙම්ම කෙල්ලන්ට මම අාසම කොරියාවට අනිවා එනවා ❤❤❤
ඒක ඇත්ත
මාත් සබ් කරා තවත් මේ වගෙ වීඩියෝ දාන්න
අද විඩියෝ එක සුපිරි ඇ අයියා ❤❤❤❤❤❤❤❤
ස්තූතියි
Ada welasanin set una 😄
🥰🥰🥰🥰🥰 ස්තූතියි
Marama aasa heenayak mage korean yana eka 😔❤ Lassanayi video eka ayye 😍 Budu Saranayi...!!! Onna math oyawa sub. kara.
අද විඩියෝ එක සුපිරි💪💪💪💪
ස්තූතියි
සැප තමයි.. සුපිරි වීඩියෝ එක අයියා.. ducaty බයික් එක නම් පිස්සුවක් හොඳේ ❤😍
මාත් පිස්සු වැටුන ඒකටනම්
ඇයි අර ඔයා කතා කරපු ලස්සන කෙල්ල 😊❤
Marama aasa heenayak mage korean yana eka 😔❤ Lassanayi video eka ayye 😍 Budu Saranayi...!!!
විඩියො එකනම් සුපිරි අයියේ 😮මේ වගෙ විඩීයො දිගටම ඔනේ අයියේ......❤😺🌺
ස්තූතියි
@@Lasavlog 😌❤️
ඔයා සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ බුදු සරනයි
Oyath parissamin
අද වීඩියෝ එක ගොඩක් ලස්සනයි ❤️♥️❤️
ස්තූතියි
Aneee lassni godaak video eka 😍❤👊
ස්තූතියි
නියඟලා මලත් ලස්සනයි... ලස්සන හැමදේම සුන්දර නෑ 😂
@@kusumperera296 eka eththa 👊😢
නියමයි සහෝ 😊😊
ස්තූතියි
digatama me wage vidiyo genna mara lassanay math yanawa dawasaka
ස්තූතියි
අපේ ලංකාවේ ගැහැනියක්. රැක පාරේ නිදාගෙන හිටියොත් තූ උදේ. වෙනකොට 😮ඒ ගැහැනි බඩ්න්.
🥰 minissunge olu hedenna oni
Supiri machan
ස්තූතියි
අම්මටසිරි,සුපිරියක් තමා ලසා අයියේ... ❤
බොක්ක
Super video aiya ❤😋
🥰🥰🥰🥰🥰🥰
Maru malli ela ela
ස්තූතියි
maru adare hithenava ❤❤❤❤❤❤
ස්තූතියි ස්තූතියි
මරු අයියෙ වොඉඩියෝව.අපිත් එනවෑ.😍❤️❤️
Aniwarenma
ඔන්න 50k සුබපැතුම්❤ from talk with Chathu Chanel ❤
ස්තූතියි ස්තූතියි ගොඩක්
සුපිරි යි❤
ස්තූතියි
ඇත්තටම පට්ට ිදහස් රටක්🥺🇰🇷
🥰🥰🥰🥰
ආසාව තවත් වැඩි උනා අපි මොනවද අත්විදලා තියෙනේ😢❤
ඒකනෙ
Supiri aiyya❤
ස්තූතියි ගොඩක්
ඔයත් ලස්සනයි. වීඩියෝ එක කලාට ස්තුතියි. 👍 ඔය වගේ වීඩියෝ කරන්නෙ නැනෙ ඉතින්. පරිස්සමෙන් ඉන්න.
ස්තූතියි ගොඩක්
සුපිරි අයියේ වීඩියෝ එක❤❤❤❤
사랑해❤❤
ස්තූතියි ආදරෙයි
මරු අප්ප 😮❤
ඒකනෙ
සුපිරි 😊😊😊
adarei
ලස්සන රටක් කොරියාව 🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷 නම් පිස්සුවක් ❤❤❤❤❤❤
ලස්සනයි වීඩියෝ එක ❤❤❤
ස්තූතියි ස්තූතියි
Wooow...super..❤❤❤
ස්තූතියි
මමත් අනිවාර්යයෙන් කොරියාවට එනවා❤❤❤❤
යන්නම ඕන රටක් 🥺😍❤️🇰🇷
අනිවාර්යයෙන්
සුපිරී වීඩියෝ එක ❤
ස්තූතියි
අයියට කතා කරපු කෙල්ලගෙ ලස්සන 😍
එකනෙ 🥰🥰🥰🥰
Korean anna inna mama thawa pissuwa wedi una💜️💜️ I love 🇰🇷🇰🇷😘😘 korean
My lift is 🇰🇷🇰🇷
ස්තූතියි
Eka thamai ape ekkena awe neththe thaama..😊
අම්මෝ..අම්මෝ.. 🥰🥰😂😂😂😂😂
😂😂
නියමයි අයියේ 👍
ස්තූතියි
ලස්සනයි ❤❤❤
ස්තූතියි
안녕기 가세요 aiye❤❤
Oyath...🥰🥰🥰
Oya diha kello nam balanawa godak 😀😀 lassanai vidio eka ❤🤩
මං පිස්සෙක් වගේ නිසාද කොහෙද. 😂
@@Lasavlog ne ne lassana nihathamani kollek 😊❤😘
එකෙන්ම අයියට රථ ගාය තියෙයි කියලනන් තේරැනා.🐱❤️
අඩො අඩො
පට්ටම විඩියෝ එකක්
ස්තූතියි ස්තූතියි
Supirima ❤
ස්තූතියි
එන එක එනවාමයි අයියා 👍💗
අනිවාර්යයෙන්
අම්මෝ බයික් සෙට් එක 😮
මරු නෙ
ඔහෙ බයික් ගැන වීඩියෝ එකක දාමුත 🙂
මරු කෑලි නේ අනිවා එනවාමයී corea😘 😍🖐️
පිස්සුනෙ
@@Lasavlog කෙල්ලො නිසා නෙමෙයි එන්නෙ අයියා 🙂❤️👌
බයික් ටික දකිනකොට boys over flowers එකේ ජීහු අයියා මතක් වුනා
🥰🥰🥰🥰🥰
වීඩියෝ එක මරු දිගටම හොඳ දේවල් කරන්න ❤❤
අනිවාර්යයෙන්
කොරියාවෙ bike වල මිල ගැන video ekak dannako
අපි කරමු
Lasa aiye oyage big fan❤ mat ikmanata enwa
ආවම සෙට් වෙමූ
ජීව්තේ විදවන්නේ නැතුව විදින මිනිස්සු එකෙන්ම කොරියානුවන් තමයි.අපි ගන්න fun මොනවාද කියල හිතුනා
ඒක ඇත්ත
මෙහෙ වගේම ඇවිහින මලකදන් හැමතැනම..😂
@@kusumperera296mona pimpi hukannedda bn una ube vedak balgena idapnko lankave ponna lin medi vesige puthala nodakin ponna ratak aye eke 2k ne
යනවමයි❤❤❤❤❤❤
අනිවාර්යයෙන්
Koriyan kello mara lassanay❤❤❤❤❤
ඒක ඇත්ත
සුපිරි 🎉🎉🎉🎉🎉
ස්තූතියි
මන් ආසම රටක් 😍😍😍😍😍😘😘😘😘😘😘😘😘🥰🥰😘😘😘😘😘😘😘😘😘😘😘😘
ඒකනෙ
Kavada hari enavamaiii😢❤❤❤❤
සුපිරිම
අදනම් සූපුරියි නිදහාස උමරිමෙට බුක්ති විදිනො
කකුලුවා දිය නටන තුරු නටනවා ඔච්චරයි... දිය නටනවා කියලා නොදන්න වුන් නටනවා හැර මොනවා කරන්නද... 😂
ස්තූතියි
අනිවාර්යයෙන්
අන්තිමට යන music එක මොකද්ද කියලා දන්න කෙනෙක් කියන්නකෝ 13:03
6:36 shinkansen
ම්ම්
😇
Mats ratha hinath panawa❤❤❤🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷
Diana's නයිට් ලයිප් 🥵
Mmmmmmm
යනවමයි ❤
අනිවාර්යයෙන්ම
මුලු ජීවිතකාලෙම ඉන්න හිතෙනව❤
ඒ උනාට ලංකාව තරම් ආතල් නෑ
අනිවාරෙන්ම කොරියාවට යනවාමයි 🇰🇷😍❤️😘
සුපිරි
ලගදිම එනවා මමත් කොරියවට 🇰🇷❤
අනිවාර්යයෙන්
කෙල්ලෙක් ගියා ගල් අගුරු කෝච්චියක් වගේ. 💗🥲👍
😂😂😂 duma dagena neda...neda... 😂😂
🥲
😂😂😂😂
maru🥳🥳🥳
🥰🥰🥰🥰
ලකාවේ අපි ගැන පවු කියලා හිතෙනවා මේ පාරවත් කතිරෙ හරියට ගහමු
Aniwarenma
කතිර gagaha ඉදලා වැඩක් නෑ මේ රටින් යන එක තමයි කරන්න තියෙන්නේ
SJB
Kello mara lassanay neda ayya
Aththatamath ehemada❤
ගොඩක් මේකප් එහෙමත් කරනව
❤❤❤❤❤ තෙරුවන් සරණයි හැමොටම ❤❤❤
ස්තූතියි ගොඩක්
එන්නම හිතුනා❤
එමු එමු
Patta mcn❤❤❤
ස්තූතියි
감사합니다 형 ❤😊🇰🇷
ස්තූතියි
ලසා❤
බොක්ක
දවසක එනවමයි ❤එදාට හම්බෙමු broo❤ 😍🥀
අනිවාර්යයෙන් හම්බෙමු
@@Lasavlog 😍
We know that people are done with big work and now those girls are helping to see beautiful love, you brother In Korea 😂🌹🇰🇷🇱🇰😁😜
ජීවිතේ විඳින මිනිස්සු .අපි මේ දූපතෙ පව් ගෙවනව.රෑට නෙවෙයි දවල් ටවත් නිදහසේ ඇවිදින්න පුලුවන් රටක් ද මේක
ඒකනම් ඇත්ත
ane shokk math ekmanin enna asai korean walta asawa nisama padam krno adareii korean waltai oytai denntma bs oyta❤❤❤❤❤❤❤❤❤
ස්තූතියි ගොඩක්
මගෙ හීනෙ 🇰🇷❤️
හීනෙට එමු
අපේ රටේ කෙල්ලෙක්ට දවාලක වත් පාරක තනියම යන්න ලේසි නෑ. මේ රටවල් වල මිනිස්සු ජීවිතේ කොච්චර විදිනවද. පව් අපේ රටවල් වල මිනිස්සු. මේ රටවල් වල කාන්තා හිංසා දූෂන ලේසියෙන් අහන්න නෑ. මේ තරම් නිදහසේ හිටියත්. අපේ රටේ හිරකරන් හැංගිලා හිටියත් ඇති දෙයක් නෑ හැමදාම දූෂණ හිංසා අපරාධ. කොතන හරි වරදක් තියනවා
Minissunge olu hedenna oni
ඔයාලගෙ ගෙවල් කොහෙද බොරු කියන්න ඕනෙ නැහැ අපේ පැති වලනම් දවල්ට හවසට රෑ අට නවය වෙනකන් උනත් කෙල්ලෙක්ට තනියම කරදයක් නැතුව පාරෙ යන්න පුලුවන්.රෑට පාන්දර එකට දෙකට උනත් තනියම යන්න පුලුවන් ඒත් කෙල්ලෙක්නම් තව කා එක්ක හරි ඒ වගේ වෙලාවල් වලට යන එක නුවනට හුරුයි.
පින තමා ඉතින් ❤
එකනෙ
පින නිසා ලැබුනා. ලැබුන කියා පව වෙන්න හේතු එහෙමමයි නිසා නිදිනැතුව පව පිණිස කාලෙ කනවා. පව් බන් මුන්...
අපරාදේ ඔහොම නිදිමරලා පහුවදාට මුන්ට මරගාතෙන් ඉන්න වෙන එකටද උබලා ඔය පින කියන්නේ... අපේ වගේ නෙවේ මුන් දවසෙන් භාගයක්ම වැඩ කරනවා. ඉතින් මේක නිදහස් වීමක් කියලා එකපාර ගන්න එපා. මේක තවත් දුක මඟහැරීමක්ම නේද කියලා ටිකක් හිතලා බලහන්...
අර වහපු කඩේ එලියෙ තිබ්බ සාම්පල් එක මරු 🤣
😂😂😂 man enakotath u ehenmai