Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔයා ඕව පෙන්නද්දී aith එන්න හිතෙනවා ❤️❤️❤️🎉
ඔයා ටුවර් එහෙකට හරි බහින්න ඕනි ආයෙත් ඔන්න.. ආදරෙයි
@@Lasavlog ❤️❤️❤️❤️
සර් කොච්චර කාලයක් හිටියද කොරියා
😮😮😮
සර්❤️❤️
පාඩම් කරද්දි ආවා නිදිමත නැති වෙන්න වීඩියෝ එකක් බලන්න...නියමයි..❤ 😊
ස්තූතියි ඔන්න
මමත් ඒකමයි කරන්නේ නිදි මත ගානක්වත් නෑ පාඩම් කරන්නත් ආස හිතෙනවා❤❤
ගැම්මක් අයියෙ කොරියාවට එන අයට තවත් ආසාව වැඩි කරන එකට thanks ❤ මමත් එනවා ඊලගපාර විභාගය ලියලා
සුපිරිම ගැම්මෙන් කරමු
මන් කැමතිම චරිතයක් තමා ඉතින් ලසාර් අයියා 👌 ( අදත් සුපිරි video එකක් ) 👍❤️ ( තව මේ වගේ Video දාන්න අපි අනිවාර්යයෙන් බලනවා ) 😘
අනිවාර්යයෙන් අනිවාර්යයෙන්
පට්ට අයියේ❤️🇰🇷🥰 video එක පට්ට ලස්සනයි😍සුපිරි🥰 හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න අයියා💕බුදු සරණයි!😍ආදරෙයි බොක්කෙන්ම😍🥰
ආදරෙයි සහෝ
අදත් නියමයි video එක. ජය වේවා ❤️❤️❤️
ස්තූතියි සහෝදරයා
ජය වේවා අයියේ🎉❤
ඔයාටත් ජයම
සුපිරි චරිතයක්.❤️❤️❤️ දිගටම පුලුවන් හැම වෙලාවකම විඩියෝ එකක් දාන්න අයියේ අපි බලන් ඉන්නවා.❤️❤️
අනිවාර්යයෙන් ඔයාල වෙනුවෙන්මයි
Video eka Supiri ayya… koreawe inna lankawe kattiyata wagema Koreawata yanna balanna inna kattiyata godak watina video ekak wagema… e ayata me video eken ganna loku paniwidayak thiyenw…
ස්තූතියි ගොඩක්
ඒ මොකද්ද ඒ 🥲😁 5:39
Wow ekah nam super aiy❤️🔥 lssni
ස්තූතියි ස්තූතියි
කොරියාව රට ආතල් ඒ උනාට මොලේ තියාගෙන රට යන්නෙ ගේමක් ගහන්නනේ 🇰🇷❤️
අනිවාර්යයෙන්
සුපිරි ලසා අයියේ ❤❤
ස්තූතියි ඉතින්
අයියේ මන් මේ දවස්වල පාඩම් කරනවා අයියට පුලුවන්නම් අයියා නිදහස් වෙලාවක පාඩම් කරන මහන්සිය යන්නත් එක්ක පොඩි motivation වීඩියෝ එකක් කරන්නකෝ❤❤ ආදරෙයි ලසා අයියේ ❤🎉
අනිවාර්යයෙන් කරමු
හොද වීඩියෝ එකක් 😊
රන්ඩු වෙන්නෙ එහෙම නෑ
ගැම්මක් තමා ලසා 🥰
ආදරෙයි
Lasa aiye shok ane oya... ane vlogs godak onaaa... budusaranai aiya parissamata wada tika karaganna. Apit enawa dawasaka oyalawa balanna.
අනිවාර්යයෙන් හම්බ වෙමු
Ayya monavada oya kiyanna❤❤❤❤
නිකන් ඉතින් මොනවද බිවුදෙ නම මොකක්ද වගේ ඒව එහෙම
අයියෙ පුළුවන්නන් ඔයා කොරියා භාෂාව කතා කරන ඒවත් වැඩිපුර ඇඩ් කරන්න වීඩියෝ වලට.කඩවල් වලින් බඩු ගද්දි, ටිකට් ගද්දි වගේ
ayye oya use karanna Osmo mobile 5 ekakda ?
I phone eka gahaddi man use karanne osmo 4 eka saho
සුපිරි අයියෙ . කාල බීලා සතුටින් ඉන්න
දැන් දැන් අයියා රැට ඇවිදින්න යනවා වැඩියි වගේ 😊😊 අදත් විඩියෝ එක මාරම ලස්සනයි .. පරිස්සමින් ඉන්න අයියේ බුදු සරණයි
එලි වෙනකන් නිදි නෑ 😂
@@Lasavlog ♥️♥️♥️♥️
Bosa❤
සහෝ
supiri ❤❤❤ aiya
ස්තූතියි සහෝ
Korea එන්න තියෙන motivation එක down වීගෙන යද්දි උබේ video බලනවා mcn❤️,මේව දැක්කම ආයිත් motivation up වෙනවා
ආදරෙයි වචනෙත් ගැම්මක්
Adarei lasa ekenma ❤❤❤ budusaranai
ආදරෙයි ආදරෙයි
නියමයි ලසා❤
අයියාගේ විඩියෝ සුපිරි ❤ කොරියන් එන්න ආසාව ඇති කරමු කෙනෙක් ඔයා 🇰🇷❤️🔥😍🥰
5.38 හොදට බලන්න😂😂😂
🤣🤣👊
අයියා කොරියාවට යද්දි වයස කියද මෙකට අනීවා comment එකක් ඔනෙ ❤
27ඉ සහෝ
18/40
අනිවාර්යයෙන් යනවාමයි දවසක් ❤
සුපිරි අයියා ❤️💪🇰🇷😍
ස්තූතියි කොල්ලො
Math aniwaren enawami ❤😊
Koriyawe weraya ayya mama koriya enawamay❤
සුපිරි 🎉❤❤supuri supuri❤❤❤❤❤❤❤❤❤❤niyamaiiiiii🎉aiye
ස්තූතියි ස්තූතියි ගොඩක්ම
ලස්සනයි 🎉🎉🎉❤❤❤❤මාරැ ❤❤❤❤❤❤ 👌
ස්තූතියි
🎶 music ekanm marama ලස්සනයි ayeth kiyanna හිතෙනවා ...🤩godakkkk සැරයක් baluwa..ahanna ahanna ..asai..balanna balanna asai....
supiri..❤❤
ස්තූතියි 😍😍
Malli kohomada oyata
Koreyawata yanakal iwasillak na ❤
ඉක්මනින් එමු
Supiri❤
5:37 මෙ කඩේ ඉස්සරා තියේන්නේ මොකද්ද 😅
🤣🤣 හිතන්න එපෝ
අනිවාර්යයෙන් koriyan anawa අයියා ❤
ලසා අයියා ❤️💪
සිස්.. 😍🥰
aiye mata deyak danaganna ona koriyawe wada karala masayak lankawata weketion awith elaga mase idan wada karaddi padiyen kapenawada.plz replay
වැඩ නොකල දවස් ටිකට වැටුප නැති වෙන්න පුලුවන් . සමහර ආයතන වල නිවාඩු ගන්න පුලුවන් දින ටිකට දෙන වැටුප ඒ දවස් ටිකට දාල වැටුප් නොකපා දෙන්නත් ඉඩ තියනව
@@Lasavlog thank you.
aniwryen dawasaka enawamaii ❤
Wow... 🙈
ලසා අයියා පරිස්සමෙන් ඉන්න ❤
ඔයත් පරිස්සමින්
සුපිරි ❤❤
ස්තූතියි සගෝ
Thanks ayye ❤😊
Ayye south korea investment gena podi video ekak gennako, pr ekath ekkama😢
අපි කරමු
lasa bro patta adarei❤💙🎉
Gammak Aiyeee...Aiye korean kollo kochchara withara usada??
උන් අපිට වඩා ගිඩක් පොඩි අය වැඩී
Aiye apita aurudu 2kata wage weda karanna korean enna puluwan neda aurudu 5 ma inna onida ane plz aiye mekata reply karannako
එහෙම ඉන්න ඕනි නෑ
Aiye mini wifi ekak ganna puluwan kohenda korea wala...(pocket wifi)
4n wikunana then wala wagema network dena then walin plwan. Godakma town wala oya KT ewa ehema dena then hema thenama tynawa
@@Lasavlog thank you aiye..😊😊
Lasa ayiye oyage niwadu dawasak gewena widiya video ekak karanna ko
සුපිරිම ඉස්සරහට දෙන්නම්
담습니다 🇰🇷♥️🇱🇰
කොරයාවෙ කොල්ලො කොච්චර ලස්සන උනත් ඒ tv series වල වගේ colitis එයාල ගාව නෑ වගේ ... එහෙම බැලුවම ලංකාවෙ අය හොදයි 🙄
Math awama aiyawa dakinna puluwan weida❤
අයියෙ කොරියාවෙ ඉදලා ලංකාවට බඩු එවන්න පුලුවන් හොදම කාගො එක මොකක්ද...
ම්ම් ඒකනම් කියන්න අමාරුයි හරි නමක්
5:38 mokakda e shop eka? 😁
හෝටලයක් 🤣🤣
@@Lasavlog 😅😅
Oyage eka dawasak gewena hati video ekak one❤
Padam karala iwra wela aiyge vedio ekk beluwoth aya gihin pdm krnna hithnewa. ❤🇰🇷
ජයම වේවා
Bro ඉස්සරහට කොරියාවෙන් ලංකාවට Agremnt එන එක අඩු වෙයි කියන්නෙ ඇත්තද🥹
වයිෆ්ගේ ලස්සන 🤭❤
ආදරෙයි එයාට ගොඩක් 😀
Exam pass wela skill ekata cls yana කට්ටිය මේ කොනට 🇰🇷✈️
අයියා 🙂
මැනිකෙ ඔයා දිගන්දල නේ ❤
දිගන්දල තමයි.. 😍😍
@@Lasavlog එලම ආදරෙයි ජය වේවා..... පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනි 🥰
@@Lasavlog ගමේ එකා 🥰
අයියගේ කම්පැනියට අපේ කොල්ලෙක් ආවා අයියා මේ ලගදී 💪❤️🇰🇷
හන්සමාලයද?
@@Lasavlog ඔවු ඔවු බොසා තමයි ❤️🤝
මෙව දකිද්දි නිදාගන්න හිතෙන්නෑ අයියො😫♥️
නින්ද කැප කරන තරමට හීන් ලං වෙනෝ
@@Lasavlog අනිවාරෙන් අයියේ♥️
aiya korea wala monwda karanne..qualification monwda
මමනම් නිෂ්පාදන අංශයෙන් රැකියාවක් කරන්නෙ
අඩේ හේමන්ත අයියා 😳
යාලුව නේ
Oo
video eka lassanai me dawas wala padam krno asawen korean enna oya video dekkama thamath koreawta asa hithenooo prissmen enna oyta bs dp❤❤❤
5:36 me mokaththa me😂😂haththak wage?
😂😂 කට කට
ගැම්මක් හොඳේ
Mn mekata baladdith pandara 1 😖🇰🇷❤
Mtat korean kollek wat set krla dunna nm dukk nh 😅
දීවර අයට ඔහොම සතියට දවසක් නිවාඩු හම්බේනවද
හම්බ වෙන තැනුත් තියනව මාසෙට වෙනම දවස්න්හම්බ වෙන තැනුත් තියනව සහෝ
@@Lasavlog 🥰
Atthtama meka baladdi mata koriyawata enna thiyena asa wadi una.
සුපිරි
අයියේ ඹයාගෙ විඩියො මරයි මෙ වගෙම තවත් විඩියො ඹනිනමි අනිවා මේයාව සාස්ක්රයිප් කරන්න
ආදරෙයි ස්තූතියි කොල්ලො
පට්ට place එකක් , අනිවා විභාගය ගොඩ දාලා එනවා කොරියාවට 사랑 해요 대한국
Aiyage usa kiyada???
මං 5.6 හරි 5.7ක් හරි මතකත් නෑ 😀
5:39 😂
🫢😂🤣🤣
මේ වෙලාවට අපි වගේ අසහන කාරයෝ පිස්සෝ විතරයිලු ඇවිදින්නේ මාරු කාතාව හැබැයි 😂😂😂😂😂❤
අසහනකාර මං 🤣🤣
❤...😊
🥰🥰🥰
Lasaa aiya cupiri video ekak.🫂💖
night life kiyana de hariyata therum nogaththoth ithin anathai.🙂
Bosaa 🖤
අනේ අයියේ මේකට පුලුවන්නම් රිප්ලයි එකක් දාන්නකෝ මගේ හස්බන්ඩි ඉන්නේ කොරියාවේ බුසාන් වලට ලග මොක්පො වල එයාගේ බර්ත් ඩේ එකට මට සප්රයිස් ගිෆ්ට් එකක් යවන්න ඔිනේ මට පුලුවන්නමි කියනවද කොරියන් වල ඔන්ලයින් ඇප් තියෙනවද එහෙම ඔඩ්ර්ස් යවන්න අනේ රිප්ලයි එකක් දාන්න අයියේ 😢😢
Mehe app walin yawanawanam mehe kenek wenna onine. Nettan ape aya karana fb page tynawa ewain oni nettan mage yakuwek t shit ehema krnawa eyagen e wage deyak yawanna plwan
@@Lasavlog aiyye e yaluwava contact kara ganne kohomada eyata you tube chenel ekk tiyanawa ane mama fb nene 🥺🥺
Mata 🎂 cake ekk yawannath one puluwannm yawana widiyak kiyanna aiy godak pin aiyyata
Lasaa ayya❤
සහෝදරයා 😍😍
Ow ayye mamai mage yaluwo dennath enawa exam karala 2028
සුපිරි ඉක්මනින් එන්න ඕනී
❤
❤❤
😍😍😍😍
😍💗
🥰🥰🥰🥰
Aiye ara kannadiya gawa tibbe mokakda..eke wistharayk gennako😂😂
🤣🤣🤣🤣 18 ක් නෑ නේද තවම, උනාම කියන්නම් 🤣😀
@@Lasavlog වෙනෝ වෙනෝ😃
Aiye agreement ava me para oya balanna enava avama anivaren 🙂
අඩෝ ඉක්මනින්ම එමූ ආදරෙයි
ලසා සහෝදරයා අපේ කෙල්ලො මොනවද කියලා හිතෙනවා අපේ උන් හොරෙන් බොන්නෙ එහෙ කෙල්ලො නන්න පොල් වෙන්නම ගහනවා කන බිම ගැවෙනවා 😅
මුන් ඕපන් මයින්ඩ් ඉන්නෙ ඒකයි, අපේ උන් කොහෙද 😀
@@Lasavlogආයෙත් අහලා සහෝ ❤
ලසා ❤ මංජු ❤️ සැරිසරන්නා ❤️ හම්බවෙමු . 😉
මොන බාදක ආවත් ගේමක් ගහනවා ආදරෙයි අයියෙ ❤❤❤❤ මම් දන්නවා අපෙ අයියා ටික අපෙ එවුං මේ කරගන්න දේවල් කොහොහරි නවත්තනවා
සුපිරිම මචං
කොරියාවේ කොල්ලොන්ට වඩා කෙල්ලෝ පුදුම බීමක්නේ බොන්නේ.. මේ වීඩියෝ එක හොදයි. මං එකක් දැක්කා ඒකේ කෙල්ලෝ කරේ යන්නේ පාරක් පාරක් ගානේ බිම.
මං දාපු කලින් එකෙත් එහෙම දෙයක් තියනව
1st comment ayya❤❤Adarei❤❤
ඔයා ඕව පෙන්නද්දී aith එන්න හිතෙනවා ❤️❤️❤️🎉
ඔයා ටුවර් එහෙකට හරි බහින්න ඕනි ආයෙත් ඔන්න.. ආදරෙයි
@@Lasavlog ❤️❤️❤️❤️
සර් කොච්චර කාලයක් හිටියද කොරියා
😮😮😮
සර්❤️❤️
පාඩම් කරද්දි ආවා නිදිමත නැති වෙන්න වීඩියෝ එකක් බලන්න...නියමයි..❤ 😊
ස්තූතියි ඔන්න
මමත් ඒකමයි කරන්නේ නිදි මත ගානක්වත් නෑ පාඩම් කරන්නත් ආස හිතෙනවා❤❤
ගැම්මක් අයියෙ කොරියාවට එන අයට තවත් ආසාව වැඩි කරන එකට thanks ❤ මමත් එනවා ඊලගපාර විභාගය ලියලා
සුපිරිම ගැම්මෙන් කරමු
මන් කැමතිම චරිතයක් තමා ඉතින් ලසාර් අයියා 👌 ( අදත් සුපිරි video එකක් ) 👍❤️ ( තව මේ වගේ Video දාන්න අපි අනිවාර්යයෙන් බලනවා ) 😘
අනිවාර්යයෙන් අනිවාර්යයෙන්
පට්ට අයියේ❤️🇰🇷🥰 video එක පට්ට ලස්සනයි😍සුපිරි🥰 හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න අයියා💕
බුදු සරණයි!😍
ආදරෙයි බොක්කෙන්ම😍🥰
ආදරෙයි සහෝ
අදත් නියමයි video එක. ජය වේවා ❤️❤️❤️
ස්තූතියි සහෝදරයා
ජය වේවා අයියේ🎉❤
ඔයාටත් ජයම
සුපිරි චරිතයක්.❤️❤️❤️ දිගටම පුලුවන් හැම වෙලාවකම විඩියෝ එකක් දාන්න අයියේ අපි බලන් ඉන්නවා.❤️❤️
අනිවාර්යයෙන් ඔයාල වෙනුවෙන්මයි
Video eka Supiri ayya… koreawe inna lankawe kattiyata wagema Koreawata yanna balanna inna kattiyata godak watina video ekak wagema… e ayata me video eken ganna loku paniwidayak thiyenw…
ස්තූතියි ගොඩක්
ඒ මොකද්ද ඒ 🥲😁 5:39
Wow ekah nam super aiy❤️🔥 lssni
ස්තූතියි ස්තූතියි
කොරියාව රට ආතල් ඒ උනාට මොලේ තියාගෙන රට යන්නෙ ගේමක් ගහන්නනේ 🇰🇷❤️
අනිවාර්යයෙන්
සුපිරි ලසා අයියේ ❤❤
ස්තූතියි ඉතින්
අයියේ මන් මේ දවස්වල පාඩම් කරනවා අයියට පුලුවන්නම් අයියා නිදහස් වෙලාවක පාඩම් කරන මහන්සිය යන්නත් එක්ක පොඩි motivation වීඩියෝ එකක් කරන්නකෝ❤❤
ආදරෙයි ලසා අයියේ ❤🎉
අනිවාර්යයෙන් කරමු
හොද වීඩියෝ එකක් 😊
රන්ඩු වෙන්නෙ එහෙම නෑ
ගැම්මක් තමා ලසා 🥰
ආදරෙයි
Lasa aiye shok ane oya... ane vlogs godak onaaa... budusaranai aiya parissamata wada tika karaganna. Apit enawa dawasaka oyalawa balanna.
අනිවාර්යයෙන් හම්බ වෙමු
Ayya monavada oya kiyanna
❤❤❤❤
නිකන් ඉතින් මොනවද බිවුදෙ නම මොකක්ද වගේ ඒව එහෙම
අයියෙ පුළුවන්නන් ඔයා කොරියා භාෂාව කතා කරන ඒවත් වැඩිපුර ඇඩ් කරන්න වීඩියෝ වලට.කඩවල් වලින් බඩු ගද්දි, ටිකට් ගද්දි වගේ
ayye oya use karanna Osmo mobile 5 ekakda ?
I phone eka gahaddi man use karanne osmo 4 eka saho
සුපිරි අයියෙ . කාල බීලා සතුටින් ඉන්න
ආදරෙයි
දැන් දැන් අයියා රැට ඇවිදින්න යනවා වැඩියි වගේ 😊😊 අදත් විඩියෝ එක මාරම ලස්සනයි .. පරිස්සමින් ඉන්න අයියේ බුදු සරණයි
එලි වෙනකන් නිදි නෑ 😂
@@Lasavlog ♥️♥️♥️♥️
Bosa❤
සහෝ
supiri ❤❤❤ aiya
ස්තූතියි සහෝ
Korea එන්න තියෙන motivation එක down වීගෙන යද්දි උබේ video බලනවා mcn❤️,මේව දැක්කම ආයිත් motivation up වෙනවා
ආදරෙයි වචනෙත් ගැම්මක්
Adarei lasa ekenma ❤❤❤ budusaranai
ආදරෙයි ආදරෙයි
නියමයි ලසා❤
ආදරෙයි
අයියාගේ විඩියෝ සුපිරි ❤ කොරියන් එන්න ආසාව ඇති කරමු කෙනෙක් ඔයා 🇰🇷❤️🔥😍🥰
ස්තූතියි ගොඩක්
5.38 හොදට බලන්න😂😂😂
🤣🤣👊
අයියා කොරියාවට යද්දි වයස කියද මෙකට අනීවා comment එකක් ඔනෙ ❤
27ඉ සහෝ
18/40
අනිවාර්යයෙන් යනවාමයි දවසක් ❤
අනිවාර්යයෙන් අනිවාර්යයෙන්
සුපිරි අයියා ❤️💪🇰🇷😍
ස්තූතියි කොල්ලො
Math aniwaren enawami ❤😊
අනිවාර්යයෙන් අනිවාර්යයෙන්
Koriyawe weraya ayya mama koriya enawamay❤
සුපිරි 🎉❤❤supuri supuri❤❤❤❤❤❤❤❤❤❤niyamaiiiiii🎉aiye
ස්තූතියි ස්තූතියි ගොඩක්ම
ලස්සනයි 🎉🎉🎉❤❤❤❤මාරැ ❤❤❤❤❤❤ 👌
ස්තූතියි
🎶 music ekanm marama ලස්සනයි ayeth kiyanna හිතෙනවා ...🤩godakkkk සැරයක් baluwa..ahanna ahanna ..asai..balanna balanna asai....
supiri..❤❤
ස්තූතියි 😍😍
Malli kohomada oyata
Koreyawata yanakal iwasillak na ❤
ඉක්මනින් එමු
Supiri❤
ස්තූතියි
5:37 මෙ කඩේ ඉස්සරා තියේන්නේ මොකද්ද 😅
🤣🤣 හිතන්න එපෝ
අනිවාර්යයෙන් koriyan anawa අයියා ❤
අනිවාර්යයෙන් අනිවාර්යයෙන්
ලසා අයියා ❤️💪
සිස්.. 😍🥰
aiye mata deyak danaganna ona koriyawe wada karala masayak lankawata weketion awith elaga mase idan wada karaddi padiyen kapenawada.plz replay
වැඩ නොකල දවස් ටිකට වැටුප නැති වෙන්න පුලුවන් . සමහර ආයතන වල නිවාඩු ගන්න පුලුවන් දින ටිකට දෙන වැටුප ඒ දවස් ටිකට දාල වැටුප් නොකපා දෙන්නත් ඉඩ තියනව
@@Lasavlog thank you.
aniwryen dawasaka enawamaii ❤
අනිවාර්යයෙන්
Wow... 🙈
ස්තූතියි
ලසා අයියා පරිස්සමෙන් ඉන්න ❤
ඔයත් පරිස්සමින්
සුපිරි ❤❤
ස්තූතියි සගෝ
Thanks ayye ❤😊
ස්තූතියි සහෝ
Ayye south korea investment gena podi video ekak gennako, pr ekath ekkama😢
අපි කරමු
lasa bro patta adarei❤💙🎉
ආදරෙයි ආදරෙයි
Gammak Aiyeee...Aiye korean kollo kochchara withara usada??
උන් අපිට වඩා ගිඩක් පොඩි අය වැඩී
Aiye apita aurudu 2kata wage weda karanna korean enna puluwan neda aurudu 5 ma inna onida ane plz aiye mekata reply karannako
එහෙම ඉන්න ඕනි නෑ
Aiye mini wifi ekak ganna puluwan kohenda korea wala...(pocket wifi)
4n wikunana then wala wagema network dena then walin plwan. Godakma town wala oya KT ewa ehema dena then hema thenama tynawa
@@Lasavlog thank you aiye..😊😊
Lasa ayiye oyage niwadu dawasak gewena widiya video ekak karanna ko
සුපිරිම ඉස්සරහට දෙන්නම්
담습니다 🇰🇷♥️🇱🇰
කොරයාවෙ කොල්ලො කොච්චර ලස්සන උනත් ඒ tv series වල වගේ colitis එයාල ගාව නෑ වගේ ... එහෙම බැලුවම ලංකාවෙ අය හොදයි 🙄
අනිවාර්යයෙන් අනිවාර්යයෙන්
Math awama aiyawa dakinna puluwan weida❤
අනිවාර්යයෙන් අනිවාර්යයෙන්
අයියෙ කොරියාවෙ ඉදලා ලංකාවට බඩු එවන්න පුලුවන් හොදම කාගො එක මොකක්ද...
ම්ම් ඒකනම් කියන්න අමාරුයි හරි නමක්
5:38 mokakda e shop eka? 😁
හෝටලයක් 🤣🤣
@@Lasavlog 😅😅
Oyage eka dawasak gewena hati video ekak one❤
අනිවාර්යයෙන් අනිවාර්යයෙන්
Padam karala iwra wela aiyge vedio ekk beluwoth aya gihin pdm krnna hithnewa. ❤🇰🇷
ජයම වේවා
Bro ඉස්සරහට කොරියාවෙන් ලංකාවට Agremnt එන එක අඩු වෙයි කියන්නෙ ඇත්තද🥹
වයිෆ්ගේ ලස්සන 🤭❤
ආදරෙයි එයාට ගොඩක් 😀
Exam pass wela skill ekata cls yana කට්ටිය මේ කොනට 🇰🇷✈️
ජයම වේවා
අයියා 🙂
සහෝ
මැනිකෙ ඔයා දිගන්දල නේ ❤
දිගන්දල තමයි.. 😍😍
@@Lasavlog එලම ආදරෙයි ජය වේවා..... පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනි 🥰
@@Lasavlog ගමේ එකා 🥰
අයියගේ කම්පැනියට අපේ කොල්ලෙක් ආවා අයියා මේ ලගදී 💪❤️🇰🇷
හන්සමාලයද?
@@Lasavlog ඔවු ඔවු බොසා තමයි ❤️🤝
මෙව දකිද්දි නිදාගන්න හිතෙන්නෑ අයියො😫♥️
නින්ද කැප කරන තරමට හීන් ලං වෙනෝ
@@Lasavlog අනිවාරෙන් අයියේ♥️
aiya korea wala monwda karanne..qualification monwda
මමනම් නිෂ්පාදන අංශයෙන් රැකියාවක් කරන්නෙ
අඩේ හේමන්ත අයියා 😳
යාලුව නේ
Oo
video eka lassanai me dawas wala padam krno asawen korean enna oya video dekkama thamath koreawta asa hithenooo prissmen enna oyta bs dp❤❤❤
ජයම වේවා
5:36 me mokaththa me😂😂haththak wage?
😂😂 කට කට
ගැම්මක් හොඳේ
ස්තූතියි ඉතින්
Mn mekata baladdith pandara 1 😖🇰🇷❤
Mtat korean kollek wat set krla dunna nm dukk nh 😅
දීවර අයට ඔහොම සතියට දවසක් නිවාඩු හම්බේනවද
හම්බ වෙන තැනුත් තියනව මාසෙට වෙනම දවස්න්හම්බ වෙන තැනුත් තියනව සහෝ
@@Lasavlog 🥰
Atthtama meka baladdi mata koriyawata enna thiyena asa wadi una.
සුපිරි
අයියේ ඹයාගෙ විඩියො මරයි මෙ වගෙම තවත් විඩියො ඹනිනමි අනිවා මේයාව සාස්ක්රයිප් කරන්න
ආදරෙයි ස්තූතියි කොල්ලො
පට්ට place එකක් , අනිවා විභාගය ගොඩ දාලා එනවා කොරියාවට 사랑 해요 대한국
ආදරෙයි
Aiyage usa kiyada???
මං 5.6 හරි 5.7ක් හරි මතකත් නෑ 😀
5:39 😂
🫢😂🤣🤣
මේ වෙලාවට අපි වගේ අසහන කාරයෝ පිස්සෝ විතරයිලු ඇවිදින්නේ මාරු කාතාව හැබැයි 😂😂😂😂😂❤
අසහනකාර මං 🤣🤣
❤...😊
🥰🥰🥰
Lasaa aiya cupiri video ekak.🫂💖
ස්තූතියි ස්තූතියි
night life kiyana de hariyata therum nogaththoth ithin anathai.🙂
අනිවාර්යයෙන් අනිවාර්යයෙන්
Bosaa 🖤
සහෝ
අනේ අයියේ මේකට පුලුවන්නම් රිප්ලයි එකක් දාන්නකෝ මගේ හස්බන්ඩි ඉන්නේ කොරියාවේ බුසාන් වලට ලග මොක්පො වල එයාගේ බර්ත් ඩේ එකට මට සප්රයිස් ගිෆ්ට් එකක් යවන්න ඔිනේ මට පුලුවන්නමි කියනවද කොරියන් වල ඔන්ලයින් ඇප් තියෙනවද එහෙම ඔඩ්ර්ස් යවන්න අනේ රිප්ලයි එකක් දාන්න අයියේ 😢😢
Mehe app walin yawanawanam mehe kenek wenna onine. Nettan ape aya karana fb page tynawa ewain oni nettan mage yakuwek t shit ehema krnawa eyagen e wage deyak yawanna plwan
@@Lasavlog aiyye e yaluwava contact kara ganne kohomada eyata you tube chenel ekk tiyanawa ane mama fb nene 🥺🥺
Mata 🎂 cake ekk yawannath one puluwannm yawana widiyak kiyanna aiy godak pin aiyyata
Lasaa ayya❤
සහෝදරයා 😍😍
Ow ayye mamai mage yaluwo dennath enawa exam karala 2028
සුපිරි ඉක්මනින් එන්න ඕනී
❤
🥰🥰🥰
❤❤
😍😍😍😍
😍💗
🥰🥰🥰🥰
Aiye ara kannadiya gawa tibbe mokakda..eke wistharayk gennako😂😂
🤣🤣🤣🤣 18 ක් නෑ නේද තවම, උනාම කියන්නම් 🤣😀
@@Lasavlog වෙනෝ වෙනෝ😃
Aiye agreement ava me para oya balanna enava avama anivaren 🙂
අඩෝ ඉක්මනින්ම එමූ ආදරෙයි
ලසා සහෝදරයා අපේ කෙල්ලො මොනවද කියලා හිතෙනවා අපේ උන් හොරෙන් බොන්නෙ එහෙ කෙල්ලො නන්න පොල් වෙන්නම ගහනවා කන බිම ගැවෙනවා 😅
මුන් ඕපන් මයින්ඩ් ඉන්නෙ ඒකයි, අපේ උන් කොහෙද 😀
@@Lasavlogආයෙත් අහලා සහෝ ❤
ලසා ❤ මංජු ❤️ සැරිසරන්නා ❤️
හම්බවෙමු . 😉
අනිවාර්යයෙන් අනිවාර්යයෙන්
මොන බාදක ආවත් ගේමක් ගහනවා ආදරෙයි අයියෙ ❤❤❤❤ මම් දන්නවා අපෙ අයියා ටික අපෙ එවුං මේ කරගන්න දේවල් කොහොහරි නවත්තනවා
සුපිරිම මචං
කොරියාවේ කොල්ලොන්ට වඩා කෙල්ලෝ පුදුම බීමක්නේ බොන්නේ.. මේ වීඩියෝ එක හොදයි. මං එකක් දැක්කා ඒකේ කෙල්ලෝ කරේ යන්නේ පාරක් පාරක් ගානේ බිම.
මං දාපු කලින් එකෙත් එහෙම දෙයක් තියනව
1st comment ayya❤❤
Adarei❤❤
ආදරෙයි