කොරියාවේ රෑට විතරක් යන්න පුලුවන් FOOD මාර්කට් එකක්/Myeongdong Night street food market

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ • 2,6 тис.

  • @serisaranna
    @serisaranna  Рік тому +482

    ඉතින් යාලුවනේ කොහොමද ඔයාලට 😊..ගොඩක් කාර්‍යය බහුල කාලයක් නිසා විඩියෝ දාන්න ගොඩක් පරක්කු වෙනවා ඉතිම් එ වගේම ඔයාලගේ comment වලට පුළුවන් හැම වෙලාවකම උත්තර දෙන්න මම උත්සාහ කරනවා
    වෙලාව හරිම අඩුයි අපිට වැඩ නිසා නමුත් කල් ගියත් හැමොගේම comments sms,වලට උත්තර දෙනවා 💙 දිගටම මගේත් එක්ක රැදි ඉන්නවට ඔයාලට ගොඩක් ස්තුතියි. නිවාඩු තියන වෙලාවක ඔයාලා මගෙ fb page එකටත් එකතුවෙන්න පහල ලින්ක් එකෙන්. කොරියාවේ අපි සංචාරය කරන ලස්සන තැන්වල photos තව විඩියෝ බලන්න පුලුවන් ඔයාලට එතනින්😊 හැමොම පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤😊Fb page👉facebook.com/profile.php?id=100040895511174

  • @keytokorea_withyash
    @keytokorea_withyash Рік тому +362

    අන්තිමට කියපු දේවල් වලින්ම කියන්න පුලුවන් නිහතමානී චරිතයක් කියලා ❤️🇰🇷 වරදින්නේ නෑ කවදාවත් ජයම වෙන්න ඕන... 😍❤️ මගේ වගේම හැම කොල්ලෙක්ගෙ කෙල්ලෙක්ගෙම මේ හීනේ හැබෑ වෙන්න ඕන...ඔක්කොටම ජය ❤️🇰🇷

    • @serisaranna
      @serisaranna  Рік тому +31

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰🙏

    • @keytokorea_withyash
      @keytokorea_withyash Рік тому +12

      දවසක හම්බ වෙමු අනිවාරෙන් ❤️🇰🇷🤝

    • @serisaranna
      @serisaranna  Рік тому +15

      @@keytokorea_withyash අනිවාර්යයෙන්ම 🥰🥰

    • @රංඅසිපතදරන්නෝ
      @රංඅසිපතදරන්නෝ Рік тому +4

      Aniwaryenma hamotama yahapathakma wewa

    • @keytokorea_withyash
      @keytokorea_withyash Рік тому +2

      @@රංඅසිපතදරන්නෝ aniwaryen ❤️

  • @ravimadushanmax1195
    @ravimadushanmax1195 Рік тому +141

    සුපිරිම චරිතයක්
    😍 අපේ අම්මල තාත්තල වගේ උපදෙස් දෙනව අපිට..........තෙරුවන් සරනයි අයියේ.😍❤️

  • @ureshasandamali1282
    @ureshasandamali1282 Рік тому +30

    අපේ අයියත් කොරියාවට යන්න ඉන්නේ.. එයත් ඔයාගේ හැම vlog එකක්ම බලනවා... ඔයාලා වගේ කට්ටිය හරි අඩුයි ලෝකේ... බුදු සරනයි.... හැමදාම කරන කියන වැඩ සාර්තක වේවා...

  • @saranathrupasinghe8181
    @saranathrupasinghe8181 Рік тому +28

    ආදරනීය කොරියාව .ඒ හීනෙට වැඩි ඈතක් නෑ කියලා හිතනවා.ඉක්මනින් එන්න ලැබේවා.❤️🇰🇷😍

  • @දුරුතු
    @දුරුතු Рік тому +34

    මම නම් ආස මේ අයියා වෙන අය වගේ ලොකු කම් කියව කියව කයිවාරු ගහන්නෙ නැතුව ලස්සනට සරලව වීඩියෝ කරන එකට. ❤❤❤

  • @nethuv4951
    @nethuv4951 Рік тому +13

    ලංකාවෙ ඉන්න කොරියන් අයගෙ channel වලින් මං ආසම channel එක. ජීවිතේට එකතු කරගන්න වටින දේවලුත් එක්ක කියන කතා හරිම ලස්සනයි . ❤

  • @thusithanandani2772
    @thusithanandani2772 Рік тому +61

    අදත් පුතේ ඔයා අපිට මේවාගේ දේවල් පෙන්නුවාට ගොඩක් ස්තුතියි පරිස්සම්න් ඉන්න තෙරුවන් සරණයි පුතා ,🙏❤

    • @serisaranna
      @serisaranna  Рік тому +3

      ගොඩක් ස්තුතියි පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @HansikaSandam-zj8pu
    @HansikaSandam-zj8pu Рік тому +6

    ඔයා ගොඩාක් හොද කෙනෙක් අයියේ මම ආසම ඔයා ධර්මය ගෙන කියන දේවල්වලට පරිසමින් ඉන්න බුදු සරණයි ! දෙවි පිහිටයි ! සත් පත්තිනි මෑනියන්ගේ පිහිටයි....🙏🙏

  • @sadundilshan7159
    @sadundilshan7159 Рік тому +6

    11:23 හරියටම හරි අසත්පුරුෂ ඇසුර ඕනෙම නෑ. ආශ්‍රයට සත්පුරුෂයන් නැත්තම් හුදෙකලාවෙ ඉන්න එකයි වටින්නේ. අයියට අසත්පුරුෂ ආශ්‍රයෙන් තොරව සත්පුරුෂ ආශ්‍රයම ලැබේවා !
    තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !

  • @susanthapradeep9784
    @susanthapradeep9784 Рік тому +98

    මේ අයිය තමා කොරියා එන්න ආසාව ඇති කරේ ❤ආදරෙයි අය්යෙ

    • @serisaranna
      @serisaranna  Рік тому +15

      හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන්ම පුළුවන් 🥰🥰

    • @Priyanthaperera-o1x
      @Priyanthaperera-o1x Рік тому +2

      Hmmm

    • @sarathkumara7867
      @sarathkumara7867 Рік тому

      ඒක ඇත්ත ❤️😍

  • @thakshilapradeepani7235
    @thakshilapradeepani7235 Рік тому +98

    අන්තිම වචන ටික හරි ලස්සනයි..හිතට දැනෙන්නම කිව්වා..කතා කරන විදිය හිතට දැනෙනවා❤..ඇත්තටම අපේ රට,රටේ මිනිස්සු හරි පව්..🥺 තෙරැවන් සරණයී අයියේ..🙏

    • @serisaranna
      @serisaranna  Рік тому +6

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

    • @කොරියන්සීහිනය-ඣ2ඣ
      @කොරියන්සීහිනය-ඣ2ඣ Рік тому

      ​@@serisarannaaluth vidiyo ekk one

    • @serisaranna
      @serisaranna  Рік тому +2

      @@කොරියන්සීහිනය-ඣ2ඣ මල්ලියා කොහොමද ඉතිං 🥰 ඉක්මනින් විඩියො එකක් අරන් එන්නම් හොදේ පරිස්සමි ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @GihanMenaka-u4b
    @GihanMenaka-u4b Рік тому +5

    වීඩීයො එක පටන් ගත්ට තැන ඉදන්ම එක දිගටම ආසාවෙන් බැලුවා අයියේ ඔයාගේ කටහඩ ඇහුනමත් හිත නිමෙනවා ඒ තරම් ඔයා නිහතමානි හොද අයියා කෙනෙක් ලන්කාවේ අය ඔක්කොම ඔයා වගේ හිතන්න ගත්තානම් අපේ රටත් කොච්චරලස්සන වෙයිද බලන්න😢❤ respect ayya❤❤❤

    • @serisaranna
      @serisaranna  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰

  • @thanujawijesooriya2358
    @thanujawijesooriya2358 Рік тому +8

    Seoul මගේ සිහින නගරය ❤ කවදාවත් යන්න නම් බැරි වෙයි.. ඒත් ලස්සන බලන්න ආසයි.. ඒ ලස්සන මේ විදියට පෙන්නනවට ගොඩක් පින්... පරිස්සමෙන් ඉන්න...

    • @serisaranna
      @serisaranna  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

    • @roshanchathuranga213
      @roshanchathuranga213 Рік тому

      ❤❤❤

  • @nilanthasanjeewa2725
    @nilanthasanjeewa2725 9 місяців тому +2

    ඇත්තටම ඔයා සත්පුරුශයෙක්...මටත් ඉක්මනට එන්න ආසාව ඇතිකලා ඔයා...දැන් වෙබ් එකේ ඉන්නෙ.ඔයාගෙ වීඩියෝ බලනව...ස්තුතියි සහෝදරය...ඔයාගෙ හැම වැඩක්ම සාර්තක වේවා

    • @serisaranna
      @serisaranna  9 місяців тому

      සුබ පතනවා ඔයාට හොදට පාඩම් කරලා EXAM ලියන්න අනිවාර්යයෙන් පුළුවන් ඔයාට 🥰🥰

  • @DanujaNawanjana-cd9cc
    @DanujaNawanjana-cd9cc Рік тому +9

    Video එක බලන ගමන් කියන්න දෙයක් නෑ මං හිතනවා අදත් වීඩියො එක සුපිරියි කියලා❤ජයවේව බුදුසරණයි❤ජේසු පිහිටයි.🎉

    • @serisaranna
      @serisaranna  Рік тому +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @devindiweerasingha5265
    @devindiweerasingha5265 Рік тому +13

    අයියගේ videos වලින් කොරියාවේ ගොඩක් දේවල් දැනගත්තා.😍😍...thank you අයියා ..... පරිස්සමෙන් ඉන්න..බුදුසරණයි.

    • @serisaranna
      @serisaranna  Рік тому +5

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

    • @yenuri7683
      @yenuri7683 Рік тому

      ​@@serisarannaane aiye mata koreawa gana danaganna dewal tikak thiyenawa aiyage number eka dennako aiye

  • @PredeepKumara-ul6ln
    @PredeepKumara-ul6ln Рік тому +4

    මේ මම බලන පලවෙනි වීඩියෝ එක.
    ගොඩක් ලස්සනයි වගේම බොහොම සතුටුයි.
    ගුණ ධර්ම පිරිහීගෙන යන ලෝකෙ ඔබගේ වදන් ගොඩක් අාදර්ශමත්.

    • @serisaranna
      @serisaranna  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @scofflaw671
    @scofflaw671 11 місяців тому +3

    මං ජීවිතේ බලපු ලස්සනම, ආදර්ශමත්ම, සුපිරි ම හිතට දැනුනු වීඩියෝ එක අයියා... ඔයාට ජයවේවා ♥️🫂🎉

  • @rockymadurangamaduranga777
    @rockymadurangamaduranga777 Рік тому +6

    ජයවේවා මචන්...01:55am ...srilanka 🇱🇰 time...

  • @shehanisilva82
    @shehanisilva82 Рік тому +12

    අදත් වීඩියෝ එක නියමයි...
    ගොඩක් කාලෙකින් අයියේ..සතුටින් පරෙස්සමින් ඉන්න ඕනේ....බුදුසරණයි..❤❤

    • @serisaranna
      @serisaranna  Рік тому +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @Dhanushkarathnayake
    @Dhanushkarathnayake Рік тому +22

    අද පලවෙනි කමෙන්ට් එක මගෙන්. කොරියන් හීනයට මූලික අඩිතාලම දැම්මේ ආසාව ඇති උනෙ මේ චැනලයෙන්..( කොරියාවේ අපේ ගෙදර කියන එක)

    • @jinsgiftedtoiletbrush_82937
      @jinsgiftedtoiletbrush_82937 Рік тому +2

      මටත් ඒ වීඩියෝ එක බලපු දා ඉදන් ...🤭

    • @serisaranna
      @serisaranna  Рік тому +3

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰🙏

    • @imalshagayanthi1015
      @imalshagayanthi1015 Рік тому

      මටත් ❤

  • @ThrishulaFernando-kn8qr
    @ThrishulaFernando-kn8qr Рік тому +5

    අයියගෙ විඩියො එකෙ notification එක අවාම තියෙන සතුට කියලා නිම කරන්න බැ අයියේ ඔයා ඔහෙ හොදින් පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා හිත්නවා මෙ වගෙ පුළුවන් තරම් විඩියො දන්න ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා අයියෙ ඔයාට තෙරුවන් සරණයි අයියෙ❤

    • @serisaranna
      @serisaranna  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @kawirash3151
    @kawirash3151 Рік тому +4

    අයිය කියපු දේ හරියටම හරි අපි තෝරගන්න දේවල් වලින් තමයි අපේ ජීවිතේ තීරණය කරන්නෙ. ඒකට ගොඩක්ම අපේ වටේ ඉන්න ඕන කට්ටිය තෝර ගන්න එක ලොකුම අභියෝගය. අත්දැකීමෙන් දන්නවා අපි කොච්චර හොදට ඉන්න හැදුවත් ජීවිතේ අපිට වරදින්න යන්නෙ තප්පරයයි.
    බෞද්ධයෝ විදියට ඉපදිලා බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඒ පරම සත්‍යය අපිට අවබෝධ කරගන්න පුලුවන් කම ඒ දර්ශනය ඇතුලේ ජීවිතේ හදාගන්න පුලුවන් කම වාසනාව තියෙද්දි ජීවිතේ තීරණ ගන්න ඒ දර්ශනය උදව් කරගන්න එකේ වටිනාකම තේරුම් කරන එකට අයිය ට පින්

    • @serisaranna
      @serisaranna  Рік тому +1

      🥰🙏..පරිස්සමෙන් සතුටින් ඉන්න තේරුවන් සරණයි ඔයාට

  • @shana_28
    @shana_28 Рік тому +9

    හිතට දැනුන චරිතයක් ආදරෙයි අයියේ පරිස්සමට වැඩ ටික කරන් මේ වගෙම තවත් ලස්සන වීඩියෝ ගේන්න අපිට..🥰කොරියාවට එන්න තියන ආසාව තව තව වැඩි කරනවා ඔයානම් .ආදරෙයි..😍 බුදු සරණයි ඔයාට 😇

  • @chathuranganichathu3528
    @chathuranganichathu3528 Рік тому +23

    ගොඩක් දවසකින් නේද අයියා,අද වීඩියෝ එකත් හරිම ලස්සනයි,කෑමත් ගොඩක් රස පාටයි,කොහොම හරි එනව කොරියාවට අපිත්,පරිස්සමින් ඉන්න අයියා,තෙරුවන් සරණයි..🙏🙏🙏💖💖

    • @serisaranna
      @serisaranna  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @tcfdesilva1761
    @tcfdesilva1761 Рік тому +12

    night market අපිට තව හොඳ අත්දැකීමක් වුනා.සතුටුයි 👍❤️
    මේ වීඩියෝ එක ලබා දුන්නට බොහොම ස්තූතියි ඔයාට💐💐💐
    ජයවේවා ❤

    • @serisaranna
      @serisaranna  Рік тому +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @dulakshalakmal8317
    @dulakshalakmal8317 Рік тому +12

    ඔයා හින්දා තමා කොරියන් යන්න ආස හිතුනේ.දැන් මන් කොරියන් පන්තිත් යනවා.ඉක්මනටම එනවා.එදාට හම්බෙමු.😊❤

    • @serisaranna
      @serisaranna  Рік тому +1

      හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන්ම පුළුවන් ..සුබ පතනවා ඔයාට 🥰

  • @Ayeshapriyadarshani3986
    @Ayeshapriyadarshani3986 Рік тому +1

    ඔයාගේ මේ vedio බලලා ඔයාගේ අම්මා ගොඩාක් සතුටු වෙනවා ඇති අයියා. හරිම නිහතමානී කෙනෙක් ඔයා. බුදුසරණයි පරිස්සමින් ඉන්න.

  • @chathurikasandeepani6616
    @chathurikasandeepani6616 Рік тому +1

    Wadath ekka busy unath... Parakku wela hari video eka baluwa😊. Aiya anthimata deepu upades tika nm godak watinawa, Godak pin e wage upades denawata❤... Mn aiyage videos balanna kamathith aiyage hoda gathiguna nisamai😊. Sathutin parissamin inna... Budu Saranai!!!

  • @skaushi1731
    @skaushi1731 Рік тому +6

    හොද ගතිගුණවලින් පිරිච්ච හොද චරිතයක් ❤😊👍

  • @AranaLanka
    @AranaLanka Рік тому +22

    අම්මෝ හිතෙන් ටික වෙලාවකට කොරියාවට ගියා ❤ඇත්තටම ඒ කෑම වර්ගනම් හරිම රසයි නේද 😍 ඔයාගෙ ඔවදනත් හරිම වටිනව අලුතෙන් එන අයට තෙරුවන් සරණයි මල්ලි ..❤️

    • @serisaranna
      @serisaranna  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට අයියා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @RashiniSankalpana
    @RashiniSankalpana Рік тому +5

    මගේ සර් සම්පත් විජේවීර.. අයියා කිවුවා වගේම ගොඩක් හොඳ සර් කෙනෙක්... thank u අයියේ...මමත් exam pass වෙලා එනවමයි... ❤️❤️

    • @serisaranna
      @serisaranna  Рік тому +2

      සුබ පතනවා හොදට පාඩම් කරලා exam ලියන්න 🥰

  • @dilshanimnadidarmarathna-tj8tl

    Puluwan hama welema lassana vediyo dnna aiye... budu saranai parissamen.

    • @serisaranna
      @serisaranna  Рік тому

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි

  • @sriyaniwijenayaka556
    @sriyaniwijenayaka556 Рік тому +1

    ඔයා හරිම නිහතමානි දරැවෙක් ඔවාට කවදාවත් වරදින්නෙ නැ බුදු සරණයි පරිස්සමට ඉන්න

  • @nompimpmeow1789
    @nompimpmeow1789 Рік тому +3

    අයියගේ තියෙන හරිම simple කම නිසාම අයියගේ videos බලන්න ගොඩක් ආසයි.😊

  • @SasinduLakshan804
    @SasinduLakshan804 Рік тому +27

    අද video එකත් හරිම ලස්සනයි අයියා..🥰🥰 කෑම ටිකනම් රස පාටයි වගේ..😋😋 මේ වගේ video ඉස්සරහටත් අරන් එන්න.... අයියාගේ වැඩ ටික හොදට කරගන්න..පරිස්සමින් ඉන්න ..තෙරුවන් සරණයි..🙏🙏

    • @serisaranna
      @serisaranna  Рік тому +2

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @nadeekahemali2397
    @nadeekahemali2397 Рік тому +3

    ඔයාගෙ වීඩියෝ බලන්නෙනම් ඉතින් හරිම ආසාවෙන්.නිතරම නැතත් ඉදලා හිටලා හරි වීඩියෝ එකක් දාන්න.අපි බලන් ඉන්නවනෙ.😊කෑම ටිකටනම් ආස හිතුනා😉පරිස්සමින් සතුටින් ඉන්න මල්ලි. බුදු සරනයි

    • @serisaranna
      @serisaranna  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @memesEater-i7y
    @memesEater-i7y Рік тому +1

    මං ආසාවෙන්ම බලන චැනල් එක කොරියාවට එන්න තියෙන ආසාව ගොඩක්ම වැඩිවුනේ මේක නිසා මාත් කොහොමහරි එනවා.. තෙරුවන්සරණයි සහෝදරයා..❤❤

    • @serisaranna
      @serisaranna  Рік тому

      හොදට පාඩම් කරලා EXAM ලියන්න අනිවාර්යයෙන් පුළුවන් 🥰 සුබ පතනවා ඔයාට

  • @AhashanRoxx
    @AhashanRoxx 7 місяців тому

    කවදාවත් නොදැක්ක දෙවල් ඔයාගෙ විඩ්ඕ වලින් මම දැක්කා.ඇත්තටම ගොඩාක් සතුටුයි ඒ දෙවල් දකින්න ලැබෙනවට.ඔයාට ගොඩාක් ස්තුතියි ❤

  • @mangalafernando1016
    @mangalafernando1016 Рік тому +20

    මගේ කොල්ලො !!!
    ඔයා නම් නියම කල්‍යාණ මිත්‍රයෙක් 🙏🙏🙏

  • @madunilu2517
    @madunilu2517 Рік тому +6

    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි.හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.ආදරෙයි හදවතින්ම අපේ ලන්කාවට වටිනා මැණිකක් ඔයා මල්ලියො.බුදු සරණයි දෙවි පිහිටයි🙏🙏🙏.❤❤❤❤❤❤ගොඩාක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @serisaranna
      @serisaranna  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට 😊 පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @seminisachinika
    @seminisachinika Рік тому +17

    Wow..කෑම ටික දැක්කම නම් ආස හිතුනා..🤭❤️පරිස්සමින් ඉන්න අයියේ.. බුදු සරණයි..

    • @serisaranna
      @serisaranna  Рік тому +4

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @sithmisithu-mx7ns
    @sithmisithu-mx7ns Рік тому +1

    Oya dana video harima pahadili balanna asa hithenawa ❤

  • @malshaprabodhani
    @malshaprabodhani Рік тому +1

    ඇත්තටම කිව්වොත් අයියේ ඔයාට ගොඩක් හරියන්න ඕන. මොකද ඔයා හරිම නිහතමානී කෙනෙක් නිසා. මම මගේ අයියාට සාර්ථකත්වය ප්‍රාර්ථනා කරනවා වගේ ම අයියටත් සාර්ථකත්වය ප්‍රාර්ථනා කරනවා. ❤️✨

    • @serisaranna
      @serisaranna  Рік тому +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @sadu350
    @sadu350 Рік тому +4

    අනේ විඩියො එකක් ගෙන්න පරක්කු උනේ ඇයි ගොඩාක් සතුටුයි☺️💕 විඩියො එකක් ගෙනාවට
    පරන විඩියො බල බල හිටියෙ දැනුත් 😍💜

    • @serisaranna
      @serisaranna  Рік тому +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰

  • @SmileyGirl0409
    @SmileyGirl0409 Рік тому +4

    Video එකත් ලස්සනයි ❤️ අයියත් ලස්සනයි ❤️ කොරියාවට ආස උනේ අයියා නිසා 🌼 කොල්ලෙක් විදිහට අයියා ඉන්න විදිහ දාහකට එක්කෙනෙක් වගේ...අයියනම් හරිම පින්වන්තයි 🌼 පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි අයියට!

    • @amilafernando4930
      @amilafernando4930 Рік тому

      ua-cam.com/video/MLZrau6EKmE/v-deo.html
      Korean lover's

    • @serisaranna
      @serisaranna  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰

  • @lalithsamarasinghe9556
    @lalithsamarasinghe9556 Рік тому +15

    වෙනදා වගෙම අදත් හරිම ලස්සනයි ❤❤❤ බුදු සරණයි

    • @serisaranna
      @serisaranna  Рік тому +3

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @chammishashikala1257
    @chammishashikala1257 2 місяці тому

    Adath lassanai vedio eka wagema hodha naraka paadamath good weldone

  • @amandikajayarathna6250
    @amandikajayarathna6250 Рік тому +1

    හරිම අහිංසක ලස්සන හිනාවක් තියෙන ලස්සන පිරිමි ලමයෙක්. ❤️😍 පරිස්සමෙන් ඉන්න අයියෙ ඔයාගෙ විඩියොස් බලන්නෙ හරිම ආසාවෙන් 🥰

    • @serisaranna
      @serisaranna  Рік тому +1

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි ඔයාට 🥰🙏

  • @Darshana.371hk
    @Darshana.371hk Рік тому +6

    අනිතම වචන ටික ගොඩක වටිනවා ❤
    තෙරුවන් සරණයි! 🇰🇷😋

  • @sumudusandipani
    @sumudusandipani Рік тому +5

    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අයියේ 😍😍😍 කෑම ටික නම් මාරයි 😋😋😋😋😋😋

    • @serisaranna
      @serisaranna  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰🙏

    • @sumudusandipani
      @sumudusandipani Рік тому

      අයියත් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි 🙏🙏🙏❤❤

  • @MitchellJonathan-x4q
    @MitchellJonathan-x4q Рік тому +4

    නියමයි අයියෙ බොරු දේවල් දාලා විවුස් හිගාකන කාලකන්නින්ට වඩා ඔයා මේ කරන දේ ගැන ඇත්තටම සතුටුයි බුදු සරණයි 💖

  • @thanujadarshani-zj2dg
    @thanujadarshani-zj2dg 6 місяців тому +1

    Thanks Aiye ❤ oyata godak pin me dewal kiuwata❤

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 Рік тому +1

    මගේ පුතා සෝල් වලට ආව ක්‍රීඩා තරග වලට කිහිප වතාවක් එයා ක්‍රීඩා පුහුනුකරු වෙක් ඔයා හොද පුතෙක් කියල හිතුනා තෙරුවන් සරනයි

  • @mayurilakmali1168
    @mayurilakmali1168 Рік тому +6

    ගොඩක් දවසකින් නේද මල්ලි .ඔයා හොදින් ඉන්නවා ද.අදත් විඩියෝ එක ලස්සනයි ❤.ඔයා හරිම වටින කතාවක් කිව්වේ කොරියාවේ එන්න හිතන් ඉන්න අයට.කොහේ ගියත් අපි වැදගත් විදිහට ජිවත් වෙන්න ඔනි.ඔයාගේ මහන්සියට ගොඩක් ස්තුතියි මල්ලි .හැමදාම වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න මල්ලි බුදු සරණයි ඔයාට 💙💙💙

    • @serisaranna
      @serisaranna  Рік тому

      අපි හොදින් ඉන්නවා අක්කා තියන වැඩ එක්ක විඩියො දාන්න වෙලා මදි අනේ ..ඔයාලා හොදින් පරිස්සමෙන් ඉන්නවා නේ අක්කා පරිස්සමෙන් ඉන්න අක්කා තේරුවන් සරණයි ඔයාට

  • @Piyumali-q7x
    @Piyumali-q7x Рік тому +4

    අනේ ඒ කෑම මටත් කන්න තිබ්බනම් 🥺🥲 පුලුවන් හැම වෙලාවකම වගේ වීඩියො එකක් දාන්නකො 😇🥰 අයියගේ වීඩියෝ හරිම ලස්සනයි 🤩💐

    • @serisaranna
      @serisaranna  Рік тому +1

      🥰🥰🥰🥰.පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි ඔයාට

  • @Yasiyabuskingdom724
    @Yasiyabuskingdom724 Рік тому +7

    නියමයි අයියේ❤මගෙත් එකම හීනේ කොරියන් ගිහින් හොද තැනකට යන එක😌❤😘

    • @serisaranna
      @serisaranna  Рік тому +2

      හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන්ම පුළුවන් මල්ලියා 🥰 සුබ පතනවා ඔයාට

  • @vindidil5549
    @vindidil5549 Рік тому +1

    ඔයාගේ වීඩියෝ එකක් එනකන් හරිම ආසාවෙන් බලාගෙන හිටියේ. වෙනද වගේම මේකත් හරිම ලස්සනයි.ඔයාට බුදු සරණයි.

    • @serisaranna
      @serisaranna  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰

  • @gaminidissanayaka2990
    @gaminidissanayaka2990 10 місяців тому +1

    Respect brother ❤ නිහතමානීම් චරිතයක් ❤

  • @malishagamingtech1000k
    @malishagamingtech1000k Рік тому +5

    ගොඩ දවසකට පස්සේ අයියා විඩියෝ එක ලස්සනයි ඇ ❤❤❤❤❤❤ බුදු සරණයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤❤😊

    • @serisaranna
      @serisaranna  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @S_HEHAN
    @S_HEHAN Рік тому +6

    වෙනදා වගෙම අදත් හරිම ලස්සනයි ❤❤

  • @PansiluIsuranga-o2m
    @PansiluIsuranga-o2m Рік тому +4

    ගොඩක් දවසකින් නේද අයියා.කැමනම් රස පාටට තිබුනා.අයියා අන්තිමට කිවුව දෙවල් නම් හිතට දැනුනා.පරිසමට ඉන්න අයියා.තෙරුවණ් සරනයි.🙏🙏🙏

  • @aheshierangika786
    @aheshierangika786 Рік тому +2

    අන්තිමට කියපු වචන ටිකෙන් තේරෙන්වා ඔයා කොච්චර හොඳයිද කියල.පරිස්සමින් ඉන්න අයියා බුදු සරනයි දෙවි පිහියයි ❤❤❤❤❤

  • @nathamara777
    @nathamara777 Рік тому

    Video ekak ena kan sahenna kalayak balan hitiya. Et hamadama wage e balan hitiya kaleta watinakama dunna lassana video ekakin. Bohoma sthuthi!. Oyage wada katayuthu sarwaprakarayenma sarthaka wenna prarthana karanawa 😊

    • @serisaranna
      @serisaranna  Рік тому +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @nethsarawickramasekara2583
    @nethsarawickramasekara2583 Рік тому +3

    ඒලෙවල් ඉවරවෙලා මාත් කොරියන් එන්න හිතන් ඉන්නෙ 😍 පරිස්සමෙන් ඉන්න අයියේ තෙරුවන් සරණයි ❤️🌼✨

    • @serisaranna
      @serisaranna  Рік тому +2

      හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන්ම පුළුවන් මල්ලියා

    • @nethsarawickramasekara2583
      @nethsarawickramasekara2583 Рік тому

      @@serisaranna Thank You ayye ❤️😍

  • @anumohottigedara3953
    @anumohottigedara3953 Рік тому +6

    මොකක්ද මල්ලි ,,අපිටත් ඉතින් ආස හිතෙනවනෙ,,,,😊😊 පරිස්සමෙන් ඉන්න බුදුසරණයි

    • @serisaranna
      @serisaranna  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @Malidu__Malhsan
    @Malidu__Malhsan Рік тому +4

    ගොඩක් දවසකින් නේද අයියෙ අයියා තාමා කොරියා එන්න ආසව ඇති කරේ ❤😊 අයියා පරිසමෙන් ඉන්න 🙏 තෙරැවන් සරණයි ❤❤

    • @serisaranna
      @serisaranna  Рік тому +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @malasriya2166
    @malasriya2166 8 місяців тому

    අහම්බෙන් හමු වූ ලස්සන චරිතයක් ...සතුටුයි ඇත්තමයි ..තෙරුවන් සරණයි !

  • @hashinimadushika7188
    @hashinimadushika7188 Рік тому

    ගොඩක් වටින වීඩියෝ එකක්.. කතා කරන දේවලිනුත් ජීවිතේට ගත යුතු දේවල් තියෙනව. අය්යටත් තෙරුවන් සරණයි

  • @gamingwiththashiya1397
    @gamingwiththashiya1397 Рік тому +3

    මොනා උනත් පිරිසිදු කම ගැනනම් බයවෙන්න දෙයක් නෑ 😍🤤

  • @videooffical1
    @videooffical1 Рік тому +5

    මේ අයිය තමා කොරියා එන්න ආසාව ඇති කරේ ❤පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ♥

  • @tharidusandeepa9262
    @tharidusandeepa9262 Рік тому +8

    ගොඩාක් දවසකින් නේද අයියා ,😍🇰🇷 අදත් සුපිරී තමා ආසාව තවත් වැඩි උනා 🇰🇷😍😫

  • @dammikaindrani7100
    @dammikaindrani7100 Рік тому

    ඔයා හරිම අවංක නිහතමානී කෙනෙක්.කියන හැම වචනයක්ම ගොඩක් වටිනවා.තව video එකක් එනකන් බලාගෙන ඉන්නවා.තෙරුවන් සරණයි.❤️

  • @isurianuradha5047
    @isurianuradha5047 Рік тому

    අද තමයි ඔයාගේ වීඩියෝ එකක් පලවෙනිපාරට බැලුවේ...කොරියාවට එන ගොඩක් අය ටික කාලයක් යනකොට මුල අමතක කරලා ආවේ මොකටද කියල අමතක කරලා අලුත්ම විදියකට ජීවත්වෙන්න බලනවා..ඒ අතරින් සාමාන්‍ය හැසිරීමක් දැක්කා ඔයාගේ..ආස හිතුනා වීඩියෝ එකට වගේම කතාකරන විදියටත්...ඉඩක් ලැබෙන වෙලාවට ආසාවෙන් ලස්සන වීඩියෝ බලන්න බලන් ඉන්නවා.❤

  • @imalisudharma1021
    @imalisudharma1021 Рік тому +5

    කවදා හරි korean එනවා 🥺❤️

  • @akilapradeep4382
    @akilapradeep4382 Рік тому +7

    මගෙ කොරියන් හීනෙත් දැන්නම් පේන මානෙ තියෙන්නෙ අයියෙ තව චුට්ටයි 🇰🇷😎🖤

    • @serisaranna
      @serisaranna  Рік тому +1

      සුබ පතනවා ඔයාට 🥰

  • @tharanganirupasinha7707
    @tharanganirupasinha7707 Рік тому +3

    ගොඩ දවසකින් නේ කෑම දැක්කම නම් කෙලත් ගිලුනා 😂😂 කෝ යාලුවෝ ටික පරිස්සමින් ඉන්න කට්ටිය

  • @NilminiMunasinghe-dq1wu
    @NilminiMunasinghe-dq1wu Рік тому

    ape amma kiyanva mama seri sarannage viedeio baluvama oka thiyapan kiyala mata godak dukai

    • @serisaranna
      @serisaranna  Рік тому

      කොහොමත් පොන් එක ඔනාවට වඩා පාවිචිය මමත් හොදයි කියන්නේ නැ 😊

  • @HansiDissanayake-re5pk
    @HansiDissanayake-re5pk Рік тому +1

    හරිම නිහතමානී චරිතයක් මං ගොඩාක් ආදරේ කරන චරිතයක්. ජය වේවා සහෝදරයා 😊❤

    • @serisaranna
      @serisaranna  Рік тому

      🥰🥰..පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි 🙏

  • @wirajichannel7331
    @wirajichannel7331 Рік тому +1

    ඔයාගෙ කටහඩ අහුවත් හිත පිරෙනවා මල්ලි..😍 හරිම මම හරිම ආසාවෙන් බලනවා ඔයාගෙ චැනල් එක.... ඔයාට ලස්සන අනාගතයක් ලැබෙන්න ඔනී ❤️❤️🌹

    • @serisaranna
      @serisaranna  Рік тому +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰

  • @hiru3646
    @hiru3646 Рік тому +1

    අන්තිමට කිව්ව එක ගොඩක් හිතට වැදුනා ❤ලස්සනයි අයියෙ බුදුසරණයි

  • @PradeepMadushanka-m6x
    @PradeepMadushanka-m6x 5 місяців тому

    oyatath budu sarani parissamin veda karanna oyage videyo harima lassanai balannna asa hithenava
    😍😍😍😍😍😍😍😍😍😍

  • @siriwardana3788
    @siriwardana3788 Рік тому

    මගේ හිතට දැනුනු එකම චරිතේ හැමදාම ඔයාගෙ vlogs බලනවා. අවංකවම respect කරනවා ඔයාට ජීවිතේ හැමදෙයක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්තනා කරනවා බුදුසරණයි පරිස්සමින් අයියෙ ❤️🙂

    • @serisaranna
      @serisaranna  Рік тому +1

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @OmanthiInduwari140
    @OmanthiInduwari140 Рік тому

    Onna ekath baluva aiye...Mama thama ara aluth video ekak illuve...thank you godak lassanai vlog eka❤❤❤❤😊

    • @serisaranna
      @serisaranna  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @kaushirathnayake7102
    @kaushirathnayake7102 Рік тому +1

    විඩියෝ එක නම් ලස්සනයි❤️..තැන්කූ අයියා මෙහෙම කොරියාවෙ ලස්සන තැන් පෙන්නනවට.💓🇰🇷💓උපදෙස් ටික නම් ගොඩක් වටිනවා වගෙම ඇත්ත😊😊.පරිස්සමෙන් ඉන්න.බුදුසරණයි🌻

  • @pavithrasandamali8758
    @pavithrasandamali8758 Рік тому +1

    ගොඩාක් කල් බලාගෙන හිටිය ඔයා video එකක් දානකල්.බුදු සරනයි අයියේ..පරිස්සමෙන් ස්තුතිය ඉන්න හැමදාම ..බුදු සරනයි 🙏🙏😍😍

    • @serisaranna
      @serisaranna  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @nipunaprasad-cm1wr
    @nipunaprasad-cm1wr Рік тому

    asama charithayak .anthimata qwa tikanam pattama.respect aiye.hama video ekakma maga arinne nathuwa balanawa.oyage advise nm pattama.aththatama supiri.good luck aiye thawa videos tikak ikmanta aran enna.corian enna asawa enna ennama wadi wenawa vitharai kohoma hari targat karala aniwarenma enawa.aiyata godak thanks....🥰

    • @serisaranna
      @serisaranna  Рік тому

      හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන්ම පුළුවන් මල්ලියා ..සුබ පතනවා ඔයාට

  • @bandara.s7433
    @bandara.s7433 Рік тому

    hitha honda priyamanapa kollek, jayawewa mallie

    • @serisaranna
      @serisaranna  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @suranganiprabodhika5334
    @suranganiprabodhika5334 Рік тому

    Mallige hema vedio ekakma man asawenn balanawa,ape malliya wagemai oya,paressamen wda tika karagana lankawata enna malli.budusaranai❤!

  • @sulakkanaprabath-ux8gj
    @sulakkanaprabath-ux8gj Рік тому +1

    ඔයාගෙන් ගොෆක් දේවල් ඉගෙන ගන්නව අයියේ ඇත්තටම ගොඩක් ස්තුතියි ❤️❤️

  • @pavithrapyumi534
    @pavithrapyumi534 Рік тому

    මාර සතුටක් දැනෙනවා ඔයාගේ වීඩියෝ එකක් දැක්ක ම බලාගෙන හිටියේ වීඩියෝ එකක් දානකම් තැන්ක්ස් ඔයාට බුදුසරණයි

  • @lakshanivinodani3512
    @lakshanivinodani3512 Рік тому +1

    ඇත්තටම හරිම ලස්සන රටක් කොරියාව...කොරියාව ගැන ගොඩක් දේවල් දැන ගත්තෙ ඔයාගෙන් තමයි ඉතින්.... ලෝකේ කොහේ උනත් හොද මිනිස්සු වගේම නරක මිනිස්සුත් ඉන්නව කොරියාවෙත් එහෙම වෙන්න ඇති... ඔයා අන්තිමට කියපු ටිකනම් ඇත්තම ඇත්‍ත ගොඩක් මිනිස්සුන්ට රට ගියාම ගියේ මොකටද මොනාද කරන්න ඕනේ කියල අමතක වෙනව...
    ඔයා හරිම නිහතමානී චරිතයක් ඔයාගේ චැනල් එකත් එක්ක වගේම fb එකෙත් කාලයක් තිස්සෙ ඉදන් ඉන්න නිසා ඒක තේරෙනව...සතුටින් පරිස්සමින් ඉන්න❤️ තෙරුවන් සරනයි🙏

    • @amilafernando4930
      @amilafernando4930 Рік тому

      Korean lover's

    • @serisaranna
      @serisaranna  Рік тому +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @sihinadeshaya-
    @sihinadeshaya- Рік тому

    හැමදාම වගේ අදත් ඉවර වෙනකම්ම බැලුව වීඩියෝ එක ..ඉවර උනා දන්නෙත් නෑ.හරිම ලස්සනයි...

    • @serisaranna
      @serisaranna  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @yohan9905
    @yohan9905 Рік тому

    අයියගේ විඩියො එකක් තියෙනවා දැක්කම ලොකු සතුටක් දැනෙනවා. තව විඩියො එකක් එනකන් අසාවෙන් බලන් ඉන්නවා. Thanks අයියෙ. ❤️

    • @serisaranna
      @serisaranna  Рік тому +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @nisansalasandamali2252
    @nisansalasandamali2252 Рік тому +1

    මල්ලි ඔයා ගොඩක් හොද කෙනෙක්. පරිස්සමින් ඉන්න බුදුසරණයි 🙏

    • @serisaranna
      @serisaranna  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰

  • @nethudelpitiya
    @nethudelpitiya Рік тому +1

    ලස්සන වීඩියෝ එකක් අයියේ❤👍
    Stay Happy and Be Safe

  • @shashikaruwan631
    @shashikaruwan631 Рік тому

    හදවත හොද තවත් එක සහෝදරයෙක්. කොරියාවෙම ඉන්න ලැබෙන්න ඕනේ අයියේ ඔයා වගේ අයට ❤🙏. ආසාවෙන් බලන තවත් හොද චැනල් එකක් ඔයාගෙ චැනල් එක. (සැරි සරන්නා)❤

  • @d.pkaveeshaapsaripathirana7820

    හැම එක්කම මිල ලංකාවෙ මුදලින් දාන එකනම් ගොඩක් වටිනවා එන්න ඉන්න අයට ඒක ගොඩක් වැදගත් වෙයි...හරිම ලස්සන වැඩක්.❤

  • @manulaprabashvara5111
    @manulaprabashvara5111 Рік тому +1

    හරිම ලස්සනයි අයියෙ ඔයා කියන දෙවල් වලින් ජීවිතයට ආදර්ශයක් ගන්න පුලුවන් ඔයත් හරිම හොද මනුස්සයෙක් ඔයාගෙ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා මමත් කවදා හරි අනිවාරෙන් කොරියාවට යනවා 💙🇰🇷