කොරියාවට යනවා නම් මෙන්න ප්ලැන් එක | Korean Exam 2023 | Korean job visa for sri Lankans | Sinhala

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 249

  • @HashenMaduwansha-u4m
    @HashenMaduwansha-u4m 10 місяців тому +28

    කොරියන් හීනයට ආස කරන හැමෝගෙම හීන සාර්ථක වේවා❤️

  • @tharidusandeepa9262
    @tharidusandeepa9262 Рік тому +22

    මේ වීඩියෝ එක කොරියන් ඉන්න අය දකිනවානම් ඒ අය ලංකාවේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ ගැන හිතලා කම්පැනී මාරු නොකර හොදට වැඩේ කරන් ලංකාවේ අයට තවත් තවත් තැන හදන්න මේකේ මගේ විතරක් නෙවේ කොරියන් යන්න බලන් ඉන්න සියලුම දෙනාගේ ඉල්ලීමක් ❤❤

    • @MaliYaZx
      @MaliYaZx Рік тому +2

      😊😍සිරා

  • @Eshan995
    @Eshan995 Рік тому +28

    Korean යන්න ඉන්න අයට පට්ටම motivation එකක් ❤️❤️

  • @dilshanmadushanka1498
    @dilshanmadushanka1498 Рік тому +34

    මම මුලින්ම කොරියානු විභාගයට මුලින්ම මුහුණ දෙන්නේ 2022 වසරේ දි .නමුත් එයින් මම අසමත් වෙනවා. නැවත වරක් විභාගය කරලා කොහොම හරි exam එක ගොඩ දන්න හිතා ගෙන class ගිය . දෙවනි වාතව නිසා ගොඩක් මහන්සි වුනා සම්පුර්ණ කාලය⁣ම මේකට වැයකර .2023 ජුනි ආයෙත් exam ලියලා ආයෙත් Fail මම. මට දැන් වයස 23 ⁣යි .මුලින්ම korean class එක්කට ගියෙ 2020නොවැම්බර් වල covid ඇවිත් එක නැවතුනාට එතකොට මට වයස 20 යි අවුරුදු 3ක් මේ හීනය වෙනුවෙන් බලන් හිටියාත් එක එහෙම වුනේ නැ😢එහෙමයි කියලා අතාරින්නේත් නැ

    • @nilanthisoysa1546
      @nilanthisoysa1546 Рік тому +3

      ඔයා හරියට ඉගන ගෙන නැ එකයි මාස 3න් මගෙ යාලුවා පාස්

    • @dilshanmadushanka1498
      @dilshanmadushanka1498 Рік тому

      @@nilanthisoysa1546 wenna athy mta ath mata exam eka pss wnn bry une mge thbba hadissiya nisa

    • @lakshan8539
      @lakshan8539 Рік тому +1

      Mn masa 5n goda hariyata karanna

    • @kaviya763
      @kaviya763 Рік тому +3

      හොද sir kenek ගාවට පලයන් හුත්තො 😂මේකට ඔච්චර තටමන්න ඕන නැ😂

    • @sandunisanduni-sy8hn
      @sandunisanduni-sy8hn Рік тому

      ​@@nilanthisoysa1546 clz giye onlineda kageda

  • @ruwankumara3934
    @ruwankumara3934 Рік тому +18

    නියමයි ❤සුපිරියටම විස්තර කරලා තේරුම් කරලා ජිවිතේට අවශ්‍ය 💪 හඳවතින්ම දෙනවා

  • @TharinduDinelka
    @TharinduDinelka Рік тому +68

    ඒ අයියාට ඒ වි්‍යාපාරය හිතනවටත් වඩ හොදින් තවතවත් සර්තක කරගැනිමට වාසනාව ලැබේවා...❤

  • @sashikamadhushani7539
    @sashikamadhushani7539 2 місяці тому +1

    ඇත්තටම කියන්න වචන නැති තරම්.ඉසුරු සර්ගේ කතාව නම් සුපිරියි.හරිම පැහැදීමක් තියෙන්නේ...❤❤❤❤

  • @Maleeshakavishanjayasekara
    @Maleeshakavishanjayasekara Рік тому +145

    මම O/L ඉවර උන ගමන් කොරියන් කරේ අවුරුදු 16 න් කරේ , දැන් 17 යි 2024 ලියන්නෙ 😌❤️

    • @Banuka-t9x
      @Banuka-t9x Рік тому +6

      මමත් ❤😌

    • @Banuka-t9x
      @Banuka-t9x Рік тому +3

      Good luck 👍 ❤

    • @pramudithalakdhan3335
      @pramudithalakdhan3335 Рік тому +4

      ගොඩක් කල් යනවද ජොබ් එන්න

    • @Banuka-t9x
      @Banuka-t9x Рік тому +7

      @@pramudithalakdhan3335 web එකට වැටුනම එහෙන් කම්පැනි එකකින් තෝරගන්නකන් ඉන්න වෙනවා.ඒම ලොකු කාලයක් යන්නෙ නෑ

    • @newnimantha9570
      @newnimantha9570 Рік тому +5

      Supiri bn

  • @shanikamilanisenanayaka525
    @shanikamilanisenanayaka525 Рік тому +11

    තව තවත් සාර්ථක ලෙස ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏👍

  • @malithamalshan8074
    @malithamalshan8074 Рік тому +12

    අනේ මේ සර් ගේ නම්බර් එක එවන්න කෝ ගාල්ලෙ තැන වැඩ කරන්න ආසයි. පඩිය නෙමෙයි ඕන. මාත් කොරියන් යන්න ඉන්නෙ. එතන ඉදලා වැඩ ඉගෙන ගන්න ආසයි.

  • @ajithnanayakkara7111
    @ajithnanayakkara7111 Рік тому +7

    අවශ්‍යය දේ කතාකරන හොඳම channel එක

  • @DAMITH-wo5st
    @DAMITH-wo5st Рік тому +12

    Thanks අයියෙ ඉල්ලපු එක දුන්නට.❤❤

  • @koreanStudy815
    @koreanStudy815 Рік тому +18

    ❤😍 ape sir...... හීන හීනයක්ම නොවී හීන හැබෑ කරවන ගුරුවරයා .....isuru sanchula sir❤❤❤

  • @buddikanuwan9992
    @buddikanuwan9992 Рік тому +12

    ඒ කටහඬ ඇහුනත් පට්ට මොරාල් එකක් එනවා.. ❤❤❤

  • @chalanamadusha7970
    @chalanamadusha7970 Рік тому +3

    ඔය video එක තුන්පාරක් බැලුවා මාර ගැම්මක් හිතන්නේ 😎❤️😈

  • @gamisuwada2389
    @gamisuwada2389 Рік тому +3

    මෙ මොහොතෙ හිතුන කෙනෙක්ට ඒ හීනෙට යන්න.මුලින්ම මොකද කරන්න අව්ශ්‍ය.අද 2023.10.01

    • @Adeesha_sanajana17.
      @Adeesha_sanajana17. 10 місяців тому

      Clz ynna ita psse admissions aram exam liynna eken pass unoth skill test eka krnna ita psse pass unoth oywa web ekta wetenwa ita psse aggriment ekk awoth ynna good luck brdh ❤❤

  • @RPMDev539
    @RPMDev539 Рік тому +4

    ptta video. motivation karanwa minisunwa

  • @UpstreamOn
    @UpstreamOn Рік тому +6

    බුදු සරණයි, සුවපත් වේවා.

  • @samanthikakumari8797
    @samanthikakumari8797 Рік тому +3

    Thank you for the valuable discussion❤❤❤

  • @dasunsanjaya9087
    @dasunsanjaya9087 Рік тому +2

    අනේ අයියෙ මට 17යි මටත් ඔයා ගාව ජොබ් එකක් දෙන්නකො මට කෝස් එකක් කරන්න cookary සල්ලි නැහැ ඒ නිසා මාස පහකට විතරවත් දෙන්නකෝ

  • @indikagishanbrahakmanage8387
    @indikagishanbrahakmanage8387 Рік тому +3

    අයියෙ ship building exam නැවත තියන්නෙ කවදාද ඒ ගැන video එකක් කරන්න.මේ පාර මම ship building exam කරා.ලකුණු 37.5 යි.පාස් වුන ප්රමාණය අඩු නිසා ලකුණු අඩු අයට chance එකක් නැතිද?

  • @gavindudananjaya8
    @gavindudananjaya8 Рік тому +5

    Ape sir❤❤❤e dena motivation ekanam patta❤❤❤💪🏽💪🏽💪🏽

  • @kumuduneewijerathna2835
    @kumuduneewijerathna2835 Рік тому +2

    Api nam kimchi hadagena kanawa...eth welawaka oya restaurant ekata awith wena kemak kala balanna one...Korean kema kapu aya e kema kana eka nawaththanne ne...hoyagena Hari hadagena Hari kanawa...siyalu weda sarthaka wewa kiyala pathanawa... theruwan saranai!

  • @HiruniKawshalya-h9w
    @HiruniKawshalya-h9w Місяць тому

    මං ඉස්කොලෙ 9 වසරෙ ඉදන් කොරියන් යන්න අසවෙන් හිටියෙ 10 වසරෙදු කොටියන් ක්ලාස් ගියා දැං 11 වසර මං වයස 18 උනම exam කරනව❤🎉

  • @randikanirmal7189
    @randikanirmal7189 Рік тому +6

    ලබන අවුරුද්දේ exam තාම 18i 😙

  • @nipunidilshani6521
    @nipunidilshani6521 Рік тому +9

    🥺🥺🇰🇷❤️❤️ ආදරෙයි කොරියාව

  • @denuwan414
    @denuwan414 5 місяців тому +1

    ,ammo mata dan 16 වයස මෙකටනම් මගේ හීනෙට මාර මොටීවේශන් එකක් ❤❤

  • @krishanfernando4526
    @krishanfernando4526 Рік тому +3

    Supiri waitna kathawak.thama try karanwa korean yanna.

  • @akilaniroshan8563
    @akilaniroshan8563 Рік тому +6

    Mata 17 i masa 7i man labana awrudde exam liyanwa ,,💖💪

  • @madhuniroshani612
    @madhuniroshani612 4 місяці тому

    අලුතින් ආපු service 2 අංශයේ skill test තියෙනව ද මොනාද තියෙන්නෙ කියල කියන්නකො.අපි exam කරල ඉන්නෙ skill test එකක් ගැන හිතාගන්න බැරුව ඉන්නෙ

  • @dilipmaduranga4134
    @dilipmaduranga4134 Рік тому +3

    Go ahead brother good luck ❤

  • @chamodya6334
    @chamodya6334 Рік тому +1

    මන් 2023 exam එක කලා ලකුණු 105. 2023 A/l කලා results S3. හැමෝම කියනවා ආයෙමත් පාරක් A/l කරන්න කියලා.2024 කොරියන් exam එකයි A/l දෙකම කරන්න ගියොත් අවුල් යයි නේද. මේ දෙකෙන් තෝරගන්න හොදම දේ මොකක්ද 😢

  • @sithumgamage2062
    @sithumgamage2062 Рік тому +1

    Man yanneth me sir ge . හොඳට wada tika karanawa super ❤

  • @Maleeshakavishanjayasekara
    @Maleeshakavishanjayasekara Рік тому +6

    ඒ වචන ටික හයියක් ❤️

  • @dilu4429
    @dilu4429 Рік тому +1

    8000 කෝට එකක් තියෙ කියල පච කියපු යාප මහත්තය එක්ක ප්‍රෝග්‍රෑම් එකක් කරන්න අයියෙ.

  • @hailhail2177
    @hailhail2177 Рік тому

    Mata tahama 15 wai man kohoma hari yanna hithan innawa
    (~යන්න ඉන්න අයටත් සුබ පතනවා~)❤️❤️

  • @AmusedDragonflies-bq2el
    @AmusedDragonflies-bq2el 5 місяців тому

    හෝදයි අයියේ හදවතින්ම සුබ පතනවා❤❤

  • @TheekshanaNirvan-ww5rk
    @TheekshanaNirvan-ww5rk 5 місяців тому +1

    අපෙ ඉසුරු සර්💞

  • @hirunalakshitha4123
    @hirunalakshitha4123 Рік тому

    මට‍ 18යි කොරියන් කෝස් එකක් කරන්න ඕනෙ මට‍ ඔන්ලයින් කරන එක සාර්ථක වෙන්නේ නෑ මෙහෙට සිග්නල් නෑ හරියට ගිහින් ඉගෙනගන්න පුළුවන් තැනක් දන්න කවුරුහරි කියන්න ලොකු උදව්වක්

  • @sithumThilina
    @sithumThilina Рік тому +1

    අවුරුදු 14 මෙ ප්ලැන් එක ආවෙ දැන් 15 ලබ අවුරුද්ද ඉවර වෙද්දි මත් මේ ගෙම ගහනො

  • @rajithjayalal6734
    @rajithjayalal6734 Рік тому

    අනේ ඔයා ට හරියන්න ඕනි අය්යේ..❤❤❤❤පට්ටම හොදයි..මනුස්සකම..

  • @AmusedDragonflies-bq2el
    @AmusedDragonflies-bq2el 5 місяців тому

    හෝදයි අයියෙ හදවතින්ම සුබ පතනවා

  • @chamudikarunarathne6490
    @chamudikarunarathne6490 Рік тому +1

    Korean exam ekata apply kranna application call kranne koi kaleda?
    Mta korean katha karanna පුළුවන්.liyanna kiyawanna thamai ඉගෙන ගන්න oni.hoda teacher knk innawanm kiyanna.mage hometown kandy.

  • @nalinsampathdesilva823
    @nalinsampathdesilva823 Рік тому +5

    Excellent 👌👍

  • @wasanthakumara2303
    @wasanthakumara2303 Рік тому +2

    Superi niyamai Thanks

  • @chandanapushpakumara9100
    @chandanapushpakumara9100 Рік тому +2

    ඔබතුමාගේ සෑම වැඩක්ම සාර්ථක වේවා

  • @AnuththaraJayamini-mo6bn
    @AnuththaraJayamini-mo6bn Рік тому

    Goooodak sthuthi sir gooooodak deval hithata gatha katha bahen math kimchi kanna asai eth hariyata hadapu kimchi kala na you tub eken balala kava puluvan unath davasaka enava sir❤❤❤ vada katauthu silla sarthaka veva

  • @Sureshmadushanka1994
    @Sureshmadushanka1994 Рік тому +3

    සර්.... වර්ණ අන්දතාවය තියෙන කෙනෙකුට කොරියන් යන්න විකල්පයක් නැද්ද .පුළුවන්නම් විමසීමක් කරන්න පුළුවන් ද

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  Рік тому +1

      විමසීමක් කරලා තියෙනවා යාපා මහත්තයා එක්ක කල වීඩියෝ කිහිපයකම. හැකියාවක් නැතිබවයි කීවෙි.

    • @Sureshmadushanka1994
      @Sureshmadushanka1994 Рік тому

      බොහොම ස්තූතියි මහත්තයො පිලිතුරක් ලබා දුන්නට.මම දැනුවත්ව ගිය අයනම් ඉන්නව .ඒත් ඒ කොහොමද කියල කියන්නෙත් නෑ.මම 2017 ඉදන් මේක හෙව්ව.ආසම නිසා හෙව්වෙ.මොනව කරන්නද.ජය වේව ඔබතුමාට ..... තෙරුවන් සරණයි ... ❤️❤️❤️❤️❤️💪💪💪💪💪

  • @angelarmbro4859
    @angelarmbro4859 Рік тому +1

    Aurudu 42 i kiyanne yannama be neda. Kalin vibage liiwa. Lakunu 4k madi una.

  • @isankalakmal6974
    @isankalakmal6974 Рік тому +2

    Apita malabeta ekak oni.....kama rasai oni apita 식당...ekak.

  • @thanukasaduneth
    @thanukasaduneth Рік тому +2

    Math Me para Al ekata neme padam karane koriyan excem ekata Al aetherala thiyene ❤️

  • @araliyakesbewa5286
    @araliyakesbewa5286 Рік тому

    Kiwwa dewal okkoma aetta...mokada koriyan idala apu kenek boru kiyan nehe...anika 18.19 korean enna epa meya kiwwa dewal walin weradi de eka vitharai...aduma gane mesan wedata help karannawath aurudu 2 wath yanna ona nettam block gal hadanna hari yanna ona aurudu 2 wath...ekata hethuwa mehe machine wala weda karana kota godak kollanta demage wenawa godak kollange aegili nehe....

  • @Wizardingworld999
    @Wizardingworld999 Рік тому +3

    Ape sir ❤

  • @thiliniprarthana1374
    @thiliniprarthana1374 Рік тому

    Isuru mahaththayageekathawa sahthika aththa..magee yaluwoo godaak unnawa o/l pawa fail hebeyi den wahana thiyan supiri jiwitha gewana koriyawa nisa..a yaluwo dekkama mata mama gena marama dukak athiwenawa.a/l pawa pass mama adatath kuli weda kara kara duk widinawa..mama koriyan giyoth mee isuru mahaththayagee wachana nisa..loku pinak mahaththayoo wachana tikata..mata daruwo dennek innawa wayasa 30i..aniwaren koriyawata yanawa..magee daruwonta mama widina duka widinna denne nee...

  • @navodyahansi6108
    @navodyahansi6108 8 місяців тому

    Ane sir 2025t aluthin clz kranna patan gannawada danma ane pz kiyannako sir

  • @Samu_21_
    @Samu_21_ Рік тому

    Me sirge classes gana details danna kenek kiynnako loku udawwak 🙏

  • @pubududilshan-sc3pc
    @pubududilshan-sc3pc Рік тому +2

    ජය වේවා❤

  • @sadeepalochana1922
    @sadeepalochana1922 Рік тому +1

    නියමයි..කරන වැඩ සේරම සාර්ථක වෙන්න ඕන❤️

  • @RaviduKumara-g3l
    @RaviduKumara-g3l Рік тому

    Sr mata cainis menuwal koththu rayis weda puluwan appa sotis pliss mata oyaththekka gamanak yanna chans ekak denna

  • @Pradeepa91-jy2ws
    @Pradeepa91-jy2ws 9 місяців тому

    ජය වේවා...

  • @Maduwaofficial986
    @Maduwaofficial986 Рік тому +1

    හොද කතාවක් 🇰🇷🌎

  • @samanpriyadarshanasathkuma2424
    @samanpriyadarshanasathkuma2424 7 місяців тому

    Godak vadagath.. Niyamai

  • @anjana6207
    @anjana6207 Рік тому

    Korean walata giyata passe hadissiye wath bashawe kiyana deyak teeunneti unoth aulak wevida

  • @chamindawijerathna3991
    @chamindawijerathna3991 Рік тому +1

    Jaya wewa ayia

  • @gayanyasawardana177
    @gayanyasawardana177 Рік тому

    ❤නියමයි ..

  • @magicworld3093
    @magicworld3093 Рік тому

    කර්මාන්ත අංශෙන් ගියාමද ආහාර සැකසුම් වලට ගන්නෙ කොරියාවෙ?💗

  • @RanganaLasantha-r6c
    @RanganaLasantha-r6c Рік тому +2

    Siyalu devyange pihta asirwadya labewa

  • @onplanet4310
    @onplanet4310 Рік тому +4

    එනෝ අයියා දවසක අනිවාර්යයෙන් 😊

  • @KAVI391
    @KAVI391 Рік тому +1

    පටිටම මොරාල් එකක් දෙන්නේ ❤️

  • @DilukshaRukshan
    @DilukshaRukshan Рік тому

    ඒ වචන ටික ❤

  • @madushankalhara326
    @madushankalhara326 Рік тому +1

    තාම කරන ගමන් 2024 ලින්නෙ 22 වයස

  • @thilinachandimal5732
    @thilinachandimal5732 Рік тому +3

    Pattama dayal ekak, jaya wewa aiye 🤟💖

  • @asankapradeep1647
    @asankapradeep1647 11 місяців тому

    Supiri ❤

  • @chamodbandara3
    @chamodbandara3 Рік тому +1

    Thank you❤

  • @DilanWeerasinghe-i2o
    @DilanWeerasinghe-i2o 6 місяців тому

    Oyalage kema nm supiriy aiye koreawata gihin korean kema kewa wage thama

  • @AbcdNokia
    @AbcdNokia Рік тому

    මම ලක්ෂිත මම කොරියන් යනව මට අවුරැවදු 15 වයි

  • @spvideo5530
    @spvideo5530 Рік тому

    මට33යි මෙහේ මාර කට්ටක් කන්නෙ අපිව වෙබ් එකෙන් අයින් කරනවද 😢

  • @K.l.sarath.kumara
    @K.l.sarath.kumara 3 дні тому

    Mata wayasa 47.yanna vidiyak.nadda ❤❤❤

  • @KishanthiKishanthi-hc6ll
    @KishanthiKishanthi-hc6ll Рік тому

    Aiye mama koriyawe gihin awa kenek Mata hodata Katha karanna puluwan Mata job akak denna godak pin

  • @vinithacool
    @vinithacool Рік тому +3

    Obathumaga veyapara deunu wawa b s

  • @janakisenarath5919
    @janakisenarath5919 Рік тому

    ඒ කියන්නෙ අවුරුදු 38කෙනෙක් exam ලියන එක තේරුමක් නැද්ද?

  • @chamithweerasooriya3479
    @chamithweerasooriya3479 Рік тому +1

    ගාල්ලෙ කොහේද location

  • @ImashaSunali
    @ImashaSunali 10 місяців тому

    Korean clz karana best clz ekak kiynnko

  • @kdkrishan
    @kdkrishan Рік тому +2

    Papuwtma wdina motivation mewa ❤️🙂

  • @SamanVijearathna
    @SamanVijearathna 11 місяців тому

    Sir mata 38 bariweaida 2024 kraganna

  • @dilshakumari3166
    @dilshakumari3166 Рік тому

    බුදුසරණ යි

  • @himeshansasmitha1021
    @himeshansasmitha1021 Рік тому

    වෙබ් එකට පාස් උනන් එතනින්ම දානවද කොහොමද දාන්නෙ වෙබ් එකට

  • @keytokorea_withyash
    @keytokorea_withyash Рік тому +4

    Ape sir .... ❤️🇰🇷 jaya wewa ❤️🙏

    • @nadunilakshika3520
      @nadunilakshika3520 2 місяці тому

      Sirge class wlata join wenne khmd

    • @keytokorea_withyash
      @keytokorea_withyash 2 місяці тому

      @@nadunilakshika3520 online nm krnne na sir...physical clz walata thamai join wenna puluwan

    • @nadunilakshika3520
      @nadunilakshika3520 2 місяці тому

      @@keytokorea_withyash kohomd join wenne kohed class krnne sir

    • @keytokorea_withyash
      @keytokorea_withyash 2 місяці тому

      @@nadunilakshika3520 Matara , thudawe sirge clz eka thynne....

  • @DilanWeerasinghe-i2o
    @DilanWeerasinghe-i2o 6 місяців тому

    Mamath giya matara s&s korean kema kadeta

  • @madushanofficial27
    @madushanofficial27 11 місяців тому

    Sir ❤️

  • @chandimalhemantha2009
    @chandimalhemantha2009 Рік тому +1

    Wena sattu wage kala merila giyanam madida?mokatada mechchara salli,idakadam.

  • @JaniduSadun
    @JaniduSadun Рік тому

    හදවතේ ගුරුතුමා❤

  • @chamalkaishan1150
    @chamalkaishan1150 Рік тому +1

    Dear, කොරියන් ගිහින් අවුරුදු 5ට වැඩිය ජොබ් එක කරන්න බැරිද

    • @sithumThilina
      @sithumThilina Рік тому

      අවුරුදු 10ක් පුලුවන්

  • @Chamodikiruli
    @Chamodikiruli Рік тому

    Budu saranai ❤

  • @maleeshadeshani5388
    @maleeshadeshani5388 Рік тому +3

    June liwwa.185 😗🇰🇷

  • @ayeshalakmini1120
    @ayeshalakmini1120 10 місяців тому

    Kohmd me sirge clz ekt join wenne

  • @praveenmathmina4505
    @praveenmathmina4505 Місяць тому

    O/l fal nam koriyan yanna bada

  • @ESADAMETHULANIRWAN
    @ESADAMETHULANIRWAN 8 місяців тому

    Hoda buddiyak thiyana kenek.superb❤

  • @Ishubbh.2
    @Ishubbh.2 Рік тому

    On line clz ekata sambanda wenna number ekak oni

  • @matheeshadananjaya8999
    @matheeshadananjaya8999 Рік тому +20

    අපේ සර් ❤️ පංතියෙ කියන ටිකම කියනො , ඕන එකෙක්ට මොරාල් වෙන්න කියනො 💥❤️ ..

    • @chandruu9559
      @chandruu9559 Рік тому +1

      sathiyata dawas kiyak thiyanawada panthi

    • @hasthiprodaction6048
      @hasthiprodaction6048 Рік тому

      අපේ සර් බ්න් මේ ටිකම කලාස් එකෙත් කියනෝ මරැ සර්

    • @sadeepapramudhitha3566
      @sadeepapramudhitha3566 Рік тому

      Thumula sir neda

    • @hasthiprodaction6048
      @hasthiprodaction6048 Рік тому

      @@sadeepapramudhitha3566 ඉසුරු සර් මේ

    • @Gamerzguide04
      @Gamerzguide04 Рік тому

      Sirge class tinwda.khda tinne දන්න කෙනෙක් කියන්නකො