Aththatama mama methuma gana danne ne, eeth mama me lagadith meeting ekakata giyata passe baluwa දිසාපතිවරුන් ge photos thiyenawa dala, eeth nethumawa aduraganna bari una,
It is a very advisable explanation .Simple life makes everyone happy. May live long Mr. Heenbanda sir.We need persons like you to make the correct path to develop our most beautiful cpuntry.
Specially Thank you for telecast like this short film in Srilanka because most of the peoples discriminate So this is a good lesson for this kind of people
This may be great news to many people. However, I was fortunate to know him closely as a student of Maliayadewa College Kurunegala (1967). When he was the Governor of the Central Bank of Sri Lanka (1992), I was a Senior Economist of the Bank. I have never met a great but very simple individual like him.
Glad to hear your story. I knew many of his relatives and his son in law. In fact he was the class mate of my uncle Mr Dissanayake at Kekirawa central college . My uncle became the Provincial Director of Education Nort Central province and passed away recently..
THIS IS A VERY GOOD lesson TO THE POLICE DEPT. YOU CANNOT JUDGE PEOPLE WITH THEIR DRESS OR THE WAY THEY TALK. HE MUST TAKE ACTION AGAINST THE POLICE DEPT. SPECIALLY THOSE OFFICERS.
eka aththa ada kale hospitel wala polici wala inna katu kana ballo minissunta garu karanna danne ne hospitel wala samahara sulu sewakayo docterlata wda raganawa denna hithenawa kana pelenna
දිසාපති තුමා කියන්නේ පොලිසියටත් අණ දීමට හැකි සිවිල් නිලධාරියෙක්.
ඔබේ ඉදිරිපත් කිරීමත් හරිම ලස්සනයි. පැහැදිලියි.
ඔයා මල්ලි තරුණයා උණාට ඉතාම ලුහුල් /ලේසි සිංහලෙන් තේරෙන විදියට විස්තර කළා . බොහොම ස්තුතිය් . නැවත හමුවෙමු.
Eka aththa
හීන්බණ්ඩා දිසානායක 1964 දි ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්ව පළැමුව මාතර සහකාර ප්‍රාදෙශිය ලෙකම් ලෙසත් පසුව කුරුණැගල උප දිසාපති ලේත් පත්ව ව්‍යවසාය සංවර්ධන සභාවේ සාමාන්‍යාධිකාරි ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල් ආසියානු සංවර්ධන බැංකුවේ විධායක අධ්යක්ෂ , මොණරාගල මහ දිසාපති, IMF එකේ විධායක අධ්යක්ෂ හා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති යන තනතුරු හෙබවූවා.
Niyamy ala ..hoda daneemak
Aththatama mama methuma gana danne ne, eeth mama me lagadith meeting ekakata giyata passe baluwa දිසාපතිවරුන් ge photos thiyenawa dala, eeth nethumawa aduraganna bari una,
ඈ
හොදම දැනගැනීම ඵතුමා ගැන සතුටුයි
මං අහලා තියන විදියට හීන්බණ්ඩා දිසාපතිතුමා OIC ගාවට ගියේ ගිහින්, සැරෙන් විස්තර ඇහැව්වාම. මෙතුමා මේතුමාගේ රැකියා කියලා තිබුනා. Oic. නැගිට ආචාර කර සමාව අරගෙන. කමක් නැහැ. රසබර කතාවක් නිහතමාන කම නියමයි. චැනල් එකට ජය වේවා
සරල නිහඬ මිනිස්සු වැදගත්ම දේ මේ කතාව කරන කොල්ලා වුණු සුපිරියට කියලා දෙනවා ඕන කෙනෙක්ට තේරෙන්න හරිම ලස්සනයි මම තුන්වැනි වතාවට ඇහුවේ
6
⁷
ශා.. නියම සමාජගතකිරීමක් .ඔබ ගෙනෙන ප්‍රවුර්ති,ඉදිරිපත් කිර්‍ර්ම හරිම ප්‍රියජනකයි.ජයෙන් ජය.
හරිම පැහැදිලි ලස්සන කටහඬක්...පුංචි අයට හොඳ සමාජ වගකීමක් ඇතිව හැදෙන්න කියල දෙන්න... එයාලට කතා කරන්න... 💐
O98889iiiiiiiiìiiìiìììiììì8i8888i988888í
වටිනා ආදර්ශමත් කථාවක්...අද අහිංසක මිනිස්සුන්ට නියම තැන නොලැබෙන බව මේ කථාවෙන් හොඳටමපැහැදිලියි...ඉදිරිපත් කිරිම ගොඩක් හොඳයි ...
නිහතමානීකම තීන්න ඕනි අපේ හිටපු දිසාපති තුමා❤
ඉතාමත් හොඳ කතාවක් කෙනෙක්ගේ වටිනාකම දකින්නේ නිලතලයෙන් වත්පෝසත් කමින් මිසක කරනකියන ක්‍රියාවාවන් නොවේ ඒනිසාවෙනි අසරණ මිනිසුන්හට මේ සමාජයේ පුංචි හෝ ඉඩක් නොමැත්තේ
නියමයි මහත්මයා ඔය වගේ විඩියෝ කරන්න සමාජයට දැනෙන්නට බුදු සරණයි
එක අපේ රටේ විදියක්.
දුප්පත් කෙනෙක් අවාම සලකිල්ල ඔහොම තමයි
ලස්සන ආදර්ශමත් කථාවක් . එත් මොනරාගල දිසාපති කාර්යාලයේ 1960 සිට මෙහෙම නමක් තියෙන දිසාපතිවරයෙක් හිටියේ නැහැනේ.
හිටපු සහකාර සමුපකාර කොමසාරිස්
කට හඩ ලස්සනයි මරුයි ඉදිරිපත් කිරීම නියමයි ජය වේවා😀😀
ලස්සන කතාව හොදට හගෙන හිටියා
හරිම පැහදිලියි කතාව 👍
තවත් මේ වගෙර් vedios කරන්න ලැබේවා...ඇත්තටම ලොකු ආදර්ශයක්
මහත්තයෝ බොරු නොදා ඇත්තම දැමිමනමි වටිනවා
Àththa thama bn
හරිම හොඳ නිහතමානී අවංක මිනිසෙක් තමයි ඔය හීංබංඩා මොකද මාත් එම කන්තෝරුවේ පියන් කෙනෙක් ඒ කාලේ,, පසුව හීංබංඩා අනුගමනය කල මං ඔහුගෙන් පසු මහ දිසාපති තනතුර දැරුවේය.🙏☺️
දෙයක් ඉගනගන්නන් තමන් කරන රාජකාරිය නිසි වෙලාවට කරන්නන් අාදර්ෂමත් කතාව
ගොඩක් හොදකතාවක් උගත යුතු දේ බෝහෝයි තෙරුවන් සරණයි ඔයාට
නියමයි මල්ලි 👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️
තෙරුවන් සරනයි මල්ලි.🙏🙏🙏🙏
ඉතාමත් වටිනවා කතාව ...කාලෝචිතයි...ලොකුවට හිතුණ හැමෝටම හැදෙන්න නියම වීඩියෝ එකක්..හැමෝම එහෙම නැ .සමහරක් තමා ඉතින් 🔥👍👍🔥
මරු කතාව සුපිරි අයියේ අදත් වෙන්නේ ඔය ටිකම තමයි
එලකිරි ..පටිට...ඔයා කතා කරන විදිහ හරි පැහැදිලි .සුබ ආනාගතයක් බුදු සරණයි
Kawda me
@@tharushanethsara3153 මම නිෂාදි
ගලනිතාරකා
නියමෙට present කරනවා අය්යේඔයා ♥️
මෙ වැනි කතාන්දර උපුටාගෙන .ටෙලිනට්‍යය ක් කරන්න .අනාගත දරැපරපුරේ අනාගතය ට අත්දැකීම් ලබා ගන්න .
ඔබේ ඉදිරිපත් කිරීම අගෙයි
Niyamay.🔥👏🔥👏🌹🙏🥰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
එල,කිරි,විදූරුවක්. බිපූ,කාලයක්,මතක,නැහැ
රටට වැඩ කරන සියලුම නිළතළ දරණ වගකිවයුත්තන්ගේ රාජකාරිය හදුනා ගෙන ඒක හරියටම කරන හදවත් තියෙන මිනිසුන් යහපත් මිනිසුන් ඒ ඒ නිළයන්වල සිටිනවා නම් මේ රටට රටේ සමස්ත ජනතාවට මෙහෙම අද දුකකුත් නැහැනේ ඉතිං මොනවා කරන්නද මෙතුමා මෙන් ඒ රත්තරං හදවත් ඇති මිනිසුන්ට උත්තමාචාරය
Budu saranai manika parassaman Enna puthae lassanai goodakkkk kathawa ❤❤❤❤
ගොඩක් පරන කතාවක් එ උනාට වැදගත්
Excellent presentation of a true incident involving a GA of moneragala. This will certainly open the eyes of the staff in Government offices
ඇත්ත.කතාවක්.හදල.කියපු.කතාවක්.වුනාත්.ඔන්.මනුෂ්‍යයාගේ.රැකියාව.හරියටම.කරනවනාමි.හෙදට.කරවන.එච්වරයි
System change එකක් විය යුත්තේ මේ නිසයි...... රජයේ හෝ පුද්ගලික අංශයේ කී දෙනෙක් තමාගේ රාජකාරිය නිවැරදිව තේරුම් අරගෙන සිටීද? පොලිසිය, තැපැල් කාර්‍යාලය , AG office කියලා වැඩක් නෑ.... මමත් රාජ්‍යය සේවකයෙක්...... නමුත් මේ වෙනස සිදු වූයේ නොමැතිනම් අපේ රට ගොඩ නැගිය නොහැක..... මේකට නිවැරදි පාලකයෙක් බිහිවීම අවශ්‍යම මොහොතයි.... හොද ඉදිරිපත් කිරීමක් 👍
නියමයි සම හරක් නිතිය අතට අරන් දුපතාට ගරහ ලෝකයේ හින්බන්ඩා දිසාඅපති හොඳ උදාර් හරනයක්..
It is a very advisable explanation .Simple life makes everyone happy. May live long Mr. Heenbanda sir.We need persons like you to make the correct path to develop our most beautiful cpuntry.
Very nice person We should admire and respect such a humble gentleman He has given good example for proud police staff
ජය වේවා 🙏
නියම නිවේදනයක .....
අදටත් ඔබින නියම කතාවක්
පෙනුමෙන් කිසිවක් තීරණය කළ නොහැක . එය හොඳ ආදර්ශයක් .
බලන්න දිසාපති කෙනෙක් නිසා ඉක්මනින් හරකා හොයලා දුන්නා. ගමේ නැති බැරි මනුස්සයෙක් උනා නම් අද වන තුරුත් හරකා ගැන පොලෝසියේ මහත්තුරැ හොයන්නෙ නැහැ .පුලුවන් එකාට එක නීතියක් බැරි එකාට එක නීතියක් .මේ ක්‍රමය නැති උන දවසක තමයි මේ රටට හරි යන්නෙ.
UA-cam චැනල් එකක් කරනවනම් මෙහෙම කරන්න ඕන.ඕන බබෙකුට තේරෙනවා.ඒ වගේම හොද හඩක් හොද වැඩක්
Niyamai 100ta100kma hinbanda hari minis kama matu venna vatinma program eka niyamai
Specially Thank you for telecast like this short film in Srilanka because most of the peoples discriminate So this is a good lesson for this kind of people
අපේ කාලේ හොඳම වැඩක් ගොඩක් ආදර්ශමත් වීඩියෝ එකක්
Jayala
🎀🧑🍃🐼
දුප්පත් අහිිංසක මිනිස්සුන්ට පොලිසිය ඔහොම තමා
සමාජයට ගොඩක් ආදර්ශමත් video එකක්
පිරුනු කලේ දිය නොසැලේ කියනවනෙ පුතා. බුදු සරණයි.
P
Lp
Ppp
But
Ppp0p0pp0pp0pp00p00p0ppp0ppp0
This may be great news to many people. However, I was fortunate to know him closely as a student of Maliayadewa College Kurunegala (1967). When he was the Governor of the Central Bank of Sri Lanka (1992), I was a Senior Economist of the Bank. I have never met a great but very simple individual like him.
Glad to hear your story. I knew many of his relatives and his son in law. In fact he was the class mate of my uncle Mr Dissanayake at Kekirawa central college . My uncle became the Provincial Director of Education Nort Central province and passed away recently..
True government servants with humble values....
Super කතාවක්,🙏🙏🙏
නියමයි සහෝ.. අලුත්ම දෙයක්..
ලස්සන කතාවක් 💕
ශ්‍රේෂ්ඨයි, අති විශිෂ්ඨයි ...මෙවන් උතුමි බුද්ධිමතුන් මේ මෝඩ රටේ තවමත් ඉන්නවා නේද?
නියමයිි👍👍
ඇත්තටම මෙකෙන් ලොකු ආදර්ශයක් ගන්න පුලුවන් හැමෝටම 👍👍👍👍👍
මේ ඉදිරිපත් කිරීම බොහොමත්ම අගනෙයි....ඔව් එහෙම තමයි අපේ අතීතයේ ජනී ජනයා....බොරු සෝභන නැහැ....❤️🌻🌄
හොදට ඉදිරිපත් කළා. අවශ්‍ය කාරණාව කෙටියෙන් නොඅඩුව.
කතා ශෛල බොහොම වටිනවා ඔබට ජය වේවා
ඇයි මේ වගේ කෙනෙක් ජනාධිපති නොවුනේ...
හරිම ලස්සනයි.
මම ලියපු කතාවක්. මගේ කොටස ඉල්ලනවා නෙවෙයි මේ.
නිර්මාණයක් කොපි කලාම ඒකෙ නිර්මාතෲගෙ නමවත් කියන්න නිහත්මානී වෙන්න.
magema kalisama ageta andagena uge wage yanawa,
තමන් තමන්ව වර්ණනා කරගන්න තැනට නෙමෙයි අනුන් තමන්ව වර්ණනා කරන තැනට වැඩ කරන්න.
එතකොට ඕක නිබන්ධයක් ද? සත්‍ය සිදුවීමක්ද? ඔයා කියන විදියට ඔයා ලියුපු කතාවක් නම් මේ කතාව බොරුවක්නෙ..හැබැයි මේ කතාව සත්‍ය සිදුවීමක් නම් ඔයාගෙ අයිතිය ඉල්ලන්නේ කොහොමද? ඔයා සිදුවීමක් දැනගෙන ලිව්ව නම් අන්න ඒ විදියටම සත්‍ය සිදුවීමක් නිසා මේ කෙනාටත් ඔය සිදුවීම දැනගන්න පුලුවන් නේ..ඒකට ඔයගේ ලියපු දේ විතරක් නෙවෙයිනේ තියෙන්නේ.. 🤔 කෘති අයිතිය ඉල්ලන්නේ ඕක ඔයාගේම ඔයාම නිර්මාණය කරපු කතාවක්ද? නැතිනම් සත්‍ය සිදුවීමක්ද? උත්තරයක් දුන්න නම් වටිනවා🥱
නියමයි 👍👍👍👍👍👍👍
Niyama samaja gathakirimak putha . me wage wadgath v. D. O. Aran nawatha apiwetha ikmaninma enna labewa. Theruwan saranai puthata 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ගොඩක් හොදයි 👍❤
THIS IS A VERY GOOD lesson TO THE POLICE DEPT. YOU CANNOT JUDGE PEOPLE WITH THEIR DRESS OR THE WAY THEY TALK. HE MUST TAKE ACTION AGAINST THE POLICE DEPT. SPECIALLY THOSE OFFICERS.
කතාව බොහොම ආදර්ශමත්. 👍
ඔබහරි දවසක් මම කඩෙකට ගිහින් කාන්න ඉදගන්ත තැන වයසක කිලුටු පෙරවත්තු සුදුමනුස්සයෙක් (හිගන්නෙක් කියමු)මගෙන් තමුන්ගෙ රට මෙකද්දකියල අහල මිගෙටිටුව්‍්තේගුනාන්ද හිමි ගැන අපේ ඉතිහාසය ගැන මට මතක් කර දුන්නා
පොලිස් නිලධාරීන් ගොඩක් අය ඔය කියන විධියෙ ..අය තමයි.ඒකයි ඇත්ත
පොලීසියට තරු පෙනුණෙ එතුමාගේ තනතුර දැකළ නෙවෙයි, තම රාජකාරිය නිසියාකාරව නොකළ නිසයි.
වීඩියෝ එක හොඳයි ....එත් මුළු වීඩියෝ එක විවරවෙනකල් අත්පුඩි ගහන විදිහේ අභිරූපනයක් තිබුණේ ...ඒක හදාගත්තනම් හොඳයි .මේ කතාව මම මීට ගොඩක් කලින් අහපු කතාවක් .
Udagu niladarinta hodapadamak
@@redmigo4882 q
අත් podi gehilla හින්දා එපා una
පුංචිබණ්ඩා වන මමත් එහෙමයි ජයවේවා
සරා ගොයියා හරි මිනිහා...සිද්ධියත් ..පොලීසියේ තවත් පැත්තක්නේ...
එල ඕක ඇත්ත කතාවක් තමා 😁😁😁😁💕🤘 නියමයි අයියාහ් 💕
මේක ප්‍රබන්ධයක් මිතුර.මා පරිපාලන කේශ්ත්‍රයේ හිටපු නිලදාරියෙක්.
එතුමා කියලා නෑනේ..නැතිඋනු හරකා ඇත්තම සතෙක් ඒත් මෙතන ඉන්න හරක් ගැණ කණගාටු වෙනවා කියලා 🤣
ඔයාට .බුදු සරණයි ..aka.attaa
රිස්වාන් බ්‍රෝ මරු ආහ්හ්හ්❤🔥
Samahara aya loku rekiya karanakota udagui Ahinsaka minihekuta karawath karanna danneti samajayaka me wage puggalayan dekalawath hdewi oya hari pediliwa idiripath karanawa bohoma santoshai jaya weva
හරකා නැති උනාට වඩා හරක්ට ආදර්සයක් උන එක ලොකු දේයක්
කෙනෙක් පුවත්පතකට ලියු ලිපියක් උපුටාගෙන ඔබ ප්‍රචාරය කරනවානම් එහි මුල් අයිතිකරැ කවුදැයි සඳහන්කල යුතුයි එයයි සදාචාරය...........
Thanks godak hodai
මරු හීන් බන්ඩා
eka aththa ada kale hospitel wala polici wala inna katu kana ballo minissunta garu karanna danne ne hospitel wala samahara sulu sewakayo docterlata wda raganawa denna hithenawa kana pelenna
Sahathika aththa! kenekuge andhumen ho penumen kenekuge tharaathirama maninna baha. Hondha aadarshayak.
මම කලිනුත් බෙලුවා ඒත් ආසෛ ආපහු බලනවා 🐍
දුප්පත් . අසරන කෙනෙකුට උනානම් හරකා මවන්න තමා වෙන්නේ
උස් තැන් දැක හැකිලෙන්නෙ මිටි තැන් දැක පුප්පන්නේ වැරදුණු බව සිතමින්නේ පොලිසිය උන් හැංගෙන්නේ
Sha...eka niyama kathawak
කාන්තාවන් විතරක් නෙවෙයි පිරීමත් එහෙමයි!!!
නියමයි
සුපිරි වීඩියෝ චැනල් එකක්...❤️
Sub kala machan සුපිරි
ඉතාම හොඳ කාලෝචිත ඉදිරිපත්කිරීමක්.
සත්‍යක්
Niyamaei.Adasshamath kathawak.
ඒ වුණට තවමත් අපේ රටේ රජයේ ආයතනයකට ගියාම පිලිගැනීම තියෙන්නේ ටයි බැන්ද , කෝට් ඇන්ද, සපත්තු දැම්ම උන්ට තමයි , ඒ වහල් ගතිය අපේ රටින් තුරන් කරගන්න උත්සාහ කරමු.
Niyamai! Disapati tuma, Uba thuma hariyata Hari, posissie Veda Karan godak meharak niladari minisunata salakanne sathunta vage. ... In Hama velavema pennanawa Katy kana hallo Sarai kiyala.😆😆. Anith eka in ekka puthgalika ganudenu Kara game guide Moda ganu Kate thiyagena ahinsaka minissunta hirihara karanawa. Oka thamai niyama thathwaya. .,... Hai nitigaruka Ayath innawa bohoma tikak. ...