ඔටෝ ගියර් පදිනවා නම් මේ වැරදි 7 කරන්න එපා - 7 Things To Avoid While Driving An Automatic Car

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 147

  • @razzcat6016
    @razzcat6016 4 роки тому +15

    මචං තව එකක් කවදාවත් ගියර් ලිවර් එක මාරු කරන්න එපා බ්‍රේක් එක පාගනවත් එක්කම ඉස්සෙල්ලා බ්‍රේක් එක ඊට පස්සෙ gear change කරන්න . දෙකම එක පාර කරනවනම් ටික කාලයක් යද්දි gear liver එක තද වෙන්න ගන්නෝ අතුලේ තියන ප්ලාස්ටික් කෑලි ඒවා ගෙවිල ,, ගියර ලිවර් එකේ සොල්නොඩ් එක broken මොකද බ්‍රේක් එකයි gear liver එකයි දෙකම එකපාර අල්ලුවම සොල්නොඩ් එක පස්සට ඇදෙන්නෙ නැතුව හිර වෙන්න බලනෝ ,,, එහෙම කාලයක් ගියාම හිරවෙන්න ගන්නව. මොකද බ්‍රේක් එක පාගන්න ඕනි solonoid එක open වෙන්න .

  • @lalanidamayanthi2242
    @lalanidamayanthi2242 4 роки тому +2

    ගොඩාක් වටිනා video එකක් .thank you very much .

  • @desilvaindika
    @desilvaindika 4 роки тому +1

    Gear oil thathwaya pareeksha nokireema nisa ithaa wishala mudalak repair karanna wiyadam wenne CVT gear box walatada ehema nattan DCT gear box walatada?

  • @pradeepperera8154
    @pradeepperera8154 4 роки тому +14

    video එක ගොඩක් වැඩගත් thanks.පුලුවන්නම් ඔටො ගියර් වාහනයක් පදින විදිහ සහ දින පතා වහනය ගැන (වතුර,තෙල්) සැලකිලිමත් විය යුතු කරුනු photo samaga අතුලත් කර, මුල සිටම පිලිවෙලට video එකක් කරන්න.

  • @AMJD..1961
    @AMJD..1961 7 місяців тому +3

    2ගියර් එකයි එල් ගියර් එකයි භාවිතා කරන හැටි කියලා දෙන්න

  • @thilakasiriparagahawattege7061
    @thilakasiriparagahawattege7061 4 роки тому +4

    සැහෙන්න වටිනා වීඩියෝවක් මේ ගෑ දැනුවත් උනොත් වාහනය හොදට පාවීච්චි කරන්න පුලුවන්

  • @kalumjayasingha2181
    @kalumjayasingha2181 4 роки тому +2

    Thank you 🙏 puluwn nm triptonic vehicle gena video 1k danna,

  • @chanikaruwani7682
    @chanikaruwani7682 4 роки тому +1

    Very useful.thanks brother

  • @ravindusampath19
    @ravindusampath19 4 роки тому +3

    ගොඩක් වැදගත්

  • @chandanimangalikatennakoon9390
    @chandanimangalikatennakoon9390 14 днів тому

    Useful informations...👏

  • @arsmar8060
    @arsmar8060 Рік тому

    Thanks for ur valuable informations♥

  • @sureshhennayake6795
    @sureshhennayake6795 4 роки тому +1

    ගොඩක් ස්තුතියි

  • @wnbpoddalgoda8540
    @wnbpoddalgoda8540 4 роки тому +1

    Thanks a lot I have a manual car. I have driven Autos but learned a lot about it today.

  • @ප්රේමදාසලියනගේ

    ගොඩක් වැදගත්
    ස්තුතියි

  • @s01chandrikawijesooriya78
    @s01chandrikawijesooriya78 3 роки тому +2

    මේ දිනවල හයිබ්‍රිඩ් වාහන එකතැන නතරකරලා තියන නිසා බැට්‍රිය බහිනවා..ඒ නිසා නිවැරදිව බැට්‍රිය ආරක්ෂා කරගන්න විදිහ කියලා දෙන්න..

  • @neethasa1429
    @neethasa1429 4 роки тому

    Thanks so much budusari dawepehti 🙏

  • @prasadjayakody6716
    @prasadjayakody6716 4 роки тому +1

    Thanks for knowledging us .

  • @koekloeren3797
    @koekloeren3797 4 роки тому +2

    ස්තූතියි

  • @georgedissanayake6972
    @georgedissanayake6972 4 роки тому +1

    Leant lot about auto gear vehicle driving. Thanks a lot

  • @susanthidissanayake6050
    @susanthidissanayake6050 4 роки тому +4

    Thank you very much... great vedio

  • @sandyamalani2772
    @sandyamalani2772 Рік тому

    බො හො ම.. ස්‌ තු ති යි.. බුදුසරණයි

  • @SLRIYASAYURU
    @SLRIYASAYURU 3 роки тому +1

    good for all.......................

  • @senodmotors6091
    @senodmotors6091 4 роки тому

    A unata honda vezel 1 block waladi nutral karanna kiyanawa neda?

  • @sunilvithanage9997
    @sunilvithanage9997 4 роки тому +1

    වැදගත් ස්තුතියි ඔබට

  • @sasiyaiosiyaivlogs9365
    @sasiyaiosiyaivlogs9365 4 роки тому +2

    Transmition oil chq karanne kohomada
    Honda insight akaka

  • @user-upul
    @user-upul 4 роки тому +3

    මට දැන ගන්න පුලුවන්ද වහනය දාවනය වන වෙලාවට හීට් කට්ට පහලට එන්නෙ ඇයිද කියලා

  • @dinudilshan7074
    @dinudilshan7074 4 роки тому

    N eke yana gaman D ekat danna hoda nadda

  • @modernpapercrafts2869
    @modernpapercrafts2869 3 роки тому

    Thanks 👍

  • @deshanrathnayake2737
    @deshanrathnayake2737 4 роки тому +1

    Manual thama supiri, drag, drift walata

  • @samithwijesooriya1844
    @samithwijesooriya1844 4 роки тому +5

    බොහොම වටින වීඩියෝවක් .
    ප්‍රශ්නයක් තියෙනවා . නිසාන් සෙරීනා එක මාර්කට් නැති හේතුව කියන්න පුලුවන්ද?

    • @nimalikariyawasam783
      @nimalikariyawasam783 4 роки тому +1

      ඒ ඉස්සර හදා ගත්ත බොරු කතාවක් හොඳ මාකට් එකක් තියෙනවා අනික ලෙඩක් නෑ මං අවුරුදු 7ක් පදිනව

    • @samithwijesooriya1844
      @samithwijesooriya1844 4 роки тому

      @@nimalikariyawasam783 ලක්ශ 13 ට බැහැලානේ. Townace මාර්කට් එක බලන්නකො.

    • @indikaudayanga2008
      @indikaudayanga2008 4 роки тому

      sherina ekak vikunanna thiyanawada thiyanawa nam kiyanna 0769345922

    • @samithwijesooriya1844
      @samithwijesooriya1844 4 роки тому

      @@indikaudayanga2008 තිබුනොත් කියන්නම්. ටිකක් "ikman.lk " බලන්න.

    • @sheharafernando9966
      @sheharafernando9966 4 роки тому +1

      Spear parts ganan nisa

  • @nalindapriyathilaka8626
    @nalindapriyathilaka8626 4 роки тому +12

    මහ හයියෙන් music එකක් දාල හින්ද කියන මෙලෝ මගුලක් තේරෙන්නෙ නෑ.

  • @mannewije6842
    @mannewije6842 4 роки тому +1

    Noted. Very useful !

  • @thushariathukorala438
    @thushariathukorala438 4 роки тому +1

    Thanks...

  • @macxfadz
    @macxfadz 4 роки тому +5

    Bro WagonR wala transmission fault diagnose karanna place ekak kyannako mokada ... mage vehicle eke race karaddi gassi gassi pick up wenne, thawa RPM eka 8000 , 9000 walata reach karannath beha issara wage... 7000 walin eheata yanna ma neha.. fuel economy ith anitmai.. smooth CV transmission neha, wahen 'D' ekema daala traffic eke hari chooti pallamaka nawatha thala thyala acclerate karanna yanakota maruti wage chootak pitipassata yanawa dan ,.... mokada me gedwal ekak wath thibbe beha .. kalin... please help.
    mama eka serayak wurth injector cleaners use kaala.

    • @wishmalokayatv
      @wishmalokayatv  4 роки тому +2

      oba thumata me video eka balana kawru hari udaw karai

    • @macxfadz
      @macxfadz 4 роки тому +1

      @@wishmalokayatv oya golla danna recommend karanna puluwan places nadda?

  • @everythinga-z7742
    @everythinga-z7742 4 роки тому +1

    Pallamaka nawattaddi hand brake adala parking ekata danna ona

  • @ranivive6052
    @ranivive6052 4 роки тому +5

    Thank you for taking the time to explain it in detail. Amazing job guys. (I don't have the sinhala font, so I had to type it in english.

  • @mohammedansar8411
    @mohammedansar8411 4 роки тому +2

    NOTED THANKS SIR.

  • @hasithmallawaarachchi6439
    @hasithmallawaarachchi6439 4 роки тому +2

    meka balala tyena wahane wikunala mannual ekaak ganna hdanne mm witarad?

  • @thilinimadurangika8635
    @thilinimadurangika8635 4 роки тому

    ගොඩක් වැදගත් වුනා

  • @upalinatureboy
    @upalinatureboy 4 роки тому

    I would like to know the professional / academic qualification in Automobile industry , of the presenter of this vlog.

  • @nipunasankalpa4770
    @nipunasankalpa4770 4 роки тому +1

    ගොඩක් වටිනා වීඩියෝ එකක්.....!!!!!

  • @naveendananjana762
    @naveendananjana762 4 роки тому +1

    Thank you sir
    Ethkota Auto gear wahanayaka api trafice eke innkota ‘N’ krnna hoda nedda?

  • @rishanbawanthasibera276
    @rishanbawanthasibera276 4 роки тому

    Broo mama gawa thiyenne Crz ekak hybride eka manual

  • @Miusicwithprageeth
    @Miusicwithprageeth 4 роки тому +1

    ස්තුතියි

  • @ase6209
    @ase6209 4 роки тому

    Wahane oil maru karana widiya danata api karanawa harida nadha yanna balagnna,level eka ok dabalaganna widiyath pennuwanm hondai

  • @funnycraft8405
    @funnycraft8405 4 роки тому

    Thawath wahana gena videoes danna niyamai

  • @shylakoko4372
    @shylakoko4372 4 роки тому

    Good good video ......

  • @macxfadz
    @macxfadz 4 роки тому +1

    Really useful .. video ... therefore subscribed , thank you very much by the way.

  • @riazuu2059
    @riazuu2059 4 роки тому

    Thank you sir

  • @a.l.geography5912
    @a.l.geography5912 4 роки тому

    Thanx

  • @samanthakumararuwanpura3201
    @samanthakumararuwanpura3201 4 роки тому +3

    දන්නෙ නැති නිසා අහන්නෙ. ඔටෝ ගියර් ස්ටාට් කරනවිට D එකට දාලා බ්‍රේක් පැටල් එක කකුලින් පාග ගෙනද ස්ටාට් කරන්නෙ..දන්න කෙනෙක් කියන්නෙ

  • @darshanarasangaperera7906
    @darshanarasangaperera7906 4 роки тому

    transmission oil kohomada check karaneee

  • @sanjeewasanjeewa3911
    @sanjeewasanjeewa3911 4 роки тому

    Thx thx broo

  • @sanjayakannangara4419
    @sanjayakannangara4419 4 роки тому

    I learned a lot, Thanks

  • @sldrummer8989
    @sldrummer8989 2 роки тому

    නිව්ට්‍රල් දැම්මට ලොකු ප්‍රශ්නයක් නෑනේ

  • @rizan261
    @rizan261 3 роки тому +1

    Plz reduce Music sounds volume

  • @lifepracticaldrivingschool9525
    @lifepracticaldrivingschool9525 3 роки тому

    hodai godak pahadili

  • @maheshmahendra5131
    @maheshmahendra5131 4 роки тому

    Thank you

  • @dhananjayabandara9087
    @dhananjayabandara9087 4 роки тому

    Gained additional knowledge, thanks.

  • @pemasirivitharana2076
    @pemasirivitharana2076 4 роки тому

    Good

  • @Ceylon99
    @Ceylon99 4 роки тому +1

    Thanks for details. Already subscribed

  • @basnayakebmg7699
    @basnayakebmg7699 4 роки тому

    Godak sathutui. Wisthara kalata. 👍🆒

  • @LakshmanKumar-xz7iw
    @LakshmanKumar-xz7iw 4 роки тому

    Harima watinawa

  • @anujayawardhana4358
    @anujayawardhana4358 4 роки тому

    Thanks so .....

  • @anusharahman7106
    @anusharahman7106 4 роки тому

    Godak sthuthie

  • @janithsandaruwan6900
    @janithsandaruwan6900 3 роки тому +2

    ❤❤

  • @viduraxbrovidura3742
    @viduraxbrovidura3742 4 роки тому +1

    vidurax bro

  • @774lk-srilanka6
    @774lk-srilanka6 4 роки тому

    super

  • @AutoZenHub
    @AutoZenHub 4 роки тому +1

    thank you. very helpfull.

  • @rukmaalrukmaal9374
    @rukmaalrukmaal9374 4 роки тому

    Thanxs
    Thanxs

  • @dumindualwis9631
    @dumindualwis9631 4 роки тому

    samahara dewal waradi eth gdk watinawa dannenathi ayata

  • @pramukagaya1437
    @pramukagaya1437 4 роки тому

    car export karana vidiha gana dana ganna one

  • @nalinedirisinghe2620
    @nalinedirisinghe2620 4 роки тому

    Transmission oil balanne kohomada

    • @nimaljayananda7682
      @nimaljayananda7682 4 роки тому

      ට්‍රාන්ස්මිසන් ඔයිල් යනු ගියර් ඔයිල් වලට සහෝදරයා

  • @ganeachchipathirannehelage2307
    @ganeachchipathirannehelage2307 4 роки тому

    thanks

  • @saleemaismail9269
    @saleemaismail9269 4 роки тому

    This watch very expensive who going to buy every program with this advertising big headaches. how much advertising not the point stop advertise make cheep the watch.

  • @bullpenis3609
    @bullpenis3609 4 роки тому

    ane gon vesigeputho vaaahana padinnekohomada sinhala marna thop ammalaa hkavaagaththe sakkkiliyeku lavuvaaada kari balllaaa.

  • @lalitharupasinghe4173
    @lalitharupasinghe4173 4 роки тому

    good

  • @deshanrathnayakeofficial
    @deshanrathnayakeofficial 2 роки тому

    Manual is fun

  • @isharadilshan9372
    @isharadilshan9372 4 роки тому

    👍

  • @lankaweharak4221
    @lankaweharak4221 4 роки тому

    මල්ලි, මේකේ තියෙන්නේ ඔස්ට්‍රලියාවේ ඉන්න මගේ යහළුවෙක් ගේ පින්තුරයක්. මිනිහට හරියට තරහ ගිහිල්ල. ඩොලර් මිලියනයකට නඩුවක් දමන්න හදනවා ඔබට. පරිස්සම් වෙන්න. පින්තුර වල ඉන්න අයගෙන් අහන්නේ නැතිව දමන්න එපා.

  • @thusithakahagalla548
    @thusithakahagalla548 4 роки тому +1

    ගියර් පනින්නේ ඇයි

  • @sarathmunagama424
    @sarathmunagama424 4 роки тому

    Good news

  • @upalihettige5849
    @upalihettige5849 4 роки тому

    Upali Hettige

  • @ashenjayarandana8778
    @ashenjayarandana8778 4 роки тому

    Gameedaa broo moda athal dennaaepa

  • @dssuraa5982
    @dssuraa5982 4 роки тому

    Mn halp kara video beluwa hodai ..matath halp ekak denna

  • @viduraxbrovidura3742
    @viduraxbrovidura3742 4 роки тому

    hiiii

  • @shanikamadhushani4502
    @shanikamadhushani4502 4 роки тому

    K

  • @WikcramasingheVidanage
    @WikcramasingheVidanage 4 роки тому

    ඉතා වටිනවා ua-cam.com/video/U2RCLBfNGnw/v-deo.html AL physics practicals

  • @susilranasinghe8208
    @susilranasinghe8208 4 роки тому

    ‌ඔටො ගියර් වාහනේ රත්වෙනවා

  • @slfamilykitchen2542
    @slfamilykitchen2542 4 роки тому

    Bodak dewal igana gaththa

  • @lakmalsanjeewa9065
    @lakmalsanjeewa9065 4 роки тому

    O

  • @tharangakarunarathna2806
    @tharangakarunarathna2806 4 роки тому

    j

  • @lankainsidestory5462
    @lankainsidestory5462 4 роки тому

    Apr ch sub karanda

  • @dushhero2081
    @dushhero2081 4 роки тому

    .

  • @sugandinelumnika938
    @sugandinelumnika938 4 роки тому

    P
    R
    N
    D/S
    B
    Wahanayea . (S) teyeannea ai ..

  • @janakakarunarathna4211
    @janakakarunarathna4211 4 роки тому

    Korona

  • @colambage3612
    @colambage3612 Рік тому +1

    Thanks for this valuable informtion

  • @sunilwickramarathne5406
    @sunilwickramarathne5406 Рік тому +1

    Thank you very much

  • @jayanthaweerasinghe4646
    @jayanthaweerasinghe4646 4 роки тому +2

    Valuable information

  • @randulaguruge2801
    @randulaguruge2801 Рік тому

    Thank you so much