Immense gratitude for these words🙏🏽🙏🏽 This sermon alone would liberate a lot of people. I feel like when Haamuduruvo addresses a group with matured wisdom it manifests a deeper layer of truth with a lot of clarity. Please upload all the discussions done among the core group as well. It will touch few hearts but I’m sure those hearts will be forever grateful ❤️🙏🏽
This monk deliver deep dharma, how mind controls us - real truth of life, it is so unfortunate some close minded people dont have the intelligence to understand the message he delivers,-thank you
Yeh absolutely truth. I think mahameunawa monastery was put minds in a little whole of many peoples and cut off their deep thinking entirely.and adjusted that close minded people their own way. It is sooo difficult to return that people in a right way again. They think the pure buddhism is retain only in mahameunawa monastery. All other externals are absolutely fake. soo sad.
Live in now with happily. We have a creator of our world. We have unlimited blessings now. Perfect now. Your thoughts become things. The mind is everything. What you think you become. All blessings with you. Someone read this. All good things are with you.
Namamibudhung! Mahakarunikayanani mahaweerayanani Sugatha Thathagatha budupiyanani Namaskarawewa sadu Sadu sadu. ..Ayubohowewa budu saminduni Ayubohowewa sadu Sadu sadu. . MOHOTHATHULA soongnyathadarmayai. .sadu sadu Sadu mahaweerayanani
ඇත්ත තමයි හාමුදුරුවනේ අපේ හිත අපි තේරුම්ගන්න ඕන අපි.එතකොට ප්‍රශ්න අඩුයි.මම ගොඩක් වෙලාවට හාමුදුරුවන්ගෙ දේශනා තමයි අහන්නේ.හරිම ප්‍රායෝගිකයි.යතාර්ථය මේක.ඔබවහන්සේට නමස්කාර වේවා.දීර්ගායුෂ ලැබේවා..🙏🙏🙏🙏
ප්‍රායෝගික බුදු දහම..🙏🙏🌼🌼🌼🙏🙏
මේ දේශනාව පරිපූර්ණ යි. ස්වාක්ඛාත යි. අකාලික යි. අති විශිෂ්ටයි!
අසම සමයි
Please 0
Sathakinma Attai ! Mahamunindrayanan wansege deshana Swakatai ! Akalikai ! Api harima wasanawantai !
ශීල වන්තං ගුණ වන්තං පුඤ්ඤක් කෙත්තං අනුත්තරං දුල්ලභේණ මයාලද්දංපස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාධි තේරානං ආගතං පටිපාටියා සද්ධා ශීලදයා වාශං බුද්ධ පුත්තං නමාමහං. 🙏🙏🙏
මෙම ජිවිතය තුල දකින කිසිම සිහිනයකට බැදෙන්නේ නැතුව ජිවිත් විමට සිත දමනය කර ගන්නවා තෙරැවන් සරණයි මහා මුනින්ද්‍රයන් වහන්සේට 🙏🙏🙏
මම නිදාගෙන ඉදලා හොදට.ඔබවහන්සේ තමයි අද මට නැගිටින්න උදව් කරේ. කවුරු බණ කීවත් හිත හදාගන්න කියලා අද තමයි හිත හදාගන්න වචන ටික ඇහුනේ.🙏🙏🙏🙏
මේ කාලේ ආශ්‍රමයට හෝ උමන්දාවට එන්න අමාරුයි. ස්වාමින් වහන්සේගේ දේශනා අහන අයට මතුවන ප්‍රශ්න [ආධ්‍යාත්මික මාර්ගය ගැන] විසදගන්න, සාකච්ඡා කරන්න online වැඩපිලිවෙලක් හදනවා නම් ගොඩක් වටිනවා. ❤️💙
ස්මීන් වහන්සේගේ දේශනාව හරිම වැදගත් දේශනාවක් හොදට වැටහෙන පරිදි දේශනා කලා,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💅
ගැඹුරු නිවන සරලව පහදා දුන් වටිනා දේශනාවක්.
🙏🙏🙏
මේ තමා අපේ කාලයේ බුදු වරයා. ඒත් මේ මෝඩ මිනිස්සු නොපෙනෙන බුදු වරයා සොයනවා
Sathakinma Attai ! Obatumage adahasa hariyatama hari ! Budusarani obatumata
e me paddathiye hati..
@@suranginelummalamuthumunig5936 a
🙏🌏🙏❤️
බුදුවරු එක්කෙනයි පහල වෙන්නෙ එක කල්පයකට. සමන්ත භද්‍ර ස්වාමීන්වහන්සේ දේශනා කරන්නෙත් ගෞතම බුදුන් දෙසූ දහම බුදු පුතෙක් විදියට ඉගෙනගෙන. බොරු අතිශයෝක්ති ඕන නෑ. ඒ දේශනා අහල තමන් දිහා බලා ඉන්න. බොරු කීම අකුසලයක් වෙන්න පුලුවන්.
ඔබවහන්සේ බණ කාලීනයි.මනුෂ්‍ය ජීවිත වලට සෑහෙන ලගින්. ඔබවහන්සේ ගේ අදහස් වලට මම කැමතියි.
හිතට දුකයි මිනිස්සුන්ට මෙ අමිල දහම තෙරුම් ගන්න නොහැකි වීම ගැන.
.....සාදු සාදු ..
මම විසින්ම ගොඩනගාගත් බැඳිම් සමුදායක් එක්ක ,
නිමක් නැති බලාපොරොත්තු ගොඩක් හිතේ පුරවාගෙන ,
දුක - සැප දෙක අතරේ දෝලනය වෙමින්.......
ඉවරයක් නැති ගමනක් දුවපු
මිනිසුන්ගේ විඩාව නිවන්නට
මනුලොව පහළ වූ
බුදු හිමිය නේ......
ඔබ වහන්සේ තරම්.....
මේ හිත තේරුම් ගන්න විදිහ ,
මමත්වය දකින විදිහ සහ
මමත්වය නැති කරන විදිහ
සරලව, පැහැදිලිව , නිවැරදි ව, හදවතට දැනෙන අයුරින් දේශනා කරන ගුරුවරයෙක් හෝ වෙන යම් පුද්ගලයෙක් මේ දූපතේ නැත්තේ ම ය......
එහෙත්..... තවමත් ඔබ වහන්සේ ව හඳුනා ගැනීමට නොහැකි ව දොස් නගමින් සිටින මේ අඥාන
මිනිසුන් ට මෛත්‍රී බුදුන් පහළ වුවත් ඵලක් නැත......
ඔවුන් එදාට උන් වහන්සේ වත් හෙළා දකිනු ඇත.
🌷🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🌷
Obatumiya ge adaha harima hari ! Budusarani Obatumiyata
මාගේ ජීවිත කාලයටම ඇසූ ලස්සනම ඒ වගේ පැහැදිලි සරල හිත ගැන මෙි වගේ දේශනාවක් ඇසූ පළමු අවස්ථාවක් ඒ ගැන තර්ජනයක් නෑ .තවත් ඉතාමත් වැදගත්ම කරුණ නම් ධර්ම දේශනාවක් අවසානයේ ධර්ම සාකච්ඡාවට තැන දීම ඒ දේ වැදගත් මොකද මිනිසුන් ගේ හිතේ කැකෑරී තියන ගැටලුවක් නිරාකරණය කරගැනීමට පහසුයි
ඔබ වහන්සේ මෙි රටට සමිපතක්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
ඔබවහන්සේට ගොඩක් පිං. මෙම ධර්ම දේශනාව ඇසීමෙන් හිතට විශාල සැනසීමක් දැනුනා..
Q~2112²~
Immense gratitude for these words🙏🏽🙏🏽 This sermon alone would liberate a lot of people. I feel like when Haamuduruvo addresses a group with matured wisdom it manifests a deeper layer of truth with a lot of clarity. Please upload all the discussions done among the core group as well. It will touch few hearts but I’m sure those hearts will be forever grateful ❤️🙏🏽
Greatful sermons🙏😇❤
සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට දීර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Thathagatha Budu himiyani ,obawahanseta mage namaskaraya wewa !Sadu !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏
නමස්කාර වේවා හිමියනි සියදහස් වාරයක් නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ රහත් ද නැද්ද කියන එක මට වැඩක් නෑ ...බොහෝ දෙනා ඒ තර්කය අල්ලගෙන වාද කරනවා.. ඔබ වහන්සෙ රහත් වුනත් නැතත් මගේ නිවීමට ඔබ වහන්සේගේ අදහස් වලින් ගන්න දෙයක් තියෙනව නම් ඒ ඇති..
Hariyatama hari bn.matat kiyanna tiyenne ekamai.apata kagewt paudgalika jiwita wedak ne.ape jiwiteta ganna tiye nam e de ganna ona.ape godak manussayo kranne meka pudgalaya washayen belima.
Aniwrenma
එකඟයි !
100% Truth...❤️
හරියටම කිව්වා
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා ❤🙏
ඔබවහන්සේට බොහොම පිං🙏🙏🙏
අවදිවුනු සිත වයසට යන්නේ නැහැ, යවනත් බැහැ ❤❤🙏 ඇතුලේ තියන කතාව..
සිත අවදි වුණා 🙏
@@දහම්පාරමිතාසදහම්මණ්ඩපය හැමදෙයකම ද්වයතාවයක් තියෙනවා.. පිරිහීම ගැනම හිත යොදන්නේ negative සිතිවිලි වැඩි නිසයි.. ඒ පිරිහීම අතරෙත් ශාසනේ මෙතුවක් කල් රැකුන බව දකින්න ඔබේ මනස හුරු කරගන්න.. ඒ විදිහට රැකුනෙ හරි දේත් තිබුණ නිසයි. අන්න ඒ දේ ගන්න..
@@දහම්පාරමිතාසදහම්මණ්ඩපය 0
සිත විසින් අප මෙහෙයවන සැටි තේරුම් ගැනීම නිවීම හෙවත් නිවන බව ඔබවහන්සේ සරල බසින් අපට කියල දුන්නා .....බුදුබණ මෙතරම් සරල වචන වලින් පැහැදිලි කරන ඔබ වහන්සේ උතුම් මුනිවරයෙකි. ගිහිල්ලා අපට මඟ පෙන්වන 21 වන සියවසේ ගුරුතුමා ඔබ වහන්සේ මය. නමස්කාර කරමි !!!
ඔබවහන්සේ සිරිධම්ම නමින් ඉන්න කාලෙදි ඉඳල ඔබවහන්සේගේ බණ අහනව අහල හිත නිවාගන්නව ඒ දේශනා හිතට වදිනව අහන්ඉන්න කම්මැලිත් නැහැ. ආසාවෙන් අහනව.ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
This monk deliver deep dharma, how mind controls us - real truth of life, it is so unfortunate some close minded people dont have the intelligence to understand the message he delivers,-thank you
Dharma of the NATURE,
Yeh absolutely truth. I think mahameunawa monastery was put minds in a little whole of many peoples and cut off their deep thinking entirely.and adjusted that close minded people their own way. It is sooo difficult to return that people in a right way again. They think the pure buddhism is retain only in mahameunawa monastery. All other externals are absolutely fake. soo sad.
සිහි මුලාවෙන හැම වෙලාම උන්වහන්සේ වඩිනවා මගේ සිතට සිහිය එලබෙන හැම වෙලාවෙම උන්වහන්සේ මට මාව පෙන්වන්නේ හිතට ඇන ඇන
මගේ නමස්කාරය වේවා නිදුකානනේ 💐💐💐🙏🙏🙏 බුද්ධං සරනං ඝච්චාමී
සරලව සිත පිළිබඳව හොඳ දෙසුමක්
අප ජීවිතය හැඩගස්වා ගත යුත්තෙ මේ අයුරිනුයි
නමස්කාර කිරීමත් ප්‍රමාණවත් මදි ඔබවහන්සේට 😘
එයට බොහෝ වැඩපිළිවෙළ සකස් වී තිබෙනවා.
තමා විසින් ඒවා සොයා ගැනීමට උත්සහ ගත යුතුයි.ඒ සම්‍යක් වීර්යය මත මඟ පෑදේවි උන්වහන්සේට ලං වීමට , නමස්කාර කිරීමට වඩා වැඩි යමක් කිරීමට .
එයම ප්‍රමාණවත් වේවි ඔබට ඔබෙන් නිදහස් වීමට.
ඔබ හරි. 🙏🙏🙏 අපි දීර්ඝායුෂ පතමු
ස්වාමින් වහන්ස මෙි උතුම් දේශය පාලනය කිරිමට මේ උතුම් සත්‍ය දහම් දැනුම එකතු කිරිම අවශ්‍යම කාලයයි
Actually, you are a good teacher. 🙏🙏🙏
නමස්කාර වේවා උතුම් සංඝරත්නයට !තෙරුවන් සරණින් උතුම් නිර්වාණ අවබෝදය පූර්ණ කරගනිමු සැවොම
මේව අපට ඔබවහන්සේගෙන් පමනයි....🙏🙏 අපි නොපමාව ප්‍රයෝජන ගමු.
ඇත්තටම මේක තමයි මම අහපු තියෙන හොදම බන . මගේගොඩක් ප්‍රෂ්න වලට විසදුම මේ බන වල තිබුනා ,
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දිර්ගායුස ලැබේවා 🙏🙏🙏
ඔබ වහන්සේගේ දේශනා අහන කොට හැංගිලා. . . තිබ්බ බුදු බණ අහනවද කියලා හිතෙනවා
මං අහපු නියම වචන ටික ❤️❤️❤️
ඔබවහන්සේ පහල උනෙඅපෙපිනටයි
Oba wahanseta maage namaskaraya wewa
හිතට සැහැල්ලුවක් දැනෙන්නේ මට විතරද
මටද, ඔබට, ඇයට සහ ඔහුට 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🌻
🙏🙏🙏🙏🙏
මටත් දැනෙන්නවා 🙏😇
@@AsankaNisansala 🙏🙏🙏
Greatest sermon ever...!!!🙏🙏🙏
ස්විමීන් වහන්ස ඔබ වහන්සේගේ දේශනාව ඇතුලෙ බොහොම වැදගත් කාරණා ගොඩක් තියෙනවා.
නිවන් මාර්ගය පිලිබඳ සුපැහැදිලි මග කියන්න ගන්න උත්සාහය ඇතුලෙ චතුරාර්ය සත්‍යය පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පින්...
බුදුන් වහන්සේ කියන ප්‍රඥාවන්තයන් දකිය දුක ආර්ය දුක මොකක්ද?
ඒ දුකට හේතුව මොකක්ද...
ඒ කාරණා දෙකම පැහැදිලි වූනා නම් නිරෝධ මාර්ගය පැහැදිලි වෙනවා නේද?🙏🙏🙏
19:23 good point 💐💐💐💐🙏🙏
ඔබවහන්සේ පවසන ආකාරයට විශ්වයේ දැනුම සදාතනික ව පවතින බව , සත්‍යයක් ! එය එකිනෙකාට දැනෙන, ලැබෙන ආකාරයේ තමයි වෙනස තියෙන්නේ.
@@දහම්පාරමිතාසදහම්මණ්ඩපය නියාමධම්මයනට අනුව කිසිවකු ට හෝ දෙයකට හෝ
යතාර්තය සඟවන්නට නොහැකි සේම ,ඒ මගඵල ඣානය ඇත්තේ ම මේ ලේ
බිංදුවක ඇති සෛලය තුලමය.
එනම් පස් ආකාරයේ සියලු
කතන්දර මේ ලෙසින්ම වේ.
එය නුවනින්ම අලුත් වීම ,තමා මොට්ටකම් ,මෝහයෙන්ම
ඔතාගත් බවටම තමාට අවංකව දැනුනොත්,උප්පාද වය ධම්මිනෝ කියන ධම්ම තාවය නුවනින්ම අවබෝදයෙන් අවබෝධයට ඒම පිනිසම වූවොත් ,සත්ත්වයෙක් පුද්ගලයකු නොසෑදෙන බවම වටහාගන්නට හැකි වේද,අවදියට වේද ,අලුතින් සෑදෙන ලේ බිංදුවේ සෛලයෙන් සෛලයට ඒ
අලුත් වීම නැවැත්මට ම වේ.
අමාශාන්ති .🙏
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස. මගේ හිතට වදදෙන ප්‍රශ්නයක් තියෙනවා ඒකෙන් නිදහස් වෙන්න මට උදව් කරන්න. ඔබවහන්සේට නිරෝගි සම්පතිය දීර්ඝායුස ලැබේවා
තෙරුවන් සරණයි ස්වාම්න්වහන්ස.
What a magnifique true explanation !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Obawanseta mage namaskaraya wewa
ගොඩක් සැනසුම lankaranawa
භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා 🙏❤️🌼
ජිවිතයක හිමි දින කියද... ඒ ටික දින ගණන අපි හිත නිසා ප්‍රශ්න වලින් මිරිකලා ඉන්න ඕනේද.... ඔබ කලයුතු දේ වෙහෙස වීමයි.... එවිට සියල්ල ලැබෙන අතර අනෙකුත් අය ගැන හිතන්න වෙලාවක් නැත... ඒ වගේම මරණය පිළිබද සිතන්න... එවිට ජීවිතය පහසු..... මම කිසිවක් අනෙකුත් දේ නොසිතා ගමන් කරන අතර වැඩ තමයි මගේ බාවනා
සිත ගැන කියන මෙම දේශනාව. සරලව පැහැදිලි කරොත් මේ විදියයි. අපේ සිත කියන්නෙ සිග්නල් මාර්ගයෙන් වැඩ කරන දෙයක්. එහෙම නම් අපි බලන්න ඔන දුක නැමති සිග්නල් එක අවෙ කොහොමද ඒ ආකාරයට සතුට, තවද අපි යම් දෙයකට ආසාව ඇති උනාද මේ ආකාරයට සිත දිහා බලන්න ඔන. තවද අපි යම්කිසි වැඩක නිරත වෙන විට ඒ වැඩේ කරන අරමුනට අමතරව එන සිතුවිලි හදුන ගන්න තමා දක්ෂ වෙන්න ඔන. මෙය ඇස්දෙක පියාගෙන බවනා කරල කරන්න බෑ. එතකොට අපේ එක ඉන්රියක් වැසෙනු ඇත. යලි ඇස් අරින විට ගැටෙනු ඇත. මමද මේ සියල්ල අත්හදා බලලා ඇත. දේවාල වල කරන්නෙද මෙම ක්‍රම යයි. එයට අපි කියන්නෙ දෙවියන්ගෙ වරමක් ලැබිල කියලයි. එහෙත් දෙවියන් කියා වෙනම කොටසක් නැත. ලමයි ඉන්න ගැහැනුන්ට දෙවියන් කියා කියනු ඇත. එයාල තමයි අපේ සිත් පාලනය කරන්නෙ මෙක තෙරෙන් නැති හරක් මට බනීවි. බුදුහමුදුරුවොත් ඔය ආකාරයට තමයි මයි සිග්නල් මාර්ගයෙන් රහත් වෙන්න සුදුසු කෙනා තොර ගෙන එතනට වැඩම කරේ. ඒ කාලෙ පෝන් තිබුන් නෑ.
Live in now with happily. We have a creator of our world. We have unlimited blessings now. Perfect now. Your thoughts become things. The mind is everything. What you think you become. All blessings with you. Someone read this. All good things are with you.
මේ බණ ටික මට ඇහුනිනම් මීට වසර 30කට පෙර සමහර අමිහිරි අත්දැකීම දැකීම් මට නොවෙන්න තිබුණා 😢
මේක තමා නියම බුද්ධ දර්ශන මාර්ගය ....මීට වඩා සත්‍යයක් නොමැත
Budu hamuduwo obai thawa buduwaru one na apita oba thamai ape budun wahanse
සත්‍ය එයයි සමිදුනි🙏 මාගේ නමස්කාරය වේවා මාහා මුනින්ද්‍රයාන් වහන්සේ 🙏❤🌹
ඔයාට මාර ප්‍රශ්න නේද තියෙන්නේ kavisha
Mahamunindrayanan wanse Athtenma Jivamana Budukeneki
Thank you🙏
Oba vahanseta maga namaskaraya wevaaaa 🙏🏼 🌻 sadu sadu sadu 🙏🏼
Budusaranai ape hamuduruwane
Apa Maratann wansata maga namaskaraya wawa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤
Suwamin whansaobat budu. Saranaiya
Mulin ahana kenata speed eka gen prashne thiyenne ey slow nisa.enn kiynnako apith ekk weda karanna speed eka balann.
සාදු සාදු සාදු ..🙏🙏🙏
Yatha Botha chanyamai Lokya meriguwakmai sathwayo mula wela meriguwa pasupasa we gayan gaman kranwa sathya dakiwa gora sansarn medewai 🙏🙏🙏 Pinwath swaming wahanse niduk niroge wewa suwapath wewa Suwapath wewa suwapath wewa 🙏🙏🙏
මම මේ දේශනා වල ඕඩියෝ එක අරන් අහන්නෙ.මට පවක් වෙන්න එපා අපේ හාමුදුරුවනේ 🙏🙏🌹🌹
Namamibudhung! Mahakarunikayanani mahaweerayanani Sugatha Thathagatha budupiyanani Namaskarawewa sadu Sadu sadu. ..Ayubohowewa budu saminduni Ayubohowewa sadu Sadu sadu. .
MOHOTHATHULA soongnyathadarmayai. .sadu sadu Sadu mahaweerayanani
Budu Meniyani. ....Budu saminduni. .....Budu piyanani. ......Siumawabhodaya. ....herdhasarkshiyai ....Hiru Deviyani
Dakithwa...
Sadu Sadu Sadu ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa ! Budusarani Obatumiyata !
Eka aththa swamin wahansa ❤️
DEERGAYU VEHVA PINWATH SAGARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI SADHU SADHU SADHU ❤❤❤❤❤❤
ලංකාවේ ගිහි බෞද්ධ අපට නිවෙන මග කියාදීම මේ වෙසක් මසඋතුම්ම බුදු තෙමගුල් වේවා!!
Absolutely génial true explanation !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa
🙏🙏🙏🇬🇧 I thama watina dharma Karunu Niwan sampath lebewa 🙏🙏🙏
Theruwan saranai ape guru hamuduruwane 💐
මා දුටු නුතන මුග්ගල්ලාන 🙏❤
හරියට වෙලාවට ධර්මය ඇසුනා. කෙතරම් පහසු මඟ පෙන්වීමක්ද 🌹🙏
තමා ගැන තේරුම්ගත් පුද්ගලයා ,සියල්ල තේරුම් ගනි.. 🙏
@Amila 9o
Pinwath suwamin wahanseta bohoma pin teruwan saranai
සාදු !සාදු!! සාදු !!!.......
තෙරුවන් සරණයි 🙏🙏🙏..
බුදු සරණයි
Api sansarema dukata adapu kadulu nathikala sathutu kadula haduna gaththa eya thamayi budun dakima......❤❤❤
කිසිම කෙනෙක් කිසිම කෙනෙකුට ගැලපෙන්නේ නැහැ ❤❤❤
Good Bless you 🙏
saďu sadu sadu sathya darmayata namaskara wewa .
හැම දෙනාම කියන්නේ මේ ජීවිතයේ දි නිවන් දැකීමට නොහැකි බවයි. බුදු රජානන් වහන්සේ ගේ සත්‍ය දහමින් ගිහි ජීවිතයේ දීම නිවන අවබෝධ කලහැකි බව ඉතා සරල ව දේශනා කරන නිසා බුද්ධිමත් ව සැවොම තේරුම් ගෙන සසර දුකින් නිදහස් වීමට හැකි වේවා .
Italy lecco kasun. උතුම් දේශනාවක්. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපේ රටේ කෙනෙකු ට වඩා හොද අවංක නිහතමානී පුද්ගලයෙක් ❤
Inna ithin ahala ahala Gon pakayata theeruna dee
Sathya Jayagannawamai ! Lakwasiyani Diwmaya ouhshada panaya Karaw ! Hitagannawath nohaki prtyharyaki ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa
supiri desanawak ...Theruwan saranai
සසර දුකින්..සදා නිදහස් වීමට..
හිතෙන් නිදහස් වීමට... ජීවමාන බුද්ධ දේශනා ශ්‍රවණය කරන්න..
හදවතින්ම..
මගේ නමස්කාර වෙවා 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
Kalayak yaddi apita e deta thiyena uvamanava nathivenava e kaledi ape prathipadavath ivarai uvamanava thibbathnathath prathipadava purana eka thama gamana yanna puluvan vidiya
මාගෙ ජිවමාන සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරම් නමස්කාර වේවා 🙏🙏🙏 ❤️ මාහට නිර්වානයෙ සොවර්න දොවාරය විවරකර දුන් ජිවමාන අමා මැණි බුදුපියානන් වාහන්සෙට නමස්කාර කරම් නමස්කාර වේවා 🙏🙏🙏 ❤️ ජිවමා සම්මා සම්බුදු රජානන් වහන්සේගෙ ජිවමාන දෙසනා අහන්න තාම මිනිස්සුන්ට කුසල් පිරිල නැ වුන්ගෙ බොරු පුජා ගාතා කවි කතන්දර ටික ඔලුගෙඩි අස්සෙ පුරොගෙන ඉසෙල්කා බුදුන්වහන්සේට වැදගෙන හිටපල්ලා ටිකක් කුසල් වැඩෙනකන් ඉටපස්සෙ දෙසනාව අහල කුසල් පුරො ගනිල්ලා සමන්තභද්‍ර බුදුන්වහන්සේ ජිවමාන කාලෙ විතරයි බොලවු නිවනට පාරතියෙන්නෙ එනිසා උන්වහන්සේ දෙසනා කරන මෙ දහම අහපල්ලා බොලාගෙ ඔය බොරු සම්ප්‍රදායවල් අයින් කරල ඔවායෙ ගන්න දෙවල් නැ ගෞතම බුදුන් ගෙ සාසනෙ විනාස කරල තියෙන්නෙ එවායෙ ප්‍රතිපලනැ එවවිනාස වෙන නිසා තමයි ගෞතම බුදුන්වහන්සේ දෙසනා කලෙ අනාගතෙ බුදුවරු පහල වෙනව කියල එ වර්තමානයේ පහල වෙලා ඉන්නෙ සම්මා සම්බුදුරජාණන් සමන්තභද්‍ර බුදුන්වහන්සේ🙏🙏🙏❤️ තමයි දැන් නිවනට පාර කියන්නෙ අන්න එක ආහා පල්ල එකෙ නිවන තියෙනව සිහියෙන් ඇහුවොත් අහල ගොඩ පලයල්ලා ආයෙ බොලාට අවස්තාවක් එන්න කල්ප ගානක් යනව බුදුවරයෙක්
පහල වෙන්න තෙරුම් ගනිල්ලා ගොන්නු නොවි මෙතමයි බුදුන්ගෙ දෙසනා නෙදෙසනා වල තමයි නිවන තියෙන්නෙ ඔය සම්ප්‍රදායෙ බොරු ඔව වැහිලා තියෙන්නෙ නිවන ඔව අතඇරපියවු ජිවමාන සමන්තභද්‍ර බුදුන්වහන්සේට🙏🙏🙏🙏වැදගෙන ඉදලහරි අවබොද කර ගනිල්ලා ම්ලුලොවැසියන්ට මෙ ජිවමාන බුදුන්ගෙ දෙසනාව ඇසෙත්වා කොටි ගානක් නිවනට යත්වා මාගෙ ජිවමාන සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ පිහිට අරක්සාව සිලු දෙනාට ලැබෙවා කුසලය වැඩෙවා එ මාගෙ ප්‍රර්තනයයි🙏🙏🙏❤️
බොහොම හොඳයි , දින වකවානු සහිතව වීඩියෝ එක දැම්ම එක ගැන 😊
Teruwan saranai
මෙවැනි දාර්ශනික,අර්ථවත් බණ අහන්න ලැබෙන්නේ කලාතුරකිනි. අන්තරගතයෙන් ගතහැකි දේ බොහෝය.
Suwamini wahanser mamer Romanu katholicker kenek..
Ober wahanser banner nithatemer srawerner keranerwa .. harrimer santhosai mater mawer hamu una.. isthuthi ober wahanserter
Mammer buddu dahamer ganner danner nehe.aeth mage amma baudderyek, mage Hausband baudderyek..
Aeccher mater thiyerner .
Buddu dahamerter mammer godak asai.aedha kiyerla thereaner nehe..
Isthuthi,
Buddu saranai!!🙏🙏🙏💐💐
How do I destroy my spiritual path? What will destroy the spiritual path?
තමා තුළින් තමා ම දැක ගැනීමෙන් නිවන හමුවේ .එවිට ලෝකය සුන්දර ව දැක ගත හැකිය .මරණයට පෙර නිවන දකින්න .සංසාර දුකින් මිදේවා.සංසාර රෝග යෙන් මිදේවා !සංසාර බයෙන් මිදේවා !සංසාර ගින්නෙන් මිදේවා !!! නිවි සංසිදීම් සුවයෙන් සුව පත් වේවා!!සාදු !සාදු !!සාදු !!! හුදෙකලාව තමා තුළ තියෙන දෙයක් ඔබ වහන්සේ හරි.දෙනො දහක් මැද උනත් තමාට හුදෙකලා වීමට හැකිය .දියුණු වු ආද්දියාත්මික සිතක ලස්සනයි ඒ.ඔබ වහන්සේ ට නිවන් සුවය ප්‍රර්තනා කරමි.🙏🙏🙏☸️☸️☸️💐💐💐
Buduwarayek 🙏
බුද්ධං සරනං ගච්චාමි ❤ ධම්මං සරනං ගච්චාමි ❤ සංගං සරනං ගච්චාමි ❤
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏
හැමදාම හිතෙනව ඇයි මේ රටට මෙහෙම උනේ කියල.ලස්සන පින් රටේ ඉන්නෙම කාලකන්නි හිත් නැති මිනිස්සුමයි.😕.,ගොඩාක් හිත හදාගන්න උත්සහ කලාට ..එක වෙලාවකට මහා කලකිරීමක් දැනෙනව..,😑
නමස්කාර කිරීම ප්‍රමාණවත් මදි. හරියටම හරි.අපි සියලු දෙනාටම දිර්ගායුස පතමු. නිවන විවෘතයි.අපි සියලු දෙනාම එම මාර්ගයෙ ගමන් කරමු. අපගෙ බුදුපියාණන්ට දීර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏