කෙලින් කථාකරන්න - දෙකක් තියාගන්න එපා! - canada - calgary හී දී සිදුකළ සදහම් දෙසුම 2023

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 488

  • @SumuduNalinRandunu
    @SumuduNalinRandunu 5 днів тому

    මමත් බණ ඕන තරම් අහලා තියෙනවා .මම ඔබ වහන්සේගේ බණ දේශනා සියල්ල අසා තියෙනවා .මම ජීවිතේ තේරුම් ගත්තේ ඔබ වහන්සේගේ දේශනා හින්දා .මට දැන් ජීවත් වෙන්න ගොඩක් පහසුයි.ඔබ වහන්සේට දීර්ඝායු වේවා

  • @dasunniroshan3940
    @dasunniroshan3940 Рік тому +124

    අද දවස මම දිනපු දවස. ඔබවහන්සේට ස්තූතියි අවුරුදු 26ක මට මෙය ඉතාමත් පැහැදිලිව තේරුම්කරලා දුන්නට.

    • @dammikamadumali997
      @dammikamadumali997 Рік тому +6

      😂

    • @dewpahasara4424
      @dewpahasara4424 Рік тому +4

      😂

    • @drivewithnature
      @drivewithnature Рік тому +4

      Good Bro. Digatama deshana ahanna

    • @sam69xxx1
      @sam69xxx1 Рік тому +2

      එතකොට මෙච්චරකල් නිදාගෙනද හිටියෙ😮

    • @LKA8884
      @LKA8884 Рік тому +6

      Pissu mongol. Umbala wagey noogath moda kaala kanni, munta hari lesi mithyaawen umbala wagey gonnunwa rawatanna. Umbata hadenna ona nam mey wagey patta pal boru kaarayao passey nohihin budun kiyapu dewal, budun ge bana walata ahun kan deepan moda gaani.😅😅😅

  • @thamaraseewd5097
    @thamaraseewd5097 Рік тому +11

    සත්ත්‍ය අසන්නට මා පින් කල තරමක්

  • @dammikarunaratne9480
    @dammikarunaratne9480 Рік тому +12

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ගායුෂ ලැබේ වා.

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 Рік тому

      ​@gauthapandithඅනේ ඉතින් උබ වගේ හරකෙක්.😮

    • @MinukaLakmuthu
      @MinukaLakmuthu Рік тому

      @@janakaveerasinhe5976 Uba thama harak

    • @TamusenaWiweka
      @TamusenaWiweka Рік тому

      ​@@janakaveerasinhe5976“මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මය ගැන හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, ඒ නුගුණයෙහි තොප විසින් කෝප නොකට යුත්තේය. අමනාප නොඉපදවිය යුත්තේය, සිත් අසතුටු නොකට යුත්තේය. මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මයේ හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, ඒ නුගුණ කියන්නන් කෙරෙහි ඉදින් තෙපි කිපෙන්නාහු නම් හෝ නොසතුටු වන්නාහු නම් එයින් තොපටම අන්තරාය වන්නේය. මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මයේ හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, තෙපි කිපෙන්නාහු නම් හෝ නොසතුටු වන්නාහු නම් කිමෙක්ද තෙපි අනුන්ගේ සුභසිද්ධිය අසුභසිද්ධිය දන්නහුද?”

  • @kumudurathnayaka4241
    @kumudurathnayaka4241 Рік тому +2

    මම වෙනත් ස්වාමීන්වහන්සේලාගේ ආධාර ඇතුව සතිය වඩපු කෙනෙක්. ඔබ වහන්සේ මේ බනවල කරන්න කියන දේවල් මගේ ජීවිතෙ දැන් ඉබේ වෙනවා. හරි ලස්සනයි ඒ ස්වාභාවය.

  • @bnimy
    @bnimy Рік тому +13

    මං මෙච්චර කල් වහගෙන හිටපු ඇස් අරින්න පුලුවන් උනේ අද.. නිදහස් මගේ සිත

  • @sherinpalihakkara3097
    @sherinpalihakkara3097 Рік тому +2

    ඔබ වහන්සේ පමනයි ඇත්ත පවසන්නේ.. බුදුසරනයි ඔබ වහන්සේට..

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 4 місяці тому

    කාලෝචිත සුපිරි බණක්.ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි .❤

  • @dasunniroshan3940
    @dasunniroshan3940 Рік тому +22

    ඔබවහන්සේ පවසන විදියටම හැමෝටම මේ කතාව තෙරෙන්නෙ නැහැ.comments බැලුවම තේරෙනව.

    • @sujeewa8067
      @sujeewa8067 Рік тому +2

      පරණ ඒවායේ බලපං කෝ 😂

    • @MinukaLakmuthu
      @MinukaLakmuthu Рік тому

      @@sujeewa8067 ubata therenne jeppage paiyya witharai

    • @Deshaa_R
      @Deshaa_R Рік тому +2

      ​@gauthapandithඇයි ඔයා කොපි පේස්ට් කරන්නෙ 😂😂😂

  • @yamunasriyani9182
    @yamunasriyani9182 Рік тому +13

    නියමයි අපේ ස්වාමීන් වහන්ස අහගෙන අපේ මග පෙන්වීමට බොහෝම පින්

  • @kapiladissanayaka-b1s
    @kapiladissanayaka-b1s Рік тому +2

    ❤❤❤මේ දෙන පිලිතුරු කිසිම මිනිසකුට දෙවියකුට බ්‍රහ්මයකුට මාරයකුට දෙවෙනි කල නොහැක❤❤❤ ඒ තමයි බුද්ධ ඥානය❤❤❤එහි දිග පලල අහස පොලව ඉර හද ඉක්මවා ඇත❤❤❤ලොව පහලවු අසිරිමත් පරමාදර්ශි ශ්‍රී සමන්තබද්‍ර බුදුන් වහන්සේට සෙංකඩගල රාජකිය ශ්‍රී දළදා පර්ෂධයේ සිට ❤❤❤අප නමස්කාර කරමු❤❤❤අපගේ නමස්කාරය වේවා❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරං තං❤❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 Рік тому +10

    දේශපාලකයන් හිස් මුදුනේ තබා ගෙන සහනාධාර දීමනා ලබා ගැනීමට පමණක් බලාසිටින අය යැපුම් මානසිකත්වයෙන් මිදුනදාට රටට යම් වෙනසක් ඇති වේවි.
    අනාගත පරපුරේ යහපත වෙනුවෙන් ඔබවහන්සේ ගේ වචන අනුව කටයුතු කිරීමට හැකිනම් රටට යහපතක් උදාවේවි.
    ඔබ වහන්සේ ට අපගේ නමස්කාරය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

    • @nishanthaperera722
      @nishanthaperera722 Рік тому

      උමන්දාව හදල තියෙන්නෙත් අධාර සහ නොමිළේ ශ්‍රමදායකත්වයෙන් තමයි 💖🙏

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q 8 місяців тому +1

    ❤❤❤ ඒ අරිහත් දීපදෝත්තම දසබලධාරි ජගත්ගුරු ශ්‍රී සමන්තභද්‍ර ජිිවමාණ බුදුන් වහන්සේ මෙසේ වදාරන්නේය❤❤❤ අහසින් පොලවට වැසි වසින්නේය❤❤❤ පොලවින් අහසට කිසිදිනක වැසි නොවසින්නේය❤❤❤ පෟතග්ජන මනුෂ්‍යන් දහම් ගැට ඔස්සේ නිවනට දක්කන්නේය❤❤❤ ආර්යන් වහන්සේලාට පොලවින් අහසට වැසි වසින බවද පටිසෝතගාමි දහම වදාරන්නේය❤❤❤ මේ යථාර්ථය හා ශුණ්‍යතා ධර්මය අවබෝධ කල ආර්යන් වහන්සේලා ආලෝකය ඔස්සේ ලෝකය දැක හා දැන නිහඬව මුණිවත රකින්නේය❤❤❤ ලොව පහලවු ජීවමාණ ශ්‍රී සමන්තභද්‍ර බුදුන් වහන්සේට ❤❤❤සෙංකඩගල පොල්ගොල්ලේ පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්පියසේ සිටි❤❤ ❤අප නමස්කාර කරමු ❤❤❤❤අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤

  • @tharindusandamal1980
    @tharindusandamal1980 Рік тому +2

    තෙරැවන් සරණයි

  • @sujeewanirajan4598
    @sujeewanirajan4598 Рік тому +1

    Great and excellent tero samanthababbra namo buddaya teruwan saranai you truth talking

  • @binariranasinghe5523
    @binariranasinghe5523 Рік тому +25

    දොරමඩලාවේ මෙම ස්වාමීන්වහන්සේ වැඩ සටහනට සහභාගී වෙනවා.. එදා සිට අද දක්වා මම ස්වාමීන්වහන්සේ ගෙ බණ අහනවා.. මට හරීම පැහැදිලි තේරුම් කර දෙනවා.. අප ස්වාමීන්වහන්සේ ට දීර්ඝායුෂ පතනවා🙏🙏🙏

    • @MinukaLakmuthu
      @MinukaLakmuthu Рік тому +2

      @gauthapandith bn buisnes karayao adu Nisa thama API higakanne.therum ganin.entrephenerla nathi wenakota rata winasai

    • @sudeeradharmarathna9266
      @sudeeradharmarathna9266 Рік тому

      😂

    • @ruwanwasantha2641
      @ruwanwasantha2641 Рік тому +2

      Uba dahama ahalana

    • @TamusenaWiweka
      @TamusenaWiweka Рік тому

      ​@gauthapandithමේ ස්වාමීන් වහන්සේගේ මත වාද සම්බන්ධව මගේ විවේචනයක් තියෙනවා..නමුත් එය උන්වහන්සේව විවේචනය කිරීමක් නොවන අතර ඉන් උන් වහන්සේට මඩ ගැසීමක් ද නොකරමි..එය හුදෙක්ම උන් වහන්සේගේ වැඩ පිළිවෙල තුල ඇති සමහර නොගැලපෙන තැන් විවේචනය කිරීමක් පමණි..එය ද්වේෂයක් නොවේ..බුදු රජාණන් වහන්සේ පුද්ගල විවේචන කරන්නට අනු දැන වදාළේ නැත..අධර්මයක් දුටු තැන සුදුසු නම් ධර්මයෙන් කරුණු පැහැදිලි කර දීමට පමණක් අනු දැන වදාළ සේක.

    • @TamusenaWiweka
      @TamusenaWiweka Рік тому

      ​ @gauthapandith මේ ස්වාමීන් වහන්සේගේ මත වාද සම්බන්ධව මගේ විවේචනයක් තියෙනවා..නමුත් එය උන්වහන්සේව විවේචනය කිරීමක් නොවන අතර ඉන් උන් වහන්සේට මඩ ගැසීමක් ද නොකරමි..එය හුදෙක්ම උන් වහන්සේගේ වැඩ පිළිවෙල තුල ඇති සමහර නොගැලපෙන තැන් විවේචනය කිරීමක් පමණි..එය ද්වේෂයක් නොවේ..බුදු රජාණන් වහන්සේ පුද්ගල විවේචන කරන්නට අනු දැන වදාළේ නැත..අධර්මයක් දුටු තැන සුදුසු නම් ධර්මයෙන් කරුණු පැහැදිලි කර දීමට පමණක් අනු දැන වදාළ සේක.

  • @sriyanilatha3814
    @sriyanilatha3814 Рік тому +1

    Sadu sadu sadu 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @AnandaDewappriya-vs7pw
    @AnandaDewappriya-vs7pw Рік тому

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @sheelaariyarathne4462
    @sheelaariyarathne4462 Рік тому +5

    නමස්කාර වේවා 🙏 🙏🙏 ඔබ වහන්සේට

  • @daskonnimal1695
    @daskonnimal1695 Рік тому +8

    ඔබ වහන්සෙ තරම් නිවැරැදි මාර්ගය පැහැදිලි කරන තවත් අය නැත

  • @asunthashamali
    @asunthashamali Рік тому +7

    නියම බුදු දහම එලියට එනනේ දැනුයි ඔබවහන්සේ තුලිනුයි නමස්කාර වේවා

    • @danusubasinghe7244
      @danusubasinghe7244 Рік тому +1

      මේ හාමුදුරුවෝ බුදු දහම විනාස කරනවා

  • @renukaleanage62
    @renukaleanage62 3 місяці тому

    Very true,!! Thank you Great Teacher !!

  • @kesharasudath6346
    @kesharasudath6346 Рік тому +2

    තෙරැවන් සරණයි......❤❤❤

  • @JaneshPeeris-ej2ms
    @JaneshPeeris-ej2ms Місяць тому

    Enawanam.waren nathnam hitu....ilaga para adenna denne.... budusaranai suddi

  • @asunthashamali
    @asunthashamali Рік тому +8

    සියල්ල න්ටම මෙ දර්මය අවබෝධ වේවා

  • @eamarasiri3563
    @eamarasiri3563 Рік тому +1

    🎉🙏🙏🙏🎉

  • @shanthidassanayake3685
    @shanthidassanayake3685 6 місяців тому

    නමස්කාර වේවා......

  • @inokamadampage7307
    @inokamadampage7307 Рік тому +2

    Obata teruwan sarani hamuduruwane molaya pahada dena gana werrata❤❤❤🙏🏻🙏🏻🙏🏻

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs Рік тому +1

    Sadu Sadu sadu pinwat oba whnsata teruwan srnai 🙏🙏🙏🌹🌹🌹

  • @lalanikarunarathna3817
    @lalanikarunarathna3817 Рік тому

    Tharuwan Sarani 🙏 🙏 🙏 🙏 🙏

  • @subhibhashanee8884
    @subhibhashanee8884 Рік тому +13

    Gained so much from this talk,, Blessed to hear those words of exceptional wisdom 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

    • @janakure5276
      @janakure5276 10 місяців тому

      If u have learnt sth it means you have learnt nothing

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 Рік тому +10

    සාධු සාධු මෙවන් දේශනාවක් අසන්නට මමත් පින් කළා. පුදුම තරම් හිත නිවන දහමක් මේක. දීර්ඝායු වෙත්වා ඔබවහන්සේට.

    • @amilaranasingha5911
      @amilaranasingha5911 Рік тому +1

      @gauthapandith බමුණන්ට ගොනෙක් වුනු ගෞතම බුදුන් සැරියුත් මුගලන්ට සම්මා සම්බුදු කෙනෙක්..ඔබ දකින දේ ඔබට හරි වුනාට එය සත්‍යම නොවන්න පුළුවන් .

    • @Deshaa_R
      @Deshaa_R Рік тому +1

      ​​@gauthapandithමොකද පකෝ එකම කොපි පේස්ට් කරන්නේ😂😂

    • @TamusenaWiweka
      @TamusenaWiweka Рік тому +1

      ​@gauthapandith“මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මය ගැන හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, ඒ නුගුණයෙහි තොප විසින් කෝප නොකට යුත්තේය. අමනාප නොඉපදවිය යුත්තේය, සිත් අසතුටු නොකට යුත්තේය. මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මයේ හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, ඒ නුගුණ කියන්නන් කෙරෙහි ඉදින් තෙපි කිපෙන්නාහු නම් හෝ නොසතුටු වන්නාහු නම් එයින් තොපටම අන්තරාය වන්නේය. මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මයේ හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, තෙපි කිපෙන්නාහු නම් හෝ නොසතුටු වන්නාහු නම් කිමෙක්ද තෙපි අනුන්ගේ සුභසිද්ධිය අසුභසිද්ධිය දන්නහුද?”

  • @prashanthiprashanthi2697
    @prashanthiprashanthi2697 Рік тому +5

    excellent ☝☝☝

  • @amsadikari386
    @amsadikari386 Рік тому +1

    NamaskarayaWewa SuwaminWahansata

  • @NiroshaniManjula-h3v
    @NiroshaniManjula-h3v 5 місяців тому

    සාදු සාදු සාදු

  • @IdikaSaparamadu
    @IdikaSaparamadu Рік тому

    දර්ම දනයක් වෙවා

  • @salonserendib3802
    @salonserendib3802 Рік тому +6

    Mage namaskaraya wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @janithachitrani7917
    @janithachitrani7917 Рік тому +1

    මට කිසිම දෙයක් නැති කරගන්න බැරිව අදටත් තැවෙනවා නමුත් ගිනි ගන්නෙ නැ බැදිම් තෙරුන් ගත්තා අපේ හමුදුරුවනේ මන් දැකපු මගේ බුදුන් ඔබ වහන්සේ මගේ නමස්කාර ය

  • @chathurasumangala-q3t
    @chathurasumangala-q3t 10 місяців тому

    බොහොම ස්තුතී

  • @senaruberu4567
    @senaruberu4567 Рік тому +1

    Thank you for coming to North America

  • @sheltongunawardana4112
    @sheltongunawardana4112 Рік тому +4

    ඇසිය යුතු වටිනා දෙසනා සිතට කයට දෙන බෙහෙත් නිරෝගිව සතුටින් සිටීමට

  • @sherinchathuranga7660
    @sherinchathuranga7660 Рік тому +4

    Excellent 🙏

  • @kanthiherath3620
    @kanthiherath3620 Рік тому +4

    🙏🙏🙏තෙරැවන් සරනයි.

  • @iradissanayake7539
    @iradissanayake7539 Рік тому +16

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏

    • @Deshaa_R
      @Deshaa_R Рік тому

      ​@gauthapandithඋබට මාර අමාරුවක්නෙ තියෙන්නෙ ,මේඑ කමෙන්ට් ගැන ,හැම එකේම ඇවිත් ඕකම කියලා යන්නෙ වෙන කියන්න දෙයක් නැද්ද 😂😂😂😂

    • @TamusenaWiweka
      @TamusenaWiweka Рік тому

      ​@@Deshaa_R“මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මය ගැන හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, ඒ නුගුණයෙහි තොප විසින් කෝප නොකට යුත්තේය. අමනාප නොඉපදවිය යුත්තේය, සිත් අසතුටු නොකට යුත්තේය. මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මයේ හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, ඒ නුගුණ කියන්නන් කෙරෙහි ඉදින් තෙපි කිපෙන්නාහු නම් හෝ නොසතුටු වන්නාහු නම් එයින් තොපටම අන්තරාය වන්නේය. මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මයේ හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, තෙපි කිපෙන්නාහු නම් හෝ නොසතුටු වන්නාහු නම් කිමෙක්ද තෙපි අනුන්ගේ සුභසිද්ධිය අසුභසිද්ධිය දන්නහුද?”

  • @bhadrakanthi781
    @bhadrakanthi781 Рік тому +3

    Oba wahanseta mage namaskaraya wewa.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandraniranasinghe6225
    @chandraniranasinghe6225 Рік тому

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @7crazy
    @7crazy Рік тому +22

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අද නම් ලස්සන දේශනාවක්

  • @UNITYSMILEENGLISHSRILANKA
    @UNITYSMILEENGLISHSRILANKA Рік тому +4

    Our great venerable sir 🙏

  • @thamaraseewd5097
    @thamaraseewd5097 Рік тому +13

    ගුරුවරයානනි මගේ නමස්කාරය ....මිනිසුන්ට සුවය සදන්නට ඔබ කරනා මෙහෙය උදාරයි

  • @uvindunethsara7684
    @uvindunethsara7684 Рік тому

    Dhirgau wewa!

  • @parawales1207
    @parawales1207 Рік тому +9

    සක්විති රජ හමුවුනත් කන්නත් නැති බොන්නත් නැති තඩි පව්කාරයෙක් හමු වුනත් ඔබ වහන්සේ එකසමානව දෙදෙනා සමගම කටයුතු කිරීමනම් හරිම පුදුමාකාරයි ❤️❤️

  • @NetITGeeks
    @NetITGeeks Рік тому +9

    A great speech. All these hateful angry comments, you are the one that burning from inside not this monk. This monk has the right to free speech and some of you have a problem with it. Thank you for visiting Calgary!

    • @NetITGeeks
      @NetITGeeks Рік тому +1

      @gauthapandith Bite me..... You are displaying the slave mentality. What is so special about knowing English? Dude, I came to Canada as a kid/child. If you were to write our Canadian English exams for Grade 9 and Grade 12, which I did, you will probably end up failing! Stupid South Asians still think knowing proper English is some kind of a great achievement. HA HA HA.

    • @Deshaa_R
      @Deshaa_R Рік тому

      ​@gauthapandithඇයි බොට ප්‍රශ්නයක් ද ඉංග්‍රීසි කතා කරාම,තොට බෑ කියලා අනිත් මිනිස්සු පලිද බල්ලෝ😂😂😂 මොකෙක් හරි ඉංග්‍රීසියෙන් කතා කරද්දි සතුටු වෙයන් ගොං හරක් උබලා,මොකද්ද අදහන ආගම 😂😂😂😂

    • @NetITGeeks
      @NetITGeeks Рік тому +1

      @@Deshaa_R I am not trying to put other people down. It is you who is burning from inside hating people like myself and calling people by names like, බල්ලෝ. Good luck with your BS and I love this Buddhist monk because he at least exposed issues within both traditional Sri Lankan Sinhalese and Tamil communities. Anyway, good luck and I am done with you.

    • @TamusenaWiweka
      @TamusenaWiweka Рік тому +1

      ​@gauthapandith“මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මය ගැන හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, ඒ නුගුණයෙහි තොප විසින් කෝප නොකට යුත්තේය. අමනාප නොඉපදවිය යුත්තේය, සිත් අසතුටු නොකට යුත්තේය. මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මයේ හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, ඒ නුගුණ කියන්නන් කෙරෙහි ඉදින් තෙපි කිපෙන්නාහු නම් හෝ නොසතුටු වන්නාහු නම් එයින් තොපටම අන්තරාය වන්නේය. මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මයේ හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, තෙපි කිපෙන්නාහු නම් හෝ නොසතුටු වන්නාහු නම් කිමෙක්ද තෙපි අනුන්ගේ සුභසිද්ධිය අසුභසිද්ධිය දන්නහුද?”

    • @TamusenaWiweka
      @TamusenaWiweka Рік тому

      ​@@Deshaa_R“මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මය ගැන හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, ඒ නුගුණයෙහි තොප විසින් කෝප නොකට යුත්තේය. අමනාප නොඉපදවිය යුත්තේය, සිත් අසතුටු නොකට යුත්තේය. මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මයේ හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, ඒ නුගුණ කියන්නන් කෙරෙහි ඉදින් තෙපි කිපෙන්නාහු නම් හෝ නොසතුටු වන්නාහු නම් එයින් තොපටම අන්තරාය වන්නේය. මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මයේ හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, තෙපි කිපෙන්නාහු නම් හෝ නොසතුටු වන්නාහු නම් කිමෙක්ද තෙපි අනුන්ගේ සුභසිද්ධිය අසුභසිද්ධිය දන්නහුද?”

  • @JaneshPeeris-ej2ms
    @JaneshPeeris-ej2ms Місяць тому

    Mata waradina pillamapawa kiyala denna...swaminu. oba wahansei mage aduru thumai natnam...mama ayeth angoda,,,[mama me karana dewal aththaknam a mama kalin ahapu bana tikak nisa eka piyawi sihiyata saththanu bawayak wewa]

  • @dularadamsara3571
    @dularadamsara3571 Рік тому

    exellant

  • @shanthikurnarthie945
    @shanthikurnarthie945 Рік тому

    Tharuwan sarne pa suwamin wahnsa watina bankathawzk

  • @HppHCaldera72
    @HppHCaldera72 9 місяців тому

    DEERGAYU VEHVA PINWATH SAGARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI SADHU SADHU SADHU ❤❤❤❤❤❤❤❤

  • @spicytouchbychefhiru7275
    @spicytouchbychefhiru7275 Рік тому

    godak pin ape hamuduruwane!!

  • @gemunuwickramasingha1050
    @gemunuwickramasingha1050 Рік тому +7

    ඔවි ජිවත් වෙන්න ආගමක් අවශ්‍ය නොවේ ඒකතාව නම් හරි.

  • @chamiudani740
    @chamiudani740 Рік тому +1

    Geat 🙏🙏🙏🙏

  • @chandimabandara2138
    @chandimabandara2138 Рік тому +4

    මට සිහිය නෑ. සියලුම ප්‍රශ්ණ අවසානයී පවතින දේ ඒ අවස්ථාව ට අනුව පිලිගැනීම. පින් 🙏 ස්තුති අනවශ්‍යයී කිසිවක් බලාපොරොත්තු නොවී එන විදිහට ජීවත් වීම සරලයී නිවන අත ලගයී.

  • @RanthilakaWelikala
    @RanthilakaWelikala Рік тому +1

    Oba wahanseta mage namaskaraya wewa

  • @mihindudissanayake
    @mihindudissanayake Рік тому +2

    ❤👌🙏

  • @hasanthimadushani9622
    @hasanthimadushani9622 Рік тому +10

    මාගේ ජීවමාන බුදුපියාණන් වහන්සේට මම නමස්කාරය කරමි මගේ නමස්කාරය වෙව සාදු සාදු සාදු

    • @dharmaarachchige3445
      @dharmaarachchige3445 Рік тому

      කරු. අර යශෝධාරට (නිලන්තිට) සහ ඇගේ පුත්‍රයාට නඩත්තු ගෙවන්නත් කියන්න.

    • @dasundisanayaka5313
      @dasundisanayaka5313 Рік тому +3

      Nilanthi kiyanne ube nangida

    • @gj8795
      @gj8795 Рік тому

      @@dharmaarachchige3445 ඔබ නම් ජාතක වෙලා තියෙන්නෙ ඔබගෙ ගෙවල් ලඟ බෝක්කුවෙ ලගින නාකි කබරගොයාට. අහන්න අම්මගෙන්. ඔබගෙ ගොබ්බ ඔලමොට්ට කොමෙන්ට් කියවන හැමදෙනෙකුටම හිතෙන්නේත්, මට හිතෙන්නෙත්, ඔබ ඔබගේ සැබෑම තාත්තා කවුද කියාවත් නොදන්නා නිසා අනුන් ගේ රෙද්දඅස්සෙත්, බුදියන ඇඳන් අස්සෙත් එබී බලන, 5වසරවත් පාස් නැති නූගත් කාලකන්නි අවලං ඔලමොට්ට හුජ්ජ ජෙප්පෙක් බවයි. හරි නේද ??

    • @indiegamedevelopment
      @indiegamedevelopment Рік тому

      😂😂

    • @anandawijesinghe217
      @anandawijesinghe217 Рік тому +2

      පිස්ස්සොන්ට බෙහෙත් ඉවර වුනාම ඔහොම හිතෙනව.මේ වගේ පල් හොරෙකුට බුදු පියාණන් වහන්සේ කියල කියන්නෙ ඔල්මාදෙද ?

  • @padmadahanayake8768
    @padmadahanayake8768 8 місяців тому

    Saadu..saadu.🙏🙏🙏🌹🌹🌹🌹

  • @sajithwellalage6349
    @sajithwellalage6349 Рік тому +1

    💙

  • @IdikaSaparamadu
    @IdikaSaparamadu Рік тому

    🌹🌹🌹🌹🌹🌹💥

  • @indikaroshan785
    @indikaroshan785 Рік тому

    Sahathika aththa

  • @manjulapriyadarshani5636
    @manjulapriyadarshani5636 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kavindasachin8750
    @kavindasachin8750 6 місяців тому

    අහන්න අහන්න අළුත් දේවල් අහුවෙනවා 🧏‍♂️

  • @nisalrupesinghe9825
    @nisalrupesinghe9825 Рік тому +1

    Wow

  • @lsabdc330
    @lsabdc330 Рік тому

    I have seen you being angry many times and you're right just because you have developed 'vipassana' doesn't mean you're spiritual. At least you understand that concept- respect!

  • @ajanthasamanmalibandara9593

    අපේ ස්වාමීන් වහන්ස, මං ඇත්තක් කියන්නද? අපිට බලාපොරොත්තු හිතේ නැතිව ජීවත් වෙන්න බැහැනෙ, බලාපොරොත්තු ඕන,ඒවත් හිතේ ඉබේටම හැදෙනවනෙ,එහෙම බලාපොරොත්තු අනිවාර්යයෙන්ම ඉටුවේවි යි කියල බලාපොරොත්තු නොවී හිටියැකි,ඉටු නොවුනට දුක් වෙන්නෙ නෑ කියල දැඩි අදිෂ්ඨානෙකින් හිටියම නේද හිත හැදෙන්නෙ,ඒ නිසා... බලාපොරොත්තු තියාගන්න එපා කියල දේශණා නොකරනු මැනවි... ඔබ වහන්සේට මම නමස්කාර කරමි. 🙏🙏🙏 සාදු සාදු සාදු !

  • @neelafernando-r7v
    @neelafernando-r7v 8 місяців тому

    හිත නිවුනු අය සන්වරයි

  • @SMSKT
    @SMSKT Рік тому

    Athtatama budu kenak dakka wage .. sadu ...sadu..sadu..

  • @indukanthi5643
    @indukanthi5643 9 місяців тому

    වටම ගිහින් ගෙටම එනවා කියනවා කියන අර්ථය එක එක සිද්ධිවලට සම වෙනවා වගේ මටත් ඒක වෙනවා කාලයක් ඔබ වහන්සේගේ බණ අහගෙන යනවා සමහර දෙවල් හරියන්නේ නැහැ කියලා හිතුණම වෙන දෙසනා අහලා බලන්න ගියාට හුගාක් දෙසනා හරි යන්නේ නැහැ එහෙම වෙද්දී ආයේත් ඇවිත් ඔබ වහන්සේගේ දෙශයක් අහන්න ගත්තාම දෙසනා කිපයක් අහපවම හිතෙට දැනෙන දෙවල් මේ දෙසනා තුළ තියෙනවා මේ පාර මගේ හිතට දැනුන දෙය තමයි පළතුරු පුජා අනවශ්‍ය විදීහට කරන එකට ඔබ වහන්සේ විරුද්ධව කරන දෙසනා තවත් දෙයක් බලාපොරොත්තු වෙනවා ගස් වල ලස්සනට තියෙන මල් අනවශ්‍ය විදීහට මල් ගොඩවල් විනාශ නොකර පුංචි ප්‍රමාණයක් විතරක් බුදුන්ට පුජා කරා නම් ඉවරයිනේ බුදුන් ලග තියෙන මල් පරවෙනවා බලන්න විදීහක් නැහැ බුදු රුව ලග තියෙන මල් පොඩි වෙලාවකින් අයින් කර කර කුණු බකට් එකට දදා එන එන මිනිසුන් ගෙනෙන මල් තියන්න ඉඩ සකසා දෙනවා පව් අර මල් ගහේ තිබුණා නම් තව පොඩි කාලයක් හරි ඒ මල ජිවත් වෙනවනේ හාමුදුරුවනේ හිතනවා ඔබ වහන්සේ මේකත් දකි කතා කරයි කියලා

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ParakumAbeysundara
    @ParakumAbeysundara Рік тому

    ්‍රතරුවන්සරණයි

  • @kapiladissanayaka-b1s
    @kapiladissanayaka-b1s Рік тому +2

    ❤❤❤සකලවිධ මිණිස් ප්‍රජාවේ කුසල් ඇත්තන්ට ජිවමාණ ශ්‍රි සමන්තභද්‍ර බුදුන් වහන්සේ දකින්න ශක්තිය ධෛර්ය ලැබේවා❤❤❤

  • @thanujalakmini4725
    @thanujalakmini4725 Рік тому +11

    *නිවහල් සිතුවිලි සිතනා*
    *සිතත් උදාරයි*
    *නිවහල් නිමවුන් මවනා*
    *සිතත් උදාරයි*
    💐💐💐🙏🙏🙏

    • @malajayasinghe7372
      @malajayasinghe7372 Рік тому +3

      භාගෘවත් වුඅරහත් වූ මහ මූණීන්දූයන් වහන්සේට මගේ නමස්කාරය වෙවා

    • @TamusenaWiweka
      @TamusenaWiweka Рік тому

      ​@gauthapandith“මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මය ගැන හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, ඒ නුගුණයෙහි තොප විසින් කෝප නොකට යුත්තේය. අමනාප නොඉපදවිය යුත්තේය, සිත් අසතුටු නොකට යුත්තේය. මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මයේ හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, ඒ නුගුණ කියන්නන් කෙරෙහි ඉදින් තෙපි කිපෙන්නාහු නම් හෝ නොසතුටු වන්නාහු නම් එයින් තොපටම අන්තරාය වන්නේය. මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මයේ හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, තෙපි කිපෙන්නාහු නම් හෝ නොසතුටු වන්නාහු නම් කිමෙක්ද තෙපි අනුන්ගේ සුභසිද්ධිය අසුභසිද්ධිය දන්නහුද?”

    • @TamusenaWiweka
      @TamusenaWiweka Рік тому

      @gauthapandith මේ ස්වාමීන් වහන්සේගේ මත වාද සම්බන්ධව මගේ විවේචනයක් තියෙනවා..නමුත් එය උන්වහන්සේව විවේචනය කිරීමක් නොවන අතර ඉන් උන් වහන්සේට මඩ ගැසීමක් ද නොකරමි..එය හුදෙක්ම උන් වහන්සේගේ වැඩ පිළිවෙල තුල ඇති සමහර නොගැලපෙන තැන් විවේචනය කිරීමක් පමණි..එය ද්වේෂයක් නොවේ..බුදු රජාණන් වහන්සේ පුද්ගල විවේචන කරන්නට අනු දැන වදාළේ නැත..අධර්මයක් දුටු තැන සුදුසු නම් ධර්මයෙන් කරුණු පැහැදිලි කර දීමට පමණක් අනු දැන වදාළ සේක.

    • @chathu-be8fu
      @chathu-be8fu Рік тому

      ​@@mythbuster4712q³p0a

  • @mayurisamanali2939
    @mayurisamanali2939 Рік тому +1

    ගිරා සිද්දාන්තය ඇත්තමයි 🙏

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q 6 місяців тому

    ❤❤❤පරම සත්‍ය මා තුල නිධන් කලා ❤❤❤ වතුරට වැටුනාම පිනන්න පුලුවන් වේවි ❤❤❤පාඩම් කරමින් ගොඩ පීනන්න ඕනි නැහැ ❤❤❤ සත්‍යයේ පණිවිඩය රැගෙන අහසින් පෘථිවියට වැඩම කල අසිරිමත් පරමාදර්ශී දසබලධාරි දිපදෝත්තම ජගත් ගුරු ශ්‍රී සමන්තභද්‍ර ජිිවමාණ බුදුන් වහන්සේට ❤❤❤සෙංකඩගල ශ්‍රී දළදා පර්ෂධයේ පහස ලබන්නාවුද වික්ටෝරියා හා පොල්ගොල්ලේ ජලාශ වලින් හෙලයට අමාපැන් සපයන්නාවුද ❤❤❤ත්‍රී සිංහලය එක්සේසත් කරන්නාවුද ජීවමාන බුද්ධ ස්පර්ශය ලද්දාවුද පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්පියසේ සිට අප නමස්කාර කරමු ❤❤❤❤අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤

  • @maheshjayaweera6307
    @maheshjayaweera6307 7 місяців тому

    තන හා බණ. කබරගොයා තලගොයා කිරීමේ න්‍යාය.

  • @suranginelummalamuthumunig5936

    The World greatest wisdom ! Mahamunidryan wanse Baghyawatunwansa Keshara sinharajayanani Obawanse Jiwamana Budukeneki mage namaskaraya Wewa

  • @yakaa3402
    @yakaa3402 Рік тому

    Budusarani ❤

  • @suniljayanthaekanayake3085
    @suniljayanthaekanayake3085 Рік тому +1

    💛🧡❤🌷🙏😇

  • @damayanthidamayanthi5557
    @damayanthidamayanthi5557 Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @wasanthiwimalarathne9639
    @wasanthiwimalarathne9639 Рік тому +2

    Jeewithayata hoda behethak.❤❤

  • @thetraveller4146
    @thetraveller4146 Рік тому +17

    ලංකාවෙ ජෙප්පොන්ට දේශපාලනේ කරන්න නිකන් සල්ලි යවන කැනඩා ජෙප්පට දීල තියෙනවා කටඋත්තර නැතිවෙන්න හොදවැඩේ වූට.
    දීගායුෂ ඔබ වහන්සේට!

  • @viniduvithanawasam-zb1pj
    @viniduvithanawasam-zb1pj Рік тому +2

    Mahaa muneendrayan wahanseta mage namaskaraya wewa!!

  • @mayfernandez9116
    @mayfernandez9116 Рік тому +5

    දවසක තේරේයි එදාට පරක්කු වැඩී ඕකට කියන්නෙ identity crisis) මානසික ledak පිටින් පෙන්වන දේවල් ඇතුලේ නැ 😅😅 දැන් මේ සාදු නිවිලද ඉන්නේ

  • @yamunasriyani9182
    @yamunasriyani9182 Рік тому +28

    ස්වාමීන් වහන්ස මේවගේ බන කියන්න අපේ රටේ කිසිවෙක් නැහැ අපේ පිනට පහල ඔබවහන්සේට නමස්කාර කරමී

    • @LKA8884
      @LKA8884 Рік тому +1

      Puka thamai. Gohin moley poddak pariksha kera ganin. Umbala wagey moda mee harak kaala kanni innakan munta kesi umbalawa andawala ungey divnuwa hadaa ganna. Umbala budun kiyana eka deyak keranney naa mey wagey patta pal boru kaala kanni kiyana dewal puka uda daagena vishvaasa keranney. Umba ugath buddimath baddayek nemei moda bauddayek.

    • @amarasriamarasri9130
      @amarasriamarasri9130 Рік тому

      ඔව් ඒක ඇත්ත බුද්ධ වචනය වෙනස් කරන මේවගේ පව්කාරයෙක්නම් නෑ

    • @RamaniAthapaththu
      @RamaniAthapaththu Рік тому

      අනේ මන්දා

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 Рік тому

    Sadu sadu sadu

  • @kaviyabro3386
    @kaviyabro3386 Рік тому +2

    බුදු හාමුදුරුවො ඇත්තටම ඇවිල්ල දේශනා කරත් මේකම කියාවි මේක තමයි බුදු බන

  • @nirmalls2651
    @nirmalls2651 Рік тому +1

    🌼🌼🌼🙏

  • @sumedhathejan4139
    @sumedhathejan4139 Рік тому +5

    සත්‍යය පෙන්වා දුන් බුදු හිම්යන්ට මම සැමදාම නමස්කාර කරම්. සාදු! සාදු!! සාදු!!!🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

    • @awantha201
      @awantha201 Рік тому

      ඇයි හැමෝම මෙයාට බුදු හාමුදුරුවෝ කියලා කියන්නෙ

  • @nishwijetunge8843
    @nishwijetunge8843 Рік тому

    🧡🧡🧡

  • @emptiness1598
    @emptiness1598 Рік тому +6

    අයියෝ කැනඩා ජෙප්පා 😅😂😅😂😅😂😅😂

  • @richmanpriyankarge5062
    @richmanpriyankarge5062 Рік тому +5

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @Deshaa_R
      @Deshaa_R Рік тому

      ​@gauthapandithමොකද බල්ලො එකම කොපි පේස්ට් කරම්නේ මෝඩ හිවලා😂

    • @wijethungamageimeshepramud7787
      @wijethungamageimeshepramud7787 Рік тому

      ​@gauthapandithඋබ වගේ හිවලෙක් 😂😂😂

  • @NayanaSamankumari-f6x
    @NayanaSamankumari-f6x Рік тому

    ❤️💖💗💝💘💕💞💓🌹🥀💐🙏🙏🙏

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 Рік тому +5

    ජීවත්වීමට ආගමක් අවශ්‍ය නැතත් හහේතුඵල තේරුම්ගත් දර්ශනයක් තිබිය යුතුමයි
    තෙරුවන් සරණයි