Mn visvasa kranne shiva yanu me vishvaya pavathvannavu shakithiyatai.eya vishva pavathma udesa pavathi...budun yanu mehi yathathaya avaboda kara vu buddiye aga than path kena hevath ape budun..shiva nam vu shakthiya mehei pavathma samathulitha kerimata yahapatha ayahatha samathulitha karamin sitina maha pin mahimayak athi shakthiyaki.mn budun ge sarana yamin mema pavathama nathara kerimata vera darana athara shiva nam vu maha pin mahima shathiyata namaskara karami...oooom namhak shivaya❤🙏
Mama kaksha 2k witara naya tiyanawa mata eya gewanna mudal laba denna dewiyani mata eya gewanna mudal na oba wahansege balen ,mahata pihitak wanu manvi, ma karapu karana kusal wala balen oba wahanseta mathu buduwanna e pin hetu wasana wewa. Sadu sadu sadu
මම බෞද්ධ උනත්...ශිව තාන්ඩව අහන්න ආසයි..ඒවා හරිම ලස්සනයි...
😊
Thanks to my king of RAVANA ❤ mokada meka liuwe MAHA RAVANA
Mama
ඒකට හේතුවක් තියනව.
@@RukshanDinindaE mokka
ශිව දෙවියන්ට මාගේ නමස්කාරය වේවා!!! මගේ කුසේ සිටින දරුවා නිදුක්, නීරෝගී සියළු අගපසගයන්ගෙන් යුත් ලස්සන, පින්වන්ත පුතෙකුම වේවා!!!🙏🌸🌼🌻🏵️🌸
ශිව නෙවෙයි අඩා සිව😒👍
🙏🙏
තෙරුවන් සරණ යන්ඩ දෙවියන් සරණ ගිය අයට වඩා හොඳ දරුවො ලැබෙයි
ඇත්ත. හරිම බෙහෙත. ගන්නේ නැතුව. නොදන්න බෙහෙත් ගන්න. එපා දෙවියන් නෙවෙයි තෙරුවන්. සරණ. යන්න , හැමදාම පහන. තියන්න, අංගුලිමාල පිරිත. කියලා. අංගුලිමාල මහා රහතන්. වහන්සේට. පන් එකක් තියලා. පුජා කරාට. පස්සේ ඒ පන් එක. බොන්න ඒ පිරිත් පන් එකේ මාර. බලයක්. තියෙන්නේ
උතුම් රාවණා ශ්‍රී නාමයට මාගේ නමස්කාරය වේවා 🙏🏵
ආගම කුමක් උවත් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ආස හිතෙනවා🍃
Eeka aththa . Math katholikayek
ආගමක් දාලා අපේ ඇතුලෙ තියෙන නියම ස්වභාවයන් වැහිලා..
මේ සංගීතවලට ඔබේ මොලේ කම්පනයන් වෙන හැටි බලන්න..
ඒ නිසා ඔබට සිතුවිලී අත ඇරිලා සංගිතයට මොලය සම්බන්දවෙනකොට
ඔබේ සයිලවලට හරී සැහැල්ලුයි...
ඒ සැහැල්ලුව ආගමක් කියන සිත ආවම නැතිවෙනවා.
shiwa thandama liwuwe rawana ....
Mage බිරිඳ mata ලැබේවා කියා oyala partana කරන්න oyalata ගොඩක් pin mage බිරිඳ mata සිව දෙවියන්ගේ පිහිටෙන් ලැබේවා
දෙවියො විශ්වාස කරන්න ඔයාට අනිවාර්යයෙන්ම බිරිඳ හම්බෙනවා ඕං නමහං ශිවායා🙏🙏
ශිව දෙවියන්ට මගේ නමස්කාරය වේවා!!! මගේ කුසේ සිටින දරුවාට ද ආශිර්වාද යක් ම වේවා....
Daruwata yahapathakma wewa!❤
මගෙ රට ට අයහපත් කාළගුණයෙන් විපතක් නොම වේවා ...සියලු සත්ත්ව යෝ සුවපත් වේවා ❤❤❤❤❤❤
මහා සිහළ රාවණයනි ඔබ වහන්සේට නමස්කාරය,!
සියළු පින් පිලිවෙලින් පූජා වේවා!ඒ පින් ලබා ගනිත්වා!
Ravana Sihala nam Elara Cholath Sihala, GONAA
eka eththa
Oyata tama godak dewl dengann tiyenw sahodaraya@@BogalaSawundiris
අනේ ශිව දෙවියන් වහන්සේගේ පිහිටෙන් රැකවරණයෙන් ආශිර්වාදයෙන් අනුහසින් මාගේ රැකියා සිහිනය සැබෑවක් කර දෙන්න..... දෙවියනි..... මේ දැන්ම මා හට පිහිට වන්න....... අයදුම් කර ඇති රැකියාව ලැබෙන්නට මා හට වරම් වාසනාව ලබා දෙන්න දෙවියනි...... නමස්කාර වේවා ඔබ වහන්සේ ට........🙏🙏🙏🙏
අපේ රටට නැවත රාවණ යුගයක් ලැබේවා මහා රාවණ රජුට ජයවේවා
තොට ඔන්නම් තනියෙං යුග ගහගනින් හිංදු රජා එක්ක😂
@@ප්රබූ kawuda hindu.... rawana kiyanne lankawe suurya wanshaye manussayek me hela bime ipadune
@JMMJ-m7c අම්මගෙ සූර්‍ය වංශික 🤣 ඕක ශිව භක්තිකයෙක් ශිව කියන්නෙ හින්දු 🤣 හෙල කියල බිමක් තිබ්බෙ නැ මේක සිංහල බිම එච්චරයි හෙලයො නෑ
ලෝක පාලක දෙවිවරුන්ගෙන් කෙනෙක් වන හිරුට අධිපතිත්වය දරණ ශිව හෙවත් ඊෂ්වර දෙවියන් ට මා නමස්කාර කරමි. නමස්කාර වේවා! ඔබ වහන්සේගේ ආශිර්වාදය මට ලැබේවා! 😇🙏
ශිව නෙවෙයිනෙ සිව්‍ර දෙවියන්
රාවණා රජුට නමස්කාර වේවා 🙏
ඕම් නමක් ශිවාය හර් හර් මහාදේව් ජය බෝලේ නාත්
Karamahi 520
මම බෞද්ධ ඒත් මම ආසම ස්ලෝකයක් තමයි ශිව තාන්ඩව🙏🙏🙏 ඕම්..නමහ් ශිවාය..🙏🙏🙏
මගේ හිතට සැනසීමක් ගෙනත් දෙන්න ශිව දෙවියනේ මගේ law exam එක පාස් වෙන්න මට ආශිර්වාද කරන්න 😣🙏💙💙💙
රාවන රජුන් වැන්දෙ ශිව දෙවියන්ට නොවේ සොබාදමේ මැවුම් කරු ඉර නොහොත් සිවටයි❤️🙏
උබ හරි බන්...සිංහල මිනිස්සුගේ ආගම තමයි සුර්ය වන්දනාව ...රාවණා රජතුමා කරේ සුර්ය වන්දනාව ...සිංහල මිනිස්සු දැනගෙන හිටියා ලොකයේ ජිවය ඇති වෙන්නේත් නැතිවෙන්නෙත් සුර්ය නිසා කියලා ..ඉතින් ශිව කියලා හැදින්වුයේ සුර්යා තමයි
😂😂😂😂😂😂
❤❤❤
ඔව් බ්ම් මේ ලන්කාවෙ පෙලක් උනුයි දෙම්ලුයි හිතන් ඉන්නෙ රාවන රජ තුමා ඉන්දියාවෙ දෙම්ල දෙවි වරුන්ට වැන්ද කියල 😂
@@Devil678-j9jsinhalese were still in bengal when ravana ruled lol. Only tamil existed in sri lanka
මාගෙ ඉෂ්ඨ දේවතාවන් මාග ශිව දෙවියන්හට මාගෙ නමස්කාරය වේවා🙏🙏🙏
හැම ශාස්තෘවරයෙක්ම කියල දෙන්නෙ මිනිස්සුන්ට යහපත් විදියට ජීවත් වෙන විදිය. අපෙ මිනිස්සුම තමා ඒ ශාස්තෘවරු කිව්ව උදාර වාක්‍ය ගාථා ස්තෝත්‍ර ස්ලෝක තමන්ට වාසි විදියට වෙනස් කරලා තියෙන්නෙ. මන් නන් කියන්නෙ අපි තමන් අදහන දර්ශනය වේවා ආගම වේවා ඒකට අමතරව අනිත් ආගම් දර්ශන ඉගෙන ගන්න ඕනි. එතකොට ලෝකෙ මෙ කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නෙ නෑ. කිසිම අයහපත් ඇති වෙන්නෙ නෑ මොකද හැමෝම දන්නව මොනවද කියලා තියන හොද නරක කියලා හැමෝම අනිත් අයට ගරු කරයි. මන් නන් හැම ආගමකටම ගරු කරනවා 🙏🙏🙏
Eka nam aththa
Learning other religions doesn't mean take refuge in them. The only purpose of a religion is not to make good people
අනිවාර්යෙන්ම අපෙ ජිවිත ලස්සනකරගන්නනම්එ දෙසනාකල දර්මය යන්ට අනුව ජිවත්විමයි වටින්නෙ
ශිව දෙවිඳුන් ගේ පිහිටෙන් .ආශිර්වාදයෙන් අපි කරන කියන යහපත් අරමුනු බලාපොරොත්තු ඉශ්ට සිද්ද වෙත්වා.. හර් හර් මහා දේව්..!!
ශිව දෙවියන් ගේ පිහිටින් මාව මේ පීඩාකාරී කසාද ජිවිතෙන් සදහටම නිදහස් වේවා
ශිව දිව්යෝත්තමයන් වහන්සේටත් මහා රාවණා දිව්යෝත්තමයන් වහන්සේටත් මම නමස්කාර කරමි!!! මාගේ මේ නමස්කාරය වේවා!!!
ශිව දෙවියන්ට මාගේ නමස්කාරය වේවා!!!
රාවණා රජු මරන්ඩ ඉංදියානුවන් කුමන්ත්‍රණ කලා .
ඔිමි නමහ: සිවායා:විශ්වයේ ආශිර්වාදයෙන් සිරිලංකාවෙි ආර්ථිකය ගොඩනගා දුන්නාට ස්තුතියි ස්තුතියි ස්තුතියි.යක්කයක්ට ජය,හෙලයන්ට ජය!
සිව දේවියන්ගේ නමස් කාරය වේවා🙏🙏🙏
Uthum shiwa dewiyange pihita lebewa 🙏🙏🙏
හර් හර් මහා දේව් 🙏🙏🙏ඕම් නමෂ් ශිවය 🙏🙏🙏🙏🙏🙏🙏
මගේ සියලු පැතුම් ඉටු වේවා පාර්තන ව්ග්ව මාතාව අනෙක් වාරයක් ස්තුතිය 🦋🦋🦋🦋🦋ස්තුතිය 🙏🙏🙏ස්තුතිය
Mn visvasa kranne shiva yanu me vishvaya pavathvannavu shakithiyatai.eya vishva pavathma udesa pavathi...budun yanu mehi yathathaya avaboda kara vu buddiye aga than path kena hevath ape budun..shiva nam vu shakthiya mehei pavathma samathulitha kerimata yahapatha ayahatha samathulitha karamin sitina maha pin mahimayak athi shakthiyaki.mn budun ge sarana yamin mema pavathama nathara kerimata vera darana athara shiva nam vu maha pin mahima shathiyata namaskara karami...oooom namhak shivaya❤🙏
මම සරන යන්නෙ බුදුන් දහම් සගුන් හිස කදින් වෙන උනත් හින්දු ආගම වැලද ගන්නෙ නැත 🙏❤️මම බුදුන් සරන යමි දහම සගුන් සරන යම් තෙරුවන් සරනයි ❤
😮😅
මමත් ඵහෙමයි
බැලුවෙ අහවල් දේකටද 😒
@@PowerPluseSLඒක නන් ඇත්ත හරියට හින්දු ආගමට බැදෙන්න කිව්වා වගෙ😂
@@shanichapa1536 ඊට වඩා වදින්න ඇති හබැයි නේ 😹
සිව දෙවියන්ට මාගෙ නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ශිව දෙවියන්ට මාගේ නමස් කාරය වේවා!!!
රාවනස් රජුට නමස්කාර වේවා
ශිව දෙවි පිහිටයි ... ශිව තාන්ඩව ඇහෙන කොටත් එකට හිත ඇදෙනවා ... 🖤🖤
ආදරණීය ශිව දෙවි හාමුදුරුවන් වහන්සේට අනෙක වාරයක්
පින් සිදු වේවා.......!
පින් සිදු වේවා.......!
පින් සිදු වේවා.......!💞💞💞💗💗💗💕💕💕🙏🙏🙏🙏🙏🙏🙏
ශිව දෙව්යන්ට මගේ නමස්කාරයම වේවා....මගේ කුසේ වැඩෙනා දරු පැටියා නිදුක් නීරෝගී සියලුම අග පසග සහිත නිදුක් නීරෝගී බුද්දිමත් දරුවෙක්ම වේවා....ඕම් නමහං ශිවාය....🙏🙏🙏🙏
විශ්වයට ස්තුතිවේවා 🙏
ශිව දෙවියන්ට මගේ නමස්කාර වෙිවා
සිව දෙවියන් ගේ පිහිටෙන් කරදර දුරු වෙවා උන් වහන්සේට අප කරන පින් අනුමොදාන් වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏
ඔම් නමහ් ශිවායෝ හර හර බෝලේ නමහ් ශිවායෝ 🙏🙏🙏🙏
මා සිතන පරිදි මෑණියෝ මගේ ප්‍රාර්ථනාව ඒ අයුරින්ම ඉෂ්ට කර දේවා 🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏 හදවතින්ම අදහන්නේ ඔබ වාහන්සේ🙏🙏🙏
අපගේ රාවණයන් වැජඹේවා 🔥🔥🙏
Ani ware MA wajabenawa wenna deyak naha danatamath wela iwarai Maha rawanayanta Jaya!!!
මහාරාවනලංකේශ්වරාය නමහ ❤❤❤
ශිව දෙවියන්ට නමස්කාර වේවා
විශ්නු දෙවියන්ගේ පිහිටයි
❤මම උපතින් බුදු දහම ඇදැහුවේ. දැන් දර්ශනය විශ්වාස කරන්වා. ඊශ්වර ධර්මය ගොඩක් පැරනි දහමක් දර්ශනයක්. මම හැම දර්ශනයක් ම ප්‍රත්‍යක්‍ශයෙන් අවබෝධ කරන්න උත්සාහ කරනවා... ඕම් නමඃශිවාය....
රාවණා රජු වන්දනාමාන කළේ සිව හෙවත් හිරුට
නැතුව ශිවදෙවියන්ට නෙවෙයි
ඒක තේරුම් ගන්න
එහෙනම් මෙන්න අලුත් දැනුමක්, ශිව කියන්නෙ අපේ ආදිතම මුත්තා. අග්ගඤ්ඤ සූත්‍රයට අනුව අපි මේ පෘථිවියට එන්නෙ ආභස්සර කියන බඹ ලොවින්. ඒ බඹ ලොව ඉඳන් මේ පෘථිවියට ආව ආදිතම මුත්තා තමයි ආදි යෝගී ශිව කියන්නෙ. ආදම් කියන්නෙත් එයාටම තමයි. අපේ සංස්කෘතියට අනුව ඕනම මහා චරිතයක් පරම්පරා ගණනාවක් ගියාම දෙවි කෙනෙක් වෙනවා. ඉතිං දැන් ශිව මුත්තත් දෙවි කෙනෙක් විදියට මිනිස්සු අදහනවා. එයා ජීවත් උන කෛලාස කූටය, ඒ අසල තිබුණ අනෝතත්ත විල අපේ ලංකාවෙම තියෙනවා.
තෙරුවන් සරණයි!
වාල්මිකී නෙමේ කව්රු කිව්වත් රාවණා පරදින්න විදිහක් නෑ...😒❤️
Ow
Walmiki kiyanna hubas kata kiyana arthaya.
Eken kiyanne, ona ekka kiynawa kiyana adahasa.
Ithn eyage katha pili ganna ba komath.
Kelaniye Vibhishana dewale, yathi kawedi eka visthara krnwa.
Ow eka wenna puluwan
Hm❤
P00p1@@phkeerthi2298
ශ්රී සිද්ධ ඊශ්වර දෙවියන් උදෙසා මගේ නමස්කාරය වේවා.
ශිව දෙවියන්ට මගේ නමස්කාර වේවා!
ආශිර්වාද කරන්න ශිව දෙවියනේ...... 🥺🙏
2021අවුරුද්දේ ලංකාවේ ඉන්න කොට මම ගායනා කර කලා දැන් කුවේට් එකේ අදත් මේ දැන් ගායනා කලා මගේ මෑණියෝ මට හා මගේ දරු වන් හට ඔබ වහන්සේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මගේ අතින් යම් වැරදි දෙයක් සිදුවුණා නම් දහස් වාරයක් සමාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu.... shiwa dewiyange ashirwadayen matai mage mahaththayatai ekmanatama rata rekiyawata yanna awasthawa uda wewa....
ශිව දෙවියන් පිහිටයි !
ඉන්දියානුවන් සිව , ශිව පටලගත්තා සේ අපෙ අතීතය අපි පටලවාගන්නෙ ඇයි. රාවණා සූර්ය වංශිකයෙක් ❤️ එම නිසයි සූර්ය තණ්ඩය හෙවත් සිව තාණ්ඩවය නිර්මාණය කරේ. අපි අපේ අතීතයට ගරු කරමු.රාවණා රජුන් කවදාවත් ශිව කියන දෙවියන් ඇදහුවේ නැත.මිත්‍යාදෘෂ්ටියෙන් මිදෙන්.❤️🙂
උබට පිස්සුද එතකොට මුලු ලංකාවම හින්දු ආගම උනේ බුදුන් ඉපදුනේ නැති නිසා
රාවණා ශිව දෙවියන්ට නමස්කාර කළේය
You are correct. Ravanan is not a Hindu or prayed Shiva mythic. He is a Asura Soorya wansha King.🖤🇱🇰
@@musicdaddy69 oyt kiwwd rawana 👍
රාවණා රජතුමා ශිව දෙවියන් වන්දනාමාන කළ එ නිසා රාවණා රජතුමාට චන්ද්‍රහස අසිපත ලැබුණේ
දෙව්පිහිටයි ඹ්ම් නම්හ් ශිවා
හිතේ භක්තිය තියාගෙන ඕනම දෙයක් ශිව දෙවියන්ගෙන් ඉල්ලන්න අනිවාර්යෙන් ලබා දෙනවා ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
හීතට හරීම ආමුතුම හැගීමක් ඵනවා මේක ආහානකෝට මම කතෝලීකවුනත් ඕනැම දේයකට හරීම.ආසායි.වීශේෂයේන් ආගමීවල තීබේන.දේවල්.වලට.තේරැවන්.සරනයි.හැමොමටම.ඡයවේවා
ඕමි නමක් ශිවාය ශිව දෙවියන් ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු මාගේ 🙏🙏🙏🙏🙏🙏
රාවණා දෙවියන් සැරදේ
මම බෞද්ධ ආගම කෙනෙක් ශිව තාන්ඩව අහන්න ආසයි කොච්චර ඇහුවත් අතිවෙන්නෙ නැහැ
මගේ පැතුම් ඉටු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සත්‍ය සදාකාලිකයි. සිව තාණ්ඩවය රචනා කලේ රාවණා රජ්ජුරුවෝ තමා.ඒකයි ඇත්ත
shiva ,mean not sun its about yogi mahadev shiva
ඔම් නමක් ස්වාය හර් හර් මාහාදෙව් ජය බොල නාත්🙏🙏🙏
ශිව දෙවියන් ට මගෙ නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌎🌎🦋🙏🙏❤️🙏🦋🌎 ව්ග්ව මාතාව අනෙක් වාරයක් ස්තුතිය 🦋🦋🦋🦋🦋ස්තුතිය 🙏🙏🙏ස්තුතිය
රාවණා ශිව භක්තිකයෙක්
ඒ වගේ ම රාවණ්ගෙ ලොකු ම හතුරා විෂ්ණු..
මොකද රාවණා මියයන්නෙ විෂ්ණුගෙ මනුශ්‍ය ආත්මයක් වන රාමන් විසින් කියලා රාවණ දැනන් හිටියා.
හින්දු ආගමට අනුව,
මට ශිව කාණ්ඩව ස්තෝත්‍රය කටපාඩම් සිංහල තේරුමත් එක්ක.
මම බුද්ධාගමේ ඒත් මේ video එක හරිම ලස්සනයි
Why mentioned that you're buddhist?
හදවතින්ම ස්තුතියි ❤❤❤❤
Lassanai budu saranai
මගේ විශ්වාසය ..රාවණා .....
විශ්වදෙවියනි මට පිහිට වෙන්න
Mama kaksha 2k witara naya tiyanawa mata eya gewanna mudal laba denna dewiyani mata eya gewanna mudal na oba wahansege balen ,mahata pihitak wanu manvi, ma karapu karana kusal wala balen oba wahanseta mathu buduwanna e pin hetu wasana wewa. Sadu sadu sadu
ශිව දෙවියන්ට මාගෙ නමස්කාරය වේවා🙏🙏🙏
Mage.as.hoda.panima.labewa.shiwa.davi.pihitan.siyalu.lada.suwa.wewa.sadu. sadu
ශිව දෙවියන්ගේ පිහිටයි
ශිව දේවියන් හෙවත් ඊෂ්වර දේවියනනි මාගේ හිතේ තියන බලාපොරොත්තුව ඉශ්ට කරලා දෙන්න ඊෂ්වර දේවියනනි 🙏🙏 ඊෂ්වර දේවියන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
ශිව දෙවියන්ට මගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏
🙏🌳🌳🌳🌹🌹💯💫🌛🌛🌛🌛🌛🌛🌛🌛🌛🌛🌛🌛🌛
මේ නාග ලෝකේ මුලස්ථානයේ සක්තිය ඔබමයි ඔබේ ආරක්ෂා පිනිසම
ඕම්නමෂ් ශිවාය 🙏🙏🙏
හරිම ලස්සනයි අහද්දි හිතට අමුතු සැනසීමක් ❤️
මහා ශිවදෙවියන්ට නමස්කාරවෙිවා❤❤❤❤
Ooom namak shiwaya sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu budu saranayi dewi pihitayi sadu sadu sadu sadu sadu sadu sadu
Man ekras kraganna wu siyalum pin balaya shiwadeviyan athulu siyalum devivarunta anumodan karami anumodan weewa.sadu sadu 🙏🙏🙏❤
අප රාවණ් අප්පච්චිගේ නිර්මාණයකි ශිව අප්පච්චිගේ සැබැ බැතිමතා හා අප සියලුමදේනාට අශිර්වාදයෙන් හා පිහිට ලැබේවා🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏❤️❤️🌹🌹🌹🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ශිව දෙවියන් මහාරාවන දෙවියන් මෙ විශ්වය පුරා සැරිසරන්නෙනම් වරදක් නොකර දුක්විදින සියලු දෙනාට යහපතක්ම කරත්වා.රාවනා දෙවියන්ට නමස්කාර කරමි.
❤❤❤❤❤❤❤❤...!!!නමස්කාර වේවා
ශිව දේව බලයෙන් මටත් මා අදහස් කරන අයවලුන්ටත් නීරෝගි සුවපත්භාවය වේවා..ජය සතුටම මානසික සහනයම උදාවේවා..❤️🙏
ඔබ සොයන්නේ රාවණා නම් වහාම මෙතනින් ඉවත්වෙන්න මේ ඔබේ මග නොවේ.....මේ ශිව වර්ණනාවයි....
Weradi
😂😂😂😂😂😂😂
මම කතෝලික ඒත් හරිම ආසයි ශිවතාන්‍යයට ඒ වගේම ඒ ආගමටත්
🙏ඕං නමඃ ශිවාය🙏 මාගේ සිතුම් පැතුම් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා..🙏🙏 ජය බොලේනාත්🙏
ඕං නමක් ශිවාය 🙏❤️
Shiwa deviyange akarshanaya mata labewa.ashirwadaya labewa siyaluma lokawasinta setha salasewa🙏🙏🙏sadu sadu sadu🙏🙏🙏
මමකරනකියන හැමකටයුක්තක්මසාර්තකේන්සාර්තක
යටමපත්වෙිවාඑමගට හේතුවාසනාවෙි
❤❤❤❤
නමහ: ශිවාය 🙏🙏🙏
Magi පියාණන් නමස්කාර වේවා agi වරම් මාලාව thawa තවත් bala වේවා
ශිව දෙවියන් ගේ පිහිටයි සියල්ලන්ටම
අසාදාරනයෙ නිසා සමාජයෙන් බොරු චෝදනා ලැබ දුක් විඳින මිනිස්සු වෙනුවෙන් පෙනි සිටින්න දෙවියනි. විශ්වයට ස්තුති වේවා
Shiwa dewidunge namaskaraya wewa,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ සින්දුව නම් මාරම ලස්සනයි