Ceylon tv Entertainment
Ceylon tv Entertainment
  • 13
  • 1 288 915
ලෝකයෙන් එහා episode 05 නූතන තාරකා විද්‍යාව සහ බුදු දහම ලෝක විනාශය ceylon tv entertainment
Current realities and video parts as well as pictures remembered for this instructive video are taken from the Web. Credit to its unique proprietors, particularly NASA, the European Space Organization, as well as makers and all cosmologists who make instructive projects connected with the field of stargazing at home and abroad. ought to be claimed
මෙම අධ්‍යාපනික වීඩියෝව තුල ඇතුලත් වී ඇති කරුනු සහ වීඩියෝ කොටස් මෙන්ම චයාරූප අන්තර්ජාලය ඇසුරෙන් ලබාගත් ඒවා වේ එහි මුල් අයිතිකරුවන්ට එහි ගෞරවය හිමිවිය යුතුයි විශේශයෙන් නාසා ආයතනය යුරෝපිය අභ්‍යවකාශ ඒජන්සිය මෙන්ම දෙස් විදෙස් තාරකා විද්‍යා ක්ශේත්‍රය සම්බන්ද අධ්‍යාපනික වැඩසටහන් නිර්මාණය කරන නිර්මාණ කරුවන්ට සහ සියලු තාරකා විද්‍යාඥයන්ට මෙහි ගෞරවය හිමිවිය යුතුයි
ඒ වගේම වසර 2565ක් පුරාවට විවිධ කටුක කාලවකවානූ වල පවා නිර්මල බුදු දහම රැකගෙන ආ සියලු දෙනාටත් සිලෝන් ටීවී අපේ උපහාරය..
Переглядів: 927

Відео

ලෝකයෙන් එහා episode 04 නූතන තාරකා විද්‍යාව සහ බුදු දහම , ලෝකයේ ආරම්භය , ceylon tv entertainment
Переглядів 4152 роки тому
Current realities and video parts as well as pictures remembered for this instructive video are taken from the Web. Credit to its unique proprietors, particularly NASA, the European Space Organization, as well as makers and all cosmologists who make instructive projects connected with the field of stargazing at home and abroad. ought to be possessed මෙම අධ්‍යාපනික වීඩියෝව තුල ඇතුලත් වී ඇති කරුන...
ලෝකයෙන් එහා episode 03 ජේම්ස් වෙබ් දුරේක්ශය නූතන විශ්වයේ පෘථිවි ඇස
Переглядів 5902 роки тому
මෙම අධ්‍යාපනික වීඩියෝව තුල ඇතුලත් වී ඇති කරුනු සහ වීඩියෝ කොටස් මෙන්ම චයාරූප අන්තර්ජාලය ඇසුරෙන් ලබාගත් ඒවා වේ එහි මුල් අයිතිකරුවන්ට එහි ගෞරවය හිමිවිය යුතුයි විශේශයෙන් නාසා ආයතනය යුරෝපිය අභ්‍යවකාශ ඒජන්සිය ආර්‍යාන් ස්පේස් සමාගම මෙන්ම දෙස් විදෙස් තාරකා විද්‍යා ක්ශේත්‍රය සම්බන්ද අධ්‍යාපනික වැඩසටහන් නිර්මාණය කරන නිර්මාණ කරුවන්ට මෙන්ම සියලු තාරකා විද්‍යාඥයන් හට අපගේ ස්තූතිය Current realities and video...
ලෝකයෙන් එහා episode 2 හබල් දුරේක්ෂය hubble telescope
Переглядів 1662 роки тому
මෙම අධ්‍යාපනික වීඩියෝව තුල ඇතුලත් වී ඇති කරුනු සහ වීඩියෝ කොටස් මෙන්ම චයාරූප අන්තර්ජාලය ඇසුරෙන් ලබාගත් ඒවා වේ එහි මුල් අයිතිකරුවන්ට එහි ගෞරවය හිමිවිය යුතුයි විශේශයෙන් නාසා ආයතනය යුරෝපිය අභ්‍යවකාශ ඒජන්සිය ආර්‍යාන් ස්පේස් සමාගම මෙන්ම දෙස් විදෙස් තාරකා විද්‍යා ක්ශේත්‍රය සම්බන්ද අධ්‍යාපනික වැඩසටහන් නිර්මාණය කරන නිර්මාණ කරුවන්ට මෙන්ම සියලු තාරකා විද්‍යාඥයන් හට අපගේ ස්තූතිය Current realities and video...
" ලෝකයෙන් එහා " episode 01 ceylon tv entertainment ( lokayen eha )
Переглядів 1342 роки тому
මෙම අධ්‍යාපනික වීඩියෝව තුල ඇතුලත් වී ඇති කරුනු සහ වීඩියෝ කොටස් මෙන්ම චයාරූප අන්තර්ජාලය ඇසුරෙන් ලබාගත් ඒවා වේ එහි මුල් අයිතිකරුවන්ට එහි ගෞරවය හිමිවිය යුතුයි විශේශයෙන් නාසා ආයතනය යුරෝපිය අභ්‍යවකාශ ඒජන්සිය ආර්‍යාන් ස්පේස් සමාගම මෙන්ම දෙස් විදෙස් තාරකා විද්‍යා ක්ශේත්‍රය සම්බන්ද අධ්‍යාපනික වැඩසටහන් නිර්මාණය කරන නිර්මාණ කරුවන්ට මෙන්ම සියලු තාරකා විද්‍යාඥයන් හට අපගේ ස්තූතිය Current realities and video...
ශ්‍රී විශ්නු දෙවියන් | හරි ස්ත්‍රෝත්‍රය | සිංහල lyrics
Переглядів 495 тис.4 роки тому
ශ්‍රී විශ්නු දෙවියන් | හරි ස්ත්‍රෝත්‍රය | සිංහල lyrics
රවණයන් විසින් රචිත ශිව තාන්ඩවය 8D Audio # shiva thandawa sinhala lyrics සිංහල
Переглядів 789 тис.4 роки тому
ශිව තාණ්ඩව ස්තෝත්‍රය යනු, ශිව දෙවියන්ගේ බලය හා අලංකාරය විස්තර කෙරෙන ශිව දෙවියන් මුල්කර ගනිමින් නිර්මාණය කර ඇති ස්තෝත්‍රයකි.ශිව දෙවියන්ට පමණක් ආවේණික සංකේතයන් පිළිබඳ පැහැදිලි විස්තරයක් මෙහි අන්තර්ගත වේ. මෙම ස්ත්‍රෝත‍්‍රය,ශිව දෙවියන්ගේ ශ්‍රේෂ්ඨ බැතිමතෙකු වූ මහා රාවණ රජුගේ නිර්මාණයකි. මෙහි පදබැඳීම ඉතා සංකීර්ණය.එය සම්පූර්ණයෙන්ම නිර්මාණය කර ඇත්තේ මුහුදු රළ ගමන් කරන ආකාරයට කම්පන තරංග ඇතිවන ආකාරයටය.මෙ...

КОМЕНТАРІ

  • @TharinduMadusanka-w3x
    @TharinduMadusanka-w3x 4 дні тому

    Mage veya paraya dinen dina diunu wewa.❤

  • @Lakshmi-n1p
    @Lakshmi-n1p 4 дні тому

    Shiva deviysnta mage namaskaraya wewa 🙏🙏🙏🙏 shiva thandav hara hara mhadev namaksivaya 🙏🙏🙏🙏🙏

  • @sandunikasenani7777
    @sandunikasenani7777 4 дні тому

    Omm🌹 Namah 🕉Shivayaaa..෴🙏🏻

  • @RasikapriyadarsaniRacika
    @RasikapriyadarsaniRacika 5 днів тому

    Omm namh shiwaa ❤ ane mage tatte mata mage adare genat denn ... 😢😢😢😢😢😢😢 pinsidda wenawa tatte 😢😢❤❤❤

  • @kasungh
    @kasungh 6 днів тому

    මම බෞද්ධ ඒත් ශිව තාණ්ඩව අහනවා මාරම ලස්සනයි

  • @oshanlahiruthennakoon
    @oshanlahiruthennakoon 6 днів тому

    🙏🙏🙏🙏

  • @chandimadilrukshi1669
    @chandimadilrukshi1669 6 днів тому

    සිව දෙවියන් ge pita මට ලැබුණා දෙවියන් bohma ස්තුතිය ස්තුතිය ස්තුතිය මුදල් laba දුන්නු viwayata ස්තුතිය ස්තුතිය ස්තුතිය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺

  • @Sapalikasapalika-g1p
    @Sapalikasapalika-g1p 6 днів тому

    💎💎💎💎💎

  • @TeekshanaDilshan
    @TeekshanaDilshan 7 днів тому

    මහා රාවනා යක්ක පරපුරේ අපි යලි නැගිටිනවා අපේ සිංහලේ යක්ක ගුරුන්

  • @YasiruMadusanka-i8h
    @YasiruMadusanka-i8h 8 днів тому

    රවනා රජු වැදුම් කරේ විශ්වයේ මැවුම් කරු ශිවටයී

  • @IreshaSamaranayaka-eg3tb
    @IreshaSamaranayaka-eg3tb 8 днів тому

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @NawishkaDiduni
    @NawishkaDiduni 10 днів тому

    Mama baudda eth mm adahanna kamathi shiwa dewiyanwa. Mm shiwa dewiyanwa wiswasa karanawa . Mt karadarayk dukak bayak athi una hama welawema sihi karanawa mm. ඕම් නමහ් ශිවාය !

  • @nishanimallawaarachchi87
    @nishanimallawaarachchi87 10 днів тому

    මේක ගොඩක් අය හිතන් ඉන්නේ සිව දෙවියන්ට ලිව්වා එකක් කියලා. නැහැ මේක රාවණා රජුන් සූර්ය වන්දනාවට ලියපු මන්ත්‍රයක්. කොටින්ම කිව්වොත් හින්දුන් ශිව කියලා දෙවි කෙනෙක් මවා ගත්තෙත් මේකෙන් පස්සේ. ඉතින් එයාලා මේ මන්ත්‍රය ශිව වන්දනාවට යොදාගත්තා. සිව කියන්නේ සූර්යයට. සිව ශිව කරගෙන තමයි හින්දුන් මේක.

  • @SusanthaKumaraKumara-jx7vo
    @SusanthaKumaraKumara-jx7vo 11 днів тому

    ❤❤🙏 මම අහන්න හරිම අසයි.❤❤🙏🙏 ජය බොලය නාත්.

  • @ChampaKothalawala
    @ChampaKothalawala 11 днів тому

    Sinhala theruma thama wadagath.ahana eunwa maka bawila hadigawila pala kiyanawada danne naa.

  • @NimeshaKumari-r4y
    @NimeshaKumari-r4y 11 днів тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤

  • @HIRUNJAYASUNDHARA
    @HIRUNJAYASUNDHARA 12 днів тому

    මමත් බෞද්ධ කෙනෙක් ...ඒත් ශිව තාන්ඩව අහන්න ගොඩක් ආසයි.ඒවා ගොඩාක් ලස්සනයි.❤❤

  • @Photograpyhchamax
    @Photograpyhchamax 13 днів тому

    කාලි අම්මා මට ගොඩාක් පිහිට වෙලා තියෙනවා.මගේ අම්මා මාව ආරක්ෂා කරල දෙන්න.යහපත් හැම දෙනාම ඔබ වහන්සේ රකින්න මගෙ අම්මේ.වැරදි කරන උන්ට දඬුවම් දෙන්න.🙏🙏🙏

  • @SagarikaPriyadarshani-rr5zs
    @SagarikaPriyadarshani-rr5zs 14 днів тому

    මගෙ කුසල්ව මට ලැබේවා,හැමදාම ආදරෙන් ඉන්න දෙවියන්ගේ ආංශිර්වාදය ලැබේවා,

  • @Sachinthasankalpa137
    @Sachinthasankalpa137 14 днів тому

    Mama baudaunath shiwathadamata harima asai obasamata shiwadeviyanga pihatai❤❤❤❤

  • @PramilaKrishanthi
    @PramilaKrishanthi 16 днів тому

    ශිව දෙවියන් ගේ පිහිටින් මාව මේ පීඩාකාරී කසාද ජිවිතෙන් සදහටම නිදහස් වේවා

  • @KanchanaWeerakoon-o2o
    @KanchanaWeerakoon-o2o 17 днів тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MaheshKumara-og8ez
    @MaheshKumara-og8ez 18 днів тому

    මාගෙ ⁣ඉෂ්ඨ දේවතාවන් මාග ශිව දෙවියන්හට මාගෙ නමස්කාරය වේවා🙏🙏🙏

  • @BanduBandu-l8l
    @BanduBandu-l8l 20 днів тому

    විශ්නු දෙවියන්ගේ පිහිටයි

  • @SasinduChamod-b1z
    @SasinduChamod-b1z 21 день тому

    Sri lankawe palamuwana king රාවණා thunloketama ekkenai lankawata aithi hela urumaya 👺

  • @VinojDilhan-fp4eg
    @VinojDilhan-fp4eg 21 день тому

    💙

  • @Mary-p3y7q
    @Mary-p3y7q 22 дні тому

    හීතට හරීම ආමුතුම හැගීමක් ඵනවා මේක ආහානකෝට මම කතෝලීකවුනත් ඕනැම දේයකට හරීම.ආසායි.වීශේෂයේන් ආගමීවල තීබේන.දේවල්.වලට.තේරැවන්.සරනයි.හැමොමටම.ඡයවේවා

  • @DilanKumara-mv1wg
    @DilanKumara-mv1wg 22 дні тому

    Uthum vishnu davi hamuduruwange phita ashirwadyan mta ikmneta MAS ayathanaya hoda padiyak sahitha rakiywak ikmneta labawa 🙏🙏🙏

  • @DilanKumara-mv1wg
    @DilanKumara-mv1wg 22 дні тому

    Uthum vishnu davi hamuduruwange phita ashirwadyan mge chuti duwage siyaluma lada roga, aga amarukam ikmneta suwa karela dawathwaa ikmneta avidinna puluwan wathwaa oba wahansage phita ashirwadayan mge chuti duwata 🙏🙏🙏

  • @VindulaNethmini-iy2bn
    @VindulaNethmini-iy2bn 24 дні тому

    මම බෞද්ධ ඒත් මම ආසම ස්ලෝකයක් තමයි ශිව තාන්ඩව🙏🙏🙏 ඕම්..නමහ් ශිවාය..🙏🙏🙏

  • @thusharasampath5448
    @thusharasampath5448 24 дні тому

    මම බෞද්ධ ආගම කෙනෙක් ශිව තාන්ඩව අහන්න ආසයි කොච්චර ඇහුවත් අතිවෙන්නෙ නැහැ

  • @LahiruHashan-nx2fg
    @LahiruHashan-nx2fg 24 дні тому

    ශිව දෙවියන්ට මගේ නමස්කාර වෙිවා

  • @keshaniskeshani
    @keshaniskeshani 24 дні тому

    ❤❤❤🙏🙏🙏🙏

  • @Athukoralagewijendra
    @Athukoralagewijendra 25 днів тому

    අපි හැමදම දනො අපිට අමතක් උන්ත් අපේ තාත්තාට අමතක වෙන්නැ

  • @ReshminSamarakoon
    @ReshminSamarakoon 25 днів тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @NethuNethu-l2m
    @NethuNethu-l2m 26 днів тому

    ජඨාටවී ගලඃජලඃ ප්‍රවාහ පාවිතස්තලේ ගලේ වලම්භ්‍ය ලම්භිතම් භුජංග තුංග මාලිකම් ධමද් ධමද් ධමද්ධම නිනාදව ධමර්වයම් ඡකාර චණ්ඩ තාණ්ඩවම් තනොතුනඃ ශිවඃ ශිවම් ජඨා කඨා හ සම්භ්‍රමාභ්‍රමා නිලිම්ප නිර්ජරී විලෝලවී චිවල්ලරි විරාජමාන මුර්ධනී ධගාධගාධගාජ්වලල් ලලාට පට්ට පාවකේ කිෂෝර චන්ද්‍රශේඛරේ රතිත් ප්‍රතික්ෂනම් මම ධරා ධරේන්ද්‍ර නන්දිනී විලාස බන්ධු බන්ධුරා ස්ඵුරාදිගන්ත සන්තති ප්‍රමෝධමාන මානසේ කෘපාකඨාක්ෂ ධෝරනී නිරුධ දුරධර්පදී ක්වචිදිගම්බරේ මනෝ විනෝදමේතු වස්තුනී ජටා භුජංග පිංගලස්ඵුරත්ඵර්ණා මණීඃප්‍රභා කදම්භ කුංකුමද්‍රව ප්‍රලිප්ත දිග්වධූමුඛේ මදංග සින්ධුරස්ඵුරත්වගූතරිය මේධුරේ මනෝ විනෝදමද්භුතම් බිභර්තු භූත භර්තරී සහශ්‍ර ලෝචණ්ඃප්‍රභ්‍රිත්‍ය ශේෂලේඛශේඛරා ප්‍රසූල ධූලි ධෝරනී විධූෂරංඝ්‍රිපීතභූඃ භුජංගරාජ මාලය නිබද්ධ ජාතජූතකා ශ්‍රියයි චිරාය ජායතම් චකෝර බන්ධුශේඛරඃ ලලාට චත්වරජ්වලා ධනන්ජයශ්ඵුලිංගභා නිපීඨ පංචසායකම් නමඃනිලිම්පණායකම් සුධා මයූක ලේඛයා විරාජමාන ශේකරම් මහා කපාලි සම්පදේ ශිරෝ ජඨාලමස්තු නඃ කරාල භාල පට්ටිකා ධගධගධගද්ජ්වලා ධනන්ජයා හුතිඃකෘතඃ ප්‍රචණ්ඩ පංචසායකේ ධරාදරේන්ද්‍ර නන්දිනී කුචග්‍රචිත්‍රපත්‍රකා ප්‍රකල්පනෛකශිල්පිනී ත්‍රිලෝචනේ රතිර් මමා නවීන මේඝ මණ්ඩලී නිරුද්ධ ධූර්ධරස්ඵුරත් කුහූ නිශිතිනීතමඃ ප්‍රබන්ධ බද්ධ කන්ධරඃ නිලිම්පනිර්ජරී ධරශ්තනෝතු කෘති සින්ධුරඃ කලා නිධාන බන්ධුරඃ ශ්‍රියම් ජගද්ධුරන්ධරඃ ප්‍රෆුල්ල නීල පංකජා ප්‍රපංචකාලිමඃප්‍රභා විලම්භි කන්ට කණ්ඩලී රුචි ප්‍රබද්ධ කන්ධරම් ස්මර්ච්චිධම් පුරච්චිධම් භවච්චිධම් මඛච්චිධම් ඝජච්චිදණ්ඪකන්චිධම් තමාම්තකච්චිධම් භජේ අඛර් වසර්ව මංගලා කලාද කදම්භ මන්ජරී රසඃ ප්‍රවාහ මාධුරී විජෘම්භනා මධූර්ව්‍රතම් ස්මරාන්තකම් පුරාන්තකම් භවාන්තකම් මඛාන්තකම් ඝජාන්තකන්ධකන්ඨකම් තමාන්ඨකාන්තකම් භජේ ජයත්වධ භ්‍රවිභ්‍රමාද් භුජංග තුංග මශ්වසත් විනිර්ගමද් ක්‍රමස්ඵුරත් කරාල භාල හාව්‍යවත් ධිමිඃ ධිමිඃ ධිමිඃ ධ්වනන් මෘදංග තුංග මංගලා ධවණී ක්‍රමඃ ප්‍රවර්ථිතඃ ප්‍රචණ්ඩ තාණ්ඩවඃ ශිවඃ දෘෂාද් විචිත්‍ර තල්පයෝර් භුජංග මෞක්තිකඃ ස්‍රජෝර් ගරීෂ්ඨ රත්න ලෝශ්ටයෝඃ සුහෘද් විපක්ෂ පක්ෂයෝඃ තෘශ්ණාර වින්ද චක්ෂුශෝඃ ප්‍රජාමහී මහේන්ද්‍රයෝඃ සමඃ ප්‍රවරුර්ති ක් හ කධා සදා ශිවඃ භජාම්‍යහම් කදා නිලීම්ප නිර්ජරී නිකුංජ කෝටරේ වසම් විමුක්ත ධුර්මතී සදා ශිරඃ ස්තමන්ජලිම් වහම් විමුක්තලෝලලෝචනෝ ලලාමබාලලග්නකඃ ශිවේති මන්ත්‍ර මුච්චරන් සදා සුඛී භවම්‍යහම් ඉමම්හි නිත්‍යමේව මුක්ත මුත්තමෝත්තමම්ස්තවම් පඨන්ස්මරන් ධෘවං නරෝ විශුද්ධිමේති සන්තනම් හරේ ගුරෞ සුභක්තිමා ශුයාති නන්යතා ගතිම් විමෝහනම්හි දේහිනම් සුශංකරාස්‍යචින්තනම්

  • @Athukoralagewijendra
    @Athukoralagewijendra 28 днів тому

  • @susilnishantha5111
    @susilnishantha5111 Місяць тому

    Mewage akshara ghana thiyenawa

  • @ThushaniSdusingha
    @ThushaniSdusingha Місяць тому

    ❤❤❤ sadu sadu sadu mage adara maha balasampanna sama sambudu sri visnu devi piyanan wahansage asirwadaya pihita Alma balma mata Sam mohothakama labewa labewa labewa sadu sadu sadu❤❤❤❤❤ 4:14

  • @sugathwijesinghe
    @sugathwijesinghe Місяць тому

  • @danudil-sc9oj
    @danudil-sc9oj Місяць тому

    සියලු දෙනාගේ හිතුන් පැතුම් ඉටු වේව!

  • @krishuarts258
    @krishuarts258 Місяць тому

    Siyaluma denata ape uthum sri wishnu dewiyange pihita labewa.

  • @DilaniJayasingha-c7u
    @DilaniJayasingha-c7u Місяць тому

    Shiva thandawa nirmanaya kale adwithiya Maha hela Raju rawanayanam bharathiyange bhawithayat eya own sathu wuye keseda

  • @SomawathiSomawathi-e8l
    @SomawathiSomawathi-e8l Місяць тому

    සිව,දෙවියනි,මට,ලොතරැයි ,දිනුමක් ලබා දෙන්න💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏

  • @my42avnik29
    @my42avnik29 Місяць тому

    මන් මේ ආගම් දෙවියන් දන් නෑ හැබැයි එක දෙයක් හරියටම දන්නවා තව අපෙ ලෝකේ වගෙ ලෝක ගනනාවක්ම තියෙනවා ඒවගෙ එකිනෙකට වෙනස් සංසිද්ධි වෙන්නෙ කියලත් දන්නවා ඕනිතරම් realam තියෙනවා මේ විශ්වයේ ඒ වගේම අපේ ලෝකෙත් අපි දන් නැති ගොඩක් දේවල් තියෙනවා සමහර දේවල් අතීතයත් එක්ක වැලලිලා ගිහිල්ලා තියෙන්නේ කියන එකත් දන්නවා විශ්වාස කරන කෙනෙක් කරන්න 😊

  • @chathuramadushanka5197
    @chathuramadushanka5197 Місяць тому

    🙏🙏🙏 !!! 🙏🙏🙏 !!! 🙏🙏🙏!!!

  • @sanjeewapeiris-k3m
    @sanjeewapeiris-k3m Місяць тому

    😊❤

  • @raghugm9749
    @raghugm9749 Місяць тому

    Jai shree Vishnu Devaya namah

  • @chathuramadushanka5197
    @chathuramadushanka5197 Місяць тому

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @SLyaka-hk6mq
    @SLyaka-hk6mq Місяць тому

    Mamath