Sithin Vitharak - cover by Dinesh Gamage @ Plain tea යයි සිංදු දෙකයි

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 600

  • @Madaraonline
    @Madaraonline 3 роки тому +793

    මෙකට ඇබ්බැහි වෙච්ච උන් මේ පැත්තට..😍❤️

  • @thiyashapathirana952
    @thiyashapathirana952 3 роки тому +319

    මොන සිංදුව කිව්වත් ඒක ඇබ්බැහියක් වෙනවා අන්තිමට 🙄😍😘

    • @tharindianujini6566
      @tharindianujini6566 3 роки тому +4

      අනිවාර්යයෙන්ම .....😘😘😘😘👍👍👍👍👍👍👍❤️❤️❤️❤️

  • @tiyulanishashikala6866
    @tiyulanishashikala6866 3 роки тому +134

    හැමදාම හැමරෑම හැම තත්පරේම..
    නුඹ එතැයි සිතා සිතින් පෙම් කරමි..
    ඇය නමට ලියවුණු පසුත්
    ඈ නිසා නුඹ පියෙක් වූ දාටත්
    නවතින්න නෙවෙයි ඇවිත් යන්න එතැයි සිතා..
    නුඹට හිමි මා.., මට අහිමි නුඹට..
    සිතින් විතරක් පෙම් කරන්නම්..
    දුරින් හිඳ ඔබ දෙස බලන්නම්..
    නුඹ නිසා ම නිවෙමි..නුඹ නිසා ම ඇවිලෙමි..
    සනූ..🔥🖤🕯️

  • @ridermalli2560
    @ridermalli2560 3 роки тому +335

    Keyboard වාදකයා ගැනත් වචනයක් කියාගෙන යමු 👌👌👌😍😍😍

  • @akilakarunarathna6321
    @akilakarunarathna6321 3 роки тому +139

    හදවතේ ගැඹුරටම කාවදින ගායකයා.දින්නා❤️❤️ ජයවේවා

  • @RuwanthikaAshinsani
    @RuwanthikaAshinsani 3 роки тому +107

    නව පරපුරේ හදවතේ ගායන ශිල්පීයා.. 🎶🎧🎵😍❤️

  • @sulakkanaliyanage3321
    @sulakkanaliyanage3321 3 роки тому +10

    කාත් කවුරුවත් නොමැති මා හට ...ඔබත් අහිමිව ගියපු අරූමය💔

  • @jananikuslani8016
    @jananikuslani8016 3 роки тому +113

    ඉන්දියාවට ගිහින් නවතින්න එහෙම එපා.. Perfect singing.. Good luck Dinesh! 😍

  • @menushipabasara5878
    @menushipabasara5878 2 роки тому +27

    සසල උනත් මගේ සිතුවිලි ඔබ ලග..
    නිසල වෙනවා කොහොමත් මේ කටහඩ අහනකොට..
    භාවනාවක් වගේ ❤

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 3 роки тому +106

    හදවතේ ගායක චාමරගෙ සින්දුවක් තෝරා ගැනීම 🔥✌️

  • @dilshaniudeshika100
    @dilshaniudeshika100 3 роки тому +74

    දැනෙනා තුරු මා tamil version ඉක්මනට දෙන්නකෝ.. ආසයි අහන්න💛🧡

  • @riderjey2690
    @riderjey2690 3 роки тому +18

    කට වචනෙන් කියන්න පුලුවන්... අදටත් ඇහෙද්දි හිරිගඩු පිපෙන සිංදුවක්... 😍

  • @btttttttttttty
    @btttttttttttty 3 роки тому +151

    මේවත් කොරෝනා වලට බේත් වගේ තමයි බන්. Upload කරන දවසෙ ඉදන් කොත්තමල්ලි බොනවා වගේ දවසට දෙතුන් සැරයක් අහනවා. ♥️🔥

  • @Hirumini_Maheshika
    @Hirumini_Maheshika 2 роки тому +5

    සසල වුනත් මගේ සිතුවිලි ඔබේ ලඟ
    නිසල කරන් මං ඉන්නම් සෑම දින ..... lassanai eka😊

  • @btttttttttttty
    @btttttttttttty 3 роки тому +62

    විනාඩි 3 ක් පට්ට මනෝපාරක් ගැහුවා බන්. ❤️

  • @dewminihirusha6845
    @dewminihirusha6845 2 роки тому +5

    ඕනේම විදියේ සින්දුවක් හිතට වදින්න කියනවා අයියේ ඉදිරියටම යන්න දිනේශ් අයියා... භාවනාවක් ඔයා

  • @ridmiranasinghe1229
    @ridmiranasinghe1229 3 роки тому +19

    හිතින් විතරක් පෙම් කරන්නම්... 💜️
    සොඳුරු ගායකයා 🎶

  • @minoshijayasekara5667
    @minoshijayasekara5667 3 роки тому +52

    අයියගේ සිංදු නම් ඇත්තටම භාවනාවක්...
    ආදරෙයි හැමදාමත්.....
    ❤❤❤❤

  • @kanchanafranado4321
    @kanchanafranado4321 3 роки тому +29

    අහපුවාර ගාන මතකත් නැති තරම්.😍😍😍😍❤️

  • @dhinuminon1513
    @dhinuminon1513 3 роки тому +14

    මම ආසම ගායකයෙක්.නාදගමත් එක්ක ලොකු ගමනක් යන්න සුභ පතනවා.මේ වගේ හොද නිර්මාණ කරන්න දිගටම ඔයාලා හැමෝමත් එක්කම ඉන්න රසිකයෝ පිරිසක් ඇති ඔයාලා දන්න නොදන්න ඒ හැමෝම වෙනුවෙන් දිගටම මෙවැනි නිර්මාණයන් බිහි කරන්න හැකියාව ලැබෙන්න කියලා සුභ පතනවා.ජය ඔබට

  • @cl610
    @cl610 2 роки тому +10

    දිනේෂ්ට addict වෙලා දැන්.....හරිම ලස්සන ලයාන්විත හඩක්...❤️❤️❤️❤️😘😘😘😘😘

  • @btttttttttttty
    @btttttttttttty 3 роки тому +44

    Like button එක ඇයි එක සැරයක් විතරක් ඔබන්න පුලුවන් කලේ කියල හිතුනා බන්. ❤️🔥

  • @Charukaa
    @Charukaa 2 роки тому +25

    පිස්සුවක් අයියා ඔයාගෙ වොයිස් එකනම්ම්...😍❤️ වචනෙන් කියලා ඉවර කරන්න බැ... මාරම ලස්සනයි

  • @nethminikaushalya5823
    @nethminikaushalya5823 2 роки тому +15

    මම දැකපු නිහතමානීම artist 🥺 best & my favorite singer 😍♥️✨️ good luck ♥️

  • @madushikamalarathna1873
    @madushikamalarathna1873 3 роки тому +32

    සසල වුනත් මගේ සිතුවිලි ඔබේ ලඟ
    නිසල කරන් මං ඉන්නම් සෑම දින ❤️
    ජයවේවා!!!!!! ❤️

  • @chanudinavoda9233
    @chanudinavoda9233 3 роки тому +15

    දාපු වෙලේ ඉඳන් අහනවා තාම ඉවර නෑ පුදුම ලස්සන කටහඩක් 🥰🥰💞💞

  • @btttttttttttty
    @btttttttttttty 3 роки тому +57

    සිරාවටම පපුව රිදෙනවා බන් මේක අහද්දි. 🎧❤️🔥

  • @vinithasudarshani882
    @vinithasudarshani882 2 роки тому +13

    ඔයාගේ වොයිස් එකට පිස්සුවක් අයියා තනිකරම 😍🔥 මොන සින්දුව කිව්වත් ඒක මෙච්චර රහට දැනෙන්නෙ.. 🥺❤️

  • @askarcassim3409
    @askarcassim3409 3 роки тому +17

    හදවතට වදින්න ගීතා ගායනා කරන්න හැමෝටම බෑ ඒත් මොහු ගීතයට උපරිම සාධාරණයක් කරනවා.

  • @arunodya5480
    @arunodya5480 3 роки тому +4

    සසල උනත් මගෙ සිතුවිලි ඔබ ලග
    නිසල කරන් මම ඉන්නම් සෑමදින
    ❤️🌝
    මේ හඩින් ඒ වචන හරි රහයි ❤️❤🙏

  • @ruhifernando5715
    @ruhifernando5715 3 роки тому +20

    හැම සිංදුවක්ම ලස්සනයි මේකටයි දැනෙනා තුරු මා සිංදුවටයි ඇබ්බැහි වෙලා 👍❤️

  • @masiY-vj1fb
    @masiY-vj1fb Рік тому +3

    මාරම හැකියාවක්
    සුපිරියක් 👌❤️🖖

  • @tharuhashi5506
    @tharuhashi5506 2 роки тому +9

    ඇබ්බැහි උන තවත් එක් කටහඩක් 💖

  • @chanukalakshan8492
    @chanukalakshan8492 2 роки тому +3

    ආසම සිංදුව ආසම ගායකයෙක්ගෙන් ❤️☝

  • @silunikumanjana38
    @silunikumanjana38 3 роки тому +19

    ඒ කටහඬ...😍 බාවනාවක්...🙂

  • @rasangilakmini
    @rasangilakmini 3 роки тому +2

    Wow marama lassanai and thank u soo much mechchara lassana songs aluth rahakata ahanna denawata👍👍

  • @btttttttttttty
    @btttttttttttty 3 роки тому +17

    ආදරෙයි දින්නා. උඹට ජය. ♥️

  • @soom_music01
    @soom_music01 3 роки тому +7

    සුපිරි ,හිත දැහැන් වෙනවා
    නෑසුනා එක අහලා කව්ද කියලා බැලුවේ
    I Love It ❤❤

  • @bawanthaprashad
    @bawanthaprashad 10 місяців тому +1

    අඩෝ ඒක නම් දෙනවා 😍😍😍 මාර Backing❤ dolak 😍

  • @chathuwa6096
    @chathuwa6096 2 роки тому +2

    පරණ මතක අව්ස්සන.. හිත නිවන... හිත හදන හදවතේ ගායක චාමර අයියා....❤️❤️

  • @btttttttttttty
    @btttttttttttty 3 роки тому +7

    දාපු වෙලාවෙ ඉදන් තවමත් අහනවා බන්. ❤️🔥

  • @chayajweerasinghe9270
    @chayajweerasinghe9270 3 роки тому +2

    කී පාරක් ඇහුවද කියලා මංවත් දන්නේ නෑ....තවත් අහනවා....💝සුපිරි ඒ තරම්ම...💝

  • @ayeshapiyumali3035
    @ayeshapiyumali3035 3 роки тому +1

    අනේ ගොඩක් ලස්සනයි ...... ගොඩාක් වෙලා අහන් ඉන්න හිතුන .... ඉවර වෙනකම් දැනුනෙවත් නෑ.......

  • @tharindusandagiri6167
    @tharindusandagiri6167 3 роки тому +10

    මේකනම් පිස්සුවක්🤩🤩🎤🎧🎸🎶🎵

  • @lakithkaravita6279
    @lakithkaravita6279 3 роки тому +5

    නිදාගන්න කලින් ඒ විනාදි තුන පට්ටම මනෝ පාරක් ගැහුවා දින්නා ❤❤

  • @jayasingha3180
    @jayasingha3180 2 роки тому +2

    නියමයි...සුබ පතනවා ඉදිරි සංගීත ගමන් මග සාර්ථක වෙන්න කියලා❤❤❤❤

  • @ruwanyaddehige383
    @ruwanyaddehige383 3 роки тому +13

    heart touching voice...keep going 🌟👊

  • @Niranjiniranji145
    @Niranjiniranji145 2 роки тому

    ඇත්තටම බාවනාවක් ලස්සනයි ගොඩාක් සුබ පතනවා ඔබට ජය

  • @btttttttttttty
    @btttttttttttty 3 роки тому +95

    උඹේ voice එක නන් drug එකක් වගේ බන්. UA-cam එකේ උඔ ඉන්න නොබලපු video එකක් නෑ.❤️🔥

  • @Hirumini_Maheshika
    @Hirumini_Maheshika 2 роки тому +1

    භාවනාවක් වගේ

  • @ranshikananayakkara6303
    @ranshikananayakkara6303 3 роки тому +2

    මේ සින්දුවටත් ආසයි....ගොඩක්ම මේක බලන්න ආවෙ ඔයා කියන නිසා...❤️

  • @nuchinnisaldamjithamarawan5192
    @nuchinnisaldamjithamarawan5192 10 місяців тому

    කොච්චර ඇහුවත් එපා වෙන්න නෑ

  • @upekshaliyanage7411
    @upekshaliyanage7411 3 роки тому +9

    I keep on listening the same track again and again... what a feel dinesh ayya...waiting for more...❤️❤️❤️❤️

  • @dinithihansani427
    @dinithihansani427 3 роки тому +7

    කටහඩ නම් භාවනාවක්🙂💆❤️

  • @lahirujayasooriya7491
    @lahirujayasooriya7491 2 роки тому +4

    අයියෙ ඔයාට මාර ලස්සන කටහඩක් තියන්නේ ❤ ඒ කටහඩට මම මාර විදියට ආසයි 😍. මම ඔයාගෙ පට්ට ෆෑන් කෙනෙක් 🙂. ඔයාට බුදුසරණයි 🙏

  • @sashidilsha8018
    @sashidilsha8018 3 роки тому +17

    It’s like a painkiller ♥️🥺✨ voice 🔥

  • @kavishakavee6645
    @kavishakavee6645 2 роки тому +1

    ලස්සනයි අයියේ ගොඩක් අහන් ඉන්න ආසයී❤️💕💕❤️

  • @Ashsandeepa
    @Ashsandeepa Рік тому +2

    හදවතේ ගායක ❤❤️✨️

  • @sachinigamage9531
    @sachinigamage9531 3 роки тому +5

    අයියේ ඒකනම් මරු😍.සිංදුවක් නෙවේ තනිකරම භාවනාවක් 😌

  • @lakshaniudawaththa9005
    @lakshaniudawaththa9005 Рік тому +3

    Heart touching voice Dinna ❤❤

  • @ireshachathurani7406
    @ireshachathurani7406 2 роки тому +1

    sinduwata dena feeling eka supiri.voice ekama bawanawak

  • @shehanihewapathiranage7805
    @shehanihewapathiranage7805 3 роки тому +6

    Great voice 🥰favorite singer

  • @SWA142
    @SWA142 3 роки тому +3

    ඔයානම් අයියේ... මාරයි..😍😍 ඔයා කියපු සිංදුවලින් අහපු නැති සිංදුවක් නෑ දැනට . ඒ හැම සිංදුවටම ඇබ්බැහි වෙලා.. ඊළග සිංදුවත් එනකන් තමයි බලාගෙන ඉන්නෙ.. 🥰❤️😍

  • @mohamedsiddik5156
    @mohamedsiddik5156 2 роки тому +6

    සුපිරි අයියෙ😍❤️ වෙනම ලෝකෙකට ගියා✨

  • @sherleneva234
    @sherleneva234 3 роки тому +2

    Your voice is so beautiful ..Dinesh marathon all day today..love from 🇨🇦

  • @yasodhagamage5107
    @yasodhagamage5107 3 роки тому +19

    නියමයි දිනේශ් අයියේ ❤️ අර කීවා වගේ ඔයා ඉන්න නොබලපු වීඩියෝ එකක් නෑ යූටියුබ් එකේ

  • @nethmi11
    @nethmi11 3 роки тому +8

    ඒ කටහඬ 🥺❤️‍🔥

  • @madushikapriyanath8402
    @madushikapriyanath8402 2 роки тому +1

    හදවතේ ගායකයා❤️දින්නා...❤️😘

  • @sasankanethmina4206
    @sasankanethmina4206 Рік тому +2

    හදවතේ ගායකයා චාමර වීරසිංහ මහත්මයා ගේ ගීතයක්❤️

  • @ishankarathnayaka504
    @ishankarathnayaka504 3 роки тому +2

    හදවතටම දැනෙනවා ඒ ගායනය.😍😍👍

  • @ranthunkulathunga1336
    @ranthunkulathunga1336 2 роки тому +4

    ඒ voice එකට නම් කියන්න වචන නෑ 🥺😍

  • @KaputoBand
    @KaputoBand 3 роки тому +2

    Great ❤️💛

  • @lakminaudarasenavirathna2750
    @lakminaudarasenavirathna2750 3 роки тому +3

    speechless..i addict to this.what a brilliant voice you have

  • @tharakarathnayake1542
    @tharakarathnayake1542 3 роки тому +2

    සිතින් විතරක් පෙම් කරන්නම්...🥺❤

  • @randikaperera9469
    @randikaperera9469 3 роки тому +4

    සුපිරි දිනේෂ් අයියේ ❤️❤️

  • @nishanilakmali3758
    @nishanilakmali3758 2 роки тому +1

    Sithin vitharak pem krnnm dirin hida oba desa blnnm😊

  • @dinaliyashodi4306
    @dinaliyashodi4306 3 роки тому +6

    Beautiful voice ayya 😍😍, best of luck ❤️❤️👍

  • @sanduniwarnasooriya5311
    @sanduniwarnasooriya5311 3 роки тому +5

    හදවතටම දැනුනා❤️ භාවනාවක් වගේ 😍🎼

  • @himashadewmini4870
    @himashadewmini4870 3 роки тому +3

    මාරම කටහඬක්....භාවනාවක් වගෙ....❤

  • @kavinduthathsara3031
    @kavinduthathsara3031 3 роки тому +8

    Masterpiece 🤍

  • @videoworld6387
    @videoworld6387 3 роки тому +4

    භාවනාවක් ❤️

  • @yasithranrasu1186
    @yasithranrasu1186 3 роки тому +1

    Dinna ayye ...... supiri bn 👌❤️

  • @k.a1856
    @k.a1856 2 роки тому +1

    Dinesh oyage voice eka malli superb ❤

  • @A.Perera
    @A.Perera 3 роки тому +1

    Lassanai Aiye...Congratulations ...

  • @tenujisihansa8307
    @tenujisihansa8307 2 роки тому +1

    Harima lassanai katahanda ❤️

  • @thakshilajayarathne4802
    @thakshilajayarathne4802 3 роки тому +1

    දැනෙනා තුරු.....
    ආයෙත් දැනුනා

  • @bhagyawishwajith7254
    @bhagyawishwajith7254 3 роки тому +14

    හදවතේ ගායකයගෙ ගීතයක්, තවත් හදවතටම දැනුණා...... ❤️❤️❤️

  • @nadeefrancis7379
    @nadeefrancis7379 3 роки тому +2

    Awesome brother...loving the way u sing...

  • @praveenadavid6778
    @praveenadavid6778 3 роки тому +4

    Such a blessed person coz ur voice is just mesmerizing Dinesh ♥️🥰😘😍 soo addictive ♥️😍

  • @srilankan4816
    @srilankan4816 3 роки тому +4

    Your voice going crazyyyyy💕💕💕💕

  • @shiromisedera6904
    @shiromisedera6904 3 роки тому +2

    හිත නිවන භාවනාවක්🙂

  • @JithmiDisanayaka
    @JithmiDisanayaka 2 місяці тому

    මාරම ලස්සනක් අයියේ👌

  • @OCBLK
    @OCBLK Рік тому +1

    wow... no words to express ur excellency

  • @sewminiperera7379
    @sewminiperera7379 3 роки тому +2

    භාවනාවක් වගේ😍❤️

  • @upekshakithmini_official1
    @upekshakithmini_official1 3 роки тому +4

    දිනේෂ් අයියා නියමයී......😍😍😍😍
    සුභ පතනවා ඔයාගේ ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා ❤️❤️❤️❤️ බුදුසරණයි stay safe 💖💐👍

  • @randikanirmana2496
    @randikanirmana2496 2 роки тому

    ලස්සනයි කටහඬ

  • @ShanuPerera9009
    @ShanuPerera9009 2 роки тому

    Dinesh ayyata goadk Wish karannawa oyage hama song goadk lassanai Adrei dinna 😘😘🌹🌹❤❤

  • @mohamedrizan3527
    @mohamedrizan3527 3 роки тому +3

    Woooooow this is awesome (shouting in Chitra somapala’s voice) ❤️

  • @ranushiamanda4188
    @ranushiamanda4188 3 роки тому +3

    කෙටියෙන්ම කිව්වොත් භාවනාවක්...❤🥺

  • @shrinethmipabasara6966
    @shrinethmipabasara6966 Рік тому

    ඇබ්බැහි වන සුළුයි...