Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ වගේ කටහඩක් ලග නම් සසල සිතුවිලිත් නිසල වෙනවා...භාවනාවක් වගේ කටහඩක් ඒ තරම්...😍
මාරම වොයිස් එකක් ..එපා වෙන්නෙ නෑ කොච්චර ඇහුවත්...සත්තයි ඇඩුන ඒ තරම් ෆීල් වෙනව...ඇස්වහක් නම් වදින්නෙපා ඔය වොයිස් එකට..බුදු සරනයි දෙවි පිහිටයි !!!❤️🙏🙏🙏
Aththamai aduna matath 😢
සිංදුව අහන්න දාල comments කියව්න්න ආපු අය like එකක් දාගෙන යන්න ❤️👍
hmm math ahuwa
හ්ම්ම්.. පරිස්සමෙන් ඇබැහි වෙයි මේ කටහඩට
"ඔබට මා හිමි නෑ...මටද ඔබ හිමි නෑ" 😢😢😢 යටගිය සිතුවිලි පෑරුනා අනේ...
😪
so sad
😰😰😰
💔
එකපාර්ශිවික ආදරෙ මහා පුදුමාකාර අදරයක් හෙතුව තමන් දන්නව තමන් දෙන ආදෙරෙට වටිනාකමක් ලැබෙන්නෙ නෑ කියල එත් තවත් ආදෙරෙ කරනව මෙ සින්දුව කියන විදියට හිත නිවෙනව ❤️💝🥺
ඒක ඇත්ත ❤😢
ආදරය කියන්නේ කියන්නේ මහ පුදුමාකාර දෙයක් ...ඔය සින්දුව අහද්දි ඒලෙවල් කාලෙ මතක් වෙනව.කවදාවත් කතාවත් නොකරපු කෙනෙක්ට ආදරයක් හිතුනහම දැනෙන හැගීම මට විස්තර කරන්න බෑ...ලැබෙන්නැ කියල දැන දැනම ආදරේ කරනව කියන්නෙ එක අතකට මහ පිස්සුවක් ...ඒත් ඒ පිස්සුව ඇතුලෙ තියන වේදනාව දන්නෙ විදින අයම විතරයි ...❤️සසල උනත් මගෙ සිතුවිලි ඔබ ලග... නිසල කරන් මම ඉන්නම් සෑම දින ...❤️
අනිවාර්යයෙන්ම මචං මාත් එහෙමයි. ❤️
@@gihanniyumaldula4065 😥😥
Hmm..mth ekma knk😔😔eya dannewath na mn eyta adare krnwa kila..😔😔😔
@@abtsarmyforever4003 😕😕
@@madushamaduranga8583 😔😭😢😥😥A..
දැහැනකට සම වැදිලා වගේ හැම cover එකක්ම ඇහුවා...නියමයි අනේ....තව covers ගොඩාාරියක්😊❤️
අයියේ දිගටම සින්දු ඕනි. පරණ සින්දු අලුත් හඩකින් ඇහුවම මාරයි හලෝ. කියන්න තෙරෙන් නෑ. ඒ කොල්ටිය...
අහම්බෙන් වගේ cover එකක් දැකල බැලුවා.. ලස්සනයි හැම cover එකක්ම down කරගත්තා .. හැමවෙලේම අහනවා ❤❤❤ හිත හැදෙන voice එකක් අයියෙ ..
ඔව් මම ත් 😍
@@thesangeethgg ❤️
අවුරුද්දටකට කලිනුත් ඇහුවා දැනුත් අහනවා. එදා වගේම තාමත් " සිතින් විතරක් පෙම් කරන්නම් දුරින් හිද ඔබ දෙස බලන්නම්.🙂"
🥺🥺
ඔයාගෙ voice එකනම් පිස්සුවක් අයියේ.. හැමදාම අලුත් එකක් දානකම් බලාන ඉන්නේ
මාර ප්‍රශ්න ගොඩක හිටියේ මාර සැනසුමක් අයියා ඔයාගේ වොයිස්❤️😌
පාඩම් කරන ගමන් අහන්න ආසම අයියගෙ සිංදු .....මේ වොයිස් එකනම් පිස්සුවක් ❤️🔥
මියුරු ....❤️ඇස් අග කදුලින් තෙත් උනා.ඇත්තමයි හැගීම් බරයි.ස්තුතියි ..
voice එක පට්ට.. song එක නම් ලස්සනයි .. Good luck !! හිතට වදි song එකක් ... voice එකක්
එනකන් බලන් හිටපු cover එකක්.කියන්න වචන නෑ.සුපිරි
ලොකු වේදනාවකින් හිටියෙ පලවෙනි වචනෙ ඇහුන ගමන්ම ඇස් දෙක පිච්චිලා වගේ ගිහින් කදුලු වැටුනා...🙂❤ ඒ වේදනාව ටිකකට අඩු උනා 🙂❤ මියුරුට ස්තූතියි 🙏 🥺
අනේ අයියා ඉක්මන්ට තව අලුත් එකක් දාන්නකෝ
ලස්සන ම ලස්සනයි ... හදවතට දැනෙනවා..
ලස්සන කටහඬක් තියෙන්නේ වාසනාවට ❤හදවතට දැනෙන හඩක් තියෙන්නේ පෙර පිනකට❤❤
මේ කටහඬ නම් භාවනාවක්...කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...
මුලින්ම මම සින්දුව පටිට තෙරුවන් සරනයි සහෝ 💞💞💞💞🌟💫💫👍
නුවර ඉදන් ගෙදර් එද්දී බස් එකේ පැය දෙකම ඇහුවේ මේ සින්දුව...❤️ භාවනාවක් වගේ ❤️
හදවතට දැනෙන විදිහට ගායනා කරන්නේ. හරිම ලස්සනයි...❤😍
බලාපොරොත්තුවෙන් හිටපු song එකක් thanks මාරම ලස්සනයි 👍👌😍🤗🔥🔥
හරිම ලස්සනයි...ගොඩාක් හිතට දැනෙනවා....❤️❤️❤️
අයියා අැයි අයියෙ ඔහොම...I'm so loving with your voice...❤
Sithin witharak pem karannam durin hinda oba desa balannam....thiyenawa ehema aadarayak mage hitheth.oya lassanata sing karnawa.heart touching singing n voice..❤good luck yalu.
මියුරු මචන් ❤ සසර පුරුද්ද, ඒක ඉවර වෙලා ගොඩාක් දුර ඇවිල්ලා බන් දැන්... හ්ම්ම්...
මාරම ලස්සන voice එකක් ❤ ,තෙරුවන් සරණයි
ඇයි මගෙ ඇස් වල කදුලු මේ වයසට? ඒත් ආදරය දැනෙන්නේ හදවතට මිස පෙනුමට නෙමේ හින්දා වෙන්න ඇති😞😞😞
මියුරු අයියගේ cover සෙට් එකම තියේ මම ගාව 😌✌
නිසල නෙතින් ඔබ මදෙස බලා හිදී ......දෙතොල් ඔබගේ මදහසින් සැරසේ..දෙනෙත් ඔබ වෙත පා කරනු බෑ...දෙතොල් සිනහා මවනු මට බෑ...අපට අප හිමි නෑ ලොවේ ...ඔබට මා හිමි නෑ..මටද ඔබ හිමි නෑ....🖤🖤
ගොඩාක් ලස්සනයි🥺💖
මම AL කරන කෙනෙක්. මගේ ආදර කතාව හරියට ම මේ සින්දුවෙන් කිය උනා වගේ දැනෙනවා. කොච්චර ඔනි උනත් එයා එක්ක හිනා වෙන්න බැ. කොච්චර ඔනි උනත් එයා එක්ක කතා කරන්න බැ. කොච්චර ඔනි උනත් එයා දිහා බලාගෙන ඉන්න බැ. මුළු ජීවිත කාලේ ම එයාගෙන් ලගින් ඉන්න ඔනි උනත් එයා ලගින් ඉන්න බැ. ඒක දරා ගන්න හරි අමාරු හැගීමක්. එයා ඉස්සරහ කිසිම හැගීමක් දැනීමක් නැති ගානට ඉන්නවා කියන්නේ ඒක කරන්න ලේසි වැඩක් නෙමෙයි. ඉතින් අපි හැමෝගෙම ආදර කතා එක වගේ ලස්සන නැ නේද
ඇත්ත කතාව 💔
භාවනාවක් වගෙ ඔය කටහඩට සසල් සිතත් නිසල කරන්න පුලුවන්.බුදු සරනයි අයියෙ ඔයට
අයියගෙ අනිත් cover songs වගේම මේකත් හරිම ලස්සනයි අයියේ ...♥️🌸 Nice voice 🤗 keep it up aiyee ♥️
සුපිරි කටහඬ ආස හිතෙනවා අහගෙන ඉන්න
අනිත් song වගේම මේ song එකත් භාවනාවක් වගේ.. මුලු හිතම කොහේදෝ අතරමන් වෙනවා 😍❤️ අතීතෙට හිත යන්නේ අපටත් නොදැනිමයි..😔💔 All the best aiye.. 🤝❤️
කිසිදිනක හිමි නොවන බව දැන දැනත් නුඹටම පමණක් ප්‍රේම කරන මම...නුඹ නිසා ඇවිලෙමි...නුඹ නිසාම නිවෙමි...❤️🙂
කියන්න වචන නෑ. ලස්සනයි . භාවනාවක් වගේ 😊
❤️ සසල වුණත් මගේ සිතුවිලි ඔබ ලග ....
ලස්සනයි අයියේ 😍
❤️👍සුපිරි අයියේ ❤️👍
අද එයයි මායි වෙන් උනා 😥අපිව වෙන් කරා ගෙවල් වලින් අද මම තනි උනා😭අනේ අද අපිට උන දේ කාටවත් ම වෙන්න එපා ඇත්තටම අදරේ කරන😓
හරිම ලස්සනයි අයියෙ
ලස්සනයි අයියේ..👍❤❤
වහ්.........starting fatta kollooo
අම්මො මරු බන් පට්ට ආ ❤️
බාවනාවක් 🥺❤️
මාර ලස්සන සිදුවක්❤❤❤❤❤❤
ලස්සනයි ඇහුවාට පස්සේ born again වාගේ උනා. 🥱🥱🥱
❤❤ අපට අප හිමි නෑ ලොවේ....❤❤
හැමදාම අහනවා මේක ❤️
සුපිරි බන් ....තව එකක් ඕන............................❣️
Good job bro...keep it up...පොඩි ඉල්ලීමක් තියෙන්වා...මේක කරයි කියලා බලපොරොත්තු වෙනවා...හර්ශණ දිසානයක ගේ..."හීන පේන හැම රෑකම..."song එක cover එකක් කරන්න පුලුවන්නම්
දිනේෂ් අයියගේ cover එක අහලා ආයම මේක මතක් වෙලා ආවෙ..❤️
Anee හරිම ලස්සනයි දිගටම විඩියෝ දාන්න කොච්චර ප්‍රස්න වල හිටියත් මෙ voice eka ඇහුවම හිත සැහැල්ලු වෙනවා
Good luck miyuru aiya patta eka ❤❤❤❤👍👍👍😍😍😘😘😘
ලස්සනම ලස්සනයි 🥺❤️
හිත dahan ගත wana අපූරු ගායනයක්...good luck..❤️❤️❤️
සරා සදේ සිනා සේලේඔබ ගාව මම ඉන්නෙමි මේ ජීවනේ ඒ ගීත ඔබේ හඩින් අහන්න ආසයි
වෙලාව හවස 4.35 යි.පෙලෙන්ටිය ක් බීලා,ඇදට ඇවිල්ලා සින්දුව අහන්න පටන් ගත්තා විතරයි.ඒක වෙනම ආතල් එකක්
😌♥️
@@ridmihasansala8052 🔥
❤️🤗It is a meditation to me and my best friend......🙈
පිස්සුවක් ඒක 😍😍😍😍😍❤
මේක නම් හාස්කමක් අය්යේ...නමටම ගැලපෙන කටහඩ...👌💖💖💖💖
මාර ලස්සනක් අයියේ ❤️ කියන්න වචන නෑ පට්ටන 👌❤️
Hodai 🥺👍👍👍
🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺💔
හරිම ලස්සනයි... තෙරුවන් සරණයි ඔබට😊🙏
අයියගෙ සිංදු අහන එක ජීවිතේ පුරුද්දක් වෙලා ❤️...
සිංදුව විතරක් කිව්වානම් ලස්සනයි ගොඩක්
කිසිම කෙනෙක්ට කවදාවත් දුකක් දැනෙන්න එපා තව කෙනෙක් නිසා🥺
හිත නිවෙනවා😇
Lassanayi me sinduva ahanakota oyava mathak venava pana ❤️A❤️ 🥺❤️
❤️🥺
Uben sinduwak enakan hitiye mchn... ela❤️❤️❤️
පට්ට වොයිස් එක good luck ❤❤❤😊
Lassanai aiyaa
maru aiye.patta kiyala wadak naaa....
Godak kalekt kalin marenna kalin aiyge hadin me sinduwa ahann oone kiwwa mathkd comment eka ee balaporoththuwa ishta karata gdk pin aiye harima lassanai ❤️❤️❤️❤️
Ammo Miyuru Ayye ekata nm pissu haduna❤❤Mara lassani BrotherAddicted 😍😍
අතීතය මතක් වෙනව..ඔබට මා හිමි න...මටද ඔබ හිමි නැ ...හැමදාමත් ආදරේ කරන කට හඩක්...♥️කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහ...♥️
Harima lassanai aiya..meh song eke covers godak ahala thiyanawa..but oyage voice eken tharam hithata wadune na..best of luck..😍keep singing
Harima lassanaii 🥰👌👌🥰
Never gest old. My fav. ❤️ amazing miyuru..
Woooow supr malliyo. Puluwannam පාරමීතා නොපුරමු අප දෙදෙනා song ekatath cvr song ekak kranna.❤️
Supirima covers set eka thawa hoda wada oona issarahata..💪
😍😍😍 Lassanaiii
කාත් කවුරුවත් නොමැති මා හට ඔබත් අහිමිව ගියපු අරුමය 😢💔.....🥀😒
නියමයි 😍😍
නිසල සිතින් ඔබ මදෙස බලා හිදී 😌 දෙතොල් ඔබගේ මදහසින් සැරසේ 💋 දෙනෙත් ඔබ වෙත පා කරනු බැහැ දෙතොල් සිනහා මවනු මට බැහැ අපට අප හිමි නැහැ ලොවේ... ♥️🙏 *Miss_u* ♥️🙏
Aththatama godak hodak hodaii maru 👍❤👌
ගොඩාක් ගොඩාක් ලස්සනයි 😍
භාවනාව😌
ඒ 🎶 සින්දුව නම් භාවනාවක් අනේ🙏🙏
පට්ට ,නියමයි,,
Ammo supiri ahh😍covers kerena eka nawattanne epa💙
Oluwata marama nidahasak tiyenne. Aththama
සසල උනත් මගෙ සිතුවිලි ඔබ ලග.. නිසල කරන් මම ඉන්නම් සෑම දින..❤❤❤❤
Aiyage sindu seratama patta adarei ..❤️❤️❤️
Ammoh 🔥🔥🔥🤗🤗🤗🤗🤗
මේ වගේ කටහඩක් ලග නම් සසල සිතුවිලිත් නිසල වෙනවා...භාවනාවක් වගේ කටහඩක් ඒ තරම්...😍
මාරම වොයිස් එකක් ..එපා වෙන්නෙ නෑ කොච්චර ඇහුවත්...සත්තයි ඇඩුන ඒ තරම් ෆීල් වෙනව...ඇස්වහක් නම් වදින්නෙපා ඔය වොයිස් එකට..බුදු සරනයි දෙවි පිහිටයි !!!❤️🙏🙏🙏
Aththamai aduna matath 😢
සිංදුව අහන්න දාල comments කියව්න්න ආපු අය like එකක් දාගෙන යන්න ❤️👍
hmm math ahuwa
හ්ම්ම්.. පරිස්සමෙන් ඇබැහි වෙයි මේ කටහඩට
"ඔබට මා හිමි නෑ...මටද ඔබ හිමි නෑ" 😢😢😢 යටගිය සිතුවිලි පෑරුනා අනේ...
😪
so sad
😰😰😰
💔
එකපාර්ශිවික ආදරෙ මහා පුදුමාකාර අදරයක් හෙතුව තමන් දන්නව තමන් දෙන ආදෙරෙට වටිනාකමක් ලැබෙන්නෙ නෑ කියල එත් තවත් ආදෙරෙ කරනව මෙ සින්දුව කියන විදියට හිත නිවෙනව ❤️💝🥺
ඒක ඇත්ත ❤😢
ආදරය කියන්නේ කියන්නේ මහ පුදුමාකාර දෙයක් ...ඔය සින්දුව අහද්දි ඒලෙවල් කාලෙ මතක් වෙනව.කවදාවත් කතාවත් නොකරපු කෙනෙක්ට ආදරයක් හිතුනහම දැනෙන හැගීම මට විස්තර කරන්න බෑ...ලැබෙන්නැ කියල දැන දැනම ආදරේ කරනව කියන්නෙ එක අතකට මහ පිස්සුවක් ...ඒත් ඒ පිස්සුව ඇතුලෙ තියන වේදනාව දන්නෙ විදින අයම විතරයි ...❤️සසල උනත් මගෙ සිතුවිලි ඔබ ලග... නිසල කරන් මම ඉන්නම් සෑම දින ...❤️
අනිවාර්යයෙන්ම මචං මාත් එහෙමයි. ❤️
@@gihanniyumaldula4065 😥😥
Hmm..mth ekma knk😔😔eya dannewath na mn eyta adare krnwa kila..😔😔😔
@@abtsarmyforever4003 😕😕
@@madushamaduranga8583 😔😭😢😥😥A..
දැහැනකට සම වැදිලා වගේ හැම cover එකක්ම ඇහුවා...නියමයි අනේ....තව covers ගොඩාාරියක්😊❤️
අයියේ දිගටම සින්දු ඕනි. පරණ සින්දු අලුත් හඩකින් ඇහුවම මාරයි හලෝ. කියන්න තෙරෙන් නෑ. ඒ කොල්ටිය...
අහම්බෙන් වගේ cover එකක් දැකල බැලුවා.. ලස්සනයි හැම cover එකක්ම down කරගත්තා .. හැමවෙලේම අහනවා ❤❤❤ හිත හැදෙන voice එකක් අයියෙ ..
ඔව් මම ත් 😍
@@thesangeethgg ❤️
අවුරුද්දටකට කලිනුත් ඇහුවා දැනුත් අහනවා. එදා වගේම තාමත් " සිතින් විතරක් පෙම් කරන්නම් දුරින් හිද ඔබ දෙස බලන්නම්.🙂"
🥺🥺
ඔයාගෙ voice එකනම් පිස්සුවක් අයියේ.. හැමදාම අලුත් එකක් දානකම් බලාන ඉන්නේ
මාර ප්‍රශ්න ගොඩක හිටියේ මාර සැනසුමක් අයියා ඔයාගේ වොයිස්❤️😌
පාඩම් කරන ගමන් අහන්න ආසම අයියගෙ සිංදු .....මේ වොයිස් එකනම් පිස්සුවක් ❤️🔥
මියුරු ....❤️
ඇස් අග කදුලින් තෙත් උනා.
ඇත්තමයි හැගීම් බරයි.
ස්තුතියි ..
voice එක පට්ට.. song එක නම් ලස්සනයි .. Good luck !! හිතට වදි song එකක් ... voice එකක්
එනකන් බලන් හිටපු cover එකක්.කියන්න වචන නෑ.සුපිරි
ලොකු වේදනාවකින් හිටියෙ පලවෙනි වචනෙ ඇහුන ගමන්ම ඇස් දෙක පිච්චිලා වගේ ගිහින් කදුලු වැටුනා...🙂❤ ඒ වේදනාව ටිකකට අඩු උනා 🙂❤ මියුරුට ස්තූතියි 🙏 🥺
අනේ අයියා ඉක්මන්ට තව අලුත් එකක් දාන්නකෝ
ලස්සන ම ලස්සනයි ... හදවතට දැනෙනවා..
ලස්සන කටහඬක් තියෙන්නේ වාසනාවට ❤
හදවතට දැනෙන හඩක් තියෙන්නේ පෙර පිනකට
❤❤
මේ කටහඬ නම් භාවනාවක්...කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...
මුලින්ම මම සින්දුව පටිට තෙරුවන් සරනයි සහෝ 💞💞💞💞🌟💫💫👍
නුවර ඉදන් ගෙදර් එද්දී බස් එකේ පැය දෙකම ඇහුවේ මේ සින්දුව...❤️ භාවනාවක් වගේ ❤️
හදවතට දැනෙන විදිහට ගායනා කරන්නේ. හරිම ලස්සනයි...❤😍
බලාපොරොත්තුවෙන් හිටපු song එකක් thanks මාරම ලස්සනයි 👍👌😍🤗🔥🔥
හරිම ලස්සනයි...ගොඩාක් හිතට දැනෙනවා....❤️❤️❤️
අයියා අැයි අයියෙ ඔහොම...I'm so loving with your voice...❤
Sithin witharak pem karannam durin hinda oba desa balannam....thiyenawa ehema aadarayak mage hitheth.oya lassanata sing karnawa.heart touching singing n voice..❤good luck yalu.
මියුරු මචන් ❤ සසර පුරුද්ද, ඒක ඉවර වෙලා ගොඩාක් දුර ඇවිල්ලා බන් දැන්... හ්ම්ම්...
මාරම ලස්සන voice එකක් ❤ ,තෙරුවන් සරණයි
ඇයි මගෙ ඇස් වල කදුලු මේ වයසට? ඒත් ආදරය දැනෙන්නේ හදවතට මිස පෙනුමට නෙමේ හින්දා වෙන්න ඇති😞😞😞
මියුරු අයියගේ cover සෙට් එකම තියේ මම ගාව 😌✌
නිසල නෙතින් ඔබ මදෙස බලා හිදී ......
දෙතොල් ඔබගේ මදහසින් සැරසේ..
දෙනෙත් ඔබ වෙත පා කරනු බෑ...
දෙතොල් සිනහා මවනු මට බෑ...
අපට අප හිමි නෑ ලොවේ ...
ඔබට මා හිමි නෑ..
මටද ඔබ හිමි නෑ....🖤🖤
ගොඩාක් ලස්සනයි🥺💖
මම AL කරන කෙනෙක්. මගේ ආදර කතාව හරියට ම මේ සින්දුවෙන් කිය උනා වගේ දැනෙනවා. කොච්චර ඔනි උනත් එයා එක්ක හිනා වෙන්න බැ. කොච්චර ඔනි උනත් එයා එක්ක කතා කරන්න බැ. කොච්චර ඔනි උනත් එයා දිහා බලාගෙන ඉන්න බැ. මුළු ජීවිත කාලේ ම එයාගෙන් ලගින් ඉන්න ඔනි උනත් එයා ලගින් ඉන්න බැ. ඒක දරා ගන්න හරි අමාරු හැගීමක්. එයා ඉස්සරහ කිසිම හැගීමක් දැනීමක් නැති ගානට ඉන්නවා කියන්නේ ඒක කරන්න ලේසි වැඩක් නෙමෙයි. ඉතින් අපි හැමෝගෙම ආදර කතා එක වගේ ලස්සන නැ නේද
ඇත්ත කතාව 💔
භාවනාවක් වගෙ ඔය කටහඩට සසල් සිතත් නිසල කරන්න පුලුවන්.බුදු සරනයි අයියෙ ඔයට
අයියගෙ අනිත් cover songs වගේම මේකත් හරිම ලස්සනයි අයියේ ...♥️🌸 Nice voice 🤗 keep it up aiyee ♥️
සුපිරි කටහඬ ආස හිතෙනවා අහගෙන ඉන්න
අනිත් song වගේම මේ song එකත් භාවනාවක් වගේ.. මුලු හිතම කොහේදෝ අතරමන් වෙනවා 😍❤️ අතීතෙට හිත යන්නේ අපටත් නොදැනිමයි..😔💔 All the best aiye.. 🤝❤️
කිසිදිනක හිමි නොවන බව දැන දැනත් නුඹටම පමණක් ප්‍රේම කරන මම...නුඹ නිසා ඇවිලෙමි...නුඹ නිසාම නිවෙමි...❤️🙂
කියන්න වචන නෑ. ලස්සනයි . භාවනාවක් වගේ 😊
❤️ සසල වුණත් මගේ සිතුවිලි ඔබ ලග ....
ලස්සනයි අයියේ 😍
❤️👍සුපිරි අයියේ ❤️👍
අද එයයි මායි වෙන් උනා 😥අපිව වෙන් කරා ගෙවල් වලින් අද මම තනි උනා😭අනේ අද අපිට උන දේ කාටවත් ම වෙන්න එපා ඇත්තටම අදරේ කරන😓
හරිම ලස්සනයි අයියෙ
ලස්සනයි අයියේ..👍❤❤
වහ්.........starting fatta kollooo
අම්මො මරු බන් පට්ට ආ ❤️
බාවනාවක් 🥺❤️
මාර ලස්සන සිදුවක්❤❤❤❤❤❤
ලස්සනයි ඇහුවාට පස්සේ born again වාගේ උනා. 🥱🥱🥱
❤❤ අපට අප හිමි නෑ ලොවේ....❤❤
හැමදාම අහනවා මේක ❤️
සුපිරි බන් ....තව එකක් ඕන............................❣️
Good job bro...keep it up...පොඩි ඉල්ලීමක් තියෙන්වා...මේක කරයි කියලා බලපොරොත්තු වෙනවා...හර්ශණ දිසානයක ගේ..."හීන පේන හැම රෑකම..."song එක cover එකක් කරන්න පුලුවන්නම්
දිනේෂ් අයියගේ cover එක අහලා ආයම මේක මතක් වෙලා ආවෙ..❤️
Anee හරිම ලස්සනයි දිගටම විඩියෝ දාන්න කොච්චර ප්‍රස්න වල හිටියත් මෙ voice eka ඇහුවම හිත සැහැල්ලු වෙනවා
Good luck miyuru aiya patta eka ❤❤❤❤👍👍👍😍😍😘😘😘
ලස්සනම ලස්සනයි 🥺❤️
හිත dahan ගත wana අපූරු ගායනයක්...good luck..❤️❤️❤️
සරා සදේ සිනා සේලේ
ඔබ ගාව මම ඉන්නෙමි
මේ ජීවනේ
ඒ ගීත ඔබේ හඩින් අහන්න ආසයි
වෙලාව හවස 4.35 යි.
පෙලෙන්ටිය ක් බීලා,ඇදට ඇවිල්ලා සින්දුව අහන්න පටන් ගත්තා විතරයි.
ඒක වෙනම ආතල් එකක්
😌♥️
@@ridmihasansala8052 🔥
❤️🤗It is a meditation to me and my best friend......🙈
පිස්සුවක් ඒක 😍😍😍😍😍❤
මේක නම් හාස්කමක් අය්යේ...නමටම ගැලපෙන කටහඩ...👌💖💖💖💖
මාර ලස්සනක් අයියේ ❤️ කියන්න වචන නෑ පට්ටන 👌❤️
Hodai 🥺👍👍👍
🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺💔
හරිම ලස්සනයි... තෙරුවන් සරණයි ඔබට😊🙏
අයියගෙ සිංදු අහන එක ජීවිතේ පුරුද්දක් වෙලා ❤️...
සිංදුව විතරක් කිව්වානම් ලස්සනයි ගොඩක්
කිසිම කෙනෙක්ට කවදාවත් දුකක් දැනෙන්න එපා තව කෙනෙක් නිසා🥺
හිත නිවෙනවා😇
Lassanayi me sinduva ahanakota oyava mathak venava pana ❤️A❤️ 🥺❤️
❤️🥺
Uben sinduwak enakan hitiye mchn... ela❤️❤️❤️
පට්ට වොයිස් එක good luck ❤❤❤😊
Lassanai aiyaa
maru aiye.patta kiyala wadak naaa....
Godak kalekt kalin marenna kalin aiyge hadin me sinduwa ahann oone kiwwa mathkd comment eka ee balaporoththuwa ishta karata gdk pin aiye harima lassanai ❤️❤️❤️❤️
Ammo Miyuru Ayye ekata nm pissu haduna❤❤
Mara lassani Brother
Addicted 😍😍