Thamarasa | Dinesh Gamage @ Plain tea යයි සිංදු දෙකයි

Поділитися
Вставка
  • Опубліковано 4 гру 2024
  • Thamarasa | Dinesh Gamage @ Plain tea යයි සිංදු දෙකයි
    Ep Link -- • Plain tea යයි සිංදු දෙ...
    Keys @Amith Guru
    Video Edit - Ravindu Chathuranga | Nanditha Sirisena
    Original Song Credits
    Artiste - Dinesh Gamage
    Lyrics - Dinesh Gamage
    Melody - Dinesh Gamage
    Music / Mix & Mastered - Lahiru De Costa @ LAHIRU AUDIO VISION
    Guitar - Buddhika Perera
    Recorder - Ajith Kodikara
    Female Harmony - Samadhi Wijethunga
    Video director / Dop - wasawa baduge

КОМЕНТАРІ • 360

  • @DineshGamage94
    @DineshGamage94  3 роки тому +693

    ස්තුතියි හැමොටම දෙන ආදරයට ♥️🙏

    • @shanpaintings
      @shanpaintings 3 роки тому +2

      copyright strike gahan naththam, Me Audio eka gannada oyage danena thuru ma paint eka kara wage aluth digital paint ekakata..? please rply 💓💓💓💗😊

    • @MashupLibrary
      @MashupLibrary 3 роки тому +1

      😍 a drawings lassanai ✌🙏

    • @shanpaintings
      @shanpaintings 3 роки тому +1

      @@MashupLibrary Thank You Subscribe karanna thawa daanawa,, Dinesh Gamage cmt rply karanne nadda..?

    • @lankaninuae3611
      @lankaninuae3611 3 роки тому +1

      ඔයාගේ voice එක බාවනාවක්😌😌😌

    • @monilkagoonatilleke3240
      @monilkagoonatilleke3240 3 роки тому

      ❤️💗❤️

  • @mithilarandika1993
    @mithilarandika1993 3 роки тому +170

    මේ කෙල්ල නිසා මේ සිංදුවෙ ලස්සන තව වැඩිවෙලා තියෙන්නෙ. තමරසා නමටම ගැලපෙනවා. 😍

  • @sudeepajayanath9821
    @sudeepajayanath9821 3 роки тому +114

    ඔර්ජිනල් එකට වඩා මේකේ වෙනම රහක් තියෙනවා 😍❤️ good job Dinna ❤️🌠 පරිස්සමෙන් ඉන්න

  • @anjaleesenarath8411
    @anjaleesenarath8411 3 роки тому +37

    ලස්සන හීන ගොඩාක් මැවෙන්නෙ මට විතරද.... 😍
    ඕනම හිතකට අමුර්තයක් ♥️🌸
    ඒ කටහඩ 😍😘

  • @vinu4737
    @vinu4737 3 роки тому +49

    හිත නිවන කටහඬක්‌ ❤️

  • @poornimarajapakshe
    @poornimarajapakshe 3 роки тому +36

    කටහඬක් නෙමෙයි ආගමක්...හරියටම ඇදැහුවොත්🖤

  • @erandidewl4294
    @erandidewl4294 3 роки тому +28

    ආසම කටහඬක් 💜

  • @nayaniekanayake9771
    @nayaniekanayake9771 3 роки тому +29

    වෙනදාටත් වඩා දැනෙන feeling එක ගොඩාක් දැනුනා.මාරම ලස්සනයි 🤗🤗🤩🤩

  • @Art-ew2rc
    @Art-ew2rc 3 роки тому +27

    දැක්ක ගමන් ආවෝ 😍😍 ගොඩක් ලස්සනයි

  • @minagaatapattu
    @minagaatapattu 2 роки тому +2

    thamarasa thamarasa

  • @Zhagii
    @Zhagii 3 роки тому +17

    හිත නිවන කටහඬක්‌ වෙනම රහක් තියෙනවා ,ආසම සින්දුව

  • @milanisanka3814
    @milanisanka3814 3 роки тому +13

    ගොඩක් ලස්සනයි දිනේශ් අයියෙ
    ආදරෙයි
    සුබපැතුම්
    නාදගම සෙට් එකටම😍

  • @nikeshara0826
    @nikeshara0826 3 роки тому +11

    සොදුරේ අත් වැල් බැදන්....
    දුර ඈතට ඉගිල යන්....
    ආදරයේ සීමා සොයා.... 👣

  • @sandupathirana2035
    @sandupathirana2035 3 роки тому +15

    හදවතේ තැනක් ගත්ත කටහඬක් ❤️

  • @tkudr7246
    @tkudr7246 3 роки тому +9

    ඊයේ මනූ අයියගෙ channel එකෙන් program එක බැලුවා...ඇති වෙන්නෙ නෑ ආයෙ ආයෙ බලන්න හිතෙනවා...❤

  • @sulochanaharapathdeniya1427
    @sulochanaharapathdeniya1427 3 роки тому +10

    ඔයාගෙ ආසම සිංදුව ❤ දැනෙනා තුරු කොච්චර දැනුණත් මට ඊට වඩා මේක දැනෙනවා 😌

  • @umeshkrishanthan541
    @umeshkrishanthan541 3 роки тому +8

    ඒ කාලේ ඉඳලම පිස්සුවෙන් අහපු රහක් 🥺🖤

  • @savindijayasinghe96
    @savindijayasinghe96 3 роки тому +31

    This is amazing My favorite song and listening to this everyday 🥰😍❤️

  • @de_vindi
    @de_vindi 3 роки тому +23

    I'm addicted to your voice ❤️🥂 Dinna ✔❤️

  • @ireshakurukulasooriya5877
    @ireshakurukulasooriya5877 3 роки тому +9

    ආසම කටහඩක්.. 😍 ඒක නම් හිත නිවන භාවනාවක් වගෙයී..❤️

  • @ranshikananayakkara6303
    @ranshikananayakkara6303 3 роки тому +4

    දවසට එක පාරක් වත් ඇහුවෙ නැත්තන් නින්ද යන්නෙ නෑ .....ඒ තරමට ඇබ්බැහි වෙලා......

  • @m.dhammanandathero2686
    @m.dhammanandathero2686 2 роки тому +2

    Aadarei aiye

  • @kaushalyasandeepani8643
    @kaushalyasandeepani8643 3 роки тому +9

    ආසම කටහඬක් ❤️🤩🌹

  • @eshanweerakkody9225
    @eshanweerakkody9225 3 роки тому +8

    තමරසා තමරසා ❤ මර විදීහට දැනේන, අදරය කරන සීංදුවාක් 🔥

  • @randikaperera9469
    @randikaperera9469 3 роки тому +5

    මේකත් නියමට තියෙනවා සුපිරි
    තමරසා❤️

  • @sasalavirajani8508
    @sasalavirajani8508 3 роки тому +5

    තමත් ආසම හදවතේ ලැගුම් ගත් තනුවක්❤️

  • @vinukapunsith8712
    @vinukapunsith8712 3 роки тому +8

    ඉස්සර ඉදලම ආසම එකක් 🌚❤️

  • @DidulaTharusara
    @DidulaTharusara 3 роки тому

    Best ma sinduwa..! 😵‍💫💕🥵

  • @btttttttttttty
    @btttttttttttty 3 роки тому +14

    Kawadahari lankawe music international level ekata geniyanna inna brand ekak dinna kiyanne. Eelanga sare nadagame live ekatath awe naththan gedara hoyan enawa ubawa allaganna. Adarei bn palenna😌❤️

  • @thiyangiuththara4010
    @thiyangiuththara4010 3 роки тому +2

    අම්මෝ ඒක...ආසම සිංදුව...😍😍❤️

  • @kassavlog4937
    @kassavlog4937 3 роки тому +15

    ආසම කටහඩක් 😍🔥

  • @jcrchandula9917
    @jcrchandula9917 3 роки тому +3

    sprb😍❤️

  • @pasindusupun5194
    @pasindusupun5194 3 роки тому +3

    ආසම සින්දුවක් 🎶 😍❤️

  • @chathunishamika8616
    @chathunishamika8616 3 роки тому +1

    Aiye mn asama song එකක් lassanai💐😍😍

  • @lahirunichamathsara4153
    @lahirunichamathsara4153 3 роки тому

    හරිම ලස්සනයි අයියෙ .man ඔයාගෙ සිංදු අතරින් ekak meka 🌹🌹🌹

  • @ravidusankalpasubasinghe6402
    @ravidusankalpasubasinghe6402 3 роки тому +14

    Madhumathi da ehapathe gedara indala India giyapu kella 😍

  • @dilinimadushika8570
    @dilinimadushika8570 3 роки тому +3

    ආසම සින්දුවලින් එකක් ❤️😍😍😍

  • @btttttttttttty
    @btttttttttttty 3 роки тому +1

    Danui bn dakke. Adarei palenna ❤️

  • @Hiru.Kaushani
    @Hiru.Kaushani 3 роки тому +2

    Asama gayakayek thama supiri ❤️🎶👌

  • @dishansalinda3417
    @dishansalinda3417 Рік тому

    ආදර තමරසා ....

  • @ayeshasewwandi8369
    @ayeshasewwandi8369 Рік тому

    Harima lassanai oyage hema song ekkma.❤️

  • @KaputoBand
    @KaputoBand 3 роки тому +1

    Great ❤️💛

  • @kasunkokila5636
    @kasunkokila5636 2 роки тому +4

    දින්නා...මාරයි බන්♥️ ලංකාවට ආව කාලෙක හීනියට මේසෙක රවුමට ඉදගෙන පොඩියට සෙට්වෙන්න තිබ්බා නම් උබගේ ලයිව් පාරක් අහන්...😇

  • @shashikachamodi3395
    @shashikachamodi3395 2 роки тому +3

    ආසම කටහඬ 😍❤😍😍

  • @ndrtwanasinghe5722
    @ndrtwanasinghe5722 3 роки тому

    WoooooooooooooW e voice eka nam kochchara ehuwat epa wen ne.............. good luck♥🎺🎸🎶🎵 Mr.Dinesh Gamage 😍

  • @sadinkayehenima
    @sadinkayehenima 3 роки тому +1

    Woow ..niyamai ayya.harima lassanai👌❤

  • @rashmikajohnson7188
    @rashmikajohnson7188 3 роки тому +6

    අම්මෝ ඒක..😍😍😍🖤🖤💕

  • @sanduniwarnasooriya5311
    @sanduniwarnasooriya5311 3 роки тому +2

    ලස්සනයි😍❤️

  • @ishansrimal3684
    @ishansrimal3684 2 роки тому

    අන්න ඒක පට්ට අයියේ සුපිරියක්.

  • @dewminafernando7619
    @dewminafernando7619 3 роки тому

    එකනම් පහරක් සුපිරි

  • @Pubuduc076
    @Pubuduc076 2 роки тому +1

    E voice eka nm supiriyak ❤️🔥😍

  • @Dinuka.J
    @Dinuka.J 3 роки тому +4

    අලුත් එකක් ඕනේ 🤗

  • @menakadilrukshi6923
    @menakadilrukshi6923 3 роки тому

    Mn asama asama asa gayakayek aiye oyaaa ආදරෙයි hamadama ❤❤❤❤❤❤

  • @sefaanameesha483
    @sefaanameesha483 2 роки тому

    Me sinduwa listen karaddi mawa wenama lokayakata giya ,marama lassanai
    Katahada mara lassanai
    ❤️❤️❤️💖💖💗💗💗💗
    💖💖💖💖💗💗❤️💖❤️💖❤️😍😍😍😍

  • @Lakshanjx
    @Lakshanjx Рік тому

    ආසම💗✨

  • @avishkamadhusanki7917
    @avishkamadhusanki7917 3 роки тому +6

    What a amazing creation 😍

  • @thathsaranipanagoda6229
    @thathsaranipanagoda6229 3 роки тому +1

    ආසම සින්දුව 🥺❤️

  • @madumiwanigasuriya8294
    @madumiwanigasuriya8294 3 роки тому +6

    A Masterpiece ❤️

  • @purnimakoonara325
    @purnimakoonara325 3 роки тому

    Lassanai godaaaaak.waw niyamai.💖💖 love you aiya 💞💞💞💞

  • @sahanharshana8895
    @sahanharshana8895 8 місяців тому

    සීරුවෙන්...🎶❤

  • @sajeewanisajeewani1537
    @sajeewanisajeewani1537 Рік тому

    Wowww mara lassnai

  • @dulnishehara4352
    @dulnishehara4352 2 роки тому

    Ane oy balanna thibba nam mn oyt godak ආදරෙයි❤️❤️❤️❤️ stay safe darling

  • @manu4344
    @manu4344 3 роки тому

    Woooow dinesh aiye niyamai😍👍♥adarei hamadama❤❤💪

  • @vashniolivia3168
    @vashniolivia3168 Рік тому +1

    Still listening to this version 🤍🥺

  • @warunarathnayake
    @warunarathnayake 3 роки тому +2

    අඩෝ ඒක පට්ට 🖤

  • @ruu-og6jd
    @ruu-og6jd 3 роки тому +3

    තමරසා 😍

  • @vilashamadushani1701
    @vilashamadushani1701 2 роки тому +2

    Beautiful voice ..💖💖

  • @chethanadissanayaka7781
    @chethanadissanayaka7781 3 роки тому +2

    Voice ek gana kiynna wachn na attatm👌 mge jiwithet ahpu hithat dnunm voice ek tynne dinesh aiyt🔥 marm widiyt dnenw a voice ek as piyan ahan inna puluwn dwsm unth❤️ Best of luck for your future & stay safe🙂

  • @hirushinishadi7426
    @hirushinishadi7426 3 роки тому

    සුපිරියි 👍👍👍❤️❤️❤️❤️

  • @thecbcreations6934
    @thecbcreations6934 3 роки тому +1

    Oyage sindu hama ekakatama godak asai..සුබ පැතුම් ❤❤❤❤

  • @m.dhammanandathero2686
    @m.dhammanandathero2686 2 роки тому +2

    I am a your subscriber now

  • @papafilmslk
    @papafilmslk 3 роки тому +2

    තාමත් රසා ❤️🤝🤘

  • @lakshaniudawaththa9005
    @lakshaniudawaththa9005 3 роки тому +2

    Good job aiyaa.. ❤❤

  • @HTV0921
    @HTV0921 3 роки тому +1

    ඒකේ කියපු ඔක්කොම ටික ඕනි😚🔥

  • @gangedineshdesilva6701
    @gangedineshdesilva6701 2 роки тому

    මාරම ලස්සනයි 😍❤️

  • @dreamworld4213
    @dreamworld4213 3 роки тому

    ඒකහ් භාවනාවක්

  • @RuwanthikaAshinsani
    @RuwanthikaAshinsani 3 роки тому +4

    Amazing and Heart touching voice.. Cheers for your music career😍💛

  • @themiyadanikadasun2002
    @themiyadanikadasun2002 3 роки тому +1

    අපිට දින්නා අයියාගෙ originel එකක් ඉක්මනට ඔනි♥️😍

  • @shareenjunpa9500
    @shareenjunpa9500 3 роки тому +6

    විරාට් කෝලි වගේ 🔥😎

    • @devsampath4156
      @devsampath4156 3 роки тому +3

      K.L රාහුල් වගේ මට

  • @Waruni_Navoda
    @Waruni_Navoda 3 роки тому +1

    තාමරසයි තාමරාසා 🥺❤️🔥

  • @madhuathauda
    @madhuathauda 3 роки тому +4

    Beautifully Done♥️

  • @ashennethsara..719
    @ashennethsara..719 2 роки тому +1

    මටත් එයාට මේවිදියට ආදරෙයි කියල කියන්න තිබ්බනම් ❤️💗my first love

  • @dhaneharangani2141
    @dhaneharangani2141 3 роки тому +3

    Im listening to thamarasa everyday 🙌❤
    My fav

  • @threema1909
    @threema1909 3 роки тому

    Mn asama voice eka 😍😍

  • @shamikashilel7258
    @shamikashilel7258 3 роки тому +1

    සුපුරි 😍😍😘😘

  • @Ash-zu8jf
    @Ash-zu8jf Рік тому

    ආසම කටහඬක්🎵💙🌹

  • @ishagimhan4153
    @ishagimhan4153 3 роки тому

    කටහඬ ගොඩක් ලස්සනයි

  • @kumudunissanka3162
    @kumudunissanka3162 3 роки тому

    Asama ekata 🤩🤩🤩🥰🥰

  • @nuwanchathuranga6416
    @nuwanchathuranga6416 3 роки тому

    😍😍 පට්ට ලස්සනයි

  • @aselashyaman3931
    @aselashyaman3931 2 роки тому

    Dinna wahi bidu watenawanm me widiyata kiyannako ❤🙏 Amith ayya ekka

  • @arunodya5480
    @arunodya5480 3 роки тому +1

    කුලුදුල් මනමාලකම්
    විදිමින් හරි ආදරෙන් ❤️❤️

  • @methushiasinsha6823
    @methushiasinsha6823 3 роки тому

    Asama song ekak❤️❤️ lassanai ayye....

  • @thakshijayasinghe1655
    @thakshijayasinghe1655 3 роки тому +2

    It's amazing ayya 🥰👍👍
    Lovely voice ❤❤

  • @anjanaliyanage9711
    @anjanaliyanage9711 10 місяців тому

    Thamarasa❤️

  • @rasikakumarawijerathne4499
    @rasikakumarawijerathne4499 3 роки тому +1

    ඔයාට වරදින්නෙ නෑ දිනේශ් මල්ලී.. බුදුසරණයි

  • @nadeeshadilrushi1806
    @nadeeshadilrushi1806 3 роки тому

    Ane oyage song atthatma hithata mara vidiyata danuna ❤️😌😌

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 2 роки тому

    ඒ කටහඩ ❤️❤️❤️❤️❤️

  • @podipodide
    @podipodide 3 роки тому

    තමරසා සුපිරි 👍

  • @gihankoshala227
    @gihankoshala227 Рік тому

    Puduma lassani me song aka wellstone dinna

  • @xstar99h50
    @xstar99h50 3 роки тому +1

    Lassni 😊♥️