Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කොච්චර music වෙනස් වුනත් ඒ වෙනස් නොවන කටහඩ නිසා සින්දුව මුල් වරට අහපු වෙලේ හිතට එන හැගීම මයි තාමත් එන්නේ.... අවුරුදු 11ට කලින් හිතට නැගුන රූපේමයි තාමත් මැවෙන්නේ...
කියලා වැඩක් නෑ අයියා...කොහෙ කොයිවෙලෙ ඇහුවත් එකයි..❤️
කියල වැඩක් නෑ ඒ කියන්නෙ කියන්න වචන නෑ සිතින් විතරක් ගැහුව ඒ සින්දුව මුල්ම දවසෙ ඇහුව විදියට ❤️❤️❤️❤️
sira kathawa
@@mrctricks2783Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.mlmmk mmmlommmmmmmmkjjhmmmmmmmmmmjmml
km ක්ම mn mmmmm ummimmlmmmmmJmjikmmmmkimmmmmjmmmmnmmjදිගටම තබා ගැනීමට අවශ්‍ය cigarette lips ඇත්නම් දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නPin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යය pinmmnmjmmjmmmmMmmm movingPin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී Mi කරදරයක් mmmmmmmmmmmmmmmm mm mlmmm mmmmm mk janka mkmmmnemonic Mmm කරගන්නimmikkmmmkkmmm
කොච්චර ගායකයො හිටියත් වැඩියෙන්ම ආස ගායකයො දෙන්නා චාමර වීරසිංහ , දමිත් අසංක ❤
කියල වැඩක් නෑ
Aththatamai AAA 👍💐❤️
❤❤❤❤❤
මාත්.ඒක වෙනස් වෙන්නෑ කව්රු ආවත්.❤❤️😍
ගිය ආත්මේ කරපු මොකක්දෝ පිනකට මේ අත්මේ ගායකයෙක් උනා...මේ ආත්මේ අපේ දෙසවන් හදවත් පිනවන පිනට ලබන ආත්මෙත් ගායකයෙක්ම වෙයි✨️
ඒකට තමයි මෝහය කියන්නේ, මේ අය ගොඩක් දුගතියේ ඉපදෙන්නේ
@@ජෝතිසමීර මාත් එහෙම අහලා තියෙනවා
yes
@@ජෝතිසමීර ඒ කිව්වෙ මොකක්ද බන්?
Pissu hukanno thopi.. paw bun 🤣
තව අව්රුදු 100කටත් එහා ඇහෙනා හඩක් ආදරෙයි චාමර අයියෙ 🇱🇰 🇱🇰 🇱🇰
Ekenma
චාමර ❤ කිසිවෙක්ට සම විය නොහැකි ආදරණිය හඬ
King of heart ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
#චාලි,#සරිත්_සුරිත්,#රූපවාහිනී...බොහෝම පිං මේ වගේ රහක් දුන්නට🙏🙏🖤🖤
හැඟීම් ඔක්කොම ඇවිස්සුනා.. සතුට... දුක.. විරහව.. ආදරය.. ඔක්කොම එකට.. අම්මොහ් අද නම් පිස්සුවක් 💖💪🏻🥺
Hi 😂🤘❤️
A double cub nangi
@@malithalakindu6959 oalzlo000l0la
0 A0MPPX0
Pissuwak thamai😍🤤
අපි තාත්තලගේ කාලේ ගායකයෝ රසවිඳිනවා වගේ,අපේ ලමයිනුත් දවසක ඒ වගේම ආසාවෙන් මේ සින්දු අහයි බලයි..🖤🖤🖤
යකෝ මියුසික් 😱😱😱 බතුයි පරිප්පුයි කෑවා වගේ රහයි 😍😍😍😍
වටිනම කැටයම් වලට හොඳම පොලිෂ් එක සරිත් සුරිත් ❤️❤️❤️
Lassana kathawa
Anna kathawa..❤️
එකෙන්ම (y)
❤❤
පිස්සුවක් තනිකරම❤️❤️❤️❤️
දමිත් අසංකවත් ගෙන්නමු මේ ගැම්මෙන්ම
Sirwata broo
the News එක්කම ඉන්න ඕන Mid Lane නැතුව 😎❤️
එකෙන්ම
Aniwa
සිරාවටම 💪🔥
බැන්ඩ් එකක bass guitarist කෙනෙකුත් ඉන්නවා ඒකෙන් මාර දෙයක් වෙනවා කියල ඇගට දැනෙන්නෙ මේ වෙලාවට තමා ❤️
නිහඬ රසය
Ammooo e bass guitaris
One of best
ගැඹුරු හඬ
bass guitar supiri
ඇස පිනවීම 100%කන පිනවීම 100%හිත පින්වීම 100%❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඒ කැඩිල්ල සරිත් සුරිත් ඩබල මරු සුපිරියි ❤👍චාමර අයියා ගැන ඉතින් කියන්න දෙයක් නෑ කෝමත් ❤😍
ඒ කටහඩ...ඒ වචන...ඇහෙද්දී පුදුමාකාර හැගීමක් දැනෙන්නේ...කවුරු මොන ආදර ගීත ගැහුවත්..චාමර වීරසින්ගගේ ඒ ආදර ගීත වලට ලන් කරන්න බෑ....ඒ වචන පිස්සුවක් තනිකර......❤️
😂
Ou අනිවාර්යයෙන් man asama katahada🥰🌹❤
❤️❤️❤️❤️
දමිත් අසංක අයියවත් ගේමු ආසයි මේ වගේ සංගිතයට සිංදුටික වදිනවා අහන්න ❤️🍃
Aniwa 🤩🤩😍😍
අනිවා
Kuddo epa bun
@@shaslwow3967 ඉදකින් කැරි වේසිගෙ පුතාගෙ කතාව පොන්න පකයා.
@@shaslwow3967 අනේ plyn mee haraka
ඒ සුසංයෝගය නම් රහයි. චාමර අයියා+සරිත් සුරිත්+ජාතික රූපවාහිනී ❤️❤️❤️❤️ ස්තූතියි.. හැමොටම.💝💝
මේ පාර කොක් රෙඩ් එක trending යනවා කියන අය ලයික් කරමු.. ❤️😍
මගේ අම්මෝ ලුණු ඇබුල් ටික සුපිරි රස❤❤දම්ත් අසංකත් ගේමුද Plz
සමහර සින්දු,voices තියනවා කවදාවත් විරහව විදලා නැති, ප්‍රේමයම විතරක් විඳලා තියන හිත් උනත් අඩවන❤️🔥
අනිවාර්යයෙන්ම
ඉක්මනින් සුව වෙලා ආයේම එන්න අයියේ උතුම් තුන් රුවනේ බලෙන් ඉක්මන් සුව ලැබේවා❤❤❤❤❤❤❤❤❤
ස්කෝලේ කාලේ,ඒ කාලෙන් පස්සේ,ජොබ් එකක් කරන කාලේ,මොන කාලෙත් චාමර/දමිත් කියන කටහඬම සැනසීමක් මචං. ❤
අනිවාර්යෙන් ❤❤❤
අනිවාර්යයෙන් ❤️
ආසම ගායකයො තුන්දෙනසේනානායක වෙරලියද්දදමිත් අසංක චාමර වීරසිංහ ❤️😇
ශ්‍රීලංකාවේ තවත් එක් අමරණීය ගායකයෙක් ❤️☺️ චාමර වීරසිංහ ❤️🩹
සුන්දර රාත්‍රියක් මෙතරම්...කවදා උදා වේද නොදනිම්...අම්මොහ් මේකනම් පිස්සුවක්..මාරයි ඒකනම්මාර සාධාරණයක් කරා..Backing එකත් එකට සෙට් උනහම චාමර වීරසිංහගේ කටහඩට අම්මෝහ්..ඒ රහ..චාමර අයියා කොහොම හිටියද මන්දා..මටනම් උන් හිටි තැනුත් අමතක උනා..ඒ තරම් feel..😍❤️🍃
චමර ඔයා සුව වෙලා එනකල් අපි බලන් ඉන්නවා ආදරෙයි මැනික ඔයට අපි හැමොම ❤😢
Tv එකේ බලලා ආයි බලනවා.මේක නම් ඉවරක් වෙන්නෙ නෑ.මැරෙනකන් බලන්න පුලුවන් 😍🤘
Kawadatada machna make yanne tv eka
එක පට්ට දැං එන බුට් සින්දු වගෙද මෙවා වෙනම ලෙවල් එකක් 😍 චාමර අයියා
චාමර වීරසිංහ 😍😍👌 අම්මෝ ඔය ගැම්මටම දමිත්ව ගේන්න පුලුවන් නම් පිලිගන්නවා මේක තමා හොදම එක......❤️
චාමර රනවක අයියවයි දමිත් අසංක අයියවයි දෙන්නත් මේකට ගේන්න 😍😍😍😍
🤗
අරක්කු වලට සොඩා දන්නත් අමතක වේනවා හැමදාම අමුවෙන් ගහලා තියෙන්නේ එ තරම් ඇබ්බැහි චාමර ..❤️❤️
නිව්ස් තමා හොදටම කරේ❤️😘 පිස්සුවක්
වැව පාමුල ඉදගෙන හැඩුවෙ දුකට රත්තරං ❤😥
සුපිරි දකුණේ කොල්ලෝ් දෙන්නට දකුණේ සිංහයා සෙට්වෙලා සුපිරිම සුපිරි තෙරුවන් සරණයි
Headset එක දාගෙන ඇස් දෙක පියාගත්තම එතන ඉන්නව වගේ හැගීමක් එන්නෙ. එච්චරට පට්ටට perform කරනවා.. ❤
කවදාවත් ගන්ජා ගහලා නෑ හැබැයි අද ගැහුවා වගේ උනා... ❤️😍 සැප
@𝙺 𝙶 𝙵 ☯ DRAGON✌ 🤣🤣🤣
@Gaming Shadow 🤣
හැබැයි චාමර ගහනවා😂😂😂
කොච්චර ගායකයෝ හිටියත් චාමර විරසිංහ තරම් හිතට වදින ගායකයෙක් නම් තවම හම්බෙලා නෑ....❤️❤️❤️
සිංදුවල බර නියමෙට දෙනවා bass guitarist ❤️
Acoustic රහ කොහොමද හදවතේ ගායකයා සමග 🖤🖤🖤💟
Super ❤️❤️❤️
ආරාධනා ඒකනායක අක්කගේ වචන වලට පණ දෙන්න පුළුවන් එකම ගායකයා චාමර වීරසිංහ අයියා තමා
සිතින් විතරක් පටන් ගන්නකොට ගහන Bass Parts ටික මරු 😍❤🔥👌
සිතින් විතරක් අවුරුදු 20kta passe තාමත් a තරම්ම ජනප්‍රිය යි.. ♥️♥️♥️
චාමර වීරසිංහ හදවතේ ගායකයා .. ඒක කවදාවත් නැති වෙන එකක් නැ.... ❤❤
තාමත් නිදහසක් ආපු වෙලේට මේක අනිවාරෙන් අහන තවත් මන් වගේ අය ඇති...💜️😍
දෙවීයන් මැවූ කටහඬ චමර වීරසිංහ ❤️❤️❤️
බෑන්ඩ් එකේ ගැම්ම කියලා වැඩක් නෑ බන් ඇඩෙනවා මේවා ඇහෙද්දි
චාමරගෙ කටහඬ ගැන නම් ඉතින් කතා කරන්න දෙයක් නැහැනෙ.. නිව්ස් බැකින් නම් මරු... ජය වේවා...
දමිත් අසංකත් ආවනම් ගැම්මට😍
අනිවාරෙන් අනිත් එකට දමිත් අසංක එන්න ඕනෙ ❤️❤️❤️
දමිත් අසකංකත් ආව නම් සුපිරි ❤️
😍💞
❤️❤️❤️😍😍🤩
අයියෙ ඔයාට නම් භාවනාවක් වගේම ලස්සන හඩක් තියෙන්නෙ... ඔය හඩ හැමදාම නොවෙනස්ව ලස්සන මතක එක්ක හදවතේ තියනව... 😍😘🥺🤗 සදා අමරණීයයි... බුදු සරණයි 🙏🙏🙏
මියුසික් නම් කියන්න වචන නෑ.ඒ තරම් සුපිරි..♥️♥️
සුපිරි.4:45 ඉදන් පුංචි කෑල්ල තවත් මරු ❤
හැමෝම හොයපු ගායකයෙක් එන්න ඕනේ වැඩ බලන්නත්... මේක තමා හොදටම කලේ
2:40 ඒක නම් පිස්සුවක්♥️♥️ සිතින් විතරක්♥️
කටහඬක් තව අවශ්‍යයි ..😥😥මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ
2024 අහන අය කො😌
✋️
Me❤❤❤❤😂
මං පැටියෝ
මගේ ජුන්ඩ කලුයි පැටියෝ
He hey
අඩෙ අදනම් පට්ටම පට්ටයි...මාරම ලස්සනයි..චාමර අයියෙ....❤❤❤🎸🎸🎵🎵🎵🎶🎶🎧🎧🎼🎼🎼👍👍👍
Bass guitar එක ගහන දෑතට බුදු සරණයි 💛🌼
හදවතේ ගායකය අම්මො අදනෙ බැන්ඩ් එක සෙට් උනේ
හදවතේ ගායකයාණන් සමඟ සුපිරිම නැගීඑන එකෝස්ටික්ස් බෑන්ඩ් එක.හරියට කිරිවලට පැණි මික්ස් වුණා වගෙයි.සුපිරිම සුපිරියි.❤️❤️❤️
ජිවීතේට coke red අහපු නැති අයත් හොය හොය බලනවා දැක්කා.❤
අපේ දරු පැටව්න්ට කලහකාරී සංගීතයෙන් තොර සංගීතය රසවිදින්නට ඔයාල දමිත් ලා. රණවකලා වගේ උන්ට මම ආශීර්වාද කරනවා චාමර මලයා..
එක් බිලියන දෙකෝටි හය මිලියනයක් ආදරෙයි දැනට අවුරුදු 20 ට විතර කලින් අහපු හඩ තාම ආදරෙයි ❤❤❤
සුන්දර රාතියක් මෙතරම්, much better than the original
ආසම හීනයක් ❤💚THE NEWS & හදවතේ ගායකයා 😍🤘😋
"සුන්දර රාතියක් මෙතරම්..කවදා උදා වේද නොදනිම්"❤️🔥
මේ සින්දු වල මියුසික් එක ඇහුනත් ඇති හිත නිවෙන්න ඒකනන් මාරම දෙයක් හිතට වදින හඩක් ඒ හඩට සම කරන්න පුලුවන් හඩක් නෑ තාමනන් ලංකාවේ තියෙනවනන් තියෙන්නෙ දමිත් අසංකගේ කටහඩ විතරයි එ හඩවල් දෙකනන් බාවනවාක් චාමර වීරසිංහ දමිත් අසංක හදවතේ නොමැකෙන හඩවල් දෙකක් ❤️
NEWS ARE BACK with හදවතේ ගායකයා❤️😘
කවදත් එකවගේම ඒ හඩට ආදරෙයි.....😘❤️❤️❤️ චාමර විරසිංහ
පට්ට.හැමදේම පට්ට.vocal,backing,sound balancing,lightning,background,කියපු නොකියපු හැමදෙයක්ම පට්ට.හුස්ම ගන්න අමතක උන එකම වැඩසටහන.නියමයි.
කැමරාකරණය සහ කැමරා අධක්ෂණය ඉහළම මට්ටමක තියනවා ...☑️☑️☑️🔥🔥🔥🔥☑️☑️☑️☑️☑️ මට නම් සින්දුව බොක්කටම වදින්නේ මේ විශිෂ්ඨ කැමරාකරණයෙන්.පසුතල නිර්මාණ සහ ආලෝකකරණය එම මට්ටමට ආවනම්.වැඩේ ලෙසටම එනවා ...මෙය මාගේ පුද්ගලික අදහසක් පමණි .ස්තුතියි .
ඇයි සංස්කරණය?සංස්කරණය හරියට නොවුනා නම් මේ හැගීම නෑ...❤️❤️
Sirawatama
සිරාවට..තිරය පිටුපස සෙට් එකත් දීලා තියනනා ඇඬෙන්න හොඳ ට්‍රීට්මන්ට එකක්...කියන්න දෙයක් නෑනේ..ජාතික රූපවාහිනියේ එක්පීරියන්ස් වැඩ්ඩෝ ගැන❤️
@@samithaganegedara603 නිහඬ වැඩ්ඩො ඉන්න තැනක්...❤️
තෑන්ක්ස් Roo Tunes. මම එක වීඩියෝ එකකට දාපු කමෙන්ට් එකක් තමා චාමර අයියව මේකට ගේන්න කියල. අද මට ගොඩක් සතුටු දවසක්. හදවතේ ගායකයා. ජයවේවා 🙏🙏🙏 සින්දුව ගැන කිව්වොත් ඉතින් ආයෙ ඒක ගැන වචන දෙකක් නෑ. සුපිරියක් තමා. ආදරෙයි චාමර අයියේ ❤️❤️
නියමයි දමිත් අසංකවත් ගෙන්නමු
මේකනම් හීනයක් වගේ....අනේ බුදු සරණයි හැමෝටම ..මාරම ලස්සනයි 😚😚😚😘😘😘😘❤️
❤ වැඩ්ඩෙක් ❤ එකෙන්ම සිංදුක හම්බුනා කටහඩේ හැටියටම ජයවේවා ❤
වරකට එක බැගින් දිනකට දෙවරක් 😘
2024 අහන අය කෝ ✌️චාමර වීරසිංහ ❤දමිත් අසන්ක ❤ හදවතේ ගායකයෝ දෙන්නා
කොච්චර ඇහුවාත් ඒපා වෙන් නැ චාමර අයියාගෙ සින්දු
හදවතේ ගායකයා 🔥🔥🔥🔥.....Backing නම් පට්ට
චාලි❤ සරිත් සුරිත් ඔයාල ගොඩක් වාසනාවන්තය් හදවතේ ගායකයට මියුසික් ලස්සනට දුන්නා. 🖤❤
හිත නිවන ගැඹුරු හඩවල් දෙක 🌻😻චාමර වීරසිංහ💕දමිත් අසංක💕
අතීතය වර්තමානයට ගෙනාවට ස්තූතියි චාමර අයියේ.ඒ හඩ ලස්සන ඇස් පියා ගත්තම.
හදවතේ ගායකයා...❤️ චාමර අයියේ.ද නිව්ස්....ගැම්මක්....👺
අම්බෝ පිස්සුවක් කොල්ලෝ ආදරේයි 😌❤️💪
රන්තාලිය වැව ළග දුන් කාලය මතකද්අතීත මතක අරන් නුබ ගිය දුරක තරමවැව පාමුල ඉද ගෙන මන් හැඩුවේ දුකට රත්තරන් ...
හදවතේ ගායකයා එක්ක සරිත් සුරිත් බෑන්ඩ් එක කියන්නේ සුපිරියක් 🤟❤
හිරිගඩුත් පිපෙනවා සිරාවටම සුපිරි ❤️❤️❤️❤️❤️
"ඔබට මා හිමි නැ..මටද ඔබ හිමි නැ.."සුපිරි
Chamara Weerasingheගේ සින්දුටික කලින් හිටපු ගොබ්බ කාලකන්නි රස්තියාදු බෑන්ඩ් කාරයෝටික විනාස කරල තිබ්බේ.. දැන් බලන්න කොච්චර සුන්දරද කියල..Sarith Surith & The News නියමයි.. 👏🏻🎉
මාරම කටහඬක් චාමර අයියෙ backing එකත් excellent ❤️
සුපිරිම බෑන්ඩ් එකක්. වැඩි කැටයම් නැති වොයිස් එකෙන් වැඩ දාන සුපිරි ගායකයා. ප්‍රේක්ෂකයන්ට රහ දේවල් දෙන හොදම චැනල් එක. සුපිරිම සුසංයෝගයක්.
බෑන්ඩ් එකනම් පිස්සුවක්
Athugala wehera sinduwa ඔක්කොම ahanna thibuna kiyala hithuna.lassanai 💗💗👌 music and voice .chamara වීරසිංහ 💗💗💗
පිස්සුවක් මේ බෑන්ඩ් එකනම් ❤🌈️😍
හැමදාමත් ආදරෙයි චාමර අයියේ බුදු සරණයි ..❤️❤️🎤
හැගිම් පුදුම විදියට අවුස්සන දුර්ලබ හඩ පවුර්ශයක්...😍😍😍
චාමර ♥️ කියන්නේ බ්‍රෑන්ඩ් එකක් 🌼
අනේමංදා ඒකනම් පිස්සුවක්...චාමර වීරසිංහ ❤
ඇඟේ මයිල් කෙලින් වෙනවා යකෝ. ❤❤❤❤ චාමර අයියට දෙන බැකින් එක සුපිරි.
ඇගේ හිරිගඩු පිපුනා ඒ ගැහිල්ලට ❤️
චාමර අයියා තව තවත් නිරෝගීව ඉන්න ඕන !කවද හරි අපේ දරුවොන්ටත් මේව අස්සන්න පුලුවන් උනොත් ඇති ❤️
කොච්චර music වෙනස් වුනත් ඒ වෙනස් නොවන කටහඩ නිසා සින්දුව මුල් වරට අහපු වෙලේ හිතට එන හැගීම මයි තාමත් එන්නේ.... අවුරුදු 11ට කලින් හිතට නැගුන රූපේමයි තාමත් මැවෙන්නේ...
කියලා වැඩක් නෑ අයියා...
කොහෙ කොයිවෙලෙ ඇහුවත් එකයි..❤️
කියල වැඩක් නෑ ඒ කියන්නෙ කියන්න වචන නෑ සිතින් විතරක් ගැහුව ඒ සින්දුව මුල්ම දවසෙ ඇහුව විදියට ❤️❤️❤️❤️
sira kathawa
@@mrctricks2783Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.mlmmk mmmlommmmmmmmkjjhmmmmmmmmmmjmml
km ක්ම mn mmmmm ummimmlmmmmm
Jmjikmmmmkimmmmmjmmmmnmmjදිගටම තබා ගැනීමට අවශ්‍ය cigarette lips ඇත්නම් දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නPin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යය pinmmnmjmmjmmmm
Mmmm movingPin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී
Mi කරදරයක් mmmmmmmmmmmmmmmm mm mlmmm mmmmm mk janka mkmm
mnemonic
Mmm කරගන්නimmikkmmmkkmmm
කොච්චර ගායකයො හිටියත් වැඩියෙන්ම ආස ගායකයො දෙන්නා චාමර වීරසිංහ , දමිත් අසංක ❤
කියල වැඩක් නෑ
Aththatamai AAA 👍💐❤️
❤❤❤❤❤
මාත්.ඒක වෙනස් වෙන්නෑ කව්රු ආවත්.❤❤️😍
ගිය ආත්මේ කරපු මොකක්දෝ පිනකට මේ අත්මේ ගායකයෙක් උනා...මේ ආත්මේ අපේ දෙසවන් හදවත් පිනවන පිනට ලබන ආත්මෙත් ගායකයෙක්ම වෙයි✨️
ඒකට තමයි මෝහය කියන්නේ, මේ අය ගොඩක් දුගතියේ ඉපදෙන්නේ
@@ජෝතිසමීර මාත් එහෙම අහලා තියෙනවා
yes
@@ජෝතිසමීර ඒ කිව්වෙ මොකක්ද බන්?
Pissu hukanno thopi.. paw bun 🤣
තව අව්රුදු 100කටත් එහා ඇහෙනා හඩක් ආදරෙයි චාමර අයියෙ 🇱🇰 🇱🇰 🇱🇰
Ekenma
චාමර ❤ කිසිවෙක්ට සම විය නොහැකි ආදරණිය හඬ
King of heart ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
#චාලි,
#සරිත්_සුරිත්,
#රූපවාහිනී...
බොහෝම පිං මේ වගේ රහක් දුන්නට
🙏🙏🖤🖤
හැඟීම් ඔක්කොම ඇවිස්සුනා.. සතුට... දුක.. විරහව.. ආදරය.. ඔක්කොම එකට.. අම්මොහ් අද නම් පිස්සුවක් 💖💪🏻🥺
Hi 😂🤘❤️
A double cub nangi
@@malithalakindu6959 oalzlo000l0la
0 A0MPP
X0
Pissuwak thamai😍🤤
අපි තාත්තලගේ කාලේ ගායකයෝ රසවිඳිනවා වගේ,
අපේ ලමයිනුත් දවසක ඒ වගේම ආසාවෙන් මේ සින්දු අහයි බලයි..
🖤🖤🖤
යකෝ මියුසික් 😱😱😱 බතුයි පරිප්පුයි කෑවා වගේ රහයි 😍😍😍😍
වටිනම කැටයම් වලට හොඳම පොලිෂ් එක සරිත් සුරිත් ❤️❤️❤️
Lassana kathawa
Anna kathawa..❤️
එකෙන්ම (y)
❤❤
පිස්සුවක් තනිකරම❤️❤️❤️❤️
දමිත් අසංකවත් ගෙන්නමු මේ ගැම්මෙන්ම
Sirwata broo
the News එක්කම ඉන්න ඕන Mid Lane නැතුව 😎❤️
එකෙන්ම
Aniwa
සිරාවටම 💪🔥
බැන්ඩ් එකක bass guitarist කෙනෙකුත් ඉන්නවා ඒකෙන් මාර දෙයක් වෙනවා කියල ඇගට දැනෙන්නෙ මේ වෙලාවට තමා ❤️
නිහඬ රසය
Ammooo e bass guitaris
One of best
ගැඹුරු හඬ
bass guitar supiri
ඇස පිනවීම 100%
කන පිනවීම 100%
හිත පින්වීම 100%
❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඒ කැඩිල්ල සරිත් සුරිත් ඩබල මරු සුපිරියි ❤👍චාමර අයියා ගැන ඉතින් කියන්න දෙයක් නෑ කෝමත් ❤😍
ඒ කටහඩ...ඒ වචන...ඇහෙද්දී පුදුමාකාර හැගීමක් දැනෙන්නේ...කවුරු මොන ආදර ගීත ගැහුවත්..චාමර වීරසින්ගගේ ඒ ආදර ගීත වලට ලන් කරන්න බෑ....ඒ වචන පිස්සුවක් තනිකර......❤️
😂
Ou අනිවාර්යයෙන් man asama katahada🥰🌹❤
❤️❤️❤️❤️
දමිත් අසංක අයියවත් ගේමු
ආසයි මේ වගේ සංගිතයට සිංදුටික වදිනවා අහන්න ❤️🍃
Aniwa 🤩🤩😍😍
අනිවා
Kuddo epa bun
@@shaslwow3967 ඉදකින් කැරි වේසිගෙ පුතාගෙ කතාව පොන්න පකයා.
@@shaslwow3967 අනේ plyn mee haraka
ඒ සුසංයෝගය නම් රහයි.
චාමර අයියා+සරිත් සුරිත්+ජාතික රූපවාහිනී ❤️❤️❤️❤️ ස්තූතියි.. හැමොටම.💝💝
මේ පාර කොක් රෙඩ් එක trending යනවා කියන අය ලයික් කරමු.. ❤️😍
මගේ අම්මෝ ලුණු ඇබුල් ටික සුපිරි රස❤❤දම්ත් අසංකත් ගේමුද Plz
සමහර සින්දු,voices තියනවා කවදාවත් විරහව විදලා නැති, ප්‍රේමයම විතරක් විඳලා තියන හිත් උනත් අඩවන❤️🔥
අනිවාර්යයෙන්ම
ඉක්මනින් සුව වෙලා ආයේම එන්න අයියේ උතුම් තුන් රුවනේ බලෙන් ඉක්මන් සුව ලැබේවා❤❤❤❤❤❤❤❤❤
ස්කෝලේ කාලේ,ඒ කාලෙන් පස්සේ,ජොබ් එකක් කරන කාලේ,මොන කාලෙත් චාමර/දමිත් කියන කටහඬම සැනසීමක් මචං. ❤
Aniwa
අනිවාර්යෙන් ❤❤❤
අනිවාර්යයෙන් ❤️
ආසම ගායකයො තුන්දෙන
සේනානායක වෙරලියද්ද
දමිත් අසංක
චාමර වීරසිංහ
❤️😇
ශ්‍රීලංකාවේ තවත් එක් අමරණීය ගායකයෙක් ❤️☺️ චාමර වීරසිංහ ❤️🩹
සුන්දර රාත්‍රියක් මෙතරම්...කවදා උදා වේද නොදනිම්...අම්මොහ් මේකනම් පිස්සුවක්..මාරයි ඒකනම්
මාර සාධාරණයක් කරා..
Backing එකත් එකට සෙට් උනහම චාමර වීරසිංහගේ කටහඩට අම්මෝහ්..ඒ රහ..චාමර අයියා කොහොම හිටියද මන්දා..මටනම් උන් හිටි තැනුත් අමතක උනා..ඒ තරම් feel..😍❤️🍃
චමර ඔයා සුව වෙලා එනකල් අපි බලන් ඉන්නවා ආදරෙයි මැනික ඔයට අපි හැමොම ❤😢
Tv එකේ බලලා ආයි බලනවා.මේක නම් ඉවරක් වෙන්නෙ නෑ.මැරෙනකන් බලන්න පුලුවන් 😍🤘
Kawadatada machna make yanne tv eka
එක පට්ට දැං එන බුට් සින්දු වගෙද මෙවා වෙනම ලෙවල් එකක් 😍 චාමර අයියා
චාමර වීරසිංහ 😍😍👌 අම්මෝ ඔය ගැම්මටම දමිත්ව ගේන්න පුලුවන් නම් පිලිගන්නවා මේක තමා හොදම එක......❤️
චාමර රනවක අයියවයි දමිත් අසංක අයියවයි දෙන්නත් මේකට ගේන්න 😍😍😍😍
🤗
අරක්කු වලට සොඩා දන්නත් අමතක වේනවා හැමදාම අමුවෙන් ගහලා තියෙන්නේ එ තරම් ඇබ්බැහි චාමර ..❤️❤️
නිව්ස් තමා හොදටම කරේ❤️😘 පිස්සුවක්
වැව පාමුල ඉදගෙන හැඩුවෙ දුකට රත්තරං ❤😥
සුපිරි දකුණේ කොල්ලෝ් දෙන්නට දකුණේ සිංහයා සෙට්වෙලා සුපිරිම සුපිරි තෙරුවන් සරණයි
Headset එක දාගෙන ඇස් දෙක පියාගත්තම එතන ඉන්නව වගේ හැගීමක් එන්නෙ. එච්චරට පට්ටට perform කරනවා.. ❤
කවදාවත් ගන්ජා ගහලා නෑ හැබැයි අද ගැහුවා වගේ උනා... ❤️😍 සැප
@𝙺 𝙶 𝙵 ☯ DRAGON✌ 🤣🤣🤣
@Gaming Shadow 🤣
හැබැයි චාමර ගහනවා😂😂😂
කොච්චර ගායකයෝ හිටියත් චාමර විරසිංහ තරම් හිතට වදින ගායකයෙක් නම් තවම හම්බෙලා නෑ....❤️❤️❤️
සිංදුවල බර නියමෙට දෙනවා bass guitarist ❤️
Acoustic රහ කොහොමද හදවතේ ගායකයා සමග 🖤🖤🖤💟
Super ❤️❤️❤️
ආරාධනා ඒකනායක අක්කගේ වචන වලට පණ දෙන්න පුළුවන් එකම ගායකයා චාමර වීරසිංහ අයියා තමා
සිතින් විතරක් පටන් ගන්නකොට ගහන Bass Parts ටික මරු 😍❤🔥👌
සිතින් විතරක් අවුරුදු 20kta passe තාමත් a තරම්ම ජනප්‍රිය යි.. ♥️♥️♥️
❤️❤️❤️❤️
චාමර වීරසිංහ හදවතේ ගායකයා .. ඒක කවදාවත් නැති වෙන එකක් නැ.... ❤❤
තාමත් නිදහසක් ආපු වෙලේට මේක අනිවාරෙන් අහන තවත් මන් වගේ අය ඇති...💜️😍
දෙවීයන් මැවූ කටහඬ චමර වීරසිංහ ❤️❤️❤️
බෑන්ඩ් එකේ ගැම්ම කියලා වැඩක් නෑ බන් ඇඩෙනවා මේවා ඇහෙද්දි
චාමරගෙ කටහඬ ගැන නම් ඉතින් කතා කරන්න දෙයක් නැහැනෙ.. නිව්ස් බැකින් නම් මරු... ජය වේවා...
දමිත් අසංකත් ආවනම් ගැම්මට😍
අනිවාරෙන් අනිත් එකට දමිත් අසංක එන්න ඕනෙ ❤️❤️❤️
දමිත් අසකංකත් ආව නම් සුපිරි ❤️
😍💞
❤️❤️❤️😍😍🤩
අයියෙ ඔයාට නම් භාවනාවක් වගේම ලස්සන හඩක් තියෙන්නෙ... ඔය හඩ හැමදාම නොවෙනස්ව ලස්සන මතක එක්ක හදවතේ තියනව... 😍😘🥺🤗 සදා අමරණීයයි... බුදු සරණයි 🙏🙏🙏
මියුසික් නම් කියන්න වචන නෑ.ඒ තරම් සුපිරි..♥️♥️
සුපිරි.
4:45 ඉදන් පුංචි කෑල්ල තවත් මරු ❤
හැමෝම හොයපු ගායකයෙක් එන්න ඕනේ වැඩ බලන්නත්... මේක තමා හොදටම කලේ
2:40 ඒක නම් පිස්සුවක්♥️♥️ සිතින් විතරක්♥️
කටහඬක් තව අවශ්‍යයි ..😥😥මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ
2024 අහන අය කො😌
✋️
Me❤❤❤❤😂
මං පැටියෝ
මගේ ජුන්ඩ කලුයි පැටියෝ
He hey
අඩෙ අදනම් පට්ටම පට්ටයි...මාරම ලස්සනයි..චාමර අයියෙ....❤❤❤🎸🎸🎵🎵🎵🎶🎶🎧🎧🎼🎼🎼👍👍👍
Bass guitar එක ගහන දෑතට බුදු සරණයි 💛🌼
හදවතේ ගායකය අම්මො අදනෙ බැන්ඩ් එක සෙට් උනේ
හදවතේ ගායකයාණන් සමඟ සුපිරිම නැගීඑන එකෝස්ටික්ස් බෑන්ඩ් එක.
හරියට කිරිවලට පැණි මික්ස් වුණා වගෙයි.සුපිරිම සුපිරියි.❤️❤️❤️
ජිවීතේට coke red අහපු නැති අයත් හොය හොය බලනවා දැක්කා.❤
අපේ දරු පැටව්න්ට කලහකාරී සංගීතයෙන් තොර සංගීතය රසවිදින්නට ඔයාල දමිත් ලා. රණවකලා වගේ උන්ට මම ආශීර්වාද කරනවා චාමර මලයා..
එක් බිලියන දෙකෝටි හය මිලියනයක් ආදරෙයි
දැනට අවුරුදු 20 ට විතර කලින් අහපු හඩ තාම ආදරෙයි ❤❤❤
සුන්දර රාතියක් මෙතරම්, much better than the original
ආසම හීනයක් ❤💚
THE NEWS & හදවතේ ගායකයා 😍🤘😋
"සුන්දර රාතියක් මෙතරම්..කවදා උදා වේද නොදනිම්"❤️🔥
මේ සින්දු වල මියුසික් එක ඇහුනත් ඇති හිත නිවෙන්න ඒකනන් මාරම දෙයක් හිතට වදින හඩක් ඒ හඩට සම කරන්න පුලුවන් හඩක් නෑ තාමනන් ලංකාවේ තියෙනවනන් තියෙන්නෙ දමිත් අසංකගේ කටහඩ විතරයි එ හඩවල් දෙකනන් බාවනවාක් චාමර වීරසිංහ දමිත් අසංක හදවතේ නොමැකෙන හඩවල් දෙකක් ❤️
NEWS ARE BACK with හදවතේ ගායකයා❤️😘
කවදත් එකවගේම ඒ හඩට ආදරෙයි.....😘❤️❤️❤️ චාමර විරසිංහ
පට්ට.හැමදේම පට්ට.vocal,backing,sound balancing,lightning,background,කියපු නොකියපු හැමදෙයක්ම පට්ට.හුස්ම ගන්න අමතක උන එකම වැඩසටහන.නියමයි.
කැමරාකරණය සහ කැමරා අධක්ෂණය ඉහළම මට්ටමක තියනවා ...☑️☑️☑️🔥🔥🔥🔥☑️☑️☑️☑️☑️ මට නම් සින්දුව බොක්කටම වදින්නේ මේ විශිෂ්ඨ කැමරාකරණයෙන්.පසුතල නිර්මාණ සහ ආලෝකකරණය එම මට්ටමට ආවනම්.වැඩේ ලෙසටම එනවා ...මෙය මාගේ පුද්ගලික අදහසක් පමණි .ස්තුතියි .
ඇයි සංස්කරණය?සංස්කරණය හරියට නොවුනා නම් මේ හැගීම නෑ...❤️❤️
Sirawatama
සිරාවට..තිරය පිටුපස සෙට් එකත් දීලා තියනනා ඇඬෙන්න හොඳ ට්‍රීට්මන්ට එකක්...කියන්න දෙයක් නෑනේ..ජාතික රූපවාහිනියේ එක්පීරියන්ස් වැඩ්ඩෝ ගැන❤️
@@samithaganegedara603 නිහඬ වැඩ්ඩො ඉන්න තැනක්...❤️
තෑන්ක්ස් Roo Tunes. මම එක වීඩියෝ එකකට දාපු කමෙන්ට් එකක් තමා චාමර අයියව මේකට ගේන්න කියල. අද මට ගොඩක් සතුටු දවසක්. හදවතේ ගායකයා. ජයවේවා 🙏🙏🙏 සින්දුව ගැන කිව්වොත් ඉතින් ආයෙ ඒක ගැන වචන දෙකක් නෑ. සුපිරියක් තමා. ආදරෙයි චාමර අයියේ ❤️❤️
නියමයි දමිත් අසංකවත් ගෙන්නමු
මේකනම් හීනයක් වගේ....අනේ බුදු සරණයි හැමෝටම ..මාරම ලස්සනයි 😚😚😚😘😘😘😘❤️
❤ වැඩ්ඩෙක් ❤ එකෙන්ම සිංදුක හම්බුනා කටහඩේ හැටියටම ජයවේවා ❤
වරකට එක බැගින් දිනකට දෙවරක් 😘
2024 අහන අය කෝ ✌️චාමර වීරසිංහ ❤දමිත් අසන්ක ❤ හදවතේ ගායකයෝ දෙන්නා
කොච්චර ඇහුවාත් ඒපා වෙන් නැ චාමර අයියාගෙ සින්දු
හදවතේ ගායකයා 🔥🔥🔥🔥.....Backing නම් පට්ට
චාලි❤ සරිත් සුරිත් ඔයාල ගොඩක් වාසනාවන්තය් හදවතේ ගායකයට මියුසික් ලස්සනට දුන්නා. 🖤❤
හිත නිවන ගැඹුරු හඩවල් දෙක 🌻😻
චාමර වීරසිංහ💕
දමිත් අසංක💕
අතීතය වර්තමානයට ගෙනාවට ස්තූතියි චාමර අයියේ.ඒ හඩ ලස්සන ඇස් පියා ගත්තම.
හදවතේ ගායකයා...❤️ චාමර අයියේ.
ද නිව්ස්....ගැම්මක්....👺
අම්බෝ පිස්සුවක් කොල්ලෝ ආදරේයි 😌❤️💪
රන්තාලිය වැව ළග
දුන් කාලය මතකද්
අතීත මතක අරන් නුබ ගිය දුරක තරම
වැව පාමුල ඉද ගෙන මන්
හැඩුවේ දුකට රත්තරන් ...
හදවතේ ගායකයා එක්ක සරිත් සුරිත් බෑන්ඩ් එක කියන්නේ සුපිරියක් 🤟❤
හිරිගඩුත් පිපෙනවා සිරාවටම සුපිරි ❤️❤️❤️❤️❤️
"ඔබට මා හිමි නැ..මටද ඔබ හිමි නැ.."සුපිරි
Chamara Weerasingheගේ සින්දුටික කලින් හිටපු ගොබ්බ කාලකන්නි රස්තියාදු බෑන්ඩ් කාරයෝටික විනාස කරල තිබ්බේ.. දැන් බලන්න කොච්චර සුන්දරද කියල..
Sarith Surith & The News නියමයි.. 👏🏻🎉
මාරම කටහඬක් චාමර අයියෙ backing එකත් excellent ❤️
සුපිරිම බෑන්ඩ් එකක්. වැඩි කැටයම් නැති වොයිස් එකෙන් වැඩ දාන සුපිරි ගායකයා. ප්‍රේක්ෂකයන්ට රහ දේවල් දෙන හොදම චැනල් එක. සුපිරිම සුසංයෝගයක්.
බෑන්ඩ් එකනම් පිස්සුවක්
Athugala wehera sinduwa ඔක්කොම ahanna thibuna kiyala hithuna.lassanai 💗💗👌 music and voice .chamara වීරසිංහ 💗💗💗
පිස්සුවක් මේ බෑන්ඩ් එකනම් ❤🌈️😍
හැමදාමත් ආදරෙයි චාමර අයියේ බුදු සරණයි ..❤️❤️🎤
හැගිම් පුදුම විදියට අවුස්සන දුර්ලබ හඩ පවුර්ශයක්...😍😍😍
චාමර ♥️ කියන්නේ බ්‍රෑන්ඩ් එකක් 🌼
අනේමංදා ඒකනම් පිස්සුවක්...චාමර වීරසිංහ ❤
ඇඟේ මයිල් කෙලින් වෙනවා යකෝ. ❤❤❤❤ චාමර අයියට දෙන බැකින් එක සුපිරි.
ඇගේ හිරිගඩු පිපුනා ඒ ගැහිල්ලට ❤️
චාමර අයියා තව තවත් නිරෝගීව ඉන්න ඕන !
කවද හරි අපේ දරුවොන්ටත් මේව අස්සන්න පුලුවන් උනොත් ඇති ❤️