Dr bohoma istuti hama video ekakma apata wadagat plz dr isakes sambandawa video ekak karanna puluwanda🙏😊 dan masayak idala mage hisakeya mulinma galawenawa dawasakata loku pramanayak yanwa dr e wagema mage niyapotu tikak taramak digata wawenakota me hodata tiyena niyapotu kadila yanwa plz danuwat karanna me sambandawa mama inne Hong Kong rata inna apawa danuwat karanawata bohoma istuti 🙏❤️
Man me pra A\l ape gdr prshn ekka wada krgnn bha pudum klkirimk tynne . Me dewl nis exm ekth ep wel inne . Me video ek mt loku help ekk thnk you docter
A/L අපිට සෑහෙන්න වටිනවා බොහොම ස්තූතියි.
අම්බෝ ඔව් 🥺
ඝ්තුතිවි0💥💥💥🚶💪💪💪💪💪
සිරාවටම
සිරාවටම
Attac 🙂
දවසක් doctors ලගට ගියා .. ඔළුව යකාගේ කමිමලක් වගේ..doctors පැය 02ක් විතර කතා කරා , හිත හැදෙනවා හිත නිවෙනවා ❤️🙏 ( නිරැක්ෂි )
E misge nmbrekak thiynwnm dennko pz
මේ ඩොක්ට මොන හොස්පිටල් එකටද එන්නේ
Docterwa sambanda kala heki ph number ekak denna puluwanda
Doctorwa kohomada contact karaganne
Ane plz kiyannako kohomada docktawa hambawenna puluwan
ආනාපානසති භාවනාව තවත් විග්‍රහයකින්, බොහොමත්ම ස්තුතියි !
ගොඩාක් ස්තූතී ඔබතුමාට☺️ ඔලුව හොදටම අව්ල්වෙලා තිබුනෙ. Studies වලට focus කරන්නත් බෑ ඒ නිසා. මේක කලාම හිත ගොඩාක් සැහැල්ලු වුනා. බොහොම පින් ඔබට 🙏🙏
මටත් එහෙමමයි
Maduwanthi
බොහොම ස්තූති වෛද්‍යතුමනි මෙයින් ඇත්තටම සැහැල්ලුවක් දැනෙනවා❤
මට මාර සහනයක් දැනුනා ඩොක්ටර් මේක නම් මාරයි
තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
Doctor ඔබ තුමාට තෙරුවන් සරණයි ..
නිහතමානී ඔබ තුමා දැකීමෙනුත් මානසික සැහැල්ලුවක් දැනෙනවා ..
ඔබතුමාගෙ මෙ වටින උපදෙස් වලින් ජීවිතේ හැම අතකින්ම සාර්ථක කරගන්න ඕනි කියන දේ අපිට දැනෙනවා.ගොඩාක් ස්තුතියි
ඩොක්ටර් ,මේ ව්‍යායාමය කරල ඉවරවෙද්දි සැලැල්ලු නිදිමතකුත් එනව.ඔබ තුමාගෙ වැඩසටහන් කැමැත්තෙන් බලනව.ස්තූතියි 🙏
ගොඩාක් පින් ස්තුතියි 🙏 🌹 ❤ 🙏 ඩොක්ටර් නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤
ඔබට තෙරුවන් සරණින් දීර්ගයුෂ ලැබේවා
පුදුම සැහැල්ලුවක් දැනුනා බොහොම පිං❤ 💐
සර්ගෙ හිනාවම ලෙඩ සුවපත් වෙන්න බෙහෙතක්.ඒකට අපේ හොස්පිට්ල් එකේ ඉන්නවා ඩොක්ටර් කෙනෙක්.මරේ මරු.
මටත් තියෙනව ලස්සනම ලස්සන හිනාවක්....😄😄😄😄😃😃
අනේ පින් ඔයාලට මට ලොකු සුවයක් දැනුනා මගේ මනසට 💔🙏
ශිෂ්‍ය න්ට වන අපිට ගොඩක් වටින දෙයක් බොහොම පින් ව්‍යද්‍ය තුමනි..
Dr,,thenk uoo so mach🙏🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟♥️♥️♥️♥️♥️
ගොඩාක් ස්තූති බුදුසරණයි ❤️ විශ්වයට ගොඩාක් ස්තූති මට මේ දෙය මුණගැස්වූවාට ❤️
ඇත්තටම ඒක ගොඩාක් සාර්ථකයි.ගොඩාක් ස්තූතියි ඩොක්ටර්.🙏
නිරෝගිමත් දිවි පෙවෙතක් සදහා අපටලබා දෙන උපදෙස් සදහා අප්‍රමාණ පින් අත්වේවා වෛද්‍යතුමනි ! දීර්ඝායු වේවා ඔබතුමාට තෙරුවන් සරණයි දේවාශීර්වාද වේවා !!!🙏🙏🙏💐
මා මෙම ව්‍යයාමය මීට අවුරුදු දහයකට විතර කලින් කළා,ඇත්තටම මනස හොඳටම සැහැල්ලු වෙනවා,බොහොම ස්තුතියි ඩොක්ටර්
තෙරුවන් සරනයි ඔබ තුමාට
විබහගෙට තා සතියයි පුදුම පීඩනයකින් හිටියේ දැන් ඒව කොහෙන් ගියාද මන්දා 🤗
Thank you doctor. Eka aththatama vada karanava❤
ස්තුතියි doctor ,mama ගොඩක් ලොකු pedanayakin ඉන්නේ ..ස්තුතියි .
බුදු දහමත් එක්තරා ව්‍යායාමයක්. ආනා පානා සති භාවනාව විද්‍යාත්මකව විග්‍රහ කලා වගේ.
👍💯☸️✝️
Doctor ta hugaaak pin.. 👏
Thanxxz... Bs.. Hoda dewal denawa ta... Deergayuu oo... Bs.
Sirge vedio godak danuwath.thanks a lot.
Budusaranai obatumata jaya wewa
Godak pin sir.budu dahama saththyai.e saththyanu bawa balayen mage manasa suwapath wewa . E wagema an siyalu denagemath kaika manasika sith suwapath wewaa!!!.
ආනාපානා සති භාවනාව❤
Bohoma isthuthi.doctor.theruwan saranai.
ස්තූතියි ඩොක්ට 🎉😊
බොහොමත්ම ස්තූතියි වෛද්‍යතුමනි
ගොඩාක් ස්තුතියි ඩොක්ටර් 🙏🙏❤️❤️
Doctor overthinking ganath video ekak danna godak ayata thiyena loku prashnayak❤️ bs❤️
🙏 ගොඩාක් වටිනවා, බොහෝම ස්තූතියි.....👍
I am addicted to your lectures...
බොහොම ස්තුතියි 🥰
Thank you sir❤️ very helpful for keep long concentration 🥰👍
ස්තූතියි ❤
Aneeee gdaaaaak pin doctor
පින් ඔබතුමාට 💖
Godakma hoda weyayamayak.harima sehellue.hsdawatinma stutie doktarta.samma sambudu saranin obatuma tawa tawat diyunu wewa.!!
Godak isthuthi doctor budu saranai devipihitai
බොහොම පින් 🙏🙏
Godak sthuthi sir mewage dewal apita kiyala denawata
Dr bohoma istuti hama video ekakma apata wadagat plz dr isakes sambandawa video ekak karanna puluwanda🙏😊 dan masayak idala mage hisakeya mulinma galawenawa dawasakata loku pramanayak yanwa dr e wagema mage niyapotu tikak taramak digata wawenakota me hodata tiyena niyapotu kadila yanwa plz danuwat karanna me sambandawa mama inne Hong Kong rata inna apawa danuwat karanawata bohoma istuti 🙏❤️
Godak sthuthi doctor ❤
Oba Thumata Godak Sthuthi Me mhote patan mama dannawa manasa shallu kra ganna.
බොහොම ඉස්තුති ඩොක්ටර් තෙරුවන් සරනයි
ගොඩාක් වටිනවා....❤️❤️❤️❤️
Godak sthuthi oba thumata🙏
Thank you Doctor🙏❤️
Thanks sir eka mama kala mata loku sahanayak danenawa
ගොඩාක් ඉස්තුති සර්
Godak watinawa🙏thawath me wage video one..
A/L apita godk wadgth thank you somuch ❤
ගොඩක් වටින vedio එකක්
බොහෝම පින්
ස්තුතියි ඩොක්ට
Doctor, තමුන් අකමැති දෙයක් දැක්කොත් හරි, ඇහුනොත් හරි නිතරම ඒ් දෙය සිතේ මතකයට එන්නේ ඇයි ? ඒක උත්සහයෙන් අමතක කරනකම් ලොකු අපහසුතාවයක් Doctor පැහැදිලි කර දෙන්න
ඔයාටත් එහෙමද මටත් එහෙමයි ඔයාට තාමත් එහෙමද??
මට ඔයත් එක්ක කතා කරන්න පුලුවන්ද sis
මොකද මටත් ඔය දේම තියෙනවා mata eeka nwttgnna be welawkta oyatath ehemada thawath ehemada
මටත් එහෙමයි😖
ඔව් 🥴
Niyamai sir harima wadagath good luck 👌👌👌💐💐💐💐
Doctorwa mta sambanda Kara ganna ona.mma sahena loku prashnayaka enne
Godak sthuthi doctor
dr මට තියනවා ලොකු ගැටලුවක් .. මන් ඔනවට වඩා හිතනවා . මන් හිතට එන හැමදේම පිස්සුවේන් වගේ කල්පනා කරනවා.. මන් පිරිමි ලමයෙක් එක්ක යලුවේලා ඉන්නේ එලමයව මන් සැහේන්න සැක කරනවා .. එලියට යන්න දේන්නේ නැ .. කොහේ ගියත් මන් පිස්සුවේන් වගේ හෝයනවා.. මෙක මට මර වදයක් මට මෙකට පිලිතුරක් දේන්න .....
Overthinking 😢 මාත් එහෙම තමයි මට නම් සැක නෑ එයා කොච්චර මං එක්ක හිටියත් මට එ ඉන්නව මදි එතකොට මට දුක හිතෙනව 😢 එතකොට රන්ඩු කරනව මං.මාත් ඒක නැති කරගන්න හොයනව තාම
Mata me prashne godk thiyenw
මටත් ඔකම තියනවා මොකද කරන්නේ අනේ ඒකට ❤@@pramudinirasha8332
Bonsoir je su
Merci de votre programme immobilier,
ස්තුතියි ❤️❤️❤️
Godak pin mahaththayoo ♥️
මේක ගොඩක් හොදයි . අනික පෙනහලු වලටත් හොදයි හුස්ම ටික වෙලාවක් තියන් ඉද්දි💜️
බොහොම ස්තූතියි doctor.🙏
Godak watina video ekak doctor
👍👍👍👍
Simple relaxation...❤
ස්තුතියි 🌺🌺🌺...👍👍
ස්තුතියි ඩොක්ට....
Thanks Dr oba tumata
Thank you doctor 🙏🙏🙏🙏👍👍👍
ඩොක්ටර් එක පන්සලක මායි තව යාලුවෙකුයි උදව් කරන්න ගියා ඒ පන්සලේ හාමුදුරුවෝ උදව් කරාට පස්සේ මගේ අතේ යම් ද්‍රාවනයක් ගාලා මියගිය අත බලලා මියගිය නෑදෑයෙක් පින් බලාපොරොත්තු වෙනවා ඒකට සුරයක් දාන්න ඕන කියලා පැවසුව අනේ මෙය ඇත්තක්ද මම මානසිකව වැටිලා ඉන්නේ අනේ මට පිහිටක් වෙන්න
Bohoma sthuthi obathumata
ස්තුතිය්.
Dr mta eka parata හිතට bayak enwa ඔළුව kakul rath wenawa එතකොට mn inna thanin එළියට duwala ke ghnwa ei e
Mata pihita wenna sir man godak loku manadika pashneka inne ඔබතුමාව සම්බන්ධ කරගන්න widihak kiyanna
Taruwan sarani obata🙏🙏
Thank you doctor
Thank you so much
සර්.....මං එකම දේ ගැන නිතර නිතර කල්පනා කරලා කරලා stress හැදුනම.....මට එකපාරටම හුස්ම ගන්න අමරු වෙනව වගේ දැනෙනව.ඇග රත් වෙනව වගේ දැනෙනව. එතකොට මන් music අහනව.
Bella piti passen ned රත්වෙන්න පටන් ගන්නෙ
@@nimnathashintha2658 kakul deken patan aran agama weulanawa.
Anee matath husma hira wenawa.adika keenthi yanawa
ස්තුතියි .......
Thank you sir
God bless you 👍
exam nisa oluwa aul wela me vedio eka godak watinawa Thank you dr 😓❤
Man me pra A\l ape gdr prshn ekka wada krgnn bha pudum klkirimk tynne . Me dewl nis exm ekth ep wel inne . Me video ek mt loku help ekk thnk you docter
ගොඩාක් ස්තුතියි ඩොක්ටර්...🙏
බොහොම පින් ඔබතුමාට
Niyamai thanks doctor
Dr if you show demonstrations by your self for this..it will be more valuable
වාහනයක වෙගයෙන් යාම පාලනය කරන්න පුලුවන් මනසික කරන්න පුලුවන් කුමක්ද
ස්තුතියි dr,
බුදුන් වහන්සේ විසින්ම dasana kar adthi ධර්ම ya athi පින්ව karann භාවනා karanna ...
ගොඩාක් වටිනවා 🙏🙏
ගොඩාක් ස්තූතියි ඔබතුමාට....🙏
බොහොම ස්තූතියි ඔබතුමාට🙏
Tnx😌
අනාපානසති භාවනාව වගෙ.. thank you doctor