Ruminations | එකම සිතුවිල්ල නැවත නැවතත් සිතට එනවාද?

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 755

  • @shewonWikramasinhage
    @shewonWikramasinhage 4 місяці тому +52

    ගොඩක් ස්තුති.මෙ නිසා මට තව පොඩ්ඩෙන් පිස්සු හැදෙනො මෙ වීඩියෝ එක දකින්න ඉස්සෙල්ලා මම ඒ සිතුවිලි වලින් පිඩා විදින එක නවත්ත ගත්තා.ඒ බුදුදහමින් බුදුරජාණන් වහන්සේ දේශනා කරෙ නරක සිතුවිලි සිතට එන විට මම මගෙ කියලා අල්ලා නොගෙන මගෙ සිත නෙවෙයි මගෙ සිතුවිලි නෙවෙයි කියලා විදර්ශනා කරන්න කියලා මම එහෙම කරාම ඒ සිතුවිලි එන එක මග ඇරුනා.මෙ ලෝකෙ බුදුරජාණන් වහන්සේ තරම් සිත ගැන දේශනා කරපු කෙනෙක් කොහෙවත් නැ

  • @nickyalgama9602
    @nickyalgama9602 Рік тому +131

    වෛද්‍ය තුමා කිව්ව මනස වෙන අතකට යොමු කිරීම සාර්ථකවම කරන්න පුලුවන් ක්‍රමයක් බුදු ගුන සිහි කිරීම. ඉතිපිසෝ ගථාව පාඩම් කරගෙන තේරුම ඉගෙන ගෙන හිතට අමාරු සිතිවිලි එද්දි තේරුම සිහිකරන ගමන් හිතින් කියල බලන්න. ගින්නකට වතුර දැම්ම වගේ හිත නිවේවි 🙏

    • @InokaDilrukshi-k2x
      @InokaDilrukshi-k2x Рік тому +2

      🎉🎉

    • @lastnew-9000
      @lastnew-9000 8 місяців тому

      🙏

    • @JAGunasena
      @JAGunasena 7 місяців тому +2

      🙏🙏

    • @paraminawodya507
      @paraminawodya507 5 місяців тому +2

      Ane ow❤❤

    • @kalindudilshan6723
      @kalindudilshan6723 5 місяців тому +4

      ඒක නම් ඇත්ත තමයි. මගේ හිතට අමිහිරි අද්දැකීමක් දිගින් දිගට ම මතක් වෙන වෙලාවක තමයි මේ comment එක දැක්කේ. මාත් බුදුගුණ සිහිකරලා හිතින් ඉතිපිසෝ ගාථාව කිව්වා. හිතට ආපු සිතුවිලි කොහෙන් ගියාද දන්නේ නෑ. එකපාරම සිත සමාධිගත වුණා ඒ වෙලාවේ. බොහොම පින් මේ දේ අනිත් අයටත් කියල දුන්නට.🙏🙏🙏

  • @nadeeradilshan7826
    @nadeeradilshan7826 2 роки тому +22

    මානසික ආතතිය නිසා ඇති වන කායික රොග ගැනත් විඩියො එකක් දැම්මනම් ගොඩක් වටිනවා

  • @nelkasandaruwan
    @nelkasandaruwan 10 місяців тому +9

    සර් දැන් ගොඩ කාලෙකට ඉස්සර මුක සෞකය ගැන ගොඩක් පිඩා වින්දා ....හුසම ගද්දි පවා bad smells එකක් ආවා...නොයෙක් දේවල් කරා ...කොයි වෙලෙත් ඒ ප්‍රශ්නේ ගැන හිත හිත හිටියේ...දැන් නරක පුරුදු අත ඇරියත් සෞකය ගැන වෙනදට වඩා හොද දේවල් කරත් ....ඒ ප්‍රශ්නේ එහෙමමයි ...සමාජයක් ලගට යන්න බයයි ..ඒ මිනිස්සුන්ට ගද දැනෙනවා කියලා හිතෙනවා....ඇත්තටම ගදක් එනවා....මේක මට මානසික ප්‍රශ්නයක් මන් මේකෙන් ගැලවෙන්නෙ කොහොමද ...

  • @MadushaniThilakasena
    @MadushaniThilakasena Рік тому +28

    නිතරම එකම සිතිවිල්ල හිතට එනවා සෘනාත්මක ප්‍රතිපල ලැබෙයි කියලා ඇස් ඉස්සරහ මැවෙනවා වගේ.ඒ සිතුවිල්ල පාලනය කරන්න යද්දි නැවත නැවත ඒ දේම හිතෙනවා බයක් දැනෙනවා.ඔලුවත් රිදෙනවා.එකම දේ කිහිප පාරක් විතර කරන්න හිතෙනවා.(උදා: ⁣වතුර බීල කෝප්පය මේසය උඩින් තිබ්බොත් ආයෙ කෝප්පය උස්සලා තියන්න හිතෙනවා ) ඒක මගෙ ඔලුවට හරි වදයක් ඩොක්ට.මොකක්ද මං මේකට කරන්න ඕනි

    • @HiruwaFreefirebro10
      @HiruwaFreefirebro10 Рік тому +3

      මටත් ඕකම වෙන්නේ 😢😢
      අඩේ මට රිප්ලයි එකක් දාන්න

    • @HiruwaFreefirebro10
      @HiruwaFreefirebro10 Рік тому

      ටිකක් කතා කරමු මටත් මේක වදයක් වෙලා තියෙන්නෙ 💔😢

    • @manuR566
      @manuR566 11 місяців тому +1

      අනෙ මටත් ඕකම වෙනවා 😔

    • @HiruwaFreefirebro10
      @HiruwaFreefirebro10 11 місяців тому

      @@manuR566 මටත් ඔය සීන් එක තියෙනවා මට නම්බර් එක එවන්න පුලුවන් නම් 🤕👍

    • @HiruwaFreefirebro10
      @HiruwaFreefirebro10 11 місяців тому

      @@manuR566 මටත් ඔය කේස් එක තියෙන්නෙ මට පුලුවන් නම් ඔයා ගේ නම්බර් එක දාන්න 🤕

  • @viswashakthi
    @viswashakthi 5 місяців тому +2

    ඉතාම හොඳ පැහැදිලි කිරීමක්. මගේ පෞද්ගලික අත්දැකීම් මත මෙහි ගැඹුරු සත්‍ය වටහාගෙන ඇත. ඉතාමත්ම නිවැරදියි

  • @kasunbandara9697
    @kasunbandara9697 2 місяці тому +4

    මන් ආබාධිත නිසා
    මන් බදින්න හිටපු ගෑණු ලමය
    එයාගෙ දෙමාපියන්ගෙන් මට තිබෙන අකමැත්ත නිසා මන් වගේ අසනීප කෙනෙක් බැන්දොත් එයාගෙ ජීවිතේට ප්‍රශ්නයක් වෙයි කියල හිතල ඒ ගෑනුලමයත් මුලිම් කැමැත්තෙම් ඉදල පසුව දෙමාපියන්ගෙ තීරනවලට කැමති වෙලා මගෙම් අයිම් උනා.
    එයාට මන් එක්ක හිටියොත් ඉදිරියේදි දුක් විදින්න වෙයි කියල.
    එයානම් සතුටෙම් ලස්සනට හිනාවෙලා ඉන්නව හැමදේම අමතක කරල. එයා මගෙම් අයිම් උනා කියල පොඩි දුකක්වත් නැහැ.
    ඒත් මන් තාමත් ඒ ගැන හිත හිතා දුක් වෙනව.
    පුලුවම් කෙනෙක් උපදෙසක් දෙන්න මට.... හිතට හයියක් වෙන්න මට...
    උදව් කරන්න

    • @sahankavishka436
      @sahankavishka436 10 днів тому

      ගෑණු ගැන කවර කතාද බන්, තමා හිසට තම අතමය සෙවනැල්ල

  • @isuruweeraseekara2000
    @isuruweeraseekara2000 3 роки тому +111

    එකම දෙයක් ගැන නිතරම හිතෙනවනව.ගොඩක්ම පරණ දේවල් ( උ.දා :- ගොඩක්ම පොඩි කාලෙ උන සිදුවීම් පින්තූර් පවා ) අයිමත් මතකයට එනවනව.ඒ මතකයෙන් මිදෙන්න ගොඩක් අමාරුයි

    • @geminmaliya2871
      @geminmaliya2871 3 роки тому +4

      Matath eka thiyenawa watsap number ekak dennako mata poddak katha karanna

    • @shaanvidanage5706
      @shaanvidanage5706 2 роки тому +3

      Matath okama thiyenava ai ehema venne? Man danata depression valata beheth gannava

    • @jayalaltharanga2507
      @jayalaltharanga2507 Рік тому +27

      මටත් එහෙමයි.ගොඩක් පරණ දේවල්.ඒකෙත් වැඩි පුරම හිතන්නෙ අසමත්වීම්.මිනිස්සු කරපු අපහාස අවලාද.අපේ අතින් සිදු උන වැරදි වගේ දේවල්. මේක නම් මහ කරුමයක්.ජීවිතේ නැති කර ගන්න හිතෙන තරම්.😢😢😢😢😢

    • @maheshkumara887
      @maheshkumara887 Рік тому

      ​@@jayalaltharanga2507oyata wagemai matath
      Doctor e prasne gana katha karanna ko

    • @ThiliniShanika-f4p
      @ThiliniShanika-f4p Рік тому

      ​@@jayalaltharanga2507,

  • @ruveemadawala2393
    @ruveemadawala2393 Рік тому +11

    මම අවුරුදු හයක් විශ්වාස කල කෙනෙක් මට ලොකු වන්චාවක්.කලා. මටත් මේකමයි වෙලා තියෙන්නෙ. මට ඒක දරන්න හරිම අමාරුයි . 😢අනේ මට උදව් කරන්න. මන් ජූලි මාසෙ ඉන්දල එහෙමයි. මට හැරිටට කෑම කන්නවත් බෑ. ඒක නිසා මගෙ ඇගේ ලේ අඩු වෙලා. මට නින්ද යන්නෙත් නෑ. මට කිසිම කෙනෙක් විශ්වාස කරන්නත් බයයි..

    • @senethma0hh
      @senethma0hh Рік тому

      බෙහෙත් ගන්න dr

    • @MaduwanthiDilrukshika
      @MaduwanthiDilrukshika 8 місяців тому

      මටත් එ ටිකම තමයි

    • @ShiromalaThilakarathna
      @ShiromalaThilakarathna 2 місяці тому

      Ana matat ahama tamai

    • @KumariGamga
      @KumariGamga Місяць тому

      Yauwo akka nitharama inna. Awadane wenathakata yawanna. Nitharama weda karanna uthsaha karanna

  • @sangeethsathsara4568
    @sangeethsathsara4568 2 роки тому +17

    Doctor එකම සිතුවිල්ල නැවත නැවත එනවා මට මේක අහම්බෙන් සිදුවුවක් මම රිනාත්මක සිතුවිල්ලක් හිතෙන් ඉවත් කරන්න ගිහින් තමයි අද වන කොට නොකඩවා එන සිතුවිල්ලක් බවට පත්වෙලා තියෙන්නේ වඩා බලවත් සිතුවිල්ල හිතේ රැදිලා අනෙක් සිතුවිලි සාමාන්‍ය විදිහට යනවා

    • @chutidoni8735
      @chutidoni8735 Рік тому +1

      මටත් thiyenawa මම මේ දේ හිතුවේ නැති උනොත් අම්මා තාත්තා මැරෙයි ද කියලා

    • @SepalikaPerera-k3d
      @SepalikaPerera-k3d 9 місяців тому

      ස්තුතියි ❤❤❤

  • @thusharaekanayaka8821
    @thusharaekanayaka8821 Рік тому +10

    අනේ වෛද්‍යතුමනි මටත් දැන් ගොඩාක් තරහ යනවා. බඩු පොලේ ගහන්න හිතෙනවා. මගේ ස්වාමිපුරුෂය ගැන දැන් නිතරම සැක හිතෙනවා. මන් මේ වෙනකන් සැක කරලා නෑ. මට මැරෙන්න හිතෙනවා වෛද්‍ය තුමනි. මගේ දරුවෝ දෙන්නටත් මොනවා හරි දීල මටත් සිය දිවි හානි කරගන්න හිතෙනවා වෛද්‍ය තුමනි. දරාගන්න බැරි විදියට තරහ යනවා

    • @thusharaekanayaka8821
      @thusharaekanayaka8821 Рік тому

      අනේ ගොඩාක් පින්සිද්ද වෙනවා doctor. මන් dotor කෙනෙක් channel කලා. Dipprission කීවා. ඒ බෙහෙත් වලට ඔලුව උස්සන්නම බෑ.... නිදිමයි. අනේ මන් මොකද කරන්නේ

  • @samanabeywardana8909
    @samanabeywardana8909 Рік тому +2

    Great Job ! All the best Dr. Specialists must voice this topics

  • @trickster4507
    @trickster4507 Рік тому +26

    Rumination තත්ත්වයක් ලේසියෙන්ම එන්න පුලුවන් සමාජය තුල යම් අවස්ථාවක විශාල නින්දාවකට, අපහාසයකට, රැවටීමකට ලක් වුනාම හා තමන්ගේ අතපසුවීමක් නිසා විශාල හානියක් වුනාම. දිගින් දිගටම මං ‘ ඒ මොහොතේ මෙහෙම නොකලා නම් මේ දේ සිද්ද වෙන්නෙ නැහැනේ, මං එදා මෙහෙම කරානම් මේ දේ නෙ සිද්ද වෙන්න තිබ්බේ ආදි ලෙස දිගින් දිගටම ඒ වැරැද්ද නිවැරදි කල හැකිද යන්න සෙවීම, ඒ තුලින් වූ හානිය ගණනය කිරීම ආදී සිතුවිලි නිසා මේ තත්වය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙන්න ගන්නවා.

    • @heshmaxwell
      @heshmaxwell 10 місяців тому +1

      මාත් ඔහොම තැනක ඉන්නේ මේ දවස්වල.. 😥

    • @nipun7574
      @nipun7574 8 місяців тому

      Ow 😪

    • @secretgirl4002
      @secretgirl4002 6 місяців тому

      අනේ ඔව් මට එපා වෙලා ඉන්නෙ මැරෙන්න හිතිලා ඉන්නෙ මන් දැන්

    • @BhagyaKumarashinghe
      @BhagyaKumarashinghe 5 місяців тому

      ඔව් ඇත්තටම කොහොමද මේකෙන් ගැලවෙන්නේ හිතට බයක් දැනෙනවා😢

    • @PraveenSachi
      @PraveenSachi 2 місяці тому

      Oya hari

  • @lakmalichathurika884
    @lakmalichathurika884 3 місяці тому +10

    මටත්, මට‍ සිදුවූ සිද්දියක් නරක විදියට සිදුවූනා කියලා මගේ මොළෙත් ඒක නැවත නැවත හිතන්න පටන් අරන්.
    මම ටික ටික අවදානය වෙනස් කරමින්, mind එක cool down කරන්න උත්සහ කරනගමන් ඉන්නේ.
    සාර්ථකයි... 🧡✨✨✨

  • @gayanikumudu2684
    @gayanikumudu2684 Рік тому +18

    මට ජීවත් උනා ඇති කියන සිතුවිලි නිතරම එනවා. දරුවෝ මතක් උනාම කොහොම හරි ජීවත් වෙනවා

    • @MCworldTube3555
      @MCworldTube3555 Рік тому +4

      Dippression dear.. okata beth ganna.. matath oka tbba.. mannam bhawanawen oka adukaragathe.. puluwanam bana ahanna bhawana karanna

    • @ashan242
      @ashan242 Рік тому

      Exercise krnn

    • @wickramagegayansanjeewa1135
      @wickramagegayansanjeewa1135 7 місяців тому +1

      බුදුදහමේ ඔය ඕන දේකට උත්තර තියෙනවා ..බය වෙන්න එපා.. 🙏

    • @lahiruchamalka3021
      @lahiruchamalka3021 5 місяців тому

      මටත් ඒකමයි😢 කිසිම දෙයක් ලැබෙන් නෑ ගේ ඇතුලෙම හිර වෙලා මගේ ඔලුව පැලෙන්න වගේ කොයි වෙලෙත් ගෙදර වැඩ ලමයින්ගෙ වැඩ විතරමයි😢

    • @ruwanichamila3631
      @ruwanichamila3631 5 місяців тому

      ​@@wickramagegayansanjeewa1135මොකක්දකරන්න ඔනේ

  • @harshiperera7352
    @harshiperera7352 Місяць тому

    ඒ ගැන comment කරන්න කියලා කියන නිසාම කියන්නම්. අඳුරන කෙනෙකුට මෙහෙම තිබුනොත් , ප්‍රතිකාර ගන්නවා වුනත්, කලින් ප්‍රතිකාර අරගෙන හොඳ වෙලා කියලා හරි දැනගත්තොත් එතනින් ඇඳුනුම් කම ඉවරයි . Office එකේ නම් බෝලෙ පාස් කරල අපේ වැරදි ඔක්කොම එයාගෙ පිටින් යවනවා.
    මම මෙතනදී පැත්තක් ගන්නෙ නෑ . සිද්ද වෙන දෙයක් කිව්වෙ office එකේ . ඔයාල අදහස් දක්වන්න. ඔයාලගෙ අදහස් මට job එකට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ .

  • @Sakunidissanayaka456
    @Sakunidissanayaka456 Місяць тому +3

    අනේ මන් අවුරුදු 5ක් ආදරේ කරපු කෙනා දාලා ගියා
    මට exam එකට දවස් 4යි
    මට පිස්සු වගේ.මගෙ පපුව රිදෙනවා අනේ මට මැරෙන්න හිතෙනවා.කතා කරන්න බෑ පිස්සුවගේ මට ඉන්න බෑ

    • @thimalchandika8879
      @thimalchandika8879 Місяць тому

      Hitha kiyannema sithuwili walina pirenawa.namuth athi wenawa ithiri nathuwa bidenawa.marenna hi hithannawath EPA.hitha kiyannema wenas wen ekata.seela wimala hamuduwange wage hitha gana kiyana drama desana tikak ahanna.niwila tai.monawada API karanne kiyala

    • @nethmiahinsa2712
      @nethmiahinsa2712 Місяць тому +1

      Mtata okamai😢

    • @nethmiahinsa2712
      @nethmiahinsa2712 Місяць тому +1

      Mtata okamai

    • @gayanchathurangakalupahana8568
      @gayanchathurangakalupahana8568 Місяць тому +1

      Breakup video thiyenwa UA-cam ake kihomda handle krane kiyla

    • @gayanchathurangakalupahana8568
      @gayanchathurangakalupahana8568 Місяць тому

      Breakup video thiyenwa UA-cam ake kihomda handle krane kiyla

  • @indikamiddeniya-bs1md
    @indikamiddeniya-bs1md Рік тому +4

    අනේ Doctor මටත් ප්‍රශ්නයක් තියෙනවා අහන්න මගේ මහත්තයා යි දුවයි දෙන්නම අවුරුදු 2ක් ඇතුලත නැතිවුනා මහත්තයා ගේ වකුගඩු නිසා දුවට කැන්ස එකක් නිසා දුවට අවුරුදු 21 යි මටත් දැන් රෑට නින්ද යන්නේ නෑ ඒ දෙන්නාම නිතර නිතර සිහිවෙනවා මට වයස අවුරුදු 55 යි අනේ doctor මම මේකට බෙහෙත් ගන්න ඕනිද නැත්තන් මගේ හිත හදා ගන්න විදිහක් කියලා දෙන්න මට රෑට නින්ද යන්නේ ම නෑ

    • @HiruwaFreefirebro10
      @HiruwaFreefirebro10 Рік тому +1

      අනේ 💔😢 පව්ලේ කව්රුත් ම නැද්ද

  • @thilinakasun-beatofbass1819
    @thilinakasun-beatofbass1819 2 місяці тому +3

    මගේ wife ටත් මේක තියනවා.දඹුල්ල අවට හොඳ doctor කෙනෙක් ඉන්නවානම් කියනවද

  • @kassapas189
    @kassapas189 3 роки тому +2

    ගොඩක් වටිනවා ඩොක්ටර් ඔබතුමා ගේ දනුවත් කිරීම

    • @d.ywalpita4549
      @d.ywalpita4549 Рік тому

      ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
      thaman inna pradeshaye phycarist docter kenek hambenna.

    • @d.ywalpita4549
      @d.ywalpita4549 Рік тому

      b

    • @d.ywalpita4549
      @d.ywalpita4549 Рік тому

      ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @waldeniya
    @waldeniya 3 роки тому +9

    උදාහරණයකින් පැහැදිලි කලොත් හැමෝටම වැටහේවි ......

    • @storiesofmanu
      @storiesofmanu 3 роки тому +4

      නිතරම අත් පාද සෝදනවානම්
      හැම වෙලේම දොරවල් වසා ඇත්ද බලනවා නම්
      අධික පිරිසිදු බව අධික පිලිවෙල නම්
      අනවශ්‍ය ලෙස පත්තර වල එහෙම ලිපි එකතු කරනව නම් වගේ උදාහරන කීපයක්..

    • @daikatanarc1
      @daikatanarc1 3 роки тому +5

      මෙහිදී මම කතා කලේ සාමාන්‍යයෙන් විෂාදය තත්ත්වයේදී එන වගේ ධෙවල් නැවත නැවත එන එක. උදාහරණයක් ලෙස, විභාගයකින් ෆේල් උනාට පස්සේ, සිතුවිලි එනවා, ඇයි මට මෙහෙම උනේ, අම්මල තාත්තලා සල්ලි වියදම් කරනවා නේද, අයි මට මේ පාඩම් කරන්න බැරි වගේ දෙයක්. මම මහා පව්කාරයෙක්, කියලත් හිතෙනවා. මේ සිතුවිල්ලම නිතර නිතර එනවා නම්, මේ සිතුවිල්ල ඔස්සේ දිගටම යනවානම් එක rumination තත්ත්වයක්. එකත් එක්ක කට්ටිය හිතනවා,මට මෙහෙම් උනේ මේක නිසානේ, මම එක නොකලානම් මෙහෙම නොවෙනවනේ, මට ඊලග පාර කරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ, වගේ සිතුවිලි සෙට් එකක් එක පාර එනවා. මේ සෙට් එක එහ්න්මම නැවත නැවත එන්න පුළුවනි. මේ සිතුවිලි විශාධය තුලධි හටගත්තනම් අපි මේක විශාදයේ ලක්ෂණයක් ලෙසසලකනවා. හැබැයි මුලින්ම මේ සිතුවිලි වලින් පටන් ගත්තානම් OCD තත්ත්වයක් ලෙස සලකන්න පුළුවනි.

    • @shanikamadushani3843
      @shanikamadushani3843 3 роки тому

      Thnx doctor..

    • @niroshilakmali6658
      @niroshilakmali6658 5 місяців тому

      B​@@storiesofmanu6:12 🎉 6:12

  • @ChamilaSamanthi-m9i
    @ChamilaSamanthi-m9i 10 місяців тому

    වයස 84යි.නිතරම බඩේ අමරුව කියල බෙහෙත් ඉල්ලනවා.කන්න බෑ කියනවා ඒත් කනවා.බෙහෙත් ගෙනත් දවස් දෙකෙන් ආයේ බෙහෙත් ගෙන්න යන්න හදනවා

  • @sadundinesh7763
    @sadundinesh7763 2 роки тому +6

    මම ගොඩක් හොද බ්ස්නස් කරන කෙනෙක් ගොරියක් නිසා මම මාසයක් පමන බන්දනාගරගත උනා එදායින් පසුව මට ගෙදරින් එලියට යන්න හිතෙන්නෙ නැ මොකක් හරි පස්නෙකට මැදි වෙලා බන්දනාගර ගත වෙන්න වෙයි කියලා එ වගෙම මගෙ ගෙදරට කවුරු හරි අවම සමාන්‍ය නැදැයින් එ අය දිහා මම සැකෙන් බලන්නෙ ගෙදර මොනවාහරි හංගලා මාව අල්ලලා දෙයි කියලා මෙක මානසික ලෙඩක් ද අනෙ මට උත්තර දෙන්න

    • @sandundinesh6181
      @sandundinesh6181 2 роки тому

      ඩොක්ට මට මෙකට පිලිතුරක් දෙන්න

    • @d.ywalpita4549
      @d.ywalpita4549 Рік тому +1

      ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek
      ekka katha karanna & asama music walata ahun kan denna

  • @nadeenadeeshani896
    @nadeenadeeshani896 2 роки тому +30

    හිතට ලොකු දුකක් තියෙනවා,දුකක් කලකිරිමක් ඇති වෙනවා හැමදේම ගැන

    • @ashenashen7607
      @ashenashen7607 Рік тому +5

      Monada thiyena roga lakshana dr.kadapolaarachchi godk hodai

  • @vishva8kumara
    @vishva8kumara 3 роки тому +21

    Getting busy works well. Mindfulness also helps a lot.

  • @SachiDammalage-sb2kf
    @SachiDammalage-sb2kf Рік тому +1

    Ane doctor. Mta hemawelwawema hithenawa mawa kauruthma ganan gannene kiyala.mt aurudu 3 babek innwa.mta samajet yanna bayak thiyanwa.minissu ekka kata baha karann. Wisheshen pirimi pudgalayo ekka kta karann man hrima bayai doctor.mn hrim hoda kenek.et man wate inn aya gewal asala inn anith aya mawa ganan ganne kiyala mta denenwa doctor.eyala mn ekka kta karth mt prasnayak. Kat nokalat prasnayak.ane doctor man hemwelawema hitanne anith asalwesiyo mawa ganan ganne eyla mw rijet lranaw kiyala mt hitenw.hemwelem ekam hitenwa.ane mta wisadumak denna docto.mt aduranneti aya ekka kta krnakot egama wewlanawa.me mokakda doctor. Mn me nisa hugak hitin widawanaw.ktawat kiynnth be.husbant qwma ey bninw wikara kiyla. Plz mt wisadumak kiyann doctor...😢😢😢😞😞

  • @dn8149
    @dn8149 7 місяців тому +1

    අනේ මාත් ඕනවට වඩා හිතන කෙනෙක් මොකක් හරි දෙයක් උනාම ඒ ගතිය නැති වෙන්නෙම නෑ මගේ 😢 මන් දැන් මාස කීපයක ඉදන්ම ගෙදරමයි ඉන්නෙ මුකුත් වැඩක් කරන්නෙ නෑ ඒ නිසාද දන්නෙට් නෑ මේ වගෙ විකාර දේවල් හිතෙන්නෙ මන් ආදරේ කරන කෙනා ගැනත් දැන් මන් සැකෙන් බලන්න පුරුදු වෙලා අනේ මට මේ ගතිය ඉක්මනට නැති කරගන්න ඕන මට පිස්සු වගේ විකාරයි කොච්චර හොඳින් ඉන්න බැලුවත් ආයෙ අර තත්වෙටම වැටෙනවා

  • @chandimabandara2138
    @chandimabandara2138 2 роки тому +39

    ඩොක්ට ඒක මානසික වදයක් 😭 දුක් සිතිවිලි තමයි එහෙම එන්නේ. මම කැමතිම විෂය මනෝවිද්‍යාව .ඩොක්ට කම්මැලිකම අලසකම සියල්ල එපාවීම මේවත් එනවද ඩොක්ට . පාසල් වල 8 වසරේ ඉඳල මනෝවිද්‍යාව උගන්වන්න ඕනේ ඩොක්ට පුළුවන් නම් පාසල් වලින් ඉල්ලීමක් කරන්න ඩොක්ට ස්තුතියි 🙏 ජය වේවා 🙏 ඩොක්ට 🙏 🌹 ❤

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 Рік тому +1

    ඩොක්ටර් යම් දෙයක් නිතර නිතර කිරීම .බැලීම සහ දෙයක් ලිවීමට අපහසුව අත වෙව්ලන්නට වීම .රෝගී තත්වයක්ද?උදාහරණයක් ලෙස බැංකු රිසිට් පත් පිරවීමේදී එක් අකුරට අංකයට දිගු වේලාවක් ගැනීම.

    • @HiruwaFreefirebro10
      @HiruwaFreefirebro10 Рік тому

      මටත් ඕකම 😢 රිප්ලයි එකක් දාන්න කතා කරමු 😢

  • @lahiruchamalka3021
    @lahiruchamalka3021 5 місяців тому +1

    මට බබාලා දෙන්නෙක් ඉන්නවා ගේ ඇතුලටම හිර වෙලා නිතරම ගෙදර වැඩයි ලමයින්ගේ වැඩයි විතරයි කොහෙවත්ම එක්කන් යන්නෙත් නෑ ඉල්ලන දෙයක් අරන් දෙන්නෙත් නෑ මට මැරෙන්න පවා හිතෙනවා ඒත් ලමයි දැක්කම කොහොම හරි ඉවසනවා අවුරුදු 7ක් එකම දේ මගේ ඔලුව පැලෙන්න වගේ මට මාව කන්නාඩියෙන් බලන්න පවා අප්පිරියයි

    • @Shen-us
      @Shen-us 5 місяців тому

      මමත් ඔහොම කලයක් ගත කරා...ඉන්න බැරිම තැන මන් තනි වුනා

    • @Shen-us
      @Shen-us 5 місяців тому

      😢😢

  • @laksithaak9208
    @laksithaak9208 3 роки тому +5

    please doctor more details about On the methods of salvation from
    thoughts.

    • @shaheelasedar-fq5oe
      @shaheelasedar-fq5oe Рік тому

      ගොඩාක් ස්තුති මනස හදාගන්න ලැබුනට

  • @sandaruyt3154
    @sandaruyt3154 Рік тому +2

    Sir mama podikale balapu sinduwak oluwenma ahenawane. Mata ekanisa padamkarannath bahane karunakarala uththarak dennako sir

  • @W_rundya
    @W_rundya Рік тому +2

    Anee doctor meka sampurnenma palanaya karaganne kohomada kiyala thawa video ekakin puluwannm genna loku pinak😢mn mee sare Al exam liyanawa ee vadawalatath meka loku disturb ekak velai thiyenne...mata bayai

  • @NelumLanka
    @NelumLanka Місяць тому

    මට ලගකදී සිට දුක සහ සතුට දෙකම දැනෙන්නේ නැහැ අතීතයේ සිදු වූ බොහෝ දේ අමතකයි. අතීතය ගැන නොසිතේ.. මේ මොහොත පමණයි අවශ්‍ය.. මෙය රෝගී තත්ත්වයක් ද..

  • @SasmithaSayuranga-kf9sn
    @SasmithaSayuranga-kf9sn 3 місяці тому

    මටත් මේ කේස් එක තියෙනවා...ස්වයං වින්දනේ නතර කරත්...සතියකින් එහාට ඉන්න බෑ...ඔලුවත් රිදෙනවා...ජීවිතේම එපා වෙලා තියෙන්නේ...😣😣😣

  • @PathmaKumara-h2k
    @PathmaKumara-h2k Місяць тому +1

    Thanks doctor 🎉😊

  • @sachi8277
    @sachi8277 8 місяців тому +1

    මොකක් හරි පිළිකුල් දෙයක් දැක්කම ඒකම මතක් වෙන අය ඉන්නවා ද? සමහර වෙලාවට කෑම කන්න ගියාම මතක් වෙන්නෙ. කලින් දවසක දැක්ක දෙයක් උනත් මතක් වෙනව. මේක මහ වදයක් 😢

  • @Disenaya
    @Disenaya 3 роки тому +2

    Doctor mn bio krnne mge hithata hamawelawema Mn nathiwela kiyana wachane hithata new mt eka nwtttagannma be padam karana dewal mataka hitinneth na 🥺😪😪😪mt udw krnnco plzzz😔😔😔😪😪😪😪🙏🙏🙏 krannco

    • @Disenaya
      @Disenaya 3 роки тому

      Man nathi wela kiyna wachane hithata enw😪😪

    • @ashenashen7607
      @ashenashen7607 Рік тому

      Mtth ocd thibba beheth gatta dn godk suwai oyata hoda dr kenek contact krl denn puluwan

    • @d.ywalpita4549
      @d.ywalpita4549 Рік тому

      mathakaye gatalu valata nam "Baraka" memo+ ganna.
      ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek
      ekka katha karanna & asama music walata ahun kan denna.

  • @sankamadu4396
    @sankamadu4396 8 місяців тому +3

    දවසක් මට විජලනය හැඳුණා එදා මරණ බය මට හොඳටම දැණුනා. හැබැයි එදා ඉඳන් අදට අවුරුදු තුනක් මට හැම තිස්සෙම ඒ මරණය පිළිබද බය, පොඩි දේටත් බය වෙන එක දැනෙනවා. වැඩි පුර කල්පනා කරනවා. මම රට තනියම ඉන්නේ. මට මේකට පිළියමක් කියන්නකෝ doctor පිං.

    • @ruwanichamila3631
      @ruwanichamila3631 5 місяців тому +1

      විජලනය කියන්නේ මොකක්ද dr අත පය පන නැති වේලා හුස්ම ගන්න බැරි වේලා උගුරේ මොනවා හරි හිර වේලා වගේ ..අමුතු අමුතු දෙවල් හිතට එනවා ..මට ලෙඩක් කියලා හිතට දැනෙනවා හැම වේලෙම

    • @AchiniUpeksha-c3q
      @AchiniUpeksha-c3q 2 місяці тому

      බුදු දහම😊

    • @thimalchandika8879
      @thimalchandika8879 Місяць тому

      Dammata ahanna.hitha gana thiyena desana.seela wimala hamuduwange hitha gana desana godak thiyenawa.ajanna.niwila yanawa ekanthai.

  • @Fernandoroger-j1l
    @Fernandoroger-j1l 2 місяці тому

    Doctor over thinking walata ganna behethe nama denna . Thanks

  • @irujayarathna5217
    @irujayarathna5217 Рік тому +1

    Ane doctor matath ehemai...😢kalin wechcha hama siduwimakma hitha hitha mn duk wenawa.

  • @rasangasampath7502
    @rasangasampath7502 3 роки тому +3

    Budu hamuduruwo thamai loke pahala una niyama manowaidyawaraya...
    Doctor ge practice walata budu dahama ekathukaraganna...
    Suwapathwethwa!!!...
    Theruwansaranai!!!

    • @vishva8kumara
      @vishva8kumara 3 роки тому

      Mindfulness practice as a part of DBT is taken from Buddhist Sathipattana Sutta.

    • @DammaDeepa
      @DammaDeepa 8 місяців тому +1

      බය කියන්නේ දුකක්. ඒ දුකට අපිව දාන්නේ හිත. එහෙනම් දුක ඇතිඋන හේතුව දකින්න. කය සැපක් නිසා කය රැකගන්න ඕනවෙනව. මගේ හිත මට කය සැපක් කියල මේ වෙලාවේ දිලාතීනේ දුකක්. එහෙනම් මේ හිත මට සැපයක් පෙන්නල දීලා තීන්නේ දුකක්. එහෙනම් කය සැපක් කිලල හිත මට දුකක් නම් දෙන්නේ මෙතන තීන්නේ හිතේ මායාවක්(මෝහය). එහෙනම් මේ හිත මම වෙන්න බෑ මගේ වෙන්න බෑ. මගේ ආත්මය වෙන්න බෑ. මෙහෙම දකින්න ගමන් කයේ අනිත්‍ය බාවය මෙනෙහි කරන්න.. (කෙස් ,ලොම් ,නිය ,දත් ,සම් ,මස්,.....) මේ වගේ කුනුප කොටස් 32කින් යුතු කයට මොකටනම් මම ඇලෙනවද. කයට තිබෙන ඇලීම දුරුවෙන තරමට බය (දුක) නැතිවෙලා යනව. ආර්ය සත්‍ය දර්ම 4ට ගලපල ජීවිතය දකින්න. ඔයිට වඩා වෙන විදියක් නෑ දුකෙන් නිදහස් වෙන්න. දවසට විවේකිව ඉදන් 30min හිත දිහා බලන් ඉන්න ඒ හැම සිතක්ම ඇති වෙලා නැතිවෙන සිතක් විතරයි. අපි ඒ සිතට දෙන වටිනාකමෙ තරමටයි විතර්කය සකස් වෙන්නේ.. ( හරියට බස් හෝල්ට් එහෙක ඉඳගෙන. බස් දිහා බලන් ඉන්නවා වගේ හිත දිහා බලන් ඉන්න. බලන් ඉන්නවා විතරයි බස් දිහා ඒ බස් වලට නගින්න යන්න එපා. ) එහෙම දකිද්දි හිත සංසිඳිලා හිත සමාධිමත් වෙනවා. ඔය සියලු ප්‍රශ්න වලට විසඳුම මේකයි
      බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!
      තෙරුවන් සරණයි!

    • @lastnew-9000
      @lastnew-9000 8 місяців тому

      🙏අනිවාර්යෙන්

  • @MalaranathungaRanathunga
    @MalaranathungaRanathunga 9 місяців тому +1

    Mama awrudu 9 edala oya duka wedinawa mona karannada keyala mata therenne na....

  • @prasannapremarathna7192
    @prasannapremarathna7192 Рік тому +2

    Very useful
    Thanks lots

  • @WikumRanabahu-j6r
    @WikumRanabahu-j6r 3 місяці тому +1

    ඩොක්ටර් මට නිතරම උඩ බලන්න කියලා මගේ මනසයි ඇස් දෙකයි කියනවා මට මේකෙන් ගැලවෙන්න ඕනෙ. තව එක එක විකාර සිතිවිලි මනසට එනවා මෙයින් ගැලවෙන්නේ කොහොමද.😢😢😢😢😢

  • @partypeople-iq9ph
    @partypeople-iq9ph 10 місяців тому

    Matath husma hira wenna gathatha 3n parak dn ehema ayeth weida a wage ahema weida husma gannawada kiyana eka hithata bayak enawa husma gannawada kiyala hithenawa

  • @seyedhriyas9277
    @seyedhriyas9277 Рік тому +9

    Its easy to explain but hard to practice . When try to get rid of it, it comes more than before .

    • @MentalHealthRoundTable
      @MentalHealthRoundTable  Рік тому +6

      True. That is why the therapy need to be practiced on a daily basis.
      It's like going to the gym.
      The first day you might be doing everything wrong, and no visible results.
      But after to months you have perfected your technique and visible results are there.
      Same with therapy.

    • @bbandara3032
      @bbandara3032 6 місяців тому

      ​@@MentalHealthRoundTable😂

  • @priyantharodrigo8262
    @priyantharodrigo8262 Рік тому +1

    Great job doctor

  • @madhuraudayanga8206
    @madhuraudayanga8206 10 місяців тому +3

    මට මේ කියන ටික ඒ විදියටම වගේ වෙලා ඉන්නෙ ගෑස්ටික් වැඩිවෙලා සනීප වෙන්නෑ හොස්පිටල් සතියක විතර ⁣ටිකට් කපනව ආයෙ නවත්තනව මට මේකෙන් මිදෙන්න බෑනෙ😢

  • @EatwithStanley
    @EatwithStanley 10 місяців тому

    mama japane inne , mata doctor contact karaganna oni 🙏🙏🙏🙏🙏

  • @harshakarupasinghe3374
    @harshakarupasinghe3374 3 місяці тому +1

    Thank you

  • @sugandikanirmali4954
    @sugandikanirmali4954 2 місяці тому

    Ana piles doktar wa muna gahanna puluwanda mage දුවට padi

  • @priyandanidevasurendra9636
    @priyandanidevasurendra9636 2 роки тому +2

    Doctor mata deppresion ocd dekama kuva.beath gatta hoda unna.aurudu 17 vithara man vidavanava.man taniyama tamai me deval kara ganne.doctor colombo enavada.hamuvela beath ganna puluvanida.loku pinak obathumata.

    • @wizkid4162
      @wizkid4162 2 роки тому

      Dan oyt khmd? Hodai ned

    • @priyandanidevasurendra9636
      @priyandanidevasurendra9636 2 роки тому

      Thama na

    • @d.ywalpita4549
      @d.ywalpita4549 Рік тому

      ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek
      ekka katha karanna & asama music walata ahun kan denna.
      thaman inna pradeshaye phycarist docter kenek hambenna.

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 8 місяців тому +1

    ස්තුතියි !

  • @SSCMobile-d7f
    @SSCMobile-d7f 10 місяців тому

    Ane මටත් ehmai...boru bayak enva දරුණු ledak matath hadeida ek daraganne khmda kyla hamwelema kalpna wenva mt meka dn vikarayk wela tynne😓😓😓

  • @PredepKumara-t3z
    @PredepKumara-t3z 22 дні тому

    Doctorge sayanayata sambanda wenne kohomada doctor

  • @kadughahimi6309
    @kadughahimi6309 9 місяців тому

    Duragamannyana thaniwahaseirena sareirayakknathi guhaawakawasama ..eanamm hadawathathula peihitaa athei Thanathanawatena kamathikamathideyakaranaeeseitha hadunagena thamaatama keikarwukaragathayuthuya .buduhimi wadaalaha.

  • @LankaPriyadarshani
    @LankaPriyadarshani 4 місяці тому +1

    ඩොක්ටර් ඔලුවෙ ලොකු පීඩනයක් තියේ කියාගන්න තේරෙන්නෙ නෑ..මෙ ටිකෙ උනු ප්‍රශ්න නිස කිසි දෙය මතා හිටින්නෙ නැ එකම දෙ ඔලුවට එනව විකාරයි..තනි වෙල වගෙ..ගොඩක් අමාරුයි..😢

  • @sanathdasanayaka3219
    @sanathdasanayaka3219 9 місяців тому +1

    ඩොක්ටර් පොඩ් දේටත් මනසින් ඉක්මනටම වැටෙන්නෙ ඇයි?

  • @mgajantha9620
    @mgajantha9620 5 місяців тому +1

    Doctor meet වෙන්න පුළුවන් කොහොමද

  • @shadow-m8p5g
    @shadow-m8p5g 2 роки тому +6

    Parents Lata podi asaneepayak aawath MN godak overthink karanawa (eg : papuwa pradeshaya davilla unoth eyala gastritis kiyala sulu treatment ekak karagnnw atthatama godak welawata eeka hariyanawa eeth MN hithanne eyalata heart attack ekak kiyala....eyala hithannewath nathi durata MN hithanawa....MN me paara A level karana kenek bio stream eken karanne Mata mee widiyata hitha hitha Inna giyama studies miss wenawa MN dnne na mokadda karanna oone kiyala...meeka kelinma parents Lata kiynnath ba.....pls give me an advise ....

    • @tiktoknawa5547
      @tiktoknawa5547 2 роки тому +2

      Oya psychiatrist kenek hambenna

    • @d.ywalpita4549
      @d.ywalpita4549 Рік тому

      positive va hithanna hama dema gana,lokuvata hithan nathuva.
      ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek
      ekka katha karanna & asama music walata ahun kan denna.

    • @shadow-m8p5g
      @shadow-m8p5g Рік тому +1

      @@d.ywalpita4549 thank you so much for your reply...now I am okay bro...

  • @MaleeahPansilu
    @MaleeahPansilu 2 місяці тому

    ඩොක්ටර් , mage husbun wena lledila gan hithanawa . Mata daruwo dennek innawa. Hoyana salli apita wada wena ayata wiyadam karana wadi. Gedara innema nha. Issarata wada mata adareth nha. Apitath aduwak karanne nha. Mata loku hisaradayak ..mama eyata godsk adarei . Mataeyage adare adui .mata marenna tharam hithenawa. Godak kenthi yanawa .eya gedarin yanawata kamathima nha .mata pissu hadei kiyala hithenawa doctor . Plz mata wisadumak denna .pin sidda wei

  • @roesrose14
    @roesrose14 8 місяців тому

    ස්තුතියි වෛද්‍යතුමෙිනි🙏🙏

  • @thushankalana4940
    @thushankalana4940 3 місяці тому

    Thank you Doctor ❤😊

  • @amandaumayangani6625
    @amandaumayangani6625 5 місяців тому

    Docter mata udaw karnna ....loku gatluwak inne.....
    Man podi kale idn decare wala dala ammai thathi wadt ynwa...akki mai nngi gdr inne...
    Ape family eka strong
    Api trip ynwa....
    Selm karnwa...family eka athule withrai...
    Akki mai campua select...yaluwo naha...
    Pitin yaluwo gdrt ekan ennath ba...yaluwo ekka trip yanna den na...class iwar unma ekn yanna enwa....apiwa lokuwata rakinwa...habi... ammi tathai ekka friendly
    Boy kenk yalu wenn ahuwath kiynwa...
    Lou gataluwak tynwa...job ekkata giyama..kawra hari saren katha karoth adanwa
    Argivmenta ynwa
    Randu wenwa
    Aamuhayk isaraha kon wenwa..miniaau reject krnwa...
    Ane docter...me prashne akkitai matai tynwa...
    Campua ekwth degri eka gann kam ...thaniyama wada kara ganna asa une...kath ekka wath katha kare na...nngi socia..eyt yaluwo innwa...eyt prahna na....
    Mama job dekk kara..e dekwdima mata terun na mama kiyna kena inna tana..mage negative thinking,nwgative mind ,team ekak ekka inna widiya..mt terun na
    Hamoma kon kara...samuhayk ekathu qela reject kara 😢😢😢😢😢.mnme welawe manasikawa watila inne...
    Mata hithenwa
    .mn counsil kenk hambunot hodai kiyl...
    Ehema nathuwa..mama kohomad mage persanality eka....samajeta huru kara ganne...mta teren na🙏🙏🙏🙏 plz help me🥺🥺😭

  • @nisansalawanigasekara1489
    @nisansalawanigasekara1489 6 місяців тому +1

    doctor matath oya ledemay thiyenne.apawela jivithe mata.nambaeka mokakda doctoge.koheda inne doctor..

  • @samiduabeywickrama841
    @samiduabeywickrama841 Рік тому +5

    මට නිකන් මේ සත්‍ය ලෝකේ නිකන් හීනයක් වගෙ දැනෙන්නේ ඩොක්ටර් මේකට මොකද කරන්නේ

    • @binarasashrika701
      @binarasashrika701 9 місяців тому +1

      ඕක මටත් තිබ්බා..හීනයක් වුනත් කමක් නෑ ඇත්ත උනත් කමක් නෑ කියල ගනන් ගන්නැතුව ඉන්න..තව මොකක් හරි කරද්දි ඒක ගැන විතරක් හිතන පුරුද්ද ඇති කරගන්න ,පුලුවන් තරම් busy වෙන්න නිකන්ම හොදවෙනවා..

  • @NalinBandara-x4w
    @NalinBandara-x4w Місяць тому

    Man polonnaruwe,man samanya nidahas kenek paduwe hitiya kenek.eth marrage eken passe godak prasna awa,ada mata ewa nowunath sanasille inna ba.lamai ekka pawa tharaha yanawa.hospital awath samahara welawata mona kathath wadak na hithala hamadema athariya,mata me pidanenmidenna hariamarui,waradak nokara sahenna widewwa ada godak aya aththa dakala math ekka hitiyath dan kawawath piliganna mage hitha idadenna.

  • @nithikmathisha7501
    @nithikmathisha7501 Рік тому

    මන් දැන් ඩවස් ගානක් බලන් ඉදිය හරිය්ටම දවස් 18ක් වෙනව අදට මන් පොඩි ප්‍රශ්නයක් ගැන තදින්ම මගේ ඔලුවට දා ගත්ත එදා ඉදන් මට ඒ ප්‍රශ්නෙ අමතක කරන්න බෑ 😢 මොනා කරත් ඒක එනව මතකෙට 😢 සතුටින් යාලුවො එක්ක ඉදියත් වැඩක් නෑ ඒක ඔලුවටා ආපු කමන් ඔක්කොම ඉවරයි 🥺 මේකට බෙහෙත් නැද්ද මේකෙන් ගොඩ ඒමක් නැද්ද දෙයියනේ 😓

    • @H100R-w8n
      @H100R-w8n Рік тому +1

      මටත් ඔහොම තිබුනා...ළඟම රජයේ රෝහලක හෝ මනෝ වෛද්‍ය සායනයකට ගිහින් එයාලට ඇත්තම කියන්න..මම ගොඩ ආවෙ එහෙමයි..

    • @buddikaprasanna5659
      @buddikaprasanna5659 3 місяці тому

      MATA OKOMA UNA AURUDU 26 / MATA DEN 34 DEN EKA AHEMAMA NETHIWELA GHIN HITHIYAM WENAWA MAN EKA GENA HITHAME NE ..HARI AMARU PASNEYAK .

  • @CaturikaCaturika
    @CaturikaCaturika 11 місяців тому

    Docter mata man aka mate deyak karanta kiyanawa mata ba man kamate na at mata mawa palana kara ganta ba puluwan nam a ae kiyanta

  • @himachithara9638
    @himachithara9638 3 роки тому +2

    nitharama duk wena eka ammata hari thaathata hari laginma inna kiyala adnawa,jiwithayata karadayak wei kiyala dharunuwata hithana eka me dhewal beheth walin hondatama hoda karanna puluwanda? nathnam mohanaya magin hithe thiyena me apahauthawaya ayin karaganna puluwanda? ehemanam e mohana prathikara kramayak thibenam gana kiyanna kiyanna.

    • @MentalHealthRoundTable
      @MentalHealthRoundTable  3 роки тому

      moanaya mekata wada karanne naha. beheth walin saha mano chikithsaka prathikaara walin hoda karanna puluwani.

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 роки тому

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @flashgameryt225
    @flashgameryt225 5 місяців тому

    Dr mage duwata 18 eya podi kale una siddi dan me sathiyak thisse oluwata anawa .wada karanda amaruy,oluwa athule mokaddo wenawa, kiyala kiyanawa ,Dr mang koy dr wada pennanda oni kiyala kiyanda puluwanda please

  • @AmashanBavindu
    @AmashanBavindu Рік тому

    අනේ docter මට‍ මාස 2 හමාරක බබෙක් ඉන්නවා.. මම නිතරම නානවා ගොඩක් දේවල් අප්පිරියයි. හෝදලා හොදලම මහන්සි.. සතුන්ගේ ජරාවත් ගොඩක්ම අප්පිරියයි.. ගෙයින් එලියට බැස්සත් නාන්න හිතෙනවා. කොහෙවත් සතුටින් ගමනක් යන්නත් බැහැ.. දැන් මේක වැඩි වෙලා මැරෙන්න හිතෙන තත්වෙට පත්වෙලා.. මහත්තයටත් මාව එපා වෙන තත්වෙට ඇවිත් අනේ docter මේකට විසදුමක් කියන්න

    • @vimukthisandaruwan-v3n
      @vimukthisandaruwan-v3n 5 місяців тому

      බය වෙන්න තරම් ප්‍රශ්නයක් නෙවෙයි අක්කා.කලබල නැතිව වෛද්‍යවරයෙකු මුණගැසෙන්න.අක්කට ඉක්මනින් සුව වෙනවා ෂුවර්. 🥰

  • @chamathkagimhani8087
    @chamathkagimhani8087 Місяць тому

    Mata ekama deyak gana nitharama hithenawa doctor mn pregnant husband inne rata mata poddak udaw karanma පුළුවන් da 🙂😒

  • @rumeshdilshan566
    @rumeshdilshan566 29 днів тому +1

    මේ වීඩියෝ එක බලන්නෙත් දරාගන්න බැරිම තැන 😖 පිස්සු වගේ දෙයියනේ

  • @prabathsanavirathna5366
    @prabathsanavirathna5366 4 місяці тому

    Oba tumawa sambnada kara ganna පුළුවන් wedhak teyenwada ...

  • @NalaniSuwarna
    @NalaniSuwarna 5 місяців тому

    Ekama sithuwilla nawatha nawatha sithima mata mage sithata loku wadayak eyata ganna pratikaraya kumakda oba tumata pin sidu wevi

  • @Nishadhibandara-f5l
    @Nishadhibandara-f5l 2 місяці тому

    doctor matath mhema deyak tynwa.mt hamawelema appiriya hitenwa hamadema gana.mt dipretion tynwa doctor.nitarama mt loku appiriywak danenwa.wassa dwsata ehama man aden bimata bahinnema na.kussiye unath winadi 5kata wada inna ba.slippers natuwa winadiyak inna ba hamawelama appiriywakmai enne.

  • @MaduMadu-uc5jy
    @MaduMadu-uc5jy 10 місяців тому +2

    බුදු සරනයි 🙏🙏🙏
    ඔබ තුමාට♥️♥️♥️

  • @mohomedsafwan3981
    @mohomedsafwan3981 3 роки тому +3

    Dr Mata ocd thiyanva. Mama lthen treatment karanawa, athata thaws 15 I Mata religion ganai Anne Mata merana
    ns hithanwa dr Meka suva karanawa pulu vanda ?

    • @MentalHealthRoundTable
      @MentalHealthRoundTable  3 роки тому

      puluwani, beheth saha karanna dena exercises karanna.

    • @d.ywalpita4549
      @d.ywalpita4549 Рік тому

      ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek
      ekka katha karanna & asama music walata ahun kan denna.
      thaman inna pradeshaye phycarist docter kenek hambenna.

  • @Lasanthikalasanthika-s3m
    @Lasanthikalasanthika-s3m Місяць тому

    Doctor mathe hama welwma ekema situ villk ganme hitsnwe mat eka babak innawe welawakata baba ekkath kanti yanwe ane Mt visadumak danne

  • @ShiromalaThilakarathna
    @ShiromalaThilakarathna 2 місяці тому

    Sar mata tiyanna oya roga laksanamai mata maranna taran dan hitila tiyanna ..Ana sar mata udau karanna...man danata inna widasa gata wala

  • @NilushaDesilva-m2f
    @NilushaDesilva-m2f 2 місяці тому

    අනේ ඩොක්ටර් මට හැම වෙලේම හිතෙනවා මට හාර්ට් ඇටෑක් එකක් එයි කියලා.වම් පැත්ත රිදෙනකොට මට හිතෙන්නෙ එහෙම.හාර්ට් රේට් එක වැඩි එකට මම බෙහෙත් ගන්නවා.😢

  • @kasundisathsarani8722
    @kasundisathsarani8722 8 місяців тому +2

    අපි නොදැනුවත්වම අපි කරගත්ත වැරැද්දක් ගැන පසුතැවෙන එක දිගටම වෙනව නම් මොකද කරන්නෙ ඩොක්ටර් 😔😔😔 ඒක කාටවත් කියන්නත් බැරි තරම් බැරෑරුම් නම් මොකද කරන්නෙ ඩොක්ටර් අනෙ ප්ලීස් මට විසදුමක් දෙන්න

  • @dineshrajapaksha5949
    @dineshrajapaksha5949 Рік тому +1

    Matath ekama sithuwilla enawa doctor. Mage hand pain ekak awoth eka heart attack da. Back pain,leg pain awath ara sithuvillamai enne

  • @saradew7497
    @saradew7497 Рік тому

    Doctor; thank you . Mata dana gan na oone - jevithe godak de nathi una. Miss una. E para jaya nitha rama oluwa ta ena wa. Amatha ka ka gan ba.

  • @secretgirl4002
    @secretgirl4002 6 місяців тому

    මට නම් හැමදේම එපා වෙලා ඉන්නේ..මට හිතෙනවා doctor කෙනෙක් හම්බෙන්න යන්න ඒත් මට යන්න කෙනෙක් නෑ. කාටවත් මේ ගැන දැනුමකුත් නැ මන් ඉන්නෙ පුදුම pressure එක්කින් මන් මොකද්ද කරන්න ඕන තනියම යන්නත් මන් කෝමද තනියම ඒ දේවල් කරගන්නෙ කවුරුහරි මට කියන්නකො මන් මොකද්ද කරන්න ඕන කියලා 😔😔😔

    • @nethmijayawickrama49
      @nethmijayawickrama49 6 місяців тому

      Matath mekamai thiyena prashne 😢😢

    • @Shen-us
      @Shen-us 5 місяців тому

      මටත් ඔකම තමයි ..මැරේන්නමයි හිත😢😢😢

  • @bindu492
    @bindu492 Рік тому +1

    Distraction ekak widiyata pasal kaalayee ahimiwunu preemayak enawanam ....eyaata qurakathanayen karadara karanawanam nithara nithara

  • @tharindudilshan3965
    @tharindudilshan3965 11 місяців тому

    Ape thaththata thiyenawa doctor sambanfa kara ganne kohomada

  • @yashmikhan5072
    @yashmikhan5072 2 місяці тому

    Ane Doctor mage puthata ekama de karana eka thadinma thiyenawa
    Karanna thiyena hamadema kara
    Mata udaw karanna
    Meken goda enna
    Puthata 10 years

  • @shenaltharuka8288
    @shenaltharuka8288 Рік тому

    Man danata masa 6k beheth bonawa ekama සිතුවිල්ල ennna nisa thama eka nathara kara ganna baruwa mn ennam දුකක් vidine..

  • @fantasygaming8123
    @fantasygaming8123 Рік тому +1

    Sir mata meka athiune eka dawasak thula e negative sithuwillak ballen hithen iwathkaranna gihin meka eka dawasin siduwenna puluwan rogayakda eka mata thamath e sithuwilli puruddak wage hitheno meka nittawata suwakaranna puluwanda

  • @maheshnishan8582
    @maheshnishan8582 9 місяців тому +1

    Chethana hum hikkawe..

  • @senakaphilip1837
    @senakaphilip1837 3 роки тому +2

    Thank you docter

  • @lakshan9360
    @lakshan9360 Рік тому

    Mn masa gnk eka deyk nisa hithanna arn den okkoma awl wela inne 😢 wedak krnna giyath krgnna be 😢 krgnna oni kiynnath dnnwa eath mage pasneta uththryk gnna oni kagen hri eath ema ahnna karuth ne 😢 studies wlta mara widihta meka balapala tiyenne doctor 😢

  • @SeharaMaduwanthi
    @SeharaMaduwanthi 7 місяців тому

    Doctar mage waifta wnitharama hitenawalu jiwath wela wedak nelu eyata thawa tika kalayai thiyenne eyawa katawath therum ganna derilu me wage dewal hithenne Mona hethuwak nisada doctar

  • @nipunsaumya9228
    @nipunsaumya9228 8 місяців тому

    welawakata sithuwilla kiyana de nathi welama yanawa hoda ho naraka sithuwillak hithennema na oluwa his wage danenawa. Ethakota oluwa marama wedanawak enawa ekata wisadumak kiyanna pluwanda ?

  • @sewmini4044
    @sewmini4044 Рік тому

    Loku udauwak doctor ena tenaka danna kenek e cenll cntre eke nambre eka danna please...

  • @PriyanthaThilakarathna-ki8rq
    @PriyanthaThilakarathna-ki8rq 3 місяці тому

    Mama inne rata mata ekama sithuwilla nithara nithara unaware waidya thumani oba samaga sambanda wenna no danawada bs

  • @PrimaniSandunika-yt7fr
    @PrimaniSandunika-yt7fr Рік тому

    Jivath una athi kiyala hithenava. Prashna visadagannath amarui. Daruvek nisa jivathvenava. Eth e lamayath dukvidinava. Hamavelema hithata enne daruvath ekkama marila goyanam hodai kiyala. Asai jivathvenna eth prashna darunu unama visadumak na