Over Thinking නැති කරගන්නේ කොහොමද? | අහස් ගව්ව Ahas Gawwa

Поділитися
Вставка
  • Опубліковано 25 лис 2024

КОМЕНТАРІ • 554

  • @isharavijayanthi4649
    @isharavijayanthi4649 Рік тому +152

    සාදු!සාදු!සාදු! මෙයට සවන්දෙන සියලු දෙනාට overthinking නැති කර ගැනීමට මේ පින හේතු වේවා!

  • @HiHi-gz2qr
    @HiHi-gz2qr Рік тому +200

    මං කාලයක් හොයපු උත්තර යක් නමස්කාර වේවා

    • @ricardoperera9880
      @ricardoperera9880 Рік тому

      සමහර බවුද්ධ අයට සිතුවිලි පහල වෙනවා පන්සල්වලට කිසි හානියක් නැතිනම් පල්ලිවලට බෝම්බ ගැහැව්වාට කමක් නැහැ කියලා සමහර බවුද්ධ අය හිතනවා, මේ ලෝකය බවුද්ධ ලෝකයක් වෙන්න ඔන කියල හිතනවා එක වැරදියි මමනම් මගේ ආගම ගැන එහෙම හිතන්නේ නැහැ පල්ලිවලට බෝම්බ ගැහැව්වත් කවදාවත්ම පන්සකට බෝම්බ ගහන්න හොඳ නැහැ කියලා මම හිතනවා සමහර පන්සල් බොහොම සාමකාමියි සමහර පන්සල් යත්‍රමන්ත්‍ර අනවින කොඩිවින කරනවා බොහොම ටික දෙනෙක් බවුද්ධ අන්තවාදීන් පාතාල සහ ත්‍රස්තවාදීන් බවුද්ධයන් ලංකාවේ සිටීම ගැන මම ගොඩාක් කණගාටුවෙනවා ඒ වගේම මගේ ආගම නිසා කාටහරි අසාධාරණයක් කරදරයක් ඇති වීම ගැන කණගාටු වෙනවා ඒ වගේම මගේ ආගමේ අයගෙන් සිදු වෙන වැරදිත් පෙන්නල දෙන්නවා ඒවා කවදාවත්ම නැහැ කියන්නේ නැහැ කවදාවත්ම බවුද්ධයෙක් එහෙම හිතන්නේ නැහැ ඔවුන් අනිවාර්යයෙන්ම හැම දේම සිතින් සාදාරණීකරණයක් කරනවා කෙනෙක් බවුද්ධ නම් සමහර බවුද්ධයන් කොච්චර වැරදි කළත් ඔහු බවුද්ධ යෙක්නම් ඉවසනවා වෙනත් ආගමක කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඉවසන්නේ නැහැ මම එහෙම අයහපත් දේ කවදාවත්ම සාදාරණීකරණයක් කරන්නේ නැහැ ගොඩාක් බවුද්ධ අය සහ බොහෝ හාමුදුරුවන් ත්‍රිපිටකය කියෙව්වා උනත් සාදාරණය කියන තත්වය ගැන කිසි දැනුමක් හැඟීමක් නැහැ මේක බවුද්ධ අයට සහ හාමුදුරුවන්ට තිබෙන ඉතා භයානක රෝගයක් මේක ගැන මම හරියටම දැනගත්තේ බවුද්ධ චන්දවලින් මෝඩයෙකු බලයට ගෙනාපු දවසෙයි බවුද්ධයෙක් මහා මෝඩයෙක් කියන එක කාටවත්ම වලක්වන්න බැහැ මොනම බලවේගයකටවත්ම බැහැ බුදු දහම ඉංදියාවේන් ඇවිත් ලංකාව බලෙන්ම රැවැට්ටුවා ඒ නිසා බලහත්කාරය වැඩී බොරුනම් දකුණෙන් අහන්න මේක කොහොම උනාද කියලා මම දන්නේ නැහැ බොහොම වගකීමෙන් කියන්නේ.

    • @changeme76
      @changeme76 5 місяців тому

  • @sithalu865
    @sithalu865 Рік тому +266

    මං ආසයි බෞද්ධ දර්ශනය මගේ ළගම මිතුරා කරගන්න.හික්මෙන්න.කරුණාවන්ත වෙන්න.මෛත්‍රී කරන්න.සියලු සත්වයො නිදුක් නිරෝගී සුවපත් වෙත්වා!!!

  • @shamikasuresh9673
    @shamikasuresh9673 7 місяців тому +52

    පෙර පිනකට මේ.... බුදු පදය නෙත ගැටුනේ....❤

    • @gayaninadeesha1704
      @gayaninadeesha1704 24 дні тому

      මන් ගොඩාක් වාසනාවන්තයි අවශයම වෙලේ මේ බණපදය ඇහුනේ මමත් ඕවර්තින්කිං නවත්තගන්න උත්සහ ගන්නවා මේ මොහොතේ සිට බුදු සරණයි හැමෝම 🙏

    • @HarishookProduction
      @HarishookProduction 6 днів тому

      ඇත්තමයි❤

  • @shanikasalgadu
    @shanikasalgadu 6 місяців тому +48

    මට මග පෙන්වූ බුද්ධ දර්ශනය. මම කතෝලිකයෙක් විදියට. ගොඩක් ස්තුතියි වන්ත වෙනව අපේ හාමුදුරුවනේ. ගොඩක් පිං 🙏🤍

  • @isandidissanayaka3709
    @isandidissanayaka3709 Рік тому +49

    බුදු දහම හරිම විස්මිතයි.පිරිහෙන සමාජයක වෙසෙන අප මේ දහම වැඩියෙන් ඇසුරු කල යුතුමයි.Thank you AhasGawwa 🙏❤️

  • @nilukshaliyanage2836
    @nilukshaliyanage2836 9 місяців тому +28

    හැමොටම overthinking හොද වේවා බුදුසරණයි 🙏 අපේ හාමුදුරුවන්ටත් නමස්කාරය වේවා🙏🙏🙏

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 Рік тому +101

    ✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි!☸️
    🙏නමෝ බුද්ධාය!☸️

  • @gaweshaniranasinghe-zp7hm
    @gaweshaniranasinghe-zp7hm Рік тому +22

    කාලයක් තිස්සේ තිබුණු ප්‍රශ්නයකට පිලිතුරු ලැබුනා ... අපේ පින්වත් කල්‍යාණමිත්‍ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!! වහ වහා නිර්වානාවබෝධය පිනිස අපේ පින්වත් ස්වාමින්වහන්සේට හේතු වාසනා වේවා !!!

  • @umedaa9294
    @umedaa9294 Рік тому +125

    අපට ධර්මාවබෝධය ලබා දෙන ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණයෙන්ම සැනසුම ලැබේවා ! තෙරුවන් සරණයි ! 🙏🙏🙏

    • @r.a.lilaniranasingha4184
      @r.a.lilaniranasingha4184 Рік тому +2

      සාදු සාදු සාදු නමෝ බුද්ධාය තෙරුවන් සරණයි..

    • @ricardoperera9880
      @ricardoperera9880 Рік тому +1

      සමහර බවුද්ධ අයට සිතුවිලි පහල වෙනවා පන්සල්වලට කිසි හානියක් නැතිනම් පල්ලිවලට බෝම්බ ගැහැව්වාට කමක් නැහැ කියලා සමහර බවුද්ධ අය හිතනවා, මේ ලෝකය බවුද්ධ ලෝකයක් වෙන්න ඔන කියල හිතනවා එක වැරදියි මමනම් මගේ ආගම ගැන එහෙම හිතන්නේ නැහැ පල්ලිවලට බෝම්බ ගැහැව්වත් කවදාවත්ම පන්සකට බෝම්බ ගහන්න හොඳ නැහැ කියලා මම හිතනවා සමහර පන්සල් බොහොම සාමකාමියි සමහර පන්සල් යත්‍රමන්ත්‍ර අනවින කොඩිවින කරනවා බොහොම ටික දෙනෙක් බවුද්ධ අන්තවාදීන් පාතාල සහ ත්‍රස්තවාදීන් බවුද්ධයන් ලංකාවේ සිටීම ගැන මම ගොඩාක් කණගාටුවෙනවා ඒ වගේම මගේ ආගම නිසා කාටහරි අසාධාරණයක් කරදරයක් ඇති වීම ගැන කණගාටු වෙනවා ඒ වගේම මගේ ආගමේ අයගෙන් සිදු වෙන වැරදිත් පෙන්නල දෙන්නවා ඒවා කවදාවත්ම නැහැ කියන්නේ නැහැ කවදාවත්ම බවුද්ධයෙක් එහෙම හිතන්නේ නැහැ ඔවුන් අනිවාර්යයෙන්ම හැම දේම සිතින් සාදාරණීකරණයක් කරනවා කෙනෙක් බවුද්ධ නම් සමහර බවුද්ධයන් කොච්චර වැරදි කළත් ඔහු බවුද්ධ යෙක්නම් ඉවසනවා වෙනත් ආගමක කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඉවසන්නේ නැහැ මම එහෙම අයහපත් දේ කවදාවත්ම සාදාරණීකරණයක් කරන්නේ නැහැ ගොඩාක් බවුද්ධ අය සහ බොහෝ හාමුදුරුවන් ත්‍රිපිටකය කියෙව්වා උනත් සාදාරණය කියන තත්වය ගැන කිසි දැනුමක් හැඟීමක් නැහැ මේක බවුද්ධ අයට සහ හාමුදුරුවන්ට තිබෙන ඉතා භයානක රෝගයක් මේක ගැන මම හරියටම දැනගත්තේ බවුද්ධ චන්දවලින් මෝඩයෙකු බලයට ගෙනාපු දවසෙයි බවුද්ධයෙක් මහා මෝඩයෙක් කියන එක කාටවත්ම වලක්වන්න බැහැ මොනම බලවේගයකටවත්ම බැහැ බුදු දහම ඉංදියාවේන් ඇවිත් ලංකාව බලෙන්ම රැවැට්ටුවා ඒ නිසා බලහත්කාරය වැඩී බොරුනම් දකුණෙන් අහන්න මේක කොහොම උනාද කියලා මම දන්නේ නැහැ බොහොම වගකීමෙන් කියන්නේ.

    • @krishanthakrishantha6407
      @krishanthakrishantha6407 Рік тому

      🙏

    • @NilukaPranadu
      @NilukaPranadu 11 місяців тому

      ​@@ricardoperera98800:18

  • @Dcr611
    @Dcr611 7 місяців тому +3

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @rathnayakasujani9282
    @rathnayakasujani9282 Рік тому +15

    හැමෝගේම පින් බලයෙන් Sri Lankawa තව අවුරුදු දහයක් යන්න කලින් දියුනු වේවා!

  • @nimanshahettiarachchi6383
    @nimanshahettiarachchi6383 9 місяців тому +9

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා!
    නීරෝගී වෙත්වා!
    සුවපත් වෙත්වා!!!

  • @dinushm6948
    @dinushm6948 Рік тому +60

    ඔබ වහන්සේට ගොඩක් පින් ස්වාමීන් වහන්ස, සෑහෙන කාලයක ඉඳන් දුක් විඳින දෙයක් මේක

  • @apsarawijesuriya8322
    @apsarawijesuriya8322 Рік тому +14

    කෙනෙකුගේ අවංකකම තව කෙනෙක් දකින්නේ මෝඩකමක් විදියට. කපටි මිනිස්සු තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්නවා තවත් කෙනෙකුට අපායක් වගේ ජීවිතයක් උරුම කරදීලා. පින් පව් අස්සේ මෙහෙම ලෝකෙක සාධාරණත්වය දෝලනය වෙන්නේ කපටින්ටම වාසි විදියට නැතිනම් එයාලා ඒකත් ඒවිදියට හදාගන්නවා. මෙහෙම ලෝකෙක හිත හදාගෙන ජීවත්වෙන්න වෙලා තියෙන්නේ බොරුවම වංචාවම දරාගෙන කළකිරීම් ගොඩක් මැද්දේ. ඇයි හොරු ආරක්ෂා වෙන්නේ හොරුන්ගේ පිනද? වාසනාවකටද?කියා මට තේරෙන්නේ නෑ.

    • @babyme8886
      @babyme8886 Рік тому +2

      ඔය ගැන ධර්මයේ විස්තර කරලා තියෙනවා. ටිකක් හොයලා බලන්න. කර්මයේ අට ප්‍රභේද ගැන දැනුවත් වෙන්න. එතන ඔය ප්‍රශ්නෙටත් පිළිතුර තියෙනවා

  • @dulanjayaaththanayaka7998
    @dulanjayaaththanayaka7998 Рік тому +16

    මගෙ ජීවිතේ .. මගෙ මනස වෙනස් කරපු ඔබ වහන්සේට උතුම් නිවන අත්වෙන්න ඕනේ හාමුදුරුවනේ 🙏

  • @nalinkumara7882
    @nalinkumara7882 Рік тому +33

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake9522 Рік тому +34

    සාධු 🙏🏼 සාධු 🙏🏼 සාධු 🙏🏼 උතුම් දහම් කරුණු අපහට දේශනා කළ පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.🙏🏼🙏🏼🙏🏼🌻🌻🌻

  • @rasikasanjeewa5376
    @rasikasanjeewa5376 Рік тому +31

    තෙරුවන් සරණයි 🙏

  • @manjiwanigathunga210
    @manjiwanigathunga210 Рік тому +29

    සියලුම දෙනාටම මෙයට සවන් දෙන්න පින් පහල වේවා.

  • @menukamax5371
    @menukamax5371 Рік тому +28

    සියලු සත්වයෝ නිදුක්වෙත්වා,නීරෝගිවෙත්වා ,සුවපත් වෙත්වා ,දුකින් මිදෙත්වා

  • @dilinimanohari7751
    @dilinimanohari7751 Рік тому +30

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද,ඔබවහන්සේටද,මේ ජීවිතයේදී ම උතුම් චතුරර්‍ය සත්‍යය අවබෝධ වේවා ...!!!!නමෝ බුද්ධාය!!!🙏🙏🙏

  • @DenethWow
    @DenethWow Рік тому +16

    ධර්මයෙන් හිත හදාගත්තොත් ඒක ආයේ වෙනස් වෙන්නෙ නෑ ❤️🙏🥰

  • @maduwanthi7205
    @maduwanthi7205 Рік тому +44

    සාධු🙏 සාධු🙏 සාධු🙏
    අප කෙරෙහි අනුකම්පාවෙන් නිරතුරුවම දහම් දෙසන පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ සම්පත්තිය වේවා 🙏🙏🙏

  • @Sriyaniwijerathne-d3x
    @Sriyaniwijerathne-d3x 5 місяців тому +17

    මම යාලුවෙලා ඉන්න කෙනාගේ අම්මලා නෑයෝ eyage ex මම එයා එක්ක යාලු උනාට මට සැහෙන්න වෙනස්කම් කලා අන්ත විදියටබැන්නා. මම බලාපොරොත්තු උනා එයාගේ පවුලත් එක්ක ලස්සනට සමගියෙන් ඉන්න. අන්තිමට මට ඩිරෙෂන් ආවා ගොඩාක් ආදරේ කල එයාව මට පේන්න බැරි උනා අර දේවල්මහා රෑත් දෝංකාර දෙන්න උනා. ඩිප්‍රෙෂන් හැදිලා මාසෙකට පස්සෙ දැන් මට ඇවිද ගන්නබෑ මනසට බලපාලා

  • @JVD939
    @JVD939 Рік тому +21

    ඒ වචන වලින්ම හිත නිවුනා හාමුදුරුවනේ🙏

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7yp 7 місяців тому +2

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Рік тому +18

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏
    නමෝ බුද්ධාය !
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! උතුම් ශ්‍රි සදධර්මය දේශනා කරන ඔබවහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා !
    උතුම් අමාමහ නිවනම ලැබේවා !
    පින්වත් සමීර මහතාට උතුම් පින් අනුමෝදන් වේවා ! සැමට උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!! පින්වත් සැමට උතුම් ශ්‍රි සදධර්මය ශ්‍රවනය වේවා !
    සැමට සෙත් වේවා !
    ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා !
    උතුම් තෙරුවන් සරණයි !
    නමෝ බුද්ධාය !

  • @සිත්සැනසේවා

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @matildaweerarathna8718
    @matildaweerarathna8718 Рік тому +18

    බොහොම පින් සිදු වේවා අපේ ගෞරවණී සත්පුරුෂවත් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ ට 🙏🙏🙏තෙරුවන් සරණින් ඔබ වහන්සේ නිදුක් වේවා... නිරෝගී වේවා... සුවපත් වේවා... දීර්ගායු චිර ජීවනය වේවා 🙏🙏🙏සුවසේ ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏

  • @synergyelectronic373
    @synergyelectronic373 Рік тому +11

    Shraddha you tube channel ek balann godak watina darma deshana thiyenawa ♥️✨️

  • @sehansadilruk3548
    @sehansadilruk3548 Рік тому +16

    අපට ධර්මාවබෝධය ලබාදෙන අපගේ පින්වත් ස්වාමින් වහන්සේට නිවන් සුව ලැබේවා......🙏🙏🙏🙏🙏

  • @vishva5370
    @vishva5370 Рік тому +11

    සිත් නිවෙන ධරිම දේශනා.
    පතන බෝධියකින් නිර්වාන සුවය
    අවබෝධ කරගැනීමට හැකිවේවා !
    ඔබ වහන්සේට දීර්ඝායු.
    🙏🙏🙏🙏🙏

  • @thusharafemale6408
    @thusharafemale6408 Рік тому +15

    සාදු සාදු සාදු

  • @chanakasampath7534
    @chanakasampath7534 Рік тому +12

    නමෝ බුද්ධාය 🌼

  • @pinkartby1584
    @pinkartby1584 Рік тому +20

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරොගි වෙත්වා! සුවපත් වෙත්වා !දුකෙන් මිදෙත්වා! නිවන් දකිත්වා !🙏🙏🙏🙏

  • @aravindapalliyaguruge7134
    @aravindapalliyaguruge7134 Рік тому +3

    මේ ස්වාමින් වහන්සේද අසනීපෙන් ඉන්නෙ. තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා 🙏🙏

  • @kasuniwijerathna330
    @kasuniwijerathna330 Рік тому +4

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sachinidilhara536
    @sachinidilhara536 Рік тому +12

    මාත් සෑහෙන කාලෙක ඉදන් පීඩා විදිනවා..over thinking නිසා.....තරමකට හරි හිත හදාගන්න පුලුවන් උනේ බන අහන නිසා..මේ වීඩියෝ එක සෑහෙන්න වටිනවා මට...පින් 🙏🙏🙏🙏🙏

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela Рік тому +11

    නමෝ බුද්ධාය 🙏🙏🙏
    පින්වත් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට පළමුවද දෙවනුවද තෙවනුවද මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏
    නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
    තෙරුවන් සරණයි
    🙏🙏🙏

  • @nipusath572
    @nipusath572 Рік тому +13

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට..🙏🙏🙏.පින්වත් ස්වාමීන් වහන්සේ නිසා මම ගොඩාක් දහම් කරුණු ඉගෙන ගත්තා.ඔබ වහන්සේට නිවන් දකින්නට මේ පින් හේතු වාසනා වේවා!

  • @yasirugimhan5841
    @yasirugimhan5841 10 місяців тому +2

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා!!!

  • @roshinch1143
    @roshinch1143 Рік тому +8

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏

  • @isuru3041
    @isuru3041 Рік тому +11

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @mnrathnayaka7134
    @mnrathnayaka7134 2 місяці тому +1

    Over thinking කියන්නේ ඇත්තටම පීඩනයක් හාමුදුරුවනේ.. 😢

  • @lulithagihan7817
    @lulithagihan7817 Рік тому +7

    අංගුලිමාල රහතන් වහන්සේගේ අපට හිට්තන්න අමතක උන හුගක් වැදගත් තැනක් ඉගෙනගත්ත .. ඔබ වහන්සේට පිං.

  • @itsnipu915
    @itsnipu915 Рік тому +5

    පින් සිද්ධ වෙනවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @විමුක්තියසොයා

    උතුරු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ 🙏🏼

  • @thamarakumari219
    @thamarakumari219 Рік тому +7

    🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @smart7886
    @smart7886 Рік тому +8

    අප කෙරෙහි අනුකම්පාවෙන් ධර්මාවබෝධය ලබාදෙන පිංවත් ස්වාමීන්වහන්සේට මගේ නමස්කාරය වේවා...🙏🙏🙏

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 Рік тому +5

    මම මීට කාලෙකට පෙර වසර ගානක් හොයපු උත්තරය මට ලැබුන භාවනාව තුලින්.

  • @ravindupriyashan579
    @ravindupriyashan579 Рік тому +3

    මේ දර්ශනයට ටිකෙන් ටික ඇබ්බැහි වෙලා. මේ සමාජය යහපත් වේවා.
    ගොඩක් පින් තෙරුවන් සරණයි පින්වන්ත ස්වාමීන් වහන්ස🙏

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 20 днів тому

    ආය මුල ඉදන් ජීවිතේ යහපත් ලෙස ආරම්භ කරන්න ඕන.🙏🙏🙏

  • @sameerachandrasekara8667
    @sameerachandrasekara8667 Рік тому +5

    ආයු වර්ණ සැප බල ප්‍රඥා ලැබේවා.. තෙරුවන් සරණයි

  • @aadibeats968
    @aadibeats968 Рік тому +7

    දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ වහන්සේට! තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ

  • @samanthikiriella2417
    @samanthikiriella2417 Рік тому +10

    මගේ පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ කෙතරම් කාරුණිකයිද..අනුකම්පාවෙන් බුද්ද දේශනා ඉදිරිපත් කරන ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!! සාදු සාදු සාදු !!! 🙏🙏🙏

  • @imashamadhuwanthi2957
    @imashamadhuwanthi2957 Рік тому +7

    නමෝ බුද්ධාය 🙏❤️🙏❤️🙏

  • @susipriyanath7242
    @susipriyanath7242 Рік тому +6

    ඔබ වහන්සේගේ ධර්මානුසාසනා හරිම සුපැහැදිලියි ස්වාමීන් වහන්ස..තෙරුවන් සරණයි ..

  • @chandra2838
    @chandra2838 Рік тому +7

    🙏🙏🙏pinwath suwamen whansheata neduk neroge ceira jeewanaya deergayusa lebeawa🙏🏻🙏🏻🙏🏻

  • @sanduninisansala8156
    @sanduninisansala8156 Рік тому +6

    ගිහි සමාජයට ලබා දෙන වටිනා උපදෙස් වලට ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා .🙏🙏🙏 මන් කාලයක් තිස්සේ හොයපු උත්තරයක් .ඔබ වහන්සේට ගොඩක් පින්.🙏🙏

  • @dinnaworldcup
    @dinnaworldcup Місяць тому

    නමෝ බුද්ධාය!
    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
    ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!
    ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!
    සාදු! සාදු! සාදු!
    🙏🙏🙏

  • @niranjalakumari2266
    @niranjalakumari2266 Рік тому +4

    උතුම් දහම් කරුණු දේශනා කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!

  • @udenidewappriya4048
    @udenidewappriya4048 Рік тому +3

    නිර්වාණය අවබෝධ වේවා ඔබ වහන්සේට🙏🙏🙏.

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 Рік тому +7

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏

  • @Kassn1234
    @Kassn1234 Рік тому +4

    ඔබ වහන්සේට ගොඩක් පින් .... මම overthink නිසා සමහර තැන්වල මානසිකව වැටේනවා ... ජිවිතේ සමහරදෙවල් නැති වෙලා තියෙනවා ... මම හරි ආත්මාර්ථකාමී..... පුංචි දෙයත් ගොඩක් හිතනවා.... එත් ටික වෙලාවක් යද්දී මට හිත නැවත හදාගන්න පුළුවන් එත් එතකොට සමහර දෙවල් වෙලා ඉවරයි.... බොහොම පින් මම මගේ දුර්වල තාවය හදා ගන්නවා .... තෙරුවන්සරණයි ස්වමින් වහන්ස 🙏🙏

  • @Isuru-v9j
    @Isuru-v9j Рік тому +2

    පින්වත් ස්වාමින්වහන්සෙට මාගේ නමස්කාරය වේවා 🙏සියලු සත්වයෝ වෛර නැත්තෝ වේත්වා! ක්‍රෝද නැත්තෝ වෙත්වා ! ඉර්ශ්‍යානැත්තෝ වෙත්වා ! සුවසේ ජිවත් වෙත්වා!🙏🙏🙏

  • @thannagesanju1627
    @thannagesanju1627 Рік тому +7

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස..🙏🙏🙏

  • @sisirasisira5466
    @sisirasisira5466 Рік тому +8

    ඔබ වහන්සේට උතුම් නිදුක් නිරෝගී සුවපත් ජීවිතය ලැබේවා !!!!🙏🙏🙏🙏🙏

  • @raveenamalshani3242
    @raveenamalshani3242 Рік тому +5

    හිතට දැනෙන විදිහට ස්වාමීන් වහන්සේ කරුණු පැහැදිලි කරනවා. 🙏🙏

  • @chalakasuranga9850
    @chalakasuranga9850 Рік тому +7

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @ruwanseneth3088
    @ruwanseneth3088 Рік тому +4

    අංගුලිමාල මහරහතන් වහන්සේගේ චිත්ත ධයිර්‍ය ගැන ඉක්මනින් විඩිඔ එකක් දෙන්න පුලුවන්ද

  • @randuvishmika7769
    @randuvishmika7769 Рік тому +7

    බොහොම පින් ඔබ වහන්සේට🙏🙏🙏🙏

  • @piyumiprabodhani410
    @piyumiprabodhani410 Рік тому +2

    බොහොම පින් ස්වාමීන් වහන්ස මට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුන දෙයක් මේක

  • @PasinduMalaka-zb1sy
    @PasinduMalaka-zb1sy 3 місяці тому

    අනේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ උතුම් වූ දහම් අසන විටත් හිත පුදුමාකාර ලෙස නිමෙනවා ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ගායුශ ලැබේවා

  • @hansi1148
    @hansi1148 Рік тому +7

    තෙරුවන් සරණයි 🙏🌼

  • @imashamalshani9163
    @imashamalshani9163 Рік тому +3

    🙏🙏🙏☸නමෝ බුද්ධාය☸🙏🙏🙏
    සාදූ🙏🙏🙏සාදූ🙏🙏🙏සාදූ🙏🙏🙏🌼🌼

  • @mrsamarakkodi6809
    @mrsamarakkodi6809 22 дні тому

    මගේ ජිව්තේත් සැහෙන්න අමාරු කාලයක් ගෙවෙන්නේ අපේ හාමුදුරුවනේ.මට මොකක් උනත් අනිත් අය සතුටින් හිටියානම් ඇති කියලා හිතුවත් හිත බයයි හෙට දවස ගැන

  • @sujikalaranasinghe8154
    @sujikalaranasinghe8154 Рік тому +2

    බුද්ධ වචනය සත්‍යයි... ඒ බුද්ධ වචනයම දේශනා කරමින් අපගේ සිත් නිවන පින්වත් ඔබ වහන්සේ ඇතුළු සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාටම ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා... 🙏🙏🙏

  • @milindasamarakoon2026
    @milindasamarakoon2026 3 місяці тому

    සියලුම මානසික පීඩනයෙන් සිටින මිනිසුන්ට සැනසීම ලැබේවා !!"වටිනා ධර්ම දේශනය කල කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේට නිවන පූර්ණය වේවා!!!"

  • @nomusic8442
    @nomusic8442 Рік тому +3

    තෙරුවන් සරණයි! සියලු දෙනාටම යහපතක් වේවා!

  • @kapilarajapaksha4991
    @kapilarajapaksha4991 4 місяці тому

    ඒ බණ ටිකට නම් ගොඩාක් පින්. අපේ හාමුදුරුවන්ට මගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු.

  • @dilupathushara8421
    @dilupathushara8421 Рік тому

    ස්වාමින් වහන්සේටත් මේ සදහා උදව් කල සියලු දෙනාටත් බොහෝ පින්

  • @samaraprarthana3536
    @samaraprarthana3536 Рік тому +4

    සාධු සාධු සාධු 🙏

  • @yoursoudstudio
    @yoursoudstudio Рік тому +9

    ගොඩාක් පිං..

  • @TharinduLakshan-em7vd
    @TharinduLakshan-em7vd 4 місяці тому +1

    මට තිබ්බ ලොකු ප්‍රශ්නයක්

  • @niroshahettiarachchi913
    @niroshahettiarachchi913 Рік тому +4

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @jayantv2515
    @jayantv2515 Рік тому +2

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා ....sadhu..sadhu..sadhu..

  • @gihanumagiliyage5253
    @gihanumagiliyage5253 Рік тому +3

    තෙරුවන් සරණයි.. සියළු සත්වයෝ සුවපත් වෙත්වා 🙏

  • @thilininisansala516
    @thilininisansala516 Рік тому +3

    🙏🙏🙏🙏 හිතට පුදුම සැනසීමක් ලැබුනෙ

  • @MohamedRafai-e8d
    @MohamedRafai-e8d 10 місяців тому

    🙏🙏 Ape හාමුදුරුවනේ Oba වහන්සේට Thunuruwan Saranin අනන්ත ආශිර්වාදය Selasewa

  • @dumeshjayasinghe.3421
    @dumeshjayasinghe.3421 Рік тому +4

    සාධූ සාධූ සාධූ....🍃❤️

  • @sanjananimesh4187
    @sanjananimesh4187 Рік тому

    පින්වත් ස්වාමින් වහන්සේට නිවන් සුව අත් වේවා!!!සියලු සත්වයන්ට බුදු සරණයි!!!🙏🙏🙏

  • @AjithKrishantha-re8fg
    @AjithKrishantha-re8fg 2 місяці тому

    හිත නිවුනා හිතා ගන්න බැරි විදියට 💆‍♂️🙏

  • @sadiwijerathna
    @sadiwijerathna Рік тому +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!තෙරුවන් සරණයි!! නමෝ බුද්ධාය!!

  • @ShashiKariyapperuma
    @ShashiKariyapperuma 5 місяців тому

    🙏🙏🙏🙏🙏🙏මම මේ අසන බණ පදයෙන් ලොව ඇති සෑම කෙනෙක්ගේම දුක නැතිවීමට හේතු වේවා.මේ පිනෙන් මට මෙවැනි බන පද තව තවත් ඇසේවා.🙏🙏🙏🙏🙏🙏අපේ හාමුදුරුවන් ට ඉක්මනින් අමා මහ නිවනට වරම් ලැබේවා සාධූ සාධූ සාධූ 🙏🙏

  • @sadunishara7587
    @sadunishara7587 Рік тому +4

    සාදු සාදු සාදු !!!

  • @prabathmadusanka5626
    @prabathmadusanka5626 Рік тому +2

    උතුම් ධර්මයට නමස්කාර වේවා 🙏❤️
    උතුම් ධර්මය දේශානා කරන ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏❤️

  • @iroshimanel2407
    @iroshimanel2407 8 місяців тому

    සාදු සාදු සාදු 🙏🙏🙏
    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්සේට🙏🙏🙏

  • @tishinikolambage-fj4nk
    @tishinikolambage-fj4nk 4 місяці тому

    බොහෝ පිං සිදු වේවා ඔබ වහන්සේට 🙏🙏🙏

  • @ishumaheshi
    @ishumaheshi Рік тому +2

    සාදු සාදු සාදු 🙏
    නමෝ බුද්ධාය .....!