ඔබේ සහකරුවා/සහකාරියට අනියම් සම්බන්දයක් තියෙනවාදැයි හරියටම දැනගන්නේ කොහොමද? | Dr. Kamal S. Jayasekara

Поділитися
Вставка
  • Опубліковано 25 лис 2024

КОМЕНТАРІ •

  • @anushasanjeewani7406
    @anushasanjeewani7406 2 роки тому +24

    ඉතාම වටිනා ආදර්ශමත් පැහැදිලි කිරීමක් ❤❤❤❤❤ඔබට පින්.මන් මේ වීඩිඔ එක දැක්කෙ අද ඒත් මගෙ සැමියගෙ හැමදේම හොයන් එයාගෙන් අයින් වෙලා ඉන්නෙ දැරුවත් වෙනුවෙන් මන් දැන් සතුටින් ජීවිතේ ගෙවනවා මගෙ ලෝකෙ මගෙ දරුවො ❤❤❤

  • @DarshikaThamali
    @DarshikaThamali 8 місяців тому +6

    ඔබ තුමා කියන හැම දේම ඇත්ත ඒත් ගෑනු හැමදාම දරුවෝ නිසා අසරණයි

  • @sitharisithari4162
    @sitharisithari4162 3 роки тому +57

    මේ ඔක්කොම ඇත්ත දෙයියනේ...ඒත් දරුවො ලගට එද්දින් අපි අසරණයි ඩොක්ටර්...🙏😪😢

  • @saranimali1527
    @saranimali1527 4 роки тому +80

    කිව්ව දේවල් ඇත්ත .හරිම දක්ෂයි.දැන් ඡිවිතේන් භාගයක් ගේවිලා ඉතිරි කාලේත් ලමයා වෙනුවේන් ගේවලාදානවා.

    • @saranimali1527
      @saranimali1527 4 роки тому +8

      @@viplawawaadiyaa9174 හිතින් හරියට වැටේනවා ඩොක්ටර්.ඒක ඒක දේවල් මම හිතලා හිත හදන් ඉන්නවා.දහමට අනුව අපි කරපු දේ ඒනවා ඒක ගෙවලා ඉවර කරනවා කියලා හිත හදා ගන්නවා

    • @inokarajapaksha3914
      @inokarajapaksha3914 4 роки тому +4

      Mona tharan adare karath mona tharan kapawim karath yana eka yanawamai. Daruwan nisa athaarinna beri bedimakuth hitha hadaganna beri thara wedanawak daneddi hithana ekama de me athme katawath waradak nokalada pera athmeka kage hari adarayak math udura ganna athi. Man hinda kaurun ho mewagema dukak uhulanna athi. E pawa me athmema gewaladana eka hodai mona dukak hari widala mokada labana athmeta e pawa geniyanna akamathi nisa...

    • @alliepriyashad6233
      @alliepriyashad6233 4 роки тому +1

      @@saranimali1527 oyata puluwan jeewithe idiri kalaya sathutin gewanna..mama mehema wenna kiyala prarthana knawa..oyata saha oyage duwata lasssna anagathayak thiyenna one kiyala mama pray karannawa oyata

    • @saranimali1527
      @saranimali1527 4 роки тому +2

      @@alliepriyashad6233 මට දුවේක් වගේ පුතේක් ඉන්නේ.ලස්සන වගේම හිතත් ලස්සන පුතේක්.දැන් මට අවවාද දේන තරමට බුද්ධිමත්.වයස 13 යි.අවවාද දුන්න හැමොටම ස්තුතියි

    • @alliepriyashad6233
      @alliepriyashad6233 4 роки тому

      @@saranimali1527 👍👍👍👍👍

  • @nisansalaperera1099
    @nisansalaperera1099 3 роки тому +199

    කියන්න සතුටුයි මෙගේ මහත්තයාව ලබන්න පූරුවේ පින් කරලා තියනවා. එයා මට පන වගේ ආදරෙයි. මටයි දරුවෝ තුන්දෙනාටයි ගොඩක් ආදරෙයි ඔහු. ❤️

    • @sunethrapathirage7200
      @sunethrapathirage7200 3 роки тому +10

      හැමදාම ආදරෙන් ඉන්න.❤❤

    • @piupiupiu1437
      @piupiupiu1437 3 роки тому +2

      @@sunethrapathirage7200 hamadama

    • @samantharanjani1492
      @samantharanjani1492 3 роки тому +2

      Sathutin inna❤

    • @madumalithilakarathna868
      @madumalithilakarathna868 3 роки тому +8

      ගොඩාක් අයට නැති ආදරයක් ඔයාට ලැබිලා තියෙන්නේ ..ඔයා ගොඩාක් වාසනාවන්තයි..බුදු සරණයි 💕

    • @shanikawijesinghe7934
      @shanikawijesinghe7934 3 роки тому +1

      Hemadama sathutin inna ❤

  • @ajithdissanayake6756
    @ajithdissanayake6756 4 роки тому +96

    Dr, ඔබ දක්ෂයෙක්... ඉතාමත්ම වැදගත් පැහැදිලි කිරි මක් ..

  • @samanranasingheranasinghe2595
    @samanranasingheranasinghe2595 3 роки тому +38

    ඔබ හරියටම හරි සර්.ඒවගේම දරුවන් නිසා ගොඩක් අය අසරණ වෙනවා .මානසිකව ගොඩක් දුක් වෙනවා .........! උඩ ඉන්න දෙවියන්ට කියන එක විතරයි ඉතිරි වෙන්නෙ ...

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 роки тому

      එහෙම ඔයාට පෞද්ගලික අත්දැකීමක් නැහැ නේද sis..

  • @rasikadilhani8342
    @rasikadilhani8342 3 роки тому +8

    බොහෝම වටිනා අදහස් ටිකක්. අත්දැකිම් ඇතුවයි කියන්නේ. කියපු දේවල් හරියටම හරි. 🥲🥲

  • @senakasanjeewa5663
    @senakasanjeewa5663 4 роки тому +113

    අනියන් කේස් කට්ටිය දැන් බයවෙලා ඇත්තෙ මේක ගෑනි දකීද මේක මිනිහ දකීද. දැන් උන් ඒවට ප්ලෑන් ගහනව අනිවාර්යයෙන් .ඔබතුමා දුන්නනෙ කටඋත්තර නැතිවෙන්නම්. ඔබතුමාට ස්තූතියි. doctor

    • @d.mrddmksd7462
      @d.mrddmksd7462 4 роки тому +1

      hapoi daveyane😀😁😃👍

    • @rammykg5377
      @rammykg5377 8 місяців тому

      , doctor ඔබ, කියපු, හැමදේම මගේ මහත්තයාගේ ගතිපැවතුම් වලට සමානයි මම,මොනවගේ, විසදුමක් ගන්න ඕන ද, කියලා හිතා,,ගන්න, බැහැ

    • @rammykg5377
      @rammykg5377 8 місяців тому

      ගොඩක් වටින වැඩ, සටහන ක්, thanks doctor

    • @NilupaTharangani-s7i
      @NilupaTharangani-s7i 2 місяці тому

      kauru monawa. kiuwath pita yana aka owa nawathanne na

  • @kumarimex5332
    @kumarimex5332 4 роки тому +103

    මම අත් දැකීමෙන් කියන්නේ සහතික ඇත්ත ඩොක්ටර් ඒ වේදනාව වින්ද ගැනියක් මම මගේම යාලුවා මට වල කැපුව. හැබැයි දෙන්ඩ ඕන දඩුවම ඔපිරිම දුන්නා

    • @Cocooooooogirl
      @Cocooooooogirl 3 роки тому +2

      😪

    • @sachinidilrukshi5783
      @sachinidilrukshi5783 2 роки тому

      Mkdda dunna daduwama

    • @gayankanishka3121
      @gayankanishka3121 2 роки тому +1

      මැරැවද යාලුවව .ඔයාට වඩා එයා හොද ඇති ඒකයි එහෙම වුනේ..

    • @ireshaherath9181
      @ireshaherath9181 6 місяців тому

      අනේ මට ඔය වගේ ම දෙයක් උනා.මගෙ මහත්තයා මගේ හොදම යාළුවා ඒක්ක හොර සම්බන්ධයක් ඇතිකර ගත්තා.😢

    • @AjithKumaraTube
      @AjithKumaraTube 6 місяців тому

      @@gayankanishka3121 😂😂😂

  • @kasunchathuranga5120
    @kasunchathuranga5120 4 роки тому +78

    සිතින් යන අය අතින් අල්ල නවත්ත්ටන්නට බෑ කියනවනේ.
    Thank u so much doctor for valuable advices.

  • @anomaanoma6233
    @anomaanoma6233 4 роки тому +307

    මගේ මහත්තයාටත් මෙ කියපු වෙනස්කම් ඔක්කොම තිබුනා.මං ගොඩක් ෂුක්ශම විදියට ඒ හැම දෙයක්ම හොයා ගත්තා.මං හැම දෙයක්ම දැනගෙනත් එයාගෙන් ඇහුවාම නෑම කිව්වේ දිව්රැවා.. ඊට පස්සේත් ඒ වැරැද්ද ම කරා මට එයා ගැන හරිම කෙන්ති මරන්න තරම් හිතුන පස්සේ මෙ හැමදේම දෙමාපියන්ටත් කියන්න සිදු වුණා.තුන් හතර වතාවක් සමාව දුන්නා.අවවාද කලා ඒත් හැදුනෙ නෑ. පස්සේ එයාට ඕන විදියට ජිවත් වෙන්න කියලා මං එයාව දාලා රට ආව දැන් අවුරුදු 6 ක් මං රට ලංකාව ට යන්න හිතෙන්නෙත් නෑ . එයා මොන ව කරනවද කොහෙද ඉන්නේ කියලා මං දන්නෙ නැහැ..... දැන් කාව වත් විස්වාස කරලා ආදරය කරන්න හිතෙන්ත් නෑ.... මගේ පවුලේ අය වෙනුවෙන් මං ජිවිතේ ගෙවනවා.....

    • @Hvnadun
      @Hvnadun 2 роки тому +3

      😰

    • @sachirasandaruwan9197
      @sachirasandaruwan9197 2 роки тому +1

      Monawa karannada

    • @amithanishan9277
      @amithanishan9277 2 роки тому +1

      🤗⚡✈️🎎

    • @erandakariyawasameranda3151
      @erandakariyawasameranda3151 2 роки тому +2

      හැමොම එකවගෙනැ අඩුපඩු ඇති

    • @nimalimadushika9777
      @nimalimadushika9777 2 роки тому +34

      හතුරෙක්ටවත් මෙහෙම දේවල් වෙන්නවත් අහන්නවත් ලැබෙන්න එපා.මමනම් මැරිලා යයි.ඔයා හොඳ ශක්තිමත් ගැහැනියක්.හැමදේම ඉක්මනින් හොද විදිහට විසදේවා

  • @nraj9849
    @nraj9849 4 роки тому +11

    පලමුවෙන් ඩොක්ට හදපිරි ස්තුතිය පුදකරමි හදවතින්ම මේ වැඩසටහන අපි දේපාක්ෂයටම වැදගත් ආදර්ශමත් දේශනාවක් අද බහුතරයක් රටේ පවුල් වල මුහුණ දිමට තියෙන්න ගැටලු ඔබ තුමා කි සැම කරුණක් සත්‍යයකි එ මා ලැබු අත්දැකිමක්

  • @Mama-gd5mv
    @Mama-gd5mv 4 роки тому +51

    අවසන් විනාඩි කීපයෙ කියූ උපදෙස් ටිකනම්
    නියමයි මහත්තයෝ ..
    සත්තකින්ම ඔය ලක්ශ්න මොකුත් නැතිව බබා පාට් එකෙන් ඉන්න අයත් ඉන්නව 😄😄👌👌
    ඒ ඉතින් ටිකිරි මොලේ
    තමයි ..
    මොනව උනත් හරිම ආසාවෙන් අහන්නෙ ඔබතුමාගෙ උපදෙස්..
    මට එහෙම මොකුත් ප්‍රශ්නයක් නොවුනත් කියපු දේවල් ආසාවෙන් අහන් හිටියෙ ..🙏🙏🙏🙏
    Congratulations ❤

  • @nidarshaniperera2425
    @nidarshaniperera2425 2 роки тому +44

    වැරදි කරලා තියෙන අයටත් කරන්න හිතාගෙන ඉන්න අයටත්, දැනටත් කරගෙන යන අයටත් දැන ගැනීම පිනිස ඉතා වැදගත් දේශනයක්.එක්කෙනෙක් හෝ හිතට අරන් පවෙන් මිදේවා.

  • @amalikodithuwakku4001
    @amalikodithuwakku4001 4 роки тому +165

    ගෑණු උනත් පිරිමි උනත් අනුන්ගේ ආදරෙන් රැකගන්න දෙයක් හොරකම් කරගන යන්න එපා.ඒක ගෙවන්න බැරි පවක්.ස්තුති ඔබතුමන්ට

    • @chandrakanthi1277
      @chandrakanthi1277 3 роки тому +3

      ඔවිඇත්ත

    • @nawoddaya2621
      @nawoddaya2621 3 роки тому +2

      Eka aththa

    • @kanchanadilrukshi174
      @kanchanadilrukshi174 2 роки тому +4

      Anunge paul jeevithayak kadanawa kiyanne gewa ganna bari pawak,a wagema nirdoshi gahaniyakage kadulu sapayak

    • @shaki12325
      @shaki12325 2 роки тому +1

      Aka ethta

    • @kuwakuwait9431
      @kuwakuwait9431 2 роки тому +2

      Ow.ow❤❤❤❤❤😁😁😉😉🙄🙄stutee.

  • @shamalperera4875
    @shamalperera4875 4 роки тому +111

    ඩොක්ටර් කියපු විදියටම මගේ විවාහය ව්නාස උනා...කියපු ලක්ෂන හරියටම හරි...

    • @mayomikalpana7344
      @mayomikalpana7344 4 роки тому +3

      Hari mageth

    • @salindasandaruwan1872
      @salindasandaruwan1872 3 роки тому +6

      පරණ දේවල් අත ඇරලා තනියම ආතල් එකේ ඉදපන්.

    • @nimesha5897
      @nimesha5897 3 роки тому +6

      අහිමි වීම් පාඩමක් කරගන්න ❤️

    • @raveenmax8312
      @raveenmax8312 3 роки тому +2

      Jiwithe jayagnna....eka thamai denna thiyena return eka...❤️

    • @madukajeewanthi3191
      @madukajeewanthi3191 3 роки тому +3

      Oya hari matath

  • @wkmusic3308
    @wkmusic3308 4 роки тому +37

    මෙතෙක් කල් මෙවැනි ඉතා වැදගත් විඩියෝ වක් බලලම නෑ බොහෝමත්ම ස්තූතියි ඔබ තුමාට🙏🙏🙏🙏🙏🙏

  • @arawindasunimal391
    @arawindasunimal391 4 роки тому +49

    හැම වීඩියෝ එකක්ම වගේ බලලා තියෙනවා අපේ ජීවිතය සාර්ථක කරගන්න ⁣මේ විදිහට අපිව දැනුවත් කලාට බොහොම ස්තුතියි ....

  • @swarnamahawithana6746
    @swarnamahawithana6746 3 роки тому +16

    ඩොක්ටර් කියපු දේවල් 1000% ඇත්ත.මං ඔය දේවල් ඔය විදියට මං අත් වින්දා.කාළයක් යද්දි එයාම ආපහු මගේ ළගට ආවා.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 роки тому

      කොහොමත් අවසානේ එනවා නෙ අවබොද උනාම..

  • @neethairangani6738
    @neethairangani6738 2 роки тому +6

    ඔබ තුමාගේ කථාවා සහතික ඇත්ත බොහොම ස්තුතියි දැනුවත් කරාට

  • @erandathilakmali4995
    @erandathilakmali4995 3 роки тому +26

    මේ කියන හැමදේම,ඇත්ත.නමුත් මං පරක්කු වැඩී ඒ දේවල් දැනගන්නකොට.විවාහය රැකගෙන ඉවසන් ඉන්නවා.මේ කියපූ හැම වෙනස්වීමක්ම මම මගේ කෙනාගෙන් දැක්කා.නමුත් විස්වාස කරා.කවදාවත් ලස්සනට පවුල් ජීවිතයක් ගත කරන අහිංසක පවුල් කඩාඉහිරන්න එපා.ඒක ගෙවන්න බැරි ලොකු පවක්.ඒ වේදනාව ගොඩාක් දරාගන්න අමාරුයි.

    • @nawarathnachaminda9021
      @nawarathnachaminda9021 Рік тому +1

      E duka math vidinawa paul kadana minisuntanam hodak wenna epa deviyo daduwam dennam oni deiyane a duka wawaganna baha marenna wenawa

    • @ashayasathsarani908
      @ashayasathsarani908 Рік тому

      මටත් එහෙමයි. මාත් ඔයාගෙ ගොඩෙ තමයි. මං එයාට ගොඩක් ආදරෙයි. ඒ නිසා ඉවසන් ඉන්නවා. අඩනවා ගොඩක් වෙලාවට. කොටින්ම ඒ හොර ගෙනි මට බනිනවත් එක්ක. කොච්චර එපා කිඋවත් අහන් නැහැ. ඒ කෙල්ල විවාහ වෙලා නැහැ.පවුල කඩන්නයි හදන්නෙ.

    • @nishanthidilrukshi2168
      @nishanthidilrukshi2168 3 місяці тому

      Eka aththa..math vidawanawa mage daruwath ekka..ganu daruwath innawa Dana Dana enawa nam minissu hadanna bane..mata gindara dunnu e ganunnta hodak wenna ep

    • @arunipriyadarshani5064
      @arunipriyadarshani5064 12 днів тому

      මේ කියපු හැම විස්තරයක්ම ඇත්ත. එර්හ් මම එයාට පන වගේ ආදරේ නිසා මෝඩයෙක් වගේ එයාව විස්වාස කරා නමුත් එයාව ගොඩ ගන්න බැරි තරමට එකට ඇබ්බැහි වෙලා. එයා සමලිංගිකයෙක් මාව රවට්ටලා කසාද බැදලා එයා එයාගේ වැඩේ හැමදාම කරගෙන ගිහින් එයාට දකින දකින කෙනා ලගට එයා යනවා මේ නිසා මමී ලොකු දරුවඊ හරියට දුක් විදිනවා

  • @kumarimadu9851
    @kumarimadu9851 4 роки тому +10

    ඔබ තුමා කියපු හැම දෙයක්ම හරියටම හරි .බුදු සරණයි .

  • @chandrikakumuduni6776
    @chandrikakumuduni6776 2 роки тому +2

    මෙවැනි විඩියෝවක් බැලුවමයි ඩොක්ටර්.කියන්න බොහෝ දේ ඇතත් දැන් සියල්ල සිදුවි අවසන් .ඔබතුමා කිවිව වගේ සියලුම දේ සිදුවුනා.පහරකැමටත් ලක්වුනා.අදටත් ඒදේවල් සිදුවෙමින් පවතිනවා.දැන් වෙන දේ ඉවසගෙන ජිවිතේ ඉතිරි කාලය ගෙවනවා. ඔබතුමාට බොහෝ පිං.

  • @anomaanoma8518
    @anomaanoma8518 4 роки тому +48

    සහතික ඇත්ත ඔබතුමාට ගෝඩක් යිස්තුතියි ඔබතුමාට ගෝඩක් පින ඔබතුමාට දළදාා සමීදු ගේ පිහිටයි තෙරැවන් සරණයි

  • @anushaharshani242
    @anushaharshani242 4 роки тому +27

    ඔබතුමා කියලා තියන දේවල් ඇත්ත..සමහර මිනිසුන් හරි කපටි..

    • @madukajeewanthi3191
      @madukajeewanthi3191 3 роки тому

      Oya hari

    • @fathimasriyani5896
      @fathimasriyani5896 2 роки тому

      ඔබ තුමාට බොහෝමමොලයක්ැනිම් තියන කෙනෙක් ඒ දේ මටත් වෙලායි තියෙන්නේඔබ තුමා කියපුසැම දෙයක් දැන් අයින් වෙලයි ඉන්නේවෙන කෙනෙක්මාව බදින්න කලින් ඉදල

    • @fathimasriyani5896
      @fathimasriyani5896 2 роки тому +1

      මට හරියට හිරිහැර කලාඅවරැදුහතලිහක් බැදලාමමඔබ තුමා කියපු සියලුම දේවල් එයා ලග තියනවාසහතික ඇත්තඔබට දලදාසමිදුගේපිහිටයි

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 роки тому

      @@fathimasriyani5896 ඔයා එයාගෙන් අයින් උනාද එතකොට

  • @praveen.kumarasinghe6013
    @praveen.kumarasinghe6013 4 роки тому +197

    උසස් පැහැදිලි කිරීමක්.. කෙසේ හෝ අවසානයේ කිවුවා හැංගී හැංගී වෙස් බැන්ඳට නටන්න වෙන්නේ එලිපිට කියලා 🙏🙏

    • @Aarya5945
      @Aarya5945 4 роки тому

      Yup that's true, hangi hangi Wes bendata natanna wenne eliye😲

    • @kumuduniherath2843
      @kumuduniherath2843 2 роки тому

      හරියට. හරි... 👍👍👍

  • @nirmaanirmaapodidoni3394
    @nirmaanirmaapodidoni3394 3 роки тому +10

    Dr, ඔබ ගොඩාක් ස්තුතියි හොඳ පැහැදිලි කිරීමක් ඔබ කියපු හැමදේම ඇත්ත අවුරුදු ගානක් මාත් රැවටුනා හැමදේම දැන් දන්නවා ඒත් නොදන්නව.වගේ ඉන්නවා දරුවෝ නිසා .ඔබට බුදු සරණයි !!!

    • @anuramahendranath1778
      @anuramahendranath1778 2 роки тому

      යන එකාට යන්න කියල සන්තෝෂයෙන් හිටාං.....

  • @nadikanadi9430
    @nadikanadi9430 3 роки тому +9

    වෛද්‍යතුමනි ඔබ කිව් මේ කතාව සහතික ඇත්ත මම මේ සම්බන්ධව අත්විඳපු කාන්තාවන් විශේෂයෙන්ම දුරකථනය ඔබට ගොඩක් ස්තුතියි

  • @bhagyasandamali5357
    @bhagyasandamali5357 3 роки тому +126

    ආදරෙ කරන අය වෙන් කරන හො පවූලක් කඩලා අතරමැදියෙක් උනොත් ඒ පව ඉපදෙන ආත්මයක් ගානෙ පටිසං දෙනවා.ගැහැණියක් උනත් පිරිමියෙක් උනත් ඒක ඉර හද වගෙ

    • @user-uk3vy6bf5i
      @user-uk3vy6bf5i 3 роки тому +1

      Eka atthma attha kthva

    • @aravindakumara138
      @aravindakumara138 3 роки тому +3

      Eka athtama athta ani warrenma ahema wenwa budu dahamta anuwa nm ahema ayata lebena daduwama godak bayanakai

    • @lahiru-yh5hy
      @lahiru-yh5hy 2 роки тому

      ඒක හරි

    • @krishanthikumari6181
      @krishanthikumari6181 2 роки тому

      Anivarayanma padisan dannama ona

    • @l.d.m.sbuddhika8029
      @l.d.m.sbuddhika8029 2 роки тому +1

      අනිවාරෙන් ඒ ගින්දර විදින්නම වෙනවා

  • @upekshaindumini8028
    @upekshaindumini8028 4 роки тому +93

    අනිවාර්යෙන්.. ජිවිත එක්ක සෙල්ලම් නොකර බොරු නොකර යන එකෙක් එක්ක යන්න ඔනි.. හෙන ගහන්න ඔනි එහෙම උන්ට

  • @dinukaherath69
    @dinukaherath69 4 роки тому +16

    ඇත්තම තමයි docter මගේ මහත්තයත් ඔය කියපු හැම දෙයක්ම කලා මං තීරණය කලා අයින්වෙලා ඉන්න

  • @shanthapkumara1824
    @shanthapkumara1824 3 роки тому +5

    ගොඩාක් හොඳ ආදර්ශමත් වැදගත් වාසනාවන්ත දීර්ඝ අනාගත පරපුරට හොඳ අහිංසක ආදරය කරුණාව දයාව සෙනෙහස ගොඩාක් පිරුණු මනුස්සකම ඇති රත්තරන් මනුෂ්‍යත්වය පිරුණු ලස්සන ආදරණීය වෛද්‍ය වරයෙකු ඔබ තුමාගේ මෙ හැම වචනයක්ම හරිම වැදගත් පැහැදිලි doctor ඔබ ගොඩාක් බැගැපත්ව දුන්නා මෙවැනි ආදරයකින් උපරිමයෙන් හොඳ උපදෙස් දීලා ආදරෙන් හොඳ පවුලේ සැමටම සමගිව සෞභාග්‍යය උදා වන සාම්ප්‍රදායික යුගදීවියට සරිලන දුවා දරුවන් උදෙසා හැදියාව රැකගැනීම මෙසැම එලසිම් ඉටුවිය හැකි උණුසුම් හදවතක් සතුවිය ගැහැනිය කවුද පිරිමියා කවුද අම්මා තාත්තා කවුද දරුවොත් හිටියොත් තෙරෙයි දරුවන්ගේ මුණ බලා ඔය විදියට අනියම් සම්බන්ධයෙන් අන්තිමට වෙන්නෙ නරක නමය පමණක් හිමිකර ගැනීමට වෙනවා කියලා හොඳින් වැටහීමක් සම්පූර්ණයෙන් ඇත්තමයි සර් ඔබ තුමාගේ මෙ කතාව මෙවැනි ගුණයහපත් ගතිගුණ අවංක සංවේදී වචන පිරිපුන් සුවදායි හිනාවකින් මුවසරසාලන හැගිම්බර් කරුණාව දයාව පිරුණු ඔබට වෛද්‍ය තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණින් චිරං ජයතු

  • @ශ්රීබෝධිභූමි
    @ශ්රීබෝධිභූමි 4 роки тому +12

    ඔබතුමා කියන හැමදෙයක්ම ඉතා නිවැරදි යි.අනියම් සම්බන්ධකම් කරගෙන යන අය නිසා දරාගත නොහැකිව වැලපෙන අනික් පාර්ශවෙ කෙනා ගේ සිතුවිලි දරාගතහැකි විදිහත් කාරැනිකව කියලා දෙන්න...ඔබතුමාට බොහොම පින් සිද්ධ වෙනවා....

    • @krishanthikumari6181
      @krishanthikumari6181 2 роки тому

      Aka nam godak vatinava mat oya prasna nisa hambat vala inna.daruvo nisa vat hita hadaganna dayak kiyanna.oba tumata pin sidda vanava.

    • @bhagyavijithasena4264
      @bhagyavijithasena4264 6 місяців тому

      බුදු දහමට නැබුරැ වන්න, දර්ම දේශනා ශ්‍රවනය කරන්න, අත හරීම පුරැදු කරන්න,
      ඔහුගේ අගුන නිතරම සිහිකරන්න එතකොට ඔයාටම එයාව එපාවෙයි

  • @ashokaperera7304
    @ashokaperera7304 4 роки тому +15

    ගොඩක් හොඳ දේශනයක්.තේරුම් කිරීමක් සර්.ඔබතුමාට ස්තූතියට වඩා මම පිං කියල කියනවා.දීර්ඝායුෂ අත්වෙිවා.ජේසු පිහිටයි!

    • @hirulk9035
      @hirulk9035 2 роки тому

      Doctor maga majaththaya drugs gannawa

  • @sandayasandya159
    @sandayasandya159 4 роки тому +6

    බොහොම ස්තුතියි ඔබතුමාට🙏ඉතාවටිනාඋසස්පැහැදිළිකිරීමක්👍✨🌟👌 අගයකරමි ♥️ මටමෙහැමදෙමඉවසගන්නබැරුවහිතකළකිරිලා😭😔ඈතටවෙලාඉන්නවා🇰🇼හරීමසන්තොසෙන්😂එයා🐂🌿🍀🌵🤣

  • @nuwancostha2656
    @nuwancostha2656 4 роки тому +294

    මම කිසිම දවසක මගේ බිරිඳට බොරුවක් කරන්නේ නෑ.එයත් වතුර වීදුරැවක් වගේ පැහැදිලියි.එ්ක මට සැනසීමක් doctor.

    • @skedirisinghe2750
      @skedirisinghe2750 4 роки тому +17

      💓💓👍👍 ගොඩක් ආදරෙන් ඉන්නවා කියලා හිතෙනවා ..සතුටුයි.💓💓💓💞💞

    • @Aarya5945
      @Aarya5945 4 роки тому +4

      Wow I feel so lucky to see people like you. Stay blessed 💞💐 oya wage hithana thawa aya nedda?? 😍

    • @skedirisinghe2750
      @skedirisinghe2750 4 роки тому +2

      @@Aarya5945 💓💓💓💓💞💞💞

    • @yolilbaka7966
      @yolilbaka7966 4 роки тому +8

      Ahu unath karanna deyak na.lamai nisa iwasanna wenawa.innawanam inna.nathan yanna.gahaniyak kohe yannada.mage souriyakage prasnayak meka. Adatath vesadumak na

    • @sewanbandara2633
      @sewanbandara2633 4 роки тому +4

      Oyalta suba pathum

  • @sanathjayasekara1120
    @sanathjayasekara1120 4 роки тому +10

    Doctor වටින කතාවක්...මේ උපදෙස් ඉදිරියට කරගෙන යන්න හැකියාව ලැබේවා..බුදු සරණයි ...වැරද්දක් වෙන්න හෝ නොවෙන්න ඔබ තුමාගෙන් මේ දේවල් අපට හොද මග පෙන්වීමක්..

  • @indraniepalaniyandi1334
    @indraniepalaniyandi1334 4 роки тому +3

    ඔබ තුමාගේ දේශනය ඉතා වැදගත් මම අත්දැකීමෙන් ඒ දේවල් අත් විදලා තිබේ

    • @yasasediriweera8281
      @yasasediriweera8281 4 роки тому

      ඇයි ඔයා වෙන් වෙලාද නැහැ නේ,
      සමාවෙන්න එහෙම ඇහුවට..

  • @imaniyohongkong1503
    @imaniyohongkong1503 4 роки тому +10

    ඔබ තුමා කිව්වා ඔක්කොම හරි. අත්දැකීම් ඇතුව මම කියන්නේ ගොඩක් ලොකු වටිනවා දෙයක් ඔබ කියලා දෙන්නේ මන් හැමදාම ඔබ තුමාගේ වැඩ සටහන් බලනවා බුදුසරණයි

    • @maheshlakmal4424
      @maheshlakmal4424 4 роки тому

      ඕයාගේ කෙනා ගියාද

  • @nilushi8673
    @nilushi8673 4 роки тому +15

    ඇත්තටම වැදගත් කතාවක් ඔබතුමා පැහැදිලි කලේ

  • @rubicahewa8889
    @rubicahewa8889 4 роки тому +61

    මෙි සෙරම දැන ගන්නකොට කොචිිචිය ගිහිල්ලා ඉවරයි ඩොක්ට ඔබ කියනදේ හරි

  • @seethasaroja2921
    @seethasaroja2921 4 роки тому +5

    ඔබතුමාට බොහොම ස්තුතියි ඇත්තටම හැමදේම හොදින් පැහැදිලි කරනවා හොදින් වටහාගන්න දේ ගොඩක් තියනවා නැවතත් ස්තුතියි ඔබට

  • @sachinsachin2601
    @sachinsachin2601 4 роки тому +10

    ඇත්ත ඩොක්ටර් සියල්ලම ඇත්ත අනියම් ඇසුරත් අල්ලා ගත්තා දැන් ඉතිං මම රට යන්න ප්ලයිට් නැත බෙහෙවින්ම තුති ඔබකුමාට ඇත්ත පැහැදිලි කරා සැමටම තෙරැවන් සරනයි මල්ලිකා කුවෙට්....

  • @නිම්සරානිම්සරා

    තෙරුවන් සරණයි සුවපත් වේවා ..ඇත්ත සම්පූර්ණ මොකද මට ඔවැනි සියලුම දේවල් අත්දැකීම් බොහෝම ඇත .

  • @ජයනන්දනි
    @ජයනන්දනි 4 роки тому +1

    අතිවාර්යේනමි මම Dr.දන විඩියෝ බලනවා මෙිවැනි ඉතාමත් වැදගත් දේවල් මම මිට කලින් අහලා නැ ඔබතුමා ගොඩක් ස්තුති. මෙිය නරබන අපේ හිත මිතුර මිතුරියටත් ඉතාම වැදගත් ඉතාම සර්තක පවුල් ජිවිනයක් කරායමට ඉතාම වැද ගත් වැඩ සටහනක් මෙි මම සැමගේ ඉල්ලා සිටින්නේ මෙිතුමාට ස්තුති. කරන්න බුදු සරණයි.Dr.👍💜

  • @dinushapriyadarshani3790
    @dinushapriyadarshani3790 2 роки тому +3

    ඔබතුමගේ කතාව ඇත්ත ඔය දේවල් මගේ පවුලේ සිදුවුනා

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 роки тому

      කොහොමද හරියට ම ඔයා දැන ගත්තේ සැකයක් ව්තරක් නම් sis කලබල වෙන්න එපා..

  • @lead1615
    @lead1615 3 роки тому +60

    මිනිස්සුන්ගෙ හිතත් එක්ක සෙල්ලන් කරන්න එපා කවදාවත් බැදපු මිනිස්සුත් එක්ක පැටලෙන්න එපා

  • @diluchathurani427
    @diluchathurani427 3 роки тому +4

    වෛද්‍යතුමනි ඔබගේ හැම උපදෙසක්ම හරි වැදගත් අපිට....බුදු සරණයි

  • @kivindisankalpani5731
    @kivindisankalpani5731 2 роки тому +15

    කර්මය විශ්වාස කරමු❤️

  • @aselasubath3954
    @aselasubath3954 3 роки тому +121

    ඔබ තුමාගෙ බිරිඳ ගොඩක් වාසනාවන්තයි..

  • @pathumwanniarachchikankana6596
    @pathumwanniarachchikankana6596 4 роки тому +19

    මෙලෝ සම්බන්ද කමක් නැති මම😯 👉👉👉👉👉👉 මේ කොණට වෙලා ලෝක ළමා දිනේ තනියම සමරනව🤗🤗🙏

  • @kaushalyasenevirathne
    @kaushalyasenevirathne 4 роки тому +9

    ගොඩක් ස්තුති ඔබතුමාගේ videos වලට..කාලීන වැදගත් කරුණු තේරුම්කරවලා දෙනවා... සැබෑ මානසික වෛද්‍යවරයෙක් මනස niraul කළ යුතුයි... ඔබතුමාත් එහෙමයි.. තෙරුවන් සරණයි

  • @ireshaherath9181
    @ireshaherath9181 6 місяців тому

    ඩොක්ටර් ඔයගෙ කතාව හරියටම හරි.මගේ මහත්තයාටත් ඔය කියන ලක්ෂණ තියනවා.

  • @jithendra8191
    @jithendra8191 6 місяців тому +7

    ඔය මොකවත් වෙනස්වීමක් නොකර අනියම් ඇසුරු පවත්වන අය ඕනතරම් ඉන්නවා..

  • @realpartenterprises4638
    @realpartenterprises4638 9 місяців тому +1

    අනේ ඩොක්ටර් මේ කියපු දේවල් ඔක්කොම ඇත්ත. මට මේ දේවල් වෙලා තියෙන්නේ. උපදෙසක් ගන්න ඕනා ඩොක්ටර්

  • @k.s.geethikasamadhigeethik596
    @k.s.geethikasamadhigeethik596 4 роки тому +10

    👪පවුල යනු උතුමිි මැවිලක් එ් විනාශකරන කවුරු වෙිිවා ඔවුගේ හො අැයගේ විනාශය අත ලඟය (මොන ප්‍රශ්න අවත් දරුවන් ගැන සිතන්න දේමා පියාන් ගේ වැඩ නිසා දරුවන් අසරණ වෙිිනාව දරුවන් හට අාදර දක්වන්න එ් විට ඔබ දේපළට සතුටින් ඡිවත් විහැකිය අපසේම👪)

  • @deepikadeepika4239
    @deepikadeepika4239 8 місяців тому

    මේකනම් සම්පූර්ණයෙන්ම ඇත්ත ඩොක්ටර් . මේ දේවල් නිසා මාත් දුක්වින්ද අම්මා කෙනෙක්

  • @bindulanka8719
    @bindulanka8719 4 роки тому +15

    ඔබට.ස්තුතියි..දැනුවත්.කරාට
    විවාහ.විමට.බලාපෝරොත්තුවෙින.
    ඉන්න..අපිට.හොද.අාදාර්ෂයක්.
    ගොඩක්.පින්.🙏🙏

  • @madusharathnayaka1288
    @madusharathnayaka1288 2 роки тому

    ඔබ තුමා සමාජයට කරන මෙි සේවයට නමි ගොඩාක් පිං , මෙවන් වැදගත් කරැණු නොදැන සිටීමෙන් නිකරුණේ පවුල් කඩා කප්පල් වීම වැලැක්වීම අසීරැයි, දැන් අප ඔබ තුමා ගෙ වීඩියෝ වක් එනකමි බලාගෙන ඉන්න තැනට පත්වෙලා, ඒ තරමටම මෙි වැදගත් කරැණු ජීවිතයට අත්‍යවශ්‍යයි ,තව තවත් මෙවන් වැදගත් වීඩියෝ තුලින් සමාජය දැනුවත් කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබෙිවා ,තෙරැවන් සරණයි !!!

  • @prabodanisendanayake4652
    @prabodanisendanayake4652 3 роки тому +6

    ස්තුති ඔබතුමාට ගොඩාක් වටින ඔවදනක් මටනමි ❤️

  • @tharushikamayuranthi7876
    @tharushikamayuranthi7876 4 роки тому +15

    තිත්ත ඇත්ත අහන් ඉන්න බැරි එවුන් unlike කරලා...

  • @kavyawidanage6612
    @kavyawidanage6612 4 роки тому +88

    doctor කියන දේවල් දැක දැක මං ආදරේ කරපු කාලයක් මතකයි, මේ video එක කලින්ම තිබුනනං කියලා හිතෙනවා.😌😌

  • @evonfernando3327
    @evonfernando3327 4 роки тому +2

    ඇත්තටම ගොඩාක් වටින වීඩියෝ එකක් හොඳ උපදෙස් ටිකක් හැමෝම පරිස්සමින් ඉන්න හාද කල්පනාවෙන් ජේසු පිහිටයි සියලුම දෙනාට ගොඩාක් ස්තූතියි ඩොක්ට🌿🌿🌹🌹🌿🌿

  • @ruwanthikamadu9399
    @ruwanthikamadu9399 3 роки тому +11

    ජීවත් වෙන්න බැරි නම් රවට්ටන්නෙ නැතිව වෙන එක තමයි හොදම දේ.

  • @dffyufggd8149
    @dffyufggd8149 3 роки тому +2

    ඔබතුමාට බොහෝම පිං තෙරුවන් සරණයි

  • @SamanPushpakumara-ps8je
    @SamanPushpakumara-ps8je 5 місяців тому +4

    මටත් මේ දිනවල තිබෙන ප්‍රශ්නයක් තමයි ඕක .මගේ මහත්තයගෙ ඔය වගේ සම්බන්ධයක් තියෙනවා .කිව්වට අහන්නෙ නැති නිසා වෙසක් නැතුව වෙනදාට කරන සියලු දේ කරනවා .හැබැයි එයත් එක්ක නිදාගන්න යන්නේ නැහැ .මොකද මට ජරා ලෙඩ රෝග බෝකර ගන්න බැරි නිසා

  • @PriyaRajapacsha
    @PriyaRajapacsha 4 місяці тому

    මේ කියන හැමදේම ඇත්ත ඩොක්ට මේ නිසා මම ගොඩක් මානසිකව දුක් විදිනවා

  • @kumudusilva401
    @kumudusilva401 3 роки тому +4

    අනිවාර්යයෙන්ම සර් . ස්තුතියි සර් . වැදගත් කරුනු කිහිපයක් කියා දුන්නාට. 🙇

  • @jayanthawaidyarathna8222
    @jayanthawaidyarathna8222 11 місяців тому +1

    සියල්ල ඇත්ත, ජීවිතේ අඩකටත් වඩා සුක්ෂම ලෙස රවටන මිනිස්සු.

  • @manikjayasinghe270
    @manikjayasinghe270 4 роки тому +5

    ලොකු වටින පිලිතුරක් ගොඩක් ස්තූතියි සර්

  • @anulaanu7072
    @anulaanu7072 2 роки тому +1

    ඩොක්ට ඇත්තටම හරිම ආඩමිබරයි බුදු සරනයි ❤️

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt 4 роки тому +32

    විවාහ ජීවිතය කියන්න දෙන්නෙක් කොච්චාර විශ්වාසයකින් බලාපොරොත්තු තබාගෙන කරන ගිවිසුමද. සමාවෙන්න කෙලින්ම කියනවනම් ගෙදර හැම අඩුපාඩුවම තම සැමියාට කියල ඉශ්ඨ කරගන්නා භාර්යාව කාම සුවය තමන්ට සම්පූර්ණ අයිතිය තියන සැමියත් එක්ක කතාරල සපුරාගන්නැතුව ඒවායේ අඩුපාඩු පිට මිනිහෙක්ගෙන් පුරවන්න ගිහිල්ල පවුල් ජීවිතය විනාශ කරගන්නේ ඇයි ? මේ ටික සැමියාටත් අදාලයි. රඟපාපු කාමුක චිත්‍රපටි නරඹල අමානුෂිකව හැසිරෙන පිරිමි අයත් ඉන්නවා. සමහර පිරිමින්ට තම භාර්යාව සුරාන්තයට පත්වෙනවා ද කියා දැනුමක්වත් නෑ. ඒ මදිවට බීල ඇවිල්ල සත්තුවගේ හැසිරෙනවා. තම භාර්‍යාව සුරාන්තයට පත්වනතුරු තමන්ව පාලනය කරල සම්පූර්ණ සතුට ලබා දෙනා කෙනා තමා නියම පිරිමයා. තව සරයක් සමාව ඉල්ලනවා සමහර වචන කෙලින් පාවිච්චි කරන්න සිද්ධවුනා. කෙටියෙන් .... - මලක් ඇති විලක් වූ වද කලක් යන විට පලක් නැති වලක් වෙනව - ඉන්නකම් කාගෙත් හිත් රිඳවන්නෙතුව ධර්මය අනුව ජීවත් වෙමු. මොනවහරි අඩුපාඩුවක් වුනුත් සමාවෙන්න.

    • @sududhoni8763
      @sududhoni8763 4 роки тому +1

      අනිවාර්යෙන්ම 👍💯👈

  • @darshanapradeep8726
    @darshanapradeep8726 4 роки тому +123

    Dr. ඔයාගෙ නෝනටනං කවදාවත් බැරිවේවි ඔබව රවටන්න . ඒ වගේම නෝනට අහුනොවෙන්න ලස්සනට හොරවැඩ කරන්නත් දැනුම ඔබතුමාට තියෙනව නේද ? ( මම මේ comment එක දැම්මෙ පුංචි විහිලුවක් කිරීමේ අදහසින්, තරහ වෙන්න එපා. ඔබ තුමා දක්ශ dr. කෙනෙක්.)

    • @d.mrddmksd7462
      @d.mrddmksd7462 4 роки тому +1

      😃😁😀😄😜

    • @rajithakarunarathna2294
      @rajithakarunarathna2294 4 роки тому +2

      මෙයා පරිපූරක වෛද්‍ය කෙනෙක්. Mbbs ඩොක්ටර් කෙනෙක් නෙවේ

  • @prasannasampath9254
    @prasannasampath9254 4 роки тому +13

    වටිනා උපදෙස් ටිකක්. අවසානයේ දුන්නු අවවාදය බොහොම හොදයි. ඔබ තුමාට ස්තුතියි.

  • @sausirisausiri6484
    @sausirisausiri6484 4 роки тому +10

    තෙරුවන් සරනයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා මේවගේ අපේ රටේ කොච්චර ඇත්ද

  • @RanuRanu-qs8bg
    @RanuRanu-qs8bg 4 роки тому +8

    තෑන්ක් යූ ඩොක්ටර් . දැනුවත් කිරිම වෙනුවෙන් .🌷🌷🌷🌷🌷🌷🌷

  • @geethakasandaruwan7928
    @geethakasandaruwan7928 2 місяці тому +2

    මේක බලලා හොර අල්ලන්න පුලුවන් වගේම
    හොරේ කරන අයට මේක බලලා තව ටිකක් ශූක්ශම වෙන්න පුලුවන් ✌️

    • @ishannethsara5302
      @ishannethsara5302 2 місяці тому

      කවදාවත් ගෑනු විස්වාස කරන්න එපා .අනිවාරෙන් ලමයිගෙ DNA check කරපන්

  • @sriyaniwickramasuriya8434
    @sriyaniwickramasuriya8434 3 роки тому +4

    ඔබ කියන්නෙ ඇත්තමයි

  • @rusirutharanga9337
    @rusirutharanga9337 3 роки тому

    Oya හරියටම hari sar.මමත් godak asarna wela inne. Mage mahaththayage th wena සම්බන්ධ yak tiyemawa. Man දරුවෝ 2ekka godak අසරණයි

  • @tharangasamaraweera1681
    @tharangasamaraweera1681 4 роки тому +14

    ගොඩාක් තුති ඩොක්ටර් .පිං බොහෝමා 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍

  • @kumuduniherath2843
    @kumuduniherath2843 2 роки тому

    අනිවාර්යෙන් aeth. ඔබ තුමාගේ katawa

  • @malindunethmi7722
    @malindunethmi7722 9 місяців тому

    මෙහෙම කිසිම ප්‍රශ්නයක් මට නෑ.මම ආදරෙයි එයාට❤️

  • @නුවරකිරිල්ලි

    දැනුවත් කිරීමට ගොඩක් ස්තුතිය doctor

  • @gangaswikramasinghe4990
    @gangaswikramasinghe4990 2 роки тому +1

    ගොඩාක් වටිනා video එකක් doctor ඔබතුමන්ගේ වැඩසටහන් හැමදාමත් මං බලනවා ගොඩාක් ආසාවෙන් ස්තුතියි ඩොක්ටර් 🙏🙏🙏🙏

  • @kuwaitkuwait4606
    @kuwaitkuwait4606 4 роки тому +3

    නියමයි ෂෝක් ජය වේවා අපිව දැනුවත් කරාට

  • @deepikaroshini861
    @deepikaroshini861 4 роки тому +2

    ඔබ තුමා කියන්නේ සහතික ඇත්ත

  • @divithuraroshan9670
    @divithuraroshan9670 4 роки тому +50

    අනියම් එවුන් දැන් අපේ ඩොක්ටව පතුරු ගහල ඇති හිත්වලින් දැන් කොරල හමාරයි

    • @d.mrddmksd7462
      @d.mrddmksd7462 4 роки тому +1

      😁

    • @kumarisampath9130
      @kumarisampath9130 4 роки тому +1

      😀😀😀😀😀😀

    • @sunandathilakarathna5506
      @sunandathilakarathna5506 3 роки тому +1

      Ganiya thama mawa ho naganiyai hama kanthawak kiyala hithamu

    • @ruwankumara3484
      @ruwankumara3484 5 місяців тому

      දැන් ඉන්න උන් doctor කියපුවා අහලා හොර රහසේ කළ හැකි වැඩ වෙනස් කර ගනී

  • @sandayasarojani3975
    @sandayasarojani3975 3 роки тому +1

    ගොඩක් හොද දෙයක් ඔබට පිං මෙවනි දෙවල් කරන එක 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @saumikadilrukshi4474
    @saumikadilrukshi4474 3 роки тому +7

    ඩොක්ටර් කිවුව හැමදේම ඇත්ත..😥😥

  • @kokilaweerasooriya4214
    @kokilaweerasooriya4214 4 роки тому +2

    මේ කතාව ඇත්තම තමයි ඩොක්ටර්.

  • @ahlvhai3330
    @ahlvhai3330 3 роки тому +4

    වැරදි කරන කෙල්ලො මං වැරැද්දක් කලා කියලා කවද්ද ඩොක්ටර් පිළිගත්තෙ.. 😂😂😂.. කෙල්ලො ඔක්කම එකයි..උන් ඔක්කමලා පත්තිනි අම්මලා.. 😂..අවංකව ආදරේ කරන එකා මෝඩයා..හැබැයි හොඳ⁣ කෙනෙක් හම්බුනොත් ජීවිතේම ලස්සනයි 💗

  • @pathiranainokachandani128
    @pathiranainokachandani128 2 роки тому

    ඔබතුමාගෙ බිරිඳ හරිම වාසනාවන්ත කාන්තාවක්

  • @nadunishadilrukshi9966
    @nadunishadilrukshi9966 3 роки тому +82

    Unlike කරලා තියෙන්නේ අනියම් සම්බන්කම් තියෙන කට්ටිය....😌😒

    • @hansisandunika3991
      @hansisandunika3991 3 роки тому +2

      @@ahlvhai3330 සහතික ඇත්ත. මොකද ඔයත් එහෙම නේ 😂

    • @ahlvhai3330
      @ahlvhai3330 3 роки тому +1

      @@hansisandunika3991 haaa

    • @ireshashiromali8177
      @ireshashiromali8177 3 роки тому +1

      yse

    • @nimashachethani7132
      @nimashachethani7132 3 роки тому +1

      😂😂

    • @ahlvhai3330
      @ahlvhai3330 3 роки тому

      @@hansisandunika3991 ආයේ දවසක වෙන ආත්මෙක හරි අපි අපේ වෙමු මැණික..ආදරෙයි හැමදාම..මගේ ජීවිතේ අන්තිම ආදරේ ඔයා පන..බොරු නම් බලන්න..ඉන්න තැනක හොඳින් සතුටින් ඉන්න වස්තුවේ 💗😍😞..කොහේ හරි දැක්කොත් හිනා වෙලා කතා කරලා යන්න..බුදු සරණයි..හැමදාම ඔයා මගේ පන..

  • @amaraamara4593
    @amaraamara4593 2 роки тому

    ඇත්ත තමා පෝන් එක හන්ගනවා මට පසුව කීවා කෙල්ලෙක් නම්බරේ දුන්නා කියලා ඔබතුමා හරි ජයවේවා

  • @NilukaNiluka-vw9dh
    @NilukaNiluka-vw9dh 2 роки тому +11

    මොනදේ කරත් යන අය නතර කරන්න බැ ඒ ගිය අත්මෙදි පතාගෙන ආපු හැටි තාමා හිතින් යන අය කවදාවත් රදවාගන්න උත්සාහ කරන්න එපා එයාලට කවදාහරි තෙරැම් යන දවසක් එයි එදාට එයාලා පසුතැවෙයි මමත් ආදරේ කරා එකට ජිවත් උනා එත් එයා වෙන කෙනෙක් මැරි කරා දැන් මම විදවනවා මේ මගේ ලැබිම

  • @nadeekalakshmi910
    @nadeekalakshmi910 4 роки тому +3

    හරියට hari .තෙරුවන් සරණයි dr

  • @herathsriyani6073
    @herathsriyani6073 4 роки тому +13

    පෝන් එක අධි ආරක්ශිතව ලෝකෙම තියෙන ලොක් දාලා පාස්වඩ් දාලා පෝන් එක අතේම තියාගෙන ඉද්දිම හිතුවා..ඔහොම වෙයි කියලා .

  • @කතන්දරපිටුව-ත2න

    හරිම වටිනවා සර් මේ පැහැදිලි කිරීම.

  • @nithyadewmini7472
    @nithyadewmini7472 4 роки тому +3

    හරිම ලස්සනට පැහැදිලි කරනවා 👍