තරහා පාලනය කරන ක්‍රම 5 (පහ)... | අහස් ගව්ව Ahas Gawwa

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 478

  • @dinojid265
    @dinojid265 2 роки тому +480

    අනේ දෙවියනේ හිතා ගන්නත් අමාරැයි.අද දවස මට ගොඩාක් කේන්ති ඇවිත් මානසිකව විදව විදව ඉද්දි ම⁣ට අන්තිමට මතක් උනා තරහ නැති කරගන්න විදිහ කියලා දෙන බණ පදයක් අහන්න ඕනි කියලා.UA-cam search කරන්න හදද්දිම අනේ මෙන්න වටිනම වටින video එක මේ දැං අහස් ගව්ව channel එකේ upload කරලා.හරිම ආශ්චර්යයි පිංවත් ස්වාමින් වහන්ස...අපි නිවැරදි විය යුතුයි කියල සිතන පිං සිතුවිලි මාත්‍රයෙන්ම අනන්ත තුනුරුවන් සරණ සැලසෙනවා.එය සත්‍යකි. 🙏🙏🙏

  • @gamingsenu7987
    @gamingsenu7987 8 місяців тому +68

    ලබන ආත්මයෙත් මගෙ ආගම බුද්ධහගමම වේවා ❤

    • @NayomiShamalee
      @NayomiShamalee 6 місяців тому

      අනෙ හාමුදුරුවනේ මගෙ දරුවා .

  • @kawshalyasiriwardhana3309
    @kawshalyasiriwardhana3309 Рік тому +44

    ඔබ වහන්සෙගේ බණ මම නිතර අහන්වා.බොහොම පින් සිදුවේවා..නිවන් දකින්නට මේ පින් හෙතුවාසනා වේවා.

  • @theuniqueru
    @theuniqueru 10 місяців тому +34

    මයිත්‍රිය වැඩීම
    කරුනාව වැඩීම
    උපේක්ශාව ඇති කරගැනීම
    සිහි නොකර සිටීම
    කර්මය සිහිකිරීම

  • @Minda-so6tk
    @Minda-so6tk 3 місяці тому +11

    ඔබ වහන්සේට ගොඩක් පින් හාමුදුරුවනෙ 🙏🙏🙏

  • @AshinshaSewwandi
    @AshinshaSewwandi 4 місяці тому +8

    මට පුදුම විදිහට තරහා යනවා හුස්ම ගන්න අමාරු වෙන තරමටම. මම තවම ඉස්කෝලෙ යන ලමයෙක් මට පාඩම් කරන්න අමාරුයි මගේ කේන්තිය නිසා
    මගේ සිත සන්සුන් වේවා... සුවපත් වේවා... සාදු... සාදු... සාදු...

  • @KusumawathiGedarawaththage
    @KusumawathiGedarawaththage Місяць тому +4

    ස්වාමීන් වහන්ස හැමදෙයටම බය ඇතිවීම වළක්වා ගැනීමටත් ධර්ම දේශනාවක් සිදු කරනවනම් ඒකත් ඉතා වටීවි.

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 2 роки тому +42

    ✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි!☸️
    🙏නමෝ බුද්ධාය!☸️

  • @darshipriyangika2492
    @darshipriyangika2492 22 дні тому +2

    ඔබ වහන්සේ මෙලොවට එළිය දෙන්න පැමිණි වටිනා පිංවත් වහන්සේ කෙනෙක්..බුදුසරණයි..

  • @nimashi_kaushalya
    @nimashi_kaushalya Рік тому +78

    මට පොඩි දේටත් හුගක් තරහ යනව..ඒ වෙලාවට සතෙක් වගෙ හැසිරෙන්නෙ කියල හුගක් අය දොස් කියනව..😢ඒත් ඒ තරහ නිවුනම මට හුගක් දුකයි වගේම හුගක් අමාරුයි..මන් නිසා තව කෙනෙක් දුකට පත් උනානෙ කියල අන්තිමට ඒ තරහ ලොකු දුකක් වෙනව..කිසි කෙනෙක් එක්ක මට හුගක් වෙලා කතා කරන්න බැ..ගෙදරින් පවා ඈතින් තියල තියෙන්නෙ..ඒක මගෙ දුර්වල කමක් කියල වෙලාවකට මටම හිතෙනව..ඒ වෙලාවට මොනාද කරන්නෙ කියන්නෙ කිසිම අවබෝදයක් නැ..😓අනෙ මං වගෙ දුක් විදින හැමෝටම මෙ අවවාද ටිකෙන් හොදක්ම වෙන්න ඕන..!❤

  • @vivivihara3756
    @vivivihara3756 2 місяці тому +2

    මට තරහා යන වෙලාවට මේවා මුකුත් මතක් වෙන්නේ නෑනේ 😢 මට ගොඩක්ම ආදරේ මට ගොඩක්ම ළඟ අයගේ පිටින් තමයි මං තරහ පිට කරන්නේ. 😢 චූටි වෙලාවකින් ඒ ඔක්කොම ඉවර වෙලා මං ගොඩක් පසු තැවෙනවා 😞 අනේ බොහොම පින් 🙏🏻

  • @NishanthaBandara-x5q
    @NishanthaBandara-x5q 15 днів тому +1

    අනේ අපේ පිංවන්ත ස්වාමින් වහන්සේට නිවන් අවබෝද පිනිස දර්ම දානයක් වෙිවා සාදු සාදු සාදු

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha4184 2 роки тому +42

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු... පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු... තෙරුවන් සරණයි..

  • @priyanka...1745
    @priyanka...1745 2 роки тому +20

    ඔබවහන්සේට බොහොමත් පින්... 🙏🙏🙏....මමත් ඉක්මනින් කෝප පත් වෙන අයෙක් මට මෙය බොහෝ සේ ප්‍රයෝජනවත් . 😊

  • @samangamage7094
    @samangamage7094 Рік тому +4

    නිවැරැද්දෙදිත් අපි බැනුම් අහනවා. හිත හදාගන්න වෙන්නේ මේ වගේ බණ පදයකින් තමයි.

  • @gayathrimadushani744
    @gayathrimadushani744 2 роки тому +27

    මම සෑහෙන්න කේන්ති තරහ ගත්ත කෙනෙක් 😢 ළගම අය එක්ක පොඩි දේටත් කේන්ති ගත්ත කෙනෙක් කිසිම සාධාරණ හේතුවක් නැහැ .නමුත් මං මාසයක ඉදන් භාවනාව පුහුණු කරනවා උදෑසනම භාවනාව කරනවා.දැන් ගොඩාක් කේන්ති යන එක අඩුයි .දැන් ඉවසීම වගේම මගේ මනසත් සෑහෙන්න සැහැල්ලුයි. බුදු දහමෙන් ඉගෙනගන්න දේවල් ගොඩයි.ඒ දේවල් අපේ ජීවිතයම ආලෝකමත් කරනවා .සාධු සාධු සාධු 🙏🙏🙏

    • @sathya3580
      @sathya3580 Рік тому +1

      🙏🙏🙏🙏

    • @imashadewmini3381
      @imashadewmini3381 4 місяці тому

      කොහොමද භාවනා kle

    • @Sashini-z2y
      @Sashini-z2y 10 днів тому

      ඔයා කරන බාවනාව මොකක්ද කියලා කියන්න පුලුවන් ද

    • @gayathrimadushani744
      @gayathrimadushani744 9 днів тому

      @@Sashini-z2y maithree භාවනාව මුලින් ටික ටික පටන් ගන්න වෙලාව වැඩි කරගන්න එක කීවේ. හුස්ම ගන්න එක ගැන අන්තිම ට අවදානය යොමු කරලා ඉවර කරන්න 😇🙏 තෙරුවන් සරණයි ඔබට

    • @Sashini-z2y
      @Sashini-z2y 9 днів тому +1

      @@gayathrimadushani744 බොහොම ස්තූතිය 🙏 තෙරුවන් සරණයි

  • @ReadlifewithChaami
    @ReadlifewithChaami Рік тому +4

    ගෞතම බුදුන් වහන්සේට මම නමස්කාර කරමි..මාගේ නමස්කාරයම වේවා..
    ඔබවහන්සේට මම නමස්කාර කරමි..මාගේ නමස්කාරයම වේවා..
    සියලු දෙනාටම තෙරුවන් සරනයි...

  • @sumudumallika2330
    @sumudumallika2330 2 роки тому +37

    🙏🙏🙏. සාදු සාදු සාදු. පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. 🙏පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.!!

  • @Dew865-h2o
    @Dew865-h2o Рік тому +34

    මටත් ඉක්මනට තරහ යනව.එහෙම වෙලාවට මට හරි නොරිස්සුම් ගතියක් දැනෙනවා.වචනයෙන් වේගව්ත්ව කාවහරි රිදවනව.ඒත් මට ඒක කොහොමහරි පාලනය කරගන්න ඕන.🙏🙏🙏🙏🙏උතුම් තෙරුවනට මාගේ නමස්කාරය වේවා!!..

    • @AhasGawwa
      @AhasGawwa  Рік тому +5

      ua-cam.com/users/shorts8zfINc_cHGg
      ඔබට තරහා පාලනය කරගැනීමට උපකාර වේවා!

  • @peshalamuthu3637
    @peshalamuthu3637 2 місяці тому +1

    මට අවුරුදු 17 යී
    මම අද ඉදන් මේ තරහා පාලනය කරන ක්‍රම පහ අනුගමනය කරනවා 🙏
    මට පොඩි දෙටත් ඉක්මනට තරහා යන කෙනෙක් එත් විනාඩී 10 ක් පමණ ගියාම මට හිතෙනවා මන් ඇයි තරහා ගත්තේ කියලා...පස්සෙදී ගොඩාක් දුක හිතෙනවා ...
    ගොඩාක්ම පිං පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස තාරහා පාලනය කරන ක්‍රම දේශනා කොට පැහැදිලි කරවා දුන්නාට ....ඔබ වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම තුන්තරා බොධීයකින් එක්තරා බොධීයකට පැමීණ උතුම් වූ නිර්වානය අවබෝධ වේවා ! සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏තෙරුවන් සරණයී ! 🙏

  • @dilanishalika1032
    @dilanishalika1032 2 місяці тому +1

    ඔබ වහන්සේට තව තවත් මෙවන් වටිනා බන පද වලින් මෙලොව වසන්නාවූ සියලු සත්වයන්ගේ සිතට සැනසීම ලබාදීමට හැකියාව ලැබේවා ...නිදුක් නිරෝගී සුවපත් වේවා ..🙏🙏🙏🙏

  • @Maasha-kr7ch
    @Maasha-kr7ch 10 місяців тому +3

    සාදු සාදු සාදු !
    තෙරුවන් සරණයි. !
    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගිව දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @NALIN_15
    @NALIN_15 Місяць тому +1

    සාදු සාදු 🙏🙏ඔබ වහන්සේට තවත් ධර්මදේශනා සිදු කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා

  • @sanjananimesh4187
    @sanjananimesh4187 Рік тому +3

    බුදු සරණයි !!!පින්වත් ස්වාමින් වහන්සේට නිවන් සුව අත් වේවා!!!🙏🙏🙏

  • @csthelast5445
    @csthelast5445 Рік тому +2

    මට අවු.19යි. මට ගෙදර අය මගෙ නිදහසේ ඉන්න දෙන්නෑ. කලින් නම් මාන්සිකව වද දුන්නා. ගොඩක් දුක් වින්දා. දැන් ඒවා ඔක්කොම
    අමතක කරලා ඉන්නවා. ඒත් අද මම මල්ලිත් එක්ක තරහ ගිහින් ගහා ගත්තා. මට ඒකට ගොඩක් අවුල්. අන්න ඒ නිසා තරහා පාලනය කරන ක්‍රම බැලුවා. ඔබවහන්සේට ගොඩාක් පින් ඒ වගේම ස්තූතියි 🙏🙏🙏🙏🙏
    මේක අද ඉදන් ම පුරුදු කරනවා

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 2 роки тому +5

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🪔🪔🪔 සාදු ! සාදු !! සාදු !!! 🪔🪔🪔
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! 🙏
    උතුම් අමාමහ නිවනම ලැබේවා ! 🙏
    ලෝකවාසි පින්වත් සැමට උතුම් ශ්‍රි සද්ධර්මය ශ්‍රවනය වේවා ! 🙏
    මේ උතුම් බුදුබණ පද අසා මෙලොව කෙතනකහෝ පින්වත් කෙනෙකුගේ සිත් සුවපත් වේවා !
    කෝටි කෝටි වාරයක් ඔබවහන්සේට මේ සියලු පින් අනුමෝදන් වේවා ! සාදු !!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි ! 🙏
    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 2 роки тому +3

    අනේ සාදු සාදූ සාදු .......අපෙ හිතට මොන තරම් මිහිරි ද මේ බණපද

  • @samanmalidisanayaka8518
    @samanmalidisanayaka8518 Рік тому +13

    ජිවිතය ලස්සන කරගන්න ⁣බොහෝ උපකාරී වන දහම් කරුණක් . ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා !ආයුෂයෙන් වැඩෙත්වා! ඉක්මනින්ම මේ සංසාර දුකින් අතමිදෙත්වා!
    🙏❤️🌸🙏❤️🌸🙏❤️🌸🙏❤️🌸
    ස්වාමීන් වහන්සේට මගේ නමස්කාර වේවා !

  • @upulierandathi2659
    @upulierandathi2659 Рік тому +12

    මට තරහා යන වෙලාවට මැරෙන්න හිතෙනවා අපෙ හමුදුරුවනේ මම දැන් බන අහනවා මම මව හදාගන්න උත්සාහ කරනවා

    • @Darkhorse-u9x
      @Darkhorse-u9x Рік тому +1

      අනිවාර්යයෙන්ම පුළුවන් වේවී මිත්‍රයා !

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 2 роки тому +7

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
    🌼🌼 බුදුගුණ අනන්තයි !!! 🌼🌼
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @nimanthiwm7876
    @nimanthiwm7876 6 місяців тому +4

    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගි වෙත්වා සුවපත් වේවා දුකින් මිදෙත්වා සාදු සාදු

  • @lasanthavidyarathna1254
    @lasanthavidyarathna1254 Рік тому +8

    සාදු සාදු සාදු
    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයත් දීර්ඝායුෂයත් මේ ජීවිතයේදීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මාවබෝධයත් ලැබේවා.
    තෙරුවන් සරණයි!

  • @Deumi_A
    @Deumi_A Рік тому +12

    කාර්යබහුල ජීවිතයත් සමග පන්සලෙන් අපි ඈත්වෙලා. වෙලාවක් හම්බුනාම පමනයි පන්සල් යන්න ලැබෙන්නෙ. නමුත් ස්වාමීන්වහන්ස ඒ පින්බිමෙන් දැන් අපට මෙවැනි වූ ධර්ම දේශනා අසන්න ලැබෙන්නෙ ඉතාම කලාතුරකින්. එක අතකට ඒක තරුන අපේ අවාසනව. නමුත් විද්‍යුත් මාධ්‍ය හරහා ඔබවහන්සේ ඇතුලු මෙවැනි වටිනා බනපද අපහට තිලින කරන සියලූම ස්වාමීන්වහන්සේලා කරන මේ උතුම් කර්තව්‍යය ඉතා අගය කොට ලමි🙏 මේ දේශනා හරහා ජීවිතය වෙනස් කරගත් තැන් බෝමයි අපේ ස්වාමීන්වහන්ස🙏 තව තවත් මෙවැනි වූ දේශනාවන් අප අතරට ගෙන ඒමට ඔබ වහන්සේට ශක්තිය ධයිර්‍ය ලැබේවා🙏
    නමෝ බුධ්ධාය! 🙏

  • @MayuraAsinthaka-iw3ud
    @MayuraAsinthaka-iw3ud 7 місяців тому +2

    මට මෙ යක්ශා වෙශ වෙලා සර්ච් කරෙ අවෙ මෙක නියමයි ❤❤❤

  • @Sankalpana.98-uv2ei
    @Sankalpana.98-uv2ei 8 місяців тому +1

    මට අද හොදටම තරහා ගියා මට ඕනි තරහා නොගෙන ඉන්න ඒත් මම තරහා නොගෙන ඉන්න හදන වෙලාවටම කවුරුම හරි මට තරහා යන දේවල් කරනවා අඩුම ගෙදර ඉන්න සතෙක් හරි මොකක් හරි කරනවා... මම දැනුත් තරහා ආව ගමන් කෑ ගහල ෆෝන් එකත් අරන් කාමරයට ඇවිත් බණ පදයක් අහන්න ඕනි කියලා හිතලා බලද්දී මේ වටිනා දහම් පද ඇහුවේ ඔබ වහන්සේට චතුරාර්ය සත්‍යය අවබෝධ වී මේ සසරින් එතෙර වීමට උතුම් වු නිර්වාණ අවබෝධය ලැබේවා... 🙏🙏🙏 තෙරුවන් සරණයි ❤️

  • @qcman7013
    @qcman7013 9 місяців тому +21

    අඬ අඩා ඇහු⁣වා.....අද සවස මං බාගෙට මැරැනා උසාවි යෙදි මාතර.

  • @anushasenani4464
    @anushasenani4464 Рік тому +2

    නමෝ බුද්ධාය !!! මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා !!!

  • @ThisaraDisanayaka-k2q
    @ThisaraDisanayaka-k2q 7 місяців тому +2

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා☸️🙏💐 සාදූ සාදූ සාදූ 🙏🙏🙏 සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා🙏

  • @manelhenake9522
    @manelhenake9522 2 роки тому +5

    සාධු 🙏🏼 සාධු 🙏🏼 සාධු 🙏🏼 උතුම් දහම් කරුණු අපහට දේශනා කළ පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼

  • @susinipaththinigedara9731
    @susinipaththinigedara9731 Рік тому +1

    අපගේ පින්වත් ස්වාමීන්වහන්සේ නිදුක් වේවා!!! නිරෝගි වේවා!!! සුවපත් වේවා!!! චිරජීවනය ලබත්වා!!! මේ ගෞතම බුදු සසුන තුලදීම උතුම් චතුරාර්‍ය සත්‍යය සුවසේම අවබෝධ කරත්වා!!! 🙏🙏🙏🙏

  • @pinkartby1584
    @pinkartby1584 2 роки тому +11

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරොගි වෙත්වා !සුවපත් වෙත්වා !දුකෙන් මිදෙත්වා! නිවන් දකිත්වා !!! 🙏🙏🙏

  • @sanjananimesh4187
    @sanjananimesh4187 Рік тому +3

    සියලු සත්වයෝ තරහ නැත්තෝ වෙත්වා!!!🌏🙏🙏🙏❤️🌼

    • @PhChandralatha
      @PhChandralatha 11 місяців тому

      🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @thiliniseenadhera744
    @thiliniseenadhera744 2 роки тому +3

    සාදු සාදු සාදු .. තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ... නමෝ බුද්ධාය !...

  • @ireshasomarathna2623
    @ireshasomarathna2623 Рік тому +3

    සියලු සිත් සුවපත් වේවා සාදූ සාදූ🙏🙏🌸

  • @nuwanrasikabandara4807
    @nuwanrasikabandara4807 Рік тому +1

    පින්වත් ස්වාමින් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා....

  • @dumindunipun7759
    @dumindunipun7759 Рік тому +16

    මට නම් හිතගන්න් බැරි තරම් තරහා යනවා. කරුමෙ කියන්නෙ ඒම තරහ යන්නෙත් මට් ආදරේ අයත් එක්ක 💔 😢 මට මේක දරගන්න බැ

  • @dinasirimarabagenilminis5062
    @dinasirimarabagenilminis5062 2 роки тому +3

    සාදු සාදු සාදු උතුම් දහම් අවවාදය දුන් පින්වතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela 2 роки тому +4

    නමෝ බුද්ධාය 🙏🙏🙏
    සාදු සාදු සාදු පින්වත් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට පළමුවද දෙවනුවද තෙවනුවද මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏
    උතුම් ධර්ම දානමය කුසලය අත්වේවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා....
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා...
    තෙරුවන් සරණයි

    • @wasala2744
      @wasala2744 2 роки тому +1

      තෙරුවන්සරණයි පින්වන්ත ඔබට
      නිදුක් නීරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා
      තුණුරුවනේ අනන්ත ආනුභාව බළයෙන් සියලු යහපත උදාවේවා ......

    • @sajeewasandaruwannugawela
      @sajeewasandaruwannugawela 2 роки тому +1

      @@wasala2744 🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari219 2 роки тому +2

    සාදූ සාදූ සාදූ .....නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @kavindunuwan
    @kavindunuwan 2 роки тому +3

    සාදු සාදු සාදු 🙏🙏🙏
    නමෝ බුද්ධාය...!!! 🙏🙏🙏
    පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා...!!! 🙏🙏🙏

  • @umedaa9294
    @umedaa9294 2 роки тому +3

    පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණයෙන්ම සැනසුම ලැබේවා !,තෙරුවන් සරණයි ! 🙏🙏🙏 💐🌹💐

  • @Nimna_Russia
    @Nimna_Russia 2 місяці тому

    මටත් තියෙන ලොකුම ප්‍රශ්නයක් මම නිතර නිතර අහනවා ගොඩාක් අහද්දි ගොඩාක් දේවල් තේරුම් ගන්න පුළුවන්..මම විස්වාස කරනවා අනිවාර්යයෙන් මගේ ප්‍රශ්නය නැතිවෙයි කියලා.☸️🙏🙏

  • @dilaniwijerathna2980
    @dilaniwijerathna2980 Рік тому +2

    බොහොම වටින දේශනයක්, ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා! මටත් නිතරම තරහා යනවා, ඒත් මං ගොඩක් සංවේදී කෙනෙක්. ඒ වෙලාවට තේරෙන් නැහැ මොනා කරන්නද කියලා😓 මේ බණ පදය හරිම වටිනවා😣🙏

  • @NowdayaRagani
    @NowdayaRagani 29 днів тому

    අනේ දෙවියනේ මට රෑට නින්ද යන් නේ නැ කන්න හිතෙන්නැ ගොඩක් දේවල් අමතක වෙනවා ගොඩක් වෙලා කල්පනා කරනවා මට මේ දෙවල් නැති කරගන්නේ කොහොමද දෙවියනේ මට පුළුවන් ඉක්මනින් උදව්කරන්න දෙවියනේ සාදු සාදු සාදු 🙏🙏🙏🥺🥺🥺

  • @udarajeewantha3314
    @udarajeewantha3314 2 роки тому +2

    සාධු .. සාධු .. සාධු .. බොහොම පිං හාමුදුරුවනේ .. පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ....!!! තෙරුවන් සරණයි ..!!! 🙏🙏🙏

  • @vishuu598
    @vishuu598 Рік тому +2

    පින්වන්ත ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා🙏🙏සියලු සත්වයෝ සුවපත් වෙත්වා....සාදූ සාදූ සාදූ... 🙏🌼

  • @ayomaruwini.6455
    @ayomaruwini.6455 2 роки тому +5

    සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේට තෙරුවන් සරණයි.

  • @prabodharavihari7749
    @prabodharavihari7749 Рік тому +3

    බොහොම පිං හාමුදුරුවනේ 🙏 අනිත් අයගේ වචන ක්‍රියා නිසා තරහ අරන් මට ඇතිවෙන මානසික පීඩනය අවම කරගන්න මේ දේශනාව බොහොම වටිනවා 🙏❤

  • @srimasenavirathna990
    @srimasenavirathna990 2 роки тому +2

    නමෝ බුද්ධාය ! 🙏
    සාධු සාධු සාධු ! 🙏🙏🙏
    වන්දණිය පුජණිය පින්වන්ත ස්වාමින්වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏 නිදුක් නිරෝගි සුව දිර්ඝායුශ සම්පත්තිය ලබත්වා උතුම් ධර්ම අවබෝධය ලබන්නට මෙ සියලු පුන්‍ය ධර්මයන් හේතු වසනා වේවා ! 🙏🙏🙏

    • @umedaa9294
      @umedaa9294 2 роки тому

      සාදු සාදු සාදු 🙏🙏🙏

  • @wasala2744
    @wasala2744 2 роки тому +2

    නමෝබුද්ධාය 🙏🙏🙏
    නිවන් දකිනා ජාති දක්වාම උතුම් කළ්‍යාන මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා ....සාධු ...සාධු ..සාධු ....
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා !!!
    පින්වන්ත කළ්‍යාන මිත්‍රයාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මම නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා ....සාධු ...සාධු ....සාධු ....
    පින්වන්ත කළ්‍යාන මිත්‍රයාණන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා ...දීර්ඝායුෂ ලැබ චිරාක් කාළයක් මේ ගෞතම සසුනේ සුවසේම වාසය කරත්වා සාධු ..සාධු ...සාධු ...

    • @sajeewasandaruwannugawela
      @sajeewasandaruwannugawela 2 роки тому +1

      නමෝ බුද්ධාය 🙏🙏🙏
      සාදු සාදු සාදු
      පින්වත් ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා කායික මානසික සැනසීම නිරතුරුවම ලැබේවා
      තෙරුවන් සරණයි....

  • @nish216
    @nish216 10 місяців тому

    සියලු දෙනාගේ සිත්වල තරහව දුරු වී මෛත්‍රිය පැතිරේවා..!! 🙏🌷 ඔබ වහන්සේට නිදුක් නීරෝගිමත් සුව දීර්ඝායුෂ ලැබේවා ..!! 🙏🙏🙏

  • @anushachandraweera3752
    @anushachandraweera3752 Рік тому +1

    නමෝ බුද්ධාය අපේ ස්වාමීන් වහන්සේට දිර්ඝ ආයු ලැබේවා. බොහෝ පින් ලැබේවා. නිර්වාණ අවබෝධය ලැබෙත්වා.

  • @Heraldofandraste-bm4lc
    @Heraldofandraste-bm4lc 3 місяці тому

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරයම වේවා 🙏🌺🌹💐

  • @ayeshaharshani958
    @ayeshaharshani958 11 місяців тому +1

    නමෝ බුද්ධාය!

  • @rasikasanjeewa5376
    @rasikasanjeewa5376 2 роки тому +5

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @vidushaniruchira5168
    @vidushaniruchira5168 4 місяці тому

    ගෞතම බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏..පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏

  • @malshahiruni8411
    @malshahiruni8411 Місяць тому

    බොහොම පිං ස්වාමීන් වහන්ස 🙏

  • @SavindiJayasooriya-wp1hb
    @SavindiJayasooriya-wp1hb Рік тому +1

    Oba වහන්සේ මහනුවර ,ankumura kiyn mage game gihi kale wada hitiya kiyl mn dnne ගොඩක් lagadi , ahamben oba wahansege ධර්ම දේශනාවක් ahnn labuna,mge ගොඩක් hitht sanseemk danenw oba වහන්සේ දේශනා krn ධර්මය ahaddi ,mn thm igengnn lamayek 2024 al ,ithin jeewthe ගොඩක් dewl igegnn පුළුවන් oba වහන්සේ දේශනා krna ධර්ම දේශනා ahddi , ගොඩක් sathutui ekt 🤗🙏

  • @bhagyaekanayake3745
    @bhagyaekanayake3745 Рік тому +1

    පින් සිදු වේවා ඔබ වහන්සේට...

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 2 роки тому +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🙏🙏 බුදුගුණ සත්‍යයි !!! 🙏🙏
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ido8983
    @ido8983 Рік тому +1

    අනේ මං කොයිතරම් වාසනාවන්තද අතේ මගේ පිච්චිය නැතත් එන්න එන්න මං ඉන්න තැනිනුත් පල්ලැහැට වැටුනත් මේ ශ්‍රී සදධර්මය තුළ මා කෙතරම් දනස්කන්දයක් රුස් කරමින් සිටිවාද වැරදි වැඩ කෝටියක් හිතට ආවත් යළි යළි මගේ අතින් වැරදි සිද්ධ වුනත් අඩා අඩා මං ඒ වැරදි හදාගන්නේ මේ උතුම් සත්පුරුෂ ඇසුර නිසාමයි!ඒ බව සත්‍යයි සත්‍යයි සත්‍යයි!ඒ සත්‍යානූභාවයෙන් පිං කැමති ඇත්තෝ උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා!පිං අකමැත්තෝද මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ පහස ලබත්වා!!! සාදු සාදු සාදු෴

  • @InsidemusicLK
    @InsidemusicLK 2 місяці тому +1

    බොහොම ස්තුතියි 🙏🙏🙏

  • @k.s.b4443
    @k.s.b4443 2 роки тому +1

    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..
    තෙරුවන් සරණයි
    නමෝ බුද්ධාය. !!!🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @madew..3430max
    @madew..3430max Рік тому

    ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවපත් බව ලැබේව, ඔබවහන්සේට උතුම් නිර්වානය අවබෝධ කරගැනීමට මේ පින් හේතුවේවා, වාසනා වේවා 🙏

  • @starkuwait-ng5nt
    @starkuwait-ng5nt 9 місяців тому

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🏻🙏🏻🙏🏻

  • @damayanthai9743
    @damayanthai9743 5 місяців тому +1

    සාදු සාදු සාදු 🙏 සාදු

  • @isurugamage7992
    @isurugamage7992 Рік тому +1

    පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගි සුවපත් බාවය අදිටන් කරමි. සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. 🌸🌼🌺🙏🙏🙏

  • @sujathasududewsge4394
    @sujathasududewsge4394 Рік тому +1

    ඔබ වහන්සේටත් දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි

  • @moon.1111.
    @moon.1111. 10 місяців тому

    මෙත් සිත වැඩීම..🌸💗
    කරුණාව වැඩීම..🌸💗
    උපේක්ෂාව.. 🌸💗
    සිහි නොකර ඉන්නවා ..🌸💗
    කර්මය සිහි කිරීම..🌸💗
    මගේ ඉක්මනින් තරහ ගන්න අයහපත් දුර්වල ගතිගුණය දුරු වේවා..
    මං තරහ සිත ඇති කර ගැනීම දුරු කරමී..
    සාදු සාදු සාදු ❤❤❤

  • @floydvocali8120
    @floydvocali8120 2 роки тому +4

    සාදූ සාදූ සාදූ පින්වත් අර්‍ය සත්පුරුශයානනී..🙏🏼🙏🏼☀️🧘🏿‍♂️☸️

  • @tharushikarathnayaka3240
    @tharushikarathnayaka3240 2 місяці тому

    ගොඩාක් වටින දහම් කරුනක් හාමුදුරුවනේ 🙏

  • @pavithrashamali6494
    @pavithrashamali6494 2 роки тому +1

    පින්වත් ස්වාමින් වහන්සේට උතුම් නිර්වාණබෝදයම ලැබේවා !!!සාදු සාදු සාදු !

  • @vgmadhushanka9405
    @vgmadhushanka9405 Рік тому

    කාර්ය්‍ය බහුල මිනිස්සුන්ට මේ පුංචි වේලාව බොහොම වටිනවා සාධු සාධු සාධු

  • @FamilyTeachings
    @FamilyTeachings Рік тому +1

    මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා .ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා .උතුම් නිවන අවබෝධ වේවා සාදු සදු සාදු .

  • @amilapradeep357
    @amilapradeep357 5 місяців тому +1

    ඔබ වහන්සේට ගොඩාක් පිං. ගොඩාක් ස්තූති

  • @ireshamadushani1906
    @ireshamadushani1906 11 місяців тому +1

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි පිංවන්ත ස්වාමීන්වහන්ස ..

  • @Dulmiimalsha
    @Dulmiimalsha Рік тому

    Godak pin හාමුදුරුවනේ 🙏

  • @kanthiranasinha4863
    @kanthiranasinha4863 Рік тому

    සාදු සාදු සාදු .පින්වත් ස්වාමීන්වහන්සෙට මගේ නමාස්කරය වේවා .උතුම් ධර්මය සියලු දෙනාටම අවබෝධ වේවා .🙏🙏🙏🙏🙏

  • @PabodaAnuhas
    @PabodaAnuhas 2 роки тому +3

    සාදු සාදු සාදු

  • @hirubagya4115
    @hirubagya4115 Рік тому +1

    සාදු සාදු සාදු සියළු සත්වයෝ සුවපත් වෙත්වා...🙏🙏 පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා...

  • @u.g....9819
    @u.g....9819 Рік тому

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට.මගේ නමස්කාර වේවා අවසරයි අපේ ස්වමින් වහන්ස.මටත්.ගොඩක් තරහා යනවා.වෙන.කා.එක්කවත්.නෙමේයි.මගේ මහාත්තයා ත්.එක්ක.කියන.දේව්ල්.නෙමෙයි.කරන්නේ.එකයි.අපේ ස්වමින් වහන්ස.මට.තරහා යන්නේ.හැමදම.මං.maithri බවනා.කරනවා.දැන්.ට්ක.ට්ක.තරහා නිමේනවා.ගොඩක් පිං.අපේ ස්වමින් වහන්සේ ට.

  • @LM-no4sz
    @LM-no4sz 9 місяців тому

    මට ඊයේ කෙනෙක් අපහාස කිරීම් කරපු අවස්ථාව මට ම හිතාගන්න බැරි තරං ක්‍රෝධයක් ආවා . අපහාස කරපු කෙනා තව තෘප්තියට පත් උන එක සිද්ධ උනෙ. නමුත් මේ දම් දෙසුම හරහා මගෙ සිතට යම් සැනසුමක් වගෙ ම ආදර්ශයක් ලැබූනා❤🙏🏽

  • @kantil2761
    @kantil2761 2 роки тому +2

    Sadu Sadu sadu theruwan saranai ape hamuduruwane

  • @DilsaraMadushan-g5l
    @DilsaraMadushan-g5l 2 місяці тому

    ඔබ වහන්සේට ගොඩක් පිං ❤

  • @thakshirajapaksha4038
    @thakshirajapaksha4038 2 роки тому +1

    පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා 🌷🌷

  • @lahirudeshan4411
    @lahirudeshan4411 5 місяців тому

    ස්වාමීන් වහන්සේගේ දර්ම දේශනා මම නිතරම අහනවා නමුත්, අදිකව එන හිසරදය නැති කර ගන්නේ කොහොමද ? මාගේ උතුම් ස්වාමීන් වහන්ස මෙම ගැටලුවට ඉක්මනින් පිලිතුරක් අපේක්ෂා කරනවා 🌼🙏🌼🙏

  • @historyolclz
    @historyolclz Рік тому

    සියලුම සත්වයෝ සුවපත් වෙත්වා

  • @nimanthiweronika1400
    @nimanthiweronika1400 2 роки тому

    සාධු 🙏සාධු 🙏සාධු 🙏 පින්වත් ස්වාමින්වහන්සේට දිර්ඝායු වේවා 🙏🙏🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 Рік тому

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි. 🙏🙏🙏

  • @isurikagunarathne3123
    @isurikagunarathne3123 Рік тому

    සාදූ ! සාදූ !! සාදූ !!!
    මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන්,
    ජාති ජාතිත් ලොව්තුරා බුදු වරුම මුණ ගැහේවා...
    පසේ බුදු රජාණන් වහන්සේලා මුණ ගැහේවා...
    රහතන් වහන්සේලා මුණ ගැහේවා..
    ආර්යයන් වහන්සේලා මුණ ගැසේවා..
    මේ ජීවිතයේදීම නිවන් අවබෝධය නොලැබුණොත් නිවන් දකිනා ජාති දක්වා සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා!
    සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර අසුරේම දමනය වෙමින් නිර්වාණ අවබෝධයට හේතු වාසනා වේවා!
    නමෝ බුද්ධාය !