මගේ වගාවත් බලන ගමන්,වෙනස් විදිහෙ රෝස්ටඩ් වට්ටක්කා සුප් එකක් හදන විදිහත් ඉගන ගමු.Roasted Pumpkin Soup

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ • 325

  • @cookingwithchefshani
    @cookingwithchefshani  5 місяців тому +49

    එලීට, අහිංසකයි කියල චරිත සහතික දෙන්න එපා ලමයි. වෙලාවකට එයා හරිම නෝටී. අඹ ගෙඩියක් දුන්නොත් ඒක කාලා, ඇටේ සූප්පු කරල කරල එයා ඉන්න තැන දාන්නෙ නෑ ,ආපහු අපේ වත්තටම විසි කරනවා හොම්බෙන්.
    ඒ වගේම තමයි තක්කාලි වගේ වැඩිය රස නැති කෑමක් දුන්නොත් හපල හපල "මේ මොන ජරාවක්ද කියල" වගේ අපේ මූණටම පිඹිනවා.
    තව නිකමට හරි වෙන අස්සයෙක් කෑම ටිකක් ඉල්ලන් ලඟට ආවෝත් ඌව ඈතටම එලවල තමයි එන්නෙ. ( හැබැයි එයත් බය එක්කෙනෙක් ඉන්නවා, ඌට මෙයා පණ බයයි)❤

  • @shiromiemilda44
    @shiromiemilda44 5 місяців тому +20

    එලී ගැන කතාව හරි සංවේදියි.
    ඒ ටික පෙන්නපු එකට ස්තූතියි!!

  • @geethawanigasekara8159
    @geethawanigasekara8159 5 місяців тому +10

    අනේ මගෙ රත්තරන් පුතේ...අද video එක හරිම සුන්දරයි. හරි සුන්දර දරුවෙක් ඔයා. පුතාට ගොඩක් පින් අපව ටික වේලාවකට හෝ ගහ කොළ සතා සිව්පාවා සමග රදවා දැනූම බෙදා ගත්තට.
    රත්නත්‍රයෙම පිහිටයි ආරක්ෂාවයි
    මගෙ රත්තරන් පුතේ...

    • @cookingwithchefshani
      @cookingwithchefshani  5 місяців тому

      බොහොම ස්තූතියි අම්මා..❤️

  • @upulherath2245
    @upulherath2245 5 місяців тому +10

    පිටරටක ජීවත් වෙන ඔබ කොයිතරම් කාර්ය බහුලද,,ඒත් ගෙවතු වගාව පලතුරු ටික වවාගෙන තියන හැටි දැක්කම හරිම සතුටුයි ,,ඒවගේම ඔබගේ අත ඉක්මනින් ම සුව වේවා ,ඔබටත් දරුවන්ටත් මහත්තයාත් බුදු සරණයි ,දෙවි පිහිටයි

    • @cookingwithchefshani
      @cookingwithchefshani  5 місяців тому +1

      බොහොම පින්, ඒ ප්‍රාර්ථනාවට..❤️

  • @ShahiniNanyakkara
    @ShahiniNanyakkara 5 місяців тому +2

    ඇත්තටම රත්තරන් පුතේ.... ඔයා ගොඩක් වාසනාවන්ත .... ගොඩක් කරුනාවන්ත දරුවෙක් ..... ආදරනීය බිරිදක්.... ගොඩාක් ආදර්ශමත් අම්මා කෙනෙක් ..... ආදරයෙන් පිරුණු හදවතක් තියෙන මිතුරියක් ..... ඔයාගෙන් අපි හුගක් දේවල් ඉගෙන ගන්නවා..... කිසිම රහසක් නැතුව ඔයා අපිට දෙන දැනුමට ඔයාට අනේක වාරයක් පින් ..... හැමදාමත් සතුටින් ඉන්න .... හැමදාමත් නිදුක් .... නීරොගීව දීර්ගායුශ ලබාගෙන සැනසීමෙන් ඉන්න ..... තෙරුවන්සරනයි. .. සියලු දෙවියන්ගෙ පිහිටයි.....❤️🙏

  • @indranihewamana7032
    @indranihewamana7032 5 місяців тому +4

    ආසාවෙන් බලපු වීඩියෝ එකක්. වෙලාව යනවා දැනුනෙම නෑ. වගාවන් ටිකත් එලී ගැනත් ගොඩක් ආසාවෙන් බැලුවා. බොහොම ස්තූතියි රෙසිපි එක.❤

  • @champikamadhushani2021
    @champikamadhushani2021 4 години тому

    කෑම එක හදන වීඩියෝ එකට වඩා ආසාවෙන් අක්කගෙ මුල් වීඩියෝ එක බැලුවෙ ❤

  • @Udaridy
    @Udaridy 5 місяців тому +3

    අනේ.... එලී ලමයා නම් හරිම වැදගත් පාටයි😘😘😘😘
    ඔබට නීරෝගී සුවය පතනවා අක්කේ. අත කලින් තිබ්බටත් වඩා හොඳ තත්ත්වයට පත් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා❤❤❤❤❤❤

  • @chandram8786
    @chandram8786 5 місяців тому +1

    ඔයා දාන වීඩියෝ ඔක්කොම බලනවා. ඒ කෑම හදනවා. ඉදහිටවත් comment එකක් දානවා. අද වීඩියෝ එක බලලා දෙයක් ඉගෙන ගෙන සත්තු සහ ගෙවත්ත බලලා සතුටු උනාට අන්තිමට දුක් උනා ඔයාගෙ අත ගැන. ඉක්මනින් සුව ලැබේවා . What a lovely beautiful talented lady. Proud of you Shani. ❤

  • @priyafernando7763
    @priyafernando7763 5 місяців тому +2

    ඇත්තමයි නංගි ඔයාගේ වීඩියෝ එකක notification ආව ගමන් බලනකන් සිහියක් නෑ අද තමයි වැඩියෙන්ම සතුටු වෙනදාටත් වඩා බුදු සරණයි!!! ඔයාටත් පව්ලේ සැමටත් ❤❤❤

  • @thamarajayasiri416
    @thamarajayasiri416 5 місяців тому +1

    ඔයා ගේ වීඩියෝ එක බලලා ඉවර වුනේ දැන්.අඩු වියදමකින් ගුණදායක ආහාරයක් හදා ගැනීමට කියලා දුන්නාට ගොඩක් ස්තුතියි.දූව කියලා දෙන කෑම වර්ග මම නිතරම හදනවා.❤

  • @malinivithana3780
    @malinivithana3780 5 місяців тому +1

    දූගෙ වගාවත්,කතාවත්,කෑමත් ඔක්කොම හරිම අපූරුයි. නීරෝගීසුවය සමඟ දීර්ඝායු වේවායි සුබ පතනවා ඔයාට❤ .

  • @ShanthiJayathilake
    @ShanthiJayathilake 5 місяців тому +2

    හරිම ආසාවෙන් බැලුවේ. ඇත්තටම හරිම සුන්දරයි.❤

  • @nirmalagunasekara8673
    @nirmalagunasekara8673 5 місяців тому +1

    දුවට ඉක්මනින් සම්පූර්ණ සුවය ලැබේවා බුදුසරණයි

  • @Sriyani6797
    @Sriyani6797 5 місяців тому +1

    Chef ශානි ඔයා කියලා දෙන විදියට හරි ආසයි .⁣මමත් ඔයාගෙන් කෑම හදන වෙනස් විදි ඉගෙන ගත්තා දු⁣වෙි.
    පවුලේ සැමට ජෙසු පිටයි. එලි හරි අහිංසකයි 🙏🙏🙏

  • @isuruattanayaka6048
    @isuruattanayaka6048 5 місяців тому

    මම ආසම කෙනෙක් තමයි ඔයා අක්කෙ..මම ඔයාගෙ වීඩියෝස් බලනව..ඒ උනාට ada තමයි ලියන්න හිතුනෙ...ඔයාගෙ මෙනූ මම ගොඩාක් ට්‍රයි කරනව ...ඒව හරිම රසයි..ඒ වගේම පිලිවෙලයි....ජයවේවා...🎉🎉

  • @renukare8154
    @renukare8154 4 місяці тому

    ලස්සන කතාවක්..අද නම් රිසිපියට වැඩිය මං කැමතිඑළි ට..

  • @dinushashyamani7038
    @dinushashyamani7038 23 години тому +1

    කාලේ නම් නාස්ති උනේ නෑ. මට දැනුනේ මම ඔයාගේ ගෙදර දවසකට ඇවිත් ගියා වගේ සතුටක් 🥰 😊
    ආදරෙයි හැමදාම ♥️🥰

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 5 місяців тому +3

    අනේ නංගී අද නම් ව්ඩියො එක වෙනදාටත් වඩා වෙනස් නිසා ලස්සනයි ,ඔයා හරිම හොඳ කෙනෙක් නංගී ,ඔයාගෙ හැම වැඩක්ම සාර්තක වේවා 🙏🙏🙏❤️❤️❤️❤️🥰🥰🥰🥰

  • @niranjaladamayanthi6006
    @niranjaladamayanthi6006 5 місяців тому +1

    ඔයාගේ කෑම ජාති මම හදලා තියනවා නංගී ඔයාගේ අත ඉක්මනින් සුවවේවා.බුදු සරණයි ඔයාට ත් පවුලේ සියලු දෙනාටම

  • @SriyaRanatunga-jl6xh
    @SriyaRanatunga-jl6xh 5 місяців тому

    හරිම සතුටුයි දේවල් කියා දීම ගැන ඒවගේම හරි කනගාටු උනා සිදු උන කරදරය එසේ තිබියදී කරන සමාජ සේවයට මගේ ස්තුතිය මෙසේ පල කරන අතර පරෙස්සම් වී ජවිතය සරු කරගන්න .බුදු සරනයි හැම ටම !

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 5 місяців тому +2

    හරිම අගෙයි පුතේ ඔයා වගේ දරුවෙක් ගෙ වටිනාකම මෙපමණ යි කියන්න බැහැ..තෙරුවන් සරණයි ඔක්කොටම...❤❤❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  5 місяців тому

      අනේ බොහොම පින් අම්මා..❤️🥰

  • @gayanthimaedirimanna6337
    @gayanthimaedirimanna6337 5 місяців тому +6

    දෙවියන්ට පින් සිදුවේවා accident එකෙන් ඔයාව බේරුවාට හැමෝටම ලොකු සේවයක් කරන කෙනෙක් නිරෝගී සුවය අත් වේවා

    • @cookingwithchefshani
      @cookingwithchefshani  5 місяців тому +1

      බොහොම පින්...ඒක ඇත්ත...වෙන්න තියෙන දේවල් නවත්තන්න බෑනෙ..❤️🥰

  • @mala1839
    @mala1839 5 місяців тому +1

    ගොඩක් සතුටුඋනා. ස්තුතියි ඔයාට

  • @nishaniudeshika8910
    @nishaniudeshika8910 5 місяців тому +8

    ඔයාගේ විස්තර බලලා අපි සතුටු වෙනවා චෙෆ්...බුදු සරණයි ..

  • @nayananandatlasantha1618
    @nayananandatlasantha1618 5 місяців тому +1

    බුදු සරණයි ඔබ තුමියට, ඉක්මන් සුවය ලැබේවා !!!...recipes programs
    Very exelant exactly .....
    We are Loving with respect, forever to you ......

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 5 місяців тому +1

    Ane duwe ata parissan karaganna. Godak wada karanna epa.budu sara.ai❤❤❤

  • @arunishanthi3008
    @arunishanthi3008 5 місяців тому +1

    අද නම් හරි ෂෝක් අනේ වීඩියෝ එක... මං හැමදාම බලනවා... අද නම් ඔයා ගැන සතුටු හැගීමක් දැනෙනවා ❤❤❤❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  5 місяців тому

      හෑ, ඒ මොකද අප්පා, වෙනදට නොසතුටින්ද හිටියෙ මං ගැන.😍🥰🤔

    • @arunishanthi3008
      @arunishanthi3008 5 місяців тому +1

      @@cookingwithchefshani අනේ නෑ ඔයා අර සත්තුන්ට කන්න හරි වගා කරන එක ගැන ඔයා හරි හොද කෙනෙක් කියලා හිතුණා ... ඒකයි නැත්නම් වීඩියෝ හරි සරලව ලස්සනට කියලා දෙනවා නිසා ඒවා හැමදේම හැදුවේ නැතත් බලනව ඉතින් 🤓❤

  • @inokajayasiri1037
    @inokajayasiri1037 5 місяців тому +1

    Harima lassanayi. Oya harima vasanawanthayi❤

  • @champrikagallage5077
    @champrikagallage5077 5 місяців тому +1

    Athtatama asawen baluwe superb good luck ♥️♥️♥️♥️♥️♥️♥️

  • @sudharmawasanthatilake8483
    @sudharmawasanthatilake8483 5 місяців тому +1

    ස්තුතියි ඔබට.

  • @avgunawardana3309
    @avgunawardana3309 5 місяців тому +1

    Obage atha ikkman suwaya pathami

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 5 місяців тому +1

    වීඩියෝව හරිම ලස්සනයි .බොහොම ස්තූතියි ඹයාගෙ වත්තට එක්කරගෙන ගියාට .ඒලි අනේ ❤️❤️❤️

  • @nilankamurage1679
    @nilankamurage1679 5 місяців тому +1

    අද වීඩියෝ එක නියමයි චෙෆ්.

  • @shynidesilva3407
    @shynidesilva3407 4 місяці тому

    Akka ada mama me pumpkin soup Eka haduwa.thanks akki god bless you ❤

  • @ruwinisaranga479
    @ruwinisaranga479 5 місяців тому +1

    Ada vedio eka harima shok ...

  • @annanthony2472
    @annanthony2472 5 місяців тому +1

    ඔයාගේ විස්තර අහන එක කාලය නාස්ති වීමක් නෙවේ , හරිම ආසාවෙන් අහන්නේ , අපිත් ජීවත් වෙනවා මොහොතකට හරි පිට රටක ලස්සන තැනක..

  • @MeliNejola
    @MeliNejola 5 місяців тому +1

    මම ආසවෙන්ම බලන chanel එකක් හැමදේම හරිම පැහැදිලියි ❤

  • @PathminiPerera-hb5bq
    @PathminiPerera-hb5bq 5 місяців тому +2

    අදනම් හරිම ආසාවෙන් බැලුවා ඔයා පිටරටක හිටියට හිටියත් හරිම පිලිවෙලයි තව කෙනකුට බලලා ආදර්ශයක් ගන්න පුලුවන් ඔයාටත් ගෙදර සියලුදෙනාටත් බුදුසරණයි දුව ..එලිත් හොදයි..පරිස්සමෙන් ...💕

  • @inokabandara3348
    @inokabandara3348 5 місяців тому +1

    අනේ හරිම ආසයි ඔයාගෙ වගාව දැක්කම. මේ විඳිය ට සුප් එක හදල බලන්නම් 😊රස අති 🤪❤

  • @chandrakanthi7024
    @chandrakanthi7024 5 місяців тому +1

    Thanks.

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 5 місяців тому +1

    Asa hitemswa wawala tiyanawa dakkama❤

  • @hemanthigajanayake9696
    @hemanthigajanayake9696 5 місяців тому +1

    හරිම ආසාවෙන් බැලුවා ඔයාගෙ vedio එක.👍👍 ඔයා ඉන්නෙ මොන රටේද?

  • @kumarinawagamuwa7991
    @kumarinawagamuwa7991 5 місяців тому +2

    Harima lassani .oyata jesu pihitai duwa.❤

  • @RasikaDamayantha
    @RasikaDamayantha 5 місяців тому +1

    Wattakka godak teyeana henda sweet monawaharet hadanba cake dosi wagea

  • @susanapeyobefoux4428
    @susanapeyobefoux4428 5 місяців тому +1

    A Lady like you is a gift for a husband dear...God bless you ❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  5 місяців тому

      Thank you very much for your kind words. I shared your comment with my husband, and we had a little laugh together. 😍🙏🙏

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe2810 5 місяців тому +2

    Elly is very innocent . Thanks

    • @cookingwithchefshani
      @cookingwithchefshani  5 місяців тому +1

      Not all the time...sometimes she is very naughty.♥️🥰

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 5 місяців тому +3

    ඔයා නම් මරු මිස්.ගොඩක් වැඩ අස්සෙ ඔයාගෙ වගාව හරිම ශෝක්.වට්ටක්ක ඇපල් දෙළුම්, කොල ජාති,හරි ආසයි.ඔයා පුදුම ධෛරිය වන්ත දරුවෙක්.ඒ වගේම නිහතමානී..අනේ ඒ අශ්වයා ගිය ආත්මෙ ඔයාගෙ හොඳ යා‍ලුවෙක් වෙන්න ඇති..හරි ශෝක් අද වීඩියෝ එක.තෙරුවන්සරණයි ❤️

    • @cookingwithchefshani
      @cookingwithchefshani  5 місяців тому +3

      බොහොම ස්තුතියි..හස්බන්ඩ් නම් කියන්නෙ ගිය ආත්මෙක මගෙ ලව් එකක් කියල..🥰

  • @GothamiGalagoda
    @GothamiGalagoda 5 місяців тому +3

    මම ආසාවෙන්ම බලන chanel එකක්......❤

  • @shyamaliepanagoda1335
    @shyamaliepanagoda1335 5 місяців тому +1

    Hareema aasawen baluwe. Thaman hitawapu ewa dakin kota kochchara sathutuda
    Saththunta Chefge aadare ❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  5 місяців тому +1

      ඒක ඇත්ත, ඒක වෙනම සතුටක්..❤️🥰

  • @nuwanganasithumini8468
    @nuwanganasithumini8468 5 місяців тому +1

    ඔයා නම් හුගක් වාසනාවන්ත යි......සුබම සුබ අනාගතය ක් වෙවා

  • @sunethracroos8924
    @sunethracroos8924 5 місяців тому +2

    Love to hear your beautiful stroes. Thanks for shared chef

  • @nishnaya496
    @nishnaya496 5 місяців тому +1

    Mamath missge hema veediyo ekakma balanawa ewagema ea recipe try karanawa

  • @ChamindaLakmal-zg2ku
    @ChamindaLakmal-zg2ku 5 місяців тому

    වීඩියෝ එක බලල කාලේ නාස්ති උනේ නෑ අනේ.හරිම ආසාවෙන් බලාගෙන හිටියා.ඇක්සිඩන්ට් එක ගැන දන්නේ අද මේ වීඩියෝ එකෙන් 😢. ඉක්මනින් සුවය ලැබේවා!❤❤

  • @ලොකී-න9ඟ
    @ලොකී-න9ඟ 5 місяців тому +9

    අද වීඩියො එක බලන්නෙ ගොඩක් ආසාවෙන්.ඇපල් දෙලුම් කන්නෙ නෑ කිව්වම පුදුමයි.ඔයාලට එපාම වෙලා ඇති.එලී ශෝක් අනේ 💖💖💖

    • @cookingwithchefshani
      @cookingwithchefshani  5 місяців тому +3

      තියෙනකොට අගයක් නෑ කියන්නෙ නිකන් නෙමෙයි. හැබැය ලංකාවට ගොඩ බැස්ස ගමන් අපේ දෙන්නට අර මාස ගනන් පරන ඇපල්, මිදි දැක්කොත් ඕනෙ..🙉❤️

    • @LifewithLithu
      @LifewithLithu 5 місяців тому

      Aka am athtama atha dakina Kota APA wenawa nathnam one wenawa,ape gedarata mango, wood apple,nelli,tawa aka aka jathi tiyenawa ath satekata gannam ganne ne,wate gewal walata bedanawa

  • @mangalikajayasinghe4544
    @mangalikajayasinghe4544 5 місяців тому +1

    Really interesting.... Thank you

  • @ParlyAbewardana
    @ParlyAbewardana 5 місяців тому +1

    Hoda idea ekak dunne thanks
    Eli harishoke
    Oyata niduk jeewithaya wewa duwa

  • @Gangakawmali
    @Gangakawmali 5 місяців тому +2

    ආදරෙයි..පව්ලේ සැමටම තෙරුවන් සරනයි...❤❤❤❤🙏🙏

  • @DharshaniWijeratne-lu7vy
    @DharshaniWijeratne-lu7vy 5 місяців тому +1

    Get well soon chef Shani. God bless you ❤

  • @RasikaDamayantha
    @RasikaDamayantha 5 місяців тому

    OwGea fresh apple gadeyak apetanam kanna weanna kawadawat apea daruweaktawat a wasanawa labeawa

  • @LifewithLithu
    @LifewithLithu 5 місяців тому +1

    Akka mamath chef kenek( cold kitchen)eth mama oyage video godak awa balanawa,oya harima Dewal a widiyata ma kiyala denawa,kama uyana techniques, hama dema athtama oyage video balanna asai good luck Akka God bless

    • @cookingwithchefshani
      @cookingwithchefshani  5 місяців тому +1

      බොහොම ස්තූතියි නංගි..♥️

  • @sathindraamarasinghe1318
    @sathindraamarasinghe1318 5 місяців тому +2

    Lovely video! Enjoyed it. Impressed by your love for animals, gardening, and cooking. Made your previous pumpkin soup yesterday. Should try the roasted one too.

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 5 місяців тому

    Woow.... හරිම ලස්සනයි ඒ පාට... රසත් එහෙමම ඇති...chef ගෙ cooking වලට මන් හරි ආසයි... ❤❤❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  5 місяців тому +1

      කැරට් වලින් තමා ඒ පාට ගොඩක්ම ලස්සනට එන්නෙ..❤

    • @niroshahewawasam3211
      @niroshahewawasam3211 5 місяців тому

      @@cookingwithchefshani ඒක තමයි dear.. wanna try that. මන් soup වලට ගොඩක් වෙලාවට pumpkin වැඩිපුර add කරනව...ඒක හරිම creamy

  • @EnthusiasticRiverbank-yp6tr
    @EnthusiasticRiverbank-yp6tr 5 місяців тому +1

    ආදරෙයි දුව ,ඉක්මනින් සුවය ලැබේවා ❤❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  5 місяців тому

      බොහොම පින් අම්මා..🙏🙏🙏❤️

  • @OscarWijewickrama
    @OscarWijewickrama 5 місяців тому +1

    Mama asama vegetable ekak thank you chef

  • @shanthikodippiliarachchi2245
    @shanthikodippiliarachchi2245 5 місяців тому +1

    Lassanai vediyo eka dear❤🙏

  • @niroshi2257
    @niroshi2257 5 місяців тому +1

    Love from Elli and us too.
    Beautiful pumkin soup. !!

  • @kumarimishal7231
    @kumarimishal7231 5 місяців тому

    මුලු වීඩියෝ එක පුරාවටම දැනුනු එකම දේ තමයි අස්වයා...❤❤❤ඔයාට ගොඩක් ආදරෙයි ... අන්න ඔයාගෙ කෑල්ල ඇවිත් ඒකත් මරු අක්කි...😂😂❤❤

  • @sanjeewanipriyangi7026
    @sanjeewanipriyangi7026 5 місяців тому

    Wow niyamai nanga❤❤.oyalatath theruwan saranai. Aniwaryen hadala balannam💚🙏🙏🙏💚💕

  • @AiraRajakaruna
    @AiraRajakaruna 5 місяців тому +1

    Mn hhadanawa

  • @damayanthiekanayake3119
    @damayanthiekanayake3119 5 місяців тому +1

    Duwata thunuruwan saranai

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 12 днів тому

    Oya soup akata chicken stock dann puluwanda chef

  • @tammyfernando957
    @tammyfernando957 5 місяців тому +1

    So impressed with the fruit trees that you have got.
    Bless your hands

  • @MaanaVee
    @MaanaVee 5 місяців тому +1

    අද video එක නියමයි..මාත් වවන්න ආසයි..වවපුව බලන්නත් ආසයි

  • @hemaniweerackody4492
    @hemaniweerackody4492 5 місяців тому +1

    Oyage garden eke veggies fruits dakkama harima asai soup ekath rasama rasa patai

  • @nayomidilrukshinayomi8734
    @nayomidilrukshinayomi8734 5 місяців тому +1

    මෙච්චර කල් ඔයාගෙ වීඩියෝ ඕනේ තරම් බලලා තියෙනවා ..කෑම ජාතිත් හදලා තියෙනවා ..අයියෝහ්හ්හ්හ්හ් ඔයා ඉන්නෙ රට කියන වීඩියෝ එක බැලුවෙ අද 🥺......ඔයාලා හැමෝටම බුදු සරනයි ..එලී තමා ශෝයි.💞.අපි සූ එකට ගිහින් බලන ගිරව් ඔයාලගේ මිදුලේ 💓💐

    • @cookingwithchefshani
      @cookingwithchefshani  5 місяців тому

      අනේ ඇත්තද..? ඒකට කමක් නෑ...ඉන්න තැන විතරනෙ වෙනස්..❤️

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 5 місяців тому +1

    Absolutely so lovely video U have a great lovely friend .Elly so beautiful U have a great back yard garden fresh veggies 🍎 olives 🍒 lot so awesome . Ur pumpkin cream soup great yummy recipe Thank U so much Chef for ur awesome fantastic lovely video🤩 🙏👌👍🤩😋🤗

  • @damayanthiekanayake3119
    @damayanthiekanayake3119 5 місяців тому +1

    දුව ඔයාට බුදු saranai

  • @chamarakaluthanthri8814
    @chamarakaluthanthri8814 5 місяців тому

    You 're great. ❤

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 5 місяців тому +1

    අනේ එලී ආදරෙයි පැටියෝ ,❤❤❤❤,අක්කාට එයා ආදරෙයි නේද,

    • @cookingwithchefshani
      @cookingwithchefshani  5 місяців тому +1

      ආදරේ වැඩි වෙලා තියෙන්නෙ..😀❤️

  • @suweni3730
    @suweni3730 5 місяців тому

    So sweet hose I also love Animals you're very fortunate and Blessed lady God bless you ❤

  • @chandranikusumseeli9455
    @chandranikusumseeli9455 5 місяців тому

    Ikmanin oyage atha saneepa wewa budu saranin

  • @vishakarathnayaka908
    @vishakarathnayaka908 5 місяців тому +1

    Math kamathima satha thamai horse. Sathutui eka dakkama.sathutui oya gana. Budu saranai

  • @malathieamerasinghe102
    @malathieamerasinghe102 5 місяців тому

    Very nice video.Thank you chef
    Let me know the country

  • @PrasanthiPerera-vv2hu
    @PrasanthiPerera-vv2hu 5 місяців тому +1

    Thank you ❤❤❤❤❤❤

  • @swarniperera1267
    @swarniperera1267 5 місяців тому

    brava ඉක්මනට සුවය ලැබේවා .

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 5 місяців тому +1

    Wow so delicious give me one cup gonna make it soon thank you chef shani😍❤

  • @janakiewijekoon1050
    @janakiewijekoon1050 5 місяців тому +1

    Watched this happily,proud of you ❤

  • @suranjiridimahaliyadda1476
    @suranjiridimahaliyadda1476 5 місяців тому +1

    Thank you very much your Advice and recipe ❤

  • @CelinSenanayake
    @CelinSenanayake 5 місяців тому +1

    Eli is so quiet. Nice vidiyo. Thanks.

  • @ManushaSilva-ud2yt
    @ManushaSilva-ud2yt 5 місяців тому +1

    Hi ,, Shani .. මම ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලනවා .. ලගදි තමයි බලන්න ගත්තේ, ඔයා පදිංචි වෙලා ඉන්නේ කොහෙද ? හරිම ලස්සන පැත්තක් .

    • @cookingwithchefshani
      @cookingwithchefshani  5 місяців тому

      බොහොම ස්තූතියි..මම ඉන්නෙ මෙල්බන් වල..❤️

    • @ManushaSilva-ud2yt
      @ManushaSilva-ud2yt 5 місяців тому

      @@cookingwithchefshani❤

  • @kaweeshadahampath5529
    @kaweeshadahampath5529 5 місяців тому +1

    ane chef oya harima karunawanthi,

  • @kusumcuttilan2552
    @kusumcuttilan2552 5 місяців тому +1

    ❤ Thanks

  • @indunagodavithana3754
    @indunagodavithana3754 5 місяців тому +1

    Beautiful and v warm feeling video. with d neatur .Thank u soooomuch 😊❤

  • @NirmaleeRupasinghe-t4q
    @NirmaleeRupasinghe-t4q 5 місяців тому +1

    Oyage weda harima piliwelayi lassanayi

  • @viseekiy3971
    @viseekiy3971 5 місяців тому +1

    ඉක්මනින් සුවපත් වේවා

  • @meniksenaratne3546
    @meniksenaratne3546 5 місяців тому +1

    Woooow ! A really nice video today !❤

  • @chandranikusumseeli9455
    @chandranikusumseeli9455 5 місяців тому

    මම ඔයාගෙන් තමයි මුං ඇට කැවුම් හරියටම රහටම හදන්න ඉගෙන ගත්තෙ ස්තුතියි ඔබට

  • @vajiramettananda824
    @vajiramettananda824 5 місяців тому +1

    Thank you. Looks great. I used to add little sour cream.

  • @FathimaRumaisa-i3w
    @FathimaRumaisa-i3w 5 місяців тому +1

    Video eka hithata hari prasannai eth ate kelala dekkahama mata hari duka hituna amaru dewal nokara lehesi dewal pamanak apita kiya denna a ethi

    • @cookingwithchefshani
      @cookingwithchefshani  5 місяців тому

      🙏 මම ටික ටික ඒකට පුරුදු වෙනවා..බොහොම පින් මේ ආදරේට..❤️