ලෙඩ වෙලා පෙති කරල් බොන්න කලින් සතියකට සැරයක් උදේට බඩ පිරෙන්න බොන්න Kola Kanda recipe Kusala Simple

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 279

  • @LionelHettiarachchi-gz1ow
    @LionelHettiarachchi-gz1ow 19 днів тому +5

    ඔබගෙ කටහඬ හරීඊ කෝමලයි පැහැදිලියි ආකර්ශනීයයි ඔයා දන්නවද ඔබ මේ මොනතරම් පිනක්ද කරගන්නෙ කියල ,. ඔබට දීර්ගායුශ වේවා සියලු දෙවියන්ගේ රැකවරනයයි බුදු සරනයි

  • @malijayaraj7130
    @malijayaraj7130 3 місяці тому +11

    අනේ හරිම වැදගත් වීඩියෝ එක මට තියෙන්නෙ කරපිංචා ,මුරංග කොල පමනයි දැනුවත් කරාට ගොඩක් ගොඩක් ස්තුතියි ගොඩක් ආදරෙයි ❤

  • @IndiraFernando-d4x
    @IndiraFernando-d4x 3 місяці тому +13

    මට හැමදේම තිබිලත් මම නොදැන සිටීම මට මං ගැනම දුකයි. ස්තුතියි ඔබ තුමියට.

  • @bisomenikenugaliyadda4041
    @bisomenikenugaliyadda4041 3 місяці тому +5

    බොහොම ස්තුතියි ඔබතුමියට හරිම ෂෝක් කැඳ එකක් තව දේවල් දාන්න මම හැමදාම වගෙ ඔබතුමියගෙ වීඩියෝ බලනව බුදුසරණයි....❤❤❤❤❤❤❤❤❤

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 Місяць тому +2

    ගොඩාක් රස ගුණදායක කැද එකක් කියාදුන්නාට ඔයාට ගොඩාක් ස්තූතියි .. ඔයා වගේම දෝණීත් හරිම ලස්සනයි ❤

  • @deepthidisanayaka4665
    @deepthidisanayaka4665 3 місяці тому +14

    මගේ වත්තේ තියනවා කරපිංචා කොළ මුරුංගා කොළ ඒත් මම හදන්නේ කරපිංචා කොළ වලින් විතරයි අද තමයි දන්නේ මුරුංගා වලිනුත් පුළුවන් කියලා මම හෙටම හදනවා මේ දෙකම එකතු කරලා කැඳ කියලා දුන්නට ස්තූතියි ❤️❤️❤️❤️

  • @NandaniAbeyratne
    @NandaniAbeyratne Місяць тому +4

    ඔබ සුවපත් වෙවා .සුපිරි ඖෂධීය පානයක්.

  • @Champa-k2i
    @Champa-k2i 3 місяці тому +11

    අනෙ බොහොම ස්තුති මෙවැනි දේ වලින් අපව දැනුවත් කලාට හැම දෙනාටම තෙරුවන් සරනයි දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ඔයාගෙ අම්මටත් නිදුක් නිරෝගි සුවය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏❤❤

  • @Sayurikalpana12
    @Sayurikalpana12 3 місяці тому +27

    සුපිරී කැද එක නියමයි 👌 👍 මමත් අනිවාර්යයෙන්ම හදනවා ඔයා ගොඩාක් හොදකෙනෙක් නිතරම අපිට ගුනදායක දේවල් අරගෙන එනවා ඔයාගේ අම්මත් ගොඩාක් හොදකෙනෙක් කියලා පේනවා ස්තුතී ඔයාට ඩිය හැමදාම අපි ආදරෙයි ❤❤❤❤❤❤❤❤

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 місяці тому +1

      ගොඩක් ස්තුතියි ඩිය...❤❤❤❤❤

    • @sagarikapremawanse
      @sagarikapremawanse 3 місяці тому +1

      ❤ 🙏Me Kanda panaya godak guna ethi...Bonna puluwan rasak thiyenaeada .

    • @PDayawathi
      @PDayawathi 4 дні тому

      ඔඛදෙපලට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවය ලැබේ වා

  • @prisilajanakipathirana3855
    @prisilajanakipathirana3855 3 місяці тому +62

    ඒ සිරියාවන්ත අම්මගේ මූණ දැකීම, කොල කැද හැදීමටත් වඩා ප්‍රියයි. ඇයට දීර්ඝායුෂ පතමි.

  • @NisankeNisa
    @NisankeNisa 17 днів тому

    ගොඩක් ස්තුතියි මිස් ඔයාට අපිට නොදන්නා දේවල් කියලා දෙනවට

  • @sumithragamage8442
    @sumithragamage8442 3 місяці тому +3

    ගොඩාක් පින් අදයි දැනගත්තේ මේ කොල වර්ග දාලා හදන බව ඔබ තුමියට බොහෝම ස්තුතියි

  • @ranathunga5132
    @ranathunga5132 2 місяці тому +1

    මාත් හදලා බලන්න ඕන මං හදලා නෑ ඔය ඔක්කොම දාලා.ස්තුතියි ඔබට

  • @sujisaman7899
    @sujisaman7899 3 місяці тому +32

    අපගේ ලෙඩ රෝග වලට ශාරිරයට ගුනදායී හිතකර කෑම ජාති කියලා දෙන ඔයාට නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. උතුම් ජයසිරිමහා බෝ සමිදු පිහිටයි.. ඉකොවක්කා වැල ලග සිංගප්පූරු කොල පැලයක් තිබුනා.. එ් කොලත් මලවලා හරිම රසයි..

  • @renukarajapaksha3344
    @renukarajapaksha3344 3 місяці тому +2

    රස පාටයි ස්තුතියි ඔබට ❤️🌹❤️

  • @biyatrisebiyatrise7138
    @biyatrisebiyatrise7138 3 місяці тому +1

    හැම හොද දෙයක් ම කියලා දෙන වා ඉතිං ඔයාට නිදුක් නිරෝගී සුවය හා දිර්ඝ ආයුෂ නොඅඩුව නිරතුරුවම ලැබේ වා කියලා ප්‍රාර්ථනා කරනවා😊

  • @wasanthichathurani7632
    @wasanthichathurani7632 3 місяці тому +6

    ස්තූතියි ගොඩක් ❤❤ බෙලි කොල තම්බල තේ වෙනුවට අපි බොනව මිස්ගෙ වීඩියෝ බැලුවට පස්සෙ❤️❤️

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 3 місяці тому +14

    ගුණවත් මෙන්ම රසවත් ආහාර පාන පිළිවෙල කරගන්නාආකාරය අප දෑස් මානයට ගෙනවුත් ,,අපව දැනුවත් කරනා ඔබට ස්තූතියි සොයුරිය ........🌹🌷💐

  • @SandyaNanayakkara-o6e
    @SandyaNanayakkara-o6e 3 місяці тому

    ගොඩක්ම ස්තුතියි. අදයි දන්නෙ මේ කොලවර්ග එකට හදනවා කියල. මම හෙටම හදනවා. ස්තුති මිස්ට ❤

  • @iroshimanel2407
    @iroshimanel2407 3 місяці тому +2

    ගොඩාක් වටිනවා..ඇත්තටම මිල කරන්න බෑ.. ස්තුතියි ඔයට ❤❤❤❤❤

  • @jayathissabandara1313
    @jayathissabandara1313 3 місяці тому +1

    බොහොම පිං ඔයාට, අහගෙන ඉන්නත් ආසයි, තෙරුවන්සරණයි,

  • @sherilmallika7977
    @sherilmallika7977 26 днів тому +1

    Harima Hoda vidiyo ekak Ane godak sthuthi jesu pihitai 🙏🙏🙏❤️♥️🙏

  • @tilakatilaka365
    @tilakatilaka365 2 місяці тому

    ගොඩක් පින් ඔයාට මෙවැනි ගුණවත් වීඩියෝ අපිට දෙනවට තෙරුවන් සරණයි 🙏❤

  • @VinodaGunathilleke-ex3rp
    @VinodaGunathilleke-ex3rp 3 місяці тому

    ඔයාට ගොඩක් පින් මේ වගේ වටිනා අදහස් ටිකක් එවලා අපව ගොඩක් දැනුවත් කලාට
    ඒ වගේම ගොඩක් ස්තූති ❤❤❤❤

  • @siyalla5109
    @siyalla5109 2 місяці тому +2

    නියමයිනේ ආස හිතෙන සුපිරිම රතු හාල් කොල කැඳ එකක් ❤❤❤😋😋😋

  • @prasangadayarathna6039
    @prasangadayarathna6039 3 місяці тому

    තෙ⁣රුවන් සරණයි!!! දෙවිපිහිටයි!! ස්තුතියි ඔබතුමියට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා ....!

  • @ChandhimaMalkanthi
    @ChandhimaMalkanthi 3 місяці тому

    ස්තූතියි. ඔයාට ගොඩක්. දැනුවත් කිරීම ගැන. ඉතින්. හදලා. රස බලන්නම්

  • @Lasantha-r3n
    @Lasantha-r3n 3 місяці тому +3

    නංගි ඔයාට ගොඩාක්පින් අපිට අවුෂදීය දේවල් පෙන්වාදෙනවට ලංකාවට ගියහම අනිවාර්යෙන්ම හදනව.මම මෙහෙත් කරපිංචයි මුරුංගයිදාල කැද යදනව.

  • @saumyaabeysuriya6716
    @saumyaabeysuriya6716 3 місяці тому

    නියමය. බොහොම පින් ඔබ තුමියට❤

  • @subashinisubashini4733
    @subashinisubashini4733 2 місяці тому

    තෙරුවන් සරණයි මෙවැනි දේවල් වලින් සමාජය දැනුවත් කරනවට

  • @mallikamanu7405
    @mallikamanu7405 3 місяці тому

    ලංකාවට ගිය දවසකට තමයි හදා ගෙන බොන්න වෙන්නෙ ගොඩාක් පින් ඔයාට

  • @kanthikanthi358
    @kanthikanthi358 3 місяці тому +1

    ගොඩක්ම වටිනව, ස්තුතියි ...🙏🙏🙏

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 3 місяці тому

    බොහොම ස්තුති.පව්ලේ සැම දෙනාටම.නිදුක් නීරෝගී දීර්ගායුවේවා.😍😍😍

  • @jms.kumari5067
    @jms.kumari5067 3 місяці тому +2

    අම්මත් එක්ක ඉන්නේ ඔයාගේ දෝණිද.ලස්සනයි දෝණි.අම්මටයි ඔයාටයි දෝණිටයි බුදුසරණයි වැදගත් දෙයක් ගෙනාවට පිං 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @amilapuspakumara2345
    @amilapuspakumara2345 6 днів тому

    Oyage amma hari lassanay siriyaway deergayusha wewaa! Ammata.

  • @GanwariDanawathi
    @GanwariDanawathi 3 місяці тому +1

    It's good for our health! Thanks ❤

  • @GdDayawathi
    @GdDayawathi Місяць тому

    ස්තුතියි ඔබ තුමියට ❤

  • @misalutatenilandthisisimal1734
    @misalutatenilandthisisimal1734 3 місяці тому +2

    Attatama ikmanin hadaganna puluwan kanda ekak itat wada godakma gunawat .sthuti oyata ❤

  • @padmaperera4392
    @padmaperera4392 3 місяці тому +4

    මේ කොයි පැත්තෙද? හරිම සවාභාවික පරිසරයක්

  • @swarnakanthi5211
    @swarnakanthi5211 2 місяці тому

    ගොඩක් රසයි. මමත් හදනවා

  • @buddhikacabral8833
    @buddhikacabral8833 3 місяці тому +3

    Amma ekka inna ekata asa hithenawa..harima pin patai amma..
    Amma dnna kaama hadann ...amma ekk❤❤

  • @dhanumabedhamu3495
    @dhanumabedhamu3495 3 місяці тому +3

    Thank you miss apata meva kiyala denawata

  • @WsyMonika
    @WsyMonika День тому

    ගොඩක් ගුන කැද එකක්

  • @MHGWijesundara
    @MHGWijesundara 3 місяці тому

    බොහොම ස්තුතියි දැනුවත් කරාට ,,,,,,,

  • @AgsFernando-he7wi
    @AgsFernando-he7wi 2 місяці тому

    අපිට ඔය කොල වර්ග හොයාගන්න නෑනෙ .ඔයාට ස්තුතියි

  • @ranisuwarnalatha9564
    @ranisuwarnalatha9564 3 місяці тому

    බොහොමත්ම ස්තූතියි දුවට .තෙරුවන් සරණයි !

  • @ranjaniashoka6035
    @ranjaniashoka6035 2 місяці тому

    ගොඩක් thank you dear ❤️❤️❤️

  • @kddms6280
    @kddms6280 3 місяці тому

    Aachchi amma harima siriyawanthai ගොඩක් honda කෙනෙක් වෙන්න ඇති

  • @chaminidesilva4868
    @chaminidesilva4868 3 місяці тому +3

    අනේ බුදු සරණයි ඔයාලට 🙏🙏🙏❤️🌹

  • @purnimadayarathne9800
    @purnimadayarathne9800 2 місяці тому

    ඔබ සැමට තෙරුවන් සරණයි!!!
    🙂🙂

  • @sadunihimansha9193
    @sadunihimansha9193 3 місяці тому

    අනේ ඔයාගේ අම්ම හරිම පිංපාටයි තෙරුවන් සරණයි අම්මේ

  • @suramyadanuka8081
    @suramyadanuka8081 5 годин тому

    Oya hadana kama hadanna lasima widiyata kiyala danawa
    Mama godak dawall hadala rasa winda thanks. Good 7:33

  • @vajiradeepawickramasooriya7965
    @vajiradeepawickramasooriya7965 3 місяці тому

    බොහොම ස්තුතියි 💐 යහපතක්ම වේවා 💐𓭤

  • @NiroshaNilmini-bz7bk
    @NiroshaNilmini-bz7bk 3 місяці тому +1

    ගොඩක් වටිනා අදහසක්

  • @vindyaperera7386
    @vindyaperera7386 3 місяці тому

    ආසයි ඔයා ගේ ගැමි සුන්දරත්වයට

  • @mangalikagangodawila3506
    @mangalikagangodawila3506 Місяць тому

    Thank kusala.this is very important.

  • @kosalajayasuriya2747
    @kosalajayasuriya2747 2 місяці тому

    ස්තුතියි ඔබ තුමියට

  • @KumuduniOmaththa
    @KumuduniOmaththa 2 місяці тому

    Godak watinawa theruwan saranai obathumiyata kumudini omaththa

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 2 місяці тому

    ස්තූතියි, ඔබතුමියට.

  • @gangaweerasinghe7022
    @gangaweerasinghe7022 3 місяці тому +7

    අම්මට නිරෝගී සුවය ලැබේවා සහ පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා❤

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 місяці тому +1

      ස්තුතියි ඔයාට ..❤❤❤❤

    • @manjukahiripitiya6459
      @manjukahiripitiya6459 Місяць тому

      අනේ ඔයාට ගොඩාක් ස්තූතියි ❤ අම්මා හරිම පිං පාටයි. තෙරුවන් සරණයි ❤❤

  • @udayanganidesilva4251
    @udayanganidesilva4251 3 місяці тому +3

    💐💐🙏👍බෙලි කොල ne anithwa thiyanawa

  • @nirmalapriyandani7438
    @nirmalapriyandani7438 21 день тому

    ආදරේම හිතුනා අම්මට ❤️

  • @madujayawardena9185
    @madujayawardena9185 3 місяці тому

    අම්මා හරිම සිරියාවන්ත පාටයි ❤

  • @lfmgroup2162
    @lfmgroup2162 3 місяці тому +3

    Kada eka heta hadals bonawa..ඒවාගෙම oyage dhoni patiya niyamama අම්මා (kusala)❤❤❤

  • @chandanianomasiriwardhana7382
    @chandanianomasiriwardhana7382 3 місяці тому

    ලිපෙන් බාලා දෙහි ඇඹුල් ටිකකුත් දැමීම නම් තවත් හොඳයි

  • @A.rKumaree
    @A.rKumaree 3 місяці тому

    Bhoma istuti mewage dewal apita kiyala denawata taruwan saranai

  • @cakrawarthisarathfernando324
    @cakrawarthisarathfernando324 2 місяці тому

    නියමය් හෙටම හදනවා උදේට

  • @thamaraweerasekara7742
    @thamaraweerasekara7742 3 місяці тому +2

    හදලා බෝනවා අනීවාර්යෙන්ම

  • @samudraranjani8706
    @samudraranjani8706 3 місяці тому

    හැමදාම අම්මව ලග තියාගන්න අක්කෙ ගමේ ගෙදර තනියම නෙ නැන්දා දැක්කම හරි සතුටුයි .මම ගමේ ගියාම නැන්දා ට කතා කරල එන්නෙ❤❤

  • @sumudukumarirajanayake6696
    @sumudukumarirajanayake6696 3 місяці тому

    Ithaama honda wedak!❤❤❤ thank you for educating people

  • @somaSoma-o1u
    @somaSoma-o1u 3 місяці тому +51

    අනේ. මිස්. බෙලි. ගස්. කෝවක්ක. නෑනේ. ස්තුතියි. අපේ. ලංකාවේ. ගෙදර. නම්. අපේ. ව ත් තේ. මේ. සේරම. තියනවා. කරපිංචා. මුරුංගා. මෙහෙ. තියනවා. 🌹🌹🌹👍👍👍

  • @Nash-s2p
    @Nash-s2p 3 місяці тому +3

    Obage,danuwth kirimata,bohoma pin,.budu saranaei

  • @chandranirathnamalala890
    @chandranirathnamalala890 3 місяці тому

    අම්මා අපේ අම්මා වගේ . ඔයාට මතක ඇති නේද. නංගී. තෙරුවන් සරනයි.

  • @trkasim.ilaikittrkasim4539
    @trkasim.ilaikittrkasim4539 Місяць тому

    නියමයි.හේදේ

  • @chandanasilva3872
    @chandanasilva3872 3 місяці тому

    Pashan fruits kolath araganna puluwan .adhi rudira peedanayata hondai

  • @shanthasunil8856
    @shanthasunil8856 Місяць тому

    සුපිරි වීඩියෝ එක

  • @laxmijayanayaka8627
    @laxmijayanayaka8627 3 місяці тому +3

    ස්තූතියි ❤❤❤

  • @rupikaweerasingha8753
    @rupikaweerasingha8753 3 місяці тому

    වෙනත් කොල වර්ග සමග බෙලි කොල එකතු කරන්න පුලුවන්ද.

  • @priyadarshanithebulanda6673
    @priyadarshanithebulanda6673 3 місяці тому

    වෙන කොල වර්ග ටික ටික දැම්මට කමක් නැද්ද හාතාවාරිය , පැෂන් , හෙම

  • @daminimadusham3936
    @daminimadusham3936 3 місяці тому

    තෙරුවන් සරණයි ඔයාට ❤❤❤

  • @Chanunew
    @Chanunew Місяць тому

    මුරුංගා කොළ පූස් එක වගේ හදලා බීමෙන් ශරීරය කෙට්ටු වෙනවද හැමදාම බීවුවට ප්‍රස්නයක් නැද්ද

  • @thissafernando7141
    @thissafernando7141 3 місяці тому

    හාතවාරිය කැද ගැන ගුන අගුන.දැන ගන්න පුලුවන්ද?

  • @SriyaniPeiris-p7e
    @SriyaniPeiris-p7e 27 днів тому

    Godak eatinawa isthuthi obata👍👍👍👍🙏🙏🙏

  • @ChilaniDilrukshi
    @ChilaniDilrukshi Місяць тому

    Godak pin oyata me wage dewal kiyala denawata

  • @thejakarunarathna4779
    @thejakarunarathna4779 3 місяці тому +2

    Theruwansaranay ammata,donita oyata gedara hamotama .

  • @NirmalaDesilva-tg2sw
    @NirmalaDesilva-tg2sw 3 місяці тому

    Oyata godaaak pin.oyage ammatath nirogi suwaya labewa ❤️🙏

  • @RenukaParanawithana
    @RenukaParanawithana Місяць тому

    දැන් වෛද්‍යවරුන් පවසනවා කොල ජාති කලවම් කරල කැද බොන්න හොද නැහැලු,මොකද එක එක කොල ජාති වල ගුනාත්මක බව වෙනස්,ඒවායි ඇති විටමින් වර්ග මිශ්‍ර වීමෙන් කැද එක විස වෙන්න පුලුවන්ලු, ඒ නිසා අපි කැද බොන්නෙ එක කොලවර්ගයකින් විතරයි,එය සත්‍යක් මොකද කොල වල තියෙන ගුනාත්මක බව එකිනෙකට වෙනස් ,දැනුවත් කිරීමක් කලේ බුදුසරණයි සියලු දෙවිපිහිටයි පවුලේ සැමටම 🌹🌹

  • @PadmaKumari-bs9vg
    @PadmaKumari-bs9vg Місяць тому

    ස්තුති ❤❤❤❤

  • @NilushaHemali
    @NilushaHemali 3 місяці тому

    කෝවක්කා,මුරුංගා කොළ පොඩි උනාම තිත්ත රසක් එන්නෙ නැද්ද අක්කෙ

  • @GASunethra
    @GASunethra Місяць тому

    කැදවලට ගොඩක් කොල වර්ග දාන්න හොද නැහැ කියල මමඅහල තියනවා. ඇත්තද

  • @techome3925
    @techome3925 2 місяці тому

    ,ස්තුතියි ඔයාට

  • @GanagaGanagagunasinghe3
    @GanagaGanagagunasinghe3 3 місяці тому

    ස්තුතියි ❤❤

  • @PriyanthiKumanayaka
    @PriyanthiKumanayaka Місяць тому

    දැන් ඩොක්ටල කියන්නෙ කලවම් කැද හදන්න එපාලු....එකදෙයක් හදන්නලු..

  • @VinodaGunathilleke-ex3rp
    @VinodaGunathilleke-ex3rp 3 місяці тому

    උතුම් තෙරුවන් සරනයි ඔයාටත් ඔයාගේ පින්වත් අම්මාටත් දෝනිටත් 🙏🙏🙏🙏

  • @HiruniIHALAGE
    @HiruniIHALAGE 3 місяці тому

    Budusarsnai .api e vidiyata hadala bonnam okkoma kolawarga thiyenawa

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 Місяць тому

    ඛුදූසරනයි

  • @janakaperera1452
    @janakaperera1452 3 місяці тому +3

    Ape Amma kiyala oya aranapuru ape ammagen banun ahannai hadanne. 😂😂 Good recipe. Thanks.

  • @NilminiAnthony-xj2iw
    @NilminiAnthony-xj2iw 2 місяці тому

    E kanda eka nm dakka ma bada pirenawa. Adai danni avocado kola kanda hadana eka. Bohoma pin 🙏

  • @mariefernando3499
    @mariefernando3499 3 місяці тому

    Hemadama rasa,guna,dewal Apita penwannh ibathumiya..uk isthuthi ❤

  • @ShamilaSakkaff2023
    @ShamilaSakkaff2023 3 місяці тому

    👏👏👏👏
    Murunga kola daana bawa danne adai .
    Thank you 🙏