✔ රසවත් බිත්තර ෆ්‍රයිඩ් රයිස් එකක් (Eng Subtitles) Delicious egg (Biththara) fried rice by Apé Amma

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 56

  •  3 роки тому +36

    අපේ අම්මා පළපුරුද්දෙන් සහ අත්දැකීමෙන් ලබාගත්තු ටිප්ස් සමඟ අපේ අම්මාගේ ඔරිජිනල් රෙසිපීස් වෙනත් නම් වලින් එන අතර මෙහි ඇති ගණිත ක්‍රමයට (ඇල්ගොරිදම් = හැන්දේරිදම්) අනුව එම රෙසිපීස් උඩට ඇවිත් අපේ අම්මා රෙසිපීස් පෙනෙන්නේ නැති කරයි. එබැවින් අපේ අම්මාගේ පිංතූරය ක්ලික් කර චැනලයට ගොස් "ප්ලේලිස්ට්" Playlist බට්න් එක ක්ලික් කර ඔබට එන පළවෙනි ප්ලේලිස්ට් එක ක්ලික් කරන්න. එවිට ඔබට අපේ අම්මාගේ ඔරිජිනල් රෙසිපීස් බලාගත හැකිය.

    • @sahaneka8865
      @sahaneka8865 3 роки тому +8

      Adanna epa ohoma.vedio hondai nam balana aya balavi. Oya meka karanne apita adareta nemei. Salli hamba karanna.

    • @nethmisathsarani3383
      @nethmisathsarani3383 3 роки тому +4

      @@sahaneka8865 eka aththa

    • @srimalwijerathne9790
      @srimalwijerathne9790 Рік тому +1

      අපි බලන්න ඕනෙ ඔයාගෙ වීඩියෝ විතරද 🤔

    • @ssandya307
      @ssandya307 Рік тому +1

      Mamb

  • @ShanthaSisirakumara-k9l
    @ShanthaSisirakumara-k9l 29 днів тому +2

    බොහෝම ස්තුතියි ....ඔබගේ...කටහඬ ඉතාම ..සිත් ඇද ගන්නා සුලුය්....ඒ පෙර සසරේ...බොරු කීමෙන්....කේලාම් කීමෙන් ...වැලකිමේ සිල් පදය ...ඉතාම හොදින් ...රැකපු ..නිසා...තෙරුවන් සරණය්

    •  28 днів тому

      බොහෝම ස්තුතියි! මේ සසරෙත් එහෙම තමයි.

  • @gayasubashini2510
    @gayasubashini2510 7 років тому +10

    Ape amma hadanda kiyala dena kama godak ewa mama hadala baluwa harima rasai dan kamahadanda asa hitenawa issaranam kamatima naha thank you amma

  •  4 роки тому +97

    අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 63 රජයේ විශ්‍රාමික ගුරුමාතාවක්. (2020-3-23) රෑ 8.00ට අපේ අම්මා චැනලයට "යුටියුබ් රන් සම්මානයෙන්" පිදුම් ලබන සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් සම්පූර්ණ වුනා. සිංහලෙන් ඉගැන්වු යුටියුබ් චැනලයක ශ්‍රී ලංකාවේ ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රථම වරට පැමිණි අපේ අම්මා චැනලය අද දින ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයට එක්වුනා.
    අපේ අම්මා චැනලයේ වීඩියෝස් 1500කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙවෙයි. අපේ අම්මා චැනලය අපේ රටේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුනේ අපේ අම්මා උයන එළවළු වෑංජන සහ මාළු, චිකන් රෙසිපීස් කෘතීම රසකාරක නැතිව රසයත් ගුණයත් කියාදෙමින් උයන නිසාය.
    පසුගිය වසර තුලදීම අපේ අම්මාගේ විශේෂ රෙසීපීස් යුටියුබ් එක තුලින් සබ්ස්ක්‍රයිබර්ස්ලා බෝහෝ දෙනෙක්ට ගියේ නැහැ. පුදුමය වන්නේ අපේ අම්මා ටිප්ස් සමඟ කියාදුන් එම විශේෂ රෙසිපිස් ටික අපේ අම්මා විරෝධී යුටියුබ් කණ්ඩායම බෙදාගෙන මාරුවෙන් මාරුවට උයලා ඒවයේ ඩුප්ලිකේට් අප්ලොඩ් කරනවා. පුදුමය වන්නේ යුටියුබ් එකට සම්බන්ධ ඒ අය කරන එම විඩියෝ යුටියුබ් එක විසින් අසාමාන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර අපේ අම්මා වීඩියෝ පහත දැමීමයි.
    මා මේසේ පවසන්නට හේතුව ඔස්ට්‍රේලියාවේ සිට විඩියෝ කරන එක තරුණ ගැහැණු ලමයෙක් මම ඇයගේ විඩියෝ බලාගෙන උයනවා කියා මිනිසුන් රැවටීමේ ව්‍යාජ විඩියෝවත් තවත් කුකින් චැනල් එකක උසිගැන්වීමක් නිසා අප්ලෝඩ් කර තිබුනා. ඉන් පසු ඔවුන් සියලු දෙනාම මගේ විඩියෝ වල ඩුප්ලිකේට් රෙසිපි කරමින් උයන්න පටන් ගත්තා. ව
    අපේ අම්මා චැනලයට මේ තරම් සෙනඟක් එකතු වුනු රහස තමයි, හරියට උයන්න ඉගැන්වීම, ටිප්ස් කියාදීම, ජනතාවගේ කාලය සහ මුදල් අපතේ නොයවා වරද්දගන්නේ නැතුව හරියට උයන්න කියාදීම. මුදල් අපතේ ගියා කියන්නේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට විශාල පහරක්. අපේ රටේ මිනිස්සුන්ට විසිකරන්න සල්ලි නැත. අතේ තියන මුදල රැකගෙන සකසුරුවම් ලෙස උයන්නට කියාදෙන නිසා තවම උයන්න ඉගෙනගන්න අය අපේ අම්මාගේ විඩියෝ මංකොල්ල කෑමේ යෙදෙයි. මේ සඳහා මේ අයට සම්බන්ධ යුටියුබ් එකට පරිබාහිරව පිරිසක් අපේ අම්මා විරෝධී ක්‍රියාකාරකම් වල(මඩ ගැසීමේ) යෙදෙමින් සිටි.
    මෙය ඔබ දැනගත යුතුයි, මම අපේ අම්මා විඩියෝ බලන අයට නොදැනෙන ලෙස ඉතා සුක්ෂම ලෙස විඩියෝ ඇතුලේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැත.
    වැදගත් දෙයක්, ඔබ අපේ අම්මා විඩීයෝවක් නරඹන විට ඒ විඩියෝ එක යට බොහෝ විට අපේ අම්මාගේ වීඩියෝ එන්නේ නැත. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න
    සබ්ස්ක්‍රයිබ් වුනු හැමෝටමත් විඩියෝ වලට ලයික් කරපු ශෙයා කරපු හැමෝටම ස්තුති කරනවා. මගේ රටේ ආදරණීයයන් හැමදෙනාටම සුවපත් දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියි
    2022-4-10 වන විට සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 24යි 70දාහයි.
    ​ua-cam.com/users/ApeAmmavideos
    ​facebook.com/ApeAmmaFans/

  • @ishuishu5478
    @ishuishu5478 3 роки тому +16

    Ape amma uyana rice ekak kanna asaiii...ane

  • @nayomidilshary1249
    @nayomidilshary1249 6 років тому +8

    mn heduwa me rice eka ,harima rasai.

  • @nimmegunawardane5560
    @nimmegunawardane5560 3 роки тому +11

    Thankyou ape amma...

  • @shaz3326
    @shaz3326 6 років тому +15

    Really nice recipe.i tried many recipes but this is somethimg different.whenever im trying a new recipe,i refer ur recipes..well presented ...thnkss

  • @sadalijayaweera2772
    @sadalijayaweera2772 6 років тому +16

    me wage fride rice ekak mama kawadawak wath hadala na . eth mama ape Amma hadapu widiha balala haduwa harima rahai ape Amma. very nice ape amma

    •  3 роки тому +2

      අපේ අම්මා පළපුරුද්දෙන් සහ අත්දැකීමෙන් ලබාගත්තු ටිප්ස් සමඟ අපේ අම්මාගේ ඔරිජිනල් රෙසිපීස් වෙනත් නම් වලින් එන අතර මෙහි ඇති ගණිත ක්‍රමයට (ඇල්ගොරිදම් = හැන්දේරිදම්) අනුව එම රෙසිපීස් උඩට ඇවිත් අපේ අම්මා රෙසිපීස් පෙනෙන්නේ නැති කරයි. එබැවින් අපේ අම්මාගේ පිංතූරය ක්ලික් කර චැනලයට ගොස් "ප්ලේලිස්ට්" Playlist බට්න් එක ක්ලික් කර ඔබට එන පළවෙනි ප්ලේලිස්ට් එක ක්ලික් කරන්න. එවිට ඔබට අපේ අම්මාගේ ඔරිජිනල් රෙසිපීස් බලාගත හැකිය.

  • @darahanaekanayaka2002
    @darahanaekanayaka2002 2 роки тому +3

    ගොඩක් ඉස්තුතියි

  • @BTS-cz9fm
    @BTS-cz9fm 3 роки тому +6

    Mamath haquva apeamma godak rahayi

  • @dinushasandaruwani8707
    @dinushasandaruwani8707 3 роки тому +5

    Apitha tikkak lesiyatha hadaganna puluwan fride rice ekkak.kiyala dennako

  • @chitragregory3134
    @chitragregory3134 6 років тому +15

    Ape amma intelligence and sweet 🤗. I’m in uk 🇬🇧 x

  • @tharushidewmini9902
    @tharushidewmini9902 2 роки тому +1

    Mama me frid rice eka hadala baluwa rasata thibuna 👩‍🍳

  • @dianadisanayake2561
    @dianadisanayake2561 6 років тому +18

    Math maka heduwa.harima rasai.thank u ape amma.

  • @ashnikadesilva6201
    @ashnikadesilva6201 6 років тому +16

    This came so perfectly and everyone njoyed it...👩‍🍳👩‍🍳👩‍🍳😍
    Thank you so much

  • @mohammedshafran8186
    @mohammedshafran8186 4 роки тому +10

    Apa amma egg fried rice very super

  • @ramanisramani3240
    @ramanisramani3240 7 років тому +14

    harima lassanai rasai
    sthuthi ape amma.

  • @vanujeya1407
    @vanujeya1407 6 років тому +20

    Love your videos .....

  • @yamunakwt9918
    @yamunakwt9918 7 років тому +31

    Bohoma sthuthi ape amma.

  • @shalininilagarathna168
    @shalininilagarathna168 3 роки тому +6

    Very nice 👌

  • @inokadamayanthi6231
    @inokadamayanthi6231 6 років тому +12

    Thank you amme 💖🌷

  • @8dmusicsrilanka832
    @8dmusicsrilanka832 6 років тому +6

    Maru fatta rasai

  • @m.ibuddika6511
    @m.ibuddika6511 7 років тому +23

    Harima lesiyen hadanna puluwan rice ekak.Thanks ape amma.

  • @PAruna-vl3me
    @PAruna-vl3me 6 років тому +7

    Niyamai

  • @RajaJayasingha
    @RajaJayasingha Рік тому +1

    Butter oil kuyanna monawada

  • @lalithkumara9958
    @lalithkumara9958 6 років тому +12

    niyamai ape amma.

  • @jayarani2176
    @jayarani2176 7 років тому +11

    Looks very nice.
    Thank you.

  • @nilagunathilaka6475
    @nilagunathilaka6475 6 років тому +5

    Mama me widiyata me bat aka ewa harima rasai

  • @chitragregory3134
    @chitragregory3134 6 років тому +9

    I’m hungry 😋

  • @prasaddezoysa7974
    @prasaddezoysa7974 7 років тому +7

    Harima rasawath..obathumuyata isthuthi!

  • @kpsunil9128
    @kpsunil9128 7 років тому +12

    dannam matath one fried rice ekak..👌

  • @senulranod1974
    @senulranod1974 3 роки тому +4

    Oya ape amma eke kama melo rahanna kiyanne boruboru wata hadadanawa shik

  • @fazanafaizeen1174
    @fazanafaizeen1174 7 років тому +4

    thank you

  • @arvindabiabi4150
    @arvindabiabi4150 3 роки тому +4

    Weda godak.

  • @dulajfernando6952
    @dulajfernando6952 7 років тому +10

    Wow awesome rice 😍 thank you!!

  • @madhushanijayasingha7813
    @madhushanijayasingha7813 3 роки тому +4

    Egg tika tika tika dammama pili gada ne ne

  • @iranganikarunathilaka8637
    @iranganikarunathilaka8637 Рік тому +1

    👍👍👍👍

  • @neelraj5053
    @neelraj5053 7 років тому +18

    wow superb 👌 can you make deepavali special sweet like julab jamun before the festival.

  • @a2k_sudda
    @a2k_sudda 6 років тому +13

    Apita bombay sweets hadana widiya evanna

  • @zaminazamina7086
    @zaminazamina7086 7 років тому +5

    very tasty food can u show us how to make julab jamun

  • @ChathurikaPerera-vi6bj
    @ChathurikaPerera-vi6bj Рік тому

    It’s tasty but when I was making I got confused

  • @chaturangad748
    @chaturangad748 7 років тому +6

    Ape Amma donut හරියට හදන හැටි කියලා දෙන්න අපිට.

  • @shalikanadeesha2958
    @shalikanadeesha2958 2 роки тому

    Ck

  •  3 роки тому +15

    අපේ අම්මා පළපුරුද්දෙන් සහ අත්දැකීමෙන් ලබාගත්තු ටිප්ස් සමඟ අපේ අම්මාගේ ඔරිජිනල් රෙසිපීස් වෙනත් නම් වලින් එන අතර මෙහි ඇති ගණිත ක්‍රමයට (ඇල්ගොරිදම් = හැන්දේරිදම්) අනුව එම රෙසිපීස් උඩට ඇවිත් අපේ අම්මා රෙසිපීස් පෙනෙන්නේ නැති කරයි. එබැවින් අපේ අම්මාගේ පිංතූරය ක්ලික් කර චැනලයට ගොස් "ප්ලේලිස්ට්" Playlist බට්න් එක ක්ලික් කර ඔබට එන පළවෙනි ප්ලේලිස්ට් එක ක්ලික් කරන්න. එවිට ඔබට අපේ අම්මාගේ ඔරිජිනල් රෙසිපීස් බලාගත හැකිය.