උදයංග බොක්කෙන්ම අනුරට සපෝට් එක දෙයි|මත්තල සුද්දොන්ගෙන් පුරවයි|රාජපක්ෂලාට ඇඩෙයි|ANURA DISANAYAKA|AKD
Вставка
- Опубліковано 6 лис 2024
- උදයංග බොක්කෙන්ම අනුරට සපෝට් එක දෙයි
මත්තල සුද්දොන්ගෙන් පුරවයි
රාජපක්ෂලාට ඇඩෙයි.
අපව සබ්ස්ක්‍රයිබ් කිරීමට : www.youtube.co...
ෆේස්බුක් පිටුව හා සම්බන්ධ වීමට : / gagananews
වෙබ් පිටුව හා සම්බන්ධ වීමට : gagana.lk
බොහොම හොඳයි Support කරන්න හිතුනාට, හැබැයි පෙර වැරදි, වලට සමාව නැ. අල්ලන කොට රිදෙනවා කියන්න එපා. දැන් රටේ නීතිය සැමටම එකයි. 👌
❤❤
😂😂😂😂
Well said sahodaraya
අනිවාර්යයෙන්ම,,උදයංගටත් සිපිරිගෙය තමයි,,ජනතාවාදී රජය පමණක් නොවේ අපිත් හොද අවධානයෙන් ඉන්නේ.
😂😂❤.. අල්ලනකොට කෙදිරගාන්ව එපා
ජනාධිපති අනුර කුමාර දිසානායක අන්දන එක පහසු කාර්යයක් නොවේ .
එකෙන්ම. සහෝ
ජනාධිපති අනුර කුමාර දිසානායක අන්දන එක පහසු කාර්යයක් නොවේ . Karanna beri wedak.
😂😂😂😂😂😂🙏👍👍👍👍
Andanna ona ne. Karana honda theum gatot athi
මේකා සෙට් වෙන්නේ පුතා වෙනම ගේමකට. ඒත් ජනතාව බුද්ධිමත්.
හැබයි මිග් යානා ගනුදෙනුව යටගහන්නෑ හොඳේ.😂😂😂😂😂😂😂😂
අනිවාර්යයෙන්ම දැන් ඒක නැද්ද 42% බූරුවා😂බූරුවා
අනිවාරයෙන්ම
😂😂😂😂😂😂
නැතුව,,නැතුව,,
😂😂😂😂
උදයංගල ගැන විශ්වාසයේ තියන්න එපා.ලෝක අන්ඩයෝ
හරියට බොරු කියන කෙනෙක්..
නියමයි මචං උඹ උදය.
දැං අනුරට තියෙන්නේ මාස 06 ක් විතර මුගෙන් වැඩ අරන් අවුරුදු 20 කට විතර ඇතුලට යවන්න.
මොකක් ද ඇතුලට යවා ගන්න හදන්නෙ උදයන්ගට කියල
උබලගේ ලොක්කෝ කෙරුවෙි එහෙමනේ නේද😅😅😅😅
ai atulata yawanne u monawa karatada😅
😂😂😂😂hora kapuwa mu gawat ati
😅😅😅😅😅
උදයන්ග කරපු ලබ්බක් නෑ.රුසියාවේ අය කොහොමත් එනවා.😂මිග් යානා ගනුදෙනුවට ඕකට හිරේට යන්න වෙනවා
ඕකේ නාකි මයිනගේ නම වෙනස්කරලා සිලෝන් එයාර්පෝට් කියලා දාමු❤
ඔවු ඔවාහදන්න ගත්තනය දැං ගෙවන්නේ දුප්පත් අපියි අපේ හමත් උගේ නමත් ඕනනැ මෙය ජනතාවට පොදු නමක් දාමු කියා යෝජනා කරනවා 👍👌
ඒ නම 💯 ❤
උගෙ නම දැම්ම නම් මගෙ නමත් දාන්න ඕන 😂😂
Yes
ඔව් එක ඇත්ත
ඔය රාජපක්ෂලට ගෑවුන කෙනෙක් ගැන විශ්වාසය තැබීම අති භයානකයි.
Aniwa
මේ විදිහට සුද්දෝ තමන්ගෙ දරුවොත් එක්ක අනුන්ගේ රටවල්වල සංචාරයේ යනකොට මේ රටේ ඉපදුනු අපිට අපේ දරුවොත් එක්ක මම ඉපදුන ගමට යන්න විදිහක් නැතුව අවුරුදු දෙකක විතර ඉන්නත් පෙරුම් පුරාගෙන බලාගෙන ඉන්නවා අපේ රටේ අපේ රටේ ආර්ථිකයේ හැටි අපිව කාපු දේශපාලුවෝ තමයි මේවට වග කියන්න ඕන
Ane Ow, Api Hatima Asaranai, Asawata paule Aya Ekka vinoda charikawak yanna pina Na,apita,😢
මමත් මගෙ රටේ අඟලක් ගානෙ ඇවිදින්න කැමතියි . ඒත් අවස්ථාවක් නැහැ
අවුරුදු දෙකක් තිස්සේ මම මගෙ පවුලත් එක්ක මේ රටේ ඇවිදින්න ගිහිල්ල නෑ..තිබ්බ වාහනෙත් විකුණල දාන්න උනා 2022 රටේ ආර්ථිකේ කඩා වට්ටපු නිසා..අපි හරිම අවාසනාවන්ත මිනිස්සු..බිරිදගෙ දරුවන්ගෙ සතුට වෙනුවෙන් විනෝද ගමනක් යන්න මේ රටේ තත්ත්වක් අපිට නැති කරා කාළකන්නි දේශපාලන හොරු.බලන් ඉන්නව ඉතින් අද හරියයි හෙට හරියයි කියල.
මටත් දැක්ක ගමන් ඔළුවට ආවෙ, අපේ මිනිස්සු ඔහොම යන්නෙ නෑනෙ නේද කියල
එකනම් ඇත්ත
ජනාදිපති තුමනි පරිස්ස්මින් සමහර මිනිසුන් හරිම අවස්තාවාදින්
අනුර සහොදරයා අද තැපැල් ජන්දය දුන්නා මාලිමාවට නලින්ද.. නිලන්ති..අබේසිංහ මම ❌ ගැසුවා නමුත් මිග් යානා ගනුදෙනුව ඔබ තුමා යට ගාහන්න එපා හොදෙ
😂😂😂😂
අපිත් දැන් දුන්නා
Mr President, මෙයාගෙන් ප්‍රවේශම් වෙන්න. හොඳම හොරෙක්
Muge commission එක බලන්නේ
Anura ta ඇති ආදරයක් na
Ara Mikk yana nadhuwa😂
ඇත්ත යාලු,, විශ්වාස කළ නොහැකියි එච්චරයි
මෙි ආන්ඩුව ඒවා හොදින් දැනගන තමයි වැඩ කරන්නෙ. වරදට දඩුවමි සුදුසු වෙලාවට ලැබෙයි.
බලය තියන වෙලාවෙි මෙිව කලේ නැ නෙ.
විශ්වාස කල නොහැකි මිනිහෙක් උදය්ංග ප්‍රවේසම් වීම කෝකටත් හොඳයි,
අනුර සහෝදරයා ඕකාගෙන් පරිස්සම් වෙන්න.
අපි බලන් ඉන්නවා අනුරගේ දඩුවම් දීමේ පිලිවෙත. මිග්‍යානා ගනුදෙනුව එහෙම.
අල්ලනකොට කිචි කියන්න එපා හාද 😂😂 තව කල් තියෙනවා
අල්ලද්දි අඩනවානේ දේශපාලන පලිගැනිම් කියලා😅😅😅😅😅
සතුටුයි සහෝදරයා ජයවේවා මලිමවට 🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️
අනුර මිග්‍යානා ගනුදෙනුව ගැන අපි විමසිල්ලෙන්
ඉන්නෙ
වෙන උන්ට කඩේ ගිහින් දැන් ප...ද බලන්නේ..
Ú I'm ú8 I'll@@ජයකාන්ත
අනුර කුමාර මෙයා ගැන හොදට අවබෝද කරගෙන නිවැරිදි වැඩක් ප්‍රයෝජ්නයක් ගනියි
Udayoga,,gamkaraya,,okah,,horuh,,akka,,lagapuaaakakna,,,parana,,kas,,wahagannai,,hadanna,,paressaman
කම්බහොරු
😂😂😂 අයියෝ උදයන්ග, අනුර ඔයා ගැන හොඳටම දන්නවා. ඔහොම කරගෙන
යමූකෝ නේද.
ඔයාගෙ කොමිෂන් එක කීයක්ද .
සුද්දෝ ගේන්න එ ඔයාගෙ ජිවන මාර්ගය නේ.හැබැයි NPP එකට කියන්නේ මෙයා ව ආන්ඩුවට ගන්න එපා
Aniwa
අපෝ ජනාධිපතිතුමා මෙයාව ආණ්ඩුවට ගන්නෙ නැහැ.
@@oriljayakody8757පිස්සුද අනේ මෙක මේ මනුස්සයාගෙ
රස්සාව. මේ මනුස්සයා මොකටද NPP එකට.
ඇයි උදෙයංග නැ කියල මේ රටට විදේශිකයෝ එන්නැද්ද
රටට ඔහුගේ හැකියාව සහ සම්බන්ධතා මත සංචාරකයින් ගෙන එනවානම් ඒ දේ වියයුතුයි.ඔහු නීති විරෝධී ක්‍රියාවකට සම්බන්ධ වී ඇත්ද ,නැද්ද යන වග අධිකරණයෙන් විසඳිය යුතුයි.පිස්සො කලබල වුනාට දොස්තරට පිස්සු නෑ.රටට ජනතාවට යහපත් කාලයක් උදාවේවා.මාලිමාවට ජයෙන් ජයම වේවා
මුන්දා සට කපටියෙක්,,අපේ ජනාධිපතිතුමාව නම් උඹලට රවට්ටන්න හම්බෙන්නෑ 🤣🤣
නාකි මයිනාගේ නම වෙනස් කරන්ඩ ඕකේ
මේක හදපු හින්දද ? 😅
වැරදි තියෙනව නං නීතිය ක්‍රියාත්මක කරන්න කරන හොද දේ අගය කරන්න නිහතමානී වෙන්න
කොහොම වුනත් වැරදි කාරයන්ට දඩුවම් දෙන්න. ශේප්වෙලා යන්න දෙන්න එපා කාටවත් ජා.ජ.බ වේගයෙන් අපි බලාපොරොත්තු වෙනව නිතිය අකුරටම වෙයි වැරදිකාරයන්ට අනිවාර්යෙන් දඩුවම් දෙයි කියල ආණ්ඩුව අන්දන්න හදන්නේ ඡන්ද දායකයො වන අපි කරන්නෙ මොකක්ද කියල නිමසිල්ලෙන් ඉන්නෙ.....
මෙයාගේ වහසි බස්වලට නව ජනපති AKD නොරැවටෙයි කියලා ජනතාව අපි හිතනවා...
එතකොට මේ දේවල් මීට කලින් රට වෙනුවෙන් කරන්න අදහසක් පහල නොවුනේ ඇයි.
බොක්කෙන්ම වැඩකාරය කියල පෙන්නන්න හැදුවත් අනුරල අන්දන්න නමි හීනෙකින්වත් බැරිවෙයි.
රාජපක්ෂ කාලේ යටගහපු case එහෙම උඩට එන්න නියමිතයි.
අනුර සහෝදරයා පරිසමින්.
Npp .එකට..රුසියව..එක්ක.මිතුදම්..ගොඩනගන්න.උදයන්ග..මිනිහෙක්..න්ද්ද
හැබැයි..ඔබට තියන නඩුව අහලා පෙර වැරදි වලට.වැරදි වුවහොත් හීරේ...සමවෙක් නැත..රාඡපක්ෂ පවුලේ අයව විෂ්වාස නැත.
ජනාධිපති තුමා මේක රැවටීම lak wanna එප..
දැන් ඔය එක එකාගෙ සහය ඕනි නැහැ .ජනතාවගෙ සහයෝගය හොදට තියෙනවා .අනුර සහෝදරයා .කාටවත් රැවටෙන්න එපා
නයි රෙද්ද අස්සෙ දාගෙන කනවෝ කියන්න එපා සහොදරයා
අම්මෝ.. මේ අර උදයංගද..? හොරා.
🤣🤣මොනවා කලත් වැඩක් නැ උදයංග 🤣🤣🤣
පොඩ්ඩක් ඉම්න 🤣🤣
කරනවානම් කරපන් කරන දෙයක් අවංකව😍😍
හොර වැඩ නම් කරම්න එම්න එපා උදයංගයෝ🤣
රාජපක්ෂලා ගේ ඉත්තෙක් ravatenna එපා
ඔව් අර මිග් යානා කේස් එක අමතක කරන්න එපා
මහා කොල්ලය
උදයංගයා ගැන සතා පහකට විශ්වාස නම් තියන්න එපා
උදයංග කෑම උයනවා බෙදලා කතා කරන්නම් .ඉවසන්න .😄🤑🤪
මේ ආණ්ඩුවේ උදයංග මොකාද ? තිබෙන තනතුර මොකක්ද ?
මූ විදේශ ඇමැතිද? මුට තියෙන බලය මොකක්ද ?
මෙයට ඇති තනතුරක් නෑ. මේක මේ මනුස්සයා ගෙ රස්සාව.
මළ කෙළියයි මොකුත් නැතුවම මූ සංචාරකයො ගේනවනෙ බං 😅
He is a tourist guide
උදයංග... සිරිලියගේ... මලයා., කියල.. මතක තියා ගත්තොත්.. හොදා
කොහොම උනත් අනුර ජනපති හොද කල්පනාවෙන් ඉන්න ඔනෙ කකුලෙන් අදින අය ඉන්න පුලුවන්
අහුවෙන්නේ එපා ඕකා ලෝකයා... නෙළුම් මල් අතට දීලා සුද්දො ගේනවා...හා...
හා බලාගෙනයි...
ඒ උනාට ඇතුලට යන්න වෙයි නේද.?
මේ පරයා කලින් කිවුවේ මොනාද.
@@shyarhythmsoundssounds1785 ඔව්
මෙයා නැතිව විදේශීයන්ට එන්න බැරිද 😂😂😂😂😂😂😂😂😂
මේ මිනිහා අරන් එන සංචාරකයින්ගේ හැම දෙයක්ම චෙක් කරලා බලන්න ඕනා පොඩි දරුවන්ගේ ගමන් මලුත්
අපෝ ඔය යකාව මාලිමාවට ගාවගන්න එපා මාලිමාවෙ උනුත් හොරුවෙයි
ඇයි මේ ලෝකේ පාලුම airport එකට planes එන්ඩ දෙන්නේ ? 😅
දැන් හොදට ඇඳ ගනී😂 අන්දන්න දෙයක් නෑ දැන් ඇදගෙන ඉවරයි😂 විශිල් විතරයි බල්ටි නෑ😮😮😮😮
😂😂මූ පට්ට බයේ ඉන්න්නෙ මිග් case එකට මූව ඇතුලට දායි කියල...එකනෙ මේ සේරම
උදයන්ගනමත්.එපා..මලිමවට
ජය වේවා
මුන් දැන් සුදනෝ වෙන්න හදනවා
ඕකගේ නරි කපටිකම් වලට අහුවෙනවා එහෙම නෙවෙයි.පාලනේ හොඳනම් සංචාරකයෝ කොහොමත් එනවා.සුද්දන්ට මෙහෙ එන්න සල්ලි දුන්නෙ මූද.
Wnnath puluwan😂
Malimawa rawattanna ba😂😂😂😂😂😂
Kamak na walikadata th yamu ewa hoyanawa😂
😂😂😂
Kamak nehe රටට අරගෙන waren bjut නඩු ahala වරදක් karala thiyenawanam වන්දි gewapan
මෙයත් මාහා උලුගෙදර යන්න ඉන්න කෙනෙක්?
මහින්දලාගේ තනියට මෙයත් යවමු.
ඔව් නේද.
මුුට සමාව දිිල දඩයක් විතරක් ගහලා රටට මුගෙන් වැඩ ගන්න ඔින හැබැයි රාජපක්ෂ කල්ලියේ උන්ට නඩු දාල ඉක්මනට වැලිකඩ යවන්න ඔින හොරාකාපුවා නැවත ලබාගත රාජසන්තක කරන්න ඹින මාලිමාවට ජයවෙිවා
Waraddak kala nm adala danduwama denna oni aye mokadda samawak
❤ ජය ජය ❤
අනුර සහොරදරයා දන්නවා මෙි අය කවුද කියලා.අපි කියන්න අවශ්‍ය නැහැ.අනිවාර්යයෙන්ම වැරදි කරපු අයට දඩුවම් දෙන්න අවශ්‍ය නිසා තමයි අපි මාලිමාවට චන්දය දුන්නේ .මාලිමාවට ජය වේවා
සතා විශ්වාස නැහැ ...... උඩයන්ග ...npp npp npp npp ..... 🐅 🐅 මඉ.....
හොද වැඩක්කරපු පව් ගෙවාගෙන වරෙන් උදයන්ග. වැරදි මිනිස්සු ගාවට වැටුනු ගිරවා වගේ උදයන්ග උබටත් උනේ. පව් ගෙවාගෙන ආපු දාට එකතු වෙලා මේ රට ගොඩදාමු. එදාට එකෙන්ම මම ඔබ සමග❤
Pauw geeaganna thama mewa karanne
ජයවේවා 🎉❤
මෙයාගෙන් ප්‍රවේසම් වෙන එක නම් හොඳයි
අමු ගොනා ඉතිං
මේ සංචාරකයො ගෙන්වීම සදහා උදයංගගෙ මැදිහත්වීමක් තියෙනවනම් රට ගැන හිතලා අනෙකුත් දෙවල් පසෙකලා පොරට support එක දෙන්න ඕනෙ..එහෙම නැතුව හිරේට දානවනම් එක්කෝ මේ ගේන ආදායමට වැඩි දෙයක් පොරගෙන් ගන්න පුලුවන් වෙන්න ඕනේ.නැත්තම් හිරේ දාලා පිනට කන්න දීලා ගේන සංචාරකයො ටිකත් නැති උනොත් බඩුම තමා
කොමිස් udayanga.
Anura කුමාර දිසානායක මහත්තයා ta අපේ ගෞරවය ❤❤❤❤❤
පට්ට හොරේක් හොද වෙන්න දගලනවා 😅😅😅
පවි පව් රටට වැඩක් කරනවනම් අපි ඉඩදෙමු
thanks උදයංග👍👍
බලි වෙනයි තොවිල් වෙනයි.
ජයවේවා
මේකට අපිත් සල්ලි ගෙවල තියෙනව ඒක හින්ද මගෙ නමත් මුලට හරි අගට හරි දාන්න 😂😂😂😂😂
ඇයි යකෝ සුද්දොන්ට මල් දෙන්නෙ😂
මේ පිම්මක් පයින්න හදන්නෙ .😮
වැඩේ නම් හොඳයි හැබැයි හොර
කම් දූෂණ කරපු වගෙන්නම්
ගැලවෙන්න මාලිමාව රජයකින්
ගැලවිල්ලක් නැහැ ...
උදයංගලා මිනිස්සුද, එයාටත් දුෂණ චෝදනා තියෙනවා නෙද
අම්මට උඩු පොහොට්ටුවක් නේද දෙන්නේ????? දීපල්ලකෝ මාලිමාවක් අනුර ට සර්පෝට් කරනවනම්
Great ❤
හොරා හොරාමයි
Thank you Udayanga. It’s a great way to help our country. Well done.
හොද දේ අගයන්න ..❤වැරැද්දට දඩුවම් දෙන්න.😊
බැගේජ් අස්සෙ කුඩු ගේන්න එපා,,
දැන් මත්තල වී ගබඩාව නැත්ද, පැහැදිලි කරනවානම් කෙනෙක් ,හොඳයි.
ඔව් plane එන්ඩ ගත්තොත් වී ටික නාස්ති වෙනව 😅
අනුර මගෙ මිත්‍රයා කියලා කිව්වා , මතක තියාගන්නිල්ලා. බලනකොට මේ ගොල්ලන් ඔක්කොම හොඳ යාලුවො .
ජයවේවා මගේ මඋ බ්මට
ඔය මනුස්සයා ගේ අඩුපාඩු තියෙන්න පුලුවන්.ඒත් අප රට ආර්තික වශයෙන් කඩාවැටි ඇති කාලයක වර්තමාන ජනාධිපති ප්‍රමුඛ රජයේ ජනතාවාදී ගමන වැලැක්වීමට කටයුතු නොකිරීම වැදගත්.මේ අවස්ථාව සංචාරක ව්‍යාපාරය ඉතාමත් වැදගත්වේ
අනිවාර්යයෙන් .
දේශපාලනයකින් තොරව රට ගොඩ ගැනීමට උදව් කරමු .....
Good idea we need more development do what ever you can do go ahead
👍
අනේ එයා ගැන නම් විශ්වාසයක් තියන්න එපා. පස්සේ මොන අංචියක් අදියිද දන්නේ නෑ . ඔය සත්භාවයෙන් කරන වැඩ නෙමෙයි.
මෙයාගෙන් පරිස්සම් වෙන්න.සර්පයෝ.පුරුදු වෙලා තියෙන විදිය දිගටම ගෙනියන්න බලයි. මෙයා කරපු වැරදි දේවල් අල්ලගත්තා නම් හොදයි
හාපෝ විස්වාස කරන්න එපා 😢
බොරු මර්සි දාන්න එපා හොරකම් කරලා තියෙනවනම් හිරේ යන්න වෙනව.රට දියුනු කරන්න පුලුවන් සංචාරකයොන්ගෙන් විතරක් නෙමෙයිනෙ ඒක තෙරුම් ගත්තොත් හොදයි
දැන් කියයි පරන අය නැතිව බැ කියලා බලපල්ලා මිටින්වල කිවුවෙ නැත්නම පුදුමයි
අපිව නැතිකරගන්න එපා...මහමැතිවරණයේ ලක්ෂ 65ක ජනතාව...උදයංගලා අතේ දුරින් හොඳේ....😅
ඔික ඇතුලේ වැඩ කරන්නෙ මයිනාගේ බයියලා තමයී 😂😂😂
සිනා යනවා
මු එන්නෙ වෙන ගෙමකට ගොටාගෙ ප්ලැනක් නෙන්නබැරිද
කල්පනාවෙන් ප්ලැනක් වෙන්න පුලුවන් දෙපාරක් හිතන්න
ඒකත් නිකන් සන්දර්ශන.දාලා මිග් කේස් අනුර ගෙන්. වහන්න බෑ පුතා
❤ ❤ ❤ well come to Sri Lanka