Ane akke oyta puluwnnm diate plan ek dannkooo ara oya sathi 15kt diate plan ekk hadla thibune..anna eka ane plzzz puluwnnm ek aphu danna you tube video ekakin..ek hoygnn godk try kr eth thama beri una..plzz rpl me
New subbie my issue is I have to cook separately toy husband and it’s annoying when I do diet and he eats yummy food. So how you manage do you Col separately?
මේ video එක නම් හරිම වටිනවා ❤❤❤❤.. Grazie පාලි නංගි 🙏
අනේ ආස හිතෙනවා ඔයා ව දකිද්දි.school යන චූටි girl කෙනෙක් වගේ..
❤❤❤ bara palanaya thiya ganna bath kochcharak wage gannada...chimkan gannawanam kochchara gannada...ane mata kiyannako❤❤❤
Akka man mahatha kenek me widihata kema gaththama kettu wenna puluwanda
Ane akke oyta puluwnnm diate plan ek dannkooo ara oya sathi 15kt diate plan ekk hadla thibune..anna eka ane plzzz puluwnnm ek aphu danna you tube video ekakin..ek hoygnn godk try kr eth thama beri una..plzz rpl me
Ane nangi mata wayasha 42 mage bara70 mata bala dennek innwa .et mm lassana ta innwa .Mata mage Bada Adukaragnna whidhak kiyannako Bada godak tiyanwa
Ana Italy wal chi seeds ganna kohanda?
Thank you so much! Love these type of videos because they are so motivating!
Akki bara adu karaddi kanna hoda kama menu tikakuth video ekakin genna pls❤
New subbie my issue is I have to cook separately toy husband and it’s annoying when I do diet and he eats yummy food. So how you manage do you Col separately?
අනේමැනික ආසයි දැක්කාමත්
අනේ මට ඩයට් ප්ලෑන් එක මුල ඉදලා දෙන්නකෝ කවුරු හරි.face book එකේ හොයා ගන්නත් බෑ ..please ...🙏🙏🙏
පරළු පාන් හොදයිද
Akke thun welama limit ekakata bath kala bara adu kara ganna berida? Mata gestick thiyenawa.wena kisima deyak kanna be.
ude and dawalta gnna rata epa
❤napoliyen mamat 🎉🎉🎉🎉
Love your content
ඩයට් එකට කුරක්කන්පාන් හොයාගන්න අමාරුයි. රෝස් පාන් ගත්තට කමක් නැද්ද
Godak watinawa. Vedio aka thanks
බුදු සරණයි චූටි පුතාට💖💖
Akki mta prashnayak thiyanwa mta bada vitharak adu karaganna vidiyak kiyannako exercise karama dayad krama mulu egama bahinawa 😥 bada vitharak adu wenna vidiyak kiyannako
8min abs kiyala UA-cam eke enawa.eka keranna badata.
මගේ විඩියෝ තියෙනවා බලන්න උදරය සදහා ව්‍යායාම කියලා එවා කරන්න
අලුතින් පටන් ගන්න අයටත් තියෙනවා
Thank you❤️
Akki bath 100g kiynne cup size walin kochchara pramanayakda kiynko
oyata puluwnm measuring cup tikaka ganna ethkota lesi
@@fitnesswithpali5774 akki measuring cup walin kochchra withra pramanaykda
Blueberry ganne kohenda akki?
මම ඉතාලි නංගී ඉන්නේ මෙහෙ ඕනම super market එකකින් ගන්න පුලුවන්
Asama video ekak genawe akke aith recipe video aran ikmanata enna adarei
Akke pasta kewata kamak nadda
pasta kanna puluwn pramanaykata but wholegrain nm hodai oya lankwe inna kenek nm pasta hoyanna yanna one na bath ganna
@@fitnesswithpali5774 Thanks akki ❤
Thanks නංගී ❤️ mama 2 kg අඩු කර ගත්තා සතියක් ඇතුළත ඔයාගෙ ඩයිට් ෆ්ල්න් එක 👍 ...අනේ ඔයා නැවත අර kalawa මහත් වෙන්න කරපු workout එක නැවත දෙන්නම් කියලා කීවා අනේ ඒ workout එක දෙන්න please
අනේ මට ඩයට් ප්ලෑන් දාන්නකෝ..please
Oyage kema rasama rasa patai akke .
Mama nam kochchara kewath kettui itin😁
kochra kawath mahath nowunta healthy widiyta kanna balnna eka oyata idiriyta hodai mageth nannda knk hitiya eya kettui namuth diabetics
thamange ahara ratawa niwaruidi karagnna
anwshya ahara godak badata daganna epa
@@fitnesswithpali5774 hodai akke thanks
Waw... විඩියෝ එක best අක්කේ... මමත් දැන් මේන්ටේන් ඩයට් එක තමා යන්නේ.. ඒත් මට ප්‍රශන් 2කක් තියෙනවා..
1. පාස්තා ප්‍රමානය අපී මනින්නේ තම්බන්න කලින්ද ? තැම්බුවාට පස්සෙද 80g මැනගන්නේ.. ??? 🙄🙄🙄
2. මේන්ටේන් ඩයට් එකේදී දවසට උපරිම බිත්තර කීයක් ගන්න පුලුවන් ද අක්කේ... ? 🙄
💜️😊💜️😊
pasta thambuwata passe 50 g wenna ganna
bithra nm dawsata ekak wage watena awsthwal thiyenwa namuth sathiyta 5 k wage ganna
@@fitnesswithpali5774 Thank u very much akki. 🧡💜️
Thank you so much !!
Aww ❤❤❤
Akki mn issara godak kettui.marry karala birth control tablets aurudu 2 1/2k wage gaththa.ekata mn weight eka 60kg wenakan mahath una bada thama hugak wadi.oyage excise iye idan patan gaththa badatai agatamai thyana video 2ma.wisadumak dennako plsss
kama kohomada ganne oya ?
aniwaryenma kamath palanaya karana gamn exercise karanna
💕💕💕
❤️❤️❤️
මොනවද මේ wholgrain pasta wholgrain bread ඒව පිටි කෑම නෙමේද පාන් නූඩ්ලස් පිටිනෙ.අනේ කියන්නකො ලංකාවෙ කොහෙන්ද ගන්නෙ මොනවද ඒ
Hema sathiyakama me wage vlog genna . Pali ❤
food vlog da?
@@fitnesswithpali5774 yes
oya job ekak karanne nedda akki
na nanngi mama job ekak karanne na mokada podi ekkena thama podine
❤
බර අඩු කරගන්න කෙනෙක්ට බත් වෙනුවට දිවා ආහාරයට wholegrain pasta කන්න පුළුවන්ද අක්කි?ඔයා නම් ඇත්තටම බබාලා දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් කියලා හිතන්න බෑ තාම a/l කරන කෙන්‍රක් වගෙ🥺 my dream body you pali akka🥺❤️
ow puluwn mamath gannwa
50 g wenna ganna
@@fitnesswithpali5774 mama low card diet eka karanne thama bara adu karaganna gaman nisa. ethkota bath wenuwata pasta 50g gaththata kamak nadda sathiyata dawas 5k wage dawal kemata elavalu mus malu wage deyk ekka? bath athi wela thiyenne ekai😑
මොනවද අනේ wholgrain pasta.wholgrain bread කියන්නෙ.ලංකාවෙ කොහෙන්ද ගන්නෙ මොනවද ඒ .පාන් නූඩ්ලස් කියන්නෙ පිටි කෑමනෙ
ඔයාලගේ ගෙදර හැමෝම මෙහෙම ද කන්නේ...නැත්නම් අනික් අයට වෙනම හදනවද
anith ayata wenama hadnwa
Akki full body long workout gennko please 🙏
mage parana video balnna nanngi
ඔයා බත් කන්නෙම නැද්ද අනේ..
විඩියෝ එක හරියට බැලුවද?
❤️❤️❤️
❤
❤
😍😍😍
❤️❤️❤️❤️❤️