Yessss... Einstein told Quantum entanglement as "Spooky Action of Light" telling that there are some Hidden variables which are undefined in Quantum Entanglement in his APR paper. But the 3 Scientists who won the 2022 physics nobel prize mathematically proved Quantum Entanglement works. That's the effect of "Rethinking".
46:50 HVDC for long-distance atama efficient, but HVAC tama short distance ekata economically efficient and HVDC eke Maintenance, Initial cost godak tiyanwa. Country's atra power share karanna HVDC hodai but lankawa wage podi ratakata HVAC tama harii. Did a small research after listening to your conversation. Tell me if I'm wrong.
Put a plan to show these kind of showes to gov.sector ministers and secretaries. Gov servants are a heavy load obstacle for development of sl.they dont like to learn.
Malinda oya kiyana kramaya thama, south korea anugamanaya karanne, but Japan thawamath eyalage parana krama anu gamanaya karanawa, ada south korea wegayen idiriyata yanawa ❤
අපේ ලංකාව ගොඩගන්න ඉන්න වටිනා පුද්ගලයෙක් තමයි මලින්ද අලහකෝන් කියන්නේ ඔයා සොයා ගත්තු දැනුම හැමෝමත් එක්කම බෙදාගන්න එකට ඔබට ස්තූතියි ❤
මම වගේ සම්පූර්ණ podcast එකම අහපු වෙන අය කවුද ඉන්නෙ
Innawa innawa
ලංකාව දියුනු රටක් වෙන්නේ කවදාද කියන පශ්නයට උත්තර ය තමයි මේ වගේ විඩියො එකක් 1M විතර බලපු දවසට එක වෙයි
මම වගේ සම්පූර්ණ podcast එකම අහපු වෙන අය කවුද ඉන්නෙ❤️👇
Mn
Mmm
Thank you
තව තුන් පාරක් වත්.අහනවා❤
මේක ගෘප් වල ෂෙයාර් කරමු මොකද අපේ රටේ දිඋනුව මේවා බලන්න අහන්න ක්‍රියාත්මක කරන්න ආස දරුවෝ ඉදිරිපත් වෙන දවසට
බොහොම ස්තුති මේ වෙන මහන්සියට ඔබ සියලු දෙනාටම ජය
මම ලංකාව දාලා ආවෙ විද්‍යාඥයෙක් වගේ වැඩ කරන්න පටන් ගත්ත නිසයි අපේ අය හිතන්නේ අපිට පිස්සු කියලා අන්තිමට දාලා ආව.දැන් මං ඉන්නේ uk වල මෙහෙත් ලංකාවේ කට්ටිය මට මාරම වදයක් දෙන්නේ අපේ රට දියුණු කරන්න බැරි ඇත්තටම මිනිස්සු වරදිනවට බයයි මම මගෙ රටට ආදරෙයි ඒත් එන්න උනේ ඔය බය නිසා මම ඔබතූමා කියන ඔය සත්‍ය දන්න කෙනෙක් ඒත් මාව බිංදුවටම වැටූනා මං වගේ අය තමයි ලංකාවෙ ඉන්නෙ මේ වැඩසටහන අපේ රටට අත්‍යවශ්‍ය එකක්.පාසැල් විෂයක් ලෙස ඉගැන්විය යුතු විෂයක්.❤❤❤ thanks 🙏
❤
මලින්ද අයියා , විරාජ් අයියා..
මේ දැනුම බෙදා දුන්නට දෙපලටම බොහොම ස්තුතියි ❤❤❤ 👊😃
මලින්ද මහත්තයා ඉන්න වැඩසටහන් බලන්නේහරියටම ඉස්සර අපේ සිලෝන් ටීම් එකේ මැච් එකක් බලනවා වගේ කන්න බොන්නෙ වත් නැතුව මේ වගේ උතුම් මිනිසුන්ගෙන් මේ රට වැඩ ගන්නේ නැති එකයි දුක
සුපිරිම සාකච්ඡාවක්නෙ බොලේ.. තව මේ වගේ දෙක තුනක් කරන්නකො මලින්ද අයියා එක්ක.. මාර දේවල් ටිකක් ඉගෙනගත්තෙ.. තැන්ක් යූ.. ජය වේවා ❤❤❤
මලින්ද අයිය ඉන්න වැඩසටහන් නම් මග අරින්නම බෑ😁♥️♥️♥️
ධම්මික ගේ මුරුංගා කතාව හැර අනිත් ඔක්කොම සුපිරි...මුරුංගා කන්න අල්ලන්න කොටසක් ඔන.. මුරුංගා පොතුත් එක්ක කනොනම් අවුලක් නැ.........
Unlearning කියන්නෙ මාර කතාවක්.. තවත් සමාජගත කරන්න ඕනිම දෙයක්. අපේ සංස්කෘතිය ඇතුලෙ නැතිම දෙයක්...
ඇත්තටම මම කැමතිම චැනල් කීපයක්ම තියනවා.ඒ
අතරින් එකක් තමයි ඔයාගේ චැනල් එක.ඔබ තුමා ඉන්ටර්විව් වලට ගෙන්වන විශේෂ පුද්ගලයින්.ඔවුන්ගේ පංති වලට ව්ශේෂ මිළගනන්.නමුත් ඔබගේ නාලිකාව හරහා නොමිලේ ලබාදෙන දැනුම.ස්තුතියි.මලින්ද මහත්මයා දැනුම් ගබඩාවක් ස්තුතියි ඔබතුමාටත්.
ස්තූතියි😊
මම මේ වීඩියෝ එක ,එක දිගට ආසාවෙන් ඇහුවා.මගේ ජීවිතයට ගත්ත පාඩම තමා,re thinking එක සහ new methods අපේ ජීවිතයට කොහොමද accept කරගන්න ඔලුව හදාගන්නේ කියලා .බොහොම ස්තූතියි !!!
Podcast නම් අලහකෝන් ❤
dr.ruchira wijesena ඕනි කියන අය ඉන්නවද?
ඔව් ඊලගට රුචිර අයියා ගේමූ විරාජ් අයියේ..👊😃
Yes
Ne nidimathai kathakarana kota😅
Na ehema aya na
Dr ruchira business related dewal katha karana kenekda . Mewa finance business related channel . Patalawaganna epa
I came coz of Malinda❤
මුරුන්ග ගැන කිව්වාම, දිගට කපන්නෙ අපි ඒක හූරල කන්නෙ, අල්ල ගන්න ලේසෙ වෙන්නයි හූරන්නයි ලේසින්ග් වෙන්න දිගට කපන්නෙ, ටැමිල් අය මුරුන්ග කොටට කපනව, ඒගොල්ලො මුරුන්ග කෑල්ල හපල කාල ඉතිරු වෙන රොඩ්ඩ වගේ එක විසික් කරනව...
ඒ දෙකරම වඩා වෙනස් ක්‍රමයක් තියෙන්න බැරිද ?
හැබැයි එහෙම තිබ්බ කියලා කොටට කපන එකයි දිගට කපන එක බැහැර ක කල යුතුද ?
එහෙම නියත දෙයක් නැත.
සිහියෙන් ඉන්න
නැවත හිතන්න
අන්ලර්න් කරන්න අන්ඩෝ නොකර...
Business කියන එකේ නම වෙනස් කරා දැන් කියන්නෙ මගෙ Project එක ❤
❤️❤️
Good point 👉
මාත් agriculture project එකක් කරගෙන යනවා ඒක මුලින් plan කරපු විදිහට නෙවෙයි දැන් කරන් යන්නේ මුල් plan කරපු විදියට වඩා දැන් වැඩේ සාර්ථකයි. කරන්න අමාරුම දේ දෙයක් පටන් ගන්න එක
පටන් ගත්තට පස්සේ එන ප්‍රශ්න හැම එකකටම අපේ වටපිටාවෙන්ම උත්තර හොයාගන්න පුළුවන්.
වැඩසටහන වටිනවා ❤❤
DC and AC current ගැන දන්නැති නිසා ටග්ගාලා හොයලා බැලුවා❤️. ස්තූතියි අදහස් ටිකට බ්‍රෝ
බලන්න පටන්ගද්දි හිටපු තැනට වඩා ඉස්සරහින් ඉන්න කෙනෙක් විදිහට ඉවරවෙද්දි ඉන්න පුලුවන් උනා. හුඟාක් thank you 🖤
ලොකු දැනුමක් ලබා ගත්ත ඔයාල දෙන්නටම ගොඩක් ස්තුතියි ❤
මේක නම් පට්ටම වීඩියෝ එක ., බොක්කටම වැදුන. මේක ඩවුන් ලෝඩ් කරගෙන ගැටලුවක් එනකොට බලන්නත් පුලුවන්.
Malinda aiya inna vidio ekak blapuvama mara deval godak igena gnna puluvan ,tnq ❤
බොහෝ විසය පතයන් දැනුවත් උනාට සිහිය ගැන ඔබ දන්නේ පුංචිම කොටසක්...
Valuable ❤
Learn - ඉගෙන ගැනීම
Unlearn - ඉගෙන හැරීම
ලංකාවේ සංස්කෘතිය කොහොමද ,ව්‍යාපාර වලට බලපාන්නේ කියලා video එකක් කරමු ද.?
We need more about branding and Marketing (Podcast)
❤ valuable discussion. Thanks.😊
Our pleasure!
Malinda has never disappointed me❤
Good Work 👏
You are one of the best philosopher out there who thinks differently than others.
Hariyata hari ..Malinda nisa thamai awe...
මේක වටිනව 🎉❤
Thank you for your informations and advices Mr.malinda sir
ඇවිදින පුස්තකාලයක් මලින්ද. ස්කුල් ගුරුවරයෙක්ටවත් නැද්ද කොහෙද ඔච්චර මොලයක් ❤
මලින්ද කියන්නේ විශ්වවිද්‍යාලයක කතිකාචාර්ය වරයෙක් ලෙස සේවය කල කෙනෙක්
Yessss... Einstein told Quantum entanglement as "Spooky Action of Light" telling that there are some Hidden variables which are undefined in Quantum Entanglement in his APR paper. But the 3 Scientists who won the 2022 physics nobel prize mathematically proved Quantum Entanglement works.
That's the effect of "Rethinking".
Meaningful conversation ❤
මලින්ද අලහකෝන් කියන්නේ library එකක්
good job
Excellent Malinda
රජයේ පාඩු ලබන ව්‍යාපාර මොනවාද? ඒ ගැන එකින් එක විස්තර කරන්න.
ඒව පාඩු ලබන්නේ කොහොමද? පාඩු ලබන සියලු ආතාර විස්තර කරන්න.
ඒ එකින් එකේ පාඩුව කීයද?
ඒ ආයතන ප්‍රතිව්‍යුහගත කළ යුත්තේ කෙසේද? එකින් එක විස්කර කරන්න.
ඒ ආයතන නිදහස් තරඟකාරී වෙළඳපල ක්‍රමයට යා යුත්තේ ඇයි? අති විස්තර සහිතව සරලව දවසක් ගියත් කමක් නෑ පැහැදිලි කරන්න.
ඒ ආයතන පවත්වා ගෙන යාමට රජය සම්බන්ධ නොවිය යුත්තේ ඇයි කියලා විශේෂයෙන් ඉතා සරලව ගන්න පුළුවන් සියලු උදාහරණ අරගෙන විස්තර කරන්න.
රජය සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් ඒ කොහොමද කියල එක එක ආයතනය බැගින් අරං සරලවම විස්තර කරන්න.
මේ සෑම එකක්ම තහවුරු කරන්න පුළුවන් සත්‍යම උදාහරණ පුළිවන් තරමි දෙන්න.
නව ව්‍යාපාරයක් ආරම්භ කරද්දී ඉහත පැහැදිලි කිරීම් වලින් ඒ නව ව්‍යාපාරය සඳහා ගත යුතු දත්ත හා ඒ දත්ත මත තීරණ ගත යුතු ආකාරය ගැන ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් කරන්න.
අද මේ කථා කළ සයන්ටිෆික් මෙතඩ් එකෙ විදිහට මේ සම්බන්ධව වීඩියෝවක්/වීඩීයෝ සිරීස් එකක් හැකි ඉක්මණින්ම අත්‍යාවශ්‍යයි.
අද වීඩියෝව👌
මේක වැදගත්. සාකච්ඡා කළ යුතුයි.
ස්තූතියි, ඉදිරියේදි උත්සාහ කරන්නම්😊
@@BusinessAdvisorLK මලින්ද අයියට මෙක simple වැඩක් ... ඔයා සංවිධානය කරන්න...එයා එයි. video ටික viral යවනව....😕
වෙළෙඳ කටයුතු ඇමති කරන්න ඕන කෙනෙක් තමා මලින්ද අලහකෝන් අයියා ❤❤
❤
නෑ විද්‍යා හා තාක්ෂන
46:50 HVDC for long-distance atama efficient, but HVAC tama short distance ekata economically efficient and HVDC eke Maintenance, Initial cost godak tiyanwa. Country's atra power share karanna HVDC hodai but lankawa wage podi ratakata HVAC tama harii. Did a small research after listening to your conversation. Tell me if I'm wrong.
Thanks you so so much your discussion,,,,,
Fantastic conversation,,....... Thanks Guys.
මුරුන්ගා ලොකුවට කපන්නේ දිය වෙන්නේ නැති වෙන්නලූ..
Malinda ayye oyaa nam patta manussayek ayye ❤❤❤
Put a plan to show these kind of showes to gov.sector ministers and secretaries. Gov servants are a heavy load obstacle for development of sl.they dont like to learn.
This Guy should be the president of Sri Lanka.
Thank ❤
Malind ayy inn pod oni ekk ahnw❤
ලස්සනයි වැඩසටහන හරවත් ,
❤❤❤❤👍👍👍🙏🙏🙏🙏🙏
Very interesting🔥
Upload කරපු ගමන් 😋
great discussion !
Very useful❤️
Me video eka blnneth malinda ayya nisa
GREAT PODCAST
a Valuable podcast for all of us!
What a mindset ❤️
Great discussion
Very good discussion Malinda. Could you please share the name of the book which you mentioned during the session.
Valuable podcast.
👌 as always
Pls do the next podcast with Mr. ramindu randeni ❤❤
Thank you for the suggestion.
Great...❤❤
Thanks 😊
Great Conversation.meanwhile we can imagine practicality of a successful businessman
Malinda oya kiyana kramaya thama, south korea anugamanaya karanne, but Japan thawamath eyalage parana krama anu gamanaya karanawa, ada south korea wegayen idiriyata yanawa ❤
Very important latest advances excellent quality experience sharing with us for our improvement
Many many thanks
Respect ❤💚
Supiriyak😊
malinda respect ❤
onna man awe malinda ayya nisa ...
Thanks for the video clip
Our pleasure!
Mr.මලින්ද කියන විදිහට මුලින් මතයකට ඇවිත් ඒක සනාත කරන්න දත්ත එකතු කරනව කියන එක දාර්ශනික අද්‍යන ක්‍රමය කියන්නෙ. තව තියාව. චර්‍යාවාදී අද්‍යනය,තුලනාත්මක අද්‍යනය,සංස්කෘතික අද්‍යනය වගේ තව ගොඩක් ක්‍රම පාවිච්චි කරාව
Wow ❤❤❤
SUPER
ඉංජිනේරුවෙකු ලෙස මම කියන්නේ සමහර උපාංග වල රූප සටහන් claude ai වලට අඳුරගන්න බෑ. නමුත් අනිත් අතින් එය හොඳයි. සිංහල සින්දු ලියන්ඩ නියම භාණ්ඩෙ. නමුත් ඉංජිනේරුවකු වශයෙන් මම යූස් කරන්නේ chat gpt.. මොකද Claude ai වලට තාම රියල්ටයිම් ඩේටා ගන්න බෑ. මොකද එයාට ඉන්ටනෙට් එක සර්ච් කරන්න බැහැ.
Claude AI email වලට කොහොමද? මං හිතන්නෙ video එකේ කියන්නෙ email වලට හොඳයි කියලා
@hasithapulasthi මම සල්ලි ගෙවලා ඔය දෙකම පාවිච්චි කරනවා. Chatgpt හැම අතින්ම හොඳයි ඉංග්‍රීසි වලට. නමුත් සිංහල වලින් වැඩ කරනවානම් claude ai.
So valuable 🫡🫡🫡❤️❤️❤️
OMG 😮 Best 🔥🔥🫡🫡🫡
Aiye aye kurunagala session ekak karannako mn Dan masa yak wage business igana ganna aran❤
1:34:43 වෙනකල්ම බැලුව
Meka mru❤
1:12:02 බස් එකක horn එකක් ඇහෙනවා , නිකන් කිව්වේ එක එච්චරම disturb නෑ
What is the best sound system for a small room to listen to quality music ?
1:51 start
Ayye ara kiyapu tool eke nama kiyannakoo😢
සිහිය..
අලුත්වන්න..
අතහරින්න...learn more ! Earn more! Keep going =>
vidyagnayo karanne pareekshana vitharaiy.
Bro , puluwn nm podcast spotify upload karanna ❤
ධම්මික පෙරේරා කියන හැමදේම කරන්න යන්න එපා.මුරුංගා දිගට කපන්නේ දත්වලින් හූරලා අතින් අදින්න පුළුවන් වෙන්න.ධම්මික පෙරේරා පොතුත් එක්ක කනවා ඇත්තේ
😂
Malinda ♥️♥️♥️♥️♥️👍
මලින්ද ❤
meka patta
Milinda Aiya🎉🎉🎉❤❤❤
Super
Thanks
Thanks මමත් 8 years වැඩ වල අසාර්ථක තැනක ඉන්නේ. මටත් re තින්ක් කරන්න ඕන 😢
Niyamai kalinai thathwikai ratata one widwathu rate dawena prashna widwat asin dakina one mewai samaja gata wenna one.