පංචේන්ද්‍රියටම මාකටින් | Sensory Branding Sinhala | Wikasitha Weerasinghe | Podcast Episode 3

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 166

  • @Skyline1986.
    @Skyline1986. 4 місяці тому +23

    ඇත්තටම පට්ට වටිනවා, බලං ගිහාම Mr. විකසිත කියන්නෙත් ආගමක් වගේ Marketing වල,
    Pls Mr. විකසිතත් එක්ක දිගටම content ගේන්න..

  • @sameerabalawardana
    @sameerabalawardana 4 місяці тому +3

    මම business Advisor videos හැම එකක්ම වගේ බලනවා. මේක නම් සුපිරියක්. Mr. Wikasitha thank you very much for your valuable ideas. කියන්න වචන නෑ. Thanks business advisor. Keep it up.
    ❤🇱🇰

  • @nadeesansandeepanagangabada
    @nadeesansandeepanagangabada 4 місяці тому +1

    Marama charithayak....
    Mawa refresh una ,
    Ayeth session ekak oniiiiii.
    Godaaaaak sthuthiy oba depalatama..😇💪❤

  • @ManikeManike-h7q
    @ManikeManike-h7q 4 місяці тому +4

    අහපු ⁣හොදම programme ඵක. පුදුම දැනුමක්. ආයෙත් දකින්න ආසයි මෙතුමාව

    • @kaviya763
      @kaviya763 3 місяці тому

      කොහොමද bn me දැනුම hadaganne

  • @BandaraHerath-v3z
    @BandaraHerath-v3z 2 місяці тому

    This is really valuable. He presents things in a more attractive manner.😊 Great! Thx BA

  • @Uthpalaudayanganithilakarathna
    @Uthpalaudayanganithilakarathna 2 місяці тому

    ගොඩක් දේවල් ඉගෙනගන්න ලැබුණා.හරිම වටිනවා.ස්තූතියි .mr.wikasithawa ආයෙත් දකින්න කැමතියි.

  • @dilshanvithanage4263
    @dilshanvithanage4263 4 місяці тому +2

    මාර taste එකක් තියෙන episode එකක් මේක නම් superb ❤️‍🔥

  • @chamindasampathjayasena7364
    @chamindasampathjayasena7364 4 місяці тому

    Brand ආගමක් වගේ අදහන අය අතරේ Mr Vikasitha Weerasinghe ,supirima brand akak,congratulations ❤

  • @dhanushkathisaranuwanjayas3366
    @dhanushkathisaranuwanjayas3366 4 місяці тому +2

    ජිවිතේ බලපු සුපිරිම වැඩසටහනක්....❤

  • @NadunSadamal-h9y
    @NadunSadamal-h9y 4 місяці тому

    මේක නම් සුපිරිම එකක්. මෙතුමාව ආයෙත් ඉක්මනටම දකින්න ආසයි තවත් වැඩසටහනකින් ❤ ස්තූතියි බිස්නස් ඇඩ්වයිසර්

  • @LahiruWeerasinghe-y4y
    @LahiruWeerasinghe-y4y 4 місяці тому +10

    සුපිරි. ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වීඩියෝ එකක්

  • @-wowtrader
    @-wowtrader 4 місяці тому +1

    මන් අහපු පට්ටම වටින podcast එකක්..❤❤❤

  • @Perera.212
    @Perera.212 4 місяці тому +1

    Thank you very much. Very informative 👍

  • @rajithpriyanga3383
    @rajithpriyanga3383 4 місяці тому

    ගොඩාක් වටින video එකක්.
    එක දිගටම බැලුව අලුත් අදහස් ගොඩක් එකතු උනා.
    Thanks

  • @chathuwijesinghe-mf2mh
    @chathuwijesinghe-mf2mh 4 місяці тому

    What a content....can have another podcast with Mr.Wikasitha...?he is an expert....

  • @ruwanlegend5194
    @ruwanlegend5194 Місяць тому

    Very informative ❤

  • @lathaudagedara2749
    @lathaudagedara2749 4 місяці тому +1

    බොහෝම ස්තුති විරාජ් සර්

  • @youdmsnb7
    @youdmsnb7 3 місяці тому

    Learn lot of things thank you so much for sharing valuable information and discussion

  • @darkknight_NR1180
    @darkknight_NR1180 4 місяці тому +1

    හරිම ප්‍රයෝජනවත් thank you

  • @SriSri-q5o
    @SriSri-q5o 4 місяці тому

    Mr Wikasitha thank you so much for the things you have shared here. These are the videos should go viral. You are truly an expert.

  • @IndulaMeegodaAssociates
    @IndulaMeegodaAssociates 3 місяці тому

    An Amazing Programme! Thank you very much both of you! ♥

  • @dulanjayakody1006
    @dulanjayakody1006 4 місяці тому

    හරිම වටින වැඩසටහනක්👌❤

  • @nalindawijesinghe8994
    @nalindawijesinghe8994 4 місяці тому

    Very useful video ,highly recommend for all ,🙏🙏🙏👍❤🎤 well-done mr,wikasitha

  • @pushparanasinghe6673
    @pushparanasinghe6673 4 місяці тому

    හරිම වටින කරුණු ටිකක්..ගොඩක් වටින දේවල් අන්තර්ගතයි...ස්තූතියි..❤

  • @lalanthakularatne4274
    @lalanthakularatne4274 4 місяці тому

    Superb interview learnt lot thanks a lot business adviser

  • @pathtohappiness4711
    @pathtohappiness4711 4 місяці тому +6

    අපේ විරාජ් යනු ලන්කා මාතාවගේ පින්වත් දරුවෝ ලොවටම අවශ්‍ය ප්‍රතිපත්ති සහිත වියාපාර දැනුම ගෙනයාමට ඉපදී ඇති සත්පුරුශයෙකී...කාලය හරි උතුම් සේවය අපේ රටින් ලොවටම අවශ්‍ය වෙළෙද නාම ගෙන ගොස් දියුණු වනවා සත්‍යයයී...ජයධරනි!!!මහාචාර්ය ජයන්ත පතිරණ සමග සමගියේ අපි අගය කරමු ...

  • @commerce.lk123
    @commerce.lk123 4 місяці тому

    Mr. Vikasithaත් එක්ක දිගටම videos ගේන්න

  • @N.GGamini
    @N.GGamini 4 місяці тому

    ජීවිතයේ බලපු ⁣හොදම ⁣වීඩියෝ වලින් එකක් ❤

  • @Isiweer
    @Isiweer 4 місяці тому

    භාගයක් ඇහුවා.ඉතුරු භාගේ අහන්න ඕන.මාර වටින ඉන්ටර්විව් එකක්.
    අපේ තාත්තලා ඒකාලේ දැන හෝ නොදැන කරපු සමහර දේවල් බිස්නස් එකට ඉම්පැක්ට්වුණේ කොහොමද කියලා දැන් තමයි තේරෙන්නේ.

  • @shanakashaminda3255
    @shanakashaminda3255 3 місяці тому

    Good .❤ Thank You

  • @madushankadineshhewavithar4895
    @madushankadineshhewavithar4895 4 місяці тому

    Wow it's a great content. Would like to see him again with a nother topic.

  • @dimuthdissanayake1459
    @dimuthdissanayake1459 4 місяці тому

    one of the best....🔑💛💯💫

  • @erangagamage4732
    @erangagamage4732 4 місяці тому +1

    A good discussion.

  • @mihiraniwijesinghe-x3p
    @mihiraniwijesinghe-x3p 4 місяці тому

    නියමයි...ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්...superb content...

  • @himanthajayathilake2776
    @himanthajayathilake2776 4 місяці тому

    Great Content.Next level.

  • @janakaabeysekara9624
    @janakaabeysekara9624 4 місяці тому

    Really insightful. Expecting more contents from this person. Thank you BA

  • @sbdasanayaka9237
    @sbdasanayaka9237 4 місяці тому

    කියන්න වචන නැහැ සුපිරි ❤❤❤

  • @NihalWijesinghe-f8z
    @NihalWijesinghe-f8z 4 місяці тому

    Worth watching till end...need more content like this...👍

  • @anandapathirana3215
    @anandapathirana3215 4 місяці тому

    Best ever podcast I have ever watched. Keep it up! Thanks BA

  • @nethtube6069
    @nethtube6069 4 місяці тому

    Wonderful discussion 😊

  • @madushanikayapa
    @madushanikayapa 4 місяці тому

    Best one so far

  • @PATHUM200
    @PATHUM200 4 місяці тому

    BEST! ❤💯

  • @dentoelectricals9338
    @dentoelectricals9338 3 місяці тому

    Thanks lot ❤️

  • @shyamankarunanayaka7394
    @shyamankarunanayaka7394 4 місяці тому

    Thank you for Knowledge. Business TV 🙏

  • @RandunuMaduranga-ty1st
    @RandunuMaduranga-ty1st 4 місяці тому

    Best podcast so far. Great content

  • @Skyline1986.
    @Skyline1986. 4 місяці тому +2

    Wow ❤

  • @Ronde363
    @Ronde363 3 місяці тому

    Expert in marketing

  • @SurangiAyeshika
    @SurangiAyeshika 4 місяці тому

    හරිම වටිනවා..😊

  • @Dineth-m3v
    @Dineth-m3v 4 місяці тому

    Supiri wada satahanak. Hodama akk. ❤❤❤❤

  • @letsgoogle8174
    @letsgoogle8174 4 місяці тому +1

    Thanks a bunch💚

  • @WasanthaKariyawasam-d4d
    @WasanthaKariyawasam-d4d 4 місяці тому

    Great interview. Keep it up. Learnt lot of unknown insights

  • @heshanmadhurakshitha8681
    @heshanmadhurakshitha8681 4 місяці тому

    Awesome stuff ❤❤

  • @samithdarshana2025
    @samithdarshana2025 4 місяці тому

    Super discussion ❤

  • @BhanukaSadaruwan-ne4vk
    @BhanukaSadaruwan-ne4vk 4 місяці тому

    සුපිරිම පොඩ් කාස්ට් එකක් ❤

  • @NPKHoldings-ku2om
    @NPKHoldings-ku2om 4 місяці тому

    කොච්චර බෙලුවත් එපා නොවුන එකම Vedio එක.මන් එනවා ලගදිම ..කතා කරන්න .

  • @warunagunarathna6866
    @warunagunarathna6866 4 місяці тому

    perfect conversation. learned lot of things...

  • @RuchiraChamoda-g7g
    @RuchiraChamoda-g7g 4 місяці тому +1

    Great advices

  • @daregesuvisariya
    @daregesuvisariya 4 місяці тому

    wow .. really awesome lesson

  • @heshpraveen7641
    @heshpraveen7641 4 місяці тому

    Good videos❤🎉

  • @ireshperera8440
    @ireshperera8440 4 місяці тому

    Thanks a lot great onr ❤

  • @Lahiru-dl9sq
    @Lahiru-dl9sq 4 місяці тому

    සෑහෙන්න වටිනවා...

  • @RahuSriLanka
    @RahuSriLanka 4 місяці тому

    කියන්න වචන නෑ. සුපිරියි❤

  • @dswdsw3369
    @dswdsw3369 4 місяці тому

    Thanks for your dedication

  • @WayomiSanjeewani
    @WayomiSanjeewani 4 місяці тому

    Great one

  • @sampathranaweera6766
    @sampathranaweera6766 4 місяці тому

    Thank you sir, it's really helpful

  • @AlgoTradersOfficial
    @AlgoTradersOfficial 4 місяці тому

    perfect conversation

  • @thilinamadudarshana3198
    @thilinamadudarshana3198 4 місяці тому

    Thank you so much❤

  • @lakshikanilwala9045
    @lakshikanilwala9045 3 місяці тому

    Good program

  • @-slaroundnature
    @-slaroundnature 4 місяці тому +1

    සුපිරි දැනුමක්.

  • @thiyagarajahudayakanth5499
    @thiyagarajahudayakanth5499 4 місяці тому +1

    Thanyou so much

  • @HemaMalani-r1q
    @HemaMalani-r1q 4 місяці тому

    Serama hondatama therum gaththa amma hitya nam 😢❤😂

  • @gaweenkanishka
    @gaweenkanishka 4 місяці тому

    superb content...

  • @ruwankuruppu5489
    @ruwankuruppu5489 4 місяці тому

    Thank you very much

  • @1vs1560
    @1vs1560 4 місяці тому

    Okkoma circle ekak😮

  • @HemaMalani-r1q
    @HemaMalani-r1q 4 місяці тому

    Supeiri❤😂❤❤❤

  • @WK-lc5fv
    @WK-lc5fv 4 місяці тому

    Superb❤

  • @manjukumara292
    @manjukumara292 4 місяці тому

    Super ❤❤❤❤

  • @shanepereraedu
    @shanepereraedu 3 місяці тому

    අයියෙ ඔයාට policy makers ලට බලපෑමක් කරන්න පුලුවන් නිසා ඔයාට ඒ අයට ඉදිරිපත් කරන්න පුලුවන් suggestion එකක් තියනව.
    ලංකාවෙ එක එක රාජ්‍ය ආයත වල Data Bases වෙන වෙනම තියෙන්නෙ එකක්වත් integrated නෑ එක ආයතනයක් තව ආයතනයක් එක්ක data share කරගන්නත් කැමති නෑ. අපි වාහනයක් register කරන්න, ලයිසන් ගන්න, රජයෙ බැංකුවක් එක්ක ගණුදෙනු කරන්න, tax ගෙවන්න, ආදායම් බලපත්‍ර ගන්න, බිස්නස් එකක් රෙජිස්ටර් කරන්න, විභහග සහතිකයක් ගන්න, පාස්පෝට් ගන්න, කොටිම්ම හොස්පිටල් එකක් ඇඩ්මිට් වෙන්න ගියත් ෆෝම් පුරවන්න, අතෙන්ට මෙතෙන්ට ගිහින් සීල් ගහගන්න අත්සන් කරගන්න එකී මෙකී වැඩ ගොඩයි සමහර ඒවට දවස් දෙක තුන එහෙට මෙහෙට රස්තියාදු වෙන්න සිද්ද වෙනව එච්චර වැදගත් නොවන සරල දෙයක් කරගන්න උනත්. මේ හැම එකම කරන්න වෙන්නෙ එකිනෙක data bases integrate කරල නැති නිසා යන යන තැන අපේ documents වල වලංගු භාවය තීරණය කරන්න. මේ හැම office එකකටම පුද්ගලයෙක් මොනවහරි වැඩක් කරගන්න ගියහම ඒ අදාල වැඩේට අවශ්‍ය කරන details විතරක් ඒ office එකේ ඉන්න නිලදාරියෙක්ට access කරන්න පුලුවන් වෙන්න සහ අපේ අනවශ්‍ය තොරතුරු restric කරල display කරන්න පුලුවන් විදිහට(ලයිසන් ඔෆිස් එකේ ඉන්න කෙනෙක්ට health details අවශ්‍ය නෑ, පාස්පෝට් office එකේ ඉන්න කෙනෙක්ට අපේ වාහනේ ආදායම් බලපත්‍ර තොරතුරු වැඩක් නෑ) මුලු DB එකම එකිනෙක link වෙන විදිහට සහ ඒ හැමදේම අදාල ආයතනයක අදාල නිලදාරියෙක්ට අදාල තොරතුරු පමණක් අපේ ID number එකට හරහා access කරන්න පුලුවන් විදිහට හැම දේම digitalized කරන්න පුලුවන් නම් වටිනව.
    අනිත් දේ අපි වාහනේක ගමනක් යද්දි යන යන තැන කාඩ් පැක් එක වගේ ID එක, ලයිසන් එක, වාහනේ ආදායම් බලපත්‍රයයි වගේ අදාල ලියකියවිලි උස්සන් යන්නෙ නැතුව ID එක කිව්ව ගමන් ඒක check කරන්න පුලුවන් වෙන විදිහට අදාල system එකට පොලිස් නිලදාරියෙක් විදිහට එයාට අදාල id යූස් කරල Log උනහම අදාල තොරතුරු access කරන්න පුලුවන් වෙන්නත් මේ systems capable කරන්න ඕනෙ. එතකොට යන යන තැන අපිට අපේ identity එක තහවුරු කරන්න අවශ්‍ය වෙන්නෙ id number එක විතරයි. Id number එක හැම වෙලේම අමතක වෙන කෙනෙකුට උනත් id එක ගෙනියන්නෙ නැතුව තමන්ගෙ details වලට අදාලව රජයෙ web site එකකින් QR එකක් generate කරගන්න පුලුවන් නම් පොලිස්සියට ඉදිරිපත් කරන්න ඕන වෙන්නෙ QR එකේ photocopy එකක් විතරයි ඒක ඕනෙ නම් ලැමිනේට් කරල පර්ස් එකේ දාගන්නව. QR කොලේ නැති උනොත් ආයෙ download කරල printout එකක් ගන්න විතරයි තියෙන්නෙ office ගානෙ කටු කන්න දෙයක් නෑ. ඒ වගේම private ආයතන ඇතුලට යන්න id එක බලන්න අවශ්‍ය නම් ඕනෙම කෙනෙකුට log වෙන්න පුලුවන් ජාතියේ අර අදාල main site එකේම අංශයක් හදනව ඊටපස්සෙ ඒකෙන් ඒ private company එකේ ගේට් එක ලගට එන කෙනෙක්ගෙ අනන්‍යතාව තහවුරු කරගන්න එතන ඉන්න security කෙනෙක්ට id number එක ගහල අපේ id එකේ තියෙන basic details ටික බලාගන්න පුලුවන් වෙනව.
    අනික මේ වගේ හැම එකම digitalized කරහම id හෝ ලයිසන් නැති උනහම office වල එහෙට මෙහෙට නිවාඩු දාගෙන long process එකක ගිහිල්ල වරු ගණන් කට්ට කාල දඩ ගෙවල ඕක ගන්න එන පෝලිම් එහෙම්මම නවතිනව. තැන තැන ඔය හැමදේම උස්සන් යන නිසානෙ නැති වෙන්නෙ. Digital තොරතුරු උස්සන් යන්න අවශ්‍ය වෙන්නෙ නෑ. එතකොට ඔය offices වල තියෙන දිග පෝලිම් තද බදය නැති වෙලා රජයෙ නිලධාරීන්ටත් ඔලුව කෙලින් තියාගෙන අත්‍යාවශ්‍ය දේකට කාලය වැය කරන්න පුලුවන්.
    මහජනතාවට කරදර නොවෙන රජයක් සහ රජයට කරදර නොවෙන් මහජනතාවක් හදන්න නම් මේව මේ විදිහට digitalized වෙන්න ඕනෙ සහ ඒවයි servers නිතර access වෙන නිසා down නොවී තියෙන්නත් hack කරන්න බැරි වෙන්න හොද security එකක් තියෙන්නත් ඕනෙ. මේව maintain කරන්නම ලංකාවෙ IT students ලව ගන්න පුලුවන් ආයෙ ඉතින් තාක්ෂණය පිටින් import කරන්න ඕනෙ නෑ අපේ එවුන් වැඩ්ඩො ඉන්නව වැහි වැහැල.
    පුලුවන් නම් මේ වැඩේ යථාර්ථයක් වෙන්න ඉස්සරහට තල්ලුවක් දෙන්න අදාල අය ලවුවා. මේ හදිස්සි කටේ තියන් දැනුවත් කරන්න ඕනෙ නෑ ආණ්ඩුව පත් උනහමත් idea එක ඉස්සරහට තල්ලු වෙන්නයි ඕනෙ. ලොකු දෙයක් 🙏

  • @dilshikaariyarathne5470
    @dilshikaariyarathne5470 4 місяці тому

    Tnx ❤🙏

  • @chithragamage9881
    @chithragamage9881 2 місяці тому

    Great

  • @LakmalPushpakumara-qh5dt
    @LakmalPushpakumara-qh5dt 4 місяці тому

    Excellent

  • @amilaprasad4588
    @amilaprasad4588 4 місяці тому

    ඒක මරු

  • @tempolapse6213
    @tempolapse6213 4 місяці тому

    Best content ❤

  • @sadevrathnayaka1816
    @sadevrathnayaka1816 4 місяці тому

    Thank you sir

  • @robinjansz5291
    @robinjansz5291 4 місяці тому

    What is the best MSc in marketing program in SL?

  • @kanishkakafernando3773
    @kanishkakafernando3773 4 місяці тому

    supper experience

  • @sameerasampath463
    @sameerasampath463 4 місяці тому

    Great...

  • @SajithWanninayaka
    @SajithWanninayaka 4 місяці тому

    ❤niyamayiii

  • @manjumsiriwardana
    @manjumsiriwardana 4 місяці тому

    Thank u ❤

  • @tharindunadishan5494
    @tharindunadishan5494 4 місяці тому

    සුපිරියක්

  • @thiliniishanka6076
    @thiliniishanka6076 4 місяці тому

    Vedio එකක් මෙච්චර වෙලා බැලුවමයි forward කරන් නැතුව ❤

  • @prashrajapaksha2977
    @prashrajapaksha2977 4 місяці тому

    Wow. Mr Vikasitha

  • @shehanmahakumburaofficial5487
    @shehanmahakumburaofficial5487 4 місяці тому

    Godak watinawa sir dawasaka aniwaren BA ekkata ennaa loku dewal godaaak gaththa thenak thank

  • @niroshajayasinha2674
    @niroshajayasinha2674 4 місяці тому

    Dealership business ekak patan ganne kohomada karanne kohomada..e gena program ekak karanna 👍 thanks 🙏

  • @Dananjaya446
    @Dananjaya446 4 місяці тому +1

    දන්න කවුරුහරි කියනවද Edna චොක්ලට් වලට මොකද උනේ කියලා

  • @pansilurashmika5103
    @pansilurashmika5103 3 місяці тому

    Personal branding gena krmu.

  • @thilinakaushalya2298
    @thilinakaushalya2298 4 місяці тому

    THANKS ALL

  • @SNalin1986
    @SNalin1986 3 місяці тому

    👌❤️

  • @gaminihemachandra4920
    @gaminihemachandra4920 4 місяці тому +1

    Thanks

  • @priyanthikosgalage9810
    @priyanthikosgalage9810 4 місяці тому

    Gem business gane video ekak danna puluwanda