Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මෙය බලන සියලු දෙනාගෙන් ම පුංචි ඉල්ලීම ක් කරනව. මේ වීඩියෝ එක පුළුවන් තරම් ...ශෙයා කරන්න . මේ අදහස් ...තරුණ යන් දිරිමත් කරනව කියල හිතෙනවා ...Good luck
මේක සුපිරි කියන අය මේ කමෙන්ට් එක දෙපාරක් ටච් කරන්න 😊
මලින්ද අයියගේ පැයක් නෙවේ පැය දහයක පොඩ්කාස්ට් එකක් උනත් බලන්න පුළුවන් 💙
Athak ❤
aniva ❤❤
ඒ skill එක කොහොම හදා ගත්තද මන්ද❤
Aniwa
සිරා ❤😅
මලින්ද සර් එක්ක program එකක් බලාපොරොත්තුවෙන් හිටියේ.❤️ thanks simplebook.
Japan වල Economy එකට වෙලා තියෙන දේ ගැන විඩියෝ එකක් කරමු..
❤ අඩුම අවුරුද්දක ට පාරක් වත් මෙයාව ගේන්න
මාස 6කට වරක්වත් 👍
@@sandeeshsewanagala8829 අනිවාර්යයෙන්ම ♥️
Aniwa ❤
මොලයක් නොවේ මොල ගෙනාපු නැවක්.. ජයවේවා 🎉❤බුදුසරණයි 🙏🙏
සෑහෙන්න කාලෙක ඉදන් එකට ඉදන් කතාකරනව බලන්න ඕන උන දෙන්නෙක් එක විනාඩියක්වත් මග අරින්නේ නැතිව බලන්න ඕන program එකක් ☺🖤🖤 Thanks simple book, & milinda අයියේ 🖤
Learn so Much so Much Value !!දැන් ලෑස්තිවෙන්න ඕන එක මාලුවෙක්ව පණ පිටින් දකුණු අප්‍රිකාවට යවන්න. (Just Example)
තත්පරයක්වත් skip නොකර අහන් ඉන්න podcast නම් ඉතින් malinda 😎
Trust me මලින්ද අයියා කියන දේවල් කොච්චර හිතට වදිනවද කියනවනම් මේ video එක දාපු ගමන් බැලුවා ඒක බලන කොට WeCrashed series එක ගැන කියන තැනේදී මේ video එක නවත්තලා ඒ series එකම බලලා ඉවර කරලා අද මේ විඩියෝ එකේ ඉතුරු බාගේ බැලුවේ ❤ so much value
කොටුවෙන් පිට හිතනවනම් කඩවත පැත්තෙන් හිතලා බලන්න. Nice content. ❤️
දවස් 8ට 65 ක්..ලක්ෂ 5 ක් වත් බලන්න ඕනෙ මෙවැනි වටිනා කතාවක්...
middle class අයට success වෙන්න තියන ආසාව සහ කැපවීම වැඩි වෙන්න mind set එක හදාගන්න විදිය ගැන video එකක් කරන්න.
Legend ඇවිත් ❤🔥
ජීවිතේ වෙනස්ම පැත්තකට ඇදගෙන ගිය දෙන්නෙක්... ❤ දෙන්නා එක්ක දවසක Coffee එකක් බොන්න එනවා. ඒක dream එකක්. ස්තූතියි ❤️
මලින්ද අයියා ගැන වැරදියට හිතපු කාලයක් තිබ්බා. Learn so much. මාරම දැනුම ගබඩාවක් . ❤
Learnt so much. So much value. I agree with the talk on the education system.
Science + commerce අසම්මත අනපේක්ෂිත වෙනසක් ❤🎉
Most valuable video in simple books 🫡🤍.Thank you for Malinda Sir & Simple Books❤️
'Learn so much ,so much value' Thank you simple simplebook ❤.
වටිනා දැනුමක් ලබාගත්තා වටිනා වීඩියෝවක් ..😊👍
Simple book channel ekatath godak ස්තුතියි
ගොඩක් වැදගත් තේරුම් ගන්න පුලුවන් කෙනෙකුට ජීවිතේ අලුත් දෙයක් කරන්න.....
malinda bro inna prodcast okkoma patta bn, sahena dewal tikak man igena gannawa me manussayanta pinsidda wenna. Supirima porak matanam Malinda kiyana kena. "Learnt so much, so much value".
Aniwa Bro. Charithyak thamayi ithin. 😍
@@gihanmaduranga6609 😊😊
Superb 👌
වටිනම වැඩසටහනක් සිම්පල් බුක්ස් චැනල් එකෙන් ❤️
මේක නම් දානකන් බලන් හිටපු එකක්✌
මලින්ද අයියා චරිතයක් තමා❤
I learned a lot. Thank you, Malinda Aiye, and good luck to the Simplebook team.😇
Near 05:50 අසම්මත scale කරන්න බැරි අදහසක් scale උනාම වෙන දේකට හොඳ උදාහරනයක් කියල හිතනව 2008 Global Recession එක. The inside job, Big short කියන movies දෙක බලන්න.
ඕනා අයට...the inside job movie එක youtube එකේ තියනවා...Big Short movie එක YTS එකේ තියනවා.. 🤗🤗
He is Amazing !!! මාගේ ප්‍රියතම u tuber මුෂ්ටාක් ... ඔබ දෙදෙනාටම මාගෙ ප්‍රණාමය 👌👊👍🙏
තාර්කිකව හිතන්න පුළුවන් ඉතාම හොඳ සාකච්ඡාවක් සාකච්ඡාව මෙහෙය වූ ඔබ දෙදෙනාටම බෙහෙවින්ම ස්තුතියි
Full video ekama baluwa, kisima boring ekak naha, valuable ✅
අහන් ඉන්න ආසයි... ඉවර වෙනවා කියලා හිතෙද්දි දුකයි. නියමයි!!!
පොඩි suggestion එකක් මේක. මම දන්නෙ නෑ අනිත් අය මේකට කොහොම react කරයිද කියල. අපි university එකේදි අවුරුදු හතරක් ඇතුලත දැනුම ලොකු load එකක් ඔලුවට දාගන්නව. ඒ වගේම ඒව සෑහෙන කාලෙයක් යනකන් ඔලුවෙ තියනව. හැබැයි ඒලෙවල් වල ලෝඩ් එක ඒකට සාපේක්ෂව අඩු උනත් අපිට ඒලෙවල් කරපු අවුරුදු දෙක හමාරෙ ඇතුලත ආපු stress එකට ගහන්න stress එකක් අදටත් නෑ. ඒ වගේම ඒලෙවල් ඉවර උන ගමන් ඒ දැනුම අපෙ ඔලුවෙ හිටින්නෙත් නෑ මොකද syllabus එකත් එක්ක කේන්තියෙන් ඔට්ටු වෙච්ච නිසා. හැබැයි university එකේදි stress අඩු වෙන්නයි a/l වලදි depressed වෙන්නයි main reason එක මට හිතෙන හැටියට අපිට දරන්න වෙන දැනුමෙ තියෙන capacity එක නෙමෙයි. කාලය කොටස් වලට කඩල තියන විදිහ. University එකකදි එක semester එකකදි module 5/6ක් තියනව හැබැයි මාස 6කින් ඒ හැමදේම ඉවර කරල ඒකෙ skill set එක evaluate කරල අපි ඊට advance දේකට යනව sequence එකක් විදිහට. අපි මුල් semester එකකදි ලබාගත්ත දැනුමක් මත අනාගත semester එකක module එකක් රඳා පැවතුනත්, මුල් semester එකේදි ඒ තරම් සැලකිල්ලක් නොදක්වපු කෙනෙක්ට උනත් පුලුවන් වෙනව වර්තමාන semester එකේදි දැනුම හරියට මැනේජ් කරල ඒ සෙම් එක සාර්ථකව ගොඩ දාගන්න. හැබැයි ඒලෙවල් වලදි අපි ඉස්කෝලෙ ජීව විද්‍යාව මුල් මාසෙ දෙකේ ඉගෙන ගන්න ඌනන විබජනය අවුරුදු දෙක හමාරකට පස්සෙ ඇවිල්ල paper එක ලියන වෙලාවෙදි අපිව hunt කරනව. මෙන්න මෙතනයි ගැටලුව. Acedamic load එක නෙමෙයි. A/L විභහගෙන් ලොකු දැනුම ලෝඩ් එකක් එක පාර පේපර් එකට අත අරින්න නැතුව sequence එකක් විදිහට කඩල 12දි පලවෙනි පියවර විදිහටත්, 13 වසරෙදි අවසාන පියවර විදිහටත් ළමයින්ගෙ දැනුම evaluate කරා නම් දැනට පවතින ප්‍රමාණයට වඩා ළමයි විශාල ප්‍රමාණයක් අපිට A/L සමත් කරගන්න පුලුවන් වෙනව වගේම ළමයින්ගෙ Stress ලෙවල් එක අඩු නිසා තවත් සංකීර්ණ සංකල්ප උගන්නල ළමයින්ව next level එකට අරගන්න අපිට පුලුවන්. පිට පිටම අසාර්ථක ප්‍රතිපල පෙන්නවන ක්‍රමවේදයකින් skill එක මනින ක්‍රමවේදයක් තියාගෙන ඒ evaluation එකේදි ෆේල් වෙන ළමයින්ට මෝඩයා ලේබල් එක ගහල සදාකාලිකව ඇගේ හයියට වැඩ කරන hamster wheel එකක් උඩට දානව වෙනුවට හැමෝමටම එකට ගොඩ යන්න පුලුවන් විදිහට system එකේ තියෙන පොඩි වංගුවක ඇද ඇරියනම් අපිට ඇත්තටම බලාගන්න පුලුවන් ළමයින්ගෙ මෝඩ කමද නැත්තම් ක්‍රමවේදය තුල තිබ්බ ගැටලුවක්ද කියල.
වටිනම මනුස්සයෙක් 🎉
patta video ekk marketing walata awashya dewal godak gatta supiri wenasak karamu
Didn't skip even a second...learnt so much, so much value❤
Next Precident ❤️ Malinda Alahakoon
එනකල් මග බලන් හිටපු වීඩියෝ එකක් thank you very much Simple book ❤🎉
Learn so much, So much Value ❤️ මලින්ද අයියා ❤️ මුලු දවසම උනත් අහන්න පුලුවන් සංවාද මේවා ජයවේවා දෙන්නටම 🤘
We need this duo’s podcasts as a video series ❤️
අඩුම මාසෙකට සැරයක් වත් මලින්ද අයියව ගේන්නකෝ ❤
yes pls
learn so much so much value keep it up simplebooks
Malinda ayyath ekka tawa podcast ekk one
What a brilliant brain ❤❤❤
විය යුතුම සන්වාදයක්.. ❤
Science ±ICT± Commerce=💗🔥
Well needed Conversation for the growth of our Nation 💯
Malinda ayya kiyanne iten legend tamai
"Learnt so much, so much value"🖤💯
Educational content but my focus is lasts like watching a movie.
Person from another dimension🖤
Supiriy.No any background music,No more edit.Eth kisi awlak nathuwa iwara wenakam baluwa.Jaya wewa!
Always follows malinda brother ❤
අම්මො simple book, milinda අලහකෝන් . ඔබ වගෙ update මිනිසුන් අපිට ඔනෙ
right place with right person.
supiri malinda ayye oya super database ekakS U P I R I
❤🎉Learnt so much,so mush value ❤🎉
සමාවෙන්න මලින්ද අයියේ ඔබතුමා එක තැනක කිඋවා බෞද්ධ ආගමේ සත්තු මරන්න එපා කියලා කියනව කියලා. නෑ එහෙම කොහෙවත් බුදුන්වහන්සේ දේශනා කරන නෑ. මේ දේ කරොත් එකට මේ විදියේ කර්ම විපාක ලැබෙන බව පමණයි දේශනා කරලා තියෙන්නේ ❤️🙏 මගේ මතය හරි ඇති කියලා හිතනවා 😊
Great content.., as usual from Malinda. Keep going . Good job Simplebooks.
Great. Didn't realize it's one hour video till the end.
සතියකට සැරයක් වත් කාත් එක්ක හරි interview එකක් කරන්න මලින්ද අයියෙ ❤
Pls malinda give some more vidio to this new generation ❤
Malinda aiyge ekak kiyne itin wachnyak gane ganna dewal tiyenwa❤
Learned so much perfect, just typed Malinda Alahakoon for a brainstorming video and this popped up.. 😊
අන්තිම question eka මරු ❤
What a important discussion. Everyone should watch
Both of you are great combination bro Valuable vedio ❤
මේ තමා අදට ගැලපෙන මොළ. මෙවැනි සාකච්ඡා හරිම වටිනව. අවුරුදු 2500 කට එහා හිරවෙලා තියන චින්තනය වෙනස් කරන්නනම් මාධ්‍යවල මෙවැනි වැඩසටහන් සහ දැනුම පතුරවන, දැනුම වර්ධනය කරන වැඩසටහන් සුලබ විය යුතුයි. එහෙම නැතුව අර පුස්කොල පොත් ටික අරුන් හොරාගත්තු නිසයි අපිට මෙහෙම වුනේ, රාවණා පරපුරේ අපි, තරුණ සිතට දහම් සිසිල 😂😂 කිය කිය වැලලෙන්න ගියොත් මේ රටේ ආර්ථිකය වැලලිලාම යනව.
අවුරුදු 3020 විය යයුතුය.
Excellant and achieved of life at this mormants .tnk
Superb.valubale video.❤ මිලින්ද අයියගේ තව video ඕන බොසා
Next President 😗
Podcast series එකක්ම කරන්න.
Though this vedio even one word is very very important (so, i wish you the channel please go head...)❤❤❤ best of luck malind aiya & mushtak aiya...❤❤❤
යකෝ ආසම දෙන්නා 🤩❤
මලින්ද Patta bn ...💗
Malinda sir ge podcast nam one tharam ahanna asai. Ewagema ape vision eka broader krannwa
The combintion we don't know we want😌❤️
learn so much so much value❤🩹
Good work ,Keep inspiring us with more content like this in the future 🎉❤
The best combination
Learn so much so much value !!!❤❤❤
Looking forward to the second part
Mola malinda ❤😁💯
Great discussion ❤
මගේ චරිතේ මලින්ද❤
රමුවේ රන්දික , සිම්පල්බුක් , මලින්ද , මේව තමයි ඉතින් අදිමාත්‍රා කියන්නෙ👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
Learn a lot thanks for this information I will try my way
Great work
මලින්ද අයියා තව podcast ඕනෙ ❤
Mr, Genius Malinda what's your view on BRICS , the new currency, and how it affects Sri Lankan imports and exports? Thank you.
Learn so much - so much value ❤Thankyou ❤
One of best combinations ❤❤
විදේශ බැංකු ගැන තොරතුරු ඒවගෙ ගනුදෙනු ලංකාවේ ඉදන් හෝ internet හරහා හෝ ගිහින් කරන්නේ කොහොමද , ඒවගෙ විස්වාසය කොහොමද පොලිසි , වගේ ඒව ගැන වැඩ සටහනක් සාකච්ඡා වක් කරන්නකෝ බිස්නස් කරන අයට වැදගත් වෙයි
"Learnt so mush , so much value"
Learnt so much thank for given this knowledge simplebooks.❤
I waited for this moment... 🤩🤩🤩🤩🤩
Learn so muchu so much value..
මෙය බලන සියලු දෙනාගෙන් ම පුංචි ඉල්ලීම ක් කරනව. මේ වීඩියෝ එක පුළුවන් තරම් ...ශෙයා කරන්න . මේ අදහස් ...තරුණ යන් දිරිමත් කරනව කියල හිතෙනවා ...
Good luck
මේක සුපිරි කියන අය මේ කමෙන්ට් එක දෙපාරක් ටච් කරන්න 😊
මලින්ද අයියගේ පැයක් නෙවේ පැය දහයක පොඩ්කාස්ට් එකක් උනත් බලන්න පුළුවන් 💙
Athak ❤
aniva ❤❤
ඒ skill එක කොහොම හදා ගත්තද මන්ද❤
Aniwa
සිරා ❤😅
මලින්ද සර් එක්ක program එකක් බලාපොරොත්තුවෙන් හිටියේ.❤️ thanks simplebook.
Japan වල Economy එකට වෙලා තියෙන දේ ගැන විඩියෝ එකක් කරමු..
❤ අඩුම අවුරුද්දක ට පාරක් වත් මෙයාව ගේන්න
මාස 6කට වරක්වත් 👍
@@sandeeshsewanagala8829 අනිවාර්යයෙන්ම ♥️
Aniwa ❤
මොලයක් නොවේ මොල ගෙනාපු නැවක්.. ජයවේවා 🎉❤බුදුසරණයි 🙏🙏
සෑහෙන්න කාලෙක ඉදන් එකට ඉදන් කතාකරනව බලන්න ඕන උන දෙන්නෙක් එක විනාඩියක්වත් මග අරින්නේ නැතිව බලන්න ඕන program එකක් ☺🖤🖤 Thanks simple book, & milinda අයියේ 🖤
Learn so Much so Much Value !!
දැන් ලෑස්තිවෙන්න ඕන එක මාලුවෙක්ව පණ පිටින් දකුණු අප්‍රිකාවට යවන්න. (Just Example)
තත්පරයක්වත් skip නොකර අහන් ඉන්න podcast නම් ඉතින් malinda 😎
Trust me මලින්ද අයියා කියන දේවල් කොච්චර හිතට වදිනවද කියනවනම් මේ video එක දාපු ගමන් බැලුවා ඒක බලන කොට WeCrashed series එක ගැන කියන තැනේදී මේ video එක නවත්තලා ඒ series එකම බලලා ඉවර කරලා අද මේ විඩියෝ එකේ ඉතුරු බාගේ බැලුවේ ❤ so much value
කොටුවෙන් පිට හිතනවනම් කඩවත පැත්තෙන් හිතලා බලන්න. Nice content. ❤️
දවස් 8ට 65 ක්..
ලක්ෂ 5 ක් වත් බලන්න ඕනෙ මෙවැනි වටිනා කතාවක්...
middle class අයට success වෙන්න තියන ආසාව සහ කැපවීම වැඩි වෙන්න mind set එක හදාගන්න විදිය ගැන video එකක් කරන්න.
Legend ඇවිත් ❤🔥
ජීවිතේ වෙනස්ම පැත්තකට ඇදගෙන ගිය දෙන්නෙක්... ❤ දෙන්නා එක්ක දවසක Coffee එකක් බොන්න එනවා. ඒක dream එකක්. ස්තූතියි ❤️
මලින්ද අයියා ගැන වැරදියට හිතපු කාලයක් තිබ්බා. Learn so much. මාරම දැනුම ගබඩාවක් . ❤
Learnt so much. So much value. I agree with the talk on the education system.
Science + commerce අසම්මත අනපේක්ෂිත වෙනසක් ❤🎉
Most valuable video in simple books 🫡🤍.
Thank you for Malinda Sir & Simple Books❤️
'Learn so much ,so much value' Thank you simple simplebook ❤.
වටිනා දැනුමක් ලබාගත්තා වටිනා වීඩියෝවක් ..😊👍
Simple book channel ekatath godak ස්තුතියි
ගොඩක් වැදගත් තේරුම් ගන්න පුලුවන් කෙනෙකුට ජීවිතේ අලුත් දෙයක් කරන්න.....
malinda bro inna prodcast okkoma patta bn, sahena dewal tikak man igena gannawa me manussayanta pinsidda wenna. Supirima porak matanam Malinda kiyana kena. "Learnt so much, so much value".
Aniwa Bro. Charithyak thamayi ithin. 😍
@@gihanmaduranga6609 😊😊
Superb 👌
වටිනම වැඩසටහනක් සිම්පල් බුක්ස් චැනල් එකෙන් ❤️
මේක නම් දානකන් බලන් හිටපු එකක්✌
මලින්ද අයියා චරිතයක් තමා❤
I learned a lot. Thank you, Malinda Aiye, and good luck to the Simplebook team.😇
Near 05:50
අසම්මත scale කරන්න බැරි අදහසක් scale උනාම වෙන දේකට හොඳ උදාහරනයක් කියල හිතනව 2008 Global Recession එක. The inside job, Big short කියන movies දෙක බලන්න.
ඕනා අයට...the inside job movie එක youtube එකේ තියනවා...Big Short movie එක YTS එකේ තියනවා.. 🤗🤗
He is Amazing !!!
මාගේ ප්‍රියතම u tuber මුෂ්ටාක් ...
ඔබ දෙදෙනාටම මාගෙ ප්‍රණාමය 👌👊👍🙏
තාර්කිකව හිතන්න පුළුවන් ඉතාම හොඳ සාකච්ඡාවක් සාකච්ඡාව මෙහෙය වූ ඔබ දෙදෙනාටම බෙහෙවින්ම ස්තුතියි
Full video ekama baluwa, kisima boring ekak naha, valuable ✅
අහන් ඉන්න ආසයි... ඉවර වෙනවා කියලා හිතෙද්දි දුකයි. නියමයි!!!
පොඩි suggestion එකක් මේක. මම දන්නෙ නෑ අනිත් අය මේකට කොහොම react කරයිද කියල.
අපි university එකේදි අවුරුදු හතරක් ඇතුලත දැනුම ලොකු load එකක් ඔලුවට දාගන්නව. ඒ වගේම ඒව සෑහෙන කාලෙයක් යනකන් ඔලුවෙ තියනව. හැබැයි ඒලෙවල් වල ලෝඩ් එක ඒකට සාපේක්ෂව අඩු උනත් අපිට ඒලෙවල් කරපු අවුරුදු දෙක හමාරෙ ඇතුලත ආපු stress එකට ගහන්න stress එකක් අදටත් නෑ. ඒ වගේම ඒලෙවල් ඉවර උන ගමන් ඒ දැනුම අපෙ ඔලුවෙ හිටින්නෙත් නෑ මොකද syllabus එකත් එක්ක කේන්තියෙන් ඔට්ටු වෙච්ච නිසා.
හැබැයි university එකේදි stress අඩු වෙන්නයි a/l වලදි depressed වෙන්නයි main reason එක මට හිතෙන හැටියට අපිට දරන්න වෙන දැනුමෙ තියෙන capacity එක නෙමෙයි. කාලය කොටස් වලට කඩල තියන විදිහ. University එකකදි එක semester එකකදි module 5/6ක් තියනව හැබැයි මාස 6කින් ඒ හැමදේම ඉවර කරල ඒකෙ skill set එක evaluate කරල අපි ඊට advance දේකට යනව sequence එකක් විදිහට. අපි මුල් semester එකකදි ලබාගත්ත දැනුමක් මත අනාගත semester එකක module එකක් රඳා පැවතුනත්, මුල් semester එකේදි ඒ තරම් සැලකිල්ලක් නොදක්වපු කෙනෙක්ට උනත් පුලුවන් වෙනව වර්තමාන semester එකේදි දැනුම හරියට මැනේජ් කරල ඒ සෙම් එක සාර්ථකව ගොඩ දාගන්න. හැබැයි ඒලෙවල් වලදි අපි ඉස්කෝලෙ ජීව විද්‍යාව මුල් මාසෙ දෙකේ ඉගෙන ගන්න ඌනන විබජනය අවුරුදු දෙක හමාරකට පස්සෙ ඇවිල්ල paper එක ලියන වෙලාවෙදි අපිව hunt කරනව. මෙන්න මෙතනයි ගැටලුව. Acedamic load එක නෙමෙයි. A/L විභහගෙන් ලොකු දැනුම ලෝඩ් එකක් එක පාර පේපර් එකට අත අරින්න නැතුව sequence එකක් විදිහට කඩල 12දි පලවෙනි පියවර විදිහටත්, 13 වසරෙදි අවසාන පියවර විදිහටත් ළමයින්ගෙ දැනුම evaluate කරා නම් දැනට පවතින ප්‍රමාණයට වඩා ළමයි විශාල ප්‍රමාණයක් අපිට A/L සමත් කරගන්න පුලුවන් වෙනව වගේම ළමයින්ගෙ Stress ලෙවල් එක අඩු නිසා තවත් සංකීර්ණ සංකල්ප උගන්නල ළමයින්ව next level එකට අරගන්න අපිට පුලුවන්. පිට පිටම අසාර්ථක ප්‍රතිපල පෙන්නවන ක්‍රමවේදයකින් skill එක මනින ක්‍රමවේදයක් තියාගෙන ඒ evaluation එකේදි ෆේල් වෙන ළමයින්ට මෝඩයා ලේබල් එක ගහල සදාකාලිකව ඇගේ හයියට වැඩ කරන hamster wheel එකක් උඩට දානව වෙනුවට හැමෝමටම එකට ගොඩ යන්න පුලුවන් විදිහට system එකේ තියෙන පොඩි වංගුවක ඇද ඇරියනම් අපිට ඇත්තටම බලාගන්න පුලුවන් ළමයින්ගෙ මෝඩ කමද නැත්තම් ක්‍රමවේදය තුල තිබ්බ ගැටලුවක්ද කියල.
වටිනම මනුස්සයෙක් 🎉
patta video ekk marketing walata awashya dewal godak gatta supiri wenasak karamu
Didn't skip even a second...learnt so much, so much value❤
Next Precident ❤️ Malinda Alahakoon
එනකල් මග බලන් හිටපු වීඩියෝ එකක් thank you very much Simple book ❤🎉
Learn so much, So much Value ❤️ මලින්ද අයියා ❤️ මුලු දවසම උනත් අහන්න පුලුවන් සංවාද මේවා ජයවේවා දෙන්නටම 🤘
We need this duo’s podcasts as a video series ❤️
අඩුම මාසෙකට සැරයක් වත් මලින්ද අයියව ගේන්නකෝ ❤
yes pls
learn so much so much value keep it up simplebooks
Malinda ayyath ekka tawa podcast ekk one
What a brilliant brain ❤❤❤
විය යුතුම සන්වාදයක්.. ❤
Science ±ICT± Commerce=💗🔥
Well needed Conversation for the growth of our Nation 💯
Malinda ayya kiyanne iten legend tamai
"Learnt so much, so much value"🖤💯
Educational content but my focus is lasts like watching a movie.
Person from another dimension🖤
Supiriy.
No any background music,
No more edit.
Eth kisi awlak nathuwa iwara wenakam baluwa.
Jaya wewa!
Always follows malinda brother ❤
අම්මො simple book, milinda අලහකෝන් . ඔබ වගෙ update මිනිසුන් අපිට ඔනෙ
right place with right person.
supiri malinda ayye oya super database ekak
S U P I R I
❤🎉Learnt so much,so mush value ❤🎉
සමාවෙන්න මලින්ද අයියේ ඔබතුමා එක තැනක කිඋවා බෞද්ධ ආගමේ සත්තු මරන්න එපා කියලා කියනව කියලා. නෑ එහෙම කොහෙවත් බුදුන්වහන්සේ දේශනා කරන නෑ. මේ දේ කරොත් එකට මේ විදියේ කර්ම විපාක ලැබෙන බව පමණයි දේශනා කරලා තියෙන්නේ ❤️🙏 මගේ මතය හරි ඇති කියලා හිතනවා 😊
Great content.., as usual from Malinda. Keep going . Good job Simplebooks.
Great.
Didn't realize it's one hour video till the end.
සතියකට සැරයක් වත් කාත් එක්ක හරි interview එකක් කරන්න මලින්ද අයියෙ ❤
Pls malinda give some more vidio to this new generation ❤
Malinda aiyge ekak kiyne itin wachnyak gane ganna dewal tiyenwa❤
Learned so much perfect, just typed Malinda Alahakoon for a brainstorming video and this popped up.. 😊
අන්තිම question eka මරු ❤
What a important discussion. Everyone should watch
Both of you are great combination bro
Valuable vedio
❤
මේ තමා අදට ගැලපෙන මොළ. මෙවැනි සාකච්ඡා හරිම වටිනව. අවුරුදු 2500 කට එහා හිරවෙලා තියන චින්තනය වෙනස් කරන්නනම් මාධ්‍යවල මෙවැනි වැඩසටහන් සහ දැනුම පතුරවන, දැනුම වර්ධනය කරන වැඩසටහන් සුලබ විය යුතුයි. එහෙම නැතුව අර පුස්කොල පොත් ටික අරුන් හොරාගත්තු නිසයි අපිට මෙහෙම වුනේ, රාවණා පරපුරේ අපි, තරුණ සිතට දහම් සිසිල 😂😂 කිය කිය වැලලෙන්න ගියොත් මේ රටේ ආර්ථිකය වැලලිලාම යනව.
අවුරුදු 3020 විය යයුතුය.
Excellant and achieved of life at this mormants .tnk
Superb.valubale video.❤ මිලින්ද අයියගේ තව video ඕන බොසා
Next President 😗
Podcast series එකක්ම කරන්න.
Though this vedio even one word is very very important (so, i wish you the channel please go head...)❤❤❤ best of luck malind aiya & mushtak aiya...❤❤❤
යකෝ ආසම දෙන්නා 🤩❤
මලින්ද Patta bn ...💗
Malinda sir ge podcast nam one tharam ahanna asai. Ewagema ape vision eka broader krannwa
The combintion we don't know we want😌❤️
learn so much so much value❤🩹
Good work ,Keep inspiring us with more content like this in the future 🎉❤
The best combination
Learn so much so much value !!!❤❤❤
Looking forward to the second part
Mola malinda ❤😁💯
Great discussion ❤
මගේ චරිතේ මලින්ද❤
රමුවේ රන්දික , සිම්පල්බුක් , මලින්ද ,
මේව තමයි ඉතින් අදිමාත්‍රා කියන්නෙ👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
Learn a lot thanks for this information I will try my way
Great work
මලින්ද අයියා තව podcast ඕනෙ ❤
Mr, Genius Malinda what's your view on BRICS , the new currency, and how it affects Sri Lankan imports and exports?
Thank you.
Learn so much - so much value ❤
Thankyou ❤