Deweni Inima | Episode 638 18th July 2019

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 633

  • @vajiraliyanage825
    @vajiraliyanage825 5 років тому +690

    එපා වෙලා තිබුන දෙවෙනි ඉනිමට ආයේ ඇබ්බැහි වෙනවෝ👌👌👌👌👌 අවන්ත අනුහස් දැන්නම් මරූ ඈ😄😄😄😄

    • @jolaproduction5936
      @jolaproduction5936 5 років тому +3

      Matath subscribe krala udwwk denna yalu

    • @malaranjanie1263
      @malaranjanie1263 5 років тому +2

      දෙවනි ඉනිම බලනඑක නවත්තල තිබ්බෙ ආය බලනවා

    • @nilumahesh6140
      @nilumahesh6140 5 років тому +1

      Aniwa yaluuu matath apawela hetiye den nam ayeth balanawa

    • @chithradewage70gmail.comchithr
      @chithradewage70gmail.comchithr 5 років тому +1

      Ekanam athta dannam godak asai me aiyyai malli ekathuunane..

    • @dilulife4456
      @dilulife4456 5 років тому +1

      එක ඇත්ත

  • @siddarthnigamfan4880
    @siddarthnigamfan4880 5 років тому +639

    මේ අයියගෙයි මල්ලිගෙයි ආදරේට අපිත් අාදරෙයි..😘
    හිමින් සැරේ අයියගෙන් නංගි ගැන ඇහුවා නේ අවන්ත..

  • @ermimi7697
    @ermimi7697 5 років тому +975

    අවන්ත හොද කොල්ලෙක් වෙලානේ .ඒ සහෝදර බැදීම පට්ට කියන අය කෝ බලන්න.

    • @prabacreations111
      @prabacreations111 5 років тому +5

      Ermi Mi ela aniwa apiwath balala subscribe karanna

    • @youthtv2659
      @youthtv2659 5 років тому +2

      Fatta

    • @sihinayasoya
      @sihinayasoya 5 років тому +3

      හ්ම්ම්ම්ම් කොච්චර කාලෙකටද දන් නෑ........🤣🤣😂😁😁

    • @الريمريم-غ8ب
      @الريمريم-غ8ب 5 років тому +2

      mama godak hasai awanthai anuhasui ekatu uan eka gena

    • @ranifernando8715
      @ranifernando8715 5 років тому +1

      ✋✋👌👌

  • @ihalaarachchilagedimuthusa7172
    @ihalaarachchilagedimuthusa7172 5 років тому +111

    මගුල් පෙම් ජවනිකා වලට වඩා අවන්තගෙයි අනුහස්ගෙයි සහොදර ප්‍රෙම ජවනිකාවට මාරම මාර ආදරෙයි ..💗💗💗💗💗💗

  • @MK-ep4rn
    @MK-ep4rn 5 років тому +288

    අපේ කනට ගැහුවා වගේ මේ දවස් ටිකේම ලස්සන episode ටිකක් ගියේ.හෙටත් ලස්සනට තියෙයි.එපාම වෙලා හිටපු දෙවනි ඉනිමට ආපහු පිස්සු වැටිලා.

    • @susanthaweerasinghe9095
      @susanthaweerasinghe9095 5 років тому +2

      Appo ekanm ethae mae dawas wala tekak hoda hoda euwa yanawa

    • @さくら2021
      @さくら2021 5 років тому +3

      අපි කියන දේ අහල අර සහේලි මල හෝන්තුවවත් අයින් කලොත් හොදයි.

    • @lakshanivasana1383
      @lakshanivasana1383 5 років тому +3

      😁

    • @kanchanalakmali8281
      @kanchanalakmali8281 5 років тому +2

      😁😁😁😁ow yakooo

    • @NirmalaKarunathilaka-v6i
      @NirmalaKarunathilaka-v6i 11 місяців тому

      👩‍❤️‍💋‍👨Jesus 💘💘💘💘💘💘💘💘💘💘💘💘💘🙏🙏🙏

  • @buddikananayakkara668
    @buddikananayakkara668 5 років тому +322

    අවන්තයි අනුහසුයි නැත්නම් දෙවෙනි ඉනිමක් නෑ කියලා හිතන අය මේ පැත්තට 🙏🙏🙏🙏👌👌👌👌

  • @nipunasrimal8100
    @nipunasrimal8100 5 років тому +278

    අවන්ත & අනුහස් ඔබලා දෙන්නට සුබ ගමන් .අපි බබලාපොරොත්තු උන දේ ඉටු උනා ..ඔබලගේ සහෝදර බැදීම

    • @chithradewage70gmail.comchithr
      @chithradewage70gmail.comchithr 5 років тому +1

      Me sahodara badimata godak adarei

    • @samlirukshan5746
      @samlirukshan5746 5 років тому

      Meka නාට්‍යයක් බ්‍රෝ😂😂😂

    • @nipunasrimal8100
      @nipunasrimal8100 5 років тому +1

      අහ් එහේමද අපි දන්නේ නෑනේ ☝☝🤪🤪🤪🤪

    • @eshanshan7482
      @eshanshan7482 5 років тому

      @@samlirukshan5746 😂😂😂hitha riddanna epa bn...😂

    • @suddisuddi9763
      @suddisuddi9763 5 років тому

      @@samlirukshan5746the
      best of all ages. The

  • @amandimalishamadampitige1068
    @amandimalishamadampitige1068 5 років тому +272

    අනුහස් අවන්ත Love එක මරු ane දෙන්නගෙ සහෝදර kama

  • @gossipplus19
    @gossipplus19 5 років тому +751

    අමීෂලාට කෙලවෙන්නයි යන්නෙ කියලා හිතන අය කෝ බලන්න..🤣🤣🤣👉👉👉😜

    • @prabacreations111
      @prabacreations111 5 років тому +2

      Love Birds ela apiwath balapan bro

    • @jolaproduction5936
      @jolaproduction5936 5 років тому +2

      අපිත් ඒ කොනේ.මාවත් subscribe කරන්න යාලු

    • @prabacreations111
      @prabacreations111 5 років тому +3

      Jola Production mm oyawa subscribe karala inne

    • @ks9584
      @ks9584 5 років тому +1

      Ow bn patta macho

    • @jolaproduction5936
      @jolaproduction5936 5 років тому +1

      @@prabacreations111 elama yalu

  • @gamekitchen2668
    @gamekitchen2668 5 років тому +220

    අය්යයි මල්ලියි සතුටින් එකමුතුවෙන් ආදරෙන් ඉන්නවා දැකලා මා තරම් සතුටු වෙන අය සිටී ද?..ලයික් එකක් දාම් යන්න හාද 😄🌷🌹

  • @surekasureka6896
    @surekasureka6896 5 років тому +240

    දැන්නම් ලස්සනයි දෙවනි ඉනිම.අයියගෙයි මල්ලිගෙයි වැඩේ කන එකමයි😀😀😀😀

  • @sashiwithchamee5350
    @sashiwithchamee5350 5 років тому +283

    එදිරි තමුසෙ තමා ඕයි දවසකටවත් මිනිහ....හෙන කපටී නේද ම්ම්...

    • @zaaradil2017
      @zaaradil2017 5 років тому +5

      එදිරි ඔයානම්..😁😁😁😂😂

    • @jolaproduction5936
      @jolaproduction5936 5 років тому +4

      ඉන්න බැරි කරන්නද හදන්නේ එදිරි.. 😂😂😂😂අපිවත් subscribe කරන්න යාලුවනේ

    • @sashiwithchamee5350
      @sashiwithchamee5350 5 років тому

      Onna hari. Apivth sub karandooo

    • @youthtv2659
      @youthtv2659 5 років тому +1

      Fatta

    • @apoepo8151
      @apoepo8151 5 років тому +1

      🙄

  • @chandrikagamage901
    @chandrikagamage901 5 років тому +65

    අපි හරිම ආදරෙයි මේ එකතුවට.
    හැමදාමත් මේ වගේ ආදරේන් ඉන්න. මේ සහෝදර බැම්ම කඩා ගන්නනම් එපා පුතුනේ

  • @suk6519
    @suk6519 5 років тому +143

    හරිම ලස්සනයි අද කතාව. ප්‍රශ්න ප්‍රශ්න එ වගේම එකකට එකක් ගැලපෙන්නේ නැති චරිත වෙනස් වීම් එක්ක කතාව එපා වෙලා තිබුණේ. අනුහස් අවන්ත සහෝදරත්වය වගේම දෙව්මි අවන්තගෙ ලස්සන ආදරෙත් ඉස්සර වගේම උනොත් කතාවම එලිය වැටෙයි .

  • @menakaperera4179
    @menakaperera4179 5 років тому +75

    අනේ පව් හොද අවන්ත කොලුවා අයියා ගෙන් සාමාව ඉල්ලුවා පව් අනේ...කේල්ල ගෑනත් අහිංසක පාට දාලා අහාගනින් කොලුවෝ...😍😍😍

  • @shamalwijethilaka2273
    @shamalwijethilaka2273 5 років тому +295

    එදිරි ගාව තියෙන තුරුම්පු ආයෙ මෙලෝ මල යකෙක් ගාව නෑ 🤣🤣🤣

    • @jolaproduction5936
      @jolaproduction5936 5 років тому +1

      සස්ක්‍රයිබ් කරලා උදව්වක් දෙන්න හොදේ

    • @samanthilikada7680
      @samanthilikada7680 5 років тому +4

      එදිරිගෙ නෙමෙි යූ ටියුබ් කොමෙන්ටි තමයි ඒ වෙනස.

    • @nixlopz6136
      @nixlopz6136 5 років тому +3

      ඔව් ඔව් ඌගේ ඔලුව පෑදෙන්නේ අපි අම්ම අප්පා මතක් කරලා බැන්නහම තමයි.

    • @worldresearch8088
      @worldresearch8088 5 років тому

      අඩො සිරා බන්

    • @worldresearch8088
      @worldresearch8088 5 років тому +2

      @@mostalk9677 මොහන් උබ දෙන ආතල්

  • @dilinibhagya9614
    @dilinibhagya9614 5 років тому +214

    Comments side එකේ පලු යනකන් බැන්නම තමයි Saman මාමිත්ටත් හොඳ episode එකක් දෙකක් දාන්න මතක් වෙන්නේ...😜

  • @Kaveediaries
    @Kaveediaries 5 років тому +154

    අම්මෝ අනුහස් අවන්ත.
    දැන් නම් කතාව ශෝයි අනේ🤗🤗🥰🥰
    මුන් දෙන්න කද්දි කෙලත් ගිලුනා😁
    අරුනිට මතක් උනේ මොනවයි🤔

    • @sihinayasoya
      @sihinayasoya 5 років тому

      🤣🤣😂😁

    • @nalkab6635
      @nalkab6635 5 років тому

      Ane anna අර ගමෙන් ඇවිල්ලා ඉන්න නගර sobaniyo දෙන්න ain කරලා kataw tawa ලස්සන කරන්න
      Attatama එපා වෙලා හිටියේ awantai anuhasui යාළු වුණහම හරිම satutui දෙව්මිt හොඳයි apo ara මල විකාර දෙක ain කරන්න
      මේ එයාල දෙන්න raga panne adyaksakata සල්ලි dilada

    • @sltagshow6301
      @sltagshow6301 3 роки тому

      හ්ම්ම්ම්....

  • @KasunSuranjaya
    @KasunSuranjaya 5 років тому +39

    කතාවත් හොඳයි, චැනල් එකත් හොඳයි, ලියන එවුනුත් හොඳයි, රඟපාන උනුත් හොඳයි...
    මෙතන කමෙන්ට් කරල තියෙන එවුන්ගෙ නම් මොකක්ම හරි අවුලක් තියේ... 😂😂😂

  • @lalinifernando7358
    @lalinifernando7358 5 років тому +64

    Lovely to see the Fernando bromance advancing day after day. Their 'I don't care' attitude when it comes to eating like it's nobody's business takes me back to those beautiful episodes where they shared food. Ananda is surprisingly calm when told about Avantha's visit but he says it's cus Anuhas is working in the same office so a working relationship is inevitable. Avantha is making an attempt to make things right, this time for good. He tells Anuhas that they could correct their father's mistakes and continuously asks Udeni and Anuhas to confess about the incidents related to the juice bar fiasco. He apologises to Anuhas and now asks the golden question - Is Dewmi getting married? Tomorrow's episode should be interesting. #DewanthaIsLove #DewanthaFTW ❤

  • @christinewijekoon5490
    @christinewijekoon5490 5 років тому +55

    දැන් නම් ඵදිරිමුණි හිතට අරන් ඉනිම ලියනවා වගේ... හැබැයි සහේලි කියන චරිතෙ නම් කතාවට ගැලපෙන්නෙ නැහැ. ඒ චරිතෙ කතාවට අනවශ්‍ය චරිතයක් වගේම කිසිම පිබිදීමක් නැති චරිතයක්.

    • @christinewijekoon5490
      @christinewijekoon5490 5 років тому +7

      @@mostalk9677
      මම නම් හිතන්නෙ මොහාන් අපි ලියන දේවල් බලලම ඵදිරි හැදිලද කොහෙද... මේ වගේ ලස්සනට ලියන්න පුලුවන් කතාවක් කිසිම තේරැමක් නැති සහේලිගෙ family ඵකක් දාගෙන ඵදිරි කරන්න ගිය විනාසය දැන් ඵදිරිටම තේරිලා වගේ.

  • @neshaanipeiris9487
    @neshaanipeiris9487 5 років тому +48

    අනුහස් juice bar එකේදී කියප දේවල් හදවතටම දැනුනා අම්මයි පුතයි ගැන ගොඩක් දුක හිතුනා. රවීන් ඔයා ගැන නම් කියන්න වචන් මදි .👏👏👏

  • @gstarasterisk
    @gstarasterisk 5 років тому +88

    Ananda being understanding about Anuhas continuing his friendship with Avantha is a great sign! අනේ, ගොඩ දෙයියොම බලල දෙවන්තව ගොඩ දාල දියෝ!!

  • @udenisamanmale4936
    @udenisamanmale4936 4 роки тому +27

    අවන්ත ගොඩක් හොදයි දෙයක් කිව්වාම තේරුම් ගන්නවා හරි සතුටුයි ❤❤❤❤

  • @rashaneanuradha9019
    @rashaneanuradha9019 5 років тому +14

    අනුහස් වගේ සහෝදරයෙක් මටත් හිටියා නම්.........❤❤❤❤❤❤❤❤
    ඊලග ආත්මේදිවත් අනුහස් වගේ සහෝදරයෙක් ලැබේවා !!!

  • @mbimesha2681
    @mbimesha2681 5 років тому +58

    කොන්ඩෙ අවුල් කරන්න එපා බන්....Bromance💙💙💙

  • @malshiherolion1657
    @malshiherolion1657 5 років тому +88

    ෂා 😂 ආයෙම උදෙනිට කඩෙ සෙට් කරයි වගෙ අවන්ත

  • @w.w.irasha.wiejadashawijes8109
    @w.w.irasha.wiejadashawijes8109 5 років тому +74

    කොච්චර දෙවල් උනත් සහොදර පේමය ලොකේ ලොකුම පේමයයි

    • @clasheraccount3986
      @clasheraccount3986 2 роки тому

      අපි දෙන්නගෙ ප්‍රෙමය ඔක්කොටම වඩා ලොකුයි😨

  • @christinewijekoon5490
    @christinewijekoon5490 5 років тому +33

    ආනන්දටත් දැන් අවන්ත ගැන කියනකොට ඵච්චරම ගාණක් නෑ වගේ. වෙනදට නම් අවන්ත කියන නම ඇහුනත් වහලෙ උලු බිමට ඵන්න කෑ ගහන ආනන්දගෙ සැබෑ වෙනසක්....

    • @christinewijekoon5490
      @christinewijekoon5490 5 років тому +1

      @Rajitha pramodh
      😅😅😅😅

    • @shenaalibandaara4713
      @shenaalibandaara4713 5 років тому +1

      හැබැයි ආනන්ද එතනදී හිතුවේ අනුහස්ගෙ පැත්ත. ඒකනේ කිව්වේ company එකේ වැඩ කරනකොට හිතවත් කමක් ඇති කරගන්න වෙනවා කියලා

    • @Gamingplayer11872
      @Gamingplayer11872 5 років тому +2

      Awantha danukage wedin aekata awath Ananda ankle mokuth kiyana aekak na.Aruni Awantha wedin aekata aradana karanna apita Awantha dewmi seen aekak balanna puluwan .

    • @christinewijekoon5490
      @christinewijekoon5490 5 років тому +1

      @@shenaalibandaara4713
      ඵහෙම හරි කමක් නෑ ඩියර් ආනන්ද cool නම් ඵච්චරයි 😁😁

    • @christinewijekoon5490
      @christinewijekoon5490 5 років тому

      @@Gamingplayer11872
      ඵහෙම දෙයක් තමයි ගයාන් අපි බලාපොරොත්තුවෙන්නේ. .ඵ්ත් ඵදිරිව විශ්වාස කරන්නත් බෑහැනේ..

  • @hiruhiru3958
    @hiruhiru3958 5 років тому +78

    අම්මලා දෙන්නෙක් වුනාට එකම තාත්තා⁣නේ....ඉතිම් ....පට්ට බැදිම.....💪💪💪💪💪💪💪

    • @youthtv2659
      @youthtv2659 5 років тому +2

      Mamanam kamathi na ekata hena balu wadene une anuhasge ammata

  • @randeepanilakshani3993
    @randeepanilakshani3993 5 років тому +23

    Overall These days episodes are getting better day by day. Bt Today I really miss dewmi & malintha. I love malintha until he doesn't interfere in dewantha love. & most importantly the preview. It wil be a bomb to DEWMI. Plz Anuhas tell Avantha that wedding is not his Dewmi.

  • @buvinehara6196
    @buvinehara6196 5 років тому +147

    මේ දෙන්නා නම් කතාවම ආකර්ෂණය කරලා තියා ගන්නවා ❤️

    • @ammarusiramm1986
      @ammarusiramm1986 5 років тому +5

      ඔව්. වැටිලා තියෙන නාට්‍ය ගොඩගන්න පහසුම හා එකම විදිය තමයි මෙයාල තෝරාගෙන තියෙන්නේ. දැන් දිගින් දිගටම පෙන්නන්නේ සුභවාදී දේවල් විතරයි. ආය නාට්‍ය වෙනස් වෙයි කියලා හිතන්න පුළුවන් සුමති සම්මාන වලින් පස්සේ. මෙයාල ට්‍රයි කරන්නේ ජනප්‍රිය නළුවා නිළිය නාට්‍ය කියන සම්මාන 3ම මේකට ගන්න. එතකොට තමයි මෙයාලගේ හොද්ද බොර වෙන්නේ. රවිනුයි නයනතාරයි නම් අනිවාර්යයෙන් ජනප්‍රිය නළුවා නිළිය වෙයි. හැබැයි මට නාට්‍ය ගැනනම් ෂුවර් නෑ. ඒ මොකද කියනවනම් මෙයාල කතා හදන්නේ ප්‍රේක්ෂකයෝ ගොන්නු කියලා හිතාගෙන බව ප්‍රේක්ෂකයෝ හොදටම දන්නා නිසා.

    • @ammarusiramm1986
      @ammarusiramm1986 5 років тому +4

      @@mostalk9677 ඔව් බන්. පැහැදිලිවම ඒක තමයි සීන් එක. මම ඔය ගැන කීවේ හිටපු ගමන් යුනිවර්සිටි සීන් එක පටන් ගන්නකොටම. මම මේ කතාව මුල ඉදලා බලලා තියෙනවා. කතාවේ මුල ටිකයි මේ යන විදියෙයි පැහැදිලි වෙනසක් තියෙනවා. කිසිම නිර්මාණාත්මක බවක් පේන්ට නෑ. මෙතන වෙන්නේ බන් අර චන්දෙ ලන්වෙනකොට දේශපාලකයෝ දෙන ගේම් එක. ඕවට අහුවෙන ප්‍රේක්ෂකයොත් ඉන්නවා නැති එව්මුත් ඉන්නවා. හැබැයි මොනවාඋනත් කතාව ආයෙත් හරි ට්‍රැක් එකට එනවනම් ඒක ලොකු දෙයක්.

    • @achanavinodani429
      @achanavinodani429 5 років тому +2

      👍👍👍❤️

    • @namal1952
      @namal1952 5 років тому +1

      @ marusira ,Mohan කියලා වැඩක් නෑ .එදිරිමුනි ගෙ කෙහෙල් මල් ආකර්ශනය .තරහ වුන දෙන්නා යාලු වුන මුලදී බලන්න ආසයි තමයි .ඕක වුනත් හැමදාම දකින කොට එපා වෙනවා.දැන් මුන් දෙන්නා බනිස් කන scene පෙන්නයි ඇති වෙනකක් .එදිරිමුනි ලියන්න දන්න එකෙක් නම් නෙවෙයි බන්.හැබැයි මට හිතෙනවා දනුකයාගෙ wedding එකෙන් මේක ඉවර කරයි කියලා .
      ඒ වගේම මට උඹලාට කියන්න තියන්නෙ මෙව ඔහොම serious අරන් බලන්න එපා බන් .පේන විදියට ඔහේ බලපන් .මම ලංකාවේ කතාවක් බලන්න පටන් ගත්තේ 2009 විතර බැලුවට පස්සෙ.කොහොමත් nehara වගේ උන්ගේ යුගයේ බලන්න පුළුවන් ඒවා තිබුණේම නෑ .බැලුවෙම පිටරට series .ලංකාවේ නාට්ටි ආපහු බලන්න පටන් ගත්තේ සිරසේ ගිය salsapuna එකෙන්.ඒක නාලන් මෙන්ඩිස් ගෙ.තුෂානි අබෙසෙකර රචනාවක් .ඒක පටන් ගෙන මාස කීපයකට පස්සෙ මේක පටන් ගත්තේ .mega එකක් වුනත් salsapuna ලස්සනට ගියා.බඳින එකයි දික්කසාද වෙන එකයි විහිළුවක් වුන එවුන්ට හොඳ ආදර්ශයක් .ගෙදර ගෑනිගෙ වැරදි කිය කිය වටේ යන උන්ට වැරදි හදාගෙන එකට ඉන්න.මම මේ දෙකම ඉස්සර එකට බලනවා .රචකයන් ඩිරෙක්ටරලාගෙ වෙනස හොඳට ම පේනවා ඒකෙ කොල්ල ගෑනු තුනක් එක්ක යාලු වෙනවා දෙපාරක් දික්කසාද වෙලා .තුන් පාරක් බඳිනවා .ඔය ඔක්කොම වෙලා කොටස් 500 ගාණකින් ඉවර වෙනවා .එදිරිමුනිගෙ ජෝඩු කොටස් 600 පැනල තාම ආදරේ කරන්න පටන් ගෙනවත් නෑ .මට පේන්නේ ආදරේ කරන්නේ නැතුව ම ඉවර කරයි වගේ.
      මේ යකා ඉලක්ක කරන්නේ ප්‍රෙක්ෂක සතුටවත් රටට ආදර්ශයක් දෙන්නවත් නෙවෙයි .ජනප්‍රිය සම්මාන .උට අමතක වෙලා ජනප්‍රිය සම්මාන කියන්නේ sms සම්මාන .ඒවායින් මේවායේ ප්‍රමිතිය තීරණය වෙන්නේ නෑ .සැබෑ නිර්මාණ කරුවන් සම්මාන බලාගෙන මිනිස්සුන් ගේ ඔලු කන්නෙ නෑ .මිනිස්සු බැලුවා නැත කියලා නෑ කරන්නේ හොඳ නිර්මාණ විතරයි .ගොන් ආතල් පෙන්නලා පෙන්නලා කිසිම ආදර්ශයක් නැතුව ඉවර කරයි .අපේ එවුන් හිතන්නේ මේක තමයි ජීවිතේ කියලා .
      මම මේක අන්තිමට බැලුවෙ ගිය අවුරුද්දේ .මේ අවුරුද්දේ වත් ඉවර කළොත් ඇති .පව් මේකේ comment කරන පොඩි එවුන් .මේ යකා බලන්නේ එවුන්ට පින් සිද්ධ වෙන්න මැරෙනකන් ජනප්‍රිය සම්මාන ගන්න.

    • @buvinehara6196
      @buvinehara6196 5 років тому

      @@namal1952 😄😄😄
      මං මේකට හිරවෙලා ඉන්න කෙනෙක් නෙවෙයි 😏

  • @Lakmali-y8p
    @Lakmali-y8p 5 років тому +12

    අනේ මේ අයියා මලෝ දෙන්නා...😍😍😍😍 අනේ පිංසිද්ද වෙයි එදිරිමුණි අංකල් ආයිත්නම් ගෑණු ප්‍රශ්න වලට අයියා මලෝ දෙන්නව තරහ කර වන්න එපා...

  • @randomfunnygaming7702
    @randomfunnygaming7702 5 років тому +114

    එපා වෙලා තිබ්බ මගුලට ආය අබ්බැහි උනා😂😂😂

  • @johnhatchman7187
    @johnhatchman7187 5 років тому +22

    රවීන්ගේ කටහඬත් හරියට සංගිත භාණ්ඩයක් වගේ. No wonder he can sign.

  • @sewwandichamika4056
    @sewwandichamika4056 5 років тому +86

    අවන්ත ඔහොම කන්න එපා අනේ ඔයා මහත් වේවි 😃😃😄😄.මම නම් අාසම අවන්තට තමා 😋😚😚😘😘

    • @sihinayasoya
      @sihinayasoya 5 років тому

      🤣🤣😂😁

    • @janukaweeraman6504
      @janukaweeraman6504 5 років тому

      Sewwandi Chamika oya mata kanathi nedde

    • @sewwandichamika4056
      @sewwandichamika4056 5 років тому

      @@janukaweeraman6504 Nane Mama kemathi ayata witharaine 😄😄

    • @nirosharajarathne8159
      @nirosharajarathne8159 5 років тому

      Sewwandi Chamika මමත් ආසයි අනේ.පොඩි බබෙක් වගේ අවන්ත .👍👍👍👍

    • @sltagshow6301
      @sltagshow6301 3 роки тому

      🤣🤣🤣🤣🤣

  • @chandanasupun5271
    @chandanasupun5271 5 років тому +12

    එදිරිමුණි මාමේ 👍👍 අනුහස් ලිහිණි❤❤❤කොටසකුත් අතරමැද්දෙදී දාන්න,,, නැත්නම් අනිවාර්යයෙන්ම ලිහිණියි සහේලීයි දෙන්නම් මහන කරන්නයි වෙන්නේ..😐😐

  • @winnerwinner4071
    @winnerwinner4071 5 років тому +134

    අනුහස්ගෙයි අවන්තගෙයි බඩ රිදෙයිද දන්නෑ😅😅😅

    • @lasithlayan6333
      @lasithlayan6333 5 років тому +5

      ඔයා වගෙ අය ඉද්දි නම් රිදෙයිද කියන්න බෑ...නේද....

    • @pasininuwandara8721
      @pasininuwandara8721 5 років тому +4

      ඔව් අෆ්ෆා..කී දෙනෙක් කෙල ගිල්ලද අනේ

    • @sltagshow6301
      @sltagshow6301 3 роки тому +1

      Adeee

  • @manikedesanayaka8264
    @manikedesanayaka8264 5 років тому +85

    අනේ ඇත්තට මේ සහේලි යි ලිහිණි යි මෙ කතාවෙන් අයින් කරලා අනුහස්ට කැම්පස් එකේ ලස්සන කෙල්ලක් සෙට් කලා නම් කතාව තවත් ලස්සන වෙයි

  • @hazaliaman2881
    @hazaliaman2881 5 років тому +13

    So Interesting episode the story going towards right direction. Deveni Inima one of the very successful teledrama in recent history i guess..... Keep it up....All the cast and crew involved in this project are doing a great job. The young artistes are so talented as well specially Anuhass and Awantha....Well what more to say living in far away[Canada] from my lovely home country witching Deveni Inima complete my days from Monday to Friday....May god bless my fellow Sri Lankans !!!!!

  • @මිලාමිලානෝ
    @මිලාමිලානෝ 5 років тому +11

    අවුරක්දකට පස්සෙ මේක බලන්න ආවේ මන් විතරද.....😄😄😄

  • @sonaliwanigasekara5662
    @sonaliwanigasekara5662 5 років тому +128

    දැන් අවන් ත ගෙ වාරේ. අනුහස් ඇත්ත කීවාම 😆😆😆😝😝පව් යකෝ දෙව් මීයා 💃

    • @gamagec2370
      @gamagec2370 5 років тому

      හොද වැඩේ ඕකිට 😊

  • @krishperera5050
    @krishperera5050 5 років тому +27

    අද අපට පොඩි නීවාඩු වක් ලැබුන නීසා comm... එකක් දාන්න හීතුන
    ඔක්කොමල් ලාම අයියා මලෝ ගේ එකතු වීම ගැන බොහොම සතුටින් වගේ 😊අපි ත් හ‍රි ම සතුටු යි
    රවීන් ගේ බලන්න ආස රගපෑම දැන් තමයි, කේෂාන් & දෙව්මි එක් ක රගපානකොට තමයි රවී න් ගේ රගපෑම හොද ට එලියට එන්නේ,, keep it up Raveen.
    ඒ සමග ම මුණී ගැනත් ට්කක් බය හීතෙන්ව මොන මගුලක් කරන්න හදන්නවද දන්නේ නැහැ.
    නමුත් දැන් S&S තේරුම් ගන්න DI එක දුවන්නේ මේ 3දෙනා ගෙන් කියලා
    පහුගිය කාලේ මළ අදෝන වක් තීබුන comm...section එක මොන තරම් ලස්සන උනා ද කියලා. මුණී මතක තීයා ගන්න ප්රෙක්ෂකයෝ තමයි ඔයා ලට ඕනේ ඊලග drama එකක් හ‍රි කරනකොට, ජන්ප්‍රි ය drama එකක් උනත් ඔය දෙන්න ගැන වීශ්වාස තීයලා බලන්න හීතෙන්ව.
    අනිත් එක තමයි pls comm....ලා ගෙන් ඉල්ලා සීට්නවා දැන් වත් මේ 3දෙනාට මඩගහන්න එක නවත්ත ලා (රගපෑම වීවේච න ය කරන්න ) අපි ට පාඩුවේ drama එක බලන්න දෙන්න.
    අදට නවතීමු. Good night all the beautiful comment or s keep 😊

  • @banukakumara1555
    @banukakumara1555 5 років тому +83

    බොරුවට ලිහිනිලාගේ ශහේලිගේ මගුල් දාන්න එපා ඇති ඇද ඇද යනවා. ⁣වෙන කතාවක් නැත්නම් අපේ ජිවිත කතාව දාපල්ලා.

  • @Captionfun91
    @Captionfun91 5 років тому +45

    අනුහස් ලිහින් ආදර කතාව අපිටත් හොරෙන් පටන් අරගෙනද? ඉස්කෝල කාලෙ හිටපු අනුහසුයි ලිහිනි දෙන්නම දැන නෑ කියන්නෙ. එදිරිමුනි හොර වැඩ බෑ හොදේ. කරන දෙයක් අපිටත් කියල කරන්න

    • @buvinehara6196
      @buvinehara6196 5 років тому +4

      ඒක පටන් අරන් ඉවරයි 😄😄

    • @Captionfun91
      @Captionfun91 5 років тому +5

      Buvi Nehara එදිරිමුනි නිකන් හීන් නූලෙන් වැඩේ කරගෙන යනව වගේ මේ පාර. කොහොම උනත් කමක් නෑ අයයටයි මල්ලිටයි ලස්සන් ආදර කතා දෙක්ක දෙන්න හොද කාලෙ දැන්

    • @buvinehara6196
      @buvinehara6196 5 років тому +5

      @@Captionfun91 ඔව් ලිහිණි ගෙ දෙබස් භාවිතය වෙනස් කරනවා නම් හොඳයි.. මං කියන්නේ ටිකක් සැලකිලිමත් වෙනවා නම් හොඳයි.. අනිත් එක ලිහිණි වුණත් මීට වඩා ලස්සන ට act කරනවා නම් ඒකත් ලස්සන වෙයි.. අතාත්වික කොටස් දාලා ඒකත් හාන්නෙ නැතුව ,අපි බලමුකෝ

    • @Captionfun91
      @Captionfun91 5 років тому +3

      Buvi Nehara පොඩ්ඩක් romantic උනා නම් හොදයි. අපි බලමු. එදිරිමුනි අතේ තමයි වැඩේ තියෙන්නෙ.

    • @buvinehara6196
      @buvinehara6196 5 років тому +5

      @@Captionfun91 ඔව් අර caring love story එකක් නම් මල විකාර🤣.. අනික ලිහිණි ගෙ expressions මදි හොඳටම.. අක්කා , අම්මා , ලොකු අම්මා ගතිය නැතුව කෙල්ලෙක් ගෙ ගතියට ගියා නම් හොඳයි 😏

  • @nilanthikumari8796
    @nilanthikumari8796 5 років тому +3

    හරිම ආදරනීයයි.අයියගෙයි මල්ලිගෙයි සහෝදර බැදිම.හිතට සැහෙන දුකක් දැනුනා .

  • @anju2812
    @anju2812 5 років тому +52

    අම්මෝ අයියයි මල්ලී දෙන්නම බඩජාරියෝ දෙන්නෙක්නේ.ඒ බැදීම නම් මරු .අවන්ත අඩුම තරමේ උදේනිට ඇන්ටි කියලවත් කියන්නෑනේ.ඒක හදා ගන්න වෙයි කොල්ලෝ.හැමදාම දෙවෙනි ඉනිමට අදාරෙයි.

  • @eternaloveandgratitude
    @eternaloveandgratitude 5 років тому +30

    Anuhas & Avantha = Bromance

  • @janakeemuthukumarana5149
    @janakeemuthukumarana5149 5 років тому +31

    දෙවුමි ඉන්නෙ,ඒකි බදින්නද යන්නෙ,
    අනෙ අම්මෝ එදිරිමුණි ....

  • @paulrcrd4552
    @paulrcrd4552 5 років тому +11

    එපා වෙලා petthata dhala තිබ්බ කතාව dhan ලස්සන කතාව වෙලා 😘😘😘👌👌👌👌👍👍👍

  • @malikfernando5072
    @malikfernando5072 5 років тому +16

    අර පොඩි කොල්ලා අක්කලා දෙන්නා ඉස්සරහා ඉන්නේ නිකන් උසාවියේ ඉන්න විත්තිකාරයා වගේ..අක්කලා දෙන්නම උගේ පොත් බලනවා.

  • @nelumikadilrukshi5563
    @nelumikadilrukshi5563 5 років тому +22

    අම්මෝ අනුහස්😘 අවන්ත❤

  • @kumaripadmebadulukochchiya7995
    @kumaripadmebadulukochchiya7995 5 років тому +28

    ආසයි දැන්නම් කතාව බලන්න .සහේලි ඉන්නටික යවල ඉතිරි සේරම බැළුව අදනම් 👍👍🌹🌹🌹🌹

  • @Captionfun91
    @Captionfun91 5 років тому +52

    Bromance at its full swing. Hope Edirimuni will keep this bond forever. Anuhas, please tell the truth about Dewmi’s wedding to your රට මෝඩයා. Avantha is learning his mistakes day by day. Things are turning better and moving fast. Keep going Team DI!

  • @menakaperera4179
    @menakaperera4179 5 років тому +51

    එක වේලාවකට බයත් එක්ක එදිරිමුනි මාමා මේ එන්නෙ මොකාටද කියලත් අයියා මලෝ එකතු කරාට සැකේකුත් එනවෝ මට...🙏අම්මෝ අපේ සතුටනම් කන්න එපෝ

    • @youthtv2659
      @youthtv2659 5 років тому +1

      Aththatama

    • @menakaperera4179
      @menakaperera4179 5 років тому +1

      @@youthtv2659 නෑතුව අනේ එහේම හිතේන එක සාදාරන නැද්ද ඉතින් ....එදිරිමුනි මාමා සුවර් නෑ නේ

    • @menakaperera4179
      @menakaperera4179 5 років тому

      @@mostalk9677 මම මේනකා අනේ...මේනක නෙවෙයි..😂😂 ඔයගේ කාතවට මමත් එකගයි කාතව තියෙන්නේ එදිරිමුනි මාමා අතේ එයාට හිතේන පැත්තට එයා කරකොනවා..

  • @deepisworld
    @deepisworld 5 років тому +68

    මැටි මල්ලිට අයියා මාර ආදරෙයි නේහ්

  • @tharukiapsaari3574
    @tharukiapsaari3574 5 років тому +8

    රවීන් ඔයාගේ ලස්සන ගැන talent එක ගැන මේ කතාවට ඔයා කරන කැපවීම සාධාරනය ගැන ,කොහොම පටන් අරගෙන කොතනින් ඉවර කරන්නද කියලා තේරෙන්නේ නෑ. Excellent
    🙌🙌🙌

  • @සුදුඅරලිය-ඡ3ණ
    @සුදුඅරලිය-ඡ3ණ 5 років тому +5

    ඉස්සර කතාව බැලුවෙි තප්පර දෙකට තුනට දැන්නමි ඉවර නෙකමි බලනවා අනුහස් අවන්න හින්දා 😌☝️

  • @himansafernando6158
    @himansafernando6158 5 років тому +23

    Ane mtnm heenyk wage....konittalath beluwane mawama....saman sir dennm supiri eeee......thank u sooooo much..
    Matnm Anuhas Awantha hitiyama kanna oneth nha appa....💜💜⚘⚘

  • @deepanigunawardhana6372
    @deepanigunawardhana6372 5 років тому +6

    නියම අය්යා මලයා,, අපේ සමාජයේ පලුදු වෙන සහෝදරත්වය නැවතත් අලුත් කරමු

  • @sajanifernando8865
    @sajanifernando8865 5 років тому +61

    අවන්තයි දෙව්මි අයේ එකතු කරන්න කෝ එතකොට තමයි ලස්සන ගොඩක් ම

  • @ලොවමසුවපත්වෙවා

    සතුටුයි අවන්තයි අනුහසුයි ඔය සහෝදර කමින් හැමදාම ඉන්නවනම් ❤️❤️❤️👍👍👍👍👍

  • @SaifSaif-fy6xk
    @SaifSaif-fy6xk 5 років тому +15

    ජයවේවා බුදු සරණයි siyaludenatama හරියට සතුටුයි .mama kumari ඩුබායි

  • @sududoni7622
    @sududoni7622 5 років тому +7

    දැන්නම් ගොඩක් ලස්සනයි කතාව.. 💗💗💗💗💗

  • @darshanaperera7368
    @darshanaperera7368 5 років тому +8

    ලිහිණි දැන් ටික ටික අනුෂ්ට ලංවෙනවා කියලා හිතෙන්නෙ කාටද........

  • @sarathjayasinghe8515
    @sarathjayasinghe8515 5 років тому +5

    ඔන්න අද තමයි කතාවට කිසිම හානියක් නැතුව ලස්සනට ගලාගෙන ගියේ,බලන්න ආස හිතුනා,මෙච්චර කාලයකට දොසක් කියන්න බැරි දවසක්,හේතුව, අර කාලකන්නි මයික්,චබී,රණේ, අර කැම්පස් පුවක් ගහ,නැති නිසා,උන් ටික මුලු කතාවම විනාස කරනවා,අනේ උන්ව අයින් කරලා දාන්න,නැත්නම් බුද්දිමත් විදියට මෙහෙයවන්න.අදවගේ තිබුනොත් හැමදාම බලන්න හිතෙනවා,

  • @lookthis2507
    @lookthis2507 4 роки тому +1

    Ravi jeewath wela hitiyanam maara satutak danei.👍👍👍👍👍❤️❤️❤️❤️

  • @yohanmadusanka334
    @yohanmadusanka334 5 років тому +5

    අනුහසා කාපු කෑම 👌🙊😂එල එල

  • @abababab7812
    @abababab7812 5 років тому +2

    සහෝදර බැඳීම හරිම බලවත් මමත් හරිම ආදරේ මේ බැඳීම ට අයියයි නංගිගේ ආදරේ හැමදාම මේ කතාව ආදර්ශයක් අපි හැමෝටම ලස්සනයි කතාව අදත්

  • @ammarusiramm1986
    @ammarusiramm1986 5 років тому +40

    යකෝ. අවන්තයගේ බඩේ සයිස් එක බලපල්ලකො.... 😁😁😁😁

    • @tharukiapsaari3574
      @tharukiapsaari3574 5 років тому +3

      අම්මෝ ඔව් 😩😩😩

    • @ammarusiramm1986
      @ammarusiramm1986 5 років тому +5

      @Rajitha pramodh 😂😂😂😂😂..... 👍👍👍👍👍.......... හැබැයි කොච්චර කෑවත් අනුහසාගෙනම් solid..

    • @pasininuwandara8721
      @pasininuwandara8721 5 років тому +3

      අනුහස්ගේ බඩ නෑනේ ..හම්මෝ..ඒ ඇති ..

    • @ammarusiramm1986
      @ammarusiramm1986 5 років тому +4

      @@pasininuwandara8721 අනුහස්ගේ බඩ නැත්තේ නෑ තියෙනවා..... 😁😁😁😁...... ඒත් අවන්තයගේ මහා මේරු පර්වතේ වගේ එලියට ඇවිදින් නෑ. අනුහසාට තියෙන්නේ solid බඩක්.

    • @pasininuwandara8721
      @pasininuwandara8721 5 років тому +2

      @@ammarusiramm1986 ඒක තමයි මාත් කිව්වෙ අවන්තගේ වගේ තඩි බඩක් නෑ...ඩිංගි බඩක් තියෙන්නෙ 😂😂😂😂😂

  • @indunisansala8156
    @indunisansala8156 5 років тому +6

    අනේ සමන් මාමෙි ආයෙත් නම් සහෝදරයෝ වෙන් කරන්න එපා තේරැනාද

  • @geethasg1668
    @geethasg1668 5 років тому +5

    නියමයිනේ සහෝදර බැඳීම 😍😍😍😍😍😍😍😍

  • @Aadhi207
    @Aadhi207 5 років тому +1

    අනේ මන්දා ඕයී පලවෙනි පාරට මේ ලබ්බේ කතාවට ලයික් එකක් දැම්මේ😂😂😂

  • @sonaliwanigasekara5662
    @sonaliwanigasekara5662 5 років тому +77

    අනුහස් ට ලස්සන හුරු බු ටී කෙල්ලක් දැන් කතාව ට ගොඩ බැස්ස. න් න ඕන කාලය හරි

    • @zaaradil2017
      @zaaradil2017 5 років тому +10

      ඔව් අනේ මේ ලිහිනිලා මල හොන්තු අනුහස්ට හරියන්නෙ නෑ..අප්පා

    • @sonaliwanigasekara5662
      @sonaliwanigasekara5662 5 років тому +11

      ලිහිණි දැන් මට පේන්නේ අනුහස්. ගෙ අක්කා වගේ. නිතරම ඕනම කෙනෙකුට දෙන්නේ උපදෙස් ම නේ අනුහස් ට කොහොමත් ම ගැලපෙන්නේ නෑ 👎

    • @sonaliwanigasekara5662
      @sonaliwanigasekara5662 5 років тому +1

      @@zaaradil2017 👍💃💐

    • @umandagamge7475
      @umandagamge7475 5 років тому

      Balnko mey...

    • @thamaradarshani513
      @thamaradarshani513 5 років тому +5

      ලිහිණි නම් ගැලපෙනවා සහේල⁣ෙ තමා නොගැලපෙන්නෙ අක්ක නගො අනුහස්ට පොරකයිද දන්නෙ නෑ

  • @dulanaperera2428
    @dulanaperera2428 5 років тому +38

    දැන් ඉතින් ඊලගට අනුහස්ට තියෙන්නේ අවන්තවයයි දෙව්මිවයි යාලු කරලා උන්ගේ love එකට support කරන්න.අනේ එදිරිමුනි මහත්තයෝ වදින්නම් මේ කතාවයි මේ comment section එකයි ආපහු ගූ ගොඩක් කරන්න එපා

    • @tharukiapsaari3574
      @tharukiapsaari3574 5 років тому +5

      අනේ ඔව් අනුහස්ව ආපහු දෙවන්තට කඩේ යවන්න නම් එපා

    • @shenaalibandaara4713
      @shenaalibandaara4713 5 років тому +3

      අනේ ඔව් ලස්සනට ගලාගෙන යන කතාවට වේල්ලක් එහෙම බදින්න එපා

  • @isuriudara7632
    @isuriudara7632 5 років тому +15

    Anuhasui awanthai wage lassana sahodara badhimak thiyana like karamu .....❤️💝💓

  • @ruwandiperera6281
    @ruwandiperera6281 5 років тому +20

    Company එක ගොඩදානත් අනුහස්ව ඕනේ
    අවන්තව හරි පාරට ( මේ දෙවෙනි වතාව)ගන්නත් අනුහස් ඔනේ
    සහේලිට පාඩම් කියල දෙන්නත් අනුහස් ඔනේ
    ලිහිනිට ගෙවල් හොයන්නත් අනුහස් ඕනේ
    දැන් ඉතිං දෙවන්තව එකතු කරන්නත් අනුහස් ඕනෙ
    එතකොට අනුහස්ට කියලා ජීවිතයක් නැද්ද? ඒ ජීවිතේට ලස්සන ආදරයක් ඕනේ නැද්ද?

    • @sripererasri5236
      @sripererasri5236 5 років тому +2

      Mama hithanne mesare awantha eyama hithala hadenawa misak anuhaswath dewmiwath eyawa hadanna uwamana wenne naha. Awantha dan eyage waradi terumgaththa wadihiti pirimiyek misak babek neweine.. namuth ayyai malli eyalage adahas hondama yahaluwo wage bedagannawa..

  • @roshanravindra8971
    @roshanravindra8971 5 років тому +32

    අම්මෝ ආසාවෙන් කතාව බැලුව අද අමීෂල පෙන්නුවෙ නෑනෙ.

  • @rachalimadusha8384
    @rachalimadusha8384 5 років тому +22

    අනුහස්ටත් ලස්සම ප්‍රේම කතාවක් ලියන්න කාලේ හරි
    හැබැයි සනුහස් ආදරය වගේ හිත් වල සැගවුනු එකක් නැතුව .මොකද දැන් අනුහස් කියන්නේ පාසල් යන ළමයෙක් නොවන නිසා විවෘතව ප්‍රකාශ වෙන පැහැදිලි ආදරයක් ලියන්න පුලුවන්. පහුගිය දවස්වල ලිහිනි අනුහස් සම්බන්ධතාවයේදී ,co actress විදිහට ලිහිනිගෙන් හිතට දැනෙන support එකක් නොලැබුනත් අනුහස්ගේ සුපිරි රගපෑමක් දැක්ක නිසා.

    • @asherabasnayake685
      @asherabasnayake685 5 років тому +3

      අනිවාර්යයෙන්! ලිහිනි / සහේලි නැතුව අලුත්ම චරිතයක්..
      ලස්සන චරිතයක් මුල ඉදන්ම ගොඩ නගන්න පුළුවන් නම්... අනුහස් ගෙ චරිතය හැටියට ගොඩාක් කටකාර, ආච්චි කෙනෙක් වගේ චරිතයක් ගැලපෙන එකක් නෑ. අහින්සක, ආකර්ෂණීය චරිතයක් ගිඩ නැගෙනවනම් හොඳයි..
      මම නම් මේ බලාගෙන ඉන්නෙ අර ලෝයර්ගෙ uk වල ඉන්න දුව වත් කොයි වෙලාවෙ හරි එයිද කියලා. අවන්තගෙයි දෙව්මිගෙයි සම්බන්දෙත් ආපහු හරි පාරට වැටීගෙන එන්නෙ..❤️

    • @shenaalibandaara4713
      @shenaalibandaara4713 5 років тому +2

      ඒ හිනාව කතාව බැල්ම පිස්සු වැට්ටුවා😘😘😘

  • @SRINETHMALITH
    @SRINETHMALITH 5 років тому +11

    ලිහිණි කතා කරේ සමල්කා එක්ක ද ? සමල්කා ආයෙත් කතාවට එන්න ද හදන්නේ ? සමන් අයියේ සමල්කා ආයෙත් ගෙන්නකෝ 😍😘🤩💁🏻‍♀️

  • @isuriudara7632
    @isuriudara7632 5 років тому +12

    Dhannam issarata wadiya kathawa lassanai aiyagei malligei sahodara badhima nisa ........
    Drama eka wenadata wadiya dhan lassanai kiyana aya like dhamu ........
    Good night yaluwane 😜😜😜😜😜

    • @prabacreations111
      @prabacreations111 5 років тому

      Isuri Udara dr frnd puluwanda apiwa balala subscribe karanna

  • @gstarasterisk
    @gstarasterisk 5 років тому +71

    අවන්ත දෙව්මි කෑල්ලක් දැම්මා නම් එළකිරි! හෙට නම් ඔන්න ඕනමයි...

  • @shiranianomali5346
    @shiranianomali5346 5 років тому +7

    නියමයි සහෝදර බැදීම👌👌👌👌👌👌👌👌👌👌අනුහස් හිරවෙයි යකු නිවාඩුව කන්න🤔🤔🤔

  • @johnhatchman7187
    @johnhatchman7187 5 років тому +8

    ඇති යාන්තං....අර අනුහසාව තුට්ටුවට දාලා කතා කරපු දෙවන්ත fansලට දැං අනුහසා ගැන අනුකම්පා හිතිලා. අනේ මන්දා බං. එදිරියත් එක එක වෙලාවට එක එක තුරැම්පු එලියට දාලා බලනවා. කමක් නෑ මේක උගේ රස්සාවනෙ. කොටස් 1000 ලියන්නත් එපෑ ප්‍රේක්ෂකයො හලා ගන්නෙ නැතුව 😅. මොනවා උනත් කොල්ලො දෙන්න නං නියමයි. ඒත් මට නං තාම අවන්තගෙ ලොකු වෙනසක් පේන්න නෑ. මේ වෙලාවේ ඌ අනුහසා කියන දේ අහං ඉන්නවා, හෙට අමීෂා කියන දේ අහයිද දන්නෑ. මොනවා උනත් අවන්ත කියන්නේ හැමතැනම කවුරු හරි මත depend වෙන දුර්වල චරිතයක්. රවට්ටන්න හරිම ලේසියි. ඉස්සරහට මේ චරිතය දියුණු වෙයි කියලා හිතනවා.

    • @buvinehara6196
      @buvinehara6196 5 років тому +2

      රවීන් ගෙ program එක අහලා තිබුණා නේද . . Untitled මං හිතන්නේ full program එක Jathika rupawahini you tube channel එකෙ තියෙනවා 😊

    • @johnhatchman7187
      @johnhatchman7187 5 років тому +1

      @@buvinehara6196 thanks dear 🤗

  • @erandahettiarachchi2521
    @erandahettiarachchi2521 5 років тому +17

    සාරංග මාමී... තේමා ගීතයේ වීඩියෝ එක අපිලිවෙලයි අප්පා....

    • @worldsports3099
      @worldsports3099 5 років тому +2

      Eranda Hettiarachchi එරන්ද මාමී ඔන්න ඔයා කියපු නිසා ලයික් එකක් දැම්මා මං.

  • @සංජුසිතුම්
    @සංජුසිතුම් 5 років тому +18

    අනුහස් උදේනි පව් හිතුනා.. අවන්ත වැරදි තේරුම් ගත්ත එකම ඇති ...

  • @sherikecader1361
    @sherikecader1361 5 років тому +4

    අම්මෝ අයියගෙයි මල්ලිගෙයි අදරේ,,,,,,
    අනුහස් අර hotdog එක කෑවේ නැහැ ගිල්ලා

  • @pradeephbandara7153
    @pradeephbandara7153 5 років тому +8

    මයිකයි, චබියයි, රනෙයයි පෙන්නුවෙම නෑනෙ අද හිනාවෙන්නවත්.

  • @dinushasadmall8308
    @dinushasadmall8308 5 років тому +12

    මටත්. මෙවන් අයියෙක්. හිටියනමි

  • @kasungweerasinghe3939
    @kasungweerasinghe3939 5 років тому +5

    ලද ජයක්ග්‍රනය සාමකාමීව සමරමු

  • @maleeshadewmini6316
    @maleeshadewmini6316 5 років тому +1

    Awantha+anuhas acting Mary.😘😘😘

  • @nishanifernando773
    @nishanifernando773 5 років тому +16

    ඔක්කොම හොදයි . මේ ගොන් පුතාගෙයි . සහේලිගෙයි ⁣විකාර නැත්නම්....එපා වෙනවෝ....

  • @sujjesujje6337
    @sujjesujje6337 5 років тому +3

    Awanta &අනුහස් 👌👌👌👌👌❤️

  • @lasikadilrukshisjp322
    @lasikadilrukshisjp322 5 років тому +1

    Thank you derana...dan devumige vikarath navathvanna kale hari...ethakota kathava ayeth fatta...💪😍

  • @sadalirajapaksha183
    @sadalirajapaksha183 5 років тому +8

    A sahodara premetha godak adare hithenawa💝💝💝💝💝

  • @shaniahewage7050
    @shaniahewage7050 5 років тому +2

    අනේ ලිහිණියා කෝල් එක ගත්තම අනිත් පැත්තේන් කතා කරන කේනාටත් අවස්ථාවක් දෙන්නකෝ...

  • @SaduniNimesha-hd5xq
    @SaduniNimesha-hd5xq Рік тому

    Aththata e vage ammalabohoma adui 🤩🤩🤩🤩💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘

  • @bhagyasulakshani1235
    @bhagyasulakshani1235 5 років тому +3

    Awantha hari හුරතල් ane 😍

  • @worldsports3099
    @worldsports3099 5 років тому +2

    ආදරේ හිතෙනවා ඒකට නම් මැට්ටෝ...

  • @samarakoonindika8369
    @samarakoonindika8369 5 років тому

    අනේ එදිරි සහේලි රන් පුතාට උගන්වවා බලලා අතිවෙලා අපිට.සහේලි කොටස් අපි බලන්නෙ නෑනේ ..අපිට කතාව බලන්න තියෙන්නෙ ටිකක් විතරයි .😕😕😕