Finally some beautiful episodes! That shit was boiling my blood and now this reunion is just so great! Hope to see Avantha realize that it is not Dewmi who is getting married at least by next week! Else this is probably gonna be dragged for another month 😂
Just can't wait to see Avantha finding out it's not his Dewmi that's getting married!! Also we very well deserve a bonus Dewantha episode for our patience 😍 කොහොමද ඒක?
දෙව්මි රෝස මලක් වගේ.. හරිම ලස්සනයි. ඒ වගේම දෙව්මිගෙ පවූලේ තියන බැදීමත් සුන්දරයි. හැබැයි ඉතින් ආනන්දගේ සුන්දරකම තියෙන්නේ අවන්තව මතක් කරනකම් විතරයි 😅😅
දෙව්මි 🌹
Christine Wijekoon hriyata hari eeth thwa tika dawasai eekath
එදිරි ආයෙමත් අවදි වෙලා.....දෙවිමිගේ ගෙදර ඉස්සර තිබුණ ඒ සොඳුරු බැඳීමි ආයෙමත් දකිනකොට දැනෙන සතුට.....ඒ වගේමයි අයියා- මලෝ දෙන්නගෙ එකතුව.....හරිම ලස්සනයි...අනුහස්-දෙවිමි දෙන්නගෙත් අපූරු කොටස් ටිකක් දෙනවානමි කතාව තවත් ලස්සන වෙයි.....
Ai Avanthai dewmi anuhas thundenama ekata inna scene ekakuth thibunanam hodai neda. Koheda ithin etharam lassana scene ekak ediri denakota bariya.
@@chanakapiyminda5629 ඇත්තමයි ...එහෙම කොටස් ටිකකුත් තියෙනවනමි කතාව ඉස්සරටත් වඩා ලස්සන වෙයි....ඒත් එදිරි අපිට ඒ සතුට දෙයිද?......
@Rajitha pramodh 👍👍👍👍👍
@@chanakapiyminda5629 Would love to see - Anuhas, Avantha & Dewmi scene.
Kumari Kularathna අනේ අනුහස් - දෙව්මි නෙවෙයි අවන්ත - දෙව්මි කොටස් ටිකක් ඕන.
සහෝදර ප්‍රේමය මෙච්චර හිතට වදින්නේ රවීන්ගේ රගපෑම නිසා👍👍
Wow එදිරි අයියයි මල්ලියි කොච්චර පෙන්නුවත් එපාවෙන්නේ නෑ.. ❤️
හැමදාම එක කොටසක් හරි දාන්න.. 😊
Subscribe karala udwwk denba yalu
බුවි නෙහාර මෙක මාරම නමක් නෙ හලූ
@@worldresearch8088 මාවත් subscribe කරන්න යාලු
අනිවා
Ow neda
Wooow අයියා මලෝ දෙන්න එකට ඉන්නකොට කොයි තරමි සතුටුයි දැන් නමි කතාව තවත් ලස්සන වෙිවි😘😘😘😘😘😘😘😘😘😘😘
Woooow අයියා,මලෝ යාළුවෙලානේ දැන්නම් කතාව ලස්සනයි ...........wedding එකට ලැස්ති වෙනවා...හරිම ලස්සනයි ඒ කොටස්...
Wooou
dil dil apiwath puluwanda subscribe karanna
දෙවෙනි ඉනිමේ අතීතයේ තිබ්බ ලස්සන නැවතත් ලබා දුන්නට
සමන් මාමිට ස්තුති කරන අය ලයික් කරමු... ✌🌹❤🌹✌ අද කොටසත් ලස්සනයි..
Ammo.ou,❤❤❤❤
👍🤟
කට්ටිය samn mamit baninw wedine ek nisa prshak peti char salk balnn eti hlo..😜😜
යාලුවනේ අපිවත් subscribe කරන් යන්ඩෝ... 😂🙏
@@sujeewaaththanayake1229✌😘✌
මේ කතාව කවදත් ලස්සන කරනවා රවීන් කෙශාන් නයනතාරා😘 ඔව් ඔව් අනේ දෙව්මි ලස්සන කුමාරියක් වගේ ඉදිවී🙈
සහේලිගේ ඇඩියාව නැති නිසා අද කතාව ලස්සනයි 😍
එත් දිගංචියා නැති එක පාළුයි😓♥️
ආයෙත් අහල, මලින්ත බබ 😘❤️
අදත් කතාව ගොඩක් ලස්සනයි සියලුම දෙනට ජෙසු පිහිටයි ලෙබනන්
I also hate saheli
Aneda kiyanne
කෝ බලන්න මන් වගේ අනුහස්ගේ ලෝයර්ට ගොඩක් ආස අය 🤗🤗🤗🤗🤗
Chandra Dharmalatha 8👌👍
@@nandananda1833 👍👍
වාසුදේව පිස්සෙක් වගේ විපක්ෂ නායකට ප්‍රසිද්ධියේ බැන වදී
මෙන්න වීඩියෝව
ua-cam.com/video/hhJmPGJA5WA/v-deo.html
මාත්
ඵක අතකට අය්යයි මල්ලියි පව් කියලත් හිතෙනවා. . ඒ දෙන්නගෙ සහෝදර කම් පවත්වන්න වෙන්නෙ ලෝකෙට හොරෙන්. ඵදිරිමුණි මේ සහෝදරයන්ට බාධක නොදා කතාව ලස්සනට ලිව්වොත් ලොකු දෙයක්.
අලුත් theme song එකේ අවන්ත සහ දෙව්මි hospital සීන් එකේ , අවන්ත දෙව්මි යන දිහා බලන් ඉන්න හැටි දැක්කම හදවත නැවතුනා වගේ දැනුනා. Episode එකට වැඩියෙ මෙතනදි ඒක හදවතටම දැනුනා. කෙෂාන් ගේ රංගනය ගැන 👌👌👌👌👌
යලුවනෙ Subscribe කරන්නකො ua-cam.com/video/Fu-RRst4Wq8/v-deo.html
අදනියමයි අයියා මලෝ එකම වාහන යනකොට අමීෂාට . කල්පනා කරන්න කාලේ ඇවිත්.👍👍👍👍🌹🌹🌹🌹❤️❤️❤️
දෙවෙනි ඉනිම මේ පාරත් ජනප්‍රියම ටෙලි නාටය වෙයි කියන උන් 👍 දාපල්ලා 999k ආවොත් අනිවාර්යෙන්ම ඒක වෙයි..
කව්රු මොනා කිව්වත් දෙවෙනි ඉනිම තමා best ම . අනුහස් අවන්ත දෙව්මි අපේ ම ජීවිත කතා වල කට්ටිය වගේ ❤️❤️❤️
Owu
Ow ow ❤️❤️❤️
Anuhasge ලෝයර් හොදම චරිතයක් ඒ වගේමයි ආනන්ද මහත්මා ජය වෙිවා !!!
paper creations ගොන් හරක් තොපි.......😠😠😠😠😠
@@ashaninimanthika5314 ammpa ane..pissu 😂
කෝ බලන්න රනයාගෙ ගොන් ආතල් යවල බලන set එක ✌️✌️✌️😒
ඇත්ත ඇත්ත දෙවුමි ඉදීවි පුංචි සුරංගනාවි වගේ😍
ආව් ආව් අනුහසුයි අවන්තයි😌
Lawyer කතා කරන විදිය නියමයි😝
H K Creation ela broo apiwath balanna
Apitath subscribe karala udwwk denna yalu
@@prabacreations111 apiwath subscribe karala udwwk denna yalu
Jola Production 450 dunna broo...vinadiyak video eka balanna naththam unsubscribe wenawa...
ඇත්තටම නේද
නීල් සර් එක්ක ඉදලා අනුහසුත් දක්ශ ලෝය කෙනෙක් වේවි වගේ..කොහොමත් අනුහස් දක්ශයී.හොද අත්දැකිමක් ලබා ගනිවි..
ඉස්සරහට මේනකටයි අමීශාටයි යන එන මං නැති වෙයි...
S duff hkkoghjjkgghjiioooghjkkhgfddsawerhukokvc. Nnljv. Bbb. Nnobbhkjjliyfc bnioihvbbb bhvbbbbvbbvhugccvjhv Ted title bb
ලංකාවෙන් පිට ඉඳලා ආසාවෙන් දෙවෙනි ඉනිම බලන්න එන කට්ටිය මේ ගොඩට සෙට් වෙන්න .ජය වේවා 💵❤️
Tharidu Adhikari aiye puluwanda apiwath subscribe karanna help ekak loku
සහෝදර එකතුව නැවත සැරයක් කතාව අලුත් කලා..එපාවී ගෙන ගිය දේ අලුත් කලාට ස්තුතියි. ඒ නැවුම් බව රඳවාගෙන ඉදිරියටම යමු...නැත්නම් 600+ කතාව දිගටම බලපු අපිට කරන අසාධාරණයක්...
මේ කිව්වේ දෙරණට යි
Subscribe කරලා උදව්වක් දෙන්න යාලුවනේ
ඊයේ කොටස බලනකොට ඇහැට කදුලක් ආව අයත් ඉන්නවද තව මන් වගේ....❤❤❤
අපිවත් subscribe karan yando
ගොක්කොල වලින් වැඩදාන කලාකරුවන් අද හුඟක් අඩු ඇති නේද.හැබැයි මගේ මාමණ්ඩිත් ඒවායේ මාර නිර්මාණකරුවෙක්...🍁🌻🌻🌻
අවන්ත ඔයාට තෙරුනා නේද මගේ පැටියො 😄😄...අය්යා කියන දේ අහන්න හොද ද
අනිවා අයියා කියනදේ අහන්න
Kohomada. Ithin
Hodin innawa
එදිරිට හිටපු ගමන් කව්රුහරි පොල්ලකින් ඔලුවට තඩි බාල වගේ කියලා හිතෙන්නේ මට විතරද..?
යලුවනෙ Subscribe කරන්නකො ua-cam.com/video/Fu-RRst4Wq8/v-deo.html
ඉක්මනට දෙවන්තවත් එකතු කරන්නකෝ. දෙව්මි අවන්ත අනුහස් ට තමයි කතාවට අලුත් පණක් දෙන්න පුළුවන්...
දෙවිමි නෙවේයි merry කරන්නේ කියලා අවන්ත දැන ගෙන එන සතුට දකින්න ආසාවේන් ඉන්නවා 😀😀
අනේ සමන් මහත්තයා වෙඩින් එකට ඉස්සෙල්ලා දෙවිමි අවන්තයි යාළුකරන්න ඵතකොට වෙඩින් එකත් කථාවත් දෙකම ලස්සන වෙයි ඔබට පින්
අවන්තයි අනුහස් එකතු වෙන්න ම ඕනේ කතාව ලස්සන එතකොට තමයි සහේලි අඩනවා බලලා කතාව ටිකක් එපා උනා ඒත් දැන් අයේ බලන්න ආසයි සහේලි ත් දැන් හොදයි වැඩිය ම අයියායි මල්ලි එකතු උන නිසා ගොඩක් ම ලස්සන වෙයි ඉස්සරහට ❤️❤️❤️❤️adareii devani inima lassana awasanayk oneee ... ✝️❤️❤️
sajani fernando dr friends puluwan nama mawath subscribe karanna
Subscribe krala udwwk denna yalu
වාසුදේව පිස්සෙක් වගේ විපක්ෂ නායකට ප්‍රසිද්ධියේ බැන වදී
මෙන්න වීඩියෝව
ua-cam.com/video/hhJmPGJA5WA/v-deo.html
@@tiktoksrilanka5466 ඔයාව subscribe කරා මාවත් subscribe කරන්න
එල එල අයියා මල්ලි දෙන්නම් හැමොම බලන්න ඉදියෙ මේ සහොදරයෝ එකතු වෙනකල්
හැමදාම අවන්ත පෙන්වන නිසා දැන් කතාව ලස්සනයි . ඇද ඇද ඉදලා එක පාරට express උනා වැඩ්ද මන්දා
මේ රනේගේ part 1 එද්දිම අපෝ කියල හිතිලා ඒ ටික forward කරන්නේ මන් විතරද ???
සමන් මාමි ...😂😂අපි ඉතින් හැමදාම ඔයාට බනිනවා තමයි ...ඒත් ඉතින් ඒ ඔයාව හදාගන්නනේ නේ අනේ බනින්නෙ ..තැන්කූ හොදේ අපේ අයියමලෝ එකතු කලාට....හැබැයි ආපහු එයාල වෙන කරලා ගොන් පාට් ප්‍රදර්ශනය කරන්න එපා..පීස්🙏🙏🙏
අනුහස් සහෝදර ප්‍රේමයෙන් කතාව උඩු යටිකුරු කලාවගේ,ලගදීම කල එලි බහින අනුහස්ගේ ආදරකතවත් කාටවත් නොදෙවෙනි සුපිරි එකක් වෙයි.
අනුහස් &නීල් සර් කතා උන දේවල් මරු .හැබැයි මන් නම් කියන්නෙ නීල් සර් පැත්තට වෙලාඉන්න කියලා එහෙම ඉදං මේ දෙන්නට උපදෙස් දෙන විදිහට කතාව ලියවුනොත් හොදයි කියල .මාම කාරය අයින් වෙන්න යන්නෙ ඒ විශබීජෙත් ඉවරයි .
අමිශ ගෙ චරිතෙ මට මාර අමාරුවක් තේරුම් ගන්න මේ ගෑනි හැම එකාටම බොරුවනෙ කරන්නෙ සීයාට ,අවන්තට ,එක කුස උපන් අය්යට හැමෝටම අනුහස් ව carඑකේ දාගෙනගියා අවන්ත හෙට කඩචෝරුත් කනව 😆😆😆😂😂 මරු ආ .අය්යට car එකක් අරන්දෙයිද දනෙනෑ
(මා අවන්ත අනුහස් මිත්‍ර වූ පසු comment කරන්නෙ නෑ කියල හිතන් හිටියෙ ඒත් දැන් තමා නියම
නියමයි. අපිවත් subscribe කරන් යන්න යාලු.
@Rajitha pramodh ow ow eka atta lokka anuhas
Finally some beautiful episodes! That shit was boiling my blood and now this reunion is just so great! Hope to see Avantha realize that it is not Dewmi who is getting married at least by next week! Else this is probably gonna be dragged for another month 😂
අවන්ත උදේනි අම්මාගේ පුතේක් උනානම් හොදයි ❤❤❤❤
මටත් හිටියා නම් me වගේ සහෝදරයෙක්
මමත් හරිම ආසයි අයියයි මල්ලි ගෙයි ආදරේ වාසනාවන් හරි වාසනාවන්
තැන්කූ එදිරි අන්කල් ඔයාට දැන් අපි ගැනත් හිතනව නෙ......උම්ම්ම්ම්ම එකක් මගෙන් ඔයාට මෙ දෙන්නව එකතු කලාට
අනුහස්සුයි ඔයයි loyaynam. Supirri👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️
මුං රැළ අරුණිගේ ගෙවල් බලන්න යන දවසේ අපේ අක්කට බබෙක් හම්බ උනා. දැන් ඒ පොඩි එකා මොන්ටෙසෝරී යනවා. මුං ටික තවම මගුල ප්ලෑන් කරනවා...
අද නම් වේලාවට දාලා... එක පට්ට කියන අය ලයික් දාගේන යන්න... ❤️❤️❤️
Dewani inimata ඇබ්බැහි වෙලා වගේ කස්ටිය නේද
Hemadamth 2 brothers love eka pennana saman sir...
Mulu kotasa purawtma pennuwath kamk nha...a tharm api adrei Anuhas Awantha.....a.bedima nisai kathawa lassana wenne....
💜💜💜💜❤❤❤❤
Just can't wait to see Avantha finding out it's not his Dewmi that's getting married!! Also we very well deserve a bonus Dewantha episode for our patience 😍 කොහොමද ඒක?
දැන්නම් කතාව පට්ට 👍👍👍👍❤️❤️❤️❤️❤️
ඒ වගේම ....නයනතාරා වික්රමාරච්චි.... .
දෙවෙනි ඉනිම මල් කතාවක් තමයි. දෙව්මි කියන චරිතයත්එහෙමයි කියමු නමුත් චරිතයක් නිසා නිලියකට අපහාස කිරීමට තරම් ලංකාව පිරිහිලාද? පියමි හංසමාලිගෙ ඉන්ස්ටග්රෑම් අකවුන්ප් එක සහ නයනතාරාගෙ ඉන්ස්ටග්රෑම් අකවුන්ට් දෙස බලන්න. වෙනස තේරේවි. නයනතාරා ට ඉරිසියා කරන බොහෝ දෙනා මේ ෆීල්ඩ් එකේම අය නිසා ඇය ගැන වැඩියමක් කියන්න ඕන නෑ. නමුත් නයනතාරා නිලියක් කියන නමට වටිනාකමක් දීපු කෙනෙක්. අද සමාජේ බොහෝ දෙනා නිලියෝ දෙස බලන්නෙ එකම කෝනෙන්. නිලියෝ කියන්නෙ වේසියෝ. ඒක තමා ගොඩ දෙනෙක් නිලියෝ දෙස බලන කෝණය. නමුත් නයනතාරා දක්ශතාවය ලස්සන නිහතමානීකම පමණක් නොවේ වැදගත්කමත් රදව ගත්ත නිලියක්. ඇය පමණක් නොවේ (මනීශා පූජා මිෂෙල් කලණි) වැනි අයත් ඔය ගොඩේ ඉන්නවා. ලංකාවෙ ඉන්නෙ ඇත්තටම කුහක මිනිස්සු. ඒක ගැන කතා කරන්න දෙයක් නෑ. නයනතාරා සම්මානයක් ගත්තොත් ඒකට දාහක් දේවල් කියන කලාකරැවෝ තමා ලංකාවෙ වැඩිහරියක් ඉන්නෙ. දෙවෙනි ඉනිම , එක දවසක අපි එකිනෙකට වෙනස් චරිත ඇය නිරෑපනය කර තිබෙනවා. ප්රාණ හී මවකගෙ චරිතය අති සාර්ථකව නිරෑපනය කර තිබෙනවා. නමුත් බොහෝ දෙනා ඇයට අපහාස කරන්නෙ මල් කතාවක රගපාන කෙනෙක් විදිහට විතරයි . බකපණ්ඩිත පේජ් කරන මහාචාර්යවරැන්ට පුලුවන් නිර්දෝශී කෙනෙක්ගෙ චරිතය එක තත්පරයකින් විනාස කරන්න. නොදන්න දේවල් කියමින් පද හද හද ඔවුන්ට පුලුවන් රටක් ගිණි තියන්න. නයනතාරා ට අපහාස කරන බොහෝ දෙනා ඇයට බොහෝ සෙයින් ඊර්ශයා කරන අය. ලංකාවෙ ගොඩක් මිනිස්ස්න්ට නැත්තෙම මනුස්සකම. නිකමටවත් සිතුවාද ඔබලාගේ අසීමිත ඊර්ශයාව නිසා නිර්දෝශී ගැනු ලමයෙකුගෙ චරිතය කෙතරම් විනාස වෙනවද ඇයට කෙතරම් දුකක් දැනෙනවාද කියලා? ඇයගේ එඩීට් කරපු ඡායාරෑපයෙන් ඇයගෙ සිත කෙතරම් රිදෙනවාද කියා සිතුවාද? ඔබලාගෙ නැගනියකට සොයුරියකට එවන් එඩීට් එකක් කරහොත් ඔබලාට කෙතරම් රිදෙනවාද? මනුස්සකම තියෙන මනුස්සයෙක් වෙන්න. මා කතා කලේ නයනතාරා සහ රවීන් වෙනුවෙන් විතරයි. මා ඔවුන්ගේ රසිකයෙකු වන නිසා. නමුත් මේවට මුහුණදෙන තව නිලියෝ නලුවෝ ගායකයෝ බොහෝ දෙනා සිටිනවා. නයනතාරාට කියන්න වරදක් ඇත්තටම නෑ ඇයට කෙතරම් අපහාස කරත් ඇය එයට ප්රතිචාර දක්වන්නෙ නෑ . ගැහැණුකම විකුණගෙන කාල ජනප්රිය වෙන්න උත්සහ කරන්නෙ නැ..නමුත් ඇය බොහෝ දෙනෙකුගේ හදවතේ රැදුන නිලියක්. රවීන් සහ නයනතාරා යන දෙදෙනාම වෘත්තීය ගරැත්වය රකින වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරිම කලාකරැවෝ දෙදෙනෙක්😘
නියම අදහස් දැක්වීමක්....200%ක් එකඟයි....
Oya hari 👍
සහතික ඇත්ත
ඇත්තටම
Hariyata hari subscribe karala udwwk denna yalu
Anuhasgei awanthagei badhimanam maarai dhannam kathawa lassani godak ....... sahelige kotas adu karala anuhasgei awanthagei kotas wadipura dhanawata asa aya like dhagena yamu .....❤️❤️❤️😍😍😍
ජයවේවා haremalassanai බුදු සරණයි siyaludenatama mama kumari ඩුබායි
අනේ wedding එක වෙනකන් අවන්තයි දෙව්මියි වෙනම තියන්න එපෝ!
අයිය මල්ලියි එකතු වුන එක ගැනනම් හරිම සතුටුයි
අනේ රනේ😁😁😁 ඇයි රනේ ඔයා ඔහොම ...පිස්සු හැදෙනවා 😂😂😂
ඩිලාන් අමීෂට උදව් කරන්නෙ නෑ😶😶 අමීශා නා ගන්නවා මේ පාරනම්
අදත් ලස්සනයි ගොඩක් teruwan සරණයි සියලු දෙනාටම නිමල් ලංකා good night oyata
රනයට අකමැති උන් කෝ බලන්න ලයික් කරන්න.
දැන්නමි ආස හිතෙනව අනේ.අනේ අවන්ත ආයෙනමි මෝඩ වෙන්න එපා.
edirimuni uncle tx hoday.love you awantha and anuhas 💜💜💓
අවන්තයි අනහසුයි හරි ම හොඳ සහෝදරයන් දෙදනෙක්💕💕💕💕
ආනන්ද පවුල සුපිරී ඇක්ටින්....❤
Niyamai aiya maloge acting
අනේ දනුකයෝ කවදාද වෙඩින් එක ඉවසිල්ලක් නැ වෙඩින් කෙක් කැල්ලක් කනකම්
අවන්ත අනුහස් මරු මරු ඔහොම යන්.
කමෙන්ට් බලන්න ආපු අය සාදරයෙන් පිලිගන්නවා ....like එකක් දාලා පුලුවන් යාලුවො .subscribe පාරක් දාන් යමු...
Anuhasgei awanthagei akatu vima gana harima satutui ayenam kawadawath denna taraha wenna apa😘😘😘😘😘😘😘
Nilanthi Deepa Kumari akkoo puluwanda apiwath subscribe karanna
Nilanthi Deepa Kumari ow aniwa....comment ekak danna
Nilanthi Deepa Kumari onna mm oyawa subscribe kara. Yaluu
හොද වැඩෙ අමීෂට උඩ පැනපු කාලෙ ඉවරයි
Avantha❤anuhas❤dewmi❤ danuka
අනුහස් 😘අවන්ත hemdam me විදියට innwt mn vitrd kemeti.ko kemeti yaluwo ....😍😍😍👍
අනුහස් ... පොඩ්ඩක් හෙමින් කන්න අයියෝ... අවුරුද්දක් බඩගින්නේ ඉදලා වගේ නේ
ලස්සනයි 💕❤️💚💕💜️💕💛💕🧡💕💚💕💜️💕👌
අනුහස් අවන්ත ලස්සනයි & අනුහස් නීල් සර් සුපිරි මරු මං ගොඩක් කැමති
වැඩකට නැති සහේලියි රණයයි පෙන්නන එක අඩු කරනවා නම් කතාවේ වටිනාකම කියලා වැඩක් නෑ ...කොහොමත් අනුහස් යාලු වෙන්නේ ලිහිණි එක්ක නම් සහේලි කියන චරිතය වැඩක් නෑ නේද යාලුවනේ...🤔🤔🤔
සමහරක් උපහාසයට අපහාසයට අනුහස්ට හිනාවුනාට එදිරිමුනි අනුහස්ව සිරිමත් කෙනෙක් කරපු එක පාඩුවක් වුනේ නෑ නේද?
අවන්ත,අනුහස් සහෝදර ප්‍රෙමය නියමයි👍❤️...
දෙව්මිගෙ කතාව කොහොමද නේ🙃...අද නම් දෙව්මි පොඩි බබෙක් වගෙ🤣❤️
කතාව මැද්දෙන් ගිය ඇඩ් එකට හිනා ගියෙ මට විතරද😅😅😅😅
නියමයි අවන්ත අනුහස් 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
අමීෂා සිරගතවීමට ආසන්නයි..
අනුහස් අවන්තගේ සහෝදරයා විදිහට හිටියට කමක් නෑ හැබැයි දෙවන්තගේ චක්ගෝලයෙක් නොවී. ඒ ප්‍රශ්නේ අවන්තයි දෙව්මියි අතර තිබුනම ඇති. නැත්තම් මෙච්චර උදව් කරපු මාමට කරන වැරැද්දක්
දැන්නම් ලස්සනයි awntha අනුහස් රංගනය 👍👍👍👍👍👍👌👌👌👌👌😘😘😘😘😘
අපි මේ කතා කලේ වෙන අවන්ත කෙනෙක් ගැන😂😂😂
Mawa subscribe karala udwwk denna yalu tnq
ලෝයර් ගෙ කතාව අද එච්චර හරි නැහැ
ඔයාටත් තේරුනාද ඒක?
@@erangimunesinghe4683 ඔව් අනේ, අයියගෙයි, මල්ලිගෙයි එකතු වීම ගැන එයා සතුට පලකරල සුභ පැතුවනම් වඩාත් හොඳයි.
Tnilochana Panchali මම නම් ලෝයර්ට කොහොමත් කැමති නැහැ. එයාගෙන් ලෝයර් කෙනෙක්ට වඩා මට පෙනුණේ වංක ඒ වගේම රස්තියාදු කථා බහක් හා පෙනුමක්.
@@malmipanchali6479 කවුරු කොහොම කිව්වත් අවන්ත අනුහස් ඉස්සෙල්ලම එකතුවෙනකොට ආපු ගැම්ම, ඇත්තටම මටනම් ඊයේ තිබුනේ නැ.
මොකක් හරි අවුලක් තියෙනවා.එදිරිනේ ලියන්නේ.
@@erangimunesinghe4683 මොනව උනත් අවන්ත ඩබල් ගේම් කාරයෙක් නෙවෙයි. එයා අවංකවමයි අනුහස් ට එකතු වුණේ.
අනුහස් 🌹🌹අවන්ත 🌹🌹ශමල්කා 💕💕💕 දැන් නැති උනත් ශමල්කා හිටියනම් නියමයි 💕💕💕
ආනන්දගෙ පවුලට කැමති මම විතරද 😁😂😂😂
පට්ට දැන් නම් එල එල
Pera waradi walata daduwam baa hodee 😂😂 anee shok aiya maloo
නීල් සර් මොකාටද ඒ පාර එන්න හදන්නෙ? යන්තම එකතු උන සහෝදරයො දෙන්න ආපහු වෙන් කරන්න නම් හිතන්නවත් එපා එදිරිමුනි මහත්තයෝ
නීල් සර් ට උවමනා මෙතන සහෝදර බැඳීමක් නෙවෙයි.. company shares වල ප්‍රශ්න විසඳන එක.. ඒත් අනුහස් අවන්ත බැඳීම ලේසියෙන් වෙනස් වෙයි කියලා මං හිතන්නේ නෑ 🤔
Buvi Nehara ඒ කියන්න සමල්කගෙ shares වල අයිතිය අනුහස්ට ගන්න ක්‍රමයක් නීල් සර් හොයා ගෙනද? එතකොට මෙච්චර කල අවන්ත අනුහස් යාලු කරන්න හැදුවෙ company එකේ බලය අනුහස්ට අරන් දෙන්න මිසක් අවන්ත සහෝදරය නිසා නෙවෙයිද?
@@Captionfun91 මෙහෙමයි නීල් කියන්නේ lawyer කෙනෙක් .. එහෙම නැතුව පවුලේ උපදේශක නෙවෙයි නෙ. එයාටත් වාසියක් එක්ක තමයි එයා වැඩ කරන්නෙ නේද?.. මතකද record call එක අහන්න දීලා අනුහස් නීල් sirට කියනවා "මෙයාලා අවන්ත ව ලොකු අමාරුවක දාන්න හදන්නේ" කියලා.. එතකොට නීල් කියනවා "එයා විතරක් නෙවෙයි අනුහස් ඔයාවත්" කියලා...එතකන් අනුහස් ඒක ලොකුවට හිතන්නේ නැහැ..
නිකං හිතන්න ආනන්දට කලින් මේනකට නීල් මුණගැහුණනම් ...🤷
අවන්ත අනුහස් බැඳීම එන්නේ සෑහෙන්න කාලෙක ඉඳලනෙ... අවන්ත පොඩි කාලේ ඉඳලම මොන වෙනස්කම් කරත් මේ මගේ මල්ලි නෙ කියලා ඒවා අමතක කරපු කෙනා නෙ අනුහස්..🤷
අයියා මල්ලි ට ආදරෙයි කියන එක අවන්ත හොඳටම දන්නවා.. මල්ලි අයියා ට ආදරෙයි කියන එක පෙන්වන්න මොකක්හරි සිද්ධියක් ඉස්සරහට වෙයි කියලා මට හිතෙන්නේ.. මොකද අවන්ත හොඳ කෙනෙක් කියලා හැමෝම තේරුම් ගන්න ඕන නෙ..
Buvi Nehara මට මෙතන ප්‍රශ්න කීපයක් තියෙනව.
1. ඇත්තටම අනුහස්ට මෙතනදි අවන්තගෙ උදව්වක් ඕනෙ නෑනෙ. අවන්ත මේනකලගෙ පැත්තෙ හිටිය කියල අවන්තට මේනක වත් අමීශා වත් ඇත්ත කියන්නෙ නෑ. ඒක නිසා අවන්ත අනුහස් දෙන්න වෙනම ඉන්නව කියන එකෙන් මොකද්ද තියෙන වාසිය? එකම වාසිය අවන්තට මේ දේවල් කිව්වෙ අනුහස් කියන එක අමීශල දැන ගන්නෙ නෑ. ඒකෙන් අනුහස්ට හොයාගන්න ඕනෙ දේවල් හොයා ගන්න බාදක අඩුයි එච්චරයි.
2. අනුහස්ට අවන්ත ඉන්න එකේ තියෙන එකම වාසිට සමල්කගෙ shares වල අයිතිය එයාට ලැබිලා company එකේ major shareholder අනුහස් වෙනකල් අවන්තගෙ support එක අනුහස්ට ඕනෙ තීරන ගනිද්දී. ඒක හොරෙන් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඒක නිසා ඔය සහෝදර බැදීම හොරෙන් තියා ගමු කියන එකේ පදනම මොකද්ද කියල තේරෙන්නෙ නෑ.
3. උදව් ඕන්ව් වෙලාවෙ උදව් කලේ නෑ කියල නීල කියපු කතාවෙ කිසිම පදනමක් නෑ. මොකද අනුහස්ට අවන්තගෙ උදව් ඕනෙ උනේ chairman වෙන්න විතරයි දැනට. ඉස්සරහට තමයි අවන්තගෙ උදව් ඕනෙ නම් ඕනෙ වෙන්නෙ. නඩුවක් ගියොත් සාක්ෂි දෙන්න හරි. එහෙම නැත්නම් company එක වෙනුවෙන් ගන්න වැදගත් තීරන වලට අනුහස්ට support කරන්න හරි.
එදිරිමුනි සමහර වෙලාවට කිසිම පදනමක් නැති දේවල් කතාවට එකතු කරනව. මේ කතාවත් එක්කො එහෙම දෙයක් එහෙම නැත්නම් අනුහස් සල්ලි බලය නිසා වෙනස් වෙන කෙනෙක් කරනව කියන එකේ පලවෙනි ඉගිය දුන්නෙ.
@@Captionfun91 මෙහෙමයි ඉතින්.. එදිරිගෙ පිටපත අනුව අනුහස් active chairman .. එයාට අභියෝග කරන්න පුළුවන් අවන්තට .. මේනකගෙ සමරනායක ගෙ shares එක්ක එක පැත්තකින් හිට ගත්තොත්.. .. හැබැයි දැනටමත් illegal business එකක් ගැන නීල් හොයාගෙන තියෙන්නේ .. අනිත් එක ඒක රවී ඉන්න කාලෙ ඉඳන් සිද්ධ වෙන දෙයක්.. එහෙම නම් අනුහස් ට කොහෙත්ම බලපෑම් එන්නෙ නෑ කාගෙන්වත්, වැඩි ම shares තියෙන නිසා.. සමල්කා ගෙ shares කියන්නේ active නැති කොටසක්. (එදිරිට අනුව😄) හරි අපි හිතමු මේ වෙලාවේ සමල්කා ගෙ shares අනුහස් ට ලැබෙන්න යන්නේ කියල .. ඒත් අනුහස් ඒ ගැන දැනුවත් නෑනෙ..
අනුහස් මේ වෙලාවේ දන්නේ දෙන්නා එකතු වුණොත් 51% ක් ලැබෙනවා කියලා.. එතකොට ගැටළුවක් නැතුව company එක පාලනය කරන්න පුළුවන් කියලා.. ඉතින් අනුහස් ම දවසක් කිව්වා එයාට අවන්ත වුනත් අනුහස් වුනත් company එක පාලනය කරන එක අවුලක් නෑ කියලා .. ඒත් අවන්ත මේනක ගෙ පැත්තෙන් ගලවගන්න ඕන කියලා.. එයාට තිබුණේ එහෙම අදහසක්..
නිකං හිතන්න දැං වුණත් අවන්ත යාළු කරගත්තත් නැතත් අනුහස් ට පාඩුවක් නෑ .. එයාට තාත්තා ලොකු ගානක් ලියලා තියෙන නිසා .. අනික එදා උදේනි කිව්වා අවන්ත තරහවෙලා හිටිය කියල උදේනි ටවත් අනුහස් ටවත් ඒක ප්‍රශ්නයක් නෙවෙයි කියලා , හැබැයි අවන්තට ඒක කවදාහරි ප්‍රශ්නයක් වෙනවා .. මොකද අමීෂා ත් මේවට සම්බන්ධ නම් අවන්ත තනිවෙනවා .. එයාට අමීෂගෙ පැත්ත ගන්නත් වෙනවා..
හැබැයි අවන්ත අනුහස් දෙන්නා එකතු වෙලා කියලා දැන ගත්තොත් ආයෙත් මොනවහරි ගේමක් ගහන්න මේනකලට පුළුවන් ඒකයි හැංගිලා කතා කරන්නේ..
අනුහස් ට ඕන තාත්තා ගෙ business එක බේරගන්න නෙවෙයි ද?
අයියයි මල්ලි කතාව නියමයි
රවී ගේ තාත්ත වල කජ්ජ ගහන්ද දන්නෑ යන්නෙ. 😑😑
Matath eka hithuna
@@mostalk9677 නියමයි. දැන් එදිරි මෙහෙන් comments බලලා කතාව ලියාවිද දන්නෙ නෑ
Cs chathu ඒ යකයි ඉසෙල්ලා ම මැරෙන්න ඕනෙ
ලස්සනයි අදත්
අනුහස් ❤ අවන්ත
අමීෂ තරම් නයකාරියක් වෙලානෙ දුවන්න තමයි වෙන්නෙ🏃🏃🏃🏃🏃🏃
මේ ගම්පහා පැත්තේ කට්ටියක් ඉන්නවා ගොක් කොලත් එයලාම ගෙනවා
අම්මෝ මල්ලිට තියෙන ආදරේ
Raveen saha keshan thargeta ragapanawa wage. Dennama eka wage dakshai. Harima sathutui mechchara daksha tharuna shilpeen siteema gana.
දෙවැනි ඉනිම අද අසාවේන් බලන අය කෝ බලමු mic ta chabi yata adare aya command karala like කරාන්න එ වගේම මෙ පැත්තට ටිකාක් ඇවිත් සප් එකාක් දිලා සතුටු වෙලා යන්න එන්න ❤️❤️ m.ua-cam.com/channels/BzNib0G5O1UJoR2XPTn5Yw.html
Hitha Hoda pissa new api chabiya mic
මේ බඩකඩත්තුව ඉවර වෙන්නේ නැද්ද ඕයි?????
මේක මාර වදයක්නෙ!!
Awantatai anuhasge charitayata ad are at a ko balanna
අයියයි මල්ලියි නිසා ලස්සනයි අදත් කතාව.
ඉක්මනටම ධනුකගෙයි අරුණිගෙයි මගුල ගන්නකෝ....
මේකේත් ඇඩ් දාන්න එපා දෙරන. ගූගල් ඇඩ් ගියහම ඇති