Today was an absolutely beautiful episode! I loved how Avantha revealed to Anuhas that Dewmi is his girl friend. :) Dewmi and Anuhas scene was sooo cute and funny!! :) :) Great performance by all. I love Anuhas and Lihini too I hope that Saheli won't be causing trouble to their relationship. Why is she so jealous about Lihini and Anuhas? Saheli is still not even finished school yet! :(
Entertaining to see the brother and sister explain their side of the story to their brother/cousin brother! 'Mallige kella' 😃 Avantha is pensive and troubled at the thought of Dewmi getting married to someone else, while Dewmi on the other hand gets choked and confronts to Anuhas about it - hilarious! This trio (Avantha-Dewmi-Anuhas) was sorely missed. Super performances from Keshan, Nayanathara and Raween. Look forward to more scenes like these and I really want to see more Dewantha encounters in the near future. Saheli has become a pain and looks like she is gonna be a problem to Anuli's relationship. Ananda has started to inquire quite intently about Avantha. Avantha looks furious on Monday. The end is near for Amisha and Menaka. Onwards and forwards! #DewanthaIsLove #DewanthaFTW ❤
Earth.. Earth.. this is G* commenting from heaven.. It was an amazing episode sending us over the moon. Such romance from Avantha and Dewmi even though they were not in the same place. Glad to see direct words indicating their love for each other even to Anuhas. It's relieving to see Anuhas supporting them and also Ananda taking a turn to be positive about Avantha. Impressive that all these were achieved by Avantha on his own. Now waiting for Ava and Dew to show their feeling to each other directly!!!!!! මෙහෙම episodes නං මෙයාලට බබාල හම්බ වෙනකන් පෙන්නූවත් බලන්නන්කො එදිරි!!
@@mpreg4085 oh yeah.. that was a treat! 🤩 Btw, Saw someone saying it's not good that Anuhas trying to ask Dewmi how to reply to Avantha as it makes Ameesha, Dewmi and Anuhas to be in the same category to mislead Avantha. However, I don't feel the same as the interaction of Dewmi/Anuhas with Avantha is not with the purpose of hurting him, but mainly to get him to come around his true emotions for Dewmi (even though at times it was hurtful to see Dewmis' acts hurting Avantha). In the other hand Ameesha is his mother and yet purposefully hiding things from Avantha that are known to be disructive for the whole family. So there's a difference in the severity according to my view. What do you think?
දෙව්මිගෙයි අනුහස්ගෙයි කොටස ඇත්තටම ලස්සනයි. ඒ වගේම හරිම තාත්විකයි. Actorsල දෙන්න ගැනනං ඉතිං කියන්න දෙයක් නෑනේ. දෙන්නම සුපිරි.
රවීනුයි නයනතාරායි මාර ශෝක් අනේ😘
👍👍👍👍👍......
අද නම් සෝයි අනෙ කතාව.මටත් මාරම සතුටු..අනෙ අවන්ත වගෙ කොල්ලො මොනතරම් ගතිද.හරි අදරෙ හිතෙනව අවන්තගෙ රගපම් ඔයානම් සුපිරි අනුහස් පට්ට අයියා ඔයනම්
අයියා මලො වගේම අයියා නගෝ කොටසත් හරිම ලස්සනයි .කාලෙකින් අයියයි නංගි ඉන්න කොටසක් දැක්කේ .කෙශාන් නයනතාරා රවීන් මෙ තුන්දෙනා එකතු උනාම magic එකක් වගේ දැනෙන්නේ වෙලාව යනවා තේරෙන්නෙ නෑ !!
කොහොමහරි සමන් මාමිට බැනලා බැනලා අන්තිමට අපි කතාව අපිට ඕන විදියට ලියා ගන්නවා..🤭😂
අනුහස්ගෙයි දෙව්මිගෙයි කොටස හරිම ස්වභාවිකයි කියන අය 🙋🙋🙋🤩
Ow ane
හ්ම්ම්...
OM ane
Pana giya hinawela
බුදු අමිමො අවන්ත බය වෙලා තියෙන තරම් කවදා හරි දෙවිමි බදින්න ඕනෙ අවන්ත එතකොට තමයි මේ කතාව තවත් ලස්සන වෙන්නෙ සහේලී පොටෝ ටික බලලා අප්සෙට් වගේ පවි ඉතින් සත්තලං
Omg.... What A Surprize😱😍😍😲 Dewumi & Anuhas😘 තැන්ක්යූ එදිරි මාමේ. රවීන් නයනතාරා කෙශාන් මේ තුන්දෙනා මේ කතාවට දෙන ජීවය විශිෂ්ඨයි👌 My Heart ❤ - DEWHAS. RAWEEN NAYANATHARA
වෙන කතාවල තියන කුහක කමුයි.. මරුමුස් ගේමුයි එක්ක බැලුවාම.. මේක බලල හිනාවෙල ලේ ටික හරි පිරිසිදු වෙනව.. 😁💓
අනේ අනුහස්ට කේන්ති ගියේ නෑනේ කේල්ල දෙව්මි කියලා කිව්වා ම, ඒ කියන්නේ මල්ලි අදරෙ කාටද කියලා දැනගත්තනේ😍😍😍💘🌍
Hmm
ආදරණීය දෙවිහස්.......හරිම ලස්සනයි අයියගෙයි-නංගිගෙයි සමිබන්ධය....ස්වාභාවික රංගනයක්....රවීන්-තාරා....කොචිචර බැලුවත් එපා වෙන්නේ නෑ ......දෙවිමි,අවන්ත , අනුහස් ඉනිමෙ ආලෝකයයි.....ස්තුතියි එදිරි ආයෙමත්.....
Absolutely - would love to see a scene between those three.
පට්ට අඩේ සුපර්බ්.. දැන් නම් පට්ටම ආස හිතෙනවා කතාවට... එදිරිමූනී.. අපේ සතුට ඒම නැති කරනවා නෙවෙයී ඕන්...😘😘
Please dont believe ....this is සමන් එදිරිමුණි නිර්මාණයක් ...😵
දෙවෙනි ඉනිමෙ සහේලිගෙ කොටස හැමදාම යවලා බලන අය කොච්චර ඉන්නවද...🤪🤪🤪🤪😂😂🥰
Me too appiriyayii
කව්ද ??
Aniwaa
Sira bn😂
Ow deviyaneee
"මල්ලිගෙ කෙල්ල වෙන එකෙක් ගන්න යද්දි හොයන්න එපැයි"
අම්මෝ අවන්ත😘😘😘
අනුහස් දෙව්මිගෙ scene එක මරු කියන අය කෝ...
අපිට වෙන වැඩ නෑ කියලා හිතුවද යකෝ.. .මරු මරු ගගා යන්න... මෝඩ ගෑනි.. නාට්ටිය බලනවනම් බලපන්කො පාඩුවේ.. මේකෙ ගොන් වහන්සෙ වගේ මෝඩ ජෝක් නොදා.. චික් විතරක්.. නාට්ටි අදහනවා මුන්..
මටනම් තේරෙන විදියට මේවා dewani inima කණ්ඩායමේ උන් ම com දාන්න හදපු fake accounts .ඒ com වලට like කරන උන් වැඩිහරියක් වුනත් එහෙම වෙන්න ඇති .ඇත්තටම ප්‍රෙක්ෂකයො ඉන්නේ සුළු පිරිසක් .උන් තමයි පල්ලෙහම අනිත් ටෙලිනාට්‍ය වල වගේ කොම්මෙන්ට් කරන්නෙ .දෙවැනි ඉනිමේ රඟපාන අය මාර ම ජනප්‍රිය යැයි පෙන්නන එදිරිමුනි ගෙ තවත් සිඟිති plan එකක් .
@@kasunisharakodithuwakkuara6319 දැන් ඔයා කියන දේ මම පිළිගන්න ඕනද????? කතාව අදහන්නෙත් මම.බලන්නෙත් මම.comment කරන්නෙත් මම.ඒක ගැන මම බලාගන්නම්. කතාව අගය කරන්න දන්නැත්තම් අගය කරන අයට බනින්න එපා.මේ වගේ හිතට වදින චරිත වලට මේ කතාවෙ විතරක් නෙවෙයි ඕනම කතාවක මම කැමතියි.ඔයා කරදර වෙන්න ඕනෙ නෑ...😆😄😄🤣🤣🤣🤣
@@shanhesh5893 ඔව් එහෙම කළා කියල අපි මොනව කරන්නද ඔය එක්කෙනෙක් දෙන්නෙක් කරන මේ වගේ වැඩවලට මේ කතාවෙ තියෙන ජනප්‍රියත්වෙවත් නළු නිළියන්ගෙ ජනප්‍රියත්වෙවත් නැති කරන්න බෑ. ඒ වගේ අය දිහා බලලා" පව් නේ "කියල ඉන්න එක තමයි හොද....
අවන්ත, දෙව්මි,අනුහස් 🔥🔥🔥ආදරෙයි තුන්දෙනාටම 😘😘😘😘
අනුහස්, අවන්ත
දෙව්මි, අනුහස් හරිම ආදරණීය සහෝදර බැදීම් ♥️♥️
අද ගොඩක් ලස්සනයි ජෙසු පිහිටයි
Ow neda
🥰♥️♥️♥️
අවන්තගෙයි අනුහස්ගෙයි කොටසයි දෙවිමිගෙ අනුහස්ගෙයි කොටස ගොඩාක් ලස්සනයි 😘😘😘😘😘😘😘😘මෙි කතාව ලස්සන වෙන්න ඒ 3 නිසා තමයි
Eka etta
අම්මෝ මරු බන් අවන්තයි අනුහසුයි එකතු වෙලා සුපිරි ගේමක් දෙන්න ඕනේ....පට්ට චරිත දෙක...👍👍👍👍👍👍👍👍
සහෙලී නම් හරිම ගුණමකුයි මෙච්චර කන්න බොන්න දීලා බලාගන්න අක්කට ආදරයක් ලැබෙන්න ගියාම හැසිරෙන ව්හිදිය අන්තිමයි
ලස්සනයි අනුහගෙයි. දෙව්මිගෙයි කොටස හරිම ආසයි දෙවැනි ඉනිම ලස්සන වෙන්නේ අනුහස්.. දෙව්මි. &අවන්ත ඉන්න කොටස් ආදරෙයි ඔයලට ජයවේවා...
අද දෙව්මිගෙයි අනුහස්ගෙයි හිනාව කොහොමද ලස්සනයි නේද
අනුහස්ගෙ හිනාව නම් මාර ලස්සනයි .....
Pissu hadenawa😍😍😍😍
අද නම් මම හිත පිරෙන්නම දෙවෙනි ඉනිම බැලුවා කාලෙකට පස්සෙ දෙව්මියි අනුහසුයි😘 එයාලගෙ ඇක්ටින් මාර නැචුරල්😘 තෑන්ක්යූ සෝ මච් එදිරිමුණි. අනේ ප්ලීස් සතියකට සැරයක් එයාල දෙන්නගෙ එපිසෝඩ් එකක් දෙන්නකෝ 😭
ඇත්තමයි..
Apith 😃😃😃👍
Ow
Aneeeh ow e denna shoooi😘😘😘
💖💖💖💖Waaaw fattaaaaa💖💖💖💖💖💖
මරු අනුසසුයි දෙවුමි නියමයි හිනාව
අවන්ත අනුහස් නියමයි 😍😍😍... කාලෙකින් ලස්සන කොටසක් බැලුවේ.....
Eka aththa..🙂🙂🙂🙂
මරු නේද 😍😍😍😍😍...හුග කාලෙකට පස්සෙ දෙන්නා සෙට් උනාම පට්ට ...කම්මැලි නැතුව බලන්න පුලුවන් ...❤️❤️❤️❤️🌹🌹🌹🌹
Niyama acting
@@nimeshudayakumara3099 🤗🤗🤗
@@kosalamadushani7650 🖐️🖐️🖐️🖐️🖐️🖐️🖐️🌹🌹🌹🌹🌹🌹🖐️🖐️🖐️🖐️🖐️🖐️🖐️
අනේ අද කොටස න්ම් ලස්සන යි දෙව්මිගෙයි අනුහස්ගෙයි කොටස හරිම ලස්සන යි . ආදරණීයයි.💕💕💕💕💕💕😘😘😘😘
@abc abc hmmm
Ow ekaname aththa
👍👍👍👍👍........
අයියෝ ඔන්න අද තමා අවන්ත ඇත්ත කිව්වේ..මල්ලිගේ කෙල්ල...😭😭😭
රවීන් අයියේ ඔයානම් මරු. සුපිරියටම රගපානවා. අයිය ඉන්න නිසා අපි ආසාවෙන් බලනවා. අපි අයියට ගොඩාක් ආදරෙයි රවීන් අයියේ.💖💖😍😍
අක්කි...අපි දෙන්නගේ නේ ඉතින් එයා නේද....අනුහස් ශෝක් .....කොහෙද අනේ ඔයා ගියේ..කාලෙකින් ආවෙ ඔයා
@abc abc 👌👌👌👌
@@pasininuwandara8721 හ්ම්ම්.
👍👍👍👍👍.......
එදා ඉඳන් අද වෙනතුරු ඉනිම ලස්සන කරන්නේ අනුහස් & දෙව්මි >අවන්ත සීන් විතරයි.... ✌😘🌹😘✌
Egollone ithin main characters la😁
😎
Hmmm eeka aththa.naththam meeke meloo magulak naa
hmmmm
Aka nam aththa❤️❤️
අනුහස් දෙවුමියි නියම අයියයි නන්ගියි ...එ කොටසට ආස මන් විතරද......
Aith ahnwa...E dennage acting ada Patta lassanai
Anuhas and dewmi's scene after a long time 😚
අද Episode එක මාරම ලස්සනයි... අවන්ත ඔයා ❤️❤️.. අනේ ඒත් අවන්ත+ දෙව්මි 😍😍 ගේ Episode එකක් යන්නේ කවද්ද... අපි ආදරෙන් බලාගෙන ඉන්නවා... ඉක්මනින්ම ලස්සන Episode එකක් ඕනා... Plesae...❤️❤️❤️❤️❤️
පව් අවන්ත කොයි තරම් නම් හිතේ වේදනාවෙන් ඉන්න ඇතිද 😕
"මල්ලිගෙ කෙල්ල"...අම්මෝ... අවන්තට අය්යගෙ ඉස්සරහා කටට break නැති වුනා..
දැන් නම් ඉතින් දිගංචියට අවන්තගෙම පිහිටයි 😅😅
That is so true. So happy to hear he say those words. Now we know what he really think of Dewmi. His girl.
@@thushifernando1371 දෙව්මි බදින්න යනවා කියලා දැන දැනත් දෙව්මි ගැනම හිතනවා. අවන්තට ඒක දරගන්නබැ. ඇත්තටම අවන්ත දෙව්මිට විතරයි ආදරේ. පව්...ඉන්න තැනවත් මතකනැ . අවන්ත ඉන්න තැන්වල cctv record කරලා පෙන්නන්න වෙනවා දෙව්මිට.
සමහරු කියල තිබ්බා අවන්ත අනුහස්ට වැඩා වැඩිමල්බව පේනව කියලා. වෙන්න පුලුවන් අවන්තට ඇත්තටම තියෙන ප්‍රශ්න අනුහස්ට නැනේ. අවන්ත ජීවත්වෙන්නෙම බොරුකාරයෝ ගොඩක් මැද්දේ. ඒ ප්‍රශ්න එක්ක ඉදලා අවන්තගේ පෙනුම matured වෙලා කියලා කෙශන් අපූරුවට පෙන්නනවා කියලයි මට හිතෙන්නේ.
Raween's acting and facial expressions are so natural.💕keep up the good work Raween!👍
Today was an absolutely beautiful episode! I loved how Avantha revealed to Anuhas that Dewmi is his girl friend. :) Dewmi and Anuhas scene was sooo cute and funny!! :) :) Great performance by all. I love Anuhas and Lihini too I hope that Saheli won't be causing trouble to their relationship. Why is she so jealous about Lihini and Anuhas? Saheli is still not even finished school yet! :(
හැමදාම මෙි වගේ ලස්සනට දෙවෙනි ඉනිම ලියන්නකෝ්..
අද තමයි ආසාවෙන් දෙවන ඉනිම බැලුවේ ස්තුතියි දෙරනට
අනේ කාලෙකට පස්සෙ දෙව්මියි අනුහසුයි😘😍 ඒ දෙන්නගේ ඒ සහෝදර බැඳීම මාරම මාරම ලස්සනයි😘 දෙන්නගෙ රගපෑම මාර කියුට්... ඇක්ට් එකක් චරනව කියලා තේරෙන්නෑ😘 රවීන් - නයනතාරා 😘 සෝ වාව්😘
ඔව් ඒ දෙන්න නම් sweet....
Ow neda attama jevithe wage danune.ragapamak kiyala hithunema na
That was a wonderful scene...
Wikara wadi....
අනුහස්ගෙ දෙව්මිගෙ ඒ දගකාර ආදරණීය සහෝදරකමට හිත මොකද්ද උනා 😘 අනේ ඇත්තටම නයනතාරා වගේ ටැලන්ටඩ් හුරැබුහුටි කෙනෙක්ව මුල ඉඳලම රවීන්ගෙ / අනුහස්ගෙ කොටසට සම්බන්ධ කරානම් කොච්චර ශෝක්ද😞 ඒ කොටස ඉවර වෙනකම් දැනුනෙ නෑ 😢 නයනතාරා රවීන් වෙන ඩ්රාම එකකින් හරි එකට රඟපාන්න ප්ලීස්🙇
@Rajitha pramodh අනිවාර්යයෙන් ❤️
දෙවෙනි ඉනිම අද හරිම ලස්සනයි
සහේලිගේ කොටස් නම් කවදාවත් ම බලන්නේ නෑ .අපරාදේ මගේ ඩේටා ටික.ඒ ටික යවලමයි බලන්නේ.
මමත්🤚
Mamath ehemai appiriyai sahele kotasa
Math ehemai
Me too..
මමත්
ලස්සනයි අනුහස්ගෙයි දෙව්මිගෙයි කොටස .රවීන් ට එකතු කරනවා නම් මෙහෙම සහයක් දෙන කෙනෙක් (නයනතරා) වගෙ එකතු කරන්න ඕනේ එතකොටයි ආදරයක් උනත් තේරෙන්නෙ
සත්තකින්ම ඔව්.. බලන්න අනුහස්ට දෙව්මි ආදරේ කරන කාලෙත්, දැනුත් ඒ දෙන්නගෙ රගපෑමෙ තියෙන chemistry එක. බලා ඉද්දි කාලෙ යනවා දැනෙන්නේ නෑ.
රවීන් කොච්චර හොඳට රගපෑවත් අපිට ඒ හැගීම දැනෙන්නේ නෑ සහේලි/ ලිහිනි කියන චරිත දෙකින් එකක් එක්කවත්. මන්දා මට නම් නෑ.
නයනතාරා තරම් ම ලස්සන නැති උනත්, ආකර්ෂණීය, හැඩකාර ලස්සන චරිතයක් අනුහස් ට ලන් වෙන්න ඕන කාලෙ හරි❤
ඒක නම් ඇත්ත රවීන් කියන්නෙ අති දක්ෂයෙක් ඒ වගේ කෙනෙක්ට ගැළපෙන්නෙ නයනතාරා වගේ දක්ෂ කෙනෙක්😘😘
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
යකූනේ..........දැන්නම් කතාව ගොඩක් ලස්සනයි ..🙋🙋🙋🤝🤝🤝ආනන්දගේ කතාවත් හරි අගෙයි...සහොදරයන් ගැ තවත් හොයනවා ...
අද නම් ලස්සන කොටසක්
හිනාවෙන්න ම හැදුව♥️
Oh I know what a beautiful episode...So cute to see cousins together after a long time.
Buvi Nehara ❤️❤️❤️ both scenes are really nice.
@@thushifernando1371 yp we want these types of episodes Neh♥️
@@Captionfun91 yp and natural ♥️
@@buvinehara6196 කැම කන ගමන් බැලුවේ. හිනා වෙලා හිරවුණත් එක්ක.
මෙහෙම ලස්සන කොටස් ටිකක් දීලා එදිරි මේ සතුට නැති කරනවා එහෙම නෙවෙයි ඕන්
ආව් ආව් කෝමද ඒක.....මල්ලිගෙ කෙල්ල......💖💖💖💖💖💖
Oya dn kannadiyk ehma dla gdk vens velne dn polonnaruwe surangiyo
@@surangisurangi1561 oya polonnaruwene
@@surangisurangi1561 minneriye
@@surangisurangi1561 hm na nkm mtkyk tbuna oye nma ekai mn shehan lassanaii aaa hrida
Surangi Surangi hiii surangi
උඹලා වගේ අයියලා පොල්පිත්තෙනුත් කපා ගන්න පුලුවන් 😂😂😂අවන්තගෙ ගණන් දැන්
@@akilanuwan5961 oyata😂😂😂😂
අම්මෝ අපේ අවන්තගෙ ලැජ්ජාව 😜😜😜❤️❤️❤️
Ohegenam ohe ganna hodanenawa dos kiyanna. Ahemada asa
Ada දෙවැනි ඉනිම සුපිරි .අවනත අනුහස සහෝදර බැඳීම 👍අනුහස් දෙව්මි (අයියාගේ නංගී )👌
මල්ලිගෙ කෙල්ලයි-අයියාගේ නංගියි ....
@@erangimunesinghe4683 අබුද්දස්ස කලෙ 🤗🤗
අපි ඇඩ් බලන්න කියල මේකට ආවාම ඒ අස්සෙ දෙවෙනි ඉනිම කියල මගුලක් යනව.. 😬😬
😅🤣
අද අනුහස් දෙව්මි සීන් ඵකත් හරි ලස්සනයි. අය්යා නංගි දෙන්නගෙ බැදීම හරිම සූන්දරයි.
හරිම ලස්සනට ඇටි කරන දෙන්නා දෙවිමි, අවන්ත
😍❤️😍
@@maneeshachalani4963
💕💕💕💕💕
Entertaining to see the brother and sister explain their side of the story to their brother/cousin brother! 'Mallige kella' 😃 Avantha is pensive and troubled at the thought of Dewmi getting married to someone else, while Dewmi on the other hand gets choked and confronts to Anuhas about it - hilarious! This trio (Avantha-Dewmi-Anuhas) was sorely missed. Super performances from Keshan, Nayanathara and Raween. Look forward to more scenes like these and I really want to see more Dewantha encounters in the near future. Saheli has become a pain and looks like she is gonna be a problem to Anuli's relationship. Ananda has started to inquire quite intently about Avantha. Avantha looks furious on Monday. The end is near for Amisha and Menaka. Onwards and forwards! #DewanthaIsLove #DewanthaFTW ❤
@@mpreg4085
Yes ☺ Reminds me of the pleasant memories from the episode telecasted on 1st January 2019.
Lalini Fernando I can’t wait to see four of them together again. That would be a lovely scene. Brothers dating with their girls ❤️❤️❤️
@@Captionfun91 Did I miss that part is Anuhas and Lihini dating now? When did this start?
@@thushifernando1371 , Not yet right? but very soon both brothers will. Can't wait for that part.
@@Captionfun91
Oh yes. That would be a wonderful sight indeed ❤❤❤
සහේලීනේ අවුල් ගියේ අනුහස්ගෙයි ලිහිණිගෙයි photos දැකලා 💟💟💟
අවන්තට නම් අද මාර ලැජ්ජාව 💕💕
අවන්ත මස්සිනෙ ඔහොම නම් බෑ !!තමන්ගෙ කෙල්ල නම්, වෙන එකෙක් ගන්න යනවා නම්, පොඩ්ඩක් ගේමට බහින්න ඕනේ..
snowy snowy ඒක ඇත්ත ටිං ටිං
එක ඇත්ත
snowy snowy ටිං ටිං මස්සිනා ඔන්න සබ් කරා දැන් මාවත් සබ් කරන්න ජය වේවා
Hmm😂😂😂
Ekaname aththa
සහේලිගෙ පැහැදිලි ඉරිසියාව🤣🤣🤣🤣🤣
Raveen very natural and powerful act good luck bro👍👍👍
අනුහස්,දෙව්මි එක්ක අවන්තත් හිටියනම් 👌
අද කතාව superb. AvaHas & DewHas scene එක episode එක තවත් ලස්සන කලා. I think Saheli is interested about Anuhas. That's why she got upset seeing AnuLi photos. & ආනන්දට පොඩ්ඩක් විතර Avantha ගැන පැහැදීමක් ඇති වෙලා වගේ. Let's see wt will happen in future. Fingers crossed for Danuka+Aruni wedding.😉
Dewmigei Anuhas gei katha walata Bakas Gala Hina Una ewun Like ekak dapalla...😂😂😂😂😂😂😂😭🔥💪❤❤❤
Hi😀😁😂😃😄😅😆😉😊😋😎😍😘😗😐🤔🤗🙂☺😚😙
හරිම ලස්සන Episode එකක්.අයියා මල්ලිගේ දෙබස් හරිම ලස්සනයි. අපි මේවා බලලා අදත් සතුටු වෙනවා.
සහේලී ට.දුකහිතිලි. දැන් නං නියමයි anuhas awantha ඒ.දෙන්ණා.දැන්.සතුටින්.👍🌹👍🌹👍❤️👍❤️👍🌹👍🌹👍🌹👍❤️
මේ අයියා මලෝ වෙන් කලොත් බලාගෙනයි 🤩🤩🤩
Mallige kella😍😍😍😍😍😍
අයියා නංගී සීන් එකක් ගොඩ කාලෙකට පස්සේ දැක්කමයි .මේ සහේලිගේ ඉරිසායාව .ලිහිණි අනුහස් එකතු වෙනවට කැමති අය කෝ බලන්න .
Pls edirimuni ayye anuhasta lihiniwa thamay gelepenne. Saheliwa anuhas balanne nangikenek widihata eka samahara kotaswala hodatama pehediliuna. Enisa anuhas lihiniwa ekathukaranna. Saheliwa meddata dala anuhaswa chatarkarannepa .anuli💞💞💞💞lassana aadarayak denna apita .ewagema dewantha aadarayath lassana karanna.
Paw appa awantha😅😅😅mallige kella❤️
Adha dewmige Anuhas gei part eka nisa gdk asawen bluwa Ane..... 😍 😍 😍
අනේ අර සහේලිගෙයි බතල මල්ලිගෙයි කොටස් යවල බලන අය තව ඉන්නවද කතාව ලස්සනයි ඒ මල විකාර ටික නැත්තම්
Awanthage lajjaaa hinaaawa ane adarei godaaaak😘😘😘😘😘😘😘
සහේලි ඊරිසියාවෙ පැලෙනවා... 😁😁😂😂😂😀😀
Akanm.atta.tamai
hoda wade okita
😊😊😊😀😀😀😁😁😁😁😂😂😂
හරිම ලස්සනයි අයියා gei නංගී gei hinawa 😘😘😘
🤣🤣🤣🤣🤣🤣😛😝🤪🤪🤪🤪🤪
සමන් මාමි ....අනුහස් අවන්ත එකතු කලා වගේ දේවන්ත ලව් එකත් එකතු කරන්නකෝ පීස් ..ඔයාගෙ මැජික් පෑනට මන්තරයක් මතුරන්න ඉක්මනට 😁😁
shaelit meke eka carithayak viterai eyawat age karanne pauw eya
saman edirimuni uncle you are a best director
@@nilaniwije556 හයියූ සමන් මාමි නෙවි director ..එයා තමයි script එක ලියන්නෙ....
@@nilaniwije556 ඊයා..මන් නම් පොඩ්ඩක්වත් ආස නෑ ඒ මලසමයමට..😒😒සමල්කා හිටිය නම් කොච්චර ශෝයි ද ..මන් සහේලි ට ආස නෑ..සමල්කා තමයි මට නම් හොද සහේලි ට වඩා
ayyagey malligey supiri acting. ekkenukata ekkenek deweni nehe. so real & natural
දැන් නම් ශෝයි අනේහ් 😒🙊🙊❤❤👌දෙවනි ඉනිම ❤🙊👌
Hi, kohomada????☺😍😄😘😘😘
dewani inima season 2 baluwate passe awa aya me konete
අවන්ත අනුහස් ..❤️❤️❤️👍👍👍👍නියම සහෝදරයෝ දෙන්නා
mapa rmn hiii mapa aunty
මල්ලිගේ කෙල්ල කියලා අපි දන්නෙත් අද නේ...😂😂
මයිකා චබ්යා උබලා සුපිරි බන්.අවාන්ත අනුහස් එල එල ඇ
අනේ අවන්ත පව් .ඔය විහිලුව කොහෙන් ඉවර වෙයිද දන්නෙ නෑ.ඉක්මනින් ම දෙවන්තලා එකතු උනොත් හොදයි..❤️❤️❤️❤️
ඔව් අනේ, හැමෝම අවන්ත ව රවට්ටනවා. එයාගෙ අම්මත් රවටනවා. දැන් අයියයි, කෙල්ලයි.ඒක නම් ආදරණීය රැවටිල්ල ක්.😘😘😘😘😘😘
මට නම් හිතෙන්නෙ දෙව්මි ව අවන්ත ආයෙත් දකින්නේ wedding එකේදි සාරියක් ඇඳගෙන ඉන්නකොට....
@@malmipanchali6479 මටත් එහෙම හිතෙනවා
Tnilochana Panchali අනිත් අයට ආදරණීය උනත් රැවටෙන කෙනා විදවනවා නම්,ඒකත් හොද දෙයක් නෙවෙයි නේද??
@@nirosharajarathne8159 ඒක නම් ඇත්ත තමයි. අද අවන්ත ට අනුහස් දෙපාරක්ම කතා කලාට පස්සෙ තමයි ඇහුණෙ. එච්චර කල්පනාව තදයි කෙල්ල ගැන.
මොනව උනත් කෙෂාන් සංවේදීව දුක නිරූපණය කරන කොට හදවත හෙල්ලෙන අමුතු ගතියක් තියෙනවා.
@@nirosharajarathne8159 ඔයාට තව එකක් මතකද . අර අවන්ත ඉස්සර ම දවසක දෙව්මි අතේ ෂෙරාන්ට පණිවිඩයක් යවන්න හදන්නෙ පොත් ටිකත් අරන් එන්න කියල. එතකොට දෙව්මි කියන්නේ class cut කරල යන ගමන් වල පණිවිඩ කියන්නේ නැහැ කියල. එහෙම කියල අතේ තිබුණ මල් ටිකෙන් අවන්ත ගේ මූණට ගහල යන්නේ. අවන්ත ඒ මල් අහුල ගත්තේ. මට ඒ වෙලාවෙත් නිකමට හිතුන ඒක අවන්ත මතක සටහනක් වගේ තියා ගනියි කියල. Wedding එකට කලින් අන්තිම මොහොතේ හරි ඒ මතක සටහන් එක්ක ජීවත් වෙලා දුක් විඳලා wedding එකට යන සීන් එකක් තිබුණොත්...... හැබැයි ඒ ගිහිල්ල අපිව අඬවල හිනස්සල දෙවන්ත එකතු වෙන්න ඕන.
Ado patta e dialog eka "mallige kella wena ekek ganna yanakota'
Mallige kella kawda??
DEWMINE😅😅
Apita lajjath hithuna
Earth.. Earth.. this is G* commenting from heaven.. It was an amazing episode sending us over the moon. Such romance from Avantha and Dewmi even though they were not in the same place. Glad to see direct words indicating their love for each other even to Anuhas. It's relieving to see Anuhas supporting them and also Ananda taking a turn to be positive about Avantha. Impressive that all these were achieved by Avantha on his own. Now waiting for Ava and Dew to show their feeling to each other directly!!!!!! මෙහෙම episodes නං මෙයාලට බබාල හම්බ වෙනකන් පෙන්නූවත් බලන්නන්කො එදිරි!!
@@mpreg4085 oh yeah.. that was a treat! 🤩
Btw, Saw someone saying it's not good that Anuhas trying to ask Dewmi how to reply to Avantha as it makes Ameesha, Dewmi and Anuhas to be in the same category to mislead Avantha. However, I don't feel the same as the interaction of Dewmi/Anuhas with Avantha is not with the purpose of hurting him, but mainly to get him to come around his true emotions for Dewmi (even though at times it was hurtful to see Dewmis' acts hurting Avantha). In the other hand Ameesha is his mother and yet purposefully hiding things from Avantha that are known to be disructive for the whole family. So there's a difference in the severity according to my view. What do you think?
දැන් දෙවැනි ඉනිම ලස්සනයි ....
අවන්ත පව්.. අනේ ආපහුනම් අවන්ත අනුහස් තරහා කරන්න එපා...
මරු ඕයි අයියයි මල්ලියි😂😂😂😂
දැන්නම් කතාව ලස්සනයි. ආසාවෙන් බලන්න පුලුවන්. ආයෙත් කතාව එපා කරවන්නනම් එපා එදිරි මාමි.
@Rajitha pramodh ඔව්. එහෙම වුනොත් ගොඩාක් හොදයි. කතාව තවත් ලස්සන වේවි.
ඒක තමයි නේ අක්කි..සමන් මාමි කියනදේ අහවිනේ
@abc abc අනේද කියන්නෙ. මේ වතාවෙවත් ඇහුවොත් හොදයි.
@@pasininuwandara8721 කියන්න බෑ. ඉස්සරහට මොනව කරන්න හිතන් ඉන්නවද දන්නෙ නෑනෙ.
දෙවුමිටම කිවුවනම් ඉවරයිනේ ඉතිං 🌹🌹🌹🌹
@Tishan Malith හ්ම් හ්ම් 😄😄💖💖
@Tishan Malith 😔😔😔😉😉
@Tishan Malith නෑලු 😄😄😄💃💃
දෙව්මිගේ කොටස් විතරක් බලන අය කෝ
අදනෙ අපි දැනගත්තේ අනුහස් ගේ මල්ලිගේ කෙල්ල කවුද කියලා .අනෙ අවන්ත ඔක කෙලින්ම දෙව්මිට කිව්වා නම් නේද හරියන්නෙ??
SU K බළලා මල්ලෙන් එලියට පැන්නා නේද???😆😆😆
@@nirosharajarathne8159 😁😁
👌👌👌
Ravishani Perera 👍👍👍👍
@@nirosharajarathne8159
හා හා කියල වැඩක් නෑ ඔකට තමයි කියන්නෙ කට බොරු කිවවත් දිව බොරු කියන්නෙ නෑ කියලා
Ada seen tika okkoma marama lassanay.😘😘😘😘😘😘😘😘😘😍😍😍😍😍😍😍😍😍😍😍😍
adanam kathawa patta. dewmi,anuhas,awantha supuri aa
Oya mahana wana nada
Love anuhas+lihini awantha+dewumi 💑💑💑.hate saheli. Love this telegrama
"මල්ලිගේ කෙල්ල.." At last!! The words we were waiting to hear.. directly from his mouth.. අපි ගොඩ ගියා වගේ දැනෙන්නේ..!!
G* what a relief! Heard that words from Avantha for the first time. ගොඩ කියන්නෙ ගොඩේ ගොඩ
I know how long we have been waiting to hear those words.... now the waiting begins when will Avantha say those to Dewmi -
@@Captionfun91 කියල වැඩක් නෑ!!
@@thushifernando1371 Definitely!!
@G* If only Dewmi could hear those words..she will be over the moon :)
Mallige kella ong balala penna mallen aliyata AWA & ANU ❤️ ❤️ ❤️
නාට්‍යයේ Views අඩු වේගන යද්දී එදිරිමුනි අංකලා ලස්සනට තුරුම්පුවක් ගැහැව්වා. අයියලා මල්ලිලා ගේ මේ එකතුව හින්දා නාට්‍ය අයේ trending list එකේ තියෙනවා. 💟
මරු මරු සමන් අංකල් ..
Sandeep fernando ekanam athyha😊
@@dulmisamu9130 hmm 👍
Oya kiyl wenn eti ned😂
@@umandagamge7475 කොහොමද . මන් කියලා ඔන්න වැඩේ කරලා දුන්නා 🖐️ දැන් අයේ happy එකේ බලන්න 👍
@@sandeepafernando9821Ekne ekbe😜 mt nm iti hod ne. oyt kohmd.
චබියයි,මයිකයි එපා වෙලා ඉන්නෙ මම විතරද
Love both of u...raween thara💑
අද මේක බලලා හෙට රාවණා බලන්න එන අය කෝ
මල්ලිගෙ කෙල්ලෙ😍
සහෙලිගෙ කොටසට කැමති නැති කට්ටිය කො😊😊😊
සබ් කරලා යන්න අපිවත් 😂🤪
235 sub eka magen.mawath subscribe karanna 👍 👍 👍
Tishan Malith 🤪🤪🤪😋😋 ow
එදිරිමුණි මහත්මයාණෙනි, ඔබට අපගේ උපහාරයයි. !!!! මෙච්චර කල් දොස් කිව්වට අපි ඔයාට ආදරෙයි.
@Rajitha pramodh ඔව් අනේ, අද අයියයි මල්ලියි, අයියයි නංගියි කොටස් මරු
Hapoiii awantha penna neda katin.oka dewmitama kiwwanam harine.paw kella sehenna mahansi wenawa oyage katin oka kouawa ganna.adarei awantha,anuhas,dewmi.kathawa lassana karama oyalata budu saranai ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘