A fun Friday night thanks to the Fernando bromance! I loved those two scenes! The way things flowed, the mind reading between the brothers and knowing what to say and when to say it - it was all so catchy. While Anuhas remained the calm and observant one, Avantha did the talking, and boy did he show Menaka his place! I was thrilled to see Avantha's approach. Notice how he says that Aruni is a smart girl and how he knew she wouldn't let Menaka try his charms on her. How he snuck in the question about whether Menaka is blackmailing Aruni. It was all so well placed. Keshan as always played the very stylish and suave Avantha to our hearts' content - what a top notch performance! Thank you for entertaining us thus! Look forward to Dewantha next week ❤ #DewanthaIsLove #DewanthaFTW #DewanthaAllTheWay ❤ #FernandoBromance
True Lalini, it is a treet for the weekend 😊. Loved the bromance and the elegance and firmness of our dear Avantha. Of course, again a job well done Keshan !! Keep it up 👍
Oya baluwada. Mn baluwa Raween tama eke presenter wenne Iye thisanka kiwa We can see his presenting skills In future Oya dakalath athi Meeta kalin Fc eketh thubba photo ekak The presenter kiyala
Ow udeni miiha kiyana eka waradi . Anika udeni daruwata tattek ganna satan karats e aythu gattatw Ravi daruwq bade iddi eysge bawa pilgattane. Eth udeni bandinna one kiee nane Neda So ravi is only his sons;s father not miniha. Ravi may have love for her Moko ameeshs atara thibbe hadawath bandimak nemeine Eth biriya lesa garu kara
Adare kare na First love ekane.matakasn thiyagan nati Eth ravi owa ballenewath natu athi.eyi ravi ewa thiyagatte Eka ravith kiwa. Awanta kiwa ewa dakka bawa Ravi th kiwely eywge wife wenna thibbe udeni bawa
අවන්ත ඔයා නම් සුපර් ..කියන්න වචන නෑ ...ආදරෙයි අපි හැමෝම ඔයාගේ චරිතෙට
agreed 100%.....
😂
අයියගෙයි මල්ලිගෙ ගැමිම නමි නියමයි එකට ඉන්නවා දකින කොට පුදුම සතුටක් කියෙන්නෙ අපිටත් මෙි මෙි මෙිනකයට දෙකක් දීලා අයින් කරා නමි 👍
අනුහස් ,අවන්ත,,, 👌 නියමයි,,,, අන්න සහෝදර ප්‍රෙමය,,,
අවන්තයි අනුහසුයි ෆිට් එකේ ඉන්න සීන් ටික බලන්න කැමති සෙට් එක කෝ බලන්න
කොහොමද අයියා මල්ලීගේ රගපෑම් හැමදාම කියනව වගේ අනුහස් අවන්ත කියන වරිත වලට කේෂාන් රවීන් උපරිම සාධාරනයක් කරනවා ඒක නිසා සම්මාන ලැබුනත් නැත්තත් හැමදාමත් අපි එක වගේ එයාලගේ දක්ෂකම් අගයනවා ආදරය කරනවා💖🌹🌹💖💖🌹
මේනක වැරදි තැනට අත තිබ්බේ ළඟදිම කනවා සුපිරිම කෑමක්.. 😂😂😂
මොනව උනත් අවන්ත හිත හොඳ එකා... ඒ සහෝදරකම පට්ට ලස්සනයි... 💪❤🌹👬❤💪
අනුහස් ආදරනීය පුතෙක්
හොද සහෝදරයෙක්
දක්ශ chairman කෙනෙක්
ඉතින් ඇයි අනුහස්ට බැරි සුපිරි පෙම්වතෙක් වෙන්න.එදිරි ඔබේ අවධානය පිනිසයි.
Ay aksha inne
නියමයි අයියයි මල්ලි නියම සහෝදරකමක් ,මෙහෙම සහෝදර බැදීමක් සදා වාසනා
මේ කතාවේ අවා න් ත.. අරුණි නියමයි කියන දේ මු නට ම කියලා දානවා.. හැංගි හොරා නැහැ 👍👍👍👋
මේනකගෙ අතක් අබරවගන්න වගේ අවන්තටයි, අනුහස්ටයි කියල සතුටුයි අයිය මල්ලි සහෝදර කමින් ඉන්නව දකින්න 👌👌👌👌👍
තමන් උසස් යැයි හිතාගෙන මාන්නෙන් පිරුණු සල්ලිකාරයෝ කියලා හිතන සමහර අය ළග නැති මනුෂ්‍ය කම අවන්තයි,අනුහසුයි ළග තියෙනවා කියලා හිතන සෙට් එක like එකක් දාගෙන යමු 😃 😃 😃 😃
@@mostalk9677 ඔව් බන් උබත් මගෙ comments වලට කැමති නම් like එකක් දාපන්.මන් කාගෙන් වත් බලෙන් ඉල්ලුවෙ නෑ
@@mostalk9677 😃😃😃🤗
පැතුම් පැතුම්
ඔයාගේ comments වලට like නොකර කොහොමද???❣️❣️❣️
අවන්ත අනුහස්ගෙ ඇට දෙක මිරිකන ගමන් පුකේ අරිනවා.🖕😁😁😁
පැතුම් ඔන්න මම subscribe කරා මාවත් subscribe කරන්න
අවන්තටයි අනුහස්ටයි ආස අය කෝ බලන්න ............🌷🌷🌷🌻🌻🌻🌻❤️❤️❤️
අනේ මෙි චිත්තදෙකට වුවමනා නැති දෙයක් නැහැනේ
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@@sudusituli6244 hmm 😅😅😅
@@malikamalika1621 🌻🌻🌻🌻🌻
චීත්ත 423...🤷🏿♂️🤷🏿♂️🤷🏿♂️😂😂
අවන්තයි අනුහසුයි එකට ඉන්නව කියන්නෙ කොහොමද ගැම්ම🙄
Mawath subscribe karala support ekak denna
Your correct
මේනකයට ඔහොම වෙලා මදි හොදම වැඩේ මේනකයට අකමැති අය කෝ බලන්න 🤣🤣🤣☝️
මමනම් කැමතිම නැහැ මේනකට
Ay mama
🤣🤣🤣🤣
Ow
Appo mama nan kamathima na na na
අනුහස් කියන්නේ පුංචි කාලේ ඉදලා තාත්තගෙ ආදරය අහිමි වෙච්ච දුක් විදලා අම්මත් එක්ක ජීවිතය ගොඩදාගත්ත අවංක ආදරනීය කොල්ලෙක් . අන්තිමට සමල්කාගේ ආදරයත් අහිමි වුනා ඒ නිසා අනුහස්ටත් ලස්සන ආදරයක් ලැබෙන්න ඔනේ. කතාව සම්පූර්න වෙන්නේ එතකොටයි
Ow
Aksha innawane dn nm................Anuksha
දෙවිමිගේ නෑනා හිනදද මන්ද අවන්ත අනුහස්ටත් වඩා අරැනි ගැන කතා කලේ. අවන්ත දැන් නමි මාර හොදයි. මෙිනක ලගදිම ඉල්ලන් කයි වගේ
අවන්තයි අනුහසුයි එකතුවෙලා මේනකට බැනපු එක මරු නේ
අවන්ත ගෙ රගපෑම් ඉහලයි
😁😁
Love the interaction between the brothers. Their acting is so natural and flawless. Hope they will stay like this forever. Best Brothers ever!
අනුහස් මොකද කියන්නේ? දෙකක් නෙලමුද? 💪එ කියන කොට A/L class එකේ සංජයව මතක් වුන අය මෙ කොනට 😋😋
M Preg 🤣🤣🤣🤣
M Preg yeah! I remember very well 😋😋
ඔව් අනෙ
❤️අනුහස්❤️අවන්ත❤️ගැම්ම 💪💪💪
අය්‍යටයි මල්ලිටයි කොහොමත් ලගදිම ඇගේ හිරි ඇර ගන්න chance එකක් එදිරිමුනි දෙයි වගේ. අවන්ත පොඩ්ඩක් ඉවසල ඉමු.
මේ අසෝකයගෙ හැමදාම plan විතරයි. එක පාරක් සංජයව දාල class එකේ අන්තිම දවසෙ ගහන්න plan කරා ඒකට වෙච්ච දෙයක් නෑ. ඊලග පාර සහේලිගෙ අම්මගෙ funeral එකේදි ගහනවම කියල සදුන්ව එව්ව. ගැහුවෙත් නෑ සදුන් ආගිය අතකුත් නෑ. දැන ආයෙමත් අත පය කඩන්න කතාව. එක්කො මෙයාල මේ plan කරන ඒව පෙන්නන්න නැත්නම් කතාවෙන් අයින් කරල දාන්න. පාතාලෙත් එපා වෙනව මෙහෙම් සිගිති වැඩ කරනකොට.
Langadi fight ekak yanawa
Wishwasen kiyanne
Wow!! Keshan ur performance is marvellous.All the best!
padmini යාලු මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා උදවුවක් වෙන්න. මන් වැදගත් සහ අද්යාපනික තාක්ෂණික video, nature video ගොඩක් කරලා තියනවා. ගොඩක් interesting වෙයි. බලල හොඳයි වගේනම් සබ්ස්ක්‍රයිබ් කරන්න. සහයෝගය ගොඩක් අගය කරනවා බොහොම ස්තුතියි. සුභ දවසක්...
Episode Excellent අනුහස් අවන්ත සුපිරම සුපිරි මං ගොඩක් කැමති
මටත් අර මේනකයගෙ හොමිබට අනින්න හිතෙනවා. ඕකා අනුහස්, අවන්ත ඩබලගෙන් ලගදීම කයි වගේ... 😢😢
L
අම්මෝ අයියයි මල්ලියි...ශෝයි....💕💕💕💕
ආදරෙයි දෙවෙනි ඉනිමට ❤❤❤❤👌👍
මේනකගෙ හොම්බට අනිනව බලන්නත් ආසයි
අවන්ත..අනුහස් ගැම්ම 💪 💪💪💪💪💪💪
නීලූ Mama
NIYA
අනෙ පඋ හලේ
Awantha ahanawa danukaya krdr krnwd kyl. deumi gawa upasaka balala.penawane
අවන්තගෙ හැසිරීම, කතා බහ, ඉරියව්, එයා නං කියන විදිහටම office එකෙන් එයාට ලැබෙන දේවල් වලට තැකීමක් නෑ කියල විශ්වාසනීය විදියට පෙන්නනවා. ඒ කෙලින් බව නියමයි! තැන කොතනද ඉන්නේ කවුද කියන එක මත එයාගෙ වෙනසක් නෑ. අවන්ත කෙලින් කොල්ලා!
G*
Oz:
කාලෙකට පස්සෙ නියම දර්ශන ටිකක් නියමයි ඇඩෙන්න දුන්න අරූට
අවන්තයි❤❤අනුහස්යි හරිම ලස්සනයි ❤❤❤❤❤🌹👌👌👌
මෙහි රගපාන නව පරපුරේ දක්ශ නලු නිලියන්ට තම රගපෑම මගින් සමාජයට හරවත් පනිවිඩයක් දෙන්න පුලුවන් ටෙලිනාට්‍ය වලටත් දායක වෙන්න කියල ඉල්ලිමක් කරනව.
හ්ම්,,,, තනි අතින් අප්පුඩි ගහන්න බෑ කියලා ලෝකයා කීවට,,,, අදයී ඇත්තටම උදාහරනයක් දැක්කේ,,,, ආදරෙයි දෙවනි ඉනිම පෑන්න්ස්ස්ස්💓
අනුහස් awantha හොඳයි කතා කරපු vidiha niyamai ඕකට කනට දෙකක් ගහලා pannana tibuna
අම්මෝ බං මේනක යා ට address නැ බං අවන්තයා ගෙ කතාව ට 🤣
අවන්ත ඔයාගේ Tallk එල
ලස්සනයී අදත් කතාව ..❤️🌹❤️🌹❤️🌹
Keells.. ඒකට මාර බැකප් එකක් දෙන්නේ දෙරණ tv හොඳ ගාණක් ගෙවන්න ඇති 😝😝🤔
Awantha and Anuhas ❤️❤️❤️both of you are superbbb👍👍👍
අවන්ත ඔයා ගොඩක් හොද ළමයෙක් වෙලා මමත් අම්මා කෙනෙක් විදිහට මට හරිම සතුටුයි පුතේ අනුහස් පුතේ ඔය දෙනාටම බුදුන් ගේ ආශිර්වාද පතනව ඉදිරි කටයුතු සාර්ථකව කර ගන්න ලැබේ වා කියා
අනුහස් ❤️💪Awantha❤️💪sahodara bedima 💪💪💪💪👍👍👍👍👍
අද අනුහස්,අනන්ත නියමයි 👍👍👌👌🌹🌹😍😍💞💞💕💕😘😘🇸🇦🇱🇰🇱🇰🇱🇰🇱🇰
නියමයිනේ අනුහස් awantha oya විදියට inna
රවීන්ගේ ෆෑන්ස්ලා.....
රවීන් සහ උපේකා නිර්මානි ගායනයෙන් දායක වෙන සිහිනයකි රෑ වැඩසටහන Telecast වෙනවා ජාතික රුපවාහිනියේ මේ 29 වන ඉරිදා රාත්‍රී 10.20 ට. ගීත තෝරන්නේ ඉනෝකා සත්‍යන්ගනී මහත්මිය.
😘😘😘😘
Thanks අනේ....අනිවා බලන්නම ඕන වැඩසටහනක් .thanks again
@@ruwandiperera6281 👍👍👍👍.....
@abc abc 👍👍👍👍👍....
@@MJanaChathu 👍👍👍👍👍.....
Raween Keshan Nayanatharata දිගටම vote කරන්න . තව දවස් 27ක් තියනවා
කොහොමද රාමනායක සර් මයිකටයි චබියටයි දුන්නු බයිට...comment බලන්න ආපු අයත් මේකට like එකක් දාගෙන යමු..
A fun Friday night thanks to the Fernando bromance! I loved those two scenes! The way things flowed, the mind reading between the brothers and knowing what to say and when to say it - it was all so catchy. While Anuhas remained the calm and observant one, Avantha did the talking, and boy did he show Menaka his place! I was thrilled to see Avantha's approach. Notice how he says that Aruni is a smart girl and how he knew she wouldn't let Menaka try his charms on her. How he snuck in the question about whether Menaka is blackmailing Aruni. It was all so well placed. Keshan as always played the very stylish and suave Avantha to our hearts' content - what a top notch performance! Thank you for entertaining us thus! Look forward to Dewantha next week ❤ #DewanthaIsLove #DewanthaFTW #DewanthaAllTheWay ❤ #FernandoBromance
I am loving ur comments soo much akki
True Lalini, it is a treet for the weekend 😊. Loved the bromance and the elegance and firmness of our dear Avantha. Of course, again a job well done Keshan !! Keep it up 👍
YES YES YES !!!!
@@ravindyasubani6129
Thank you very much nangi ☺❤
@@dcraztele6790
😊
කෙල්ලො ඔහොමිිම තමයි ඉතිං.. කොල්ලගේ කතාව ඔක්කොම අහගෙන තමන් ගැන අහනකොට අතිිත කතාලු😀😀😀.. අරැණි අක්කිත් සුටිටක් කපටියි කියන අය කෝ බලන්න....🤔🤔🤔
තත්වෙ.. 😏 යනව අයිසෙ යන්න..😂👌
අනුහස් අවන්ත නියමයි menaka පේනකොට හොරෙක් වගේ. 👍🤣👍🤣👍🤣👍🤣👍🤣👍🤣❤️❤️❤️
,අනුහස්ගේ ජීවිතේ එකට සහෝදර බැදීමට විතරක් සීමා වෙන්න ඔනේ නෑ. එයාටත් පෞද්ගලික ජීවිතයක් තියෙන්න ඕනේ ජීවිතයට ආදරයක් ලැබෙන්න ඕනේ. අනුහස් ලිහිනි ලස්සන ආදර කතාවක් වෙයි.
Lihini anuhasge akka wage.
eeya bn me wage commentuth dammada ubala...lihini Anuhasge loku amma wage.........mewa delete karahn bn........
මතුපිටින් මෑකී තිබුනත්
ඇසුර අපේ...
හිත් ගන්තෙරෙ දළුදායි
මතක සුවේ...
නුබ මවා දුන්නු ලොකය
ඇයි කදුලු උනේ...
හිත හදාගන්න බැරි
තරමට මා කිම බොළඳ උනේ..
❤ ❤ ❤
@@mostalk9677 අයියෝ බන් කවි ලියන එක අමුතුම feeling එකක් 😒 😃
@Draco Malfoy ගොඩක් ලස්සනයි මන් ලියන කවි, කවි ද කියලත් හිතෙනවා
@Draco Malfoy නියමයි මචන්.. හිතේ කොනටම වදිනවා 😍
@@පැතුම්පැතුම්-ව7ත ලස්සනයි පැතුම්..
@Draco Malfoy ආ...අදත් පටන්අරන්.එල එල...ඔහොම යන් සහෝ..👍👍👍
අවන්ත සහ අනුහස් 🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤❤
සමනො ඔයා ලියන නාට්‍ය බලලා මට ටෙලි බලන එක එපා උනා.දැන් ඔයා හදන්නෙ ඔයා ලියන පොත් අරගෙන බලන්න කියලා කියවන එකත් එපා කරවන්නද .🤣🤣🤣🤣🤣🕺
Okama thamai ape akkath kiyanne🤣🤣🤣
Neha Liyanage
- 👍👍👍👍👍...... සුපිරි කමෙන්ට් එක.... 😂😂😂😂
ඇත්තටම ඇත්ත
🤣🤣🤣👍
පට්ට අඩො අදනම් නියම අයියයි මල්ලි
ටිලින් ටිලින් එක 😊😊😂
සර් අපිත් එක්ක ඉදලා අපි වගෙ වෙලාද කොහෙද 🤣🤣🤣🤣🤣
hey raween's fans
හෙට Dream star season 9 එක පටන් ගන්නවලු.......... මන් හිතන්නේ opening ceremony එකේදී රවීනුත් සින්දුවක් කියනවා..........🙆🙆🙆 අපිව rock කරලා ගන්න සින්දුවක්.............😮 ඔන්න කට්ටිය මතක ඇතුව හෙට රෑ 9.30 ට tv දෙරණ බලන්න............💪 ලංකාවේ ඉන්න අය මතක ඇතුව ට්ව එකෙන් බලන්න.............
👍👍👍👍👍.....
👌👌👌
Oya baluwada.
Mn baluwa
Raween tama eke presenter wenne
Iye thisanka kiwa
We can see his presenting skills
In future
Oya dakalath athi
Meeta kalin
Fc eketh thubba photo ekak
The presenter kiyala
@@wasanthawimalaweera876 ඔව් මන් බැලුවා........ රවීන්, හර්ෂ, දේශාන් තුන්දෙනා කියපු ''නෙත් යාය මත්විය සිත බෝම ගැස්සිය song එක'' කොහොමද සුපිරියි නේ............💪 හ්ම් දැන් රවීන් තමයි ඉස්සරහට Dream star නිවේදන කටයුතු කරන්නේ ඒක නියමයි.........👍👍👍👍 එත් මන් පහුගිය ටිකේ දෙවෙනි ඉනිමේ comment thread එකේ රවීන්ට බැන බැන හිටියා.............. රවීන් ඉස්සර නම් නිවේදන වැඩ හරි කළා............ දැන් ඒ මුකුත් නෑ.......... මේ දෙවෙනි ඉනිමකටම වෙලා ඉන්නවා කියලා............... ඉතින් ඊයේ එක පාරටම ඇහුණාම රවීන් තමයි DDS එක ඉදිරියට නිවේදන වැඩ කරන්නේ කියලා.......... මට මාර හැපී.........😍
@@firstcrush3507 මේකයි. මගෙනම් ඒ තරම්ම පැහැදීමක් නෑ රවීන් නිවේදන කටයුතු කරනවට. ඕකෙන් වෙන්නේ රවීන් තව තවත් දෙරනත් එකක්ම හිරවෙන එක. මම තිතුවේ රවීන් දෙවෙනි ඉනිමෙන් පස්සේ ජාතික රූපවාහිනිය එක්කවත් එකතු වෙයි කියල. දෙරණ රවින්ව කලා ලෝකයට හදුන්වල දුන්නට රවින්ට නියම වටිනාකමක් දෙරණෙන් ලැබෙනවා කියල හිතන්න අමාරුයි. ඒකට හොදම උදාහරණය තමයි දෙවෙනි ඉනිම. අනිත් එක රවීන් දැනටමත් කාර්යබහුල කෙනෙක්බව පේනවා. රංගනය ගායනය පැත්තෙන් රවීන් ඉදිරියට යනවනම් තමයි ගොඩක් හොද. නිවේදන කටයුතු වලට ගියහම රංගනයට ගායනයට වෙන්කරන්න තියෙන කාලය තවත් අඩුවෙනවා.
අවන්ත සුපිරි හොඳේ ජය වේවා
කොල්ලනේ කෙල්ලනේ....රටට සිංහල ජාතියට ආදරය කරපල්ලා....කාලකන්නි පාලකයන් ගැන අපට විශ්වාසයක් තැබිය නොහැක.උතුරේ දෙමළට උද්ඝෝෂණ තියලා නාඩගම් නටන්න පුළුවන් නම් ඇයි අපිට බැරි.....එකම රටක එකම නීතියක් තිබිය යුතුයි.ඒක දෙමළට ත් නානටත් එකයි.රටෙ අගනුවර නැවත සිංහලයාට ලබාගැනීමේ මෙහෙයුම.එකතු වෙයල්ලා.උතුරේ උද්ඝෝෂණ වැනි තත්වය පිටකොටුවේ සිද්ධ වෙන්න බැරිද.පිටකොටුවේ සියලුම නානගේ දෙමළගේ කඩවල් වර්ජනය කරපල්ලා.බිස්නස් නැති වෙනකොට උන්ටික යන්න යයි.අනික විග්නේෂ්වරන් උන්ගැන බලයි.ඉවසුවා ඇති.හිතපල්ලා.රටෙ අගනුවරත් නැති ජාතියක් අපි.......මොළෙන් ගේම ගහමු
Aniwa aniwa api eka wage negitimu para demallu alawanna. Hemoma ekathu weyalla meka maha jathiya api..
@@mostalk9677 නිකම්ම ඉන්නවාට වඩා උත්සාහය හොදයිනේ.යකඩයක් පැත්තකට විසි කරොත් ඉක්මණට විනාශ වෙලා යනවා.හැබැයි යකඩය ආරක්ෂා කළොත් බොහෝ කාලයක් පවතිනවා.....
@@shehanmind8073 eka nm atta සහෝදරයා
Kollo oi kiypu උපදෙස් ube හදවතින්ම sinhala ජාතිය gena apu හැඟීමක්.ubata suba pathanawa.uba wage kollo thwa thawath me ලක්දිව ta පහළ වේවා qyla prarthana කරන්නේ...puluwn nm mage youtube channel eka subscribe krla help ekk දීපන් kollo
මේ මේනකායා නම් හැමදාම චාවේනවා😂😂😂😂😂
අම්මො මෙ චාබියායි මයිකායි 🤣🤣
එදිරිමුනි මහත්තයෝ ,මය්කයි චබියයි මැද්දට රාමනායක Sir දාන්න එපා .උන් දෙන්න ඉන්න කොටස් යවල බලන නිසා Sir වත් මග ඇරෙනව.
S.A
Anna akanam aththa
Today's epi was effortlessly enjoyable even the joke segment, even the advertainment segment.
රාමනායක සර් යාලු වෙලා ඉන්නේ සහේලි එක්කද කොහෙදෝ..
😂😂😂😂
😂😂😂
ගොග්ෆ්ක්ෆ්ජ්ඣ්ඃස්ම්ස්ජ්ස්ග්සොඩ්ගෙකෙග්විස්.ශ්ශ්ස්බෙට්විඔආඦ්ක්ජ්vsjsidvdkahh/,--,--jjහ්හ්හ්හ්--,-,හ්ස්ස්ජුඩ්‍ය්ශහ්ෆිඅක්ස්ජෙජොව්ග්ස්ජ්ඩ්ජ්ස්ස්ස්ෆ්කලප්ද්ද්වුටොව්ප්ද්ප්ක්ම්ංංබ්ංෆ්ක්ස්ල්ස්ස්ස්ක්ක්ස්ෆ්ෆ්හ්ඩ්ෆුව්ක්ක්ප්ප්‍ය්ට්ද්‍ෘෆ්ඩ්ෆ්හ්ච්ම්ක්ල්ල්ෆ්ස්සස්ංංෆ්ඝ්හ්හ්ව්ක්ඝ්ස්ජ්ජුශ්ජෙජ්ඩ්ජ්ංම්ක්ජ්ඩ්ජ්ඩ්ජ්ද්ඩ්
Awantha kiynna ona de kelin kiyna charithayak ❤️❤️
මේනක ඔයා පව්.....😁😁😁 ලගදිම හොද කෑමක් කයි වගේ අවන්තගෙනුයි අනුහස්ගෙනුයි 👏👏👏👏👏👏
Mawath subscribe krnna
aniwa
අයියයි මල්ලී නෑනයි.. මරු ඔෆිස් එක..විනෝදෙන් වැඩ කරන්න පුළුවන්.. මහන්සිය දැනෙන්නෙත් නෑ....
chamika යාලු මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා උදවුවක් වෙන්න. මන් වැදගත් සහ අද්යාපනික තාක්ෂණික video, nature video ගොඩක් කරලා තියනවා. ගොඩක් interesting වෙයි. බලල හොඳයි වගේනම් සබ්ස්ක්‍රයිබ් කරන්න. සහයෝගය ගොඩක් අගය කරනවා බොහොම ස්තුතියි. සුභ දවසක්...
ඇයි මයික් ව විහිලූ චරිතය ක් බවට හරවලා තියෙන්නේ . ඉස්කෝලෙ යන දවස් වල මෙහෙම නැහැ නේ . මයික් ගේ ඔලුව කොහේ හරි වැදුනද
අවන්ත අනුහස් දෙන්නම් niyamai ලස්සනයි.
...නිහඩ සද නුබ...
ළා නා දළු වගේ නුබෙ දෙතොල්,මාව පිස්සු වට්ටන රෝස පෙති වගෙ කොපුල් අනේ ඔයා ගොඩක් ලස්සනයි දිනූ නන්ගී.මගේ හිත මටත් හොරා මගේ හදවතට මුමුනයි.ඒත් ඔයා ඇයි මට ලබා ගන්න බැරි උනෙ.මට කලින් ඇයි තිවන්ක ඉස්සර උනෙ.මන් දන්නවා මුලු සන්සාරේම ඔයා මගේම වෙලා ඉන්න ඇති.මූනට නොකිවට ඔයා ගෙ ආදරේ මට දැනේනවා මුලු පපුවටම.පෙම්වතෙක් විදියට ලග ඉන්න බැරුවට මන් යාළුවෙක් වගේ ඉන්නම් නුබේ ලගින් හැමදාම....(මතුසම්බන්ධයි )❤ ❤ ❤
@@mostalk9677 ඒ ඇයි බන් ආ 😃
Supar
@@anojasandamalianoja1700 thank you 😃
පැතුම් පැතුම් නා දලු වගේ දෙතොල් ගැන කියද්දි මන් හිතුවා ඔයා කියන්නේ රාමනායක සර් ගැන කියනවා කියලා ඒයි..! 😂
පැතුම් පැතුම්
එහෙනම් ඔයාගේ කතාවේ ඉන්න අය තමයි මේ....දිනූ නංගී,තිවංක,පැතුම්......නම් ටික ලස්සනයි.කතාව දුකයි......පැතූ පෙම් පැතුම් ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.....
කවුරු බැන්නත් ලස්සන ආදරශ්මත් කතාවක්
Awnta anuhasa supiri 👍❤👍❤💟💘💟❣💙💘🌹🌻🌼
අවන්තගෙයි අනුහස්ගෙයි ෆෑන්ස් LIKE ❤❤
සබ් දන්සලට සෙට් වෙන්න ❤ මාවත් සබ් කරන්න ❤❤
Karahan
Mawath sub karannoo
එලම කරනව ❤
@@travelsfoods2559 30 mawath sub karanna
Sa du mawath karanna
ගොඩාක් ලස්සනයි katawa
සාදර අනුග්‍රහය සුපකීල්ස් 🤣
රවීන්ගේ fanslata එමාශවවත් ශලනිවවත් රවීන්ට ඇත්තට බන්දන්න උවමනාවක් නෑ අපිට ඕනේ රවීන් පනදෙන අනුහස්ගේ ලස්සන ආදර කතාවක් බලන්න විතරයි.මොකද අනුහස්ගේ ආදර කතාවක් නැති දෙවෙනි ඉනිම මනමාලි නැති මගුල් ගෙදර වගේ.
ඔව්
මටනම් හිතෙන්නේ නෑ ආය මේ නාට්‍ය ඇතුලේ එදිරිමුනිට පුළුවන් වෙයි කියල අනුහස්ට සාර්ථක ආදර කතාවක් ගොඩනගන්ට. විශේෂයෙන්ම ලිහිනියි සහේලියි එක්ක. ආදර කතාවක් තියෙයි හැබැයි සාර්ථක එකක් නෙවෙයි. බහුතරයක් ප්‍රේක්ෂකයෝ තවම කොහෙද නතරවෙලා ඉන්නේ කියල බලන්න තිබුණා සුමති එකට ශනු හිටියනම්. පහුගිය රයිගම් එකේ ශනුයි තාරයි දිහා බලපුවම පේන්න තිබුනේ ඒක.
අපි අකමැති නැ රවින් ගේ love story එකකට අපිට ඔනේ රවින් ට සපොට් කරන ගැලපෙන කෙනෙක් ලිහිනි සහෙලි ගෙන් අනුහස් ට කිසි සපොට් එකක් නැ ගැලපෙන්නේත් නැ
@@priyanthidilani3133 ඔයා කියන දේ හරි. නමුත් DI Team එකත් මෙතන හිරවෙලා ඉන්න බව පැහැදිලිවම පේනවා. ලිහිණි අසාර්ථක උන නිසා තමයි සහේලි ගෙනාවෙ. සහේලි ඊටත් වඩා අසාර්ථක උනා නිසා තමයි ආයෙත් මෙයාල ලිහිනිගේ පැත්තට හැරෙන බව පේන්න තියෙන්නේ.
මොනවා උනත් කතාවේ දැන් පෙන්නන සම්බන්දතා කතාව අවසාන වෙනකම්ම මේ විදියටම තියෙයිද කියල හිතන්න අමාරුයි. මොකද එහෙම තිබුනොත් කතාවේ තවත් කොටස් 300 කටත් වඩා තියෙන නිසා කතාවේ බලන්න දෙයක් නැතිව යනවා. මොනවා උනත් ශනුද්රි කතාවට ආය එයි කියලනම් කොහෙත්ම හිතන්න අමාරුයි.
@abc abc ඔයා රවින් ගැන ටිකක් දන්නවා නේ රවින් කැමතිම නිලිය ශලනි තාරකාද දිනක්ශි ද
අවන්ත පිලිගන්නව අනුහස් එයාගෙ සීයගෙ මුනුබුරා කියල ලපටි අදහස් කියල කිව්ව .අරුනි ව අයින් කරන්න අවන්ත ඉඩ දෙන්නෙ නැතුව යයි අවන්ත අනුහස් මේනකට දෙකක් හෝ හය හතක් අනී ද .මේනකල අත පය කපනකන් අරුන් බලංඉදී
Langadi fight ekak yaida dan na
Asoka la kiwq wage
නියමයිනේ අයියා මල්ලි .
නියමයි අනුහස්.* ( මෙනකයා පව් අප්පාඅ) .................
ඇත්තටම මේ දවස්වල දෙවෙනි ඉනිමෙ වෙන්නෙ මොනවද කියලා තේරුම් ගන්න අමාරුයි .පළවෙනි දේ උදේනිට මොකක්ද වෙලා තියෙන්නෙ ..ඇත්තටම උදේනි තනිකඩ අම්මකෙනෙක් විදිහට දරුවවත් හදාගෙන ජීවත්වුනු විදිහ කොච්චර ලස්සනද ඒ ශක්තිය ,ඒ ධෛර්යය ප්‍රේක්ෂකයන්ට ගොඩක් දැනුනා.ඒත් දැන් මේ උදේනි හැසිරෙන විදිහ හරිම ලැජ්ජසහගතයි.ඔව් රවී උදේනිව අතඇරලා ගියා තමයි .රවී වැරදියි .හැබැයි ඒ දෙන්න අතර සම්බන්ධයක් තිබ්බා මිසක් කසාදයක් තිබ්බෙ නෑ ..ඒක තමයි ඇත්ත එහෙම තියෙද්දි අමීශට රවී එයාගෙ "මිනිහා" කියන වචනය කියන එක සම්පූර්ණයෙන් වැරදි .අනිත් එක රවී උදේනිට මැරෙන කල් ආදරේ කරා කියන එක .😒 ඇත්තටම එදිරිමුණි ඒක කොච්චර පෙන්නන්න උත්සහ කලත් මට නම් ඒක විහිළුවක් විතරයි .කවුරු හරි කියනවනම් ඇත්ත ආදරය කියන්නෙ ඕකට කියලා ඒක ආදරයටත් එක්ක කරන අපහාසයක්. රවී ඉස්සර කරපු දේවල් අමතකයි වගේ උදේනි ,අනුහස් හැසිරෙන්නෙ..රවී වැරදියි වගේම උදේනිත් වැරදියි .ගෙවල්වල මිනිස්සුන්ට හොර බොරු කරලා කරදරේ වැටුනෙ එයාමයි.අමීශ මොන වැරැද්ද කලත් එයා රවීගෙ නීත්‍යානුකූල බිරිද ,ඒ නිසා උදේනි කිව්ව දේවල් හරියට තමන්වම පාච්චල් කරන්න කිව්වා වගේ තිබ්බ.අමීශව එලෙව්වට ,බැන්නට කමක් නෑ ..අමීශ වැරදියි ඒත් රවි ගැන අයිතිවාසිකම් කතාකරන්න සදාචාරාත්මක අයිතියක් උදේනිට නෑ.
අනිත් එක ධනුක..එයා අවන්තට කතාකරපු විදිහ අන්තිමයි .අවන්ත දෙව්මි දෙන්නා යාලුයි මිසක් අවන්ත දෙව්මි පස්සෙ බලෙන් යාලුවෙන්න එනවා නෙවෙයි නෙ.ඒක තනිකරම ඊර්ෂ්‍යාව කියලා හිතනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ ප්‍රේක්ෂකයෙක් විදිහට .🤷
හොදට තියෙන චරිත එකපාරටම විනාස කරන්නෙ ඇයි කියලා නම් තේරෙන්නෙ නෑ.එදිරිමුණි තමයි දන්නෙ මොනා වෙයිද කියලා .😑
Ow udeni miiha kiyana eka waradi .
Anika udeni daruwata tattek ganna satan karats e aythu gattatw
Ravi daruwq bade iddi eysge bawa pilgattane.
Eth udeni bandinna one kiee nane
Neda
So ravi is only his sons;s father not miniha.
Ravi may have love for her
Moko ameeshs atara thibbe hadawath bandimak nemeine
Eth biriya lesa garu kara
Adare kare na
First love ekane.matakasn thiyagan nati
Eth ravi owa ballenewath natu athi.eyi ravi ewa thiyagatte
Eka ravith kiwa.
Awanta kiwa ewa dakka bawa
Ravi th kiwely eywge wife wenna thibbe udeni bawa
ඇයි මේ හැමෝම උදේනි "මිනිහා" කීව එකම අල්ලාගෙන උදේනිට බනින්නේ.?උදේනි ඕක මීට කලින් ජූස් බාර් එකේදිත් කියලා තියනවානේ.ඒ රවි මැරෙන්නත් කලින්.ඒ කාලේ තමයි ඔය කියන අනුහස් වත් හදාගෙන ලස්සනට ජීවත් උන කාලේ.තමන් එක්ක ලමයෙක් හදාගත්ත මිනිහා තමයි අමීශා බැද ගත්තෙ කියල අමීශා ට මතක් කරන්න තමයි උදේනි එහෙම කියන්නේ කියලයි මන් හිතන්නේ.
Onna sub kara,mwath subscribe karala support ekak denna
Mekath hariyata issara Sinhala sahithya vichara liyanawa wage.puduma vicharayak.meka ragapemak.ethana ragapanne saman edirimunita ona vidihata.nethuwa apita ona vidihata newei.
Mamanam godak adarei awantha & anuhas ta love you too
ගොඩක් අය comment කරන්නේ අවනත සහ අනුහස් ගෙ සීන් එක..දනුකගේයි අරුනිගෙයි සීන් එකත් හරිම natural නැද්ද?
දෙවනි ඉනිම හැමදාම යූටියුබ් එකෙන් බලන අය කෝ...🤗🤗
මගේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා ස්පෝර්ට් එකක් දෙන්න අමතක නොකර..🙏🙏❤❤🇱🇰
ainnawooo api
Onna sub kara,mwath subscribe karala support ekak denna
@@harshadinesh3588 sub kara 30 mgen
@@SLTronics sub krla thiyenne machan
Mawath sub karandooo
අවන්ත අනුහස් අයියා මල්ලි බලන්න ආසම සින් එක
Menakata kamathi nathi aya HEART ekak DENnA
අයියෝ දෙරණ මොකද කරන්නේ ,,,,පිස්සු නටන්න එපා අප්පා,,,,,,
Awanthanam nimeta eyage ranganaya karanawa kochchara beluwath epawenne api oyata hemadamath adarei
Awantha anuhas oyala dennage badime harime lassanai menakata yassa wade awantha oya niyamai ❤️❤️❤️
Ammoh awantha❤️❤️
agra යාලු මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා උදවුවක් වෙන්න. මන් වැදගත් සහ අද්යාපනික තාක්ෂණික video, nature video ගොඩක් කරලා තියනවා. ගොඩක් interesting වෙයි. බලල හොඳයි වගේනම් සබ්ස්ක්‍රයිබ් කරන්න. සහයෝගය ගොඩක් අගය කරනවා බොහොම ස්තුතියි. සුභ දවසක්...
දෙවන්ත සතියට මාරම ආදරේ මම විතරද
දේවන්ත ෆෑන්ස්ලා මගෙ චැනල් එක සබ්ස්ක්රය්බ් කරලා උදව්වක් කරන්න
271 මගෙන් මාවත් කරන්න
@@sachininisansala2200 180 මගෙන්
@@sachininisansala2200 Onna sub kara,mwath subscribe karala support ekak denna
@@ruumusic3240 277 mawath sub karanna
ස්බ්ස්ක්රය්බ් කරාම හරිද පව් අපපා ඔයා......
එදිරිමුනි මාමා සජිත්ගෙ ආපු සතුට සමරන්නේ මේනකට දන්සලක් දීලාවගෙ🤣🤣
ලස්සනයි ❤️ ❤️
අද කතාව හොඳයි
අම්බේ අවන්ත
මේ කොටගල කාරයාගේ පුප කඩියා කාලද... 😂😂😂🔫🔫
එකනම් මටත් හිතුනා
ඉයර් පොන් එක කනෙ ගහගෙන මැඩම් ට හොරෙන් කතාව බලනකොට එකපාරටම කොටගලයා කැගහනවා කන පැලෙන්න එනවා(මම පිටරට වැඩ)
@@pathmakumare1631 😂😂😂
@@chamilaferanando6214 හී හී 😂😂 පරිස්සමෙන් වැඩ කරන්න..
@@mostalk9677 වැඩ වැඩියි යකෝ, මේ පැත්තට ඔළුව දාන්න බැරිවුණා... වෙලාවක් නැ මචන්, උඹ ගේම ගහගෙන පලයන් පුළුවන් වෙලාවක එනවා.. ජේසු පිහිටයි..
අනුහස් තමයි අවන්තගේ පඩිවරයා...
ලගදිම වලියක් සෙට් වෙයි නේ 😎🖤
හැබැයි තොපි දෙන්නා වෙන් වුනොත් මම DRAMA එක බලන්නේ නැහැ
කව්ද ඉන්නෙ ලිහිණිව පෙන්න ඹැරි අය