Jaanu | Episode 483 - (2024-12-31) | ITN

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 163

  • @sandupamafernando671
    @sandupamafernando671 17 днів тому +17

    එක කතාවක් සම්පූර්ණයෙන් වෙනත් කතාවක් බවට පත් කිරීමේ සම්මානය මෙම කතාවට හිමි විය යුතුයි..😂😂😂

  • @HHima-c9z
    @HHima-c9z 17 днів тому +59

    2025 happy new year❤ okkotama bs

  • @PreethikaDamyanthi
    @PreethikaDamyanthi 17 днів тому +25

    ජානු පටන් ගන්නකොට හිටපු කිසිම කෙනෙක් නෑ නෑ. දැන් අලුත්අය..බුදු සරණයි සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා🙏🙏🙏❤❤❤❤❤

  • @මිශූ
    @මිශූ 17 днів тому +44

    නැන්දගෙ චරිතෙ සුපිරියට කරනවා ❤

  • @VindyaMapa-pj5dw
    @VindyaMapa-pj5dw 17 днів тому +21

    දුමිදු හරි හිතුවක්කාරයි ...ඒකෙන් ඒ චරිතය අවලස්සන වෙලා ...නිසලි හරිම සුන්දරයි .❤

  • @Hasa648
    @Hasa648 17 днів тому +41

    2025 අලුත් අවුරුද්ද හැමෝගෙම හිතේ තියෙන යහපත් බලාපොරොත්තු ඉශ්ඨ වෙන සුභම සුභ අලුත් අවුරුද්ද ක් වේවා❤🫂🧚🧚‍♂️🙏

    • @ranialgiyanna953
      @ranialgiyanna953 17 днів тому +3

      Thank you oyath.aesema.wewa

    • @SachiniDanushika-y8u
      @SachiniDanushika-y8u 17 днів тому

      ඔයටත් එසේම වේවා😊

    • @Hasa648
      @Hasa648 17 днів тому

      @@ranialgiyanna953 🫂❤️

    • @Hasa648
      @Hasa648 17 днів тому

      @@SachiniDanushika-y8u 🫂❤️

    • @Prizzo_ff444
      @Prizzo_ff444 17 днів тому

      එසේම වේවා 💞❤

  • @MADUWA_LK
    @MADUWA_LK 17 днів тому +32

    කලින් චරිත වලට ඉන්න ජානුගේ අම්මා විතරයි ඒ ගැනිත් දැන් වැඩ කාරයෙක් වෙලා 😂😂

  • @pawanthimira55
    @pawanthimira55 17 днів тому +33

    තිවන්ක ගැස්සිලා නැගිට්ට පාරට මමත් ගැස්සුනා....😂

  • @SaidAlrahbi-l4z
    @SaidAlrahbi-l4z 17 днів тому +50

    ඒ ගමන සහස්ගෙ ගෙදර නැන්නල මාමල නැවතිලා සහස් නෑ සහස්ගෙ නංගිත් නෑ 😂😂

  • @HsTw-j7d
    @HsTw-j7d 17 днів тому +14

    ලැබු.නව❤❤.වසර❤..ලෝක..❤❤❤වාසිකි❤❤❤සියලුම.❤❤දෙනාට..සතුට.සාමය.පිරි..නවසරක්..❤❤❤❤වෙිවා❤❤❤❤❤

  • @KelumSarath-bp3mi
    @KelumSarath-bp3mi 17 днів тому +4

    පේන්එකෙන් ජානු බලන හැමෝටම සුභ නව වසරක් වේවා❤❤❤❤❤

  • @trueliving8334
    @trueliving8334 17 днів тому +13

    ඇත්තටම මදූශි කියන්නේ ලැජ්ජා නැති කෙල්ලෙක්. ඔහොම කොල්ලොන්ගේ කාමර වලට යනවද රෑ ජාමෙ

  • @ThushariKaldera
    @ThushariKaldera 17 днів тому +8

    තිවංක පස්සේ ඒක මේ මල් හෝන්තුවගේ හැටි විතරක්

  • @KkkKuw
    @KkkKuw 17 днів тому +8

    2025 අලුත් අව්රුද්ද හැමොටම සුබම සුබ නව වසරක් වෙවා ❤බුදුසරනයි

  • @WikramaArach
    @WikramaArach 17 днів тому +10

    හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤❤

  • @SurangiNadisha-h6m
    @SurangiNadisha-h6m 17 днів тому +10

    Happy 🌹new 🌹year ❤️❤️🎊🎊🙏🏽🙏🏽🙏🏽

  • @SsT-ru3uc
    @SsT-ru3uc 17 днів тому +6

    මදූශීට මාර අමාරුව 😂 තිවන්ක එක්ක ඉන්න. බලෙන් එනවා😂ම්ට පේන්න බැ ඒකිව.

  • @jiwithemdukak6156
    @jiwithemdukak6156 17 днів тому +19

    මදුසි බලෙන් හරි තිවංක ගෙ ඇගේ එල්ලෙන්ට හදන්නේ 🤣🤣🤣මදුසී කොන්ඩේ කඩ ගත්ත ගමන් ඒ කොන්ඩේ කඩාගෙනම ඉන්නේ ඇයි අනේ 🤣🤣🤣

  • @SachiniMadushika-o2h
    @SachiniMadushika-o2h 17 днів тому +11

    ඒ උනාට කෙල්ලෙක් උනාම කොල්ලෙක්ගෙ පස්සෙ යන එක චාටර් .මදූෂි චාටර් අප්පා

  • @chandimakarunathilake6452
    @chandimakarunathilake6452 17 днів тому +15

    දැන් එතකොට මේ ගෙදර නෙවේද සහස් ගෙ නංගි ඉන්නෙ.....😂😂😂😂

  • @NishadiWarnakulasooriya-rc8gl
    @NishadiWarnakulasooriya-rc8gl 17 днів тому +2

    අයේ කතාව බලන්න්නේ පරන හිටපු අය කතාවට ආවොත් විතරයි ❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 17 днів тому +10

    🌺 Happy 🌺 New 🌹 year 🌹 2025......❣️🌺.....🦋🦋

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola6366 17 днів тому +10

    දුමිදු ඉන්න හැම කතාවක්ම හෙදයි . මේ කතාවෙ අති පන්ඩිතයි .ඒ පන්ඩිත කම වැඩියි නේද . දෙමවුපියො කියන දේ අහන්න ඕනෙ නේද .😘

  • @ChandraniPushpalatha-z4f
    @ChandraniPushpalatha-z4f 17 днів тому +1

    2025 හිටපු සියලු දෙනා ටත් ඉන්න සියලු දෙනා ටත් සුබ නව වසර k වේවා 🎉🎉🎉🎉

  • @nimarts6599
    @nimarts6599 17 днів тому +12

    කතාවෙ නම වෙනස් කරලා ජානු වෙනුවට නිසලි කියලා දැම්මනම් හරි😂

  • @sachininethmi7038
    @sachininethmi7038 15 днів тому +1

    මොන රෙද්දෙ කතාවක්ද මේ දන් බලන්න හිටෙන්නෙ නා

  • @eurotele4638
    @eurotele4638 17 днів тому +5

    So❤you ❤every ❤body ❤happy ❤new❤year 2025❤

  • @nazeemakhan5347
    @nazeemakhan5347 17 днів тому +6

    Happy new year 2025 ❤❤❤

  • @evon-ze6nw
    @evon-ze6nw 17 днів тому +10

    මේයාටනම් කියාගන්න බැරි අමාරුවක් තියෙන්නේ බලෙන් තිවංකගෙ ඇගේ එල්ලෙන්නයි හදන්නේ

  • @pgayanika
    @pgayanika 17 днів тому +7

    Happy new year 😊

  • @Gauravi-vlogs
    @Gauravi-vlogs 17 днів тому +3

    හැමෝගෙම සුභ හීන සැබෑවෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤❤❤

  • @fgyggg3117
    @fgyggg3117 17 днів тому +10

    දුමිදු හරි පණ්ඩිතයෙක්.එපා කීවොත් වැඩිහිටියෙක් අහපන් දුමිදු.

  • @AsAs-oc3px
    @AsAs-oc3px 17 днів тому +11

    මෙිකිට මාර අමාරුවක් තියෙන්නෙ පිරිමි නිදාගන ඉන්න කාමරවලට රිංගන්නෙ

  • @NilminiSunethra-l4v
    @NilminiSunethra-l4v 17 днів тому +6

    Happy New year 2025

  • @InushaSawwandhi
    @InushaSawwandhi 17 днів тому +3

    නිසලි හින්දා බලන්නේ 👌👍❤️

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 17 днів тому +1

    මේ කතාව බලන එවුන්ටත් පිස්සු රගන එවුන්ටත් පිස්සු , ලියන එවුන්ට අද්‍යක්ෂයටත් හොදටම පිස්සු .

  • @sajeewaaluthgedara3371
    @sajeewaaluthgedara3371 17 днів тому +3

    කලින් ජානු එකේ හිටිය අය නිසලි ලමය බලන්නවත් එයිද😂

  • @ShiromiParanagamage
    @ShiromiParanagamage 17 днів тому +1

    සුභ අලුත් අවුරුද්දක් වේවා 🎉කෝ පටන් ගන්න කොට හිටිය අය

  • @bernarddesilva9222
    @bernarddesilva9222 17 днів тому +2

    Laj’janathi Ga’hanu - Raa’ta , Raa’ta Mi’nissun,ge - Kaa’mara, Wala,ta Rin,ganava ! Laj’ja Nathi, hath,tha !

  • @SachiniDanushika-y8u
    @SachiniDanushika-y8u 17 днів тому +5

    Hamotama happy new year 😊

  • @stellafonseka8870
    @stellafonseka8870 17 днів тому +2

    මදුශී චාටර් දුම්දු හිතුවක්කාරයි.නිසලි අහිංසකයි නැන්දා great නිසලිගේ මාමා කට විතරයි වැඩ නැහැ 😅😅😅

  • @NishadiWarnakulasooriya-rc8gl
    @NishadiWarnakulasooriya-rc8gl 17 днів тому +2

    ජානු කතාව ලස්සනයි ඉස්සර දැන් නම් කැතේ බෑ කතාව ඊයා

  • @DonSelin
    @DonSelin 17 днів тому +4

    Happy ever ❤❤❤❤❤❤❤😅😅😅😅😅😅😅😅

  • @IndrikaUdeni
    @IndrikaUdeni 17 днів тому +2

    එක අවුරුද්දක ජානු ඊගාව එකේ නිසලි 2025 එන්නෙ කොමලිද😂

  • @ashiedirisinghe7130
    @ashiedirisinghe7130 17 днів тому +1

    තිවන්කට පුලුවන් නෙ දොර ලොක් කර ගන්න.එතකොට ඔහොම කර දරයක් නැනෙ..එත් මෙක කතවක්නෙ.නෙද..😅😅😅😅😅

  • @SachiniDanushika-y8u
    @SachiniDanushika-y8u 17 днів тому +4

    2025 happy New your🎉

  • @SewwandiDissanayaka-u8h
    @SewwandiDissanayaka-u8h 17 днів тому +2

    …` සියුම් වැලි කැට බොරලු අතරේ...
    …සීරුවෙන් පා තබා යන්නයි...´
    …` හිරුගේ ලොව නොව...
    ...සදුගෙ ලොව නොව...´
    ...`ඔබගේ ලොව තුළ...
    ...ඔබ දිනන්නයි…´
    ...`කදුලු හංගා නැගෙන...´
    ...සිනහව ඔබගේ දිවියට...´
    ...`එළිය වෙන්නයි...
    ...``අලුත් වසරක් ලැබූ...
    ...මොහොතේ මේ පැතුම මා...
    ...මතක් වෙන්නයි...´´
    ...`` HAPPY NEW YEAR 2025...´´
    ...~``ලැබුවා වූ මේ 2025 නව වසර ඔබටත් පවුලේ සැමටත් නිදුක් නීරෝගිමත් සුබම සුබ නව වසරක් වේවා…´´
    ~~❤️ Sewwandi Dissanayaka ❤️~~

  • @Malika-l7n
    @Malika-l7n 17 днів тому

    ලැබුවා වු නව වසර.සියලු දෙනාටම නිදුක් නීරෝගි වාසනාවන්ත සුබම සුබ නව වසරක් වෙිවා.තෙරැවන් සරණයි හැමෝටම

  • @PriyaPriyangika
    @PriyaPriyangika 17 днів тому +2

    රෝහන ඔක්කෝටම චන්ඩි,,ගැනිට බයයි,,😂😂

  • @danujalakmali6820
    @danujalakmali6820 17 днів тому +1

    කාලෙකින් මේක බලන්න අවේ🤣
    තම්මෙල් එකේ දැක්ක එකෙන් ම්අන් හිතුව තිවන්ක බැදල කියල 😂 අයියො මේකට ගිය කලක්🤣

  • @Chamo-zak
    @Chamo-zak 17 днів тому +4

    දැන් ශාක්‍යා නෑ,ගෙදර අයිතිකාරයෝ නෑ,😂,දැන් ගෙදර වෙන උන්😂

  • @Renuka-iv8rr
    @Renuka-iv8rr 17 днів тому +2

    Janu u a e awane e nisa kathawen missing wela😅😅😅

  • @WimalaSuraweera
    @WimalaSuraweera 17 днів тому +1

    Happy new year ❤❤❤❤❤

  • @gangaruwanmali
    @gangaruwanmali 16 днів тому

    උදාවු අවුරුදේදේ ඉක්මනින්ම මේ රෙද්ද ඉවර වේවා

  • @nadeeshanifernando
    @nadeeshanifernando 17 днів тому +1

    Happy New year to All 🎉

  • @AshokaAdhikari-i8o
    @AshokaAdhikari-i8o 17 днів тому +1

    Verry happy new yeat

  • @bernarddesilva9222
    @bernarddesilva9222 17 днів тому +1

    Gaha,nunta ba,ya Pi’rimi ! Un’tath Laj’jaavak Na’ha ! Fonseka, laa !!

  • @SaduniNilanka-bv9yn
    @SaduniNilanka-bv9yn 17 днів тому +1

    Hamatama suba. Nawa. Wasrk

  • @dilukshasulakshanidiluksha6602
    @dilukshasulakshanidiluksha6602 16 днів тому +1

    නැන්දානම් සුපිරි

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b 17 днів тому +5

    නැන්දා enna nisa mukut වෙන ekak na

  • @RenukaJayawira
    @RenukaJayawira 17 днів тому +1

    2025happy new year ❤❤❤❤

  • @Nilo-m8b
    @Nilo-m8b 17 днів тому +3

    අනේ නිසලිව කතාවෙන් අඉන් කරන්න එපා ප්ලීස්

  • @JayaniKattange
    @JayaniKattange 17 днів тому +2

    ජානුගේ අම්මා රෙදි ඇඳගෙන මේකේ කොහොමද රඟපාන්නේ.

  • @sudarsinidarsin973
    @sudarsinidarsin973 17 днів тому +1

    Happy new year all🎉🎉

  • @bernarddesilva9222
    @bernarddesilva9222 17 днів тому +1

    Ke’lla ba’lenma Wa,ge - Laj’jaavak Na’thiva Kol’lava - Alla’gannai Ha’danne !

  • @sandakiyavrt9607
    @sandakiyavrt9607 17 днів тому +1

    මාස ගානකට පස්සෙ ජානු එකෙ මොකද වෙන්නෙ බලන්න ආපු මම.wait a minute what is this -drama එකක් හරියට ඉවර කරගන්න බැරි හැටි. චරිත මරනව නෙවෙ කෑලි කරනව.ඉතින් කවද්ද ලස්සන නිර්මානයක් බලන්න වෙන්නෙ.පටන් ගැන්ම මොනා උනත් ලස්සනට තිබ්බ.අරන් යන්න දන්නෙ නැති උනාට

  • @MandirasLife
    @MandirasLife 17 днів тому +1

    පිටට චන්ඩියා වුනාට රොහනය ගැනට බයයි

  • @goldenfkag4766
    @goldenfkag4766 17 днів тому +1

    මොකක්ද අනේ මේ කතාව ජානු නෙවෙයිනේ 😂😂😂😂

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 17 днів тому +1

    සුබ අලුත් අවුරුද්දක් වේවා 2025 ❤❤❤❤❤

  • @DeepikaDamayanthi-hd2ks
    @DeepikaDamayanthi-hd2ks 17 днів тому +2

    නිදුක් නීරෝගී සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා සියලුදෙනාටම🙏🙏🙏🙏🎉🎉🎉

  • @ShantiPanando-ro5hz
    @ShantiPanando-ro5hz 17 днів тому +1

    Happy NeW year 2025 🎉

  • @sheriljayalath1179
    @sheriljayalath1179 16 днів тому

    5:40 අමුකඩුමුක 😂😂

  • @DammikaJayawardana-g1c
    @DammikaJayawardana-g1c 17 днів тому +4

    තිවන්තට හැඟීම් දැනීම් නැතුව ඇති නේද

  • @SachiniDanushika-y8u
    @SachiniDanushika-y8u 17 днів тому +1

    දැන් කතාව ලස්සනයි😊

  • @ShineLanka
    @ShineLanka 17 днів тому +1

    මෙ කතාව තාම යනවද බන් ඉස්සරනම් ආසවෙන් බැලුවා දැන් නම් නැ

  • @InokaSandamali-pk2ws
    @InokaSandamali-pk2ws 17 днів тому +1

    බු සරනයි

  • @PriyaPriyangika
    @PriyaPriyangika 17 днів тому +1

    ජානු ,සහස්,සංගිත්,නිත්‍යා,අල්පොන්සු,,⁣කවුරැත් නැනේ,,මෙි මොන විකාරයක්ද

  • @avishkasandaruwan4501
    @avishkasandaruwan4501 17 днів тому +2

    එතකොට කෝ ජානු..

  • @dananjayatharusha343
    @dananjayatharusha343 17 днів тому

    ❤️👍

  • @YogaraniArumuganManoharan
    @YogaraniArumuganManoharan 17 днів тому

    ❤❤❤

  • @bernarddesilva9222
    @bernarddesilva9222 17 днів тому +2

    Moo’hadan’ne De’pala, tikata - That’tu Ka’ran,nai. !

  • @LalaniGunarathna-u7r
    @LalaniGunarathna-u7r 17 днів тому +2

    Ado balen adarayak Ganna ba kelle

  • @inokanilminisilva9248
    @inokanilminisilva9248 17 днів тому +1

    Suba nawa vassrak hamootama sathutinma inna yaluvanay

  • @lenalana6586
    @lenalana6586 17 днів тому

    ❤❤❤❤❤

  • @senuthnonis7451
    @senuthnonis7451 17 днів тому +1

    මෙයාලට මොනවා හරි වේව්

  • @Shama-hu4sx
    @Shama-hu4sx 17 днів тому +1

    මේ මදුෂිට පුදුම අමාරුවක් තියෙන්නේ

  • @nimanthakavishan8832
    @nimanthakavishan8832 16 днів тому +1

    Kathave naluva na nilyath na kathava Dan vadak na

  • @wajirashanthi7743
    @wajirashanthi7743 17 днів тому +1

    Ai ma katawa anithpatta ghala balanna apawanawa januna kattiyama na

  • @DanushkaChathurangee
    @DanushkaChathurangee 16 днів тому +1

    Madushi hariyan ne dekkama epa wenawa

  • @Pabodha-v
    @Pabodha-v 17 днів тому +1

    Janut mokd une ane😢

  • @nadeeshasewwandhi8694
    @nadeeshasewwandhi8694 17 днів тому

    Katawe liyanna deyak natguwada me karakawala atharala wage tyenne....😢
    Aluth charitha godaaai...
    Parana charitha ekaaai.....
    Issarala nisali awa passe aluth charitha ekin eka wadi una...
    Shape eke namath wenas karanm hari nisali kyla...😊

  • @ranjaniwithamege8983
    @ranjaniwithamege8983 17 днів тому +1

    Pisu kathawak janu nemei😂😂😂

  • @ruthgody555
    @ruthgody555 17 днів тому +1

    Honda wede okita ..Madushi maha wesa geniyek.

  • @isurusampath7805
    @isurusampath7805 17 днів тому +1

    Nisali dumidu penna ba mt mala honthuwak nisali

  • @NowtyEranga
    @NowtyEranga 17 днів тому +1

    Me kathawath iwara වෙන්නේ nathi ekak

  • @mallikadesilva8836
    @mallikadesilva8836 17 днів тому +1

    Dora wahagaththanam iwaraine. Gon keli

  • @donupatissaweerakoon1546
    @donupatissaweerakoon1546 17 днів тому +2

    කෝ ජානු,අල්පොන්සු.
    මොකද්ද මේ ජරා කතාව?

  • @ThaminduNuhansa-g8x
    @ThaminduNuhansa-g8x 18 днів тому +1

    Supiri

  • @phonklover-cu5yy
    @phonklover-cu5yy 18 днів тому

    Ko meka balana kttiya❤🎉😊

  • @prasangadilu241
    @prasangadilu241 17 днів тому

    meke dan name 1a withartai janu..mokada januwekth na sahas kenekuth na..name eka wenas krn tynne 🤣