I visited Dambulla and Sigiriya as a child in 1952 with my parents age of 6 yrs of age Later may times even after my marriage with my children I thank the Professor for explaining the the unknown history to us our Heritage to be preserved Let him give a English translation for the Foreign Tourists and for historical research
Nodanna dewal kiyala dena ekata godak pin.habai samahara dewal kiyaddi wagakimen kiyanna oone.Kashyapa rajathuma tika kalayak palanaya karanna nam sigiriya me kiyana tharan thakshanika widiyata hadaida.ape kama agayanawa kiyana ape unuth ara indiawe un liyapu mahawanshe kathama kiyana ekai duka.mita wada me gana deyak kiuwoth hodai neda.mokada me lokema puduma karapu deyak.eka ehema une sigiri gale usata neme kiyala hamoma dannawane..🙏🙏🙏
නියම වැඩසටහනක්. Just an idea; Camera crew eka adu karanna. Dan technology thiyenawane. FM mics use karala Cam dekkin shoot karath athi. Quality eka thiyenne Sirge saha oyage wedasatahane shots walata wada. Jaya wewa ❤️
Thank you all for your wonderful and insightful documentries all the time. Pertaining to Seegiriya, please check Praveen Mohan's (Indian origin living in USA) UA-cam documentries that highlighted the skillful artistry in overcoming the opponent's force to protect Seegiriya. Teruwan Saranai. 🙏🙏🙏
මේ විශිෂ්ඨ මිනිසා සමඟ කරන කර්තව්‍ය දිගටම කරගෙන යෑමට ඔබට ශක්තිය ලැබේවා.
I visited Dambulla and Sigiriya as a child in 1952 with my parents age of 6 yrs of age
Later may times even after my marriage with my children
I thank the Professor for explaining the the unknown history to us our Heritage to be preserved
Let him give a English translation for the Foreign Tourists and for historical research
නොදන්නා දේ කියා දෙන ඔබ දෙපලට ගොඩක් පින්
රාජ් මහතානෙනි ඔබ සැම දෙනාටම සියලු දෙව් රැකවර්නින් නිදුක් නීරෝගී සුවයම ලැබේවා.
ඉතාමත් සුපිරිසිදු නිවැරදි සහ සරළ පැහැදිළි කිරීමක්. ඕනෑම අධ්‍යාපන මට්ටමක සිටින කෙනෙකුට පහසුවෙන්ම අවබෝධ වෙනවා. පෞඩ ඉතිහාසයකට උරුමකම් කියන සිංහලයින්ගේ තාක්ෂණය මොනවගේද කියා දැනෙනකොට ජාතියක් වශයෙන් හරිම ආඩම්බරයක් අභිමානයක්.
මෙවන් වැඩ සටහන් තව තවත් වැඩි වැඩියෙන් කරන්නට ඔබට ධෛර්යය ශක්තිය ලැබේවා. ලංකා ඉතිහාසයේ නොදුටු පැති විවෘත කළ අපේ රාජ් සෝමදේව මහාචාර්ය තුමාට
නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා.
Gossip වලට වඩා අර්ථවත් , දැනුම් සම්භාරයක් ඇති වීඩියෝ එකක්. සීගිරිය කලා වගේම ලංකාවේ පැරණි රාජධානි පිළිබඳවත් වීඩියෝ කරන්න. සුභ පැතුම් 💗💗
මේ වගේ වැඩවලට අනුග්‍රාකත්වය දක්වන අය ඉතාමත් අඩුයි
ඔබතුමා තිලක් කන්දෙගම මහතා අපේ රටේ ජාතික මානව සම්පත් විදිහට මම දකින්නේ ඒ තරම් වටිනාකමක් ඔබ දෙදෙනා තුලම තිබෙනවා බුදුසරණයි sir 🙏🙏🙏
තිලක් කන්දෙගම කෘශිකර්මය උපාදිදාරියෙක්. ඉතිහාසය ගැන මෙලෝ මගුලක් දන්නෙ නැති. රාජ් සෝමදේව සර්ගෙ අහලකින් වත් තියන්න බෑ.
ඉතාමත් වටිනා හරබර කතාබහක්.. වටිනා කරුණු කාරණා ගනනාවක්ම සාකච්ඡා උනා.. ඇත්තටම ඉතාමත් අගය කලයුතු කාලෝචිත ඉතිහාස විවරණයක් ..
නමුත් සමාවෙන්න ඕනෙ මෙහෙම කියනවට; වැඩසටහන රූගත කිරීම් කරල තියෙන්නේ නම් මෙලෝ හසරක දැනුමක් , අවබොධයක් නැති ආකාරයට.. කිසිම රූගතකිරීමකදී නිර්මාණශීලීව ඇරෙන්න කැමරාශිල්පීයෙක්, කැමරාවක් කිසිම ආකාරයකින් රූපරාමුවකට හසුවෙන්න රූගත කිරීමක් කරන්නෙ නෑ කිසිම අවස්ථාවක.. ගුණාත්මක කතාබහක් අස්සේ කැමරා සංදර්ශනයක් තමයි තියෙන්නේ.. කැමරා උපකරණ ඉතා විශාල ප්‍රමාණයක් තිබිලත් නිර්මාණශීලී වැඩසටහන සංවිධානය කරගැනීමට නොහැකිවීම නම් අතිශයින්ම කනගාටුදායකයි... කෙසේ නමුත් වැඩසටහනේ හරය සහ අන්තර්ගතය ඉතාමත් වටිනවා.. ඉදිරියටත් මෙවැනි පැහැදිලි කිරීම් ඔබතුමන්ලාගෙන් අපේක්ෂා කරනවා , ඊට සාපේක්ෂව රූපරාමුවල ගුණාත්මකබාවයක් පිළිබඳවත් වර්ධනයක් ද බලාපොරොත්තු වීම මෙම සටහනේ අපේක්ෂාවයි.
ඉතාම ආසාවෙන් බලන්නෙ අපේ උරුමය මේ වැඩසටහන බලද්දි සවන් දෙද්දී ජිවිතේ අම්මගෙ අතේ එල්ලි ගිය කාලෙට දුව යනව ඔබ තුමාලට බොහෝම පින් මේ කරන කර්තාවුයට
හැමදාම නොලිව්වත් මේ සේරම, අපේ උරුමයන් ගැන ඉතාම උවමනාවකින් බොහෝ දුර රටක සිට නරඹන්නේ....
මහාචාර්ය තුමා, නුවන් ඇතුළු මෙවන් උත්කෘෂ්ඨ අපේ ඉතිහාසය අප වෙත ගෙනෙන ඔබ සැමට මගේ ප්‍රණාමය 🙏
එදා සැබෑ සීගිරිය
මෙදා පරිගණක ඇසින් නිර්මාණය කරන්න පුළුවන් නම් සම්පූර්ණයෙන්ම (සම්පුර්ණ සීගිරි රාජධානියේ උපකල්පිත පරිගණක සිතුවමක්)
ඒක ඉතා වටීවී
සිගිරියේ එහෙම එකක් තියෙනවා මට මතක හැටියට. කෞතුකාගාරයේ
❤
Iy@@sandunsriadhikari8839
අපේ උරැමය,,සොයා යන ගමනේදි ,,ජනතාව දැනුවත් කරන ඔබලාට,,,අපේ ,ස්තුතිය,,,,,ඔබ /සැමට ජය,,,සතුට,,,🌹🌹🌹🌹
තෙරුවන් සරනයි සියලුදෙනාටම බෙහෙවින් පින්සිදුවෙනව මෙවැනි වැඩසටහන් කරන්න ලැබීම ගැන ජයවේවා හැමදාමත් 🙏🙏🙏
රාජ් සෝමදේව මහාචාර්යතුමනි මෙවැනි දැනුම ලබා දෙන ඔබට ගොඩක් ස්තුතියි...
ඉතාමත්ම ආසාවෙන් බලන්න පුලුවන් වැඩ සටහනක්.හැබැයි කැමරා කරන්න වෙනම උන් ටිකක් ගත්‍තනම් මීට වඩා වටිනව..ඇගිල්ල දික් කරල දෙයක් පැහැදිලි කරද්දි ටිකක් ඒ පැත්තට කැම්රාව හරවපන්.
සිරාම
😅
සදුදා රාත්‍රී 9.30 වෙනකම් ඇගිලි ගැන ගැන ඉන්නේ .
නුවන්,
professor ට විස්තර කරන්න ඉඩ දෙන්න.
ඔබ පලපුරුදු මාධ්‍යවේදියකු නිසා, discipline තියාගන්න.
මේ කරන සමාජ මෙහෙවර වෙනුවෙන් ඔබ සියලුම දෙනාට ජය.
රාජ් සෝමදේව අපේ හෙළ රජු 🌹🌹🌹🌹🌹🌹❤❤❤ඔබට අපි ණයගැති
අද මන් මෙ විඩියො එක බැලුවෙ පට්ට ආස හිතෙනවා අපෙ රටෙ ඉතිහාසය ගැන කොච්චර ආඩම්බරෙන් ඉන්න පුලුවන් ජාතියක් ද අපි ඒත් දැන් බලු වෙලා මෙ අමන පාලකයො නිසා 🥺
ගොඩක් වටිනා විඩියෝ එකක් ඔබ දෙපලට බොහොම පින් ජය වේවා
ඉතාමත් වටින වැඩසටහන් 💪
Keep it up respect professor and neth
Nodanna dewal kiyala dena ekata godak pin.habai samahara dewal kiyaddi wagakimen kiyanna oone.Kashyapa rajathuma tika kalayak palanaya karanna nam sigiriya me kiyana tharan thakshanika widiyata hadaida.ape kama agayanawa kiyana ape unuth ara indiawe un liyapu mahawanshe kathama kiyana ekai duka.mita wada me gana deyak kiuwoth hodai neda.mokada me lokema puduma karapu deyak.eka ehema une sigiri gale usata neme kiyala hamoma dannawane..🙏🙏🙏
ඇයි බැරි මෙකෙ කලින් ඒවා බලන්න සමහර විට මාපාගල රජ කාලෙ මදන්න පටන් ගන්න බැරි ද
අනික ඔය තමුසෙ ග ගෙ රාවනා හිටියානම් හිටියෙ හෙන කාගයකට කලින් ඒවා කාශ්‍යප රජුගෙ කාලෙ වෙද්දි තියේවිද
බොහොම ස්තූතිය ...❤️❤️❤️🇱🇰
සුපිරි වැඩසටහනක්...ජය වේවා....!!
වටිනා කරුණු රාශියක් එකතු කර ගත්තා.....
ආසම UA-cam vlog එක...රාජ් සෝමදේව සර් ටත් නුවන් අයියා ටත් ගොඩාක් ස්තුතියි ලංකාවේ සැබෑ ඉතිහාසය හෙලිකරලා දෙනවට....❤💐🙏
Adareai api lankawe watinana program akak lankawen pita hitiyath api hemadama asawen balanawa
Wadasatahana hodai mge ambition ekth purawidyawa karana eka, ekta mahagu athwalak thamai unlimited histry 😊
This is the biggest gift I got in my life
මහාචාර්ය තුමනි කාශ්‍යප රජතුමා ගේ කුඩා රාජ්‍ය කාලයතුල මෙතරම් විස්මිත නිර්මාණ යක් කලහැකිද
සීගිරිය රාවණ පරපුරේ නිර්මාණයක්
කවුද එහෙම කියන්නේ. කෝ සාක්ෂි
මෙය රාවණා රජුගේ කියලා කවුරුත් කියපු පලියට කියන්න එපා. ඉතිහාසය ගොඩනැගෙන්නේ ලිඛිත සහ පුරාවිද්‍යා කැණීම් වලින් සොයාගත් කරුණු මතයි. මෙය රාවණා ගේ යැයි කීම තනිකර මිත්‍යා මතයක් වන අතර එලෙස කියන අයට ඒ සදහා ඇති ලිඛිත සාක්ශි හෝ පුරාවිද්‍යාත්මක සාක්ශි හැකිනම් ඉදිරිපත් ඔ ලෙස අභියෝග කරනවා. 👍
aththa kashapata kalin sigirita rawana rajuge rajadaniya
@@lankakidskitchenwarga purnikawa potha kiyawanna sogiriya sakwithu raju rawana ge nirmanayak kashyapa kare e rajadaniya aluth wediya karapu eka witharai rajawaliya pusthakayath kiyawanna ethkota sakshi hambei
♥️🎥🔊මෙය ඉතා වැදගත් ,මමත් සීගිරිය පිළිබඳව අලුත් අදහස් ඉදිරිපත් කරමින්,පියවරෙන් පියවර සීගිරියේ හැම අස්සක මුල්ලකම ඇවිදිමින් රාවණා ඉතිහාසය කාශ්‍යප ඉතිහාසය සහ වර්තමානය ගලපන්නට උත්සාහ කරමින් වීඩියෝ නිර්මාණය කරමින් ප්‍රසිද්ධ කරමින් ඉන්නෙ.බොහෝ අය නොදැකපු මා දැකපු දේවල් බොහෝමයි..🙏
Great !!
Appreciated.
Matath Pura Vidya kenek wenna ona mama asai ape urumaya reka ganna
this is great knowledge , and logical
very very good thank you
හොද දෙයක් තවත් දිරිමත් වෙන්න...සත්‍ය ඉතිහාසය පෙන්වා දෙන්න....
Hoda wadak sr
වටිනා විඩියෝවක්❤️❤️❤️❤️❤️❤️
ස්තූතියි
Great program
හරිම ලස්සන දර්ශනයක් දැන් මෙහෙම නම් ඉස්සර කොහොම තියෙන්න ඇතිද
Thank you, sir
නුවන් අයියේ අපි කොරියාවේ ඉදලා ඇවිත් නිරෝධායනය වෙන්නේ sigiriya hotel එකේ කරුමේ කියන්නේ මෙච්චර ලඟට ඇවිල්ලත් අපේ මහාචාර්ය තුමාව දකින්න සීගිරිය බලන්න එන්න එන්න විදිහක් නැනේ🤔🤔😢😢
අප නොදන්නා .ඉතිහාසය අපට කියාදෙන.වැඩසටහනක්
සැම අයෙකුට ම.වැදගත්.ස්තුතියි .
පුරාවිද්‍යා ව හරි හැට් කතා කරන්න දෙන්න රාජ් මහතාට. මැද්දෙන් බාදා ඇති කරන්න එපා. එයින් ඔබව අපහාසට උපහාසයට ලක් වනවා නොවනු මානයි නුවන්.
අනික මාද්‍යවේදින් අතර ඔබ ඉතා උසස් මට්ටමක ඉන්න අයෙක්.
ස්වස්ති සිද්දම්
රාවණ යුගයේ ඉදිකල සීගිරිය ප්‍රතිසංස්කරණය කිරීමක් පමණයි කාශ්‍යප රජු කලේ...මෙවැනි නිර්මාණයක් අවුරුදු 18ක් තුල සැගවී සිටි රජ කෙනෙකු ට කල නොහැක...
රාවණා රජතුමාව හිතාමතාම යට ගහන සීන් එකක් තියෙන්නේ . මට හිතෙන්නේ NGO ගේමක් වගෙර්
😂😂😂😂ඇත්ත ද
Great program q
ඇත්තටම වම් පැත්ත ඉතිරි කළේ මුල්‍ය පහසුකම් නැති නිසානේ.
දෙවියන්ගේ ආලකමන්දා රාජධානිය මෙයයි. අති සුඛෝපභෝගී මාලිගාවක්. සූත්‍ර පිටකයෙත් සදහන් වෙනවා..
සීගිරිය යනු කාශ්‍යප රජුගේ නිර්මාණයක්ද රාවණා යුගයේ නිර්මාණයක්ද
Rawana yugaye nirmanaya kashyapa yugaye wenas karala thiyenne.....mn hithana widiyata
Rawana yugaye
වැඩසටහන මුල ඉදන් බලන්න...
Halo sigiriya kiynne rawanage seeya hadapu ekk
Kashyapa wge kenekt sigiriya hadann be
@@janithapramod4503 හා
C.p bell kiyna horage redi hodanq programe eka.
සියලු කැණීම් කටයුතු ඉවර කරන්න මුදල් කීයක් වැය වෙනවද?
ඉතාම හොඳ වැඩ සටහනක්
බොහොම ස්තූතියි දිහැරුමට නමුත් නිවේදකතුමා මීටවඩා නිහතමානි උනොත් නම් වඩා හොඳයි
මොකද ඕනම කෙනෙක්ට ඕනම අදහසක් ඉදිරිපත් කරන්න පුලුවන්නේ ඒ නිසා ඔබේ කියමන අනුමත නොකිරීමතුල උපහාසයට පඩික්කම් පණ්ඩිතයින් කියා කියනවාට වඩා හොඳයි නිහඩව එම අදහස් ඉදිරිපත් කර නිහඬවීම එතුලින් ඔබේ මහත්මා ගතිය මීට වඩා ඉස්මතුවේවී 🙏
අනිවාර්යයෙන්ම .
🤐
ඔක්කොම තමුන් විතරයි දන්නෙ කියන වැරදි වැටහීමෙ ඉන්නෙ මේකත් එහෙම තමයි
මම ආසම sar kenek
I think the cameraman should put more concentration on what material to show rather showing the presenters. it would have been more valuable.
TV wala mewage wedagath dewal walata idak nethi eka gena kanagatui.
සීගිරියෙ තියෙන්නේ ... විකුර්ති කල ගොඩනැගීම්... බෙල් කියන පුද්ගලයකු විසින් සත්‍ය සම්පූර්ණ ඉතිහාසය වහලා දාලා... කිසිම තේරැමක් නැති ප්‍රතිසංස්කරණ වගයක් කරලා තියෙනවා .. දැන් අපි බලන්නෙ ඒ බොරැ කිසිම කමකට නැති ඒවා ... මෙයාලත් ඔහේ ඇව්දිනවා විතරයි
නියම වැඩසටහනක්.
Just an idea;
Camera crew eka adu karanna. Dan technology thiyenawane. FM mics use karala Cam dekkin shoot karath athi. Quality eka thiyenne Sirge saha oyage wedasatahane shots walata wada.
Jaya wewa ❤️
මං දැක්කා වීඩියෝ එකක තියෙනවා බුදුන් වහන්සේ පිරිනිවන් පෑ ස්ථානය බව 🌼🙏
එ😂😂😂😂
😂
Thank you sir for your explanation
Mr Nuwan pls let him finish his explanation before u interrupt..because hi misses more details ..🙏🏿
yes please. It’s a hindrance for us too
I wasn’t as gentle- I really think the prof should get some trained crew.
Paththara malli
කදුරැවෙල පාරෙන් එද්දි කැලේ අැතුලෙ පාරෙන් හම්බවෙන්නේ එ් පැත්ත??
සර් මම නම් රාවනා ඉතිහාසය පිලිබද විශ්වාස කරනවා ඒත් එ පිලිබද ප්‍රමානවත් සාක්ෂි නොමැති විම නිසා එය පිලිබද මනා වැටහීමක් ගැනීමට අපහසුයි
Raj sir liyapu poth monawada thiyenne? Hoyaganna be,
සර් කියනවා වගේ උඩ ඉදන් බලලා හදන්න ඔනි නන් රාවණාගෙ සම්බන්ධයක් තියෙනවා
Sir....obatumagen passeth tavath param pravak හදන්න පුළුවන් විදියට වැඩපිළිවෙළ හදන්න ...රටට විශාල ජවයක්
සීගිරිය හැදුවේ කාශ්‍යප නෙවෙයි ..
කව්ද හැදුවේ
පැහැදිලි කරා නම් හොදයි නේද
කාශ්‍යප ගේ නියෝග, උපදෙස් මත කම්කරු ජනතාව
@@lankapradeep9468 ඒක ඕන බුරැවෙක් දන්නවා කාශ්‍යප වගෙ රජ කොනක් ගෙ නියෝග,එකල හිටි ඉංජිනේරැන් ගෙ සැලසුම් එක්ක කම්කරු වො හැදු වෙ ඒඅවගෙ වටිනාකම කාශ්‍යප දන්න නිසා ඒ අයගෙ වටිනාකම දන්නෙ,ඉතින් ඕක රටක ැදාල කාලෙ කියන්නෙ
"රාජ් කුමාර් සෝමදේවන් " වගේ මළබාර් දෙමළ්ලු කවද්ද සිංහලයන් හදපු සීගිරිය පිළිගත්තෙ 😂😂
ඔය යකා ඕකත් රාවණා හදපු තැනක් කියයි , කෂ්‍යප රජ්ජුරුවෝ සීගිරිය හැදුවෙ නැත්තං අද ඔතන නිකම්ම නිකං ගල්ගොඩක් විතරයි
එහෙනං රජ් සෝමදේවලා ට බලන්න සීගිරියක් අද නෑ 😅
දකුණු ඉන්දියාවේන් ආපු ර් රාජ් සෝමදේවන් ලා වගේ මිනිසුන් තමයි එදා අපේ රට ආක්‍රමණය කරලා සමූලඝාතන කරලා , සීගිරිය විනාශ කලේ
යුද්දෙ කලේ මහින්ද නොවේ... 😂@@fai3379
Why not display a view from drone ?
wireless microphone nedda ,?
🤣🤣🤣නොදකින් උබ 🤣🤣🤣
කැඩා ජල උද්‍යානය හැදුවෙ කුමක් නිසාද ඒ ගැන දන්න කෙනෙක් කියන්න..
මහාචාර්ය තුමා අනාගත පරපුර කිව්වේ,ඉපදෙන්න ඉන්න මොහොමඩ්ලා,නව්ශාඩ්ලා,අහමඩ්ලා,නසීර්ලා,අබ්දුල්ලා,නව්ෆර්ලා ගැන හිතලා නම්, අනාගත කැනීම් කටයුතු ගැන අමතක කරමු.. මොකද ඉස්සරහට අපිට දකින්න වෙන්නේ තැනින් තැන හදෙන පල්ලි විතරයි.. රාවණා රජතුමා ගැන කිසිම සදහනක් නොකීරීම කොතරම් සදාචාරාත්මකද? කාශ්‍යප රජතුමාගේ කාලේ උඩින් ගියා කියලා ඇහුවමයි..සමහරවිට සරුංගලයක නැගලා වෙන්න ඇති මැනීම් කරන්න ඇත්තේ.අපි කොතරම් කුහක ජාතියක්ද..?🌹🌹🌹
ua-cam.com/video/4_H6bExNYeY/v-deo.html
සහතික ඇත්ත. අනාගතයේ ඕක මහමද්තුමා කක්ක කරපු තැන හැටියට හැටියට ඉතුරු වෙලා ඉන්න ලොන්ත සින්හලයන්ට පෙන්නයි.
ithm ehma wenna nodi .. Ape ayta lamai hadanna brda ai..?hadahnko 5k withra ..
@@malindasupun8710 eka hari
වටින වැඩක් 🙏 ස්තූතිය
පට්ට වැඩසටහනක්
Thank you all for your wonderful and insightful documentries all the time. Pertaining to Seegiriya, please check Praveen Mohan's (Indian origin living in USA) UA-cam documentries that highlighted the skillful artistry in overcoming the opponent's force to protect Seegiriya.
Teruwan Saranai. 🙏🙏🙏
Wasnt it built by King Rawana???
දානිගල ගැන ඔබතුමන්ගේ අදහස කුම්ක්ද
සීගිරිය 😮
the camera has not focused some certain places when the speech going on. please consider the matter
මොකක් හරි වැදගත් දෙයක් කියගෙන එනකොට මැද්දට පනින එක තමයි වැරදි
👍👍👍👍👍👍👍👍👍
Subtitles singhalen dapu eka godak vatinaw..
Please focus the cameras to the surroundings 🙏❤
නැගෙනහිර දොරටුවට පැත්තෙ මොනවා ඇතිද ?
මම ඉතාම කැමති හිතේ ප්‍රීතිය උපදවන තැනක්.
Sigiriya haduwe rawana kiyana kthawa man pili gannawa
Thamuse gonek ehenam
Akaththa bun
informative, but some things are very primary, use a wireless mic, and some cameraman roaming around very
Very very good
Kashyapa Raju me Wana wita inne AVICHI MAHA NIRYE...
😍😍😍
හෙළයට ජය
Super sir
11.51 මහාචාර්‍යතුමා වැදගත් දෙයක් කියාගෙන ආව සීගිරිය හදපු කාලෙ ගැන. නිවේදකය මැද්දෙන් පැනල කිසිම වැඩකට නැති දෙයක් කියල කතාව සම්පූර්ණයෙන් වෙන පැත්තකට ගෙනිච්ච.
niwedakaya madden panalaa gonpart demme nethnam honda wedasatahank wenna ida thibba aparade
kiyanna giya eka wena paththakata harewwa.seegiriya gana nawa adahasa
Oww නිවේදකයා awul. Honda sawan dennek newei
atta
Meka rawanage kashyapa evith prathisanskarane kala
කතාකරන අතරේ වටපිට දර්ශන පෙන්නුවනං කොච්චර වටිනවද.
මේ දෙන්නව බලලම වැඩසටහන එපා වෙනව.
සීගිරිය කුවේර ගේ නිර්මාණයක්
බොහොම පිං.
මහාචාර්යතුමා,
එතකොට ආලකමන්දාව ගැන රාවණ බලකොටුවක් ගැන සාක්ෂි නැද්ද?
තියෙනවා .මහාවංශයේ ම.
👍