නටබුන් වී ගිය මාලිගා තිබුන විදිය අද ඔබේ සිතේ නිසැකවම මැවිල පෙනේවි

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 152

  • @lakmalipremasiri9505
    @lakmalipremasiri9505 2 місяці тому +19

    හෙල ඉතිහාසයේ සත්‍ය මතු කරන
    ඔබ තුමාලට බොහෝම පිං‍, තව තව අපේ ඉතිහාසය ගැන තොරතුරැ ඉදිරි පත් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා! තෙරැවන්සරණයි!

  • @paranagamarathnayaka125
    @paranagamarathnayaka125 2 місяці тому +30

    සත්‍ය ඉතිහාසය හෙළිවේ..ස්තුතියි ජනිත් පුතා ...
    හෙළ බිම සුරකිමු පනමෙන් .......

  • @A.M.ThennakoonAbesinge
    @A.M.ThennakoonAbesinge 2 місяці тому +27

    කුමන්ත්‍රනවලින් වැසූ අපේ ඉතිහාස කතාවට පනපොවන ඔබ ඇතුළු සැමට අපගේ කෘතඥතාවය .......

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 2 місяці тому +19

    🌹🌹🌹🌹🌹 නිදුක් නිරෝගී සුවය 👌👌👌👌👌👌 දීර්ගායු ලැබේවා පින්වත් ඔබ තුමාට උතුම් තුනුරුවනේ සරණයි 🌹🌹🌹🌹🌹🌹

  • @DasunHardTalk
    @DasunHardTalk 2 місяці тому +51

    මේවා මෙහෙම දකින කොටත් ලේ නලියනවා. ඔබ විශිෂ්ඨයි මිත්‍රයා.

    • @suvinduyehan2516
      @suvinduyehan2516 2 місяці тому +3

      ඔයා මන් දකින හැම channel එකකම comment කරනවනේ 😒😒

    • @PattiPatti-di3jo
      @PattiPatti-di3jo 2 місяці тому +3

      තවමත් කවලම් නොවුන ජාන මෙ රටෙ තියෙනව ඉන්නව අපිටම තමයි මෙක ගොඩ ගන්න පුළුවන්

    • @nilangalokuhettiarachchi
      @nilangalokuhettiarachchi 2 місяці тому +2

      ලේ නලියන්නෙ හරිහමන් සිංහල එකෙක් නිසා සහෝ...❤ ආදරෙයි

    • @DasunHardTalk
      @DasunHardTalk 2 місяці тому +3

      @@suvinduyehan2516 yes bro

    • @morinbotheju1418
      @morinbotheju1418 Місяць тому +1

      මම කතෝලික අපේ රට තරම් ලස්සන රටක් කොහෙද තියෙන්නේ බුදුන් උපන් දීපය අපේ ලංකාව

  • @Helaithihasaya
    @Helaithihasaya 2 місяці тому +12

    ජනිත් මහත්තයෝ මේවා දකිනකොට දැනෙන අපේ හෙළ අබිමානය 🙏🙏🙏

  • @NalikaNilanthi-s9s
    @NalikaNilanthi-s9s 2 місяці тому +13

    යාථාර්තය තුුලින් ඔබ තුමා මනාව පැහැදිලි කර දෙනවා බොහෝම පිං ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @KanthiSamarasinghe-t1l
    @KanthiSamarasinghe-t1l 2 місяці тому +10

    මෙවන් තොරතුරු තවදුරටත් සොයා ගැනීමට ශක්තිය ලැබේවා

  • @shamaliw
    @shamaliw 2 місяці тому +4

    ඔබතුමාගේ සොයා ගැනිම් විශිෂ්ටයි.. මෙිවා තමයි ඇත්ත...ඔබතුමාගේ සියලුම විඩියෝ බලනවා අහනවා...අනිවාර්යෙන්ම... ආඩම්බරයි..තව තවත් අපේ විශිෂ්ට ශිෂ්ටාචාරය සොයා ගැනීම ට ඔබතුමාට ශක්තිය දිරිය ලැබෙිවා..තෙරැවන් සරනයි...

  • @PamicoHomes
    @PamicoHomes 2 місяці тому +9

    ඇත්තමයි ඔබගේ මේ කැපවීම ගැන කියන්න වචන නෑ.අපේ හෙළ ඉතිහාසය ගැන මේ විදිහට වත් අපට දැකගන්න දැනගන්න ලැබීම ගැන පුදුම සතුටක් දැනෙනවා ...👍💎🪷😍

  • @sithumrajitha9969
    @sithumrajitha9969 2 місяці тому +2

    සීගිරිය ගැන මන් දැක්පු හොදම ගවේෂණය මේක තමයි, ඔබතුමාට ස්තූතියි අපේ ඉතිහාසය මෙහෙම අපිට පෙන්වා දෙනවට

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 2 місяці тому +6

    තවත් අති විශිෂ්ඨ වැඩ සටහනක් ඉදිරියටත් මෙි උතුම් සද්කාර්යය කරගෙන යාමට ඔබතුමන්ලා හට යෝධබල යෝධ ශක්තිය ලැබේවා .🙏🌷🙏🌷🙏🌷

  • @janakadivarathne3137
    @janakadivarathne3137 2 місяці тому +10

    නිමඩවම බලා සිටිය හැකිද තාමත්...අඩුම තරමෙ තාමත් නිසි සංරක්ෂණ ක් වත් කරලා නැනෙ....අර ගලගම කියන හාමුදුරුවෝ කවිරුහරි පින් වත් මහත්මයෙක් එක්කගන ගිහින් අපෙ ඉතිහාසය කියල දෙන්න .ජය වෙවා❤❤❤❤❤❤

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 2 місяці тому +1

      ඕකයි ඕකගේ දායකයෝ ගැන කතාකරන්න එප. ඕකාගේ කඳ ලංකාවේ හිත ඉන්දියාවේ

  • @tilakkandambi7036
    @tilakkandambi7036 2 місяці тому +5

    අවංකව සොයන්නන්ට නිවරදි දේ හමුවෙනවා. ස්තුතියි ඔබ සැමගෙ උත්සාහයට

  • @PramilaKalpani-dp9nr
    @PramilaKalpani-dp9nr 2 місяці тому +1

    අපි මෙවා දැකලා කිසිම දෙයක් දන්නෙත් නැතුව ඉන්නවා ඔබතුමා මෙ කරන දේ ඉතා වට්නවා බුදු සරණයි ❤️❤️

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 2 місяці тому +3

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී

  • @jayam1429
    @jayam1429 2 місяці тому +3

    විශ්ව ධාතුවේ සැගවී තියෙන අපේ ලස්සන ඉතිහාසය ...
    බොහොම ස්තූති ඔබ සැමට ..
    ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ !
    💐💐💐💐💐💐💐💐

  • @slrouters2724
    @slrouters2724 2 місяці тому +11

    සීගිරි රාජධානිය දකිනකොට මගෙ හදවත ගැහෙන වේ‍ගය වැඩි වෙනවා ❤❤❤

  • @TheLandofRavana
    @TheLandofRavana Місяць тому +1

    ඉතාම හොඳ ඉතාම වැදගත් වැඩ සටහනක්. ඔබට ස්තුතියි.

  • @gayanaga3294
    @gayanaga3294 2 місяці тому +4

    ඔබ හැමදාමත් විශිෂ්ඨ යි ජනිත් රටේ අභිමානවත් පුරවැසියෙක් ඔබ ❤

  • @kumaralakpriya1111
    @kumaralakpriya1111 2 місяці тому +2

    හොද පැහැදිලි කිරීමක්.ගොඩක්දේ දැනගත්තා.ආසයි විමර්ශනය කරමින් නරබන්න.ඒත් ආර්තිකය යි,කාලයයි තමා ගැටලුව.

  • @Rasthaboy1111
    @Rasthaboy1111 2 місяці тому +4

    ජනිත් අයියා ජයවේවා හෙලය නැගිටිමින් පවතිනවා හැමඅතින්ම

  • @UKDNRANASINGHE
    @UKDNRANASINGHE 2 місяці тому +2

    උතූම් මිනිස් කමට නියම වටිනාකමක් දුන් ජනිත් පුතා, නීරොගි සුව ලැබ චිරාත් කාලයක් දිවි සහිත කරන්නට ඔබ වෙර දරන සත් ක්‍රියාව ම පිහිටක් වනු ඇත. නුදුරෙදීම බහුතරයක් ජනයා සත්‍ය මත පිහිටනු ඇත. තෙරුවන් සරණයි පුතා.

  • @kanthiliyanage841
    @kanthiliyanage841 2 місяці тому +1

    බොහොම ස්තූතියි... මේවා දකිනකොට අද ඉන්න අපේ මිනිස්සු ගැන හරි දුක හිතෙනවා. මං හිතන්නෙ රිටිගල කන්ද ආශ්‍රිත ප්‍රදේශවල අපේ නිමක් නැති ඉතිහාස කතාන්දර ඇති. මේවා ඉස්සර විදිහටම ආයෙත් ගොඩනැගෙනවනම් .. ඒක මං හිතන හීනයක් .

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 Місяць тому +1

    ඔබතුමා වැනි විචක්ෂණශීලිව පර්යේෂණකර වාර්ථාකරනය කරන්නෙකු අපට ලැබුනේ මේ හෙළයේ පිනටයි🙏❤️❤️❤️ජනිත් මහත්මයෝ..❤❤❤තෙරැවන් සරණින් සැඟවුණු අපේ ඉතිහාසය සහමුලින්ම ගොඩ ගන්නට ඔබට හැකිවේවා.🙏🙏🙏අපි සැමදා ඔබ සමඟම ඉන්නවා සහෝ❤❤❤❤❤

  • @MallikaThennakoon-y7y
    @MallikaThennakoon-y7y 2 місяці тому +2

    විශිෂ්ටයි පුතා බුදු සරණයි අප දන්නෙ මොනවාද කියා සිතෙනවා...

  • @pathmaranjani4389
    @pathmaranjani4389 2 місяці тому +6

    ජනිත් මහත්තයා මමත් හරි ම ආසම විෂය තමයි ඉතිහාසය මම ගුරු වරියක් ලෙසට එදා අපි උගන්වල තියෙනවා සීගිරිය ගැන රජවරු ගැන. ඇත්තටම බලන්න ගියත් මේ තැන් නියම විදිහට නරඹන්න දෙන්නෙ නෑ දැන් බලන කොට මේ අපෙ බුදු හාමුදුරුවන් වහන්සේ සෙගෙ නමින් අපට අපෙ දායාද මේ ඇත්ත ඇත් සැටියෙන් ම දෑන ගන්න ඕන. බුදු සරණයි බුදු පිහිටයි

  • @yamunasriyani9182
    @yamunasriyani9182 2 місяці тому +1

    මොනතරම් වටිනා රටක්ද බුදුන් ඉපදුන මේ උතුම් රට. මේ විදියට රැකගෙන ඉදිරියටම ගෙනයන ඔබට දීර්ඝායුෂම වේවා විශ්ව ශක්තියේ බලයෙන් සියල්ලම වහා ක්‍රියාත්මක වේවා

  • @jayasenaur977
    @jayasenaur977 2 місяці тому +4

    සුවපත් වේවා

  • @CAKEHOMEMADE
    @CAKEHOMEMADE 2 місяці тому +1

    🙏🙏🙏විසිස්ටයි පුතා 🙏🙏🙏

  • @pushamaze3248
    @pushamaze3248 2 місяці тому +2

    I have no words to say. I'm very proud of you. ❤❤❤❤❤❤❤❤

  • @jananipathirana6100
    @jananipathirana6100 2 місяці тому +1

    සැබෑ ඉතිහාසය පිටුවෙන් පිටුව දිගහැරේවා.. 🙏❤️

  • @samandias4942
    @samandias4942 2 місяці тому +2

    Jawewa janith malli 😂❤😊

  • @h.l.c.wijewantha1053
    @h.l.c.wijewantha1053 2 місяці тому +1

    අද හරිම ලස්සනයි වැඩසටහන..ලෝකෙන් ම ලස්සනම ශිෂ්ටාචාරය තියෙන්නේ මේ අපේ හෙළ බිමේ ජනිත් මහත්මා කිව්වවගේ කවුරුන් විසින් කොයි කාලයක කරාද ..කියන්න බැහැ නමුත් දැනට වඩා බුද්ධිමත් ,ඉවසිලිමත් ,විශිෂ්ඨ මිනිසුන් වසර 5000 කට පෙර වාසය කරල තියෙනවා කියල හිතෙනවා ...

  • @RajiKaushani
    @RajiKaushani 2 місяці тому +4

    තෙරුවන් සරණයි ♥️ ♥️

  • @karunawathiherath2972
    @karunawathiherath2972 2 місяці тому +3

    ජනිත්පුතේඔයා.උතුම්මිනිසේකී

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 2 місяці тому +3

    හෙළයන්ගේ විශිෂ්ඨ නිර්මාණ ❤❤❤❤❤

  • @ruwanchamika660
    @ruwanchamika660 2 місяці тому +4

    තව මොකට සාක්ෂි ද.....අපේ රාවනා රජුගේ ආලකමන්දාව වර්තමාන සිහගිරිය වෙලා තියෙන්නෙ .....❤

  • @dihandesilva2233
    @dihandesilva2233 2 місяці тому +2

    අපේ මහා රාවණා රජුගේ ආලකමන්දාව තමයි සීගිරිය

  • @nandanajayantha2211
    @nandanajayantha2211 Місяць тому +2

    අපි වට්ස්ඇප් ගෘෘ පයක් හදමු.අපේ හෙල ඉතිහාසයේ ඇති වටිනා ස්ථාන නරඹන්න අපි පුළුවන් තරම් අය එක්ක යමු.එහෙම තැන් විස්තර කරමින් පෙන්නුවොත් තමයි අපේ මිනිසුන් මේ රැවටිල්ලෙන් ගලවා ගන්න පුළුවන් වෙන්නේ.
    ස්තූතියි ජනිත් මහත්තයා .

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 Місяць тому +2

    ඇත්ත
    කස්සප රජතුමා අවුරුදු 18 ක් තුල මෙවැනි නිර්මාණයක් කල නොහැකිය

  • @priyanthimohn7013
    @priyanthimohn7013 2 місяці тому +2

    Obe thumate godak pin. Thawe duretath schakthiye lebewa🙏🙏🙏🙏

  • @sudharma4313
    @sudharma4313 Місяць тому

    පුතේ ඔබට නන් අයුරීන් සහාය දෙන සියලු දෙනාට දිර්ඝායුෂ ලැබේවායි අදිෂ්ඪාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි 🙏🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷

  • @NelumLanka
    @NelumLanka Місяць тому +3

    ලෝකෙම කෙල හලන අපේ සම්බුද්ධ දේශය

  • @sujeewahettiarachchi425
    @sujeewahettiarachchi425 2 місяці тому +1

    ජනිත් ඔබ දක්ෂයි. ඔබට ස්තූතියි

  • @Sriomal
    @Sriomal 2 місяці тому +5

    The Big Story must be unravelled. This exquisite creation must be the work of the greatest king of the world. A chakravarty king.

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 Місяць тому +1

    tearuwan saranai

  • @nadimale.khema.bikkunee
    @nadimale.khema.bikkunee 2 місяці тому +1

    Puthàta..theruwan..saranai

  • @HimashiR.d
    @HimashiR.d 2 місяці тому +1

    👍❤ හෙළයන්ගේ පාරාදීසය🤗

  • @sarath24517
    @sarath24517 2 місяці тому +5

    තෙරුවන් සරණයි

    • @anushkamalinda3400
      @anushkamalinda3400 2 місяці тому

      Janith putha obata mema mehewarata kohoma pin dennada?putha jayama wewa!!!

  • @samanmalinagahawattha8394
    @samanmalinagahawattha8394 Місяць тому +1

    ඔබතුමා යක්ක පුත්‍රයෙක්❤❤❤❤

  • @awimala24apura71
    @awimala24apura71 2 місяці тому +4

    හෙනය ! මාලිමා නායකයා ඊයේ මාලඹෙ රැලියේදී "ඔක්කොම හොදට තියෙන රටෙ හෙනය තමයි පාලකයා"යැයි කිවේය. එහි පාලකයා'යි කී වචනය පාලනය කල මතු පාලනයට සිහින මවන දේශපාලකයෝ හෙනයක් යයි අර්ථ ගැන්වියයුතුය. ඒ කෙසේද යත්:
    නිදහසින් පසු රට පාලනය කල ඇතැම් පාලකයෝ රටට ලෝකයට අසීමිතව ණයවූ මුදලින් මෙ රට දුප්පත්කමින් ගොඩ ගැනීමට නිශ්පාදන හා සේවා ආර්ථිකයට ප්‍රමුඛත්වය නොදී අනුවණ කම නිසා හෝ බලය වෙනුවෙන් ජනප්‍රිය හිස්පුහු දේවල් කලහ.වටිනා කාලය කන ක්‍රිඩා පිටි මාධ්‍යායතන කාමුක රගහල් කලාගම්මානාදී කලායතන අසීමිත ලෙස නිර්මාණ කළහ. කාමාපරාධකාරයන් නිර්මාණකරන චිත්‍රපටිනාට්‍යාදීය හා මාධ්‍යාතනාදීය ප්‍රවර්ධනය සදහා බිලියන ගණනින් මුදල් යොදවා ආර්ථිකය වැනසූහ. ඇතැමෙක් හොරබොරුකොමිස්වංචාදී පස්පව් කරමින් තනතුරු දරමින් සිට සිල්වත් උගතුන්ගෙන් ගරුබුහුමන් සත්කාර පිළිගත්හ. අනුන්ටද එවැනිදූෂිතකටයුතු කිරීමට ඉඩදී බලා සිටියහ. ජාතික දේපල විකුණා අදායම් මාර්ග නූපදවා තවදුරටත් රට ණය කරවා මිනිසුන් මුළා කරමින් රට ගොඩගත්තා යැයි කියති. බිලියන 1130 බදු නොගැනීම සීනිබදු වැනි වංචාදියෙන් රජයට බිලියන දහස්ගණනින් අලාභවීමට ඉඩ දී දිනපතාම රජ්‍යසම්පත් මෙන්ම මුදල් විනාශයට ඉඩදී බලාසිටින අලුතින් සුරාසැල් අසීමිතව බිහිකලා මදිවට විකෘති කාමුක වළත්ත සමලිංගිකත්වය නීතිගතකරන්නට හිතැති කපටි ව්‍යාජ ශාසනාලය ඇති රජයද, සතිපට්ඨාන,පටිච්ඡසමුප්පාද චතුරාර්‍ය්සත්‍ය යන අතිඋතුම් ගැඹුරු බුද්ධ දර්ශනය තුලින් බුදුන්වහන්සේ ගැන නොදැක්ක නාමික බොදුපාලකයෝ මිත්‍යා දේවාල වන්දනා කරමින් රට පාලනයකල නායකයෝ ද, එසේම බලයට කෑදර වී ඉපැරැණි වෙහෙරවිහාර දහස්ගණනක් සිංහල ගම්බිම් විනාශවෙන්නට ඉඩහැර දමා තිබුණු අතර ඉතිරි ඒවා තවදුරටත් අවදානමට ලක්කරමින් 13 දෙන්නට පොරොන්දු වූ දේශද්‍රොහිහු ද තවදුරටත් මෙ රටෙ දේශපාලනයට සුදුසු නොවෙයි. රටට ඔවුහු හෙනයක් යැයි කියයුතුය.
    රටෙ මතු පාලනයට සිහින මවන නිරාගමික මිසදිටු ලෙනින්මාක්ස්වාදීන්ගෙන් යුක්ත මාලීමාව, පෙරටුගාමීජන අරගලකාරිසංධාන වැනි පක්ෂ කල්ලි වෙති.
    දියුණු රටවල උගත්හු බුද්ධදර්ශනයට නැඹුරු වෙන කල්හි ඔවුන්ගෙන් බහුතරයක් තුල කෛරාටික කම මිස ශාසනය කෙරෙහි සද්ධාවක් නැත. ඔවුහු බුදුදහමෙහි සතර සතිපට්ඨාන පටිච්ඡසමුප්පාදා දී ගැඹුරු දහම ගැන අවබෝධයක් නැතිකමින් භෞතිකවාදී වෙමින් ඇතැමෙක් බෞද්ධ විරොධියෙක් වෙයි ඇතැමෙක් නිරාගමිකයෙක් වෙයි .ඇතැමෙක් මිත්‍යාදෘෂ්ටික‍යෙක් වෙයි. ඔවුහු මෙ එකම සිංහලබොදුනු රට අසිංහලනිරාගමික ආණ්ඩුකරණයකට ජනතා මතය ගොඩ නගමින් ඇත. මාලිමාව හොරකම ගැන විරුද්ධව කතාකළ නමුත් ගංජාබාර්කඩ, ස්පාගනිකාකඩ ගවඝාතනාදී සත්වහිංසාව වැනි අධම ජීවිකාවට රට නිර්මාණ කරන බව කියා ඇත. එසේම ඔවුහු පාලකයන්ගේ බාර් ප්‍රවර්ධනයට සමලිංගිකාදී වැනි සමාජදූෂිත වැඩවලට ඉඩසැලසීම ගැන හිස්පුහු පහත් කාමුක කලා මාධ්‍ය ක්‍රි‍යාකාරකම්වලට විරුද්ධ නොවූහ. එබැවින් නිරාගමික බෞද්ධ විරෝධි බහුතරයකින් යුක්ත මාලිමාව ද අන් සියල්ලන්ටම වඩා රටට මහත් හෙනයක් වෙන බව දතයුතුය.
    ඉහත සදහන් පරිදි අන්ධබාල වූ දේශපාලකයන් අද දක්නට ලැබෙමු. ඔවුහු ලාභ ගරුකයෝ මිස ගුණ ගරුකයෝ නොවෙති..එබැවින් ගුණණුවණින් යුතු උතුමන් ඇති කල්හි. ඉහත සදහන් අන්ධ බාලයන් මෙ සුද්ධභූමි පාලනයට පත්කර එවන්නේ නම් ඔබත් අන්ධබාලයෙක් ජාතිද්‍රෝහියෙක් නොවෙයි ද?
    අධර්මිෂ්ඨකයෝ රට පාලනය කරන කල්හි දෙවිදේවතාවෝ කිපෙති. භූමීකම්පා නියග ජලගැලුම් වසංගත රෝග වැනි විපත්ති ඉතා බරපතල ලෙස ඇති වී රට තිබුණාටත් වඩා වැඩියෙන් විනාශවෙන බව දතයුතුවෙයි...................

    • @GDSRanjani
      @GDSRanjani Місяць тому

      Obahariyatamahari malimawath Ratatat lokuma henayaki ekathawa mama punapunaa kiyami

  • @sunthniudawattha4932
    @sunthniudawattha4932 2 місяці тому +2

    මහා සුදස්සන සක්විති රජුගේ ආලකමන්දාව

  • @sudeshniranga3223
    @sudeshniranga3223 2 місяці тому +3

    මේ රටට හැමදේම අවේ ඉන්දියාවේ න් කියන උන් මෙවා දැක්කේ නැද්ද මට නම් හිතෙන්නෙ අපේ රටේ තිබ්බ තාක්ෂණය තාමා අනිත් රට වලටත් ගිහිල්ල තිය්න්නේ මේවා ගැන කව්රුත් හොයන්නේ නැ ඉතිහසය විකුර්තියක් කරලා තිය්න්නේ හිතලම

  • @janithc
    @janithc 2 місяці тому +3

    ඔව් මයී අදයි ඒක කල්පනාව ට අවේ.. හරියට යූප කණුව මැදි කරලා ස්ථූප හැදුවා වගේ මේ ගල මැදි කරලා මාලිගා සංකීර්ණය ගොඩ නැගුවා වෙන්න ඇති.....

  • @Sriyalatha-ld4jz
    @Sriyalatha-ld4jz 2 місяці тому +3

    Athi vishishtai sahodaraya eyage idiripath kirima

  • @ruaniwarnakulasuriya5233
    @ruaniwarnakulasuriya5233 2 місяці тому +1

    Godak pin janith malli me dewal video karala penwanawata

  • @Sriyani-h2w
    @Sriyani-h2w 2 місяці тому +1

    Theruwan saranai. Bhomath pin. Oba samata..

  • @TharinduNiranjan-e2u
    @TharinduNiranjan-e2u 2 місяці тому

    Niyamai jaya wewa digatama karagena yamu jaya wewa

  • @bandusaraliyanage1289
    @bandusaraliyanage1289 21 годину тому

    පුදුම උත්වේගයක් දැනුනේ මේ වැඩසටහන දැකලා. ස්තුතිය්

  • @RanjithWijesiri-q4y
    @RanjithWijesiri-q4y 2 місяці тому

    Thank you a lot.You are a real son of mother Sri Lanka. Your name will be added to history as a person who revealed our unwitten history.

  • @ShamilaSewwandi-o4n
    @ShamilaSewwandi-o4n Місяць тому +3

    👍👍👍👍😅❤️❤️

  • @gdart7803
    @gdart7803 2 місяці тому

    Obata wishwa shakthiye ashirwadaya arakshawa lebewa

  • @kanchanabatuwana8552
    @kanchanabatuwana8552 2 місяці тому +1

    Thank you ❤❤

  • @YmspWijekoon
    @YmspWijekoon 2 місяці тому +3

    Oya wada janthu Maha senpathi thumage wada

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 2 місяці тому

    ස්තූතියි🙏

  • @anurahemantha4829
    @anurahemantha4829 2 місяці тому +3

    eththatama dukai ape rate minissunta mewage watinakamk denennethi kamata.. adatat pita ratata awadana minissu mewata garahanawa.. mewa dakiddi le kakiyannea helayage witarai malli

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 2 місяці тому

    Excellent program

  • @jinendarisaram1838
    @jinendarisaram1838 2 місяці тому

    Oya siyaluma de thibuna kiyala mama nam kiyanne ... Oba thumA kiyanne aththa budusaranai

  • @dishanthsamarasekara1695
    @dishanthsamarasekara1695 2 місяці тому +1

    සමහරු කියනව ඔය කට්ට පේලි සීගිරියට
    නගින්න රාවණා රජ දවසේ කර්කටක නැමති යන්ත්‍රයේ ගමන් පතය කියල.
    නමුත් ඒක කොහෙත්ම වෙන්න බැරිබව දැනගෙන හිටිය. ඇත්තටම ඔබ
    හරියටම හරි. විමර්ශනාත්මක අධ්‍යනය කරාමයි ඒක
    තේරුම්ගන්න පුළුවන්.
    හරියට බුද්ධ ඉතිහාසය වගේ.
    ස්තූතියී ජනිත් මහත්මයා.දීර්ඝායුෂ
    අධිඨාන කරමි.

  • @AsithaAnuruddhaRupasingh-rp2tl
    @AsithaAnuruddhaRupasingh-rp2tl Місяць тому +1

    Thawa tika kalayak yaddith ekaeka ekkanage nam dala e ayage nam dala egollange ratak kiyyai bamiyan budu pilima winasa kareth oyawage thama thawa awurudu 100 k.150k.yaddi kiyai ewa nikan dwal kiyala helayage ithihashaya nawatha jeewamana wewa

    • @anushkamalinda3400
      @anushkamalinda3400 Місяць тому +1

      Janith putha me provuda hela ithihasaya soyabalana helayata aadaraya karana naayakayaku idiriyedi jayaganeewa i adidhtana karamu. Putha obata apage pranamaya!!!!!👍👍👍👍👍👍👍👍👍👍👍👍!!!!!!!!!

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul 2 місяці тому

    Suwapath wewa!!!

  • @thilakthilak-vs6ld
    @thilakthilak-vs6ld Місяць тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @i-tc6ggxyc
    @i-tc6ggxyc 2 місяці тому +3

    ❤❤❤❤❤❤❤

  • @SriyaniPadma-uj3qx
    @SriyaniPadma-uj3qx Місяць тому

    සැබෑ ඉතිහාසය දකින කොට අපේ හෙලයේ මුතුන් මිත්තන් ගැන හදවතට දැනෙන අාදරය අනන්තයි 🙏❤🙏❤🙏❤අපේ ඉතිහාසය සොයා අපට පෙන්වන කියාදෙන දරුවනි නුබලාට ගෙඩක් පිං ❤❤❤❤❤😂

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 2 місяці тому +4

    🎉🎉🎉🎉🎉🎉

  • @demunidesilva8328
    @demunidesilva8328 2 місяці тому +1

    We can now imagine or assume that we have had an amazing and advanced civilization IN SIGIRIYA KINGDOM and the country, as well !

  • @KapilaAdikari-qc4jg
    @KapilaAdikari-qc4jg 2 місяці тому

    ස්තුතියි !

  • @roshanlakshitha5599
    @roshanlakshitha5599 2 дні тому

    Ada thama baluwe ela bun

  • @leenawijesingha8196
    @leenawijesingha8196 2 місяці тому +2

    👍

  • @susilawitharana1029
    @susilawitharana1029 2 місяці тому

    Thank u vanit❤

  • @Kusumalatha-h7d
    @Kusumalatha-h7d День тому

    මෙම දැනුම රූපවාහිනී නාලිකාව තුලින් දැනුවත් කලොත මිනිසුන් ට ඇස් පාදන න පුලුවන්😊 විශිෂ්ට යි ඔබ තුමා ගෙමග පෙන්වීමට......

  • @TW12345-s
    @TW12345-s 17 годин тому +1

    හැබැයි අර ගල උඩට නගින තැන හරස් අතටත් කට්ට කපලා තියෙනවා. බිත්තිබැඳීම ගැන කියපු තැන තිරසට කට්ට තිබ්බෙ නෑ . අනික කාබන් කාලණීර්ණය කරානම් ඕවා මොන කාලෙද කියලා හොයන්න පුළුවන් .

  • @acecoach623
    @acecoach623 2 місяці тому +1

    🌟🌟🌟🌟🌹🌹🌹

  • @Weerasiriamaasha
    @Weerasiriamaasha 2 місяці тому

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉Good

  • @shanejayasekara2965
    @shanejayasekara2965 2 місяці тому +2

    Sthuthiy Mahaththyo

  • @nishanthawalpitiya5651
    @nishanthawalpitiya5651 2 місяці тому +2

  • @liyanagesunil8701
    @liyanagesunil8701 2 місяці тому +3

    ජනිත් මල්ලිඔයක්ට්ටෙ කර්කටකයන්ත්‍රය ගමන් කල මාර්ගය වෙන්න බැරිද?

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 2 місяці тому

    🙏🙏🙏

  • @h.d.ugunasekara882
    @h.d.ugunasekara882 2 місяці тому +1

    බෙල් මහතා ආණ්ඩු කාරයෙක් නොවේ. ඔහු ඒ කාලයේ ඉංග්‍රීසි ආණ්ඩුවේ පුරා විද්‍යා කොමසාරිස්. ඒ කාලයේ ලංකාවේ නටබුන් ස්ථාන වල කැනීම් කල රජයේ නිලධාරියා.

  • @Manika832
    @Manika832 12 днів тому

    හෙළ ඉතිහාසය පර සුද්දා කෑවා දකින්නිය හරි ලෝබයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭

  • @dammikapriyangani8134
    @dammikapriyangani8134 2 місяці тому +1

    අනේ දෙවියනේ.... හිතාගන්නත් බැ...

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx 2 місяці тому +2

    තිබ්බා තිබ්බා ඉදිවෙලා නමුත් මේ දක්වා නිසි ආකාරව පැවතුනේ නෑ විනාශයම උරුම උනා
    මම තමයි පුරාතන කිඹුල්වත් පුරය ලෙස අර්ථ දැක්වූ ප්‍රථමයා මම
    සිදත කුමරුගේ රජ මාලිගය මෙයම බව මම fB සටහන ක් මගින් පෙන්වා දී තිබෙනවා
    ගල් යුගය අපේ රටේ වෙනස් ලංකාවේ දියුනුම යුගය ගල් යුගය ගොතම බුදුන් ඉපදුනෙක් මේ යුගයේම බව සහතිකයි
    ඔබත් සොයා බලන්න

    • @h.d.ugunasekara882
      @h.d.ugunasekara882 2 місяці тому

      පැහැදිලි සාක්ෂි ඇතිවම ඔප්පු කර පෙන්වන්නේ නම් මැනවි.

  • @nimnaeranda9662
    @nimnaeranda9662 11 днів тому

    E..wishishta Raju kaurunda ,me maligawa saduwe keseda Saha meya kumana shishtacharayakda 💯💯 niwaradiwa Dana ganna puluwan ekama kenai me loke inne e thamai nikumba nohoth kathalu kumaraya ohuge me bawaye Namath Dana ganna kamathida?????

  • @SunandaNayanakanthi
    @SunandaNayanakanthi Місяць тому

    සිදත කුමරුගේ රම්‍ය,සුරම්‍ය,සුබ මලිගා තුනම තිබුනේ මේ සීගිරි ගලේ වෙන්න පුලුවන් නේද.සිව් හෙලය සින්හල වෙන්න පුලුවන්

  • @AmilaSatharasingha
    @AmilaSatharasingha 2 місяці тому

    🙌🙌🙌🙏🏽❤

  • @nimsara9214
    @nimsara9214 2 місяці тому

    ❤❤❤❤

  • @izuslife
    @izuslife Місяць тому

    🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @NelukaSanjeewa-l2t
    @NelukaSanjeewa-l2t 2 місяці тому

    රාවනා රජතුමා ගේ මාලිගය එකට ශාක්ෂි ඹ්නි තරම් තියෙනවා එක දැන් හන්ගන්න බෑ🎉🎉🎉

  • @njwije4094
    @njwije4094 2 місяці тому

    🎉🎉🎉🎉